Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 102 | 2024-09-30 | Hiru TV

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 714

  • @HiruTVOfficial
    @HiruTVOfficial  Месяц назад +289

    පාට කුරුල්ලො ආසාවෙන් බලන සෙට් එක මේ සිකුරාදා ඉඳන් රාත්‍රී 9.00 ට "පාවී එන්න ආසයි" බලන්නත් එහෙනම් ලෑස්තිවෙලා ඉන්න ඕනෙ. පාට කුරුල්ලො කරන සෙට් එකේම ඊළඟ සුපිරිය තමයි "පාවී එන්න ආසයි"
    ඔන්න කෙවිනයා දන්න සාත්තර ඔක්කොම දාලා නිම්නාවි නම්ම ගන්න වැඩේට මංජිතයගෙන් උදව් ගන්න මංජිතයව පොරොන්දු කරගත්තා.මොනවා වුණත් මංජිතයගෙ හිත පොඩ්ඩ ඇත්නම් උණුවෙන හින්දා මනුස්සයත් උදව් කරන්න කැමැතිවුණා.ඔය අතරේ ලොක්කා බැන්න එකට නුරානයා නම් සෑහෙන්නම අවුලෙන් ඉන්නෙ.හැබැයි කෙල්සි නම් තාමත් ගේම අතාරින්න නම්ලෑ ස්ති නෑ.මේ දේවල් මෙහෙම වෙද්දි මංජිතයගෙ නැන්දම්මා ඒ කියන්නෙ ගඟුලිගෙ මව්තෙමෝ මංජිතයගෙන් කෙලින්ම අහනවා ගඟුලි එක්ක කාමර ගාණෙ ගියාද කියලා.අපෙ අහිංසකයට මේ වගේ ප්‍රශ්න දරාගන්න හරි අමාරුයි.පව්.කොහෙන් ගියත් තැලෙන්නෙ මංජිතයා...
    එහෙනම් අදත් පාට කුරුල්ලො බලන්න එකතුවෙමු...

    • @SLMEMEKING
      @SLMEMEKING Месяц назад +1

      Ane mata sub 600 yata yanna udau karannako😭😭😭😭😭😭😢😢😢😢😢😢

    • @SLMEMEKING
      @SLMEMEKING Месяц назад

      Ane mata sub 600 yata yanna udau karannako😢😢😢😢😢😢😭😭😭😭

    • @sujeewagamage4839
      @sujeewagamage4839 Месяц назад +1

      O k

    • @SamudraKumari-r9c
      @SamudraKumari-r9c Месяц назад +1

      👍🏻

    • @KFC9696
      @KFC9696 Месяц назад +1

      අම්මල එහෙම තමයි අනික එකම දුවනෙ සාමාන්‍ය ජිවිතවල තත්වෙත් ඔිකම තමයි.

  • @dulanifernando3771
    @dulanifernando3771 Месяц назад +78

    මන්ජිතගේ අම්මාගේ රගපෑම ඉතාම සාර්ථක යි. සම්මාන ලැබීය යුතුයි.

  • @pudumalokayaofficial
    @pudumalokayaofficial Месяц назад +49

    අරූට පාඩුවේ රස්සාව කරන්න දෙන්නේ නෑනේ මුං 🥹😅

  • @lalpemasiri4773
    @lalpemasiri4773 Месяц назад +174

    නිම්නාවිගෙ අම්මනම් විකාරයක් මට. 😑

    • @Safrasrif22
      @Safrasrif22 Месяц назад +1

      Hmmmm

    • @hashanshanakaprathapasingh1142
      @hashanshanakaprathapasingh1142 Месяц назад +1

      ඊටත් වඩා අර කෙල්සි කියන එකී.... පේන්නම බෑ මට නම්.😊 හැබැයි රඟපෑම නම් superb ❤

  • @memesrilankan
    @memesrilankan Месяц назад +152

    හැමදාම පොන් එකේ බලන කට්ටිය ලයික් එකක් දාන්න ❤

  • @jithairoshima7876
    @jithairoshima7876 Месяц назад +101

    අනේ මංජිතයෝ, ඔයා ට පිස්සුවේ හොදම එකනේ තියෙන්නේ,, ඇයි ඔය ගෑනිට ඔය තරම් දෙකට නැමෙන්නේ, ලැජ්ජයි නේ මංජිත 😡

  • @3d_editing-999
    @3d_editing-999 Месяц назад +393

    ගෙදර TV එකක් තියාගෙන phone බලන එවුන් කො

  • @JasmineT2025
    @JasmineT2025 Месяц назад +152

    නොවරද වා දවස් පහම මිස් නොකර ආසාවෙන් පාට කුරුල්ලෝ නරබන අය ඉන්නවද ❤️

  • @balangodawisuddi
    @balangodawisuddi Месяц назад +26

    ග්ලෙන්ඩි ෆොන්සේකා ඇත්තටම නියමයි රියල් බිස්නස්මන් කෙනෙක් වගේ ඒ චරිතෙ හොදටම කරනව 🫡

  • @GayaniKaveesha-uo9si
    @GayaniKaveesha-uo9si Месяц назад +583

    නිම්නාවිගේ අම්මනම් මළ කෝලමක්...දුවව ඕනවට වඩා හුරතල් කරනවා😂💔

    • @sahansandeepa-v1d
      @sahansandeepa-v1d Месяц назад +11

      Patta aththak nattiye ekama aul thana 😂

    • @SLMEMEKING
      @SLMEMEKING Месяц назад +12

      Ane mata sub 600 yata yanna udau karannako😢😢😢😭😭😭

    • @nishadishamila6358
      @nishadishamila6358 Месяц назад +24

      Math e kotas balanne skip krala 😂

    • @kanishkamaduranga8649
      @kanishkamaduranga8649 Месяц назад +21

      අපේ අම්මලා එහෙම නැති උනාට එහෙම කරන අම්මලත් ඉන්නවා.උන් තමයි දෙමව්පියන් රවට්ටන්නේ..

    • @viramisankalpana1263
      @viramisankalpana1263 Месяц назад

      ​@@kanishkamaduranga8649E unata ehema asadaranai neda.e duwata unath nidahasak denna ona.eya nathnam swadina wenne nane

  • @Lkavisa
    @Lkavisa Месяц назад +539

    අද මගේ උපන් දිනේ ලයික් 50 ක් ඕනෙ😢❤

  • @AsAs-oc3px
    @AsAs-oc3px Месяц назад +52

    මංජිත ඔිනවට වඩා කෙල්ල ලග දෙකට නැමෙනව ඉදකින්

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Месяц назад +72

    ගගුලි තලගුලි නම් ගැලපෙන්නේ නෑ අහිංසක මංජිතට 🤣🤣🤣🤣

  • @SiraniWidanagamage
    @SiraniWidanagamage Месяц назад +56

    කෙල්සි මේ ප්‍රශ්න ගැන තාත්තට කියන්න කලින් කෙවින් මේ ගැන තාත්තට කිව්ව නම් හරි නේද😊

  • @DilhaniThilakarathna-rz1mx
    @DilhaniThilakarathna-rz1mx Месяц назад +193

    නිම්නාවි කෙවින්ගේ ආදර කතාවට කැමති අය කො🥰

  • @sajeecooray9368
    @sajeecooray9368 Месяц назад +3

    මුන්ගෙ පව්ල් ඔක්කොම මහා පිස්සු..මෙි ලියන එකාගෙ family එකත් මෙි වගෙ මොන් ගල් ඇති නෙ 😂😂

  • @balangodawisuddi
    @balangodawisuddi Месяц назад +22

    අපෝ ගංගුලි සාප කරුමයක් 🥸🥸

  • @SeafarerTales-v4w
    @SeafarerTales-v4w Месяц назад +169

    ගගුලියි,ඒ අම්මයි, තාත්තයි එක්ක වසන්න බෑ මoජිත ,ඔය කසාදේ අතෑරපියකො,අපිට හාර්ට් ඇටෑක් හදන්නෙ නැතිව...

    • @KumariSamarasekara-l3x
      @KumariSamarasekara-l3x Месяц назад +1

      Ammooo ou..e paulanam maha karumayak manjithata..un hithagena inne office eka welada polak kiyala..unnata one one welawal walata yanna😂

    • @kalanilakshani5667
      @kalanilakshani5667 Месяц назад +3

      Aththa.gon gani😅

    • @ShamunganathamKumari
      @ShamunganathamKumari Месяц назад +1

      😅😅😅😅😅

    • @MR-ne5bt
      @MR-ne5bt Месяц назад +2

      ow gahapiyako kana palenna 😂

    • @SriyaAbesinha-q9w
      @SriyaAbesinha-q9w Месяц назад +1

      අනිවාර්යයෙන්ම

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz Месяц назад +44

    සුපිරි නලුවෙක් ලොකු බ්‍රදර් ❤
    ගායනයටත් පට්ට දක්ෂයෙක් ❤️
    පාට කුරුල්ලෝ බ්‍රෑන්ඩ් එකක් ලොකු බ්‍රදර් ❤️

    • @nimalimaheshi
      @nimalimaheshi Месяц назад +2

      ඇත්තමයි හරි 💖

  • @w7454
    @w7454 Месяц назад +92

    මොරින්ට english ගැලපෙන්නෙ නෑ.

    • @aroshabro590
      @aroshabro590 Месяц назад +7

      සන්සාරිණී තිහස්වරගේ අම්මා (දමයන්ති ෆොන්සේකා ) ත් ඒ වගේ පොෂ් චරිත ගැලපෙන්නේ නෑ

    • @damayanthiperera8528
      @damayanthiperera8528 Месяц назад +5

      ඔව් ඒක මටත් හිතුනා

    • @sachithranimanthi9839
      @sachithranimanthi9839 Месяц назад +3

      ඇත්ත ...

    • @twentyabc2751
      @twentyabc2751 Месяц назад

      😅

    • @SandamaliSamarasinghe-l6k
      @SandamaliSamarasinghe-l6k Месяц назад

      Ou attha

  • @Dimuwa.
    @Dimuwa. Месяц назад +13

    😂ලොකු බ්‍රදරයට නම් හොද වැඩේ😅 මල්ලිටම කෙලවන්න යනවට දැන් අමාරුව හරි ඇතිනෙ අනිකි ගලුලි 💩🥴

  • @rashmikaindika
    @rashmikaindika Месяц назад +43

    ලොකු බ්‍රදර්ගේ චරිතයනම් රඟපාන්නේ නෑ
    ඌ ඇත්තටම බොක්කෙන් ඒ චරිතයේ ජිවත් වෙනවා. වෙලාවටකට කේන්තියක් එනවා වෙලාවකට ආතල් එකක් දෙනවා. සුපිරි චටිතයක් ලොකු බ්‍රදර් ♥️👌

    • @athularanjith115
      @athularanjith115 Месяц назад

      පොර දැංදසයා..😠 මල්ලිටනේ මේ අරින්න හදන්නේ..🤮😊

  • @balangodawisuddi
    @balangodawisuddi Месяц назад +64

    නිම්නාවිගෙ අම්ම වගේ හුරතල් කරන අම්මලගෙ දුඉල තමයි ඉක්මනින් වරදට පෙළඹෙන්නෙ 🥲

    • @MR-ne5bt
      @MR-ne5bt Месяц назад

      meketh ehemane drivertane set wenne ithin😂

    • @anojatharangani7166
      @anojatharangani7166 Месяц назад

      ❤❤

    • @Kamani-e7o
      @Kamani-e7o Месяц назад

      ඒක නම් ඇත්ත..වෙලාවකට මොන්ටිසෝරි ළමයෙක් වගේ..

    • @bhagya753
      @bhagya753 Месяц назад

      අත්දැකීම් වගේ

  • @قيتاسرلنكا
    @قيتاسرلنكا Месяц назад +6

    ❤❤❤❤❤ආදරෙයි පාට කුරුල්ලො

  • @shasgamage5183
    @shasgamage5183 Месяц назад +6

    මටත් මේකේ චරිතයක් දුන්නොත් කරනවා නියම ta සිව ගුරු nadan ayye❤❤❤❤❤

  • @bhagya753
    @bhagya753 Месяц назад +6

    මේකේ අම්මාගෙයි දූගෙයි හුරතලේ බලන්න බැරුව කියන කතා 😂 එහෙම කියන ගොඩක් උන්ට ඒ ආදරේ ලැබෙන්නේ නෑ විදලා නෑ සමහරුන්ට අත දරුවා කාලෙදිවත් නෑ වගේ ඉතින් බලන් ඉන්න අමාරුයි..ඒ අතින් අපේ අම්මලා තාත්තලා ලබන්න පින් කරන්න ඕනී වැරැද්දක් කලාම සැක කරලා තරවටු කරලා හොද දේදී වයස නොබලා හුරතල් කරනවා...එහෙම දෙමව්පියෝ හුරතල් කරන්නැති නිසා පිට උන්ගෙන් හුරතල් වෙන්න යන පොඩි පිරිසකුත් ඉන්නවා 😂💔

  • @KgChandradasa-y5t
    @KgChandradasa-y5t Месяц назад +2

    Ane pata kurullo lassanai mama Asa sajihtata0❤❤❤❤❤❤❤❤

  • @nimalimaheshi
    @nimalimaheshi Месяц назад +85

    බිග් බ්‍රදර්ගේ රොමියෝ සිංදුව ඇහැව්වේ කවුද? පාට කුරුල්ලෝ 100 වෙනි සැමරුමේදි කිව්වේ ඒක මරු අනේ 💖 මම ආසම චරිතය බිග් බ්‍රදර්ට ❣️

  • @laksirinishantha8860
    @laksirinishantha8860 Месяц назад +2

    Ane ikmanata kevinvai nimnavivai ekathu kerannako e dennage adare patan gannakam iwasillak nathuva enna❤️❤️❤️❤️

  • @sujeewagamage4839
    @sujeewagamage4839 Месяц назад +32

    පාට කුරුල්ලෝ ඇනවසරි පාර්ටි එක බැලුවද

  • @dulajliyanage8615
    @dulajliyanage8615 Месяц назад +11

    ගඟුලි ඉන්නෙ උලුවහු ,ජනෙල් ,ලීබඩු වීදුරු ගානට පොලිෂ් කරපු, බිත්ති කිරිඩරුඬෙට තියෙන දාර වලව්වක. ඒත් ගඟුලි ගෙ අප්පට ජොබ් එකක් නෑ..
    මාර තාත්විකයි.

  • @susanthaathapaththu6276
    @susanthaathapaththu6276 Месяц назад +18

    අපෝ මෙි ගැනිගේ හුරතලේ වැඩියි ගැනි කෙල්ල වෙලා

  • @TharuHaisam
    @TharuHaisam Месяц назад +19

    කවුරු කොහොම කිව්වත් වෙන්න තියෙන දේ වෙනවා.....❤

  • @PushpaHemalatha
    @PushpaHemalatha Месяц назад +66

    ගගුලි ඉස්සරහා ඔච්චර බයාදු වෙන්න එපා

    • @janakakumara4353
      @janakakumara4353 Месяц назад +1

      wedak nee kiyala manjitaya kujeetai ganguli gawadi😊

  • @judeprasanna4339
    @judeprasanna4339 Месяц назад +2

    මම ආදර කතා බලලා තියෙනවා එත් මේ කතාව හිතට තදින් වදිනවා ලස්සනයි හිරු ටිවී

  • @ChathurikaJayasingha-fx3mq
    @ChathurikaJayasingha-fx3mq Месяц назад +71

    අපේ අම්මාලානම් අත දරුවා කාලේවත් ඔච්චර හුරතල් කරලා නැ

    • @Ajanthaudayakumara-km1kl
      @Ajanthaudayakumara-km1kl Месяц назад +3

      පව් ඔයා

    • @achinthasrideepa
      @achinthasrideepa Месяц назад +1

      අපේ අම්මනම් පොඩි කාලේ මාව හුරතල් කලාලු❤

    • @janakakumara4353
      @janakakumara4353 Месяц назад +1

      huratal nokalata ammalage adaree kiyala nima karanna bee ammalage aduwa deninni niti dawasata❤

    • @sanukanimsh6681
      @sanukanimsh6681 Месяц назад

      eththatama oya pau ahenam.

    • @AjitAjit-fs4ze
      @AjitAjit-fs4ze Месяц назад

      Pau amma❤❤❤❤❤❤❤❤

  • @sagarasanath6777
    @sagarasanath6777 Месяц назад +48

    ගගුලිගෙයි එයාගෙ පවුලෙ අයගෙයි කොටස් ස්කිප් කරන්නෙ මන් විතරයිද දන්නෙ

  • @surekanishani4771
    @surekanishani4771 Месяц назад +62

    කෙල්සි ඉන්න කොටස් ගංගුලිගෙ තාත්තා ගෙ කොටස් බලන්නෙ නැ කියලා වගකීමෙන් කියනවා 😂😂😂

    • @chandrujegan7237
      @chandrujegan7237 Месяц назад

      Okanam ettha kathawa kelsi koiwelema mallige wedawala ttamai atha ganne. Sagotharaiyik kiyala Wath ballanne

    • @bcsraska
      @bcsraska Месяц назад +4

      ඇයි නිම්නාවෙගෙ ගෙදර අම්මලාගේ ප්‍රශ්න ඒවා බලන්නෙත් නෑ මං නම්

  • @AjanthaBandara-w9s
    @AjanthaBandara-w9s Месяц назад +5

    නිම්නවි.හුරතල් කරන අම්මා ගැන kellonta ඉරිසියව...

  • @RaniFernando55.225
    @RaniFernando55.225 Месяц назад +2

    ලස්සනයි. අදත් ❤❤
    පාට. කූරුල්ලො. ❤❤❤

  • @nethminahansaka9962
    @nethminahansaka9962 Месяц назад +39

    නිම්නාවිගේ දෙමාපියෝ වගේ දෙමව්පියෝ අපේ යාලුවොන්ටත් ඉන්නවා උන් තමයි වන්නම් 18ම නටන්නේ😂

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu Месяц назад +1

    අදත් පාට කුරුල්ලෝ සුපිරි❤❤❤❤

  • @KamariH-h3y
    @KamariH-h3y Месяц назад +4

    ලස්සනයි❤❤❤

  • @dilkigimhani5564
    @dilkigimhani5564 Месяц назад +1

    Kelsi maru ❤️api asayi eyata

  • @SLTunnelAgriculture
    @SLTunnelAgriculture Месяц назад +12

    නිම්නාවිගෙ ගෙදර කොටස්නම් හෙනම බොළදයි 😅

  • @UdeshikaRuwanthi
    @UdeshikaRuwanthi Месяц назад +7

    ගගුලියි ඒකිගෙ පව්ලෙ උනුයි හින්ද පාට කුරුල්ලෝ එපාවීගෙන එන්නෙ

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy Месяц назад +2

    නැවතත් පාට කුරුල්ලෝ 102බැලුව පට්ට ආදරේයි 🥰.ඉස්සරාට තමයි වැඩේ ඉතින්

  • @nadunah
    @nadunah Месяц назад +70

    Ada mge birth day ek like 1k ghnnko❤️😞

  • @GihanManoj-j9y
    @GihanManoj-j9y Месяц назад +17

    මෙක බැලුවෙ නැ කියන්නෙ කෑවෙ නැ වගෙ තමයි 😂😂

  • @romeshpathiranaN
    @romeshpathiranaN Месяц назад +47

    යකුනේ ලොකු බ්‍රදර්ට බනින්න එපා 😂 පොර චරිතය ඇට්ටි හැලෙන්න කරනවා ඒකයි උඹලට කේන්ති එන්නේ. ඌ ආතල් හොයාගැනීමක් කාගේ උනත් 😆

    • @AjithGomes-jg5xz
      @AjithGomes-jg5xz Месяц назад +3

      ඒක ඇත්ත. ඌ වෙනම ආතල් එකක් 😂 බ්‍රදර්කාරයා නැත්නං කතාව ආතල් නෑ

    • @amfhza
      @amfhza Месяц назад +1

      Gagulitath baninne

    • @ireshahapuarachchi9019
      @ireshahapuarachchi9019 Месяц назад +2

      Apo Mona Hoya ganeemakda

    • @diaryofrivi7721
      @diaryofrivi7721 Месяц назад

      Nadagamkarako eken

    • @lakmaliwijesooriya2474
      @lakmaliwijesooriya2474 Месяц назад

      එහෙනම් ඉතිං ගගුලිටයි කෙල්සිටයි බයින්නෙ මොකටද

  • @user-virajsandakelum
    @user-virajsandakelum Месяц назад +112

    පෙන්නන්න බැරි උන් ටික ස්කිප් කරාම කතවෙ බලන්න විනාඩි 05 වත නෑ 😌😌

  • @Alfa-j8f
    @Alfa-j8f Месяц назад +13

    ස්කෝල ඩබල නං අප්පිරියි,😂😂😂

    • @surekanishani4771
      @surekanishani4771 Месяц назад

      වැඩෙ කියන්නේ ඔය ඩබල ඉන්නෙම බලන්න අප්පිරිය වෙන චරිතමනෙ 😂😂

  • @balangodawisuddi
    @balangodawisuddi Месяц назад +12

    ලොකු බ්‍රදර් ඊය 🥸🥸 කියන්නෑ කියල කිව්ව නෙහ් 😏😏 මන් මංජිත උනානං ලොකු බ්‍රදර් සහෝදරකමිනුත් අයින් කරල නෙදකිං මෙහෙමත් සල්ලි වෙනුවෙන් අසූචි කන උන්නම් 🤨

  • @Dil-k7w
    @Dil-k7w Месяц назад +7

    ගගුලි වගේ මරාලයක් කරගහන්න වෙන්නෙ එසේ මෙසේ කරුමයකට නෙවෙයි 😅

  • @SithijaDevinda-uf1xq
    @SithijaDevinda-uf1xq Месяц назад +11

    අනේ මන්ජිත ඔය ගොන් වෙසිව අතඇරපන් බන්

  • @TharushiSandamali-hf7ql
    @TharushiSandamali-hf7ql Месяц назад +13

    මංජිතය පව් දෙයියනෙ 😂🥲

  • @YasiruNayanaka
    @YasiruNayanaka Месяц назад +6

    නිම්නාවිගෙ අම්මය් ප්‍රසාදුය් හොදය් ❤

  • @junglestory7664
    @junglestory7664 Месяц назад +1

    කෙවින් අම්ම අපෙ අම්මමයි මගෙ එක වැරැද්දක් පෙන්නෙ නැ නේ🙈❤️

  • @janitheranda10
    @janitheranda10 Месяц назад +60

    මංජිතයාගේ ගැණිගේ පවුලයි උගේ අයියායි නම් අප්පිරියායි 🤮🤮🤮 කතාව බලන එක නවතින්නේ ඒ කොටස් නිසා 🤮

  • @gimhaniwickrama9681
    @gimhaniwickrama9681 Месяц назад +88

    මේ කෙවින්ගේ අම්මා අතරමැදින් දාන ඉංග්‍රීසි කෑලි නම් ඇත්තටම සමහර වෙලාවට ගැලපෙන්නේ නෑ.වචන 10ක් කතා කලොත් පහක් විතර මැදින් ඉංග්‍රීසි කෑලි. හොදට තේරෙනවා ඒවා හිතලම කියන ඒවා කියලා. කිසිම තාත්වික බවක් නෑ ඒ කොටස්.

    • @SasethJayasuriya
      @SasethJayasuriya Месяц назад +2

      Hena gon

    • @damayanthiperera8528
      @damayanthiperera8528 Месяц назад +3

      කොහොමත් එයාව ඒ චරිතෙට ගැලපෙන්නෑ .

    • @chamodikalakmini961
      @chamodikalakmini961 Месяц назад +4

      එයා දන්න ඉන්ග්‍රීසි කෑලි දෙක තුන විතරයි කියන්නෙ 😂😂

    • @shanukayomal1355
      @shanukayomal1355 Месяц назад +1

      Seravatama

    • @AnuAnu-vo7fy
      @AnuAnu-vo7fy Месяц назад +8

      ඔක්කොම අතාත්ත්වික යි මේකෙ😂😂

  • @Sureshudayatissa
    @Sureshudayatissa Месяц назад

    ගන්ගුලිගේ අම්මගෙ රගපෑම සුපිරි සම්මාන දෙන්න වටිනා චරිතයක් 👍👍👍👍

  • @chathuabeykoon3337
    @chathuabeykoon3337 Месяц назад +7

    සල්ලි පොකුරු එකෙ ගෙදර😂

  • @nilukadamayanthi-dh6jp
    @nilukadamayanthi-dh6jp Месяц назад +3

    සල්ලි පොකුරැ හේමකගෙ ගෙදරම තමයි මෙකට අරගෙන තියෙන්නෙ කෙවින්ගෙ ගෙදර

  • @R.H.M_27
    @R.H.M_27 Месяц назад +6

    මං නම් Skip කරන්නෙ නෑ❤ ආසයි කතාව බලන්න weekend එකටත් තිබ්බනම් දිගටම බලනවා😊😊❤

  • @dushanmadushanka8808
    @dushanmadushanka8808 Месяц назад +1

    1 ඉඳන් 100 බැලුවා මේ කතාව එකම පශ්නේ එකම තැන කරකවනවා ඒක එක දිගට බලකොට තමයි තේරේන්නෙ

  • @athalmaduwa
    @athalmaduwa Месяц назад

    කෙවින් ගේ ගෙදර ආපේ ගමේ කියලා මතක් උනාම 😇♥

  • @slchamimusix9651
    @slchamimusix9651 Месяц назад +35

    නිම්නාවිගේ පවුලෙ අය මොකටද ඕපනින් එකට..අදාලම නෑනේ.

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts Месяц назад +3

    මේකෙ කොමෙන්ට් කරන උන් කියන විදියට අකමැති චරිත අයින් කරලා ඒ අයට සෙට් නැති කොටස් අයින් කරලා ඩ්‍රාමා එක ලිව්වනම් පට්ටෙටම තියෙයි😂😂😂

  • @shammimala6796
    @shammimala6796 Месяц назад

    Kathawe unath manjitha iwaseema gena sathutui hadayma daragena hemotama adaren katha karala bosswath bearagena puduma daksha adaraniya charithayak ❤❤

  • @DOUBLESs.mobile
    @DOUBLESs.mobile Месяц назад +1

    Loku brother malliwa vikunagena kanna hadanne

  • @sriyanifernando9740
    @sriyanifernando9740 Месяц назад +7

    අනිවාර්යයෙන්ම අපිත් අනුර කුමාරට මේපාර නොවරදවාම චන්දෙ දෙනවා

  • @kanthiPatma-xk3tz
    @kanthiPatma-xk3tz Месяц назад

    Ouage
    Baba
    Katawanam
    Niyamaiy
    Niyama
    Kata
    Tika
    Harima
    Asaiy
    Ane
    Pata
    Kurullo
    Teli
    Nattiyata
    Oya
    Hamoma
    Hodai
    Siyalu
    Denata
    Jesu
    Pihitaiy

  • @ShanAkalanka-d1z
    @ShanAkalanka-d1z Месяц назад +1

    නිම්නාවිගේ අම්මා උර්තාල් අනේ😂😂😂

  • @PgchandrikaPushpakumaripahalag
    @PgchandrikaPushpakumaripahalag Месяц назад +1

    නිම්නාව් කොහොමත් හුරතල් ආදරෙයි ❤❤❤

  • @shanarijayasena
    @shanarijayasena Месяц назад +1

    ගගිලිගෙ කොටස් නිස මන් බලන්නැ ඒ වෙනුවට වෙන ඩ්‍රාම එකක් බලනව . කෙවිනුයි මන්ජිතයි නිසා බැලුවෙ ඒකම දේ ඒපාවෙනව

  • @AkshaAkshalakmali
    @AkshaAkshalakmali Месяц назад +25

    අම්මෝ මේ ලොකු බ්‍රදර් ගිනි තියනවා.පව් අම්මා

  • @lovely-xg1ud
    @lovely-xg1ud Месяц назад +5

  • @PushpaHemalatha
    @PushpaHemalatha Месяц назад +8

    අම්ම,ලා දරැවන්ට ආදරේ හින්දයි හොයලා බලන්නෙ

  • @SamithdeurangaDeuranga
    @SamithdeurangaDeuranga Месяц назад

    me kathawa mechchara lassana adala widiyatama charitha thoraganimai❤❤❤

  • @ishanbekem8162
    @ishanbekem8162 Месяц назад +6

    Hari ashawen balana supiri kathawak❤❤❤

  • @nilanidisanayaka4324
    @nilanidisanayaka4324 Месяц назад

    Niyamai. 😊

  • @hirunlakshitha2381
    @hirunlakshitha2381 Месяц назад

    😮😮0.38 අඩෝව් අඩෝව්ව් බලපල්ලකෝ😍😍 ඒක ඉවසිල්ලක් නෑ...

  • @IreshaRavihari-k9n
    @IreshaRavihari-k9n Месяц назад

    කෙවින්ගෙ අක්කා මරු

  • @ඩොල්කිසතියාdolkisathiyaa

    12:23 කවුද බං හූනෙක් වගේ චුක් චුක් ගාපු එකා😅

  • @ruwanasela4276
    @ruwanasela4276 Месяц назад +7

    නිම්නාවිගෙ අම්ම කවි කියනවද බං. හරි උර්තල් 😂😂😂😂

  • @himamadu2704
    @himamadu2704 Месяц назад

    Kevin sir ge fashion sense ekanam අංතිමයි

  • @SamanthiUdayangani-q8l
    @SamanthiUdayangani-q8l Месяц назад +19

    මංජිත බබා කියලත් කියනවනේ අර යක්‍ෂණිට 🤣🤣🤣

  • @InudiMehansha
    @InudiMehansha Месяц назад +6

    💜💕❤

  • @sanjukairen4039
    @sanjukairen4039 Месяц назад +3

    කතාවටම සෙට් වෙන්නෙ නැති චරිත. නිම්නාවිගෙ අම්මා. ගගුලි. කෙවින්ගෙ අම්මා. අක්කා

  • @Dasun-madhuwantha
    @Dasun-madhuwantha Месяц назад +3

    මංජිතයගේ කෙල්ලනම් . මල හෝන්තුවක් 😩

  • @රාජාංගනයකුමරා

    නිම්නාවිගේ අම්මගේ කෑලි ස්කිප් කරන අය කෝ බල්න්න

  • @oshoshi-fd2gw
    @oshoshi-fd2gw Месяц назад

    Gaguli Maru😌💖ee love ekt thama MN asamaa

  • @niroshasenadeera4628
    @niroshasenadeera4628 Месяц назад +1

    මංජිතගෙ අම්ම පව් අනේ ...😢

  • @Tentashion
    @Tentashion Месяц назад +2

    නිම්නාවිගෙ අම්මයි තාත්තයි මෝඩ වැඩී😂❤

  • @shamikaiduwara5475
    @shamikaiduwara5475 Месяц назад +2

    Bath kaka meka balanne kwud ❤

  • @maheshigunasekara
    @maheshigunasekara 4 дня назад

    ජීවන් නම් මහ කයිවාරුකාරයෙක්. අර සංසාරිණී එකෙත් මේ මනුස්සයා මෙහෙමයි😏😵

  • @kaushalyaedirisinghe3489
    @kaushalyaedirisinghe3489 Месяц назад +5

    ඔක්කොමත් හරි ගගුලිගේ ගෙදර උන් රස්සාවක් නොකර කන්නේ බොන්නේ කෝමද අනේ

  • @Shyamali-b5m
    @Shyamali-b5m Месяц назад +16

    අනේ මන්දා මේ ලොකු බ්‍රදර් අපේ මන්ජිතට අබරන්නේම දිරවන්නේ නැති ලණුමයි..

  • @ChamaraKumara-ll2sg
    @ChamaraKumara-ll2sg Месяц назад +8

    පිරිමියෙක් විදියට ජිවත් වෙන්න චරිතය හදන්න සද්දාතිස්ස මහත්තයා

  • @sudathrohana8931
    @sudathrohana8931 Месяц назад +6

    මංජිතවගේ උන්ට තේරෙන්නෙ නෑ අනාගතේ මූන දෙන්න වෙන කරුමෙ. ඒ මුලු පවුලම මුගෙන් ගොඩයන්න බලාගෙන ඉන්නෙ.