Sepal brother, Your vision is perfect. At first you helped the malmava to come into power as there was no option. but you were the first to detect their wrong track. now everyone is being realizing the reality. some youtubers criticize you in their own filthy language. but you respond them in a professional manner. way to go. superb.
Kawru hora maina kiwwath Mahinda thamai meh rata ek sesath kale, develop kale. Ditta damma vedaniya karma den awith. Deepu aya denwath thamange weradda therum ganda. Obage kathawa hari Good stuff.
There is a new word in English usage, it is "hangry" . This is what you are talking about in the beginning of this program. The anger caused due to extreme hunger.
අපි රාජපක්ෂ මහතා ට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏 ❤❤❤❤ වේවා
😂 ඉතිං ඒගොල්ලන්ගේ වැඩ නිසාතමයිනේ මේගොල්ලෝන්ව ජනතාවට
ගේන්න සිද්දවුනේ ☝🏿
හරියටම හරි සේපාල මහත්මයා ඔබ තුමාගේ කතාව. දෙන එක දෙනවා ලොවෙත් නැති වෙන්න
මහින්ද මහත්තයගෙ වැඩ අගය කරපු ඔබට ගොඩක් ස්තුතියි ඒ අවංක කතාවට ❤❤
මේ comment එක JVP එක මේ රටට කරපු අනවරත හානි පිළිබද වෙනස් මානයක කතාවක්🙏
බක පඬිතයෝන්ගේ වදන් නම් අනවශයි🐂💩🤗
1971 වෙද්දී රට පාලනය කාලේ නියම සමාජවාදීන්, තමන්ගේ කීර්තියට දේශපාලනය කල මිනිසුන්,
නොගැලපෙන, ලොවෙත් ප්‍රතික්ෂේප වෙමින් ගිය සමාජවාදයක් ගෙනැත් තිබ්බ දැක්මත් නැති කරලා, 225 තමන්ගේ බඩ වඩාගන්න දැක්මක් නැති 5/6 ක බලයක් එක්ක 77 UNP දිනින්න ජේවීපීය දීපු සහාය ප්‍රධානම හේතුවක් උනා, එසේ නොවුණ නම් කිසිදා 5/6 බලයක් ලැබෙන්නේ නැහැ.
77 ප්‍රගතිශීලි බලවේග පැරදුනත් 82 දිනිනවා එක්ව හිටියා නම්, 5/6 බලයෙන් සිරිමාවෝ මැතිනියගේ ප්‍රජාඅයිතිය අහෝසි කරලා JR කලේ jvp ඒක යොදාගෙන වමේ දේශපාලනය සුනු විසුනු කල එක,
මොකද jvp එකට එදත් අදත් ගන්නවා නම් ගන්න පුළුවන් ප්‍රගතිශීලි මිනිස්සුන්ගේ චන්ද, ඒනිසයි ඒ පක්ෂ විනාශ කරලා ඒහිඩැසට jvp එක ඇතුළුවෙන්න හැදුවේ,
එක එහෙම නොවුන නම්?
එහෙනම් 83 july කලබල නෑ(ඒ කරපු දේවල් වලට LTTE එකට දමිල මිනිස්සු පක්ෂ වීම සාදාරනයි, JR ජේවීපී එකටයි, දෙමළ බේදුම්වදයටයි, ඉඳියවටයි එකට තියලා ගහන්න ගිහින් ඒක උනේ), එ කියන්නේ මහාපරිමාණ යු#දයක් නෑ, යාපනේ පුස්තකාලේ ගි#තියන්න එවුන් නෑ, දමිළ ජනතා සහයක් LTTE එකට නැහැ.
88/89 ආණ්ඩු පෙරලන්න සැබෑ උවමනාව තිබ්බ නම් එදත් unp පරාදයි, result search කරලා බලන්න.👍 අනිවාර්යෙන් පරාද චන්දෙ දින්නල දුන්න චන්ද වර්ජනය කරලා, ඡන්ද ම#කොල්ල කන්න ත්‍රස්තවාදී පරිසරයක් හදලා දීලා, අන්න ජෙප්පොන්ගේ දැක්ම🥴
කරන්න බැරි දෙකට තරුණයෝ නොමග යවල, අහිමි නොකළා නම්, පරම්පරා දෙකක 85,000ක් (71-88/89) ගමේ ඉදපු active, නායකත්වයක් ගන්න පුළුවං කම තිබ්බ, තමන්ගේ දිවි දෙවෙනි කරලා රටට ජාතියට ආගමට අදරෙ කරපු, පණට වැඩිය ඒවා රකින්න කැපවුන මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුවේ 225 පිරෙන්නේ.
225 ඉන්නේ හොරුනම් එ හොරු පිරෙව්වේ කවුද ?🐂
ඉතිහාසයේ නොලියවුණු commando battalion එකක්ම නැති උන කට්ටපරිච්චන්, ඒවකම සිදුවූ 600 පොලිස් නිලධාරීන්ගේ දීවි අහිමි කිරීම ඇතුළු මහාපරිමාණ යු#ධයක් ඇතිවීමට සැබෑ හේතුව ජවිපෙ කියා ඔබ දන්නවාද ?
විස්වස කරන්න අමාරුයි නේ?🤔
එදා දකුණේ භී#ණය අවසන් කොට හමුදා නැවත උතුරට ගමන් කරන්නේ පෙර සිටි LTTE එකම උතුරේ ඇතැයි සිතාය, නමුත් හමුදාවට වැරදුනු තන එතනය,
87 වනවිට ඉතා අසීරු අඩියකට වැටුණු එල්ටීටීඊය, වසර තුනක් හමුදා අණසක නොමැති උතුරු නැගෙනහිර සිසාරා LTTE ය දියුණු ආයුද ගෙනෙමින් හා දැඩි පුහුණුවක් ලබමින් යුධහමුදාවට කරට කර සටනක් දිය හැකි හමුදාවක් බවට පත්විය, ඒ සියල්ල සිදුවන්නේ උතුරු නැගෙනහිර හමුදා පොලිසිවල තිබූ සෙබාල හිගය මතය, සෙබළු සීමත පිරිස් හිටියේ බැරක්කයේය. LTTE එක තමන්ගේ සියලු දේ ඒ තත්ත්වය යටතේ සපුරා ගත්හ. මන්ද යත් හමුදා අවධානය දකුණේ ය, සෙබළුන් දකුණේ ය.
එල්ටීටීඊ දේවන ඊළාම් යු#ධය ලෙස දරුණු නැගිටීමක් සිදුවන්නේ, එම වසර තුනේ 87-90 LTTE එක ලබාගත් ඒ පිම්මෙනි, එ උතුරු නැගෙනහිර ආරක්ෂාව එදා දියාරු වීමේ ප්‍රතිඵලයක් නිසා බව ඔබට වැටහේද?😬
උතුරේ යු#ධය මහාපරිමාණ යු#ධයක් දක්වා ඇදී යන්නේ නිසා බව ඔබට දැන් වැටහෙනවා ද?
1970 වෙද්දී අපිත් ගියේ korea ගිය ආර්ථික මාවතේ(හැබැයි කොරියන් මිනිස්සු කාපු තරම් කට්ටක් අපේ රටේ මිනිස්සු කෑවේ නැහැ), කොටින්ම jvp ඒක නැත්නම් 2000 වෙද්දීම සංවර්දිත රටක්.😔
2021 මාර්තු සම්මන්ත්‍රණ තියලා AKD නොකියා කිව්වේ විදෙස් ප්‍රේශන විතරයි රටට එකම. ආදායම කියලා, ඊළඟට කරේ මැයි වෙද්දී හදුන්නේත්තිලා රටට ඩොලර් ඒවන්නෙපා කියලා 2020 දෙසැම්බර් ඉතිහාසයේ වැඩිම මාසික ප්‍රේරේශන උන $ මිලි 813ආවේ කොරෝනා තියෙද්දී, 2021 DEC වෙද්දී මිලියන 300 බැස්සුව එක, 2022 FEB මිලි 204, සාමාන්‍යයෙන් 700 වෙන්න ඕන එක 200 බැස්සුවා කියන්නේ වෙනස 500 ක්, පසුගිය අවුරුදු 15 වාර්තාඋන වැඩිම ලෝකවෙළඳ පොලේ මිලගණන් යුක්රේන් යුද්දෙ එක්ක ඒවකට තිබ්බත්, ඒ නැති කර $ මිලි 500න් තෙල්, GAS, පොහොර, බෙහෙත් ගෙනත් තවත් ඉතුරුයි, අවු 3ක් තුළ 2016-2019(JVP එක 2015 ඡන්දෙ ඉල්ලුවේ නැතුව ලක්ෂ 6ක ජේවීපී ඡන්ද මෛත්‍රීට දීලා ගෙනා,88/88, කලදේ අනිත් එක, $ මිලි 12,500ක් ISB ණයගත් යහපාලනය) 45% කින් අවප්‍රණය කළ රුපියල තවත් වට්ටන්න ගෝඨාභය ජනාධිපති තුමාට පුළුවන්කමක් තිබ්බේ නැහැ,
අන්න එහෙමයි කොරෝනා නිසා අවුරුදු 2ට TOURISM වලින් $ මිලි 8,000ක් නැති උන රටට ඩොලර් ඒවන්නෙපා කියලා අවු. ඇතුලත(21JUNE-22JUNE) තව මිලි 5,000ක් නැතිකලේ, එකෙන් තමයි පොලිම් හැදිලා මේරට විනා# වෙලා බංකොලොත් උනේ 🤬
Current කපන්න උන, ඩීසල් වලින් හදලා 400% බිල වැඩිවූ, සාම්පුර් 500 mw plant එක නැතිකලේ, උමා ඔයේ 120 mw ප්‍රමාද කළේ කවුද?🐂
පරිණත ප්‍රබුද්ධ ඉන්දීය විදේශ ලේකම් වූ ශිවශංකර් මෙනන්ගේ පොතේ JVP සහ LTTE ආර්ථිකයට කරපු හානිය ඩොලර් බිලියන 200 කට වැඩියි🤬
ජවිපෙ රටට කළ හානිය ඔබ දකිනවාට වඩා බොහෝ වැඩිය. ඊට වෙනස් කල නොහැකි ඉතිහාසය ශාක්‍ෂියි.
එය ඉතිහාසයේ පේළි අතර කියවාම තේරුම්ගත යුත්තකි.🙏
Puka thama
100% 1 n ma
👏
අනුර ජනාධිපති වෙච්ච එකේ ,සජියත් ඒ ආන්ඩුවෙම අගමැති ,උනා නම් මේ රට තවත් ආතල් තමා අප්පා. 🤣🤣🤣🤣
මහින්ද රාජපක්ෂ මහාතා වැනි එඩිතර තීන්දු තීරණ ගත් මනා පෞෂයක් ඇති නායකයෙක් නැවත රටට බිහිනොවනු ඇත.
එතුමන් මිය ගියාට පසුව ගුණ ගී ගායනා කර පලක් නැත.
ජීවත්ව සිටියදීම ඒ මනුස්සයාට ඒගැන නිසි ඇගයීමක් ලැබිය යුතුයි
Ane pala do yanna
රට බේරා ගත් ජාතික නායකයා .❤
මාත් මාලිමාවට දුන්නෙ. දුන්න විතරයැ.. පණ දාගන වැඩත් කළා. ඉහල පාර්ලිමේන්තු මන්ත්‍රී වරු කෙසේ වෙතත් පහළ ඉන්න ජෙපි සංවිධායක වරු නම් තනිකරම සමාජානුයෝජනය කරල ගන්න ඕන. උන් හිතන්නෙ අපි වහල්ලු කියල. අපි වැඩ කළේ වහල්ලු වෙන්න නෙවේ.
Dan sanepada
Hondha wadey gotanura baiyanta. Apiwa kawey moley nathi okun nisa.
මේ comment එක jvp එක මේ රටට කරපු දේවල් පිළිබද වෙනස් මානයක කතාවක්.... පඬිතයෝන්ගේ වදන් නම් අනවශයි...
1971 වෙද්දී මෙරට පාලනය කාලේ නියම සමාජවාදී පාලනයක් තමන්ගේ කීර්තියට දේශපාලනය කල මිනිස්සු ටිකක් හිටියේ, අන්න එ නියම සමාජවාදය හොද නෑ කියලා රටට නොගැලපෙන බොරු ලොවෙත් ප්‍රතික්ෂේප වෙමින් ගියපු සමාජවාදයක් ගෙනැත් තිබ්බ දැක්මක් තිබුන දේශපාලනේ විනාශ කරලා, 225 තමන්ගේ බඩ වඩාගන්න දැක්මක් නැති එවුන්ගේන් 5/6 ක බලයක් එක්ක 1977 පාර්ලිමේන්තුව පුරවන්න jvp එක දීපු support ඒක unp එකෙන්වත් දුන්නේ නෑ,
1977 ප්‍රගතිශීලි බලවේග පැරදුනත් 82 දිනිනවා එක්ව හිටියා නම්, සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා JR කලේ jvp ඒක යොදාගෙන වමේ දේශපාලනය සුනු විසුනු කලා එක,
මොකද jvp එකට එදත් අදත් ගන්නවා නම් ගන්න පුළුවන් ප්‍රගතිශීලි මිනිස්සුන්ගේ චන්ද, ඒ නිසයි ඒ පක්ෂ විනාශ කරලා ඒ හිඩැසට jvp එක ඇතුළුවෙන්න හැදුවේ, එක එහෙම නොවුන නම්?
එහෙනම් 83 july කලබල නෑ(ඒ කරපු දේවල් වලට LTTE එකට දමිල මිනිස්සු පක්ෂ වීම සාදාරනයි, JR ජේවීපී එකටයි, දෙමළ බේදුම්වදයටයි, ඉඳියවටයි එකට තියලා ගහන්න ගිහින් ඒක උනේ), එ කියන්නේ මහාපරිමාණ යුද්දයක් නෑ, යාපනේ පුස්තකාලේ ගිනිතියන්න එවුන් නෑ,
88/89 දි 65,000 රටට ජාතියට ආගමට අදරෙ කරපු එවුන් මැරෙන්නේ නෑ..
88/89 ආණ්ඩු පෙරලන්න සැබෑ උවමනාව තිබ්බ නම් එදත් unp පරාදයි, wikipedia ගිහින් result බලන්න. අනිවාර්යෙන් පරාද චන්දෙ unp එකට දින්නල දුන්න චන්ද වර්ජනය කරලා, ඡන්ද මංකොල්ල කන්න ත්‍රස්තවාදී පරිසරයක් හදලා දීලා, අන්න ජෙප්පොන්ගේ දැක්ම...
කරන්න බැරි දෙකට නොමග යවල මරාගත්තේ නැත්නම්, පරම්පරා දෙකක(71-88/89) ගමේ ඉදපු active, නායකත්වයක් ගන්න පුළුවං කම තිබ්බ, තමන්ගේ දිවි දෙවෙනි කරලා රටට ජාතියට ආගමට අදරෙකරපු පණට වැඩිය ඒවා රකින්න කැපවුන මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්නේ.
71 දි 20,000 ක් 88/89 65,000 මරා නොගත්තානම් මෙරටට මේ කල යන්නේ නෑ.. 225 ඉන්නේ හොරුනම් එ හොරු පිරෙව්වේ අන්න එ කරන්න බැරි දෙට අහිංසකයන් කඩේ යාවල ලොක්කො හැංගිලා හිටිය JVP ඒකේ ගොන් පාර්ට් නිසා,
ඉතිහාසයේ කවර තැනක හෝ නොලියවුණු කට්ටපරිච්චන් විනාශය, හෝ ඒවකම සිදු වූ 600 පොලිස් නිලධාරීන් ගතනය ඇතුළු මහාපරිමාණ යුද්ධයක් ඇතිවීමට සැබෑ හේතුව ජවිපෙ කියා ඔබ දන්නවාද ?
විස්වස කරන්න අමාරුයි නේ,
එදා දකුණේ භීෂණය අවසන් කොට හමුදා නැවත උතුරට ගමන් කරන්නේ පෙර සිටි LTTE එකම උතුරේ ඇතැයි සිතාය.. නමුත් හමුදාවට වැරදුනු තන එතනය...
වසර තුනක් හමුදා අණසක නොමැති උතුරු නැගෙනහිර සිසාරා LTTE ය දියුණු ආයුද ගෙනෙමින් හා දැඩි පුහුණුවක් ලබමින් යුධහමුදාවට කරට කර සටනක් දිය හැකි හමුදාවක් බවට පත්විය, ඒ සියල්ල සිදුවන්නේ උතුරු නැගෙනහිර හමුදා පොලිසිවල තිබූ සෙබාල හිගය මතය, සෙබළු සීමත පිරිස් හිටියේ බැරක්කයේය.. LTTE එක තමන්ගේ සියලු දේ ඒ තත්ත්වය යටතේ සපුරා ගත්හ... මන්ද යත් හමුදා අවධානය දකුණේ ය, සෙබළුන් දකුණේ ය...
600 පොලිස් නිලධාරීන් මැරෙන්නෙත් ඒ 88/89 කාලය තුළ සිදුවූ උතුරු නැගෙනහිර ආරක්ෂාව දියාරු වීමේ ප්‍රතිඵලයක් ලෙස LTTE නැගිසිටීම නිසා බව ඔබට වැටහේද ?
උතුරේ යුද්ධය මහාපරිමාණ යුද්ධයක් දක්වා ඇදී යන්නේ එම වසර තුනේ LTTE එක ලබාගත් එම පිම්ම නිසා බව දන්නෙහිද ? ජවිපෙ රටට කළ ඇති හානිය ඔබ දකිනවාට වඩා බොහෝ වැඩිය... එය ඉතිහාසයේ පේළි අතර කියවාම තේරුම්ගත යුත්තකි...
1970 වෙද්දී අපිත් ගියේ korea, සිංගප්පුරු ගිය ආර්ථික මාවතේ(හැබැයි කොරියන් මිනිස්සු කාපු තරම් කට්ටක් අපේ රටේ මිනිස්සු කෑවේ නැහැ ), කොටින්ම jvp ඒක නැත්නම් 2000 වෙද්දීම සංවර්දිත රටක්...
71 විජේවීර මැද්දෙන් පැනල රට ගිය හරි පාරෙන් එලියට දාල විනාශ කලා වගේමයි, හම්බන්තොට වරයට හදන්යද්දී gantry යක්වත් නැතිවාරයේ ලාබ හොයන්න ගිහින් Akd කලේත්,
සම්පුර් 500 mw plant එක නඩු දාල නැති කරලා තෙල් වලින් වැඩි මිලට current හදල අද මේ විනාශේට ගෙනාවෙත්(එකේ පාඩුව මේ වෙද්දී කෝටි 30,000 පැනලා), uma ඔයේ 120 mw එක මිට අවුරුදු 6කට කලින් හදන්න ඕන එකට අදාළ නොවන මතවාදයක් ගෙනත් ඒ අඩුවියදම් විදුලිය වෙනුවට ඒ capacity එකම කැළණි තිස්සෙන් රු 140/150 unit එකට දීල ගත්තේත් ඔය කියන jvp හොදකමින්,
ඉන්දීය විදේශ ලේකම් කෙනෙක් උන ශිවශංකර් මෙනන් ගේ පොතට අනුව JVP සහ LTTE එක ලංකාවේ ආර්ථිකයට කරපු හානිය ඩොලර් බිලියන 200 කට වැඩියි,
JVP ඒක රටපාලනය නොකලට හරියට කරපු මිනිස්සුන්ට බාල්දි ඇදල මෙරට මෙතෙන්ට දැම්මේ jvp එක... එකට වෙනස් කරන්න බැරි ඉතිහාසය ශාක්‍ෂියි... අනිත් රටවල් දියුණු වෙන්නේ මේවගේ පණ්ඩිත බාල්දි කාරයෝ නැති නිසා...
ඔයානං තව කමක් නෑ මෙච්චර අත්දැකීම් තියෙන සේපාලත් වැඩ කරේ අව්රුදු 3 ක් විතර එකදිගට. මම කට කැඩෙනකං කිව්ව අනුරව විශ්වාස කරන්න බෑ කියල ඒ කාලෙම.
සේපාල වෙනස් උනේ මේගොල්ලො බලය ගත්තටත් පස්සෙ. පුද්ගලික හේතුවක්ද කියලත් හිතෙනව.
Uba karapu redda😂😂😂
ඇත්තම කතාව ,ගෝටඅභය මහත්තයා තමයි මේ රට ලස්සන කෙරුවෙ ,මහින්ද මහාත්තයා තමයි රටේ සීග්‍ර සංවර්ධනයක් කෙරුවෙත් ,අද මේ රටේ ඔය හැම කෙනාම කෙරුමො වගෙ දේශපාලන කරලියෙ කයිවාරු ගහාන්නේ මහින්ද මහාත්තයා බෝම්බ බිය නැතිකරපු නිසයි ,එතුමා අපිට නම් ශ්‍රේෂ්ඨ නායකයෙක් විතරක් නොවෙයි ඇත්තටම රජෙක් ❤ ඉදිරි කාලයේදී මහින්ද මහත්තයාගෙ අගය කාට කාටත් තේරෙයි.
ඉන්දියාවෙන් රතු හාල් ටිකක් හරි ගේන්න තිබ්බ එක, මුං දන්නෙ නෑ රතු හිගයක් තිබ්බ කියල.. කරන කිසිම දෙයක් පිලිවෙලක් නෑ...
කතාව ඇත්ත.
නමුත් අපි රැවටුනා .
ආය නම් මාලිමාව ගැන හිතන්නේ නැහැ
මහින්ද මහත්තයගෙ වැඩ කෝටියයි. 💪
මහින්ද මැතිතුමා රටට කල සේවය ,කෙලෙහි ගුන නොදත් මිනිස්සු ,එතුමාට සලකන විදිය කනගාටුවට කරුණක් ,අපේ හදවතේ නායකයා සදාකල් ♥️♥️♥️🇱🇰
මහින්ද ජයසිංහ අද කියනවා ආණ්ඩු කරන එක කජ්ජක්ද කියලා . මුන්ගේ රෙන්න බඩේ ගූ නැතිඋනාට නරිවාදමේ අඩුවක් නෑ.
අනුර ...ලපයාට..නිවන්සුව..මාලිමා පාණ්ඩුවට..නිවන්සුව..
අනිවාර්යයෙන්ම ඔවුන්ට කිවන් සුව..දැන් අපි කියමු ඕවා තාලෙට උන්ට වඩා හොදට ..😂😂
Hithan hita pan
❤ මහින්ද මහත්තයගෙ වටිනාකම දැන්තමය් තෙරෙන්නෙ
මහින්ද මහත්තයයි උගෙ හැතිකරෙයි තමයි මේරට වැඩියෙන්ම කොල්ලකාල නැති භංගස්ථාන කලේ ... 😮😮😮😮😮
තව උනේ නැහැ .
දැන් සනිප ඇති ඔයාලා මේ වගේ හරක් ටිකක් ෆෝම් කරලා මේ රටේ මිනිස්සු ගොනාට ඇද්දුවා..අද මේ රටේ මිනිස්සු ජිවත් වෙන විදිහ පේනවානේ ..සංගිත් කඩේ ගිහින් කදුලු පේරාගෙන මේ පාලකයන් ගේන්න වැඩ කරේ..කෝ මිනිහා අර කිව්ව ඩොලර් මිලියනය අද උන්ට ඒ කරපුවා පල දෙනවා මිහිපිටම
ඔබ තුමා නිවැරදි මාවතට යොමු වී ඇති නිසා අපගේ බලවත් සතුට ❤❤❤❤😂🎉
100%agreed..❤
ඔබහරි සේපාල් අපි මාලිමාව බලයට ගෙනෙන්න ගොඩාක් මහන්සිඋනා ....
දැන්නම් මුන්ගැන හරිම කණගාටුයි ...
මින්පසු කිසිම දවසක මේ අපතයන්ට ඡන්ද වානා ... !!! 😢😢😢😢😢😢😢
අන්න වචනය .අපතයෝ.මමත් දුන්නා .
නගර සභාව මගින් සිදුකරන ලද දේවල් මෙයාලා තමයි කරන්නට යන්නේ
දැනටත් ඒ අය රිංගල තියෙන්නෙ හිටියෙනම් 3 දෙනයි. තවම ආවෙත් නැතුව එයාලට උවමනා පරිදි කරනවා. නමුත් ලොරි කැඩෙනවා කියමින් කුණුටිකවත් හරියට ගෙනියන්නෙ නෑ.
ඇත්තම මිනිසුන් ට, අඩු වට හාල් ටික, පොල් සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කරන්න බැරි රජයක් මොකටද.
😂😂😂හාල් පොල් නැත්තං ගිහිං මයිනාගේ පස්ස ලෙව කාපං
බඩ පිරෙයි😂😂👍
@@Ruwanthielansakara oyanam niyama j.v.p karayek😂.
Loku mahath karapu demaw piyanta adambara Wenda puluwan, minissunge Duka Danna niyama porak🐂
ඇත්ත තේරුනානම් හොදයි
අදටත් මටනං මහින්ද මහත්තයට වචනයක්වත් කියන්න හිතෙන්නෑ කවදාවත් කියලත් එතුමාවත් කෑවෙ වටේ හිටපු එවුන් දැන් ඉන්නෙ කතාකරන ගිරව්😂 ටිකක්
yes, me too
🦁 sinhayage watinakama danenda minissunta 🦊nariyek raja wenakan Inna Oni Una.😢😢😢
හැමදාම ආසාවෙන් බලන කාලීන තාර්කික වැඩසටහනක්.
🐂🤣🤣🤣🤣
කවුරු කොහොම කිව්වත් හදවතේ නායකත්වය ........ මේ මනුෂ්‍ය කරපු වැඩ එක්ක බලද්දි 2015 ඉදන් අද වෙනකම් කෙරෙනු එක වැඩක් නැ...
මුංගෙ.වෛර.දේශපාලනය.දුන්නඋංට.දැන්එපාවෙලා
Mahinda pura wurthiyak. Mada gahanna gahanna. Diyamanthiyakwage disne denawa. Ethuma mata wirayek
මෙ ඔබමද සතුටුයි
මේ ජනාධිපතිටත් නිවන් සුව පතයි ඉක්මනින්
😂😂😂😂එසේම වේවා🙏🙏🙏🤩😂
හතරමහ අපායෙන් එකකට වැටෙන බව නම් පැහැදිලියි බුද්ධ භාෂිතය අනුව .අඩුම තරමින් තිසරණ සරණවත් යන්න ඕන .
ඌට කොහොමද නිවන් සුව. අපාසුව කාලකන්නියට
Oka yanney pacha apaayata
එපා එහෙම වෙන්න අපිත් මොකද jvp අය වගේම වෙන්න හොද නෑ සමාවෙන්න බුදුසරණයි
Mahinda rajapakse kiyanne brand ekak ❤
😂😂😂උඹ ඒ brand එකේ ජංගි ටිකයි පස්සයි නේද හෝදන්නේ😂
Paka
හරියට හරි..මේ කටබක්කො ටිකක් දැන් කරගන්න බැරුව දගලනවා..මේක වැඩි කාලයක් නොගිහින් කෙලවගන්නවා..මං දුන්නෙත් මාලිමාවට.
උඹ පුක දුන්න සජිත් 🐂××× ගහල 🤣🤣🤣
නාමල් රාජපක්ෂ මහතා ට ජය වේවා ❤🎉❤🎉
Sepal brother, Your vision is perfect. At first you helped the malmava to come into power as there was no option. but you were the first to detect their wrong track. now everyone is being realizing the reality. some youtubers criticize you in their own filthy language. but you respond them in a professional manner. way to go. superb.
අනේ සේපාල් ඔයාට උම්මා....😄😄😄 ( මහින්ද මහත්තයගෙ සහ ගෝටාභයගෙ වැඩ වර්ණනා කළාට...😂😂
ඔබ කොච්චර මෙවුන් නාගන්නා අවස්ථා පෙන්වා දුන්නත් රටට බොරු කියලා බලය ගත්ත එවුන් කෙදිරිගානවන?තවම පරණ එවුන් කරපු දේ ගැන කිය කියා ඉන්නවනේ?.
රාජපක්ෂලාගෙ වටිනාකම දැන් තේරෙනවා
මහින්ද මහත්තයටපින්දිපන් මුන්බැන්නට මුන්ටත්, බැහැ,,,අපිරැවටුනා,, ,
වටිනකම් ලිස්ට් එක දෙන්නකො මහතයෝ....
ස.තො ස හාල් කන්ඩ බෑ . හොද නෑ
මුන් දන්නේ නෑ රට කරන්න ,වැඩි ඈතක නෑ,මුන් ට ගෙදර යන්න .
දැන් උඹලා ඔය කොරේ 75ස් අවුරැද්දක්ම රට වලපල්ලටම ගිහින් ලෝකෙටම ණය වෙනකම් 😂
අනේ පලයං බං යන්න
තොපි දැං බය වෙලා ඉන්නේ තොපේ හොර වැඩ එක එක එලියට එන හිංදා
මහින්දලාගේ රෙදි හෝදන සේපාල😂😂
උඹත් ගිහින් යට ඇදුම් ටිකවත් හොදලා දීපං😅
හා හා බලමු😂😂😂👍
රට හදන්නේ කෝමද කියල , රාජපක්ෂලාගෙන් ඉගන ගන්න ද කියන්නේ? ඒගොල්ල නිසානේ රට වැටුනේ. ඡන්ද දැම්මොත්, ජනවරම මිනිස්සු දුන්නොත්, ටික ඉවසගෙන ඉන්න.
ලංකාවේ මිනිස්සුන්ට හැම එකටම හදිස්සි..ගෝටාව පන්නල දාල කියනවා, ගෝටා හොද කියලා. බඩු සහන මිලට හෝ නොමිලේ දීල නේ කෙලවෙල තියන්නේ..
හැමෝම කරන්නේ අදුශිත මිනිසුන්වපහතට හෙලන එකයි. ඒකට හේතුව ඒ දුශිත මිනිසුන්ගේ ස්වභාවය නිසා ඒත් අදුශිත මිනිසුන් කවදා හෝ ජයගන්නව ඒක තේරුම් ගත යුතුයි .සන්ගීත් හරිම හොද අවන්ක පිරිසිදු හදවතක් ඇතිකොල්ලෙක්.
MR CLEAN.😅
DAN AWILLA INNE 😅😢
තණමල්විල හාල් 1kg 290යි.... 😭😭😭
සංගීත් ගැන කවුරුත් කියනවට වඩා හොදයි එතුමම කිව්ව නම් මොකද උනෙ මේ සිංදුව කියන්න ගිහින්. මොකද ඒ ගැන හොදටම දන්නෙ එයාම තමයි.
ප්‍රීති කියල නම හැදුවෙ 1972...73 වගේ කාලෙ.
.. Mrs BANDARANAYAKE - P M (1970-77) වෙලා ඉන්න කොට තමයි ලංකාවට හදුන්වන දුන්නෙ පවුල් සංවිධාන සංගමය හරහා...ඔකට කියුවෙ F L කියල. (FRENCH LEATHER ) ඔය ක්‍රමය මම අහල තියෙන විදියට ප්‍රන්ස රටේ ආරම්භය නිසා... ඒ කාලෙ යෝජනා උන නම " සීමා " කියන නම...මැතිනිය කියල තියෙනව, මම සිරිම.. ඕකට සීමා කියල දාන්න එපා වෙන නමක් දාන්න කියල....ඊට පස්සෙ තමයි " ප්‍රීති " උනේ... ඕකට ආනන්ද තිස්‌ස ද අල්විස් මහතා සම්බන්ධ උන බවක් මම අහල තිබුනෙ නෑ...
මම කියවල තිබුන පුවත් පත් වල මතකයන් වලිනුයි මෙහෙම ලියුවෙ
හරි තැනට ආපු එක ගැන සතුටුයි කාටවත් ගැති වෙන්න එපා හරි වැරැද්ද කතා කරන්න මොකක් උනත්
P#"a denawa.
අනේ අම්මෝ සේපාල්ගේ යාලුවෝ දැන් 🤣
ඉස්සර ඔයාලගේ යාළුවොනේ
atta kiyanakota inna bene ubata 🤣🤣🤣 anurage ate suppu karana un
True . MR is a true icon
ඇයි වල්ලවත්තෙ කෑනැල් එක සාහ අවට් සුද්ද කරල අපුරු ජනාවාසයක් හැදුවෙ ප්‍රෙමදාස මහත්තය
ඔයා හිතන්නේ කාටද මේ රට කරන්න පුලුවන් කියලා
Good question
අපේ ගමේ මරනාධාර සමිතියේ සබාපතිට පුලුවන් මුන්ට වැඩිය.
රට හැදුවෙ මහින්ද. කාලකන්නි ජෙප්පො 2014 බොරු කියලා ගෙදර යැව්වෙ නැතිනම් රට දියුනු වෙලා මේ වෙනකොට. මහින්දට යුද්ධෙන් පස්සෙ අවුරුදු 4යි වැඩ කරන්න ලැබුනෙ.
උබට පුලුවන් 😂
කරපු මිනිහ එලෙව්වනෙ
ලලිත් ඇතුළත්මුදලිගෙ හරි ගාමිණී දිසානායකගෙ බිරිඳ කොටුව දුම්රියපොල අතුගෑවා මතකයි.
Clean Sri Lanka පටන් ගනිද්දි ධර්ම ශ්‍රී කාරියවසම් අනුමාන කලා එහෙම කෝලමක් වෙයි කියල. එහෙම එකක් වෙලා තියනවා
ශ්‍රීමනී....ලලිත්ගෙ නෝනා
ශ්‍රිමනී ඇතුලත්මුදලි .
ශ්‍රීමනි ඇතුලත් මුදලි -- ලලිත් ඇතුලත්මුදලි ගෙ බිරිද. තමයි ස්ටේශන් එක අතුගෑවේ !!!!!
ශ්‍රීමනී ඇතුලත්මුදලි ප්‍රවාහන ඇමතිනියවෙලා ඉත්දි කරේ
thanks ❤
Kawru hora maina kiwwath Mahinda thamai meh rata ek sesath kale, develop kale. Ditta damma vedaniya karma den awith.
Deepu aya denwath thamange weradda therum ganda. Obage kathawa hari Good stuff.
ඇයි ප්‍රේමදාස මහත්තය කොච්චර නගර නිර්මාණ කලාද ?
kukul kudu gewal da? hadapu eka nagarayak kiyapan balanna. udagam kiyala dagena nidan heruwa misak
ගම් උදාව
No vision at all...Low quality work,he was only focussing on poor people.
මහත්තයා පරණ කතා මතක් කළ හින්දා මටත් මතක් වුනා පරණ කතාවක්.
ඒ තමයි අශ්වයා පැනගත්තම ඉස්තාලෙ වහල වැඩක් නෑ කියල.
දැන්වත් ඇත්ත තේරුම් ගත්ත එක ලොකු දෙයක්.
අවුරුදු 10 ක් මුං එකතු වෙලා විනාසකරෙ රට සංවර්ධනයද??😒😧
කව්ද මනුස්සයො රට ව්නාශ කලේ. LTTE එක JVP එක නෙමෙයිද
Mamath hithuwe me widiyatamai. Sepal hariyatama har❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සංගීත් රටට ආදරෙයි.
සහතික ඇත්ත ඔබතුමා ගේ කතා ව❤❤
ඔබ තුමා මොනවකිවත් "කොටියක් මාලිමාවට " සැහෙන්නට ඩැමෙජෙකක් කරා. දැන් ඔය කතාවලට පරක්කු වැඩ්. මිනිස්සු ඉන්නෙ denial mode එකෙ.
There is a new word in English usage, it is "hangry" . This is what you are talking about in the beginning of this program. The anger caused due to extreme hunger.
දැන් නම් ඔබතුමා කතා අහන්න පුළුවන් මහින්දලා රනිල්ලා දැන් අතීතෙට ගිහින් ඉවරයි මුන් තමයි ඔක්සිජන් දෙන්නේ
Npp ekata redi nathuwa kadee gihin dan redi illa illa anik unta kadee yanawa
මෙි වැඩසටහනේ මම කැමතිම කොටස තමයි . " පීුති " කොපුවේ ඉතිහාසය ගැන කියලා දුන්නට. Thanks
#මහින්ද_රාජපක්ෂ.♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Obe කතාව හරි ❤❤
දැන් suda channel තවම කඩේ යනව නේද
Sudatath therila. Eth game eka athaharinne na. Laundry vada dugatama
ජනඅරගල සංධානය බලයට ගෙන ආ යුතුයි.
ඒපාර තව එකක් ගේන්න හදනො
සේපාල්ව පාර්ලිමේන්තුවට යවමු
Jvp.henchaiya.wageda.mahinda.sar
Meyala vahana vala keli galawanna eka mara veak. Udhdhayak ivara karala karapu veda kotasa mun hellu karanawa. Nasarani
Pisso awasanaya lagai
Wasara 76 kata pasu kiribath uyanna halnathi unu ekama awrudda 2025
Ane uncle....
Ogollan nedha mee kaiaya gannq pissunta chanda denna kivve
Better singer Senaka Batagoda left early.. so he can not see this blush it 😊
❤❤❤❤❤❤❤❤❤❤❤
අපි දැන් කාටද මේක කරන්න දෙන්න ඕනා කියන්නකෝ
ආයෙත් jeppanta demu 😂😂😂😂
කොට්ටහච්චිට බං..තේරෙන්නේ නැද්ද බොලාට...
ඇයි කරගෙන ආපු මිනිහ අයින් කරේ?
වෙලාවට නියම කෙනෙක් බිහිවෙයි
Namal Rajapaksha ?
A hungry man is an angry man.
Jayawewa 🎉🎉🎉🎉🎉❤
❤❤
ජයවේවා☎️✊
❤❤❤❤❤
සබ්බේ සත්තා ආහාරත්ථිටිකා
👍
❤
Atta❤❤❤❤eka.mahida.kiyanne.rajek
😂😂😂😂😂🎉🎉🎉
Good ❤
Background එක වගේම සේපාල් මහත්මයාගේ Shirt එකත් ❤🔥 👌👍
අපි එදා වගේම හැමදාමත් සේපාල් මහත්මයා එක්ක. 🇱🇰🇱🇰
Aniwarai.boru.wadiii
Supirima pr ekak thibb brand ek MR..😊
Api adere mahinde Rajepaksege atme gatene Charite gatene keraddi hodede man hitanne karumeye pale dila wage
obage katinma e daval asimata labima tamai hodama da .
සජිත් එක්ක හර්ශ එරාන් කබීර් තමා විසඳුම
Saith patta modayek...kisi anagathayak ne...porata balayata enna be ...
හොද අදහස්
Ape.mahida.sarge.watinakam.dan.wat.therenoda.ape.m.r.sarta.b.s.❤❤❤❤❤adarai.pana.wage.api
ඇයි ප්‍රේමදාස මහත්තය කොච්චර නගර නිර්මාණ කලාද ?
😂😂😂
අපි දැන් කාටද මේක කරන්න දෙන්න ඕනා කියන්නකෝ
උඹලැ ගමේ මරණාධාර සමිතියේ සබාපති කවුද? අන්න මිනිහා කරයි මුන්ට වඩා හොදට. මිනිහට දෙමු.
Harshala iranla innapatthakata.salasumak athuwa yamak karanna ugathkama palapurudda ha hakiyawa thiyenna ethana.
කරපු එකාට එලෙව්වෙ ඇයි ?
Ranilta thamai
නියම කෙනා වෙලාවට මතුවෙයි . පචෝරිස් ලට වගේ රැවටිම වෙන එකක් නෑ
❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤