2022 AL, 0-100 ECON A PROJECT,LESSON 05,DAY 01

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 117

  • @hashi21
    @hashi21 2 года назад +30

    හොඳටම තේරුනා සර්. අමාරුම පාඩමක් ඇල්වතුර වගේ උනා ☺️ පෙර පිනකට පහුවෙලා හරි සර්ව හම්බුනේ 😇💙

  • @dulminia128
    @dulminia128 2 года назад +20

    වෙලාව උදේ 4යි.... ගණන් ටික හදල දැනුයි නිදා ගන්න හදන්නෙ සර්... මම 2023A/L. පාඩම හොඳට තේරුනා සර්. thank you🙏💝
    Best Econ Clz....

  • @chithraerangani6227
    @chithraerangani6227 2 года назад +6

    සර්ව කවදාවත් දැකලා නැති වුනත් සර් ගැන පුදුම ගුරු භක්තියක් හිතට දැනෙන්නේ.පාඩම හොඳට තේරුනා. සර්ට ගොඩක් පිං සර්.

  • @rashminadeeshani1376
    @rashminadeeshani1376 2 года назад +8

    මම 2023 Al ළමයෙක් .කලින් මේ පාඩම ඉගෙන ගෙන තිබ්බෙ නෑ.ඒත් ඊයෙ සර් කියල දීපු දේවල් හොදට තේරුනා.ගොඩක් පිං සර් අපිට දැනෙන්න විශය උගන්නන එකට

  • @ama9076
    @ama9076 2 года назад +18

    පලවෙනි පාර exam කරනකොට ආසම නැති මෙලෝ දෙයක් නොතේරුන පාඩමක්.. අද තමා පාඩම හොදටම තේරුනෙ සර්.. ❤️💪

  • @තෙරුවන්සරණයි-ඹ7ය

    හදවතෙ ගුරුවරයා ❤ respect sir. 🌹

  • @vihangabandara5165
    @vihangabandara5165 2 года назад +3

    පාඩම් කරන්න හිතෙන් නැතුව හිටියේ sir me padama... ඇත්තටම ගොඩක් පින් sir ඔක්කොම හොඳට තේරුනා... ගොඩක් ස්තුතියි.

  • @oshadhiamindya896
    @oshadhiamindya896 Год назад +1

    මොකුත්ම තේරුනෙ නැති පාඩමක් සර්... වීඩියෝ එකෙන් පස්සෙ හොදට තේරුනා..thank you so much sir ❤️

  • @deepanimanike6473
    @deepanimanike6473 2 года назад +1

    Sir nam maru sir maraii kiyanna wachana nh hodhatama theruna jathika ginum nam 🎆❤️

  • @krishanijoseph2924
    @krishanijoseph2924 2 года назад +3

    Maths part eka wenama , theory eka wenama. Eke sambande. Me hama Dema dn thama therenne . Dn nm nothing me lesson eka. Thank you Soo much sir. Mata thama hitha ganna bh me padama mechara easy da kyla. 💪🏼💪🏼✨❤️

  • @basnayakenavodya438
    @basnayakenavodya438 2 года назад +5

    අද පලවෙනි පාරට ඉගන ගත්තේ පාඩම. ගොඩක් අය අතාරින පාඩමක් කියලා කීවට ලේසිම පාඩමක් උනා පාඩම ඉවර වෙද්දී පලවෙනි පාරට ඉගෙන ගත්තත්...♥️💯💪🏻

  • @sunna_diaries
    @sunna_diaries 2 года назад +3

    හොඳටම තේරුනා සර්
    " අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක "

  • @tharushigunasekara3547
    @tharushigunasekara3547 2 года назад +2

    මෙච්චර කාලයක් epawwla thibba mee padama hodata theruna sir ....thank you very much 🙏🙏👍 👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓

  • @heshanweeravardana3629
    @heshanweeravardana3629 2 года назад +4

    It was today that I learned that national accounting is easy, sir ගැම්මක් තමයි

  • @samudithapunarshani
    @samudithapunarshani 2 года назад +2

    මුල් පාර එක්සෑම් කරනකොට මුකුත්ම දන්නේ නැති අතෑරලා දලා තිබ්බ පාඩම අද සර් කියලා දුන්න විදිහට හොදටම තේරැනා.දැන් ලේසිම පාඩම.
    Econ නම් මිහින් සර් තමයි🧡

  • @gulki_yukti_fangirl
    @gulki_yukti_fangirl 2 года назад +1

    සුපිරියට ම තේරුණා සර්❤️😍 .....
    අපි හීන වෙනුවෙන් ක්‍රියා පදයක💪❤️👌👍....

  • @slcommercetolk.2019
    @slcommercetolk.2019 2 года назад +4

    සර්ට ගෝඩාක් පින් සර්. මේ වගේ පාඩම් ඉදිරිපත් කරනවට සර්ට පුලුවන් නම් සාර්ව ආර්ථික සමතුලිතය පාඩමට seminar එකක් කරන්න congratulations sir .🌟

  • @kavinduchathuranga7230
    @kavinduchathuranga7230 2 года назад +11

    Amarui kiwwata hodatama theruna Sir thank you sir💪♥️

  • @worldcricketspring7412
    @worldcricketspring7412 2 года назад +6

    හීන වෙනුවෙන් ක්‍රියා පදයක❤️ Thank you Sir හොදට තේරුනා පාඩම ❤️

  • @durekshikabimali6518
    @durekshikabimali6518 2 года назад +1

    අද තමා සර් හොදටම ඉගෙන ගහ්තේ ගනන් ටික හදාගන්න හරියට බැරුව හිටියේ සර් කරපු ටිකෙන් එක විසදුනා සර්ට ගොඩක් ස්තූතියි 😊😊

  • @sithuminioshadee2237
    @sithuminioshadee2237 2 года назад +1

    Mata epama karapu padamak tamai meka sir. Eth sir e amaru padama apita lesi widiyata onema kenek ta 0 idanma igena ganna puluwan widiyata kiyala dunnata godak pin. Mata ada therun giya sir, padama mechchara kal amaru wela nemei tibila tiyenne eth eka kiyala dunna teachers la kiyala dunna widiyata tamai apita eka amaru wela tibila tiyenne kiyala ..thank u so much sir ❤

  • @sr5761
    @sr5761 2 года назад +2

    Ganan hadanna hadanna asai sir 👍🏻👍🏻👍🏻💪

  • @chandimanilakshi7721
    @chandimanilakshi7721 2 года назад +2

    හොඳටම තේරුණා සර් පාඩම 💪♥️😍

  • @chathuniyumandi5583
    @chathuniyumandi5583 2 года назад +1

    හපෝ මට නම් කලින් ගුරුවරු මේ පාඩම එපාම කලා මම කැමතිම නැති පාඩමක්... ඇත්තටම සර් කියලා දුන්නු විදිහට හොදටම තේරුණා පාඩම... සර්ගෙන් තමයි පාඩම හිතට වදින විදිහට ආසාවෙන් ජාතික ගිණුම් ඉගෙන ගත්තේ.... ❤️❤️ ඇත්තටම සර්ට ගොඩාක් පිං... 🙏🙏

  • @wasanthaperera4129
    @wasanthaperera4129 2 года назад +3

    Thank you sir....hodata theruna padama...
    " අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක " ❤️

  • @PeekBoo2024
    @PeekBoo2024 2 года назад +8

    සර්, 6 පාඩමත් මේ වගේම කරන්නකෝ...♥️😢plz...😭🙏🏻

  • @filmpissa4782
    @filmpissa4782 2 года назад +3

    පට්ට සර්..සුපිරියටම තේරුනා..ආයෙ ආයෙ ප්‍රශ්න අහන්න දෙයක් නැති වෙන්නම සුපිරියටම සර් කියලා දුන්නා..ගොඩාක් පින් සර්ට..❤️❤️❤️❤️😍😍😍😍🙏🙏🙏🙏

  • @yohaniathukorala257
    @yohaniathukorala257 Год назад +1

    අතෑරලා තිබ්බ පාඩමක් සර්ව අන්තිම මොහෙතෙ හරි සෙට් උන එක ලොකු දෙයක්❤️

  • @kawyapeiris8436
    @kawyapeiris8436 2 года назад +1

    පාඩමේ ඇති දෙයක් නෑ..හරිම සරලයි..තැන්ක් යූ..ස' හොදට තේරුනා පාඩම🥰🥰🥰👩‍🎓❤

  • @chathusepalage7153
    @chathusepalage7153 2 года назад +1

    සර් උගන්නන් විදිය ගොඩක් ආසයි මන් 2nd shy 1st shy එකෙත් සර්ගේ ක්ලාස් එන්න තිබුනා නම් කියලා හිතුන වෙලාවල් ගොඩක් ..මට ජතික ගිණුම්කරනයෙ mcq වලටවත් මන් හරියට උත්තර ලියන්නෙ නෑ 2nd පෙපර් එකෙ මන් ලියන්නෙ නෑ මේ ප්‍රශ්නේ හැබැයි අද ආසවක් හිතුනා ඒ පාඩම්.ඉගෙන ගන්න ගොඩක් ස්තූතී සර් අපෙ ඇස් පාදනවට .

  • @raveenayashodhani9844
    @raveenayashodhani9844 Год назад

    Ane aththatma godak pin sir hodata theruna

  • @thakshilasewwandi3627
    @thakshilasewwandi3627 2 года назад +2

    කලින් clz ගිය සර් ජතික ගිනුම් පාඩම එපා කෙරුවා සර්.
    සර් නිසා එ පාඩම අසවෙන් ඉගෙන ගත්තා.ඒ වගේම හොදට තේරුනා.thank you sar.🙂

  • @dilshanthilakshana7172
    @dilshanthilakshana7172 2 года назад +2

    අතෑරලා දාල තිබ්බ පාඩමක් සර් 😍සුපිරියටම තේරුනා ❤️❤️

  • @mihilisisinika4815
    @mihilisisinika4815 2 года назад +1

    amarui kiyala atharalama dapu padamak sir.sir padama kiyla dunnen passe thma therune harim sarlai kiyla.godak pin sir

  • @nethminipabasara7933
    @nethminipabasara7933 2 года назад +1

    පාඩම හොදට තේරුනා සර් ... හරිම සරල විදියට සර් උගන්නන්නෙ ... අපි අහන් ඉන්නෙ වැඩ කරන්නෙ හරි ආසාවෙන් thank you sir ❤️🙂 💯 අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක 🙈

  • @thisalialwis4324
    @thisalialwis4324 2 года назад +1

    ආමාරුයි කියලා හිතන් හිටපු පාඩමක්
    හොදටම තේරුණා සර් ❤💪

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 2 года назад +1

    එක නම් මරු සර්.අමාරුයි කියල අතෑරලා දාපු පාඩම් දෙකෙන් එකක් ඊයෙත් පාඩමට ආවා.ආයි අදත් බලනවා.

  • @kavindyaanjali6966
    @kavindyaanjali6966 2 года назад +1

    සර් මරූ.කලින් මේ පාඩම දිහා ඇහැක් ඇරලා බැලුවේ නෑ දැන් හිතෙනවා මහ අපරාදයක් කියලා ඒක.හරි ලේසීයට කියලා දුන්නා සර් සරලවම.
    Thank you so much sir💖💖🤗🤗.
    අපි හීන වෙනුවෙන් ක්‍රියා පදයක 😎💪💯

  • @githmimadhushani7617
    @githmimadhushani7617 2 года назад

    Padama nam supar👌👌👌 hodatama theruna ♥️ padama ethakota amarui kiyala kiyanne kavda 🤔 sir kiyala dipu vidihatanam kisima amaruvak na ganan tikanam mathakenma kisima kammali kamak nathuva speed ekenma haduva 😊😎 ganan tikanam hariyata nikan vathura vage 💪💪💪❤️❤️❤️

  • @rukshanimalsha2142
    @rukshanimalsha2142 2 года назад +2

    දැන් නම් ජාතික ගිණුම් කියන්නේ තවත් එක පාඩමක් විතරයි.සුපිරියටම පාඩම තේරුණා සර්.💪💪❤️💯

  • @kwi4556
    @kwi4556 2 года назад +1

    Thank you sir .godak hodatama padama therunaa❤️🔥 sir nisa econ goda yanna puluwan ❤️❤️

  • @amandasankalpani1385
    @amandasankalpani1385 2 года назад +2

    Godak hodat teruna sir.. ❤💪

  • @chamodchanuka1394
    @chamodchanuka1394 2 года назад +1

    Econ nm pissuwk wela dhan 😘😍😍😍

  • @madusamarakoon6745
    @madusamarakoon6745 2 года назад +3

    එපාම වෙලාතිබ්බ පාඩම ලේසියෙන් ඉගැන්නුවට පින් සර්..... 🙏😍

  • @dilmishehana9483
    @dilmishehana9483 2 года назад +1

    පාඩම හොදට තේරුනා සර් 💪❤️ කලින් ඉගෙන ගෙන තිබුනට මුකුත්ම බැරිව හිටියෙ පේපර් එකේ ඒ ගාන අතෑරලා හිටියෙ සර් මන් ඒත් දැන් නම් ඒ ගාන හදන්න පුලුවන් 😊 පහුවෙලා හරි සර්ගෙ ක්ලාස් එන්න පුලුවන් වුනෙ පෙර පිනකට 😇🥰

  • @SLVideobro
    @SLVideobro 2 года назад +1

    සර්ට ගොඩක් පින්. පට්ටටම තෙරුනා. 👌

  • @malindusulakshana568
    @malindusulakshana568 Год назад

    නියමයි සර්....හොදට තේරුනා...👊❤️

  • @janodya
    @janodya 2 года назад +4

    කලින් පාඩම් කරනකොට හිතගෙන හිටියෙ පේපර් එකේ ජාතික ගිනුම්කරනය ප්‍රශ්නය කරන්නෙ නෑ කියල❓ ..ඒත් ඒ පාඩමේ ගණන් මෙච්චර ලේසියට තේරුම් ගත්තෙ අද ..🫡.. සර් තමා පෙන්නල දුන්නෙ මේ මේ ටික මතක තියා ගත්තම ඇති සංඛ්‍යා කියන්නෙ නිකන්ම ඉල්ලක්කම් ටිකක් විතරයි කියල 🤗🫡අද උගන්නපු ටික නම් හොදටම තේරුනා.. 😍❤️... ගැම්මෙන් ඉමු සර් 💪❤️

  • @dilhanpiumal5949
    @dilhanpiumal5949 2 года назад +1

    සුපිරිවට තේරුනා සර් ❤️❤️❤️

  • @umeshsankalpa9175
    @umeshsankalpa9175 2 года назад +2

    තිත්ත වෙලා තිබ්බ පාඩමක්,දැන් නම් නම් ආසම පාඩමක්💖🥰😍

  • @chaomodirasika1325
    @chaomodirasika1325 2 года назад +2

    සර්ට ගොඩක් පින් සර් 🥺❤️💪

  • @vishwamatheesha72
    @vishwamatheesha72 2 года назад +1

    Math kalin hithan idiye national accounts amarui kiyala eth iye mihin sirge cls eke kiyala dipuwath ekka baladdhi eka ehema na kiyala theruna. Tnx sir💪♥️

  • @manjulamanel7812
    @manjulamanel7812 2 года назад +2

    මන් 2023. ඉස්සරෝම ඉගෙන ගත්තෙත් අද. මුල් පාඩම් වලට වැඩිම මටනම් ලේසි මේක.❤ කට්ටිය අමාරුයි කියන්නේ බොරුවට කියලා හිතුනා අද 😒

  • @isankapiumal3703
    @isankapiumal3703 2 года назад +1

    සර් හොදට තේරුනා වියදමි ප්‍රවේශයත් youtube දාන්නකො සර්ට පින් කියල දෙනවට මෙහෙම 🥺❣️

  • @oshadhasulakshana3203
    @oshadhasulakshana3203 2 года назад +1

    කන හරහා බොක්ක ටම වැදෙන්න තේරුනා සර් 😍🎯❤️

  • @w.s.r8794
    @w.s.r8794 2 года назад +2

    Ammo supiriyatam theruna sir ♥️♥️♥️🤛

  • @rashiniwarnakulasuriya8638
    @rashiniwarnakulasuriya8638 2 года назад

    Hodatama theruna sir padama issra amaruma padamk eth dan hodatama theruna padama❤❤🙏🙏💪

  • @shalikadilhara724
    @shalikadilhara724 2 года назад +1

    පාඩම හොඳට තේරුනා සර්💪♥️

  • @rmthushara4141
    @rmthushara4141 2 года назад +2

    Super lesson sir , Thank you sir

  • @pasankavinda3012
    @pasankavinda3012 2 года назад +2

    Supiriyatama theruna sir 💯💯💯

  • @sheharaishini1749
    @sheharaishini1749 2 года назад +1

    Aththatama godak sathutui kalayak amaruwen padm karapu padama ada puduma wiyata lesi una thank you sir❤️❤️

  • @safarsafar5721
    @safarsafar5721 2 года назад +1

    Thank you so much sir ❤️ hodatama theruna ☺️

  • @technicmalli8922
    @technicmalli8922 2 года назад +1

    Econ karana hama lamekma ennama one panthiyk.highly recommended 😍❤️

  • @-UPH_Dharmasena
    @-UPH_Dharmasena 2 года назад +3

    සර් අනිත් රෙකෝඩින් ටික බලන්න ඕනි සර් ඒ ටික private දාලනෙ තාම 😥

  • @kavindapriyamantha9493
    @kavindapriyamantha9493 2 года назад

    පාඩම හොදටම තේරුනා සර්
    Thank sir💪❤️

  • @lakinduranaweera2185
    @lakinduranaweera2185 2 года назад +1

    Niyamaii sir..❤

  • @yeyecreation4387
    @yeyecreation4387 2 года назад

    Hodatama theruna sir padama
    Econ nam mihin sir ❤️🌷

  • @sandarashalinie4264
    @sandarashalinie4264 2 года назад

    Amaruma ekath easy klaa..💪
    💯Hondatma theruna,
    Thank you sir.✨️

  • @zaizai4355
    @zaizai4355 2 года назад +2

    Sir මේක හොදටම තේරුණා මේකෙ වියදම් ප්‍රවේශ video එකත් දාන්නකෝ

  • @imamadu3784
    @imamadu3784 2 года назад +2

    Thank you sir ❤️🎯💯

  • @mohamedfawmy7212
    @mohamedfawmy7212 2 года назад +2

    සර් මන් econ wala විභාගෙ මේ 5,6 පාඩම් ලියන්න හිටියේ නෑ.ඒත් දැන් ජාතික ගිණුම් මුල් කොටස අද සර් කරාට පස්සේ තෝරාගත්තා නම් හොදට ලියන්න පුලුවන් කියලා හිතෙනවා.

  • @hiruama9856
    @hiruama9856 2 года назад

    Hodat theruna sir ❤❤❤ econ nam ape sir thmi best❤❤

  • @hirunilakmali2331
    @hirunilakmali2331 2 года назад +1

    Supiri sir 💖💖💖

  • @thenukidissanayaka2733
    @thenukidissanayaka2733 2 года назад +2

    hodtm theruna sir !! supirii..💗 #Econ trust !

  • @shanikadilshani8109
    @shanikadilshani8109 2 года назад

    Amrui kiyl hithun padamak anith ewatath wada lesiyen therunaa 😍😍

  • @subadrapriyadarshani1885
    @subadrapriyadarshani1885 2 года назад +1

    Thank you sir... hodatam theruna paadama.

  • @shehantharaka7320
    @shehantharaka7320 2 года назад +3

    වහකදුරු වෙලා තිබ්බ පාඩමක්, ඔය පාඩමේ පාරිභාෂික වචන ටික ඇහෙද්දි පවා අප්පිරියා වෙලා තිබ්බෙ.. දැන් හිතෙනව මොනාද මේකෙ තිබිලා තියෙන්නෙ කියලා❤

  • @Livera06
    @Livera06 2 года назад

    Amarui kiyl athaharala hitapu pdmk tmi ada lesiyenm igenagaththe sir..thank you sir ape hina pata krnna උදව් krnwt❤💪

  • @Sewminiindrajith
    @Sewminiindrajith 2 года назад +2

    Thank you so much sir ❤️

  • @nirmaniparamee8748
    @nirmaniparamee8748 2 года назад

    Hodtma thruna sirr❤️❤️❤️

  • @lakshansagara9486
    @lakshansagara9486 2 года назад +1

    Hodata theruna sir ada ✨️💗

  • @judyarchana4027
    @judyarchana4027 2 года назад

    Hodatama lesson eka theruna sir Thank you sir

  • @Buddhika_de_livera
    @Buddhika_de_livera 2 года назад +1

    Thnk sir 😍❤️

  • @hirushihiruu2808
    @hirushihiruu2808 2 года назад +1

    Thank you sir ❤🙏

  • @Sajithpremadsha1990
    @Sajithpremadsha1990 2 года назад +1

    හොදයි ඉතිම් සර් .අවුලක් නෑ ගැම්මක් තමයි

  • @Tharuka-f7c
    @Tharuka-f7c 2 года назад +2

    Thanks sir ❤️

  • @natural7307
    @natural7307 2 года назад +1

    Thank you sir .

  • @kalpanisewwandi1363
    @kalpanisewwandi1363 2 года назад +1

    Super👌

  • @kaveeshasithumini4729
    @kaveeshasithumini4729 Год назад

    Godak pin sir❤️🙏

  • @tharushikavindya7180
    @tharushikavindya7180 2 года назад +1

    Thank you sir! ❤️😍

  • @jungandi7151
    @jungandi7151 2 года назад +2

    Thank u sir. Upload karata bohoma pin

  • @kaushalya7020
    @kaushalya7020 2 года назад +1

    කියන්න වචන නෑ සර් ඉගන ගෙන තිබ්බෙත් නෑ මම 2023 A/L ඒත් හොදටම තේරුනා 😍

  • @amilakumari4159
    @amilakumari4159 Год назад

    Thank you sir.😊🙏

  • @madushichathurangi2830
    @madushichathurangi2830 2 года назад +1

    හරිම ආසාවෙන් දැන් econ ඉගෙන ගන්නේ සර්

  • @dinithividusari1236
    @dinithividusari1236 2 года назад +1

    සර් වියදම් ප්‍රවේශය කොටසත් දාන්නකො ඉක්මනට පුලුවන් නම්.🙏

  • @privet9129
    @privet9129 2 года назад +1

    Sir man meke day 2 wla part 2 bala bala hitiye . Eka dan privet dala 🙂 kohomda dan eka balanne

  • @tharunethmini6752
    @tharunethmini6752 2 года назад

    Supiriii siiiirrrrr❤

  • @greenhartpvtltd7597
    @greenhartpvtltd7597 2 года назад +2

    කවුද කියන්නෙ ජාතික ගිනුම් අමාරු කියලා පට්ටම ලෙසී
    අපී හීන වෙනුවෙන් ක්‍රිරියාපදයක 🎁✔️
    Sri Lankan Econ Trust
    #01 Econ Clz

  • @Hesh.871
    @Hesh.871 2 года назад

    Ada pdama mt fit 💪

  • @S_D_A_415
    @S_D_A_415 2 года назад +1

    Thnk u sir