No wonder to get this answer as people in the country live in fantasy world totally opposite of the real world. The story line is such unreal . It's ok for enjoyment but comparing it with other teledramas is hilarious 😂.
Sajitha you're a wonderful person with a Great ❤️ so nice to see how you entertain everyone from the senior to the new artist. Really enjoyed watching pata kurullo 100th celebration 🎉🎉
පාට කුරුල්ලො කොටස් 100 ක් පුරාවට එකතුවුණ හැමෝටම බොහොම ස්තුතියි.එහෙනම් ඉතින් කට්ටියත් එක්ක 101 ඉඳන් ආයෙම පාට කුරුල්ලො බලමු.මේ වෙද්දි ඔෆීසිය ගිණි තියලා කෙවින්ගෙ වැරැදි හොයපු නුරාන් සහ කෙල්සි ගෙදරට ඇවිත්.හැබැයි දෙන්නා හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක් තමයි ඩබලට වෙන්නෙ.ග්ලේන් ඩී ෆොන්සේකාට ඔෆීසියේ වෙච්ච හැමදේම කවුරුහරි කියලා.හොඳටම තරහ ගියපු ග්ලේන් ඩබලටම හොඳටම බණිනවා.ඒ අතරෙ ලොකු බ්‍රදර් ට්‍රයි එකක් දෙනවා ගඟුලිව අල්ලගෙන කතාව අහගෙන නුරාන් බොසාගෙන් ගාණක් කඩාගන්න.මේ දේවල් මෙහෙම වෙන අතරෙ ආදරේ කිචිය හොඳටම හැදිලා ඉන්න කෙවින් මංජිතයා එක්ක බය නැතුව නිම්නාවිගෙ ගෙදර ගාවටම යනවා.කෙල්ලටත් දැන් මනුස්සයා නැතුව ඉන්නම බෑ වගේ.එයත් ඉතින් එහාට මෙහාට ඇඹරි ඇඹරි අපෙ එකාව තවත් කුලප්පු කරනවා.
එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න සෙට් වෙමු...
Ane mata sub 500 yata yanna udau karannako😭😭😭😭😢😢😢
පැයක් පෙන්නනවා නේද
Aya itn epi 200ye peya2k pennanawalu..@@HansikaKumarasinghe
හොදමට වැඩේ අක්කාටයි මාසිනාටයි .හු හු ...😂😂😂😂
100 like එක මගෙන්... ❤❤🎉🎉
මචන්ලා සොරි ම්න් වැර්දි ඇති😢පොඩි උදව්වක් ඔනේ මන් පන වගෙ අදරෙ කරපු කෙල්ලගෙ හදවත් සැත්කමක් තියෙනවා හෙට උදෙ හතට රාගම හොස්පිටල් එකෙ අනෙ පුලුවන් න්ම් විතරක් එයාගෙ ඒ කාරනව කරන් එන්න පුලුවන් වෙන්න කියලා පොඩි පර්තනවක් කරනවද❤ ගොඩක් පින් ඔයාලට අනෙ වරදක් උනනම් සොරි 🙆
තෙරැවන් සරණින්,සැත්කම සාර්ථක වෙන්න පතන්නමි❤❤❤
budu saranai hemadema hodin sidda wei.ikman suwa
Ikmanin suwapth wewa budusarani
තෙරුවන් සරනයි ජේසු පිහිටයි ...එයාට ඉක්මන් සනීප වෙන්න අශිර්වාද කරනව..සැත්කම සාර්ථක වෙන්න බුදුන්ගෙ ජේසුගෙ පිහිටම ආශිර්වාදයම ලැබේවා❤🙏
බයවෙන්න එපා සැත්කම සාර්තකව කරගන්න පුලුවන් ❤❤
කොල්ලො දෙන්නෙක් හින්දා කතාවක් මෙච්චර ආසාවෙන් බලපු first time.. 😂😂
කේවින් මංජීත සහෝදර බැදිමටත් වඩා ලස්සන බැදීමක් ❤️
කෙවින්ගෙයි මංජිතගෙයි love එකට කැමති අය ඉන්නවා ද?? 😊❤
මාත්
ඒකත් මරු හැබැයි...😁👉👈
Manjitha adanna wage 😀😀😀
කෙවින් මංජිත මරු ඩබල.. අසාවෙන් බලන්නෙත් ඒ දෙන්නා හින්දා.. ♥️♥️♥️
❤
❤😊
මේ ගගුලියි ගගුලිලයි ගෙදර උන්දලගෙයි කොටස් skip කරන්න හිතෙන්නෙ මට විතර ද🙂💔
Ammo ow. Eki wedie . 🤮🤮🤮🤮
Hitenne na skip krnawa 😂
මල කරදරයක් අප්පා
Hithenawa witharak nmei eka mama karanawa😹
ඔයාට හිතෙනවා, මම කරනවා😂
මංජිතට දුකයි වගේ කෙවින් ලව් හුටපටේකට පැටලුනු එකට😂 ඒ ආදරේට නම් ඇස්වහක් වදින්න එපා😂❤මෙහෙම යාලුවො කතා වල විතරයි ඉන්නේ😅 ඒ වුනාට කෙවින් & මංජිත lov ekat thma kamthim😂😂
කෙවින්ට මංජිතයව තමයි ගැලපෙන්නේ😂😂
Ow 😂
කෙවීන් එක්ක මංජිතයත් සුපිරියක්. ඒත් සරා එක්ක කවඩිය ඔතන සෙට් උනානම් කෝම ආතල් එකක් තියෙයිද නේ ❤️
Ow yakuu😂❤😊
@@Manuja__Piuman මෝල්ද බන්
😁😁🤝🤝
ළගදිම කෙවින්ගෙයි නිම්නාවිගෙයි ලස්සන ආදර කතාවක් එයි වගේ❤️🥰 කෙවින්,මංජිතයි මරු❤️
මේකෙ අන්තිමට කෙවින්ගෙ බොරුව තාත්තට අහු උනාම කෙවින් කියනවා ඩැඩා මන් නිම්නාවිට ආදරෙයි එයා අවන්කයිද කියලා බලන්න තමයි මෙහෙම බොරුවක් කලේ කියලා එහෙම තමයි කෙවින් තාත්තගෙන් බේරෙන්නේ🙄🙄🙄🙄 ඩැඩා කියයි එතකොට එහෙම කරපු එක හොදයි කියලා නිම්නාවි ආදරේ සල්ලි වලට නෙවෙයි කෙවින්ටමයි කියලා එයාලටත් සැටිස් වෙයි 🙄🙄🙄
මාත් ඕකම හිතුවා😊
කෙවින්ගෙයි මන්ජිතගෙ love එක 😊❤
❤❤❤❤❤❤
❤
❤❤❤❤
කොටස් ඔක්කොම මග අරින් නැතුව පෝන් එකෙන් බලපු අය කෝ
😂
🙌🙌🙌
❤
✋️✋️✋️✋️
දැනුත් පොන් එකෙන් බලන ගමන්
සිංදුව අලුත් කරලානේ... ශෝක් කෑලි ටිකක් දාලා මරු අනේ...ඉස්සරහට හුගාක් ලස්සන වෙයි වගේ...! 🌷😆
අලුත් කරලා නෑ...🤨ඕවත් තිබුනා ඉස්සර...
අයියො කෙවින් මන්ජිත❤️❤️🩹❤️🩹❤️උන් දෙන්නා ඔක්කොටම වඩා ගැලපෙනව අදහස් වලිනුත්🤣❤️🩹❤️❤️
Ada mage birth day eka❤🎉like 200 ☺️❤️
220 k thiye athida 🎉
Happy birthday 🎉
300 මගේ එක. Happy birthday to you ❤
ඉක්මනින් බොරැව අහු වෙනකම් බලන් ඉන්න සෙට් එක කෝ 😂
Ane mata sub 500 yata yanna udau karanna😭😭😭
ඇත්තුයි
@@riyalpathuma5454 මොකක්
@@SLMEMEKING KATTATA EPADA
එහෙම උනොත් කතාව ආතල්නෑ බලන්නකො මංජිතගෙයි කෙදින්ගෙයි ආතල් 😂😂😂😂පට්ට යාලුකමක්😅😅
දැන් යන නාට්‍ය වලින් හොදම නාට්‍ය පාට කුරුල්ලෝ කියන කට්ටිය කෝ....බලමු
1 හිරිපොද වැස්ස
2 පාට කුරුල්ලෝ
3 සල්ලි පොකුරු
@@Shan4.පාට කුරුල්ලො
හිරි පොද වැස්ස
ලලයි ලිලයි ලයි
No wonder to get this answer as people in the country live in fantasy world totally opposite of the real world. The story line is such unreal . It's ok for enjoyment but comparing it with other teledramas is hilarious 😂.
❤❤👍👍
අනේ ඒ ආදරේ ආයෙමත් ...🥺ඔය මොන ලව් එකක්වත් ඕනෙ නැ කෙවින්වයි මංජිතවයි බන්දලා දාන්න 🥲😂😫😂
❤❤🎉
Oyata ledak nangi
😂😂
Gay d 🙂👍
Mama hitanne oya hitanawa wadiyi
මරු යාලුවො දෙන්න😂❤
කෙවින් ,මංජිත නම් තනිකරම ඉනාවක් අප්පා🤗🤗
අදත් ෆෝන් එකෙන් බලන සෙට් එක මේ කොනට😌🤍
❤
Hadma innwa 4n ekin balne balne kiyla ahna eee mee ai bn ehm ahnne 😂
මේ නුරාන්ටයි කෙල්සිටයි හොම්බට 60ක් අනින්න ඇත්නම් 🤣🤣🤣🤣
Sirawtm
Sirawata 👊
අනිවා
අනිමුද ගිහින්
@@JanithNethsara-r5q හාකෝ 😄😄
නිම්නාවිලාගේ ගෙදර ඩ්‍රාමා කීයක තියෙනවා ද.😅..ඒ ගෙදර අයිතිඅය ඔක්කොටම වඩා පෝසත් වෙනවා ඇති😅..😂😂
අපොයි කෙවින් මන්ජිතව කරකවන වෙලාවෙ ඒක නුරානයා දකින්න තිබ්බෙ 🤣🤣🤣🤣🤣
අහසට කෙළවරක් නැති මුහුදට කෙළවරක් නැති අදරෙට කෙළවරක් නැති මේ දැනුන ආදරේ හරි සංවේදී බරපතල කාරණයක් එත් ලස්සනයි ❤️
අම්මෝ කෙවිනයයි මංජිතයයි මරු😂😂
කරකවන එක නූරාන් දකින්න තිබ්බේ...😂😂😂
දැක්ක් න්ම් බඩවෙවා
😂😂😂😂
Ammoo ow 😂😂😂
මටත් හිතුන දැන දකිනව පෙනනයි කියල
දැකකනම්,අපිට ඉල කැඩෙනව හිනාවෙලා
Iwarai dakkanan😂
ඒ යාලුකම හරිම ලස්සනයි❤🌹
කෙවින් පව් නේද ආදරණීය චරිතයක්.. කෙල්ලක් නිසා කන කට්ටක්..... කෙල්සිට නම් හොඳ වැඩේ තන්හාව නිසා ලොකු අමාරුවක වැටෙන්නම ඕනී ඔය ලග ඉන්න කපටි නුරාන් නිසා❤❤❤❤❤
කෙවිනුයි මංජිතයි මරු දෙන්නා 😂😂
සුපිරිම සුපිරි පාට.කුරුළ්ලෝ💐😍😍😍😍😍ආදරේයි ඒහි රගදක්වන සියලු දෙනාටම
කෙවින් මංජිත හොද යාලුවො වෙලා දැන්❤
කෙවින්ගෙයි මංජිතගෙයි love එක මරු ❤❤
අපෝ මේ කෙල්සිටනන් පුදුම අමාරුවක් තියෙන්නෙ නුරාන් එක්ක office එකේ හොර අල්ලන්න මෙහෙමත් ඊරිසියාකාර අක්කල
කෙව්යා & මංජියා...
ඒක මාර ෆිට් එකක් ❤
මේ පාරත් මාලිමාව මහා උඩින්ම දිනවන්න ඕනී හරිද
Aniwaryenma. Malimawata jayen jayama wewa. B'Saranai. (From Syprus)
දිනවනවා පුම්කක්.😂😂😂
ඇත්ත කියපන් උබට හරි හමන් රස්සාවක් නැහැ නේද 🤣🤣 උබට කියලා කිසිම සුදුසුකම් නැහැ නේද උබට රටට සේවය කරන්න කියලා කිසිම ක්‍රමයක් නැහැ නේද 😂
එහෙම උන් තමයි පිනට බලාන මාලිමාව ගගා දගලන්නේ
@@CharukaDilshan-zu4cgඋබල වගේ උන් තවත් ඉන්නවද බන් 🤮🤮🤮
@@nirashasaro1550 ඔව් අපි දේශපාලුවන්ට විරුද්ධයි බූරුවෝ තොපි වගේ කාලකණ්ණි වහල්ලු මොනවා කීවත්.😹😹😹
මoජිත ඔය කසාද කරන්න එපා ,..
එපා කියන්නෙ එපා....
අම්මයි,අප්පොච්චියි,දෝනියැන්දයි තුන් දෙනාම හදන්නෙ කපටි කමින් හූරගෙන කන්න මේ කොල්ලා..
😂😂 ha ha meka drama ekak 😂😂😂😂😂
කෙවින් නුයි මංජිතයි අර විදියට කතා කරන එක නුරාන් දැක්කොත් තමා මරු 🤣🤣
❤❤ you are Beautifull
@@KumaraJayarathna-mw8of thanks ❤️
අද කෙවින් මංජිත,කොටස මරු බොක්කටම,වැදුන ඒ ටික 😎
මන්ජිතයා මරු 😂😁
කෙවියයි මංජිතයයි කතා කරන හැටි ඈත ඉඳන් දකින එවුන් වෙන වෙන ඒවා හිතනව ඇති😂😂
පිරිමි වැහෙන්න අදිනවා, ගෑනු හෙළුවෙන් දගලනවා, කෙවින්ගේ අක්කා හරි කැමතියි හෙළුවෙන් ඉන්න 😃
ඒකනම් මාත් නිතරම කියන දෙයක් ..පිරිමි මුළු සිරුරම වැහන්න ඇඳුම් අඳිනවා.ගෑණු බාගෙට අඳිනවා
කෙවින්ගෙ අක්කා අඩ හෙලුවෙන්මයි ඉන්නෙ
එයා කොහොමත් හෙලුවෙන් තමා ඉන්නෙ .පාර දිගේ තමා ලස්සනට හිටියෙ .බබා හම්බුනාට පස්සෙ වෙනස් වෙලා 😮
Yes disgusting 🤢
ලමයි හම්බුනාම ල්ජ්ජාව නති වෙනවලුනේ ගානූන්ට.ඒ නිසා පෙන්නනගෙන ඉන්නවා අති.
පාට කුරුල්ලොනම් දැන් ඇබ්බැහියක් වෙලො .සදුදා වෙනකන් ඉවසිල්ලක් නැ super .MY FAVORITE DRAMA❤😊😊ගගුලි මොනා උනත් හොදයි 😊😀😀
මංජිතයා මොනා උනත් කියන දේ කෙලින්ම කියනවා බොසාට උනත්😂😂😂
කෙව්න් , මංජිත යි ගැනියි ම්නිහයයි වගේ 😂😂😂😂😂😂
😂😂😂😂
Eka thamai oi fit Eka kiyanne uba danna geni minihai 😂😂😂
අනිවාර්යයෙන්
එකනම් මරු තමයි 😂😂
නිම්නාවී + කෙවින්
Love එක පටන් ගන්නකම්
ආසාවෙන් බලන් ඉන්නේ ❤️🎉
ඇයි ඇර.ගන්නද
අනිවා
@@ranjithpriyanath3566 ඔව් නේ බන්
BL story එකක් බලනවා කියල හිතල බලන්නෙ දැන්...😂
සල්ලි නැති නිසා මිනිස්සු කොච්චරනම් කොන් වෙනවද අසරන වෙනවද කියල එයා. කියල දුන්න🖤😢💪its ok .💪💪
5:00 5:00 meka mara love ekakne yakooo😂🤣😂😂 ❤❤
කෙවින් ගාව මට වැඩ කරන්න බැරිද දන්නෑ 😂
Eyage hadawath sathkama sarthakawa iwara wela ikman suwaya labewa....!❤
කෙල්සිට තියෙන්නේ දෙපළ තණ්හාව
මංජිතයි කෙවිනුයි මරු.🎉
අඩෝ ඔව් බන්
වරක් බිඳුණු පසු කැඩපතක් වුවද නැවත සැකසිය නොහැක.විශ්වාසයත් කැඩපතක් බදුය. වරක් බිදී ගිය පසු නැවත සෑදීමට අපහසු ය.සෑම විටම අවංක වන්න.
Ane mata sub 500 yata yanna udau karannako😭😭😭😢😢😢
අවදානේද ඕන 😂😂😂
@@gamingwithshan9020 ehema kiyanna epa 😂😂 Sadu sadu kiyanna 😂
මන් ලග වීදුරු අලවන ගම් එකක් තියේ , කැඩුනොත් කියන්න
@@Thefloat8එහෙම කියන්න එපා පවුනේ🤣🤣
very beautiful for this episode I like this thank you .................. Iam efensesiar
කෙවිනුයි මංජිතයයි කසාද බැන්දුවනම් හරි..😂😂😂😂😂
Bromance concept❤ ❤
ෙකවින් ෙගයි මන්ඡිත ෙග love. 🌹👍❤😘
තව ටික දවසකින් මේක බලන එකත් අත අරින්න වෙනවා.එකම දේ කාලයක් යද්දී එපා වෙනවා රබර් වගෙ අදිද්දි
Shut up
Aththa
ne
මංජිතයාව වඩාගන්න එක නුරාන් දකින්න තිබුනේ 😂😂😂
මංජිත කෙවින්ට දෙන,සප් එක මරු 🥰🥰
කෙවින්ට නිම්නාවි ආදරේ කරාට මේ කතාව අනුව කෙවින් කරන බොරුව නිසා කෙවින්ට නිම්නාවිම නැති වෙනවා මේ ආදරේ කැඩෙනවා කතාව අවසානෙට ආයි නාට්‍යට අනුව එයාලා බදි ආදරේ කරයි ඒ කාලෙ වෙනකොට මේ ආසාවෙන් ඉන්න මේක බලන ගොඩාක් උනත් මේ නාට්‍ය බලන එක නවත්තලා තියෙයි බලන්නකො මේ නාට්‍ය දැන් ලස්සන උනාට මේක එපා වෙන විදිය මේ ආදරේ නැතිවෙනවා බන් ඒක උන දවසට මේක එපා වෙනවා
දැනටත් එපා වෙලා
තෙරුවන් සරනින් සැත්කම කරගෙන ඔයාගෙ ලගට ඉක්මනින් එන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා
ගන්ගුලිගෙ ගෙදර සීන් ටිකයි, නුරාන්, කෙල්සිගෙ සීන් ටිකයි, නිම්නාවිගෙ ගෙදර සීන් ටිකයි අඩු කරන්න. නැත්තම් අපිට මෙහෙම ගියොත් කතාව එපා වෙයි.
ලස්සනයි ගොඩක් මම හැමදාම බලනවා ❤❤
10:47 ඔයි ඔයි කට්ටිය දැක්කොත් කොලු සීන් කියලා හිතයි😂
Gemmak bn❤❤❤❤❤
ගූ ගගුලි නැත්නම් මරු කතාව
හොද කතාවක් තිබ්බොත් ඒ කතාව ගු කරන චරිතයක් කොහොමත් ඉන්නවා බන් ගණන් ගන්න එපා
🤗
ඇත්තටම
ඇත්තටම ගූගුලිවගේ ගෑනු ඉන්නවද
සිරා වටම
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බුදුසරණයි
කෙවින් කෙල්ලට ලයින් කියලා මංජිත අඩනවා😂😂😂😂
මන්ජිතයා ගෑනි වගේ අඩද්දී මුලු එපිසෝඩ් එකම ඉවරයි
අනේ මං ඔයාට ආදරෙයි කියන එක හෙන ගොන් පාටයි වගේ නැද්ද 🥲👍
ඔක්කොම තියල ඔයි දෙන්න සෙට් උනානම් හරි 😂😂😂
මේ ඇත්ත හෙලි උනත් කෙවින් ට තාත්තා දේපල නොදී ඉන්න තරම් වරදක් වෙන එකක් නෑ..
ලස්සනයි. අදත්. ❤❤❤
පාට. කුරුල්ලෝ ❤❤❤❤
අනේ මංඡිත මම ඔයාට වදින්නමි ගගුලි අත්අරින්න ඔයා හරිම සුන්දර මනුස්සයේක්❤❤❤❤❤❤❤❤❤❤මෙන්න වැන්දා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ehenam oya badinna math suport ekk dennm😶
😂😂😂
තේරුවන් සරණයි ඉක්මනින් සනීප වේන්න ඔනී නංගි ඔයාට 🙏
කවුද අඩේ මේ හෑලි ලියන අලුත් එකෙක් ඇවිත් ඉන්නේ 😂😂😂
මංජිතයා තලගුලිගෙ කණට අත ඇරපු දාට තමයි මට නම් නින්ද යන්නේ
ලොකු බදර් ට කැමති නෑ එයා කරන වැඩ නිසා මල්ලිගේ ජොබ් එකත් නැති වෙයිද එහෙම වෙන්නේ නැති වෙයි කෙවින් ඉන්නවා නේ මංජිතගේ ඕන උදව්වකට
පස්ස පැත්ත හරි හෝදන්නම්ලු😅😅පව් ඕයි මන්ජියා
ෙකවින් & මන්ජිත මරැ ඩබල❤❤❤❤❤
මංජිතගේ ආසම වචනෙ පස්ස පැත්තද කොහෙද 😂
කෙවින්ගෙයි මංජිත ගෙයි 𝘭𝘰𝘷𝘦 එක උදාරයි 💞💞💞💞💞💞 💝💝💝💝 ඩුබායි 💞💞💞💞අපි 💕💕💕💕💕
Sajitha you're a wonderful person with a Great ❤️ so nice to see how you entertain everyone from the senior to the new artist. Really enjoyed watching pata kurullo 100th celebration 🎉🎉
අලි හු... අපි තැලෙන්න කියන එක කීව වැදගත් විදිය🤣🤣 ලොකු සත්තු මොකක්ද එකක් කරද්දි පොඩි සත්තු මොකක්ද එකක් වෙන්න🤣🤣
මම බලපු කතාවලින් නාඩගම් කාරයෝ එකෙන් පස්සෙ බලන සුපිරිම කතාව ❤ හිරු එකෙත් බලන පලවෙනි කතාව ❤
හොදම.නලුවෝ.දෙන්නා.ලස්සනම.කතාවට❤❤❤❤❤❤❤❤❤❤
thruwan saranin sath kama සාර්ථක වේවා ඉක්මනින් සුවය ලැබේවා ,❤❤❤❤
මන්ජිත උගේ කෙල්ල නිසා මාර මානසික විඳවීමක් විඳවන්නේ.හැබෑ ලෝකයෙත් මේ වගේ දේවල් තියෙනවා.කෙල්ල කොච්චර ලස්සන උනත් ඒ වගේ කෙල්ලෙක් අත්හරින එක තමයි හරි.නැත්තන් මුලු ජීවිත කාලෙම විඳවන්න වෙනවා
ගගුලි වගේ කෙල්ලො ඇත්ත ජීවිතේ හම්බෙන කොල්ලෝ වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක්.....
අනේ මේ කෙවින්ගේ අක්කට කකුල් දෙක වැහෙන්න ඇදුමක් අන්දන්නකෝ
Jeasus will look after her God bless her
මටනම් මෙ ගගුලිව පෙන්න බැ හරිම අවස්තාවදි ගෑනියෙක්
ගඟුලිගෙ අම්මයි, නිශීගෙ අම්මයි,ගීත්ගෙ අම්මයි ,මවුලිගෙ අම්මයි ,නේහාගේ අම්මයි , කිසිම ආදරනීය බවක් නැති අම්මලා 🤮🤮
ඇත්ත කිව්වොත් ඔය මගුල තියෙයි කොච්චර ආදරේ කරත් බොරුවක් ඇදන් යන වගක් දැන් ගත්තො ඔකොම නවති ජිවත කාලෙම මේක කවද වේනකම් ඇදන් යන්න ද
හෙට පොත් ප්‍රදර්ශනය බලන්න ගිහින් පොත් ගොඩක් අරන් කියවන්න කැමති අය කෝ පොත් කියවන එක තමයි මගේ ආසම හොබී එක ❤
Song එක ස්කිප් නොකර මන් වගේ හැමදාම අහන කොම්ලො කෙම්ලො ටික ඉන්නවද 😉😇😍
Ow
Ov
Lassanama kathawak❤❤❤