Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අදමයි දැනගත්තේ හබල් පෙති ගැන.
Gdk Thnks... mechchara kal habala pethi kawata a monawada kiyala dana ganna loku uwamanawak mata tibuna.....
Thank u so much dear.❤❤❤
ස්තුතියි!
Thanks.
හොඳයි.
නොදන්න දේවල් කියල දෙනවට ස්තූතී .❤
අදහස් දැක්වූවාට ස්තුති යි .සුභ දවසක් 😊
Thankyou very much
ස්තුතියි
Thanks
Obathumiyata isthuthi budusarnai
Godak stuti oyata
ශ්‍රී ලංකන් ඔටිස් ❤
Kathawa witharane.
Habala pethi kiyanne wii bedala kotala hadana deyak kisima agunayak ne harima rasai pol sini dala kanne essara ape amma gedara hadanawa mata mathakai
sthuthiyi denuvathkalata
Kiya dunnatata s"thuthi.
මම නම් මගේ දරුවන්ට හදලා දෙනවා හබල පෙති. මමත් පොඩ් කාලේ හබල පෙති කාලා තියෙනවා පුතේ
අදහස් දැක්වූවාට ස්තුති යි. සුභ දවසක් 😊
Babata hamadama dunnata kamak nadda habala pethi
මම සතියට 3 - 4 වගේ මගේ බබාට දෙනවා😊
@MandyCafe thank you. Habala pethi halma ne ithin api bath hamadama kanne
Oya pennuwa wage pirisidu habala pethi ganna thanak danawada
ඕනිනම් කියන්න
Habala pethi babalata dunnama eyalage bara aduwenawada?
අදහස් දැක්වූවාට ස්තුති යි.බබාලගේ බර අඩු වෙන්නේ නෑ.හබලපෙතිවලින් බර වැඩි කරගන්න පුලුවන් රෙසිපි තියෙනවා .මම මෙතනදි කියන්නේ කාබෝහයිඩ්‍රේට් (පිෂ්ටය)නැති නිසා ස්ථුල වෙන්නෙ නෑ කියන එක.
හබල පෙතිවල තන්තු බහුලයි.එම නිසා ආහාර ගැනීමට කුසගිනි දැනෙන්න ප්‍රමාද වෙනවා..එකයි මේක කෙට්ටු වෙන්න හොදයි කියන්නෙ... පෝෂ්‍ය අන්තර්ගත නිසා බර වැඩි වෙන්න උපකාරී වෙනවා...හබල පෙති රට ඉදි,කෙසෙල් වගේ දේවල් එක්ක දරුවන්ට කෑමට දෙන්න.එතකොට බර වැඩි වෙනවා
❤
❤😙
Babage bara wadiwenne na mewa dunnama
හබල පෙතිවල තන්තු බහුලයි.එම නිසා ආහාර ගැනීමට කුසගිනි දැනෙන්න ප්‍රමාද වෙනවා..එකයි මේක කෙට්ටු වෙන්න හොදයි කියන්නෙ...කාබෝහයිඩ්‍රේට් ඇතුලු පෝෂ්‍ය අන්තර්ගත නිසා බර වැඩි වෙන්න උපකාරී වෙනවා...හබල පෙති රට ඉදි,කෙසෙල් වගේ දේවල් එක්ක දරුවන්ට කෑමට දෙන්න.එතකොට බර වැඩි වෙනවා
අනේ. දන්නේ. නෑ.තෙ
කාබෝහයිඩිරෙඩි තියෙනවනමි කොහොමද දියවැඩියා රොගින්ට හොදයි කියල අනුමත කරන්නේ
අදහස් දැක්වූවාට ස්තුති යි .හබල පෙති කියන්නෙ සාමාන්‍ය බත් වලට වඩා සැහැල්ලු ඉක්මනින් ජීර්ණය වන ආහාරයක්.ඒවගේම තන්තු බහුල දෙයක්.ඒ වගේ ම මෙහි අඩංගු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය එහි ඇති අනෙකුත් සංඝටක වල ප්‍රමාණයට වඩා අඩු යි.දියවැඩියාව තියෙන රෝගීන්ට නිර්දේශ කරන නිවුඩ්ඩ සහිත සහල් වලත් කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතයි.නමුත් එහි අඩංගු අනෙකුත් සංඝටක ඉතා ඉහලයි(තන්තු වැනි).අන්න ඒ නිසයි හබලපෙති එවැනි රෝගීන් ට සුදුසු වෙන්නේ...සුභ දවසක් 😊
හබල පෙති වලින් බර අඩු වෙනවා නම් බබාලගෙ බර වැඩි වෙයිද
@@MandyCafe thank you🙏
කාබෝහයිඩ්‍රේට් කොච්චරක් තියෙනවඳ 100g ක
අදහස් දැක්වූවාට ස්තූතියි .100g ක කාබෝහයිඩ්‍රේට් 80g ක ආසන්න ව තියෙනවා..
බබාලා හම්බෙන්න ඉන්න අම්මලාට හොඳ නැද්ද ?
මටත් දැනගන්න ඕන.
අදහස් දැක්වූවාට ස්තූතියි .healthy කියලා තමයි කියන්නේ..
ගූ
හබල පෙති වලට බබලගෙ බර වැඩි වෙන්නෙ නද්ද
අදහස් දැක්වූවාට ස්තූතියි .
සමහර අයට මැසෙජ් කරලා තියෙනවානේ මහත් වෙන්නෑ කියලා .
හබල පෙති වලට කෙට්ටු වෙන්නෙ නැද්ද
අදහස් දැක්වූවාට ස්තුති යි .හබලපෙතිවල කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය සාපේක්ෂව අඩු නිසා මහත් වීමක් සිදුවෙන්නේ නැහැ.නමුත් බර වැඩි වෙනවා.කෙට්ටු වීමක් සිදුවෙන්නේ නැහැ.සුභ දවසක් 😊
හබල පෙති වලට මහත් වෙන්නේ නැද්ද 😥
අදහස් දැක්වූවාට ස්තුති යි .හබලපෙතිවලට බර වැඩි වෙනවා.නමුත් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය සාපේක්ෂව අඩු නිසා මහත් වීම අඩුයි .සුභ දවසක් 😊
අදහස් දැක්වූවාට ස්තුති යි .පැකට් කරපු හබලපෙති ගන්න.super market එකේ තියෙනවා .කිරලා ගන්න ඒවා ගන්න එපා..සුභ දවසක් 😊
හාල් වලින් හබලපෙති හදනහැටි දන්න කෙනෙක් ඉදිරිපත් කරන්න.
Beth kadawala thiynwa
@@MandyCafe පැකට් හොදයිනෙ නෙද
අදමයි දැනගත්තේ හබල් පෙති ගැන.
Gdk Thnks... mechchara kal habala pethi kawata a monawada kiyala dana ganna loku uwamanawak mata tibuna.....
Thank u so much dear.
❤❤❤
ස්තුතියි!
Thanks.
හොඳයි.
නොදන්න දේවල් කියල දෙනවට ස්තූතී .❤
අදහස් දැක්වූවාට ස්තුති යි .සුභ දවසක් 😊
Thankyou very much
ස්තුතියි
Thanks
Obathumiyata isthuthi budusarnai
Godak stuti oyata
ශ්‍රී ලංකන් ඔටිස් ❤
Kathawa witharane.
Habala pethi kiyanne wii bedala kotala hadana deyak kisima agunayak ne harima rasai pol sini dala kanne essara ape amma gedara hadanawa mata mathakai
අදහස් දැක්වූවාට ස්තුති යි .සුභ දවසක් 😊
sthuthiyi denuvathkalata
Kiya dunnatata s"thuthi.
මම නම් මගේ දරුවන්ට හදලා දෙනවා හබල පෙති. මමත් පොඩ් කාලේ හබල පෙති කාලා තියෙනවා පුතේ
අදහස් දැක්වූවාට ස්තුති යි. සුභ දවසක් 😊
Babata hamadama dunnata kamak nadda habala pethi
මම සතියට 3 - 4 වගේ මගේ බබාට දෙනවා😊
@MandyCafe thank you. Habala pethi halma ne ithin api bath hamadama kanne
Oya pennuwa wage pirisidu habala pethi ganna thanak danawada
ඕනිනම් කියන්න
Habala pethi babalata dunnama eyalage bara aduwenawada?
අදහස් දැක්වූවාට ස්තුති යි.
බබාලගේ බර අඩු වෙන්නේ නෑ.හබලපෙතිවලින් බර වැඩි කරගන්න පුලුවන් රෙසිපි තියෙනවා .මම මෙතනදි කියන්නේ කාබෝහයිඩ්‍රේට් (පිෂ්ටය)නැති නිසා ස්ථුල වෙන්නෙ නෑ කියන එක.
හබල පෙතිවල තන්තු බහුලයි.එම නිසා ආහාර ගැනීමට කුසගිනි දැනෙන්න ප්‍රමාද වෙනවා..එකයි මේක කෙට්ටු වෙන්න හොදයි කියන්නෙ... පෝෂ්‍ය අන්තර්ගත නිසා බර වැඩි වෙන්න උපකාරී වෙනවා...
හබල පෙති රට ඉදි,කෙසෙල් වගේ දේවල් එක්ක දරුවන්ට කෑමට දෙන්න.
එතකොට බර වැඩි වෙනවා
❤
❤😙
Babage bara wadiwenne na mewa dunnama
හබල පෙතිවල තන්තු බහුලයි.එම නිසා ආහාර ගැනීමට කුසගිනි දැනෙන්න ප්‍රමාද වෙනවා..එකයි මේක කෙට්ටු වෙන්න හොදයි කියන්නෙ...කාබෝහයිඩ්‍රේට් ඇතුලු පෝෂ්‍ය අන්තර්ගත නිසා බර වැඩි වෙන්න උපකාරී වෙනවා...
හබල පෙති රට ඉදි,කෙසෙල් වගේ දේවල් එක්ක දරුවන්ට කෑමට දෙන්න.
එතකොට බර වැඩි වෙනවා
අනේ. දන්නේ. නෑ.තෙ
කාබෝහයිඩිරෙඩි තියෙනවනමි කොහොමද දියවැඩියා රොගින්ට හොදයි කියල අනුමත කරන්නේ
අදහස් දැක්වූවාට ස්තුති යි .හබල පෙති කියන්නෙ සාමාන්‍ය බත් වලට වඩා සැහැල්ලු ඉක්මනින් ජීර්ණය වන ආහාරයක්.ඒවගේම තන්තු බහුල දෙයක්.ඒ වගේ ම මෙහි අඩංගු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය එහි ඇති අනෙකුත් සංඝටක වල ප්‍රමාණයට වඩා අඩු යි.
දියවැඩියාව තියෙන රෝගීන්ට නිර්දේශ කරන නිවුඩ්ඩ සහිත සහල් වලත් කාබෝහයිඩ්‍රේට් අන්තර්ගතයි.නමුත් එහි අඩංගු අනෙකුත් සංඝටක ඉතා ඉහලයි(තන්තු වැනි).
අන්න ඒ නිසයි හබලපෙති එවැනි රෝගීන් ට සුදුසු වෙන්නේ...
සුභ දවසක් 😊