බුද්ධ භාවනාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම උදෙසා උපදෙස් බිඳක්

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 169

  • @magretpremalatha1581
    @magretpremalatha1581 2 года назад +5

    හරිම ආඩම්බරයි ඔබ වැනි දියණියන් අද හැදෙන තරුණ දූ වරුන්ට මහත් ආදර්ශයක්. නිවරදි දර්මය තෝරාගන්න ඔබ‍ට තිබුණු ප්‍රඥාව හැම කෙනෙකුටම පහල වේවා යනු මගේ පැතුමයි ඉක්මනින්ම මේ දුක් වූ සසරෙන් එතර වේවා!

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад +6

    පින්වත් උත්තමාවියන් වහන්ස ,, ඔබවහන්සේගේ ප්‍රඥාවිමුක්තියට ඇත්තාවු හාධක වහ වහා දුරුවේවා,,!! විපාකාවරණ දුරුවේවා ,,!! සංසාර නයගනදෙනු පියවීමට ත් , වැයකිරීමට සූඛාප්‍රතිපදාවම උපනිස්ශ්‍රිය වේවා,,!!

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 3 года назад +10

    නිවන් දකිමු අපිත් ඔබ තුමිය සමගම.හරිම සන්තෝසයි

  • @sanjeewanisenarath2967
    @sanjeewanisenarath2967 9 месяцев назад +2

    සියලුම දෙනා ලොව සුවපත් වේවා 🙏🙏🙏

  • @malanandasiri8486
    @malanandasiri8486 Год назад +2

    පින්වන්ත උත්තමාවියට ඉතා ඉක්මනින් ම පූර්ණ මගඵල අවබෝධ වේවා...අර්හත් වේවා.

  • @SudammachariniPelenwatthe
    @SudammachariniPelenwatthe Год назад +1

    A dooni, dharmaya dakmen shakti sampanai a uttamaaviya , kenek , pudgalayek , yamak saranai giya nowei tamange Hite upadina raaga bawa dwesa bawa mooha bawa uduraa damamin sitina kenek suwapat wewa. 🙏🙏🙏

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 года назад +2

    ඔබ තුමිය පවසන්නේ සත්‍යයම සත්‍යයි.නිබ්බාන සූවයෙන් දූපත් වේවා උත්තමාවියනි.

  • @FernandoFernando-yw2bc
    @FernandoFernando-yw2bc 7 месяцев назад +1

    Ariya uththamaviyata niduk nirogi suwapath bavaya lebevai adistana karami.

  • @PadmaPadmawathi-vq8cr
    @PadmaPadmawathi-vq8cr 4 месяца назад

    Oba thumiya parama nibbana suwayen suwapath wewa, me samalochanaya ahala thamai uthum Siri shaddharmaya ahanna patan gatthe lankawata awata passee oba thumiya deka ganna peri una anub pada nirodaya *kiyana De mage hithata Dunne oba thumiya uthum siri shaddharmaya mata lebune oba thumiyagen mage shitha oba thumiya hoyanawa meeta aurudu 7,Pera me samalochanaya aheuwe ada ada Saudi Arabiawe sita, oba thumiya parama nibbana suwayen suwapath wewa 🙏🙏🙏

  • @hasithasandaruwan8902
    @hasithasandaruwan8902 Год назад

    Oba thumiyata me athmayedima nibbana suvaya labeva. Sadu sadu, sadu.

  • @kvineetha6155
    @kvineetha6155 Год назад

    Suwapathwewa uththamawiya thisarana saranai thu darmaya saththiyail labu palaya irwanaya nirwanayai

  • @siridesayearutha
    @siridesayearutha 3 года назад +4

    යාතාර්තය තේරුම් ගැනීමට කාලය එලැබ ඇත, සම්මත බුද්ධ නම් ආගමේ ස්වාමින්වහන්සේලා හා උපාසක උපාසිකා වෙස්ගත් හිහි පැවිදි අය අද අසපුවට , නිකායවලට බෙදිල අන්තවාදි ආස්වාදය පසුපස හබාගෙන යනව , අස්සුතවත් පෘතග්ජන ඔහුන් අරියධම්ම හා අරියශ්‍රාවක උතුමන් වහන්සේලා ප්‍රතික්ෂේප කරමින් , මෝහයෙන් අන්දව එසේ ඇලීමෙන් ගැටීමෙන් , මුලාවීමෙන් සමුදය සිදුකරගන්නා කාරනය තුලින් සසර දිග්ගස්සා ගැනීමයි අවාසනාවන්ත ,,!! මේ යුගයේ එදා මිහිඳු මාහිමු මෙන් පහලවු අනුබුදුහිමිගේ පහලවිම අසරන අස්සුතවත් පෘතග්ජන ලොකයාට සැපතකි ,,මානය මෝහය අතහැර දුර්ලභ බුදුපහස ලබාගැනීමට අප්‍රමද වෙත්වා සුසිත් 0714413521 min of health siri dhesaye arutha පරිශිලනය කර vidio 11 thulin යතර්තය දැනදැකගෙන අනුබුදු හිමිගෙන් සිරිසද්දර්මය ශ්‍රවණය කර ගෙන සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබාගෙන සද්ධස්ස කුල පුත්‍රයින්වි සෝතාපන්න ආදි මගපල පූර්ණ කර ගනිත්වා www sirisaddharmaya lk බෝපිටියේ සදහම් පාසැල ඉසිපතනයේ මිගදායේ සද්ධම්ම ප්‍රතිරූපකයින් මිත්‍යාවෙන් එහා යතාර්තය වැඩසටහන් පරිශිලනය කරත්වා සුවපත් වේවා

  • @vijeecabraal3296
    @vijeecabraal3296 4 месяца назад

    Thapowanaya pahana lakuna banath ahanna. Ithama saralawa nivanata maga un wahanse pahadili karanawa.Nivan avabodayata pali onath naha Danuma onath naa. SUNEETHA SOPAKA PATACHARA .? Danuma thibune na.Bawanawen Nivan dakinna baha Thawakalika samadiyak witharamai.
    Bawana karapu ayata sathya darmaya ahanna labunoth nivana ikman. Thapowanaya bana ahanna.Theruwan saranai

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv Год назад

    සුවපත් වේවා දීර්ඝායු වේවා

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 6 лет назад +6

    තර්කය තුලින් ප්‍රඤව අවබෝධ කර ගැනීමට නොහැකි බව තේරුම් ගන්න
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @manelekanayake3249
    @manelekanayake3249 Год назад

    Theruwan saranai.Uthum Nirwana suwaya lebewa !

  • @indraniindrani3305
    @indraniindrani3305 8 месяцев назад

    තෙරැවන් සරනයි

  • @s.wijesinghe4183
    @s.wijesinghe4183 Год назад

    හරිම වාසනාවන්ත දරුවෙක්

  • @lalweragoda
    @lalweragoda Год назад

    සුවපත් වේවා !

  • @isurugamage7992
    @isurugamage7992 3 года назад +2

    පින්වත් උත්තමාවිය මගපල ලබා පරම නිබ්බාන සුවය සාක්ශාත් වෙත්වා කියා අදිශ්ටාන කරමි. සුවපත් වෙත්වා. ලොඋතුරා බුදුන්ටත් දෙවිදත්තර වැනි අය සිටියානම් අන් අයට කවර කතාද?.

  • @thusharaekanayake1999
    @thusharaekanayake1999 2 года назад

    Me suwaminwasege nama kiyanna …theruwan saranai

  • @indikapriyandani8213
    @indikapriyandani8213 Год назад

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි🎉🎉🎉

  • @හිතනිවනබුදුබණ

    Namo bauddaya... 🙏🌸💞🌼🌟

  • @pawanherath100
    @pawanherath100 6 лет назад +1

    bohoma pin obata niwana awaboda wewa

  • @rockdragon8654
    @rockdragon8654 Год назад

    සුවපත් වේවා

  • @offizergaming915
    @offizergaming915 11 месяцев назад +1

    Meya kiyanne swamin wahansege guna ....

  • @siridesayearutha
    @siridesayearutha Год назад

    සුවපත් වේවා සිව්වනක් පිරිසේ ශ්‍රාවක ශ්‍රාවිකා ඔබට මෙත්සිතිං සිහිපත් කරනුයේ ,,,??? 🌷🌷🌷 ලොකෙන් උතුම් අප සිව්හෙලයේ සත්‍ය බුද්ධ ඉතිහාසය හා ගෝතම සමන සම්බුදු හිමිගෙ උතුම් ත්‍රිවිධ සාසනය නැවත මේ මධ්‍ය මන්ඩලයේ , පිහිටි , ජම්බුද්දීපයේ පනපිහිටවා ,,!! පෙරපින් ඇති පින්වත් දෙවි මිනිසුන්ට උතුම් නිබ්බාන ගාමී ප්‍රතිපදාව වඩා , මේ ජීවිතයේදීම සෝතාපන්න ආදි මගපල ලබා නිවන් දකින උතුම් සිරි සදහම් දේසනාව මතුකර නිවන් මග යලි විවර කල පින්වත් මීවනපලානේ සිරිධම්මාලංකාර මහාප්‍රග්ඥායන් වහන්සේ සම්මත ජාත සෝතාපන්න හෙල දරුවෙකු වශයෙන් මව්කුසෙන් බිහිවු 81 ජන්ම දිනය අදට යෙදී ඇතිබවයි ,,,!!! 🙏🙏🙏 සමස්ත ලෝකයේ කෝටි 780 ක් තරම් විශාල මීනිස් ජාතියක උපත ලැබු පෘතග්ජන ජනතාවක් අතර මනුස්සත්ව පටිලාබෝ පරම දුර්ලබෝ නම් පරම ගාම්භීර ,,? අචින්ත්‍ය ,? ධම්මතාවය තේරුම් ගැනීමට තරම් පුබ්බේත කතපුන්න්‍යතා ශක්තික් අතිව , අද උන්වහන්සේගේ අභිමුඛව සෝතාවදානේ පඤා සුතමයේ ඥානය ලබා , පරම දුර්ලභ මනුස්සත්ව පටිලාබයක් බවට පත්කර ගන්න පෙර පින් ඇති ඔබ , මා කොතරම් පුන්න්‍ය වන්තද ,, ??? එදා සම්බුදු හිමි පෙන්වා වාදාල බුදුනියපිටට ගත් පස්මෙන් අල්පය එබැවින් අප හරිම භාග්‍ය වන්තය , , , !!! අද අනුබුදු හිමි දෙසා වදාරන එම පරියාප්ති සාසනය අසා ,, එය තමාතුලින් දැනදැකගෙන පරම දුර්ලභ මගපල ප්‍රතිවේද සාසනය පූර්ණය කීරීමට ධම්මානුධම්ම ප්‍රතිපදාව වඩන්න පෙරපින් ඇති අපි " ලෝක සම්මතයේ අදවැනී උතුම් දවසක උන් වහන්සේට කප්පායුසක් පරමායුශ වලදා , නීරෝග සුවයෙන් වැඩවාසය කරමින් පෙරපින් ඇති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් හා සම්මා දෘස්ටික දෙවියන් සසරින් මුදවන්නට හැකිවේවායි අධිස්ඨානය කරමු , ,!! 🙏🙏🙏 " මන්ද ඒ වෙනකිසිවක් නිසා නොව පෙර විපස්සි සම්බුදු හිමිගේ පටන් ප්‍රඥාව අධික ගොතම සමන සම්බුදු හිමිගේ සාසනය දක්වා වු සත්බුදු පියාණන් වහන්සේ ගෙන් නියත විවරන ලබා ප්‍රඥාව අධික මේ ගොතම බුදුසසුන ආගමක් බවට විපරිණාමය ට පත්වු කල්හි එය නැවත පනපිහිටවා , ඔක්කාක රාජපරම්පරාවේ පටන් මහා සම්මත මනු රාජ පරම් පරාවේ ශේශවු නිවන් නොදුටු හෙල ඥාතීං සසරින් මුදවා නිදහස් කිරීම සදහා වු උන් වහන්සේගේ පරම මෛත්‍රි සහගත අධිස්ටානය මස්තකප්‍රාප්ත කිරීමේ නිරාමිස යුගමෙහෙවර සදහායි,, !!! එදා ගොතම සිරි මුවින් සමන රජුව 👑 සිටියදී මහියංගනයේ හා කුරුරට එරත්න රාජමාලිගාව යාබද දිවාගුහාව ද ඉදිකර බුදුහිමිට වස්වසන්නට ද, ආරාධනා කර එහිදිත් බවනසන සිරි සදහම් ‍යෝනිසෝ මනසිකාරයෙන් ශ්‍රවණය කර සිරින් වහන්සේ අභිමුකව අනු උපධිශේශ පරිනිබ්බාහී වී , මේ යුගමෙහෙවර අවසන් කරන උතුම් අරහත් ජාතියේ ඒ උතුම් යුගමෙහෙවර සුඛා ප්‍රතිපදාවෙන් අවසන් කරන්නට පිරිසිදු සිතිං අධිස්ටානයක් කිරීම , අරිය ධම්මය ශ්‍රවණය කර එය අනුගමනය කරන සුතවත් අරිය ශ්‍රාවක ශ්‍රාවිකා වන් වන අපගේ පරම යුතුකම හා වගකීම වන බැවිනි ,,!! ඊටත් වඩා අපගේ අධිස්ටානය විය යුත්තේ ප්‍රතිවේද සාසනය පුරනය කර මගපල ලාභීන්ගෙන් මේ හෙලබිම පුරවාලන්නටය ,,,🙏🙏🙏 එයම උන්වහන්සේව උතුම් ප්‍රතිපත්ති පූජාවෙන් පිදීම නොවේද ,,,!!! 🙏🙏🙏පටිච්චසමුප්පාද නම්වු උතුම් බුදු දහම භක්තියෙන් අදහමින් වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් මෛත්‍රිය බුදුන්ලග නිවන ඉල්ලන ග්‍රන්ථ දූරය පුරන ආගමක් බවට පත්කල උපාධි පශ්චාත් උපදි හදාරා මානයෙන් මෝහයෙන් ක්‍රියාකරන ලාභ පර්යේශනයේ යෙදෙන , අස්සුතවත් පෘතග්ජන සම්මත මහායානික සමනෝ ගරෝති ස්වාමින්වහන්සේලාට මේ පරම සත්‍ය වැටහේවායි කියා අධිස්ටානය කරමු ,, !!! මමද සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා susith 0714413521 0769003113 min of health the treasurer of slf government service trade union fedareetion

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 Год назад +1

    All Of Them Suwapathweva 🙏🙏🙏

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 2 года назад

    Dear daughter you have inspired hundreds,if not thousands in SL and abroad. I am certainly you will not be discouraged by harsh comments of people. Even Buddha was showered with insults by unwise people. ( pl read dhammapada stanza "aham nago va samgame..,). Like the elephant in the war field i move on notwithstanding insults and harsh words" buddha pl move on because you have a mission for yourself and and others. Our blessings are with you.

  • @karunajayantha1263
    @karunajayantha1263 6 лет назад +15

    පිංවන්ත දරුවෙක්.දෙමව්පියොත් පිංවන්තයි මේ වගේ දරුවො ඉන්න එක.ඒ උතුම් නිර්වානය අවබෝධ වෙත්වා

    • @srinathparanayapa7924
      @srinathparanayapa7924 6 лет назад +2

      PARAN PINAKATA MINISATH BAWALABU OBA ME HORA ARAHATHAGE PARE GIHIN OBALA SIYALLOMA YANN NIRAYATAI OBALAT NIYAM SRI SADDARMAYA THEERUM GANEEMATA NOHAKI NISA OYA BAHU BUTHAYANG EWA NOASA NIYAMA THRIPITAKYA KIYAWANNA

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад

      Srinath Paranayapa bohoma sthuthi obathumata.

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад

      Took Minami 😅😅😅

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 Год назад

      Atththenma

  • @bnh6090
    @bnh6090 2 года назад

    binwath uthamawiya oba thutthamawiya den inne koheda oba thumiyage me desanawa adala i mama shan margayata anu gatha une oba thumiya suwapat wewa niduk nirogi deergau lebewa kaika manashika suwaya adistana karami nibbana parama suwayen suwapat wewa 🙏🏻🙏🏻🙏🏻

  • @radhikadevendra3665
    @radhikadevendra3665 4 года назад +3

    🙏🙏🙏

  • @syamaransingha1149
    @syamaransingha1149 6 лет назад +1

    satuti oba gana pinwath dakama tula ravenna pinwantyo oba nus

  • @teenu3901
    @teenu3901 Год назад

    Me minisun ahinsakai tharjanathmaka wachana kiyanna epa theruwan saranai

  • @priyabopage1917
    @priyabopage1917 Год назад

    Atthatam boham .pin.meypaman.terum.කරදීමට

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ Год назад

    ath digata adinna ona

  • @isurugamage7992
    @isurugamage7992 2 года назад

    සුවපත් වෙත්වා අරිය උත්තමාවියනි. 🙏🙏🙏

  • @rankaruworankaruwo3724
    @rankaruworankaruwo3724 6 лет назад +1

    Sathtrayata Badaka Kamkatolu Wedii Pera Weradi Hadagena Siyalu Deta Muhana Denna Doctor

  • @muditharumeshan3568
    @muditharumeshan3568 6 лет назад +4

    Kohomada bam mee modi doctor kenek unee

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад +1

      Muditha Rumeshan ayi oya ehema kiyanne.

    • @achinisewandi3058
      @achinisewandi3058 3 года назад +1

      Ane deyiyne me maraya meyal ewal tiynne, paw me minissu

    • @diggallenapinbima6325
      @diggallenapinbima6325 3 года назад

      බොරු බන අහනවා නේද .ඒකයි ඔයා මෝඩ.බොරු පන්සල් යන්න එපා .

  • @dk4386
    @dk4386 3 года назад +6

    ඔබ තුමිය දහම අවබෝධ කරගත්ත වගේම තවත්
    අයට නිවැරදිව දෙන්න .
    ඉදිරියේදි දහම මතුවන නිසා

  • @freedomlifestyle2544
    @freedomlifestyle2544 6 лет назад +13

    පව් අහිංසක දෝනි...ඔයා තුල මාන්නය අධිකයි..ඒ වගේම සක්කාය දිට්ටිය බලවත්.කෝ තෙරුවන් සරණ? ශ්‍රද්ධාව කෝ?පුද්ගලයන් සරණ යන්නේ නතුව සන්ඝ රත්නය සරණ යන්න.

    • @diggallenapinbima6325
      @diggallenapinbima6325 3 года назад +4

      ඔයා නොමග ගිහින්

    • @rdrajapaksha2454
      @rdrajapaksha2454 2 года назад +2

      Ehemai swamin wahansa. Budu piyananwahansetath benapu aya eda hitiyane. Me soyuriya apita pin kadak.

    • @dilrukshijayalath877
      @dilrukshijayalath877 Год назад

      Ayi pawu aya hondin

    • @piyadhasapathirana
      @piyadhasapathirana 4 месяца назад

      ඩොක්ට,උනත්,මෝඩකම,නැතිවෙන්නෙ,නෑ

  • @vijayachandra4051
    @vijayachandra4051 6 лет назад +5

    ඔබ යන්නේ හරි මඟ .......යන්න ......යන්න ......යන්න .
    මෙ දියණිය සතර ආපා ඩුකින් මිදුනා සාදු .සාදු .සාඩු.
    මෙ අද්දැකිම් හරි .
    අද ගොඩක් ඉන්නවා ආර්ය උත්තමයෝ ..

  • @offizergaming915
    @offizergaming915 11 месяцев назад

    Waradi oba giyapu sowan maga.un wahanse ganmai

  • @chathurangakaushal9479
    @chathurangakaushal9479 6 лет назад

    Buddha rathnaya, darma rathnaya, sanga rathnaya sarana yanna kiyala kohe hari kiwwada.....?

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Aryan wahansa.....mata oba wahanse kiwu sama deyakma mathakayiiiiii...

  • @ranjaniwellappili4155
    @ranjaniwellappili4155 Год назад

    6:48

  • @gayanchamara1176
    @gayanchamara1176 6 лет назад +2

    Me mona gon gasda?

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Год назад

    Ithama watina kenek bawayi mata obawa hagenne...

  • @rdrajapaksha2454
    @rdrajapaksha2454 2 года назад

    Obathumiya weni uthamawiyan mage asalwesiya unanam mata senasimen darma margaye yanna thibuna. Eth mage ge awata sitinne irsha karana anunge ada kuda hoyana kelam kiyana ninda apahasa karana gehenu godak. A hemoma arakku perana horakam karana para purusayan asuru karana aya. Eth game piliganna wedagathma udawiya eyalai. Game dane gewalwalata mulika wee weda kalata a bana ahannewath ne. Eyala hemoma mawa thanikarala. Mama me game mahaththayai daru dedenai hitiyata thaniwela inne. A hemoma ekathuwela mage weradi thama game pathuranne. Mata game eka minihekwath ne kiyala thamai baninne. Mage hitha hadaganna arihathun wahansegen bana tikak ahanna yan kiuwata mahaththaya yanne ne. Asathpurusayan wete iddi hitha hadagena darma margaye yanna harima amarui. Oba weni uththamawiyan asalwesi nouneth mage pawa nisa thamai.

  • @indigunatilake4418
    @indigunatilake4418 2 года назад +1

    සිතුවිලි හටගන්නා හැටි දැකලා සිතුවිලි වල හරයක් නොමැති බව ඔබතුමිය අවබෝධ කර හත් දවසක ඔබතුමිය ට බුද්ධ ස්භාවය හමුවේවී .ඵදාට ඔය වෙහෙසකර ස්භාවය ඇතිනොවේ. වීර්යය වන්තව උත්සාහ කරන්න.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Год назад +1

      මෝනාද ඕයිඕයකියන අන්ඩර දෙමල😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊

  • @pradeepsurangaalahakoon6247
    @pradeepsurangaalahakoon6247 6 лет назад +2

    Budu saranai

  • @inamaluwa
    @inamaluwa Год назад

    kohomada ban gobbayekgen bana ahala niwan yanne.paw doni

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 8 месяцев назад +1

    Y

  • @shalinialgama452
    @shalinialgama452 6 лет назад +1

    oba thumi aduma wath sanwara una nam wachana walata garu karanda thebba

  • @Telcomobilerepair
    @Telcomobilerepair 6 лет назад +17

    දැන් කාලේ බැලුවම දොස්තරලාට ඉංජිනේරුවරුන්ට මහාචාර්යවරුන්ට ප්‍රඥාව කියන දේ කලඳක් වත් නෑ නිකං ශිල්පයෙන් දත් දැනුම විතරයි ඒ අතින් බලන කොට ගමේ ගොඩේ ජීවත්වෙන අහිංසක මනුස්සයන්ට යෝනිසෝමනසිකාරයෙන් යමක් තේරුම් ගන්න පුළුවන් ශක්තියක් තියෙනවා ඒ අතින් බලද්දි මේ බුද්ධිමත් කියන රැල මහා අඥාන හැතිකරයක් මයි මුන්ගෙන් රටට යහපතක් නම් වෙන්නේ නෑ මේ කාලකන්නි බිහිවෙන කන් විනාශයක් මයි වෙන්නේ

    • @dayaweerasena941
      @dayaweerasena941 6 лет назад

    • @charlesthilakasiri3112
      @charlesthilakasiri3112 6 лет назад

      People knowledge different between each other

    • @piyadhasapathirana
      @piyadhasapathirana 4 месяца назад

      උගත්,උනාට,මෝඩකම,ඇරෙන්නෙ,නැ,පුතේ,,උගතයි,ණැනවතයි,දෙන්නෙක්

  • @Vibesvibes2024
    @Vibesvibes2024 6 лет назад

    Ane uku madam oya yana vamana giyoth kohen nawathida manda.

    • @diggallenapinbima6325
      @diggallenapinbima6325 3 года назад

      පව් ඔයා නොමග ගිහින් .හිතන්න .

  • @AnoshkaMl
    @AnoshkaMl 6 лет назад +2

    deyo dunada misadituwek dunnada danne na me gon dena

  • @piyadhasapathirana
    @piyadhasapathirana 4 месяца назад

    ඔබ,තුමිය,ලෙඩනට😅

  • @sumuduthusara5466
    @sumuduthusara5466 5 лет назад

    Sowanwelada ma kantawa

    • @hettiarachchisoma876
      @hettiarachchisoma876 2 года назад

      අරිය උත්තමාවියට දීර්ඝායු වේවා !යහපතක්ම වේවා !!අරහත් පලයෙන් නිබ්බාන සුවය ලැබේවායි අදිටන් කරමි .

  • @shanthadiwakara7313
    @shanthadiwakara7313 6 лет назад +4

    Daruwa lokaye mohaya balawath suttharadesena kiyawa harimagayanna

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад

      Shantha Diwakara mama danagannai ahanne obathumiya ehema kiwwe methana darma margaya waradi hindada?Mata pahadala denna.

    • @sodurukalpana3623
      @sodurukalpana3623 6 лет назад

      I think u r sooo misunderstood.. sorry for that.. coz , she is very correct..

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад

      soduru kalpana meke kalin comment eka dala thiyenne obathumiyamada?

    • @sodurukalpana3623
      @sodurukalpana3623 6 лет назад

      @@hirushifernando5610 ..ne.. ekaine mama liuwe.. mokada une dear? ..

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад

      Hari hari prashnayak na dear.

  • @THerath361
    @THerath361 6 лет назад +3

    අනේ ඔබත් මගේ වයසේම කෙනෙක්... සොහොයුරිය ඔබට භාග්‍යවතුන් වහන්සේ වදාල ඒ නිර්මල බුදු දහම අහන්න කුමන හෝ පිනක් මතු වේවායි සිතනවා... you better start reading at least suthra pitakaya.තෙරුවන් සරණයි!

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe Год назад

      නිර්මල පරමපවිත සිරිසද්ධර්මය තමයි ඔතන තියෙන්නෙ ලංකාවෙන් උස්සපු එංග ලන්තයෙන් පන්නපු පිරිසිදුම ත්‍රිපිටකය ඇවිල්ලබලන්න

  • @WimalDharmappriya
    @WimalDharmappriya 6 лет назад +1

    siyalu dostarala modayo nowei.me moda eka geniyek witharai

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад

      wimal dharmappriya ayi eya modai kiyanne.

    • @malaniattanayaka2774
      @malaniattanayaka2774 Год назад

      උගත්කම වෙනයි... ප්‍රඥාව වෙනයිනේ.

  • @nayanavithana
    @nayanavithana 6 месяцев назад

    ඔබ තුමිය දැන් නිහඩ ඇයි

  • @jayawardanishara2310
    @jayawardanishara2310 6 лет назад +2

    Me nona patha pathe danumen witharak me loke jeewath wenna amaruy.oya oya yanne waradi pare hari parata ennne oya sihinen awadi wenne

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад

      Jayawardan Ishara ayi oya meka waradi parak kiyala kiyanne?

    • @jayawardanishara2310
      @jayawardanishara2310 6 лет назад +1

      @@hirushifernando5610 oya meka hodata ahannako ehakota therey.me deshane godak hoda dewal thiyanawa bohoma saralawa kiyanawa eth me nona eya mowawa hari diwnu karapu addyamika deyak thiyanawa kiyana eka budu dahame waradi widiyata therum arana ekay.mata danena widiya kiwwe oyalata kohomada danne na eka ekkenage adahas wenasne

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 6 лет назад +3

    හෝ ගාලා ඇඩුණා කියන්නේ අනුසය වශයෙන් ද්වේශය තිබෙන බව නේද ?
    රාග ද්වේශ මෝහ සහිත සිතකට ප්‍රඤවන් ශ්‍රී සද්ධර්මය දේශනා අවබෝධය කර ගන්න පුළුවන් ද
    Junior Doctor
    Deep Dummy is not essential.that day Suneetha, Sopaka , Nirwana Suwaya Obtained
    May the Triple Gem Bless you, God bless
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @raveeravee2534
      @raveeravee2534 Год назад

      සෝවාන් වීම හෝ රහත් යන අග්‍ර ඵලයන් ධර්මය තුළ සන්දිට්ඨිකයි.නමුත් එය දින 7 ලබාගන්නවා කියලා.කියන්න බෑ කාටවත්.එක ලබාගත කෙනෙක් ඉන්නවනම් ඒක තව කෙනෙක්ට වචනයෙන් කියන්නේ නෑ.වචනයෙන් කියනවා නම් ඒක තමන්ගේ මානය වැඩිවීමක්.ඔබතුමිය කොහේ හරි හිර වෙලා .තවත් තැනකට ගිහිල්ලා බලන්න.ඔබතුමියගේ දැනුම විශිෂ්ට.හැබැයි යම් තැනකදි ඔබ මාර බන්ධනයට අහුවෙලා ඉන්නේ.හැබැයි ඔබට තියන අවබෝධයත් එක්ක ඕකෙන් මිදෙන්න පුළුවන්.පුළුවන්නම් උත්සාහ කරල බලන්න.

  • @banapadaya
    @banapadaya 6 лет назад +7

    Blackjack forfreedom ඇයි ඔයා මේ විදියට් හැසිරෙන්නෙ.. අවබෝධය ලීටර මිලි ලීටර වලින් වත් ග්‍රෑම් කීලෝග්‍රෑම් වලින් මනින්න පුලුවන් උනානම් මේහෙම බනින්නබ තිබුනා.
    මේ විදියට බනින්න එපා. කෙනෙක්ගේ අවබෝධය තව කෙනෙක්ගෙ අවබෝදයෙන් වෙනස්.. ඔයා කෙනෙකුට පැහැදුනා කියලා අනිත් අය යන පාරවල් වලට බනින්න එපා..

    • @elegantwasana8047
      @elegantwasana8047 6 лет назад +1

      මිහිරිගම බන අහන අයත් ටොක් දෙන්නෙත් මිලි ලීටර් වලින් නෙවෙයි ලීටර් වලින් ඒත් අපි දන්නවා ඔයාලට කලදක් තරම්වත් නුවණ නෑ කියලා.විකෟති දහමක් අහලා සමහර ටිකිරි මොල තියෙන දෙයියො දුන්න දෝණිලා සෝවාන් වෙලා. ඒ අයට නුවණ දෙන්න ඒ දෙමව්පියො නැවත බෝධි පුජා දෙන්න වෙයි.කසා කන්ඨකට දන් දෙන්න වෙන යුගයක් එනවා ඒත් අපි කසා කන්ඨකයි ඔබ වගෙ නිගන්ඨයොයි හදුනා නොගත හොත් අපට සිදු වන්නෙත් අද ඔබට සිදු වී ඇති දෙයමයි.

    • @elegantwasana8047
      @elegantwasana8047 6 лет назад +1

      ඒක මීවනපලානේ අරහත් වුන ඇත්තතට වහන්න බැහැ.අනික හිල් තියෙන අයගෙ තමයි මිලිලීටර් ලීටර් වලින් තියෙන ඒවා ඔය ලීක් වෙන්නේ.

    • @dinushawakkumbura187
      @dinushawakkumbura187 6 лет назад

      +Blackjack forfre edom

  • @mangalapadmalal6872
    @mangalapadmalal6872 6 лет назад +1

    oya prasidda veanna hadanava

  • @anakandala2637
    @anakandala2637 6 лет назад +1

    paw ubala.

  • @anandalalyapaabeywardhana8979
    @anandalalyapaabeywardhana8979 2 года назад

    සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ලොවට පැහැදිලිකල දහම යනු ඉතා සරලවූ පරම සත්‍යයකි. ඊට අදාලව ඇත්තේ ඉතා අල්ප වචන ප්‍රමාණයකි. උන්වහන්සේ ලොවට පැහැදිලිකල “පටිච්චසමුප්පාදය” පැහැදිලි කිරීමට අවශ්‍යවන්නේ වචන කිහිපයක් පමණයි. පටිච්චසමුප්පාදය පැහැදිලි කරන්නේ පංච උපාදාන ස්කන්ධ සහ සතර මහාභූත වලිනි. මෙම විග්‍රහය හැර වෙන කිසිවක් බුද්ධවචනය නොවේ. වෙනත් එකම වචනයක් වත් බුද්ධවචනයේ නැත. පංච උපාදාන ස්කන්ධ යනු සිතිවිල්ලක් ජනිතවී මනසේ සටහන්වන යාන්ත්‍රණයයි. එනම් බාහිරින් එන රුප්පනයක්(රූප) පංචෙන්ද්‍රිය වල රුප්පනය වන කලාප මත ගැටීම නිසා ඇතිවන වින්දනය සංඥාවක් ලෙස ගොස් සංස්කරනයවී මනසේ සටහන්වීම තමයි පංච උපාදාන ස්කන්ධ වලින් කෙරෙන්නේ. සතර මහාභූත යනු සිතිවිල්ලක් මනසේ සටහන් වනවාද නැද්ද තීරණය වන සාධකයයි. මෙහි ආපෝ යනු සිතිවිල්ලේ අතිශය අධික වේගයයි. තේජෝ යනු එම වේගයේ ප්‍රමාණය අනුව රත්විමයි. වායෝ යනු රත්වීමේ ප්‍රමාණයට අනුව සිතිවිල්ල ප්‍රසාරණය වීම එනම් මාන සකස්වීමයි. පඨවි යනු සකස්වූ සිතිවිල්ල මනසේ සටහන්විමයි. මෙය තමයි පටිච්චසමුප්පාදය. එනම් මිනිසාගේ බඹයක් පමණවූ ශරීරය තුල සිදුවන මිනිසා විසින් තේරුම්ගෙන නොතිබුන “ක්‍ෂණික” සිද්ධිය. කාලයට යටත් නොවී සිදුවන ක්‍රියාව. “අකාලික” දහම. මිට වඩා එක අකුරක්වත් බුද්ධවචනය නොවේ.

  • @mangalapadmalal6872
    @mangalapadmalal6872 6 лет назад +2

    me oya leadunva sanipa karala paduvea ennavada

  • @marvintisera6691
    @marvintisera6691 6 лет назад +4

    ane paw ane oya dostara nonaaaaaaaaaa

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад

      Marvin Tisera ayi ehema kiyanne?

    • @bandarahitiwalawwe2463
      @bandarahitiwalawwe2463 6 лет назад

      පඤ්ඤාවණ්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස
      බුද්ධ කියා නමකින් අසා තිබුනට කතා කරමින් උතාහ කරල කියන්නේ කේවට්ට පුත්ත සාති කියපු ටික කියා නොදන්නා නිසාම කියනවා
      නාම රූප පච්චයා සලායතනං
      නාම රූප නිරෝධා සලායත නිරෝධෝ
      මෙන්න මේ දෙකරුන සිද්ධ වෙන්නෙ කොහොමද කියන්න ඔය කේවට්ට ප්‍රාවිකාවිට පුලුවන්ද?

  • @elegantwasana8047
    @elegantwasana8047 6 лет назад +13

    දෙයියො දුන්න දෝණී නිසා අපේ ආගමයි දොස්තර කමයි දෙකම පීචන් උනා.දොස්තරලා හැමෝම මේ වගේ ලපටි ටිකිරි මන්දබුද්ධික අය කියලා මේ රටේ අය හිතනවා ඇති. නෑ එහෙම නෑ මෙයා හිතාගෙන ඉන්නේ මේ පොතක දැක්ක වචන අතරේ නිවන තියෙනවා කියලා.මේ වැඩසටහනෙ තමන් ගැන කථාකරන හැමෝම පෙර භවයක ශ්‍රී සද්ධර්මය කරා ගිය උදවියට මග වලක්වා ලූ සහ ඒ පිරිසට වැරදි මගක් පෙන්වා දුන් උදවිය.මේ මුලා වීම තුල ඔබට ලබා ගත හැකි සාර්ථකම දැක්ම මෙයයි.ඒ නිසා මේ වගේ විකෟති දේ වැඩි කාලයක් කරගෙන යන්න ලැබෙන්නේ නෑ. දැනටමත් මෙයාගෙ පොත පත නීතියෙන් තහනම් කරලා අවසන්. බාගෙට සෝවාන් වෙලා ඉන්න මෙයාගෙ ගෝල බාලයො ටික මෙයාගෙ ඉතිරි ටිකකත් තහනම් කරන්න කලින් ඒක සම්පූර්ණ කරගත්ත නම් හොදයි. විශාල පිරිසකගේ නිවන් මග අහුරා අපායෙ වැටෙන්න දගලන පිරිසට තවත් නිවනට යන පිරිසකගේ මග
    වලකා ලන එක අප විසින් වෙනස් කල යුතුමයි.ඒ නිසා දොයියො දුන්න දෝණිට නුවණ දෙන්න කියලා එයාගෙ දෙමව්පියො තව බෝධි පූජාවක් තියන්න.දොස්තර කම ගත්ත පොතේ දැනුමෙන් නිවන අවබෝධ කරන්න බැහැ. සුනීත සෝපාක නිවන අවාබෝධ කලේ අවබෝධයෙන් මිස දැනුමෙන් නොවෙයි. මේ ස්ථානයෙන් රාග ද්වේශ මොහ තුනී කලා කියන අයගේ තත්වය කෙසේද කියා අප බලා සිටිනවා.දැන් දහම කෙසේ වෙතත් චීවරයවත් රැකලා දෙන්න.

    • @peterblack2949
      @peterblack2949 6 лет назад

      What is this book we are talking about?

  • @SaralaAbidahama
    @SaralaAbidahama Год назад +1

    මේ රටේ බුද්දිමත් දරුවෝ මෙහෙම අතරමං වෙනකොට අනෙක් අය ගැන කවර කතාද ?පිංවත් දුවේ දෙනියායේ උපසම ස්වාමීන් වහන්සේගේ දහම් දේසනා අහන්න ,,එතනින් අලුතින් යමක් නොලැබුනොත් ඔතනම ඉන්න

  • @indrajithudayakanthamaurap6887
    @indrajithudayakanthamaurap6887 6 лет назад

    AMMO DEYO DUNNA DONIGE BUDDIA ALL THE BEST SADU SADU

  • @swarnalatharajasuriya2958
    @swarnalatharajasuriya2958 Год назад

    Mona vasanavakda oya mitya dustikai

  • @mohmragab9093
    @mohmragab9093 6 лет назад +1

    Budun kiyapu dahame niyelenna eka pilipadinna ethakota obata dahama hamba wei

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад

      mohm ragab oya meka prathikshepa karana nisada mehema comment ekak damme.

  • @srilanka3882
    @srilanka3882 6 лет назад +10

    හරි දහම තේරුම් ගන්න බැරි මෝඩ ගෑණු කොහොමද..........
    ලෙඩ්ඩු සනීප කරන්නේ??????? මීවනපලානේ තෙරව marketing කරනවනේද???

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 6 лет назад

    ?????????????????????????????????????????

  • @offizergaming915
    @offizergaming915 11 месяцев назад

    Hari magata giyoth ohoma mahansi naha.

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 6 лет назад +1

    Junior Doctor Please Read this , I think , You have not understood yet එදා විශාකා සෝවාන් ඵලය පත් වී ඇති විට විවාහ වී විශාල දරුවන් ලැබුවා.
    එදා ගෞතම බුදුරජාණන් වහන්සේ ගෙන්
    යම් කෙනෙක් පැමිණ ගිහි ජීවිතය වාසනාව ගැන ඇසු විට
    පිලිතුරු වශයෙන්
    ගිහි අයෙකු ට වයස අවුරුදු තිහක් තිස්පහක් පමණ වන විට විවාහ වී එක දරුවෙකු හෝ ඇතිව කුඩා හෝ ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙනවා නම් පමණයි ගිහි ජීවිතය වාසනාවන්ත කියලා
    එතකොට පැවිදි බිමට පත් අයෙකු ගේ වාසනාව මොකද කියලා
    එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා
    පැවිදි බිමට පත් වී උපසම්පදාව ලබා අවුරුදු ...පසු ගෝල හිමි නමක් සහ ආවාසයක් හිමි වීම නිසා පැවිදි ජීවිතය වාසනාවන්ත වෙනවා කියලා
    මෙවැනි වාසනාව
    සෑම ගිහි පැවිදි ජීවිත වලට ලැබෙන්නේ නැහැ
    Junior Doctor
    ගිහි ජීවිතය විවාහ නොවී සිටීම වාසනාව අහිමි වීමක් ලෙස ශ්‍රී සද්ධර්මය දේශනා ශ්‍රවණය කර සෑබෑ ලෙස තේරුම් ගත් අයට පැහැදිලි වනු ඇත
    උදාහරණයක් විදියට එදා සෝවාන් මාර්ග ඵල පැමිණි විශාකා විවාහ වී දරුවන් විශාල ප්‍රමාණයක් ලැබුණා
    මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ
    සිතට එන සිතුවිලි උපදින ( රාග ද්වේශ මෝහ) අවබෝධය යෙන් නැවත නැවත තම සිතින් බලමින් ප්‍රඤවෙන් අවබෝධ කර ගැනීම මිස බොහෝ ගැඹුරු ධර්ම කරුණුම නොවන බව තේරුම් ගන්න
    උදාහරණයක් විදියට ගත්තොත්
    පටාචාරා
    සුනීතා සෝපාක
    රජ්ජුමාලා
    කිසාගෝතමී
    ආදී බොහෝ අය මාර්ග ඵල පැමිණි සිදු වුණේ ,
    සිතට උපදින සිතුවිලි නැවත තම සිතින් නැවත නැවත බලමින් ප්‍රඤවෙන් අවබෝධ කර ගැනීම මිස වෙන දෙයක් නොවේ
    ගැඹුරු ධර්ම කරුණු සෑම දෙයක්ම සෑම කෙනෙකුට සුදුසු නොවේ
    සංසාරේ දී පුරුදු පුහුණු කළ හැටියට තමයි සෑම දෙයක්ම වෙන්නේ
    උදාහරණයක් විදියට ගත්තොත්
    එදා සමහර රහතන් වහන්සේලා ට සාංසාරික පුරුදු තිබුණු බව අප අසා ඇත
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

    • @dayaweerasena941
      @dayaweerasena941 6 лет назад

      asanaalwweanomzadassjhimi asanaalwweanomzadassjhimi

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 2 года назад

    අරහතුන් වහන්ස ඔබ වහන්සේගේ මහත් වූ කරුණාවට දෙපා නැමද නමස්කාර කරමි 🙏🙏🙏🌺🌺🌺🌺🌺

    • @hettiarachchisoma876
      @hettiarachchisoma876 2 года назад

      උත්තමාවියට දීර්ඝායු වේවා !යහපතක්ම වේවා !!දහම් මග පූර්ණ කරගැනීමට ශක්තිය ලැබේවායි අදිටන් කරමි .

    • @panakaduwasumanasiri8035
      @panakaduwasumanasiri8035 2 года назад

      ඔබ තුමියට දිගාසිරි ලැබේවා හරි ම
      සතුටුයි

  • @AnoshkaMl
    @AnoshkaMl 6 лет назад +2

    ane palayan ganiye apayata niwan yanne musawada desalada sanwarewa adinna balapan niwanyanna kalin

  • @sisirawickramarathne5875
    @sisirawickramarathne5875 6 лет назад +1

    Junior Doctor Please Read ශ්‍රී සද්ධර්මය සදහන් ත්‍රිපිටකය සරණ යන්න
    එදා ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය බලා ශ්‍රී ශරීරය කෙරෙහි ඇලුණු භික්ෂූන් වහන්සේ ට ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කලේ , ශ්‍රී සද්ධර්මය දකින්න අවබෝධ කර ගන්න එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේ වන මා සෑබෑ ලෙස දැක්කා වෙනවා
    ඒ නිසා
    එදා ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන් වදාරා ශ්‍රී බුද්ධ වචනය අනුව යම් යම් පුද්ගලයන් ගිහි පැවිදි හෝ ආර්ය්‍ය , මෙයා හරි මෙයා වැරදි කියලා ඇලීම් ගැටීම් ඇති කර ගන්න එපා
    මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ
    යම් අන්තයකට සිත රැගෙන යාම නොවන බව Junior Doctor තේරුම් ගත යුතුය
    තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kalanaperera9787
    @kalanaperera9787 6 лет назад +2

    Dr , could you please listen to late madawala punanji thero' s dhamma preachings , probably you will understand real teaching of Buddha so as to avoid talk about budhist culture which is based on God concept not on Buddha teachings

  • @lakshankkk
    @lakshankkk 6 лет назад +2

    Moda doctor kenek

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад

      lakshan kannangara ayi oya ehema kiyanne?

    • @lakshankkk
      @lakshankkk 6 лет назад +1

      ගිහියෝ ගෙන්නලා මේවගේ අදහස් මාද්‍ය වලට කියන එක හරිම බයානක වෙඩක්. මීව පුද්ගලික මතවාද. පිරිසිදු ත්‍රිපිටක ධර්මය තියෙද්දී මොනවද මේ කරන මෝඩ වැඩ .

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад

      Lakshan mage tab eke sinhala pont eke awulak thiyenawa. Ekanisa tharahanathuwa oya ewala thiyena eka english pont eken ewanna puluwanda. Sinhala arthe thiyena widihata ewanna Yalu.

    • @hirushifernando5610
      @hirushifernando5610 6 лет назад

      Lakshan plz oya ewala thiyena eka english pont eken ewanna puluwanda.

  • @gamagejg
    @gamagejg 6 лет назад

    ane hitahan ban

  • @udayakumara73
    @udayakumara73 6 лет назад +2

    බෞද්ධ වෙලා ඉපදිලත් නිරයට පාර කපා ගන්නෙ ඇයි දෝනි

    • @peterblack2949
      @peterblack2949 6 лет назад

      Whats wrong with what she says.. pls tell us?

    • @swicramasingha2386
      @swicramasingha2386 6 лет назад

      පොඩ්ඩක් අවුල් වගේද මන්දා. පට්ට දිගයි නිවන් මග.

    • @diggallenapinbima6325
      @diggallenapinbima6325 3 года назад

      අපායට පාර කපා ගන්නේ doctor නෙවෙයි

  • @info.zamelprojects6135
    @info.zamelprojects6135 6 лет назад +3

    අහගත්තද දොස්තර නංගී? කටපාඩම් දැණුම තිබුනට සියල්ල දත් කියල හිතාගෙන ඉන්න එපා. බුදු බණ ඇසීමත් සැපයි. කොටසක් වෙනස් කර ඇසීම, තාවකාලිකව සැපයි!

  • @muditharumeshan3568
    @muditharumeshan3568 6 лет назад +3

    Oka mayawak niraye wetenna epa oken gelawenna

    • @diggallenapinbima6325
      @diggallenapinbima6325 3 года назад

      පව් ඔයා නොමග ගිහින් .මගට එන්න බොරු පන්සල් යන්න එපා .බුදු සරනයි

  • @tst8926
    @tst8926 6 лет назад +2

    dan ethakota budu hamuduruwo ipadune lankaweda doctor?ane manda mokatada oya ugathkama...

  • @janakasilva1899
    @janakasilva1899 6 лет назад

    gon baduwak hamuduruwane

  • @freedomlifestyle2544
    @freedomlifestyle2544 6 лет назад +5

    දෝනි ඔයගේ ගුරුතුමා නිරයගාමි කෙනෙක්.

    • @diggallenapinbima6325
      @diggallenapinbima6325 3 года назад

      නොමග යන්න එපා .බොරු පන්සල් යන්න එපා

  • @Telcomobilerepair
    @Telcomobilerepair 6 лет назад +1

    අයියෝ දොස්තරලා කියන්නේ බබාලා කියල රටට හෙළි කරන්න එපා මොලේ කළඳක් නැති තුච්ඡ පිරිසක් කියලා මේ ගෑණු ඉස්පිරිතාල වල ඇතුලෙ මොනවා කරනවා කියලා හිතාගන්න බෑ අනේ මන්දා මුන්ට තුවාලෙකට බෙහෙත් ටිකක් වත් දාගන්න දන්නවද කියලා හිතන්න බෑ

  • @wasanthiedirisuriya6155
    @wasanthiedirisuriya6155 6 лет назад +9

    වැරදි මාරගයටයි දොස්තර නෝන ගිහින් තියෙන්නෙ. පව්...

    • @peterblack2949
      @peterblack2949 6 лет назад

      Can you explain why? I just saw this video.. who is this and what's wrong with it? pls explain

    • @charlesthilakasiri3112
      @charlesthilakasiri3112 6 лет назад

      Don’t compare u and others

    • @buddhadasaariyawansa3643
      @buddhadasaariyawansa3643 3 года назад

      ඔබතුමිය කියනදේ ඉතා නිවැරදියි.පාසලකින් වෛද්‍ය විද්‍යාලයට තේරෙන්නේ ඉතා සුළු ප්‍රමාණයයි. වෛද්‍ය විද්‍යාලයේද මහජන මුදලින් ඉගෙනගත් ණය පියවන්නේ නැතුව,වඳ වෙමින් තිබෙන ජාතියට පුත්‍ර රත්නයක් දායාද නොකොට ඔබ ඔය කරනදේ හරිදැයි තමාම විමසා බැලීම වැටී.එකක් ඔබතුමිය තේරුම් ගන්න.උගතාට නිවන් යාමට ගොඩාක් ටියුෂන් අවශ්‍ය නොවේ.බන අහන්න බන පොත් කියවන්න පර්යේෂනාත්වකව භාවනා කරන්න.ඔබගේ අත් දැකීම් කල්‍යාන මිත්‍රයන් වහන්සේලාගෙන් අසා සැක හැරගන්න.ඔබට තෙරුවන් සරණයි.

  • @pushpikadilshan7101
    @pushpikadilshan7101 2 года назад +2

    ඔයාටනෙ හොඳටම වැරදිලා තියෙන්නෙ දොස්තර නෝනා.

  • @skg9581
    @skg9581 6 лет назад +1

    Ane.sanwarawa.andoth.hodai.neda.samawanna.sraddawa.palamuwa.ehema.neda.ath.kapuwa.hoda.ne.hamuduruwo.issaraha.niwanta.pera.sraddawa.

  • @onethraekanayake974
    @onethraekanayake974 6 лет назад +3

    Doctor ගෝඩාක් හොඳ යී,, නමුත් ඉලග දවසේ වෙනත් ඇදුමක් අදින්න ,,එතකොට ලස්සනයි , arm cut ගැලපෙන්නේ නැහැ

    • @la2205Asd
      @la2205Asd 6 лет назад

      Onethra Ekanayake

    • @onethraekanayake974
      @onethraekanayake974 6 лет назад

      @Took Minami පුකේ මයිල් ද , තියෙනවා නම් අම්මට කියපන් පුකට දිව දාන්න කියලා

    • @onethraekanayake974
      @onethraekanayake974 6 лет назад

      @Took Minami ammagen ahapan මයිල් බාලද කියලා

    • @anandahapuarachchi7368
      @anandahapuarachchi7368 3 года назад +1

      මෙතරම් උතුම් ධර්මයක් ගැන කෙරෙන කතා බහක් මැදට ඇයි මේවාගෙ කුණු කතා දාන්නෙ .

    • @KalubowilaPerera
      @KalubowilaPerera Год назад

      They have to show the whole universe how pathetic and cheap they are...full of hate and Jealousy.... amazing how our so called Buddhists are..🙏 suwapath wewa 🙏

  • @lankaweharak4221
    @lankaweharak4221 6 лет назад

    ඔබ මුළු කතාවම සිංහලෙන් කරානම් ඉතාම හොන්දඊ.
    ඔබ සිංහල සහ පාලි බාසාව මිශ්‍රකර ගෙන වැඩේ වැරැද්ද ගත්තා.
    It was like සිංහල එන්ග්රිසි mixed කරගෙන gave the talk
    Sorry I did not understand some of what you said
    මින් මතුවට සිංහලෙන් නම් සිංහලෙන් කතා කරන්න
    පාලි බාසාවෙන් නම් පාලි බාසාවෙන් දිකටම කතා කරන්න

  • @dilkigamage3053
    @dilkigamage3053 6 лет назад

    Ane manda mewani godadenk. Maadakla. Thiyee namutha oyabkiyana vidihata. Kawrutha karane na

  • @nihaljayasinghe5889
    @nihaljayasinghe5889 3 года назад +2

    කොහොමද බාවනා වැඩසටහනට සම්බන්ධවෙන්නෙ.මට පිලිතුරක් දෙන්න.0767721790.