So hilarious Sarath ! 🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂Full of laughter and very exciting 😇😇🤩😍🥰Good acting and well performed Kevin and the rest 😛😋😜🤪unbelievable and thrilling 💝💖💗💓💞💕
Man nam me drama eka balanne mage salli walin data dagena witharai e arenna kisima waradi awabodayak hithata ganne na mage ratata api hamoma adare karanna ona hamotama theruwan saranai❤
කෙවින් කියන්නෙ දැන් සිරිමත්ටත් වඩා හොඳ මනුස්සයෙක් වෙලා. අන්න එහෙමයි දැන් ඩැඩායි මමායි හිතාගෙන ඉන්නෙ.හැබැයි
කෙල්සි නම් දන්නවා මල්ලිගෙ නියම තත්ත්වෙ.හැබැයි වැඩේ කියන්නෙ කෙල්සි කියන දේවල් වෙන කවුරුත් පිළිගන්නෙ නෑ.ඔය අතරෙ දැන් ලොකු බ්‍රදර්ව විශ්වාස කරන්න බැරි හින්දා
මංජිතයා ලොකු බ්‍රදර්ට රුපියල් 500 ක පගාවක් ආයෙම දෙනවා කට වහගෙන ඉන්නවට.ඔය අතරෙ ගගුලියි පියා ජීවනුයි මංජිතයගෙ ඔෆීසියට යන ගමන් ඉන්නෙ.ඒ යන්නෙත් මංජිතයට
ලෝක බොරුවක් කියලා.ඩබල ඔෆීසියට ගියාම මොනවාගෙන් මොනවා වේවිද මන්දා.කලින් දවසෙ කෙවින් නිම්නාවිගෙ ගෙවල් ගාවට ආව එක අසල්වාසියෙක් දැකලා.
හැබැයි ඉතින් වෙච්ච සිද්ධිය හරියටම දැකලා නැති හින්දා ඒකෙනුත් ප්‍රශ්නයක් නෑ.හැබැයි ප්‍රශ්නෙ වෙන්නෙ හිතුවෙ නැති පැත්තකින්.නිම්නාවිගෙ ඔෆීසියේ වැඩ කරන නිම්නාවිට අකැමැති කෙල්ලට නිම්නාවිගෙ
තාත්තව හම්බෙනවා.ඒ මුණගැහීමත් එක්ක අද මොකද වෙන්නෙ කියලා එහෙනම් බලමු...
Ane bn maketh add danna epa
Api innawoooo
🫂
Oooooo9999oo99oooooo9oooooo9ooooooo9oooooooooooo9ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo9ooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooollllll
l
..
..l
L.
l
l
ll
l
.@@madusankawanninayaka4259
කෙවින්ගෙ තාත්තා මරු නියමයි.!! කොල්ලම්ව හොදට තෙරුම් ගන්නවා.!!ආදරේයි ඈ🎉❤😂
නිම්නාවි තමා මේ කතාවේ ලස්සන ම කෙල්ල 💗
අනිවාර්යයෙන්ම
ඊට වඩා ලස්සන නැද්ද භාවනා
මට නම් ලස්සන ගගුලි.එයාට තියෙන්නෙ මාර unique ලස්සනක් .
@prabuddhiwijesooriනොදකින්ya
Owu@@prabuddhiwijesooriya
කෙල්සිට බැනලත් බෑ😅 ඇත්තනි කියන්නේ මොනවවුනත්😂
කෙවින්ට මොලේ පෑදෙන්නෙ සරම ඇන්දොත් තමයි. එල සරතා.....මරු බං😂
අනේ ඇති බන් ඇති හැම එකාම මේකේ වැලලෙන්න හදන්නේ ඇයි බන් මන් ෆෝන් එකෙන් බැලුවා, රට ඉදන් බැලුවා, ටීවී එකෙන් බැලුවා කිය කිය බලන එකකින් බලලා කටවහගෙන ඉදපන් කෝ මේකේ comment නොදා උපන්දිනයත් මේකේ කියනවා, තව ටික දවසක් යද්දී මුන් වගේ අමු පිස්සෝ මේකේ මම වැසිකිලි යනවා කියලත් දායි ඉස්සරහට 😂
සරත් තමයි අද හොදටම කලේ උගේ සරමත් කෙවින් ට දීලා ආතල් ඕයි මුන් සෙට් එක නම් 😅😅😅
ඒකනම් සුපිරි කතාව මොකෙන් බැලුවත් කාටවත් තියෙන අමාරුව මොකක්ද
😂
😅😅😅😅😅😅😅
😂
ඔවු බන් අර එකෙක් ඉන්නවා ඌ හැමදාම කියනවා phone එකෙන බලන්නෙ Tv එකෙන් බලන්නෙ කවුද ගගා එක වෙලාවකට උගෙ අම්මවත් ඌ පාවිච්චි කරනවා hospitel ඉන්නෙ අම්ම ගගා මහ සාපයක් ඌනම් හැම drama එකකම ඌ අහනවා ඔය ප්‍රශ්නෙ 🤣🤣🤣
සරත් මරු ආතල් දෙන්නේ 😂😅😅😅😅😅😅
හ්ම් එකනම් ඇත්ත අද කොටස නියමයි සරත් තමයි හොදටම කරෙ . පුදුම කෙන්තියකින් මම හිට්යෙ එ හැම දෙම අමතක වෙලා ගියා සරත් කරපු දෙවල් ට්කෙන්..❤❤❤❤❤❤❤❤❤❤
එක තමයි tharusi සරත් තමයි හොදටම කරේ
😂😂
සරත්ට තමා හැමදාම cio දෙන්න ඕනී ඌ සුපිරි ආතල් ටිකක් දෙන්නේ😘😏
ගොනෙක් මහ 😂
ගංගුලියි අර බේබද්දයි ඔෆිස් එකට එද්දි බොසා සරත 😂😂😂😂
Keeewa aiiyooo. 😅
අඩෝ සිරා බන් ඈ
😂😂😂😂
ඒක හොදයි ..ගගුලිට ඇඩෙන්න.😂😂
පාට කුරුලු කතාව ලස්සනයි. දැන් ඔය කතාවේද ඔය කොම්පැනිවල සීසී ටීවී මොකවත් නැද්ද දන්නෙ නෑනේ
Gon kathawak bn dn nm set na
ඇත්තටම ..මරි මෝඩ කතා
අනුරාධපුර හරි කහටගස්දිගිලිය ඉන්නවනාම් ලයික් කෙමෙට් එකාක් දාන් යමු මගෙ රත්තරන් යාලුවනි ❤
❤
හොරොව්පතාන
කැබිතිගොල්ලෑව
අනුරාධපුර නව නගරය
මිහින්තලය
අදින් පස්සෙ මේ කතාව බලන්නෙ නෑ කියලා තීරණය කරා එකම තැන පල් වෙනවා
Eknm aththa.. Dn kisim rahak ne.. 😢
ඉතින් උබ නොබලා හිටපන්කෝ😅😅
sira dnma gon wadi
ඔව් දැන් නම් එපා වෙලා
ඔව් විකාරයක් වෙලා තියෙන්නේ
කොහොමද සරත්ගේ ටෝක කමක් නෑ sir අපි ඇඳුම් මාරු කරමු ගලවන්නකු සර්ගේ කලිසම ඇඳගන්නකෝ. සරම මරු සරත් මරු
උදාර සර්ට කැමති අය කෝ ❤
කෙව්න්ගෙයි නිම්නාව්ගෙයි කොටස් වැඩ්පුර දෙන්නකෝ අපිට 😌
B hlo
Waren bag ekk aran mn dennam okkoma 😂
Adath na 😢😢😢
මන් මේ කතාව හැමදාම බලන්නෙ කොන්ගො වනාන්තරේ ඉදන් .සිග්නල් නැති නිසා ගහක් උඩ නැගලා. 🤪
😅
මේ හැම කතාවක්ම බලන්නේ ෆෝන් එකෙන් විදෙස් ගත වෙලා ඉන්න අය විශේෂයෙන්ම අනේ ඇට් දාන්න එපා ආදරෙයි හැමෝටම
අනේ ද කියන්නේ 👍👍
Yes😢
කෙවින් ,මජිත, ඉංග්‍රීසි කන ලොකු බ්‍රදර් හරි ලස්සන යි මම කැමති චරිත ට්ක.😘😘😘😘😘 පාලිත මහත්තයා එල
ඔව් ඔව් බන්
හැමදාම වගෙ අදත් youtube එකෙන් තමා බලන්නෙ 🌝❤✨️........
ලයික් 50 දෙන්නකො 🥰❤
එහෙමද හැබැයි අපිට බෑ බන්😏
Riception එකේ ගර්ගර්ල් හරිම ලස්සනයි ❤❤
රයිස් කුකර් එකෙන් කතාව බලපු අය මේ පැත්තට 😅
😅😅😅😅😅😅😅
😂😂
😂😂
Ub hari mage ekh mat bLuwe ekhn munt dodu fon ekh balan na api😅😅😂
@@rajithalakshan4882 aththak 😂
දැන් එකම තැන පල්වෙිනවා ටිකක් කතාව වෙිනස් විදිහට කතාව ගියානමි හොදයි නේද නැත්තමි බලාන්න එපා වෙිනවා
ඇට දෙකෙන් මෙක බලන උන් කෝ 🙄
ගෙදර TV එකක් තියාගෙනත් ඔක්කොම කොටස් ටික phone එකෙන් බලපු මන් 😅❤
❤
Math balanne pohn akan
ඇයි අනිත් අයට ටිවි නැති නිසා පෝන් එකෙන් බලනවා කියලාද හිතුවේ ගොනෝ
@@waruniayesha1731😂😂
දෙකෙන්ම බලන ව😊
පාට කුරුල්ලො ටෙලි නාට්‍ය අද කොටස නියමයි සරත් සරම ගැලවුවා ප්රවින්ගේ සලිසම ඉල්ලුවා ❤❤❤❤❤❤❤ නියමයි
මේ මගුලත් ආයෙ බලන්නෙ නෑ පුතා..... නිකං ගොං ආතල් දෙනව එක දිගට දැං
කෙවින්ගෙ තාත්තා මරු 🥰😘😘
Reception කෙල්ල මරු❤❤❤❤❤❤
අසවෙන් බැලුවා එත් මංජිතගෙ කෙල්ල නිසා අප්පිරියා උනා. පවුල් වලට වගෙම ආදරේ කරන මිනිස්සුන්ටත් සැනසිමක් නැති වෙනවා මේ වගෙ දෙයක් කරගෙන ඉදිරියට ගියොත්. ගොඩ දෙනෙක් මෙක බලන එක නවත්තයි 🖐️
Ada nn supiriyak thama.hinagihin mareno😂😂😂❤
Dananji thmi hodtama krnne adarei hamadamath ❤❤😁😁
ආදරෙය් පාට කුරැල්ලො ❤😚🥰😍🙂
කවදාවත් මෙි කතාව ටිවී 🌺එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊
𝘪𝘯𝘯𝘢𝘸𝘰𝘰𝘰𝘰
Ane mata sub 700 yata yanna udau karannako🙏🙏😭😭😭
එක්නේ😂
Ubt mokd moken beluwth 😂
Sirawata ow
මේකටනම් හිනාගිහින් මැරෙන්න ගිය... මාරම ලස්සන කතාවක්... සුපිරි කියන්න වචනනැ❤❤
කොටස් 104 ම පොන් එකෙන් බලපු උන් කෝ 🌝
අපිත් ඉන්නො
Apit pukd bn 😂
පිස්සෙක කොහෙද 🙄
Mama❤
Mat
මේ කතාව බලන්න ඕන මොලේ පැත්තකින් තියලා. එච්චර ට මෝඩයි
චෙල්සිව මට පේන්න බෑ. 🤮 එයාට අකමැති අය like කරමු බලන්න. 👍
𝗠𝗞
කෙල්සි 🥲
අනේද කියන්නේ හෙලුවෙන් ඉන්නේ බාගෙට බාගයක්.🤮🤮
chelshi newei ban kelshi
kelshiwa penna beri nam uba karahan eyage charithe😊
මන්ජිතයගේ කෙල්ල හින්දා කතාව එපා වෙනවා ලොවෙත් 👍
අක මැති ඔක්කොම අයින් කරමු
අදත් හරිම ලස්සනයි කතාව ❤❤❤❤
උදාරගේ වොයිස් එකනම් ❤❤❤
ලොකු බ්‍රදර්ගේ ආතල් එකක් නැති දවසට කතාව පරිප්පු නැති හෝටලේ වගෙ 😂
අනිවාර්යයෙන්
එ චරිතේ වෙන කෙනෙක් රග පන්න ගත්තොත් හොද මැද්ද😢
මම අසාවෙන් බලන්නෙ මංජිත ඉන්න කොටස් 😂
මරු බොස්ලා මුන් හිතන් ඉන්නේ ඔක්කොම මිනිස්සු මන්ද මානසික රෝගින් .කියලා
මෙහෙම ගොන් ආතල් දෙන නාට්‍යක් බැලුවමයි 😜😂😅
මේකේ ඇයි මේ පෝන් එකෙන් බලපු කට්ටිය මේ පැත්තට ට් වී එකෙන් බලපු කට්ටිය අනිත් පැත්තට ගගා දාන්නේ . මොකෙන් බලපුවාම මොකද
හිරු එකේ උන් හිතාගෙන ඉන්නේ අපි ඇඩ් බලන්න එනවා කියලද දන්නෑ.
ටීවි එකේ බලන් නැත්තෙත් ඇඩ් යන හින්දා දැං මේකෙත් ඒකම වෙනවා කරුමයක්නේ බං
කෙවින්ගේ හොර මාට්ටු උන දට ඇපැත් නැ ඉතින් 😂
😂හමෝ සරත් නම් තව ආතල් දෙයි වගේ😅
මරු ඔෆිස්. ඔෆිස් එකේ අය ඔෆිස් එකේ වෙන දේවල් වෙන්නෙ ඇයි කියල වැඩ කරන මිනිස්සුන්ගේ තාත්තලගෙන් අහනව. 😅 බොස් ගෙන් අහලම දැන ගත්ත නම් හොද පදෙන් විස්තර ඇතුව දැන ගන්න තිබුන 😅😅
නුවර සෙට් ඒක කෝ 🌝🌝
අදතමයි හොදම කැල්තිබුනෙ නියමයි 😀😀😀👏👏👏
වැඩිපුරම පාට කුරුල්ලෝ නාට්‍ය ට කැමති අය කෝ
හිරු ටීවි එකේ බලපු ආසම කතාව මේක, ඒත් ඇඩ් නැතුව දෙන්න පුළුවන් නම් ගොඩාක් හොදයි
සරත් මරු ආතල් දෙන්නෙ 😹🤍
So hilarious Sarath ! 🤣🤣🤣🤣🤣🤣😂😂😂😂😂Full of laughter and very exciting 😇😇🤩😍🥰Good acting and well performed Kevin and the rest 😛😋😜🤪unbelievable and thrilling 💝💖💗💓💞💕
කෙවින්ට ඉන්නවා t-shirt එකට උඩින් ෂර්ට් එකක් අඳින යාළුවෙකුයි, අත්දිග t- shirt එකක් අඳින, කොන්ඩෙ පුකුටු, උන්ට කියලා වෙන වැඩ නැති රස්තියාදුකාර පෙනුමක් තියෙන, වැඩි උගත්කමක් නොපෙනෙන යාළුවො දෙන්නෙක්
අනේ අද මොකෝ පාටකුරුලෝ කෝ මංජිත කෝ නිම්නවී ❤️❤️❤️❤️❤️❤️❤️❤️
පාලිත සිල්වා මම ආසම නලුවා
රත්නපුරේ සෙට් ඒක කෝ 🌝
මංජිත වගේ හොඳ කොල්ලෙකුට ගගුලි ගැලපෙන්නෙ නෑ. පවුලම විනාසයි.
හැමදාම යුටිබ් එකෙන් කතාව බලන ඩුබායි කස්ටිය කෝ😛😛😛🇦🇪🇦🇪🇦🇪🇦🇪
𝗞𝗢𝗠𝗔𝗗𝗔
𝗞𝗢𝗬𝗔𝗗𝗔
❤❤❤
Api😂😂 🇦🇪🇦🇪
Man 😊
අම්මෝ සරත් තමා නියමෙට කලේ...😂😂😂
ෆෝන් එකෙන්ම තමයි බලන්නේ..මම ඉන්නේ කුවේට්
අපිට මොකද අනේ
කෙල්සි හරිම ලස්සනයි
අම්මෝ සරතුත් මරු සරත 😂😂
3:57 budu pilime lassana...
කොටස් 104ම you tube එකෙන් බලපු අය පැත්තට 🥰
Ane mata sub 700 yata yanna udau karannnako😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢
@@SLMEMEKING man dakapu lokuma like higannek ubath😂
Mewwata riply ekak dapan Moda ballo denna😂
Paththata avilla aragannada😅😅
නෑ උබේ වල්ල අස්සෙන් බැලුවේ
ලස්සනයි
අවසානෙට ඇත්තටම කෙවින් බොස් කරයි එතකොට ප්‍රස්නෙ ඉවරයි
මෙකට ආසයි නෙද.. අසයි නම් lik එකක් දෙමුතෙ💓✊💪
❤😊
සරත් හරි තනතුර විතරක් මාරුවෙලා බැහැ ...ඇදුම් පැළඳුම් මාරු වෙන්න ඕන ...සරත් ට තේරෙන දේ කෙවින්ට තේරෙන්නෙ නැහැ ....
උදාර හරිම හැන්ඩ්සම්❤❤
කොටස් ඹක්කොම ෆොන් එකෙන් බැලුව අය
කෝ❤
ඔයාගෙ පොන් එකෙන් ඩිස්ප්ලෙ ගියා නමි අපට සතුටින් පාඩුවෙි මෙි කතාව බලන්න තිබිබා😂😂😂
මොනවා ඔනත් ලොකු සර් හොද මනුස්සයා
හොදම වැඩෙි මන්දිතයට කේවින්ට කේල වෙන්නම ඔිනැ
මංජිත නිසා හිනාවෙලා කතාව බලනවා 🇦🇪 🇱🇰 ❤️❤️
❤❤
උදාර හොදට රගපානවා .
හැමදාම මේ කතාව රයිස් කුකර් එකෙන් බලන කට්ටිය කෝ
බඩු පිහදාන ලෙන්සුවෙන් හුට්ටො බලන්නෙ 💪🥲
😂
සුපිරි
කෝ හැමදාම phone එකෙන් බලන අය
කෙවින්ge යාලුවො දෙන්න නිසා කෙවින් අසනීප නැති වෙනවා අනිවාර්යයෙන්ම ...
මංජිතව බලන්න ආපු මන්😥❤️
Meka patan garhthath hari mn baluwe 4n eken❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ❤❤❤❤❤❤❤
කවදාවත් ටීවි එකෙන් බලලා නෑ කියලා වැලලෙන එකෙක් අනිවාර්යයෙන් කමෙන්ට් කරනවනි😂
Man nam me drama eka balanne mage salli walin data dagena witharai e arenna kisima waradi awabodayak hithata ganne na mage ratata api hamoma adare karanna ona hamotama theruwan saranai❤
Like එකක් දාන්නකෝ ❤
𝘋𝘌𝘔𝘔𝘖𝘖𝘖
අඟහරුවල ඉඳන් පාටකුරුල්ලෝ බලන අය කෝ
😂😂
මම සෙනසුරු 😁
හසලක කව්ද ඉන්නේ ලයින් ඒකක් කමේට් ඒකක් ඕනේ..❤❤❤
😊😊
😊😊😊😊😊
ලස්සනයි ❤
පාට කුරුල්ලො කතාවට කැමති අය කව්ද ලයික් කරන්න
කොටස් ටිකට බොක්කෙන්ම ලව් ❤️
අනුරාධපුර හරි කහටගස්දිගිලිය ඉන්නවනාමි
ලයික් කෙමෙටි එකක් දාන් යමු මගෙ රත්තරන්
යාලුවනි ❤
mama pura yalu
ලන්කවෙි ඉදන් පාට කුරැල්ලෝ බලන අය
කවුද
ආදරෙයි 👍🌹🌹🌹🌹🌹🌹🌹🌹💞💞💞💞💞💞
මෙහෙමයි මේ කතාව youtube එකෙන් බලන්න නම් එපා වෙනවා ..බලන්න ඇඩ් කීයක් නම් දාලද කියල ?මම මේක ටීවි එකෙන් බලන්න බැරි වුනොත් විතරයි youtube එකෙන් බලන්නේ ...ඒකත් මීට පස්සේ බලන්න නෑ කියලා තීරණය කළා ...පුළුවන් තරම් ඒකටත් ඇඩ් දාලා ...මොකද අපි මේක බලන්නේ අපේ ඩේටා වලින් ...හිරුඅපිට ඩේටා දෙන්නේ නෑ නේ ...
රත්නපුරේ සෙටි ඒක කෝ 🌝
සරතා ආතල් ගන්නවනේ සහෝ 😂😅😂😅😂😅
සරත් තමයි හොඳටම කරේ😂😂😂😂
පවු සෙනරත් බලාගෙන ඉන්නෙ එයාට චාන්ස් එක ලැබෙන කම්