sampuurna video eka beluwa.. poddak duka hithuna anthima diyaella mis una eka gena machan.. ubage face eken eeka penuna.. great video .. keep it up brother
This is why I like ur channel. Information ලෝභ නැතිව කියනවා .ලංකාවට අවාම යන්න හිතෙන විදිහට vlog එකක් කරන හිතෙන විදියට . Keep up the good work malli. 👍Always promote sri lanka.
Now this was one great vlog. Enjoyed every bit of the vlog and the breathtaking cinematics of views. Repost this! This deserve more views! Keep up the good work
Nice video 😍✌
හම්මෝ.... 💜💜
wathura wade kalath thiyanawa
අවුරුද්දේ එක එක කාල වල හතර පස් පාරක්ම මම ඔතනට ගිහින් තියනවා. මමත් දැක්කා trip pisso video එකක නම් එකපාරටම වතුර වැඩි වෙනවා.. 😳😳 හැබැයි ඒ ඇරෙන්න ලොකු වැඩිවීමක් මම ඒ ගියපු එක සැරේකවත් දැකල නෑ bro.. 😕😕 ඔයානේ ගමේ කෙනා.. අපිට වඩා හොඳට ගම ගැන දන්නේ ඔයානේ... Thank you නිවැරදි කළාට... ❤️❤️
සුපිරි සුපිරි water falls dekama jaya වේවා .👍🙏🙏🙏
Thank you බොක්ක...😍😍 ආයම කියනවා පරක්කු වුනාට Sorry කියලා... 😀😀
ඔතනින් නවතින්න එපා ඉස්සරහට කරගෙන යන්න අයියෙ අදරෙයි හැමදාම 😋😋🤗😍😍😍😍😜😜😜🤑🤑🤡🤡🤡🤡❤️💓💔👅💕👄💖💋💗💗💋💙💙💟
Thank you මල්ලී...💜💜
Superb. Informative video Inspiring to travel ❤
Good luck
super video man , keep it up
Presentation super 👍👍👍
නියමයි දිගටම කරගෙන යමු ❤️❤️❤️
Thank you soo much guys.. 💜😍 දිගටම එකතු වෙලා ඉන්න... 😍💜
Supiri bro
Thank you bro.. 💜💜
sampuurna video eka beluwa.. poddak duka hithuna anthima diyaella mis una eka gena machan..
ubage face eken eeka penuna..
great video .. keep it up brother
එදා කළුවර වැටුනෙ නැත්නම් අනිවා යහලතැන්නටත් යනවා මචං... 😍😍 Thank you brother.. 💜💜
Patta brother ...digatama enjoy kala video aka....❤️
Thank you soo much brother.. 😍😍💜💜
Mru🙂
ජය වේවා...😍😍
පැහැදිලි කිරීම සුපිරි. යන්න ආසාවෙන් ඉන්න කෙනෙක්ට මේ වීඩියෝ ටික බැලුවාම ඇති 😍
Thank you so much brother...💜💜 Reply පරක්කු වුනාට sorry ආහ්... 😌😌
Watched all of your videos. Superb...
Thank you soo much.. 😍😍💜💜 and Cheers!
Super 👍
Thank you! Cheers! ♥
Wow, amazing view. Love every bit of it.
Us too! Thank you soo much brother..💜💜😍😍 Cheers..!!
Patta bro
දිගටම set වෙලා ඉන්න brother..💜😍💜😍
Aniwa aiya...❤️❤️
සුපිරි
Achintha Thank you soo much bro.. 😍😍 දිගටම එකතු වෙලා ඉන්න.. ❤️❤️ ජය වේවා.. 😊😊
This is why I like ur channel. Information ලෝභ නැතිව කියනවා .ලංකාවට අවාම යන්න හිතෙන විදිහට vlog එකක් කරන හිතෙන විදියට . Keep up the good work malli. 👍Always promote sri lanka.
Thank you soo much brother..💜💜😍😍 අනිවා අඩුපාඩු යෝජනා හැමදේම කියන්න...💜💜
ලස්සනයි ... දිගටම කරගන යන්න ... ජයවේවා
Thank you bro... දිගටම ඉන්න.. ජය වේවා...
Brother oya niyametama paara kiyanawa. Eka gihin nethi ayata patta sup ekak. Oyage wede lassanai. Digatama karan yanna. Wish you all the best.
ඇත්තටම..? මම ඒත් හිතුවා ටිකක් වැඩිපුර කතා කරන එක බෝරිංද කියලත්... 🙏🙏 Thank you soo much brother.. 😍😍💜💜
Math rata watema awidina knk.. oyge vlogs patta.. oya thram pahadiliwa gdk aya krnne na.. wade supiri.. plwnnm knuckles duwili ella paththeth vlog ekk krnna.. jayawewa brother ! Keep it up💪
Thank you soo much brother... 💜💜 අනිවා Knuckles යන්න ඕනි... 💚💚 සුපිරි vlog එකක් අරන් එන්නම්...😍😍
Best video brother ❤️
Glad you liked it..💜💜 Thank you soo much sis... 😍😍
කූඩැල්ලො ඉන්නවාද අයියේ
Sha😍✌️
Thank you soo much.. 😍
Nice content brother 👌
Thank you soo much brother...♥♥
Superb brother 👌
Thank you sooo much brother.. 💜💜
Niymai bn
Ceylon Paradise Thank you soo much මචං.. ❤️❤️😍😍
oh yes baby 😍
hah hah haa... 😀😀😀 Cheers bro..! 💜💜
වතුර බෝතලෙත් අරන් යන්න ඊලග සැරේ
ඒක තමයි... එච්චර දුර වෙයි කියල හිතුනෙ නෑ...😀😀
Like 94 මගෙන්
Thank you soo much brother..💜💜😍😍
නියමෙට යනවා මචං වීඩියෝ ටික.present කරන විදිහත් පට්ට.ඔහොම යමු.❤
Thank you මචං... 💜😍 හොඳ නරක අඩුපාඩු හැමදේම කියන්න... 😍💜
Babarakanda ella gawa idan laka ellata yanna kochchr wela giyda
Now this was one great vlog. Enjoyed every bit of the vlog and the breathtaking cinematics of views. Repost this! This deserve more views! Keep up the good work
Glad you enjoyed it! 💜💜 Brother, what do you think about the duration ?
ekh ft
Thank you බොක්ක... 😍💜💜
ඔයා වගේ කොල්ලො අඩුයි අපේ රටේ අදරෙයි♥️
@@slgames6402 ඉස්සරහට නියම වැඩ ටිකක් කරන්න ඉන්නවා මචං... ඔයාලා තමයි හයිය... ♥♥♥
අදරෙයි
SL Games 😍😍
අවුරුදු ගානක් Travel කරන Videos දැක්ක එක එක චැනල් වල. දැකපු පට්ටම වීඩියෝ එක මේක. Travel කරනවා කියන්නේ කියන්නේ මේක. එක තප්පරයක් මග ඇරියේ නැහැ. කියන්න වචන නැ. සරලව කියන්නම්. පට්ට.
බොහොම ස්තූතියි සහෝදරයා... 💜💜😍😍 ඔයාලගේ support එක මාරම වටිනවා...😇😇🙏🙏 පට්ටම සතුටුයි මේ වගේ comments දකිනකොට... 💜💜
@@TheMapMaker තව කට්ටිය හවුල් කරගන්න එපා. තනියමම කරන්න. :) මේ වගේ තැන් හොයාගෙන යන, Adventure වගේ ඒවා කරන්න. මම දන්නෙ නැ අනිත් අයගෙ දැක්ම. මට නම් දැකපු සුපිරිම වීඩියෝ එකක් සහ ඉදිරිපත් කිරිල්ලක්. :)
@@dilshangamage1738 Thank you again brother... ඔයා හරි... අපට තනියම යන්න බැරි සමහර තැන් වලට තව කීප දෙනෙක් එකතු කරගන්නවා brother.. ඒ ඇරෙන්න තනියමම තමයි යන්නේ... එතකොට ඒ ගමන විඳින්න පුළුවන් හිත පුරාම...
Ela ela..bro.. supiri anh....💪👏🤝👊🇱🇰🥰😊✊👍
මරු...♥♥ දිගටම ඉන්න... අඩුපාඩු යෝජනා... හැදෙන්න ඕනි තැන්, හැමදෙයක්ම කියන්න..♥♥ ජය වේවා bro..!!
අනික කවදාවත් ඔවට තනියෙම යන්න එප අයියේ
තනියම යන එකේ පොඩි නිදහසක් තියනවනේ බං.... 😍😍
lanka ella laga camp karanna puluwanda
අන්න ඒක නම් ටිකක් අමාරුයි brother.. 😬😬 ඒ හරියේ ගල් වැඩියි... බෑවුමත් වැඩියි... ඒකයි අවුල... 🙃😣
20 subscribe magen bro niyamai jayawewa ape video balannat enna 🙏🙏🇰🇷🇰🇷🇱🇰🇱🇰
ela ♥
අපිත් යහල්තැන්න ඇල්ල පැත්තට ගියා ලංකා ඇල්ල එහෙ තියෙන්නේ කියලා. මොකද අපි උඩ පැත්තෙන් ආවේ.. ගිය නැති එක හොදයි කියලා හිතෙනවා.. වීඩියෝ එක පට්ට😍(ගෙදර අයට පෙන්නන්න ආයේ බැලුවා)
Ceylon Paradise හම්මෝ... Thank you soo much මලයා.. 😍❤️😍❤️ අපි යමු කට්ටියම ආය කොහේ හරි.. 😁😁 යහලතැන්න යන්න පුළුවන් වුනාද ඔයාලට..
@@TheMapMaker giye na..api hithuwe para weradila kiyl aaye aawa..
Ceylon Paradise ඕකමනේ මටත් වුනේ.. ඒකට දාන්න ඕනි "අතරමං ඇල්ල" කියලා.. 😂🔫
@@TheMapMaker 😂
Ceylon Paradise 😂😂
අවුරුද්දෙ හැම කාලෙනම් වතුර අඩු නෑ බන්. RUclips එකේ බලන්න වතුර වැඩි කාලෙට කොහොමද කියලා.
ඒක හරි... 😀😀
අඅඅඅඅඅ💖💖💖💖💖
Thank you soo much bro..♥♥♥
Use karana drone eka mokakda broo
ඒක dji mavic mini 😍
ඔහිය හරහා පයින් යන්න අමාරුයි ද
රූමස්සලට වඩා ලස්සන ශොට්ස් කීපයක් තිබුනා..❤😍😍😍
♥ Much Love ♥♥
Ranjith ayyawa contact කරගන්න පුළුවන් ද මල්ලී?
0725539780
ft🥰🥰🥰🇰🇷🇰🇷🇰🇷🇱🇰🇱🇰🇰🇷
එල 😃😃
ඔහොම තනියම ගිහිල්ලා සතෙක්වත් ආවොත් එහෙම යකෝ😐
හම්මෝ.... 😂🙏 ඒකෙ තමා ආතල් එක... හැබැයි ඇතුලට යද්දි නම් මටත් පොඩි ගැස්මක් ආවා ඇත්තම කියනවනම්... 😬😬😳😳🙏🙏
@@TheMapMaker ow ඈ කොන්ඩේ කඩා ගත්ත ගෑනියෙක් වත් දැක්කොත් එහෙම බය වෙනවා
@@malakakavinda4722 හම්මෝ සිරාවටම... ඒ මදිවට මොන සත්තු සර්පයෝ ඉන්නවද දන්නෑනේ ඔය කැලෑව අස්සේ...
@@TheMapMaker ඔව්
ඔන්න යාළුවා මගෙන් 21 .මාවත් සබ්ස්ක්රයිබ් කරන්න අමතක කරන්න එපා.මගේ video වක් විනාඩි දෙකක්වත් බලන්න.නැතිනම් auto sub එක නැතිවෙනවා.අපි ඔක්කොම එකතු වෙලා මේක කරමු . 👈
අනිවා.. එල එල... 😃😃🍟
මමත් ඔයාව සබ්ස්ක්රයිබ් කරන්නම්.. එකතුවෙලා කරගන යමු
Traveller අනිවා.. ඒ ෆිට් එක වටිනවා.. ජය වේවා bro..
apa gama gana boru keyanna apa yako dan para hadala tiyanna balu wada karanna apa
මම ගියේ 2020 ජනවාරි වල brother.. ඒකාලේ නම් හදලා තිබ්බෙ නෑ.. 😐 ඉතින් ඒ කාලේ ඇත්ත ඇති සැටියෙන් කියල තියෙන්නේ.. 👍 ඔයාට video එකේ වුනත් පේනවනේ පාරේ තත්වය.. ☺️☺️ මේ අවුරුද්දේ මුල Devil's staircase යනකොටත් ඒත් බාගෙට හදනවා... ඉතින් video එක upload කරපු දිනය බැලුව නම් ඔයාට ඇත්ත මොකද්ද කියල තේරුම් ගන්න පුළුවන්.. ☺️☺️ සමා වෙන්න හිත රිදුනා නම්.. ❤️❤️ ඒ වෙලාවේ තත්වය කිව්වා මිසක් බොරු කියලා නැහැ මම... ❤️