Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Supirima supiriy idiripath kireema.
Keyboard ekenda natnm live da ane ❤❤ harima clear backing good
Niyamai brother lassanai ❤❤
Niysmai. Punsiri mahathage pem prarthana geethaya denna
ඇයි මේකට පිස්සුවක් කියන්නේ කමෙට් දාලා තියන අයගේ කන් දෙකක් නැද්ද මන්දා ප්‍රින්ස් උදයප්‍රියන්ත කලාකරුවගේ කට හඩ ගෑවිලාවත් නෑ මොකද මගේ කන් දෙක හොදටම ඇහෙනවා මන් මේක ලියන්නේ හදවතට එකගව කගෙත් කමෙට් මලල මටත් සුපිරියක් කියන්න පුලුවන් ඒත් ඒක නෙව්‍යි තවත් කෙනෙකුට දෙන්න ඕනේ කමෙට් එක.ආදරෙයි සහෝදරයා ❤️❤️
යෙ ශාම් මසතානි හිංදි සින්දුව දෙනවද නැද්ද ඈ....😂😂😂සිංදුව දෙන්නකො බ්‍රො
❤❤❤❤❤❤❤niyamai supiri bro..
සෙව්වන්දියකට පෙම් බැන්දාආශා දහසක් රස වින්දානටු අග කටු මත කටුක බව දැනීහදවත පාරයි වේදනා...//නව යෞවන හද පෙම් උයනේදහසක් මල් මට හිනැහෙනවාමටම නොතේරෙන කරුණක් වේසෙව්වන්දියටම හිත යනවාසෙව්වන්දියකට පෙම් බැන්දාආශා දහසක් රස වින්දානටු අග කටු මත කටුක බව දැනීහදවත පාරයි වේදනාරුව ලස්සන නෙත් දෙකට පෙනේසුවඳක් නැහැයට ලං වෙනවාඑනමුදු කටු අග විස මතු වේසෙව්වන්දිය හිත රිදවනවාසෙව්වන්දියකට පෙම් බැන්දාආශා දහසක් රස වින්දානටු අග කටු මත කටුක බව දැනීහදවත පාරයි වේදනාසෙව්වන්දියකට පෙම් බැන්දාආශා දහසක් රස වින්දානටු අග කටු මත කටුක බව දැනීහදවත පාරයි..... වේදනා
පාවේන වාලා අතර එක live band කැරොකි එකක් ඔනේ
පුන්සිරි සොයිසා මහත්මයාගෙ තව සින්දු දෙන්න ❤❤❤
නියමයි.
Ahaddi kata naliyanawa
❤
පුළුවන් නම් B&S ලගේ.රෑ පුරා පායනා තාරුකා සිංදුවේ කැරෝකේ එක දාන්නකෝ oroginal song එකේ
e sindu danna baha copyright wadinawa
පට්ට පට්ට . පැහැදිලියි . සවුන්ඩ් අඩුයි අනෙක් කරෝකෙ චැනල් එක්ක බලද්දී . ඒ ගැන සැලකිය යුතුයි . අසංක ප්‍රියමන්තගේ ,, බුදු බව අත් වෙයි මගේ පුතාට ,, සින්දුව දෙන්න ඕන අනිවාර්යයෙන් .
hama sinduwakama sadde -2dB walata thiyala thiyenne
❤❤❤
Sade oba
දෙමාපියන් ලමයින් එක්ක යාලුවන්වගේ ඉන්න ඕන. එහෙම උනාම ලමයි හැමදේම කියන්නෙ දෙමා පියන්ට. දරුවට හගවන්න ඕන කවුරු නැතත් අම්මයි තාත්තයි ලමය වෙනුවෙන් ඉන්නව කියල.
ටක ටක ටුකු ටුකු හරිම රසවත් සංගීතය. රට අඹ ලෑල්කට තට්ටු කල විටද මීට වඩා හොඳ ඩ්‍රම් වාදනයක් ඇහෙනවා.කුඩ්ඩන්ට වාදනය කරන්න දන්න වෙන තාලවාද්‍ය භාණ්ඩයක් දන්නේ නැහැ.සංගීතය කනවා මුන් ටික
Diludun da
Supirima supiriy idiripath kireema.
Keyboard ekenda natnm live da ane ❤❤ harima clear backing good
Niyamai brother lassanai ❤❤
Niysmai. Punsiri mahathage pem prarthana geethaya denna
ඇයි මේකට පිස්සුවක් කියන්නේ කමෙට් දාලා තියන අයගේ කන් දෙකක් නැද්ද මන්දා ප්‍රින්ස් උදයප්‍රියන්ත කලාකරුවගේ කට හඩ ගෑවිලාවත් නෑ මොකද මගේ කන් දෙක හොදටම ඇහෙනවා මන් මේක ලියන්නේ හදවතට එකගව කගෙත් කමෙට් මලල මටත් සුපිරියක් කියන්න පුලුවන් ඒත් ඒක නෙව්‍යි තවත් කෙනෙකුට දෙන්න ඕනේ කමෙට් එක.ආදරෙයි සහෝදරයා ❤️❤️
යෙ ශාම් මසතානි හිංදි සින්දුව දෙනවද නැද්ද ඈ....😂😂😂සිංදුව දෙන්නකො බ්‍රො
❤❤❤❤❤❤❤niyamai supiri bro..
සෙව්වන්දියකට පෙම් බැන්දා
ආශා දහසක් රස වින්දා
නටු අග කටු මත
කටුක බව දැනී
හදවත පාරයි වේදනා...//
නව යෞවන හද පෙම් උයනේ
දහසක් මල් මට හිනැහෙනවා
මටම නොතේරෙන කරුණක් වේ
සෙව්වන්දියටම හිත යනවා
සෙව්වන්දියකට පෙම් බැන්දා
ආශා දහසක් රස වින්දා
නටු අග කටු මත
කටුක බව දැනී
හදවත පාරයි වේදනා
රුව ලස්සන නෙත් දෙකට පෙනේ
සුවඳක් නැහැයට ලං වෙනවා
එනමුදු කටු අග විස මතු වේ
සෙව්වන්දිය හිත රිදවනවා
සෙව්වන්දියකට පෙම් බැන්දා
ආශා දහසක් රස වින්දා
නටු අග කටු මත
කටුක බව දැනී
හදවත පාරයි වේදනා
සෙව්වන්දියකට පෙම් බැන්දා
ආශා දහසක් රස වින්දා
නටු අග කටු මත
කටුක බව දැනී
හදවත පාරයි.....
වේදනා
පාවේන වාලා අතර එක live band කැරොකි එකක් ඔනේ
පුන්සිරි සොයිසා මහත්මයාගෙ තව සින්දු දෙන්න ❤❤❤
නියමයි.
Ahaddi kata naliyanawa
❤
පුළුවන් නම් B&S ලගේ.රෑ පුරා පායනා තාරුකා සිංදුවේ කැරෝකේ එක දාන්නකෝ oroginal song එකේ
e sindu danna baha copyright wadinawa
පට්ට පට්ට . පැහැදිලියි . සවුන්ඩ් අඩුයි අනෙක් කරෝකෙ චැනල් එක්ක බලද්දී . ඒ ගැන සැලකිය යුතුයි . අසංක ප්‍රියමන්තගේ ,, බුදු බව අත් වෙයි මගේ පුතාට ,, සින්දුව දෙන්න ඕන අනිවාර්යයෙන් .
hama sinduwakama sadde -2dB walata thiyala thiyenne
❤❤❤
Sade oba
දෙමාපියන් ලමයින් එක්ක යාලුවන්වගේ ඉන්න ඕන. එහෙම උනාම ලමයි හැමදේම කියන්නෙ දෙමා පියන්ට. දරුවට හගවන්න ඕන කවුරු නැතත් අම්මයි තාත්තයි ලමය වෙනුවෙන් ඉන්නව කියල.
ටක ටක ටුකු ටුකු හරිම රසවත් සංගීතය. රට අඹ ලෑල්කට තට්ටු කල විටද මීට වඩා හොඳ ඩ්‍රම් වාදනයක් ඇහෙනවා.
කුඩ්ඩන්ට වාදනය කරන්න දන්න වෙන තාලවාද්‍ය භාණ්ඩයක් දන්නේ නැහැ.
සංගීතය කනවා මුන් ටික
Diludun da