The exact point you shouted out. That’s where we should be headed out to find how Gotabaya ended up having that 780 million vehicle, good on you Tharindu.
Great analysis. Will CID go after those who has paid money to Piyumi? I am surprised to see how many posts are against your comments Tharindu. Money talk.
පුතේ ඔයා 100% හරි. පියුමිට කලින් ගෝටාට වාහනය ලැබුන හැටි දැන ගන්න ඕනි.
"ඇය පිනවන්නියක්" තරිදු වචන පාවිච්චි කරන විදිය මරු..😀
Nice explanation bro. ❤
රාජපක්ෂ කීවොත් ඉතින් හොරුම තමයි.
GOOTA. HORA. KIYALA. RATAMA. DAN. DANNAWA.....
PATTAMA HOREK . GOTAya .
@@SunilS-uv2vw Hora saha Minee Maruwa
ලෝකෙම පිලිගත්ත හොරුන්ගේ බ්‍රෑන්ඩ් එක රාජපක්ෂ
Piyumi yanu ganikawak ya pradana day milk bord opan kara ratata samajayta panna video dana aka
තරිදු උඩුවර කියන තරුණ මාධ්‍ය වේදී යාට අපේ උත්තමාචාරය ගෞරවය ආදර ❣️❣️❣️❣️❣️❣️❣️❣️🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 රෝමයේ සිට හදවතින්ම 💞
මාද්ය පැත්තෙන් චාමර සම්පත් දහනයක වගේ නූගත් කටවාචාල කම උත්පත්තියෙන් ආපු සුදාට තරිඳුලා වගේ සාස්තිරිය ආකාරයට මාද්ය කටයුතු කල හැකිද?..
මෙතන පියුමි ද, ගෝටා ද, වික්‍රමරත්න ද කියන එක නෙමෙයි වැදගත්. මේ money laundering කියන අපරාධය යි. රටේ money laundering සම්බන්ද ව නීතියක් තියනවා. කවුරුහරි පුරවැසියෙක් හිතනවා නම් මේ තැනැත්තිය money laundering සම්බන්ද වරදක් කරලා තියනවා කියලා, එම පුද්ගලයා ට අයිතියක් තියනවා ඒ සම්බන්ද ව නීතිමය ක්‍රියාමර්ග ගන්න. ස්ත්‍රීත්වය කියන එක අදාල නෑ මෙතනදී. මේක මාධ්‍ය වාර්තා කරන විදිහ, මිනිස්සු බලන්න කැමති මොන වගේ ප්‍රවෘති ද කියන ඒවා වෙන ප්‍රශ්න. මේ නලු නිලියන් වගේ අයව, සිනමා කර්මාන්තය වැනි දේවල් money laundering වලට පාවිච්චි වෙන එක ලංකාවේ විතරක් තියෙන එකක් නෙමෙයි. කොතනිං හරි මේවා ගැන හොයලා බලන එක පටන් ගන්න ඕනේ.
ඔබ ඔබේ වගකීම යුතුකම ඉතාම ඉහල මට්ටමකින් කරනවා, ඒ.. ගැන ගොඩක් සතුටුයි.
කුණුහරුප නැ, වැඩකට නැති දේවල් නැ, කතාකරන හැම වචනයක්ම අර්ථවත්.
ඉදිරියටත් මිනිස්සුන්ගේ ඔලුව සුද්ද කරන්න, සුභපතනවා ඔබට❤👍
මොනතරම් නම් කෝටි ප්‍රකෝටි ගාණක් ඔය දූෂිත පැලැන්තිය හොරා කාල ඇද්ද මාලිමාවෙ ආණ්ඩුවක් ගේන්නම ඕනි
වෙන සීන් නෑ ...පියුමිගෙ ආන්දෝලනාත්මක සීන් එකක් පත්තු වෙන්නෙම රටේ ජනතාවට ..අප්සෙට් පනතක් හරි ගැසට් එකක් හරි දානකොට ..ඒකිට සල්ලි ගෙවන්නෙ රජයෙන්
පියුමිලග පොඩි මැෂින් එකක් තියනවා ...
පාන් ගෙඩියට අපි ගෙවන ගාන මට
හිනායනවා..
යකෝ රටේ බදු සල්ලි අපේ පුකේ අරිනවා ...
මිනිසුනේ නැගිටපියව් අද නැතත් හෙටක් හදමු උපදින උන්ට
ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.
ලක්ශ 780, ගෝටාබය ට, ලේකම් ආරක්ශක අමාත්‍යාංශය කාලේ කජු ඇටයකි.වික්‍රමරත්න සමාගම හමුදාවට සැපයුම් කරන සමාගම. නන්දසේන හමුදා කැඩෙට් කාලයේදිත් හමුදාවට ආහාර/ වෙනත් දේ සැපයුම් කරන ප්‍රදාන පෙලේ සමාගම , මේ සමගම සමග හමුදාවේ ගනු දෙනු නන්දසේන ඉතාම හොදින් ප්‍රගුන කල එවකට ලේකම් වරයා තමා. මොහු ගැන කවුරු හෝ මාද්‍යවේදියෙක් එවකට කතා කලොත් ඔහුට මරණ බියක් දැනුන කාලයක්!
එදා එහෙම නම් නන්දසේන ජනාධිපති උනාම කොහොමද?
අපේ රටේ රට්ටුන්ට නන්දේ කවුද? කොහොමද කලේ කියන අවබෝධ වෙන්ට් විදියක් නැත්තේ කිසිම මාදයවෙදියෙක් මේ පියුමි නන්දේ සමග කල කෙලිය ගැන කතා කලේ නැති බැවිනි.
උඩුවරගෙදර,
ඔබ විශිශ්ඨයි. , මේ කඩප්පුලියන් ගැන කතා බහ කිරිම අති විශිශ්ඨයි.
පන්චෙන්ද්‍රියන් ගෙන් කරුනු අවබෝධ කොට ගත හැකි වහලුන් නොවන ඕනෑම අයෙක් නන්දසේන ඇතුලු රාජපක්ෂ ජන්ම ජාන ගත හොරුන් බව රට්ටු අවබෝධ කරගනියිද
එයාලා පියුමි ගැන හොයනකොට රනිල් රට තව කාට හරි විකුණලා තියේවි.😂😂
තරිදු👍👍👍👍
පොළොන්නරුවේ ටඞ්ලි සිරි සේන අනිවාර්යයෙන් මෑතකදීම ධනවත් වෙච්ච මිනිසුන්
ඌ නම් මේ රටේ ප්රධාන පෙලේ සහල් වියාපාරකයෙක් බව උඹ දන්නේ නැද්ද? ඊට ඉස්සෙල්ලා රාජපක්ෂ පවුලේ අයියලා මල්ලිලාසහ මහින්දගේ පුත්තුටික කිසිම රැකීයාවක් හෝ වියාපාරයක් නොකර ආසියාවේ මහ ධනවතුන් වුනේ කොහොමද කියලා හොයන්ට කියපන්....
@@JBandara-ny1xqඒක ඇත්ත ...පොලිස්කාරයෙක් ...පුස්තකාල ලිපිකරුවකු ....ගාමිණී දිසානායක ගේ ලේකම්.....
අද....රාජපක්ෂවරු ...😂😂😂
ඩඩ්ලියා කියන්නේත් රාජපක්ෂ පවුලේ හොරැ වගේම කම්බ හොරෙක් .සෝමාවතී රක්ෂිතයේ මහාපරිමාණයෙන් කැලේ කපලා වී මෝලක් දාපු හාල් මාෆියා කාරයෙක් .
👍👍👍👍❤අනිවාර්යයෙන්ම.. අනිත් එක,, ඩයනා ගැන නෝ කතා සහ අනිත් ද්විත්ව පුරවැසියන් ගැන කිසිම කතාවක් නෑ.. ඒ තරමට කුහක ජාතියක් අපි..
Dear Tharidu... You are greate.... keep going...
නියමයි තරැදු 👍
නියමයි තරිඳු 👍
Very good information thank you
Correct explanations
නියම පැහැදිලි කිරිම.
රාජපක්ෂලාට ලං වුනානම් ඒ ඉතිං තවත් පට්ටම හොරෙක් වෙන්නම ඕනෑ.
තරිඳු pls continue ....now you are in correct line . Thanks
ඔබ හරියටම හරි තරිදු.ඔබ මේ ප්‍රශ්නයේදී වෙන කිසිම කෙනෙක් නොදකින පැත්ත දකිනවා.
Excellent bro excellent
ඔලුවට ලගදිම.. නිදහසක්. එනවා. එතකම්. .. ඉවසමු. . 💪💪💪
අනිත් අය ගැන කතා කලොත් වෙඩිකන්ට තමයි වෙන්නේ
තරිදු උඩුවර කියන තරුණ මාධ්‍ය වේදී යාට අපේ උත්තමාචාරය
හැමදාම මොකක් හරි කතාවක් එලියට දානවා .එකෙ රහ බල බල ඉන්න වෙලාවෙ දෙශපාලුවො උන්ගෙ හෙලුව ලස්සනට වහගන්නවා.අපෙ උන් ඉලග නට්ට්‍ය එලියට දානකම්ම ඔකෙ එල්ලිලා ඉදි
පුතේ ,ඔයාල පරිස්සම් වෙන්න . ජයවේවා !!
Good explanation
ඝෝටට චෝදනාව එල්ලවෙනව කියල දන්නවා නම් ඔය හාදයා පියුමි ගැන කතා කරන්නේ නෑ
ඔව්..ඔව් අනිවාර්යයෙන්ම. ඝෝඨාගෙන් ගේම ඉල්ලුවොත් සිවිල් කාරයට කන්න වෙන බව දන්නවනේ..😅
@@ShaliniKs-s1c රාජපක්ෂලට තමයි අල්ලන්නේ ,ඒකනෙ මාලිමාවට ගහන්නේ
තරිඳු අද උබල ඔක්කොම පියුම් ගේ. ඒක මරු පියුම්ත් මරුනේ නේ
මෙයාලට දුකයි වගේ . අපි හිතන විදියෙ අය නෙවෙයි .මේව සොයන අයට එපා කරවන විදියට වගෙ කතාවනම් .
එක එක කාලෙට එක එක රංගන එනව කරලියට ...මොකක් හරි රට බිල්ලට තියල ගහන්න යන ගේමක් මිනිස්සුන්ට ඉව වැටෙයි කියල පියුමිත් දැනුවත්ව කරන රංගනයක් කියලයි මාගේ අදහස...
ගෝතයා හොද බඩු කාරයෙක් ඇඉ නාන මෑණියෝ අල්ලන් කරපු ටික මාලිමාවට ජය වේවා ❤❤❤❤❤
👌👌
ඉතින් යකෝ පියුමිගේ සිද්දිය නිසානේ ගෝටාභය වාහනේ දීලා තියෙන්නේ අල්ලසක් බවටත් දැන් හොයාගෙන තියෙන්නේ ..
අනිවාර්යෙන්ම ! දූෂිතයින්ගේ බැම්ම දෙදරා යාම සහ කඩා වැටීම පටන්ගැනීමට සක්කයක් පැන්නීම රට වැසියන් ලබන තවත් අස්වැසුමක් .
හරිම තැනින් අල්ලාගෙන ප්‍රශ්න කිරීීම.
ඔබගේ මුහුණුවර හරියටම දැනගත්තේ මේ වැඩසටහනෙන්.........😢😢😢😢😢😢 කණගාටුයි ඔබ ගැන!!!
Nice analysis. We miss you Tharindu. You are a 1st class journalist, we lost you when you became part of NPP. We wish you will be independent again.
The exact point you shouted out. That’s where we should be headed out to find how Gotabaya ended up having that 780 million vehicle, good on you Tharindu.
😂😂😂 කතාව නම් සුපිරියි ! ආගිය උන්ගේ ලිස්ට් එක ගහල කෝටි ගානේ බැලන්ස් සීට් එක ගහල දුන්නම හරි 🤪
කාන්තාවක් රෙද්ද උස්සා හරි මහන්සියෙන් හරිහම්බ කරන්නේ.නිකන් ඉදල හම්බවෙන කොහොමද කියල හොයන්න ඕනේ .
Tharidu bro ❤❤❤
I respect you Putha
පියුම් ට පෙර ගෝටාබය ලැබෙන ආකාරය සොයන්න ඕනේ .
Tharidu oya godak pulul lesa katha karanne...aka harima watinawa...❤❤❤❤
HORU , THAKKADI , MINI MARUWO nam Rajapaksala sure ethana! .
කියන දේ ගොඩාක් පෑදිලියි... ලංකාව කාටවත් හදන්න බෑ. මේ හැමෝගෙම තීන්නේ වෙස් මුහුණු...
ඇයට වත්කම් කිසිවක් නැත ඒ සියල්ල වගකීම් වේ.
❤
Thadi di wage media karayo thawa thamath bihiwewai Mali mawata jayawewa ❤
දේශපාලනය සම්බන්දව යුටියුබ් කරන ලන්කාවේ හැමෝටම මල්ලි උබෙන් ගන්න දෙයක් තියෙනවා..උබට ජය බන්....npp🇦🇪❤️
Finally at least one expert has sensed the point we should talk about
පියුමිත් උඩ පැන්න බොහොම ඊට වඩා කෙනෙක් නෑ කියල හිතල.ඒ සල්ලි වල හයිය පෙන්නල.
ගෝඨාභය හරි නිශ්ශබ්ධය
❤👍👍👍👍👍
👍
You are spot on Tarinud, Gota should be investigated as well for bribes
👍👍👍👍👍👍👍🖐🖐🖐
මල්ලි පගාවදෙනක්‍රමතියෙනව හමුචෙ කෑම දෙනව නමි ආරකෂකලේකමිටජරාවංංං
❤❤
Gota is CONDEMNED in many ways, and he appeared as a SAVIOR but was CHASED OUT like a PICKPOCKET. Dam Shame. He should be CHARGED and put in JAIL.
පියුමිගෙ සීන් එකේදි තරිදු ටිකක් මෙව්ව වෙලා වගෙයි 😅😅 මෙව්ව හොයන්න රටේ ආයතන තියෙනවා එයාලයි සොයන්න ඕනේ මේ මිනිස්සු සේච්චාවෙන් කරන සේවයක් මේක ඔයා කියන්නෙ බැංකු කඩපු එකෙක් අල්ලන්න බැරි උනාම ගෙයක් බිදලා අහුවෙන එකත් අතාරින්න ඕනේ කියලද😂😂😂
තාවකාලික මාතෘකාවක්
You are improving fast.
👍👍🙏🙏
Tharindu ❤❤❤
Finally Gota's destiny will dress-up in the jumper
It has to a GOTAya .
මාධ්‍යවේදියෙක් වශයෙන් ඔබ ගැන විශාල ගෞරවයක් තිබුණා.... මේ ෆෝග්‍රෑම් එකෙන් පස්සේ ඒ දේ නැත්තටම නැතිවුනා.....
තරිදු මේවා කාලෙන් කාලෙට, එක එක ගෑණු හිට් කරන්න හදන පඩ ෂෝ. මේ වගේ ගෑනුන් ගැන කරදර වෙලා කාලය නාස්ති කරන්න එපා. සති දෙකකට පසු සියල්ල අවසන්.
මහා කැත ජරා මිනිස්සු මගහැරලා පියුම් හංසමාලි පස්සෙ දුවන ශ්‍රී ලංකා මාතා පොලිස් . IPKF මතක්උනා ඕයි . රයිෆල් එක කරේ එල්ලං මන්දක් අරං කොටි පස්සෙ දුවන , කාර්ටූන් එක .
කියලා වැඩක් නැහැ
දැන් ඔය වීඩියෝ එකට දාලා තියෙන title එක දාන්න පුලුවන් උනේ මේ පියුමි ගේ case එක පත්තු උන හින්දනේ, ටිකක් ඉවසලා එළියේ ලොකු පොටිලිකල් පවර් එකක් නැති අය ටික දෙනෙක් අල්ලගෙන ටිකක් හොයාගෙන ගියොත් ඔයා ඔය කියන ලොකු power එකක් තියෙන අයත් හිමීට එළියට ගන්න පුළුවන් වෙයි කියන එක තමයි මගේ අදහස, මේ ඔක්කොම එකකට එකක් සම්බන්ද ඇති කියලත් මට හිතෙනවා.
👏🏻👏🏻👏🏻👍👍👍
ඔය මගෙන් රටට කාරයින්ට ඔය දූෂණ පේන්නෙ නැත.
ලංකාවේ මිනිස්සු නම් ........තේරුම් ගන්න බැරි පිරිසක් ......කිසිම ස්ථිර ප්‍රතිපත්තියක් නැහැ .
ඒ කියන්නෙ ලොකුම බඩුවද?
මහරගම සුරන්ග හමුදාවට කෑම දුන්නා .හිටන් හුටන් සුරන්ගගේ ඉඩමක් අරන් තමයි ගෙයක් හදලා තියෙන්නේ මහරගම
හමුදාවේ ඉරිදට දෙන්නේ එළු මස්
ඒත් කන්නේ කුකළු මස් ...
ඒක එකක් විතරයි ...
කවුරු උනත් කළු සල්ලි සුදු කරන වනම්, සොයා බලා දඩුවම් කළ යුතුයි
පියුමීට ආවඩයි
තරිඳු සහෝ,
මේ වීඩියෝ එකේ ඔයාගේන පොයින්ට් ඒක්ට මම කැමති නෑ
පියුමිගේ රේන්ජ් රෝවර් එක ගෝඨාභය පාවිච්චි කලාවීම ඔයා කියන විදියටම අල්ලසක් ගත්තා කියන්නම බැ නේද.
ඔය දුන්න කෙනා ආමි එකේ කෑම කොන්ත්‍රාත් එක කරන කෙනාවීම වගේම දෙන්නා පුද්ගලික යාලුවෝ වෙන්නත් පුලුවන්.
යම් කිසි කොන්ත්‍රාත් එකක් අලුත් කරද්දි වගේ මේ වාහනය දුන්නා කියලා පොපු වෙන්නේ නැ නේද?
එහෙම නොවෙන්න මේක අල්ලසක් වෙනවද කියලා මට ෂුවර් නැ
අනිත් එක තමයි පියුමි රංගනයෙන් සහ සල්ලි කාරයින්ගේ පාටි වලට ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් වෙලා මුදල් උපයන කෙනෙක් පමණක් කියලා ඔයාගේ කතාවෙන් වැඩි බරක් දෙනවා.
පියුමි, චන්දිමාල් මේ වගේ අයගේ ජීවන රටා එයාලට ඔරොත්තු නොදෙන බව පෙනුනේ මෑතක් නෙවෙයි. ඔය අයට එච්චර රඟන්න බිස්නස් එයාලට නැ. ඒක අනිවාර්යයි.
ඔයාට මතකද දන්නෙ නැ පියුමි - රන්ජන් කෝල් එකක ප්‍රියාන් මැණික් බ්ලැක්මේල් කරලා ලක්ෂ කීයක්ද එයාට නොගෙවා ඉන්න උත්සහ කරන කතාවක් කියවුනා.
මේ අතර ලංකාවේ ව්‍යාපාරිකයින් බ්ලැක් මේල් කරලා පොහොට්ටුවට සල්ලි ඇදලා දෙන නිරූපිකාවක් ගැනත් රාවයක් ගිය මාසේ තිබුණා (බැසිල් ලගේ කලු සල්ලි සහ අපරාධ මුදල් ගැන අපි තවම අහලාවත් නැ නේද ). සමහර විට ඒ නිරූපිකාව පියුමි වෙන්න පුලුවන්.
පියුමි වගේ අය වෙන්න පුලුවන් කොළඹ මත්ද්‍රව්‍ය ට්‍රැෆි කරලා දෙන්නේ, සමහර විට එයාගේ ඔය ක්‍රීම් අස්සේ කුඩු එහෙ මෙහෙ යාන්වා වෙන්න පුලුවන් (වෙනත් ක්‍රීම් එකක් අස්සේ කුඩු ගිහින් අහුවුනා )
ඔය දේවල් එලිවෙයි පියුමි ඔස්සේ පරීක්ෂ්ණ හරියට ගියොත්. මේ වෙද්දිම ඔය කියන විදියට බැංකු එකවුන්ට් 19කට ලඟ ලඟ මුදල් විශාල වශයෙන් ඇවිත් තියෙනවා
සමහරවිට ඔය වගේ අකකින් එලිවෙන්නේ රාජපස්සලාගේ මේ දවස්වල ලොකුම කෑෂ් ෆ්ලෝ එක එන ක්‍රමය වෙන්න පුලුවන්
ඇත්තෙන්ම ඔබ කියන්නා වගේ දේශපාලනයේ ඉන්න ඔක්කොගේම අයතා මුදල් ගැන සොයන්න ඕන නමුත් ඒකට පොදු ජනතාව අතර බොහෝ දෙනාට හයියක් නැ ගිනි ගොඩට පනින්න. අපි එතනයි ඔයාලට ගෞරවය, ඔයාලා ලොකු ජීවිත අවදානමක් අරගෙන ඔයාලගේ වැඩ කරන්නේ 💐
අඩුම තරමේ මේ වගේ දේශපාලකයින්ගේ මුදල් ජාලය හංගාගන්න ඒ හොර වැඩ අයිසින් කරලා දෙන අය එලි කිරීම ආරම්භයක් වෙන්න පුලුවන් නේද
ඒ නිසා මේවාත් අපි හොඳ, අවශ්‍ය දේ කියලා දකිමු. මේ ඔක්කෝම ඒ ලොකු වැඩේ කොටසක්
ඔය පියුමි ගැන කතාවට නඩු දැම්ම කෙනා රුසියාවේ හිරකරගෙන පඩි නොගෙවා වැඩගන්නා අපේ මිනිස්සු ගැන කතා කලා, ඒ වගේ ගොඩ අය ගැන කතාවට නඩු දැම්ම කෙනා. ඉතින් එයාලා එලි කරන්න තෝරාගන්නේ එයාලට තොරතුරු එන, එයාලට පහසු දේ වෙන්න පුලුවන් නේ
එල දේ...එල👍 නමුත් වැරදිදේට බැනිනෙකත් බනිනව!
ගෝටාබයට මේ වාහනය් දුන්නනේ කවදාද / නැවත බර දුන්නේ කවදාද ? එවකට ඔහු රජයේ තනතුර දැරුවේද ?
❤❤❤❤❤❤❤❤❤❤❤❤
උඹta හරි දුකයි නේද පියුම් හන්සමාලී ගැන
හරියටම හරි මහත්තයො ඔබතුමාගේ කතාව සමිපුර්ණ ඇත්ත
ඔබතුමාගේ කතාවට අපි 100% ක්ම එකගයි
කෙහෙළිය හිරගෙදර දාපු එකේ credit එක
තොරැ මොරැ ඉන්දැද්දි
මෙ හාල්මැස්සන් වගෙ ඉන්න පියුමිට අල්ලන්න ගිහිල්ලා සංජය මහාවත්ත ඇතුලු පිරිස නැතිකරගන්නවා
එහෙමනම් අඩුම ගානෙ පියුමිට ඉස්සෙල්ල අර
රනිල් , සාගල ජාතියේ ඉන්න
චන්දිමාල් ගැන හොයන්න තිබුනා
කියන්නත් ලැජ්ජයි
මුන්ගේ පිරිමිකම
යකො උසාවියෙන් අර්තික ගතකයො කියලා ප්‍රාකාශ කරපු
රාජපක්ෂලා ගැන හොයලා පොරක් වෙන්න බලපල්ලා.....
පැනඩොරා පේපර්ස් ගැන හොයපල්ලා
ගොටබය ගව තිබිබ සල්ලි ගැන හොයපල්ලා
නිස්සංක සේනාධිපති කරපු එවා හොයපල්ලා
දයා ගමගේ ගැන හොයපල්ලා
ග්‍රාමසේවක සිරිසේන ගැන හොයපල්ලා
ඔකා කියපු නෙළුම් කුලුනෙන් ගහපු එක හොයපල්ලා
සක්කිලි ඩිල් රනිල් මහා බැංකුව මන්කොල්ල කපු එක හොයපල්ලා
මිහින්තලය හමුදුරැවො ගැන හොයපල්ලා
සජිත් බස් බෙදන එක හොයපල්ලා
රෝහිත , ජොනී , මහින්දානන්ද
වගේ එවුන්ගේ හොරකමි හොයපල්ලා
දේශබන්දු පොලිස්පති ගැන හොයපල්ලා
ඩිල් දාස
කිරුලපන ඉදලා මහරගමට යනකන් අරන් තියෙන building ගැන හොයපල්ලා
ඔකා LTTE එකේ තිබ්බ නැව් පවා ගත්තා කිවිවා අන්න එවුන්ට හොයපන්
රජිත ගහපු ගැහිලි ගැන හොයපල්ලා
LTTE එකේ තිබ්බ සල්ලි හොරා කපු එවා ගැන හොයපල්ලා
DOLLARS
GOLD
HOTELS
SHIPS
අන්න එවා කවුද ගත්තෙ කියලා හොයපල්ලා............
අරගලය දවස්වල
රාජපක්ෂලා හොරේන් පන්නපු CONTAINERS ගැන හොයපල්ලා...
උදය ගම්මන්පිල, මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා AUSTRALIA වල ගත්තු දේපල ගැන හොයපල්ලා
8 පාස් නැති VIYAGRA විමලයා ගහපු ගැහිලි හොයපල්ලා
හොරට ID CARD
PASSPORT හදපු එකා කවුද කියලා හොයපල්ලා
උගෙ ගැනි පොඩි කොල්ලෙක් එක්කන් ඇවිල්ලා ඇරගන්නකෝට මරැනු කොල්ලා ගැන හොයපල්ලා
නිමල් සිරිපාල JAPAN වලින් ගහන්න හදපු එක හොයපල්ලා
එ හොරකම විපුල සක්කිලි ඩිල් රනිල ගැන හොයපල්ලා
ඔන්න ඔය වගෙ ලොකු පොතක් ලියන්න පුලුවන් මෙ රටේ අහින්සක දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි හොරා කපු එවුන් ගැන
අන්න වුන් ගැන හොයලා පොරක් වෙන්න බලපන්
මෙ කොහේවත් ඉන්න
හල්මැස්සො වගෙ ඉන්න
ගොන් බඩු වල වත ගොත හොයලා හර අවුස්සලා
නපුන්සකයෙක් වෙන්න උත්සාහ කරපන්
එතකොට මචං පියුමිලාව අල්ලන්න ඕනෙ කවදද කියපංකො. රටේ ඔක්කොම හොරු අල්ලලා ඉවර වෙලාද?
ඩයනා ද්විත්ව පුරවැසි නෙවෙයි. එංගලන්තයේ පමණයි පුරවැසිබව තියෙන්නෙ.
රාජපක්ෂ ලා විසින් ත්‍රාඩ අමන දේශපාලන සංස්කෘතියේ ප්‍රතිපල
බ්‍රෝඕ...ඉතිං ඔයාත් මේවගේ ඔයා දන්න ඔය ටික හෝ සොයා බලා කීවානම් හොදයි නේද....තවද ඔයාත් දැනගෙන මේ වනතුරු ඉදීමම වැරදියි නේද
ඔය කාගෙත් සුන්දරි නිසා කොන්ත්‍රාත් කරුවෝ , සවල පෙර පසු වර්තමාන මිනිහෝ පිරිසට කොච්චර නම් ,දේපොල , සුකොපබොගි වාහන සල්ලි කුට්ටි ලැබෙනවලු නේද ...
IGP what have you got to say about Diana, Hansamali, and Gota,💃💃💃💃
නියමයි තරිදු. Gota.rajapaksha family, රනිල්, සජිත් Money laundering තමයි මුන් ඔක්කොම කරන්නෙ 🤮🤮
Great analysis. Will CID go after those who has paid money to Piyumi?
I am surprised to see how many posts are against your comments Tharindu.
Money talk.
ඩයන රටෙන්ම පන්නන්න ඕනෙ ගැනියෙක්. ඩයනගෙ සිද්දිය සුලු කරන්න එපා. පියුමි ගැන කතාව පිලිගන්න පුලුවන්. ඩයනයි පියුමියි එකම බකට් එකට දාන්න එප.. ඩයන අනිවාර්යයෙන් රටෙන් පන්නලම දාන්න ඕනෙ
හොරු. කවිද.කියලා රටටම.හෙලි.කරන්න.
How sad the way bad stories being overflowing after her incident.
ඔයාලගෙ ගවේෂණය?
අසුචි පොර නැව දැන් අමතකද ?