Sanjana fun time with Hector dias family

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 1,7 тыс.

  • @sanjanagamarachchi9658
    @sanjanagamarachchi9658  3 года назад +1817

    හැමෝටම අදරෙයි❤️

  • @shaneelaperera5471
    @shaneelaperera5471 3 года назад +239

    හරිම ආදරණීය පවුලක්.. මෙවැනි බිරිඳක් ලබන පිරිමියාද, මෙවැනි ස්වාමිපුර්ෂයෙක් ලබන ගැහැනියද පුදුම වාසනාවන්තයි.. හරිම ලස්සන ආදරයක් ♥️ හරිම සරලයි 🥰

    • @inokakrishanthi7085
      @inokakrishanthi7085 3 года назад +5

      Ada kale dakapu lassanama lassana paulak ,obathumage idiri diviya thawa thawath lassanawewaa paule samatath subspathum parissamin inna,sanjanatath jayawewaa

    • @Unique_Entertainment
      @Unique_Entertainment 3 года назад +4

      ඇත්තම කතාව...👌🙏

  • @kasunjayalath7402
    @kasunjayalath7402 3 года назад +73

    Negambo ඉන්න කාලේ නිතර දෙවේලේ හමුවුන ඇත්තටම ඉතාමත් නිහතමානී කළාකරුවෙක්...අව්‍යාජව මිනුසුන් ඇසුරු කරන සොදුරු මිනිසෙක් ...ආදරෙයි හෙක්ටර් අයියහ්❤️❤️❤️

  • @HectorDiasDmajor
    @HectorDiasDmajor 3 года назад +1034

    Thank you Sanjana for visiting us ….. it was a great pleasure to having you …. හැමෝම පරිස්සමෙන් ඉන්න.... 🙏🏽 Hector and family

    • @sanjanagamarachchi9658
      @sanjanagamarachchi9658  3 года назад +111

      Love you all❤️😘

    • @jananisulochana6235
      @jananisulochana6235 3 года назад +5

      💙💙💙💙💙

    • @prasannanmc6170
      @prasannanmc6170 3 года назад +3

    • @nilminimanamperi808
      @nilminimanamperi808 3 года назад +11

      Well done mom, for bringing up your children this way, as well as how you speak sinhalese, is unbelievable. As many sri lankans when they leave the country, sometimes when they are adults and within a year how they say they can't speak without an accent.
      For showing how life is simple and loving if you work on it. Take care!!

    • @udeshikasadruwani814
      @udeshikasadruwani814 3 года назад

      🤗🤗🤗🤗🤗

  • @Queentwin
    @Queentwin 3 года назад +22

    "මාව හිරකරගන්න පුළුවන් ආදරයක්. ගැලවීමක් නෑ." ඒ වචන හරිම ලස්සනයි. බිරිඳකගේ ආදරේ ඒ වගේ වෙන්න ඕනි. එතන තමයි පවුලක අනාගතය තියෙන්නෙ. දැකපු ලස්සනම couple එකක්. මගේ අම්මයි තාත්තයි වගේ.එයාලගේ ආදරේට වට පිටාව අදාල නෑ. කවද හරි දවසක ඔයාලව මුණගැහෙන්න ආසයි. God bless you. ❤

  • @sachinipurnema6443
    @sachinipurnema6443 3 года назад +524

    මේ වැඩසටහන ආසාවෙන් අන්තිම වෙනකම්ම බලපූ අය කෝ?? ආදරනීය පවුලක්😍

    • @dorinbanes8167
      @dorinbanes8167 3 года назад +1

      Apekadala ohomawenone kiyapu hitapu aya KO balane. ha 😄😃 ITN kiyanne mnharrinee.eekai lovekakiyne.

    • @dorinbanes8167
      @dorinbanes8167 3 года назад +1

      Hamadaamaoyasatuta titagena aadarenhamadamathinnaa.gbu.

    • @nishanthidilrukshi1341
      @nishanthidilrukshi1341 3 года назад +1

      Shook ane lassana paulak

  • @achinidunusinghe1239
    @achinidunusinghe1239 3 года назад +43

    හරිම ලස්සන , නිහතමානී පවුලක්.. පිටරටක ජීවිත් උනාට ඒ තියන අපේ කම කියන දේ හරි වටිනවා.. අක්කි හරිම ලස්සනයි. හැමදාමත් සතුටින්ම ඉන්ඩ ලැබේවා.. බුදු සරණයි..🙏🙏

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 года назад +56

    හෙක්ට මහත්මයා ඔබ හරිම වාසනාවන්ත කෙනෙක් ,මං ආසම ගායකයෙක් සාර්ථක පවුල් ජීවිතයක් ගතකරන ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 года назад +75

    මං පාටලීව දැක්කෙ අව්රැදු 25කට විතර කලින් ඒත් අදත් ඇගේ සුන්දර හිනාවෙ වෙනසක් නෑ....කොහොමත් පිටරටවල ඉගෙන ගත්තු සහ හැදෙන අය පොලවෙ පයගහල ජීවත් වෙන්නෙ ඒකයි එයාල එහෙම....

  • @MrThamith
    @MrThamith 3 года назад +25

    ඇත්තටම නිහතමානී පවුලක්. අවසානෙට අක්ක කියපු දේවල් ගොඩක් වටිනවා. හෙක්ටර් අය්යව මගේ ජීවිතේට එක වතාවක් පමණයි හමු වෙලා තියෙන්නේ. ගොඩක් දේවල් අපේ ජීවිත වලට බද්ද කරගන්න පුළුවන් හොඳ video එකක්. බොහොම ස්තුතියි. හැම දෙනාටම ආදරෙයි

  • @cricketLovely-u4o
    @cricketLovely-u4o 3 года назад +146

    බොරු ශෝ එක දාගෙන දගලන ලංකාවෙ ඉන්න නිළියන්ට හෙක්ට ඩයස්ගෙ පවුල හොඳ ආදර්ශයක්,සමහර ගොන් කෑලි ලංකාවෙ ඉදගෙන සිංහල වචනයක් කියාගන්න බැරුව දගලනවා,මේ ළමයි තුන්දෙනා,අක්කා කතා කරන දිහාවත් බලලා පඩ ශෝ දාන නිළියෝ හැදෙනවනම් හොඳයි,සමහර උන් සිංහල කතා කරන්නෙ තටබලානේ🤣🤣🤣🤣සංජානා ඔයා මරු අනේ....දිවිතුරා එකේ ආසම චරිතයක්

  • @chamarinilmini4717
    @chamarinilmini4717 3 года назад +43

    අගා චරිතයට උපරිම සාදාරනයක් කරලා තියෙනවා . හරිම තාත්විකයි. ඒ චරිතෙ වෙන කෙනෙකුට කරන්න බැහැ. හෙක්ටර් මහත්මයා සහ පවුලේ සියලු දෙනාට සුබ පතනවා .

  • @deshigirl7016
    @deshigirl7016 3 года назад +251

    අගස්ති Drama එකෙනම් වැඩිය කතා නෑ ඒත් ගෙදර නම් ශෝක් අනේ😂😂😂🌹

  • @shashiniwijesundara2460
    @shashiniwijesundara2460 3 года назад +55

    හරිම සතුටුයි මේ ශක්තිමත් පවුල අපිට පෙන්නුවට❤️❤️❤️

  • @susukisudari595
    @susukisudari595 3 года назад +226

    අගස්ති දිවිතුරා Teledrama eke නපුරු චරිතයක් උනාට.ඇත්ත ජීවිතයේ ආදරනීය තාත්තෙක් වගේම ආදරනීය සැමියෙක්

    • @dorinbanes8167
      @dorinbanes8167 3 года назад +1

      ILike thatallfamily.

    • @chamariwasanthi2853
      @chamariwasanthi2853 3 года назад

      Agasthi divithura telegram eke napuru charithayak unata saba jeewoth athara samiyak wagema,adara piyek

  • @napekshalakmali2056
    @napekshalakmali2056 3 года назад +104

    නිල්වන් මුහුණු තීරේ සිංදුවෙන් අදුන ගත්තෙ හෙක්ට ඩයස් මහත්මයා.ගොඩක් ආදරේ කරන family එකක් .තෙරුවන් සරණයි ඔයාලා සියලු දෙනාටම සතුටින් පරිස්සමෙන් ඉන්න .🤗🤗

  • @sachinimaduwanthi1106
    @sachinimaduwanthi1106 3 года назад +66

    Loku putha තාත්තා වගේ අනිත් දෙන්නා අම්මා වගේ. ගොඩක් ලස්සන ෆැමිලි එකක් ❤❤❤❤❤

    • @nadiniharishchandra8602
      @nadiniharishchandra8602 3 года назад

      Anee sanjana nango shok api nodakina lokaya apita pennuwa ලස්සනයි e pawila ආදරෙයි hamotama

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 3 года назад +25

    Respectable, humble family with a great family bond.wish you all the success and a bright future dear kids

  • @chamodya3331
    @chamodya3331 3 года назад +82

    පොලොවේ පය ගහලා ජිවත් වන බොරැ සොබනේ නැති පව්ලක් 😘❤️

  • @halahakoneroshi6660
    @halahakoneroshi6660 3 года назад +5

    වයිෆ් හරිම නිහතමානි කෙනෙක් එයා ජෙනුවින් මොකද එයා කීවා හදවතට ආදරය කරේ කියලා.බුද්දිමත් කාන්තාක්.හරිම ලස්සනයි.දරුවො තුන් දෙනා ශෝක්.

  • @vijithapushpakanthi6668
    @vijithapushpakanthi6668 3 года назад +157

    ආසම හිතෙන වැඩ සටහන ක්. මම දිවිතුරාත් බලනවා. සංජානා ඔයාගේ වීඩියෝ මම හරිම කැමැත්තෙන් බලනවා. අගස්තිගේ ඇත්තම ජීවිතේ දැක්කාම ආසයි. ආදරණීය පවුලක්

  • @induradhini9992
    @induradhini9992 3 года назад +57

    සත්තකින්ම සතුටට ඇස් දෙකට කදුලක් ආවා, ඒ ආදරේ තමා හැම ගෑනියක්ම හොයන්නේ, තමන්ගේ සැමියාගෙන්,,,ගලපගෙන ජීවත් වෙන එක තමා ආදරේ කියන්නේ, එතැනම තියෙන්නේ ජීවීතය

  • @manjanafernando9714
    @manjanafernando9714 3 года назад +68

    හරිම වටිනා පවුලක් මන් දන්න බොහෝමයක් ඉතාලියේ ජීවත් වෙන පවුල් වල සම හරක් දෙමව්පියෝ සිංහල උගන්වන්නේ නෑ මොකටද කියලා අහනවා ඒ වගේ මිනිස්සු අතරේ තමන්ගේ රටට මුල් තැන දෙන පවුලක් දැක්කම ආසයි

  • @ranjaniwithanage7457
    @ranjaniwithanage7457 Год назад +3

    හරිම ..ආදරණීය පවුලක්...
    රගපැමක් නොවන බව වැටහුනා .
    එහෙම නේද ....සියලු දෙනාටම
    ජේසූ පිහිටයි ....දිගුකල් දිනේවා !!!

  • @thunderteaminammaiduwai1445
    @thunderteaminammaiduwai1445 3 года назад +171

    අද නම් ගොඩාක් ලස්සනයි programme එක සංජු... මම ආසම නිහතමානී පුද්ගලයෙක් තමයි හෙක්ටර් ඩයස් මහත්මයා ❤️❤️❤️❤️

  • @cencyrathnasinha9239
    @cencyrathnasinha9239 3 года назад +4

    මාත් ඇත්තටම හිතුවෙ හෙක්ට අයියා ආඩම්බර චරිතයක් කියලා....ඒත් මාරම නිහතමානී චරිතයක් .....හැමදාම සතුටින් ඉන්න ඕනී ඒ ලස්සන පවුල 😘♥

  • @senawirathn.madumali7801
    @senawirathn.madumali7801 3 года назад +168

    ආස හිතෙන ලස්සන පවුලක් හැමදාම ඔහොම සතුටින් ඉන්න නංගා අක්කා වගේමයි

  • @ලිහිණිආකර්ෂා
    @ලිහිණිආකර්ෂා 3 года назад +2

    මම හිතන් හිටියේ හෙක්ටර් මහත්මයා ආඩම්බර කෙනෙක් කියලා. ❤️❤️❤️ මේ ඉන්න widiha දැක්කම මන් වැරදි. හරිම නිහතමානී. ලස්සන family එකක්. ❤️❤️❤️❤️❤️❤️

  • @inokaperera1
    @inokaperera1 3 года назад +188

    හෙක්ටර් අයියගේ වයිෆ් අක්කි ලස්සනයි ❤
    මුලු පවුලම ආදරණීයයි
    Blessed u

    • @rohinibandaranayake7522
      @rohinibandaranayake7522 3 года назад

      Wish you a very happy anniversary putha u have a very loving family God will take care of it family God will bless you all love 💕

  • @pavidinishani3252
    @pavidinishani3252 3 года назад +40

    හරිම ලස්සන පවුලක්. සුබ පැතුම් ඔයාලගේ පවුලේ හැමෝටම. සංජනා අක්කි thanks!❤️❤️❤️❤️

  • @nilminimanamperi808
    @nilminimanamperi808 3 года назад +92

    What I like about Hector's wife and the children, how well they speak sinhalese, as I know so many people whose children or themselves who speaks with an accent or doesn't speak at all. Hats off to mom. Well done!!

    • @indranigamage6377
      @indranigamage6377 3 года назад

      Harima lassana family ekak hectorge wife harima lassanai nihathamani kamata hamadamath adarei min idiriyatath lassanata vivaha jiwathaya gatha karanna labewai mama hadawathima suba pathanawa Theruwan saranai siyalu denatama ❤️❤️❤️🙏🙏🙏🙏👍👍

    • @prathanafonseka1542
      @prathanafonseka1542 3 года назад +1

      Xx

    • @prathanafonseka1542
      @prathanafonseka1542 3 года назад +1

      Aas

    • @anomajayasekara1359
      @anomajayasekara1359 3 года назад

      Apita mokatsda anunge huvandiram?

    • @ajithajayalath8212
      @ajithajayalath8212 3 года назад

      LASSANA wewaha jeewethayak
      Gatha karanna Labewa
      Jesu pihitai
      ❤❤❤❤❤❤❤

  • @hithuwakkarachutikki5620
    @hithuwakkarachutikki5620 3 года назад +3

    හදවතින්ම සුභ පතනවා හැමදාම සතුටින් ඉන්න මගෙ husband මෙ තැනට එන කමි මමත් බලන් ඉන්නවා ගායකයෙක් උනත් මොන දෙටත් වාසනාව එන්න ඕනෙමයි කෙනෙක් ගෙ සතුට වෙනුවෙන් හදවතින්ම සතුටු උන මටත් සතුටින් ඉන්න කාලයක් එවී මෙ වගෙ ❤❤❤❤❤❤❤ කොරොනා උවදුරෙන් හැමොම පරිස්සමි වෙන්න මොන දෙටත් ජිවත් වෙලා ඉන්න එපැයි කොරොනා උවදුරෙන් මගෙ පවුලෙ සියලු දෙනා සහ ලක්වාසි ලොක වාසි සියලුම දෙනාව ආරක්ෂා කරලා දෙන්න බුදු හාමුදුරුවනෙ සියලු දෙවියනෙ

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 3 года назад +73

    හරිම ආදරණීය family 👪❤ එකක්,ප්‍රසිද්ධ වෙනොකොට family එක අවුල් කරගන්න අයට හොද ආදර්ශයක්,සතුටින් ඉන්න හැමදාමත් 🥰

    • @monicafernando5029
      @monicafernando5029 3 года назад +1

      වාසනාවන්ත ආදර්ශමත් පවුලක්.

  • @mscharmsjay
    @mscharmsjay 3 года назад +17

    සංජානා ඔයා දිවිතුරා එකේ කරන ටීනාගේ චරිතයට අපි හරි ආසයි. ඒකෙ ඔයාගේ ඇක්ෂන් හරිම හුරතල් ඒවගේම ආදරණීයයි. ඒ වගේම අගාගෙ don't care style එකටත් ආසයි. All the best Sanjana. Take care and stay safe. God bless you.

  • @SD-qr1gy
    @SD-qr1gy 3 года назад +17

    වටිනාකතාවක් ලමයිට සිංහල උගන්වන්න ඕන කියන එක ගෙදර සිංහල කතාකරන්න ඕන එක සිංහල වලට මුල් තැන දෙන එක ඒ වචන ටික ගොඩාක් වටිනව

  • @prabodharasanjali1111
    @prabodharasanjali1111 3 года назад +10

    ආදරණීය පවුලක්..... හැමදාමත් ආදරෙන් , සතුටින් ඉන්න ලැබේවා ....ලස්සන වැඩසටහනක්....... හැමෝටම ජයෙන්ජ ජ ම වේවා......💕💕💕💕

  • @randikasameera5275
    @randikasameera5275 3 года назад +63

    අද වැඩසටහන සුපිරි.. හෙක්ටර් අයියාගේ ෆැමිලි එක ලස්සනයි . 💕💕

    • @sanduni4449
      @sanduni4449 3 года назад

      ruclips.net/channel/UCgidVPxT9qhPmhDEswvIABA

  • @dhammikadhammika8124
    @dhammikadhammika8124 3 года назад +26

    බොරැ සෝබන නැති පවුලක්....ඔය වගේ හැමදාම ආදරෙන් ඉන්න ලැබේ වා

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 года назад +4

    හෙක්ට ඔයාව තරුණ කලෙ edalama danna දක්ෂ thatunayek ඇත්තටම නිහතමානී කෙනෙක් බොරුවට ලොකුකමක් නැති තරුණයෙක් ගොඩක් adare karana කටහඬක් ආදරෙයි godak දෝණිgeth hada තාත්තා ge wagemaei ලස්සන paulak ආදරණීය බිරිඳක් තෙරුවන් සරණයි 😍

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 3 года назад +1

    ආරම්භය⁣ට වඩා...දැන් අගස්ති චරිතය ඉතාමත් ලස්සන චරිතයක් ..රංඟනයෙන් ඉතාමත් ලස්සනට තම දායකත්වය දෙනවා හෙක්ටර් ඔබ...ඉතිං හෙක්ටර් ඩයස් සහ ඔහුගේ ආදරණිය බිරිඳ සහ දරැවන් හැමදෙනාටම ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරතුරුවම හිමිවේවා ...❤️❤️❤️❤️❤️

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 года назад +37

    ලස්සන හොඳ වැඩක්.
    සංජානා දුව ඔයාගේ අනාගතයට සුබ පතනවා

  • @priyangikaganepola1973
    @priyangikaganepola1973 3 года назад +21

    හරිම ලස්සන වැදගත් පවුලක් ..
    දූ අම්මා වගේමයි ..
    ඔයාලට බුදු සරණයි ❤❤️

  • @prasannanmc6170
    @prasannanmc6170 3 года назад +180

    ඔයා ඇයි අගස්තිගෙ ගෙදර ගියෙ තෙමියගෙ ගෙදරනෙ යන්න ඔනි ලස්සනයි ෆැමිලි එක තැන්ක්ස් සන්ජනා තව මෙ වගෙ විඩියො කරන්න

  • @tiktokchallengeswhitemagic1069
    @tiktokchallengeswhitemagic1069 3 года назад +23

    At Divithura teledrama Great acting,great singing multi-talented hector dias 🔥👍👍👍👍👍

  • @tharangaharshani235
    @tharangaharshani235 3 года назад +35

    Sanjanatath kanna bonna bane. Pauuuuu😂😂 ඊළඟට තේමියලගේ ගෙදරට යමු....

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 3 года назад +11

    ලස්සන පවුලක්.... කාටත් ගන්න ආදර්ශමත් දේ තියනවා.. ටීනා, අගස්ති දිවිතුරා වට ගේන හොදම චරිත දෙකක්...මම දිව්තුරා විතරමයි බලන්නෙත්.. හෙක්ටර් අවුරුදු තුනකට පෙර කතා කරා මගෙ දූගේ wedding එකට.... ඒ වෙලාවේ එයා මට ගොඩක් අවංක අදහස් දුන්න... නමුත් මොකක්ද හේතුවකට... මගහැරුනා මේරියන්ස්, සහ ඩොක්ටර් තමයි ගන්න උනේ... අදටත් දුක් වෙනවා හෙක්ටර් සම්බන්ද කරගන්න බැරිඋන එක ගැන.. ඒ අපි එංගලන්තේ ඉන්න නිසාවෙන් මගහැරුනා වියහැක... ඔය වගේ අවංක කෙනෙක් කියල එදත් මම දැක්ක.. හරිම සතුටුයි.. සංජාන පොඩි කෙල්ලේ ඔයා ලස්සට වැඩේ කරනවනෙ.. 😘 සුභ ගමන්සංජානට වගේම හෙක්ටර්ගේ පවුලටත් බුදුසරණයි!😘🙏🇬🇧

  • @user-sw5lq3zh1w
    @user-sw5lq3zh1w 3 года назад +36

    හෙක්ටර් අයියත් ලස්සනයි... වයිෆුත් ලස්සනයි... ලමයි තුන් දෙනත් ලස්සනයි.... ❤️❤️❤️ අද video එකනම් මරූ... 🌼❤️👍😊

  • @wasantikumari8885
    @wasantikumari8885 3 года назад +11

    මේක බල බල ඉන්නකොට කැරපොත්තාගේ සීන් එකට හිනා ඇත්තටම මමත් අගස්ති ඊෂාට වෙනස්කම් කරනකොට බැනලා තියෙනවා ඒක මරු ❤️🔥❤️🔥

  • @sewwandiupeksha8040
    @sewwandiupeksha8040 3 года назад +8

    මිනිස්සු ඇත්තටම සමහර තැන්වලදි වැරදි දේවල් වලට යන්න පුලුවන්.තමන්ගෙ පව්ලෙන් ඈත්වෙලා ඉන්න කොට. සමහර වයිෆ්ලා ඉන්නවා බබාලා එහෙම ලැබුනම හස්බන්ඩ් ගැනහොයලා බලන ඒවා අඩුවෙනවා.. තමන්ගේ රූපේ ගැන හිතන්නැතුව ඉන්නවා. ඒවගේ දේවල් නිසා හස්බන්ඩ් වැරදි දේවලට යන්න ඉඩ වැඩියි. කසාද බැඳලා දරුවෝ හදලා තමන්ගේ ජීවිතේ කසාද බැන්ද කාලේ වගේම ආදර්ණීය කරගෙන තියන් ඉන්නවා කියන දේ හැමෝගෙම හිත්වල තියෙන දෙයක්. මිනිස්සු කියනවා එහෙම අය නෑ මේ ලෝකේ කියලා. ඒත් මම පෞද්ගලිකව ගොඩාක් ආසකරන දෙන්නෙක් තමයි මේ දෙන්නා. සල්ලි හම්බ කරලා ෆැන්ටසියක ජීවත්වෙන එක නෙමෙයි. මම ආසම දේ මේ ආදරේ.. මට මේක බලද්දි ඇත්තටම ගොඩාක් සතුටක් දැනුනා. මමත් මේ වගේ හැමදාම සතුටින් ඉන්න පුලුවන් පවුල් ජීවිතයක් ගත කරන්න බලාපොරොත්තුවෙන ඉන්නවා. මට දැනෙනවා මමත් අක්කාවගේ කියලා. ඔයාලගේ ජීවිත කතාව ගොඩක් ලොකු ශක්තියක් වගේ උනා මට.. ගොඩාක් ආදරෙයි ඔයාලගේ ආදරේට. මම ඔය දෙන්නගේම රසිකාවියක් 😍😘🖤

  • @thuryawimukthi3976
    @thuryawimukthi3976 2 года назад +3

    වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම "මනුස්සයෙක්".හැමෝටම ගොඩාක් බුදු සරණයි.

  • @sashininimesha211
    @sashininimesha211 3 года назад +61

    oya ලස්සනට වැඩේ කරනවා akkiyo. දිගටම කරගෙන යන්න හදවතින්ම සුබ pathanava ඔයාට. බුදු සරණයි

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 года назад +4

    Sanjana ස්තුති .හෙක්ට අපි දැක්කා හරිම ආදරණීය පවුලක් හරිම ලස්සනයි .හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා .බුදු සරණයි .

  • @Buddhi_Niro
    @Buddhi_Niro 3 года назад +21

    මං දැකපු ලස්සන පවුලක්......බුදු සරනයි හැමෝටම ❤️❤️❤️

  • @ajithckumara
    @ajithckumara 2 года назад +3

    A great character that I respect the most as a musician. A loving and exemplary family. May you be able to keep your family happy forever.may you prosper and may you long live.all the best...
    Also thank you very much Sanjana for presenting us with a loving and friendly encounter.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamaleechathurika8254
    @chamaleechathurika8254 3 года назад +19

    හැම කතාවක්ම ඇත්තම කියවෙනවා..විශේෂයෙන් ⁣mr hector ගේ කතාව....ආදරණියයි.....

  • @champikadesilva6293
    @champikadesilva6293 3 года назад +6

    හරිම ලස්සනයි අන්තිම වෙනකම් බැලුව ⁣ඔබටත් මෙි සුන්දර පවුලටත් තෙරුවන් සරනයි ❤️ජේසු පිහි⁣ටයි ❤️

  • @chanakakasun2149
    @chanakakasun2149 3 года назад +32

    අගස්ති අයියා .... නිහතමානී... චරිතයක් ... ❤️🌷❤️🌷❤️

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 года назад +18

    මාරම විනීත විදිහට ජීවත් වෙන ලස්සන පවුලක්....හිතට සතුටුයී මෙහෙම පවුලක් දකින්නත්.සදා පවතීවා...!!! ලොකුකම කියන දේ නැතිම කියන දේ කෙලින් කියන විවෘත පොලවේ පය ගහලා ජීවත් වෙනවා #හෙක්ටර් මහත්මයා ඇතුලු පවුලේ සැම💪😍💪

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 года назад +234

    ස්ටෙෆනී අක්කී වගේ නිකම් මේ අක්කී. 😊😊

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 года назад +9

    හරිම ලස්සන පවුලක් ❤
    ආදරේ හිතුනා මුලු පවුලටම ❤
    මේ වගේ හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤

  • @shihanianjana4997
    @shihanianjana4997 3 года назад +54

    අනේ සංජානා අක්කියෝ හරිම ලස්සනයි අද වීඩියෝ එක❤ දිගටම මේ වගේ වීඩියෝ ඕනේ😊 සන්ගීත් අයියගේ ගෙදර ගිහිනුත් මේ වගේම හොඳ වීඩියෝ එකක් ඕනි ලගදිම😍

    • @Chamod_imalka
      @Chamod_imalka 3 года назад

      තැන්කිවු 😘❤️

  • @dilikajayalat-wl3vf
    @dilikajayalat-wl3vf Год назад

    අගාගෙ තරුණ බවේ රහස තමයි එයාගෙ මේ ආදරණීය සුරූපී බිරිඳ සහ සුරතල් දරු තිදෙනා..ඇත්තටම ඔයා ගොඩාක් වාසනාවන්තයි අගා..හරිම ලස්සනයි මේ පැම්ලි එක, දළදා සම්දු සරණයි පිහිටාරක්ෂාවයි ඔයාල සියලුම දෙනාට ආදරෙයි ගොඩාක් ❤❤❤😘😘😘

  • @mishelhiransa359
    @mishelhiransa359 3 года назад +17

    Man නිතර නිතර අහන සිංදු tamai nil wan mhudu tiire attatama ලස්සනයි aeka ❤❤❤💃💃💃💃

  • @sudarshiperera6753
    @sudarshiperera6753 3 года назад +3

    හේක්ට අයියේ ඔයාගේ ෆැමිලි එකට සුබ පතනවා . සතුටින් ඉන්න ලැබේවා හැමදාම .. අයියේ මං ඔයාගේ අක්කිට මරම ආදරේයි අක්කි හරිම නිහතමානී ආදරේයි අක්කි ගොඩාක් ... පුංචි පැටවුන් තුන් දෙනටත් අසිර්වද කරනවා ... පවුලේ සියලුම බලාපොරොත්තු ඉටුවේවා...

  • @deepthifernando2219
    @deepthifernando2219 3 года назад +16

    පාටී අක්කී හෙක්ටර් අයියා බබාල තුන්දෙනා. ...හරිම ලස්සන වාසනාවන්ත පවුලක්...සතුටින් ඉන්න හැමදාම....නංගා ඔයා ඉතින් පොලවේ පයගහල ඉන්න හරිම ලස්සන චූටි නංගියෙක්..ආසාවෙන් බැලුවා අදත්

  • @madumadu1850
    @madumadu1850 3 года назад +6

    අනේ මේ විඩියෝ එක චුට්ටක්වත් ස්කිප් නොකර බැලුවා හරිම ලස්සන ෆැමිලි එකක් තෙරුවන්සරනයි හැමෝටම

  • @ifthi.opinion
    @ifthi.opinion 3 года назад +54

    Happy wedding anniversary to loving Hector and wife. A very loving family. Hector's wife is very pretty. The daughter can sing very beautifully and very pretty like the mom. Thank you Sanjana for visiting Hector's family today and letting us know more about them. I knew Hector as a talented saxophonist and a great singer....but now you have won our hearts as a superb actor....I started watching Divithura because of you. All the very best to the whole family. May God bless you all.❤🙏🥰

  • @shenalwithana4968
    @shenalwithana4968 Год назад +3

    ලස්සන ෆැමිලි එකක් ❤❤❤❤❤
    ලස්සන නිවේදිකාවක් ❤
    ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් ❤❤❤

  • @rohithasiriwardana4911
    @rohithasiriwardana4911 3 года назад +4

    Thanks Sanjana for your nice work....
    A lovely,pleasant,real family...I understood that the proper management of Your wife as a wife ,mother and a housewife is the main strength behind your success as a musician ,an actor ..As you said music life should be 1st..
    WISH YOU ALL A HAPPY AND SUCCESSFUL FUTURE!!!

  • @sabrinakhan7858
    @sabrinakhan7858 3 года назад +7

    Really enjoyed this conversation!!! Beautiful family!!! Greetings from 🇨🇦

  • @thebeatofsambi-2303
    @thebeatofsambi-2303 3 года назад +11

    ලස්සනට ජීවත් වන ආදර්ශමත් Family එකක්...❤️ Programme එකත් ලස්සනට කලා..❤️

  • @susanthasusantha2265
    @susanthasusantha2265 3 года назад +3

    ටිකක් බලලා කොමඩු වලිය බලන්න හිටියේ දැන් මේක බලනවා ..සුපිරි ❤️❤️

  • @සින්දුකාමරේ-ඬ3ෆ

    අක්කි ඔයා හරිම සතුට්න් ඉන්න ලස්සන ගැහැනු ලමයෙක් හැමදාමත් ආදරෙයි ඔයාට ❤😘😘

  • @sanjubandara305
    @sanjubandara305 3 года назад +18

    සංජානාගේ බලපු හොදම වැඩ සටහන,,,,interesting ,,,🌹🌹❤️❤️

  • @antabro757
    @antabro757 3 года назад +15

    හරිම ලස්සනයි සන්ජානා ඔයා වැදගත් ප්‍රෝග්‍රෑම් එකක් ආදරනීය වැඩසටහනක් හෙක්ට ඩයස් අයිය ගැන නොදන්න දේවල් දැනගත්ත අද බොහොම ස්තූතුයු සන්ජානා

  • @tiktokchallengeswhitemagic1069
    @tiktokchallengeswhitemagic1069 3 года назад +5

    Wow hector dias is so talented
    Happy Anniversary hector dias & his wife
    Wish you all the best stay happy & safe

  • @wasana4186
    @wasana4186 3 года назад +55

    ආදරෙයි සන්ජානා අක්කේ....❤️❤️

  • @hitugelaxmanpriyashantha1139
    @hitugelaxmanpriyashantha1139 3 года назад

    සංජාන ඔයා මෙ වැඩ සටහන ලස්සනට කරනවා. එ වගේමයි මම ගොඩක් ආදරේ කරන ලස්සන වාදකයෙක් සහා ගායකයෙක් හෙක්ට ඩයස් කියන්නේ .ඉතිං ඔයාට ගොඩක් ස්තූතියි මෙවැනි වැඩ සටහනක් අපිට බලන්න සැලැස්සුවාට....බුදු සරණයි .

  • @Nisansala-c9v
    @Nisansala-c9v 3 года назад +35

    ,ෆ්ලෑශ්බෑක් රොශාන් අයියගේ family eka wage .harima adaraniyai.😘😘

  • @rashmikasudira8095
    @rashmikasudira8095 3 года назад +8

    අඩේ මන් හිතුවේ හෙක්ටර් ඩයස් සැරයි කියලා හරිම හොද පවුලක් සතුටින් ඉන්න අගා 😃😃😃😍

  • @dildill2245
    @dildill2245 3 года назад +10

    Great akki ❤️❤️❤️❤️ අපේකම තියෙන හදවත් කවදාත් ආදරනීය හිත් තමා අක්කේ...😍😍😍

  • @hksineth9057
    @hksineth9057 3 года назад +9

    නිල්වන් මුහුදු Theere song එකෙන් Hector Dias කියලා එක්කෙනෙක් ඉන්නවා කියලා දැන ගත්තු අය කෝ

  • @apsaragunasekara707
    @apsaragunasekara707 3 года назад +12

    අනේ සන්ජානා හරිම ලස්සනයි program එක .Thanks dear.🥰🥰🥰🥰

  • @diyonmax1987
    @diyonmax1987 3 года назад +11

    Wow👌wow👌 wow 👌මම හිතුවෙත් හෙක්ට ඩයස් කියන්නෙ පොඩ්ඩක් උඩින් යන කෙනෙක් කියලා.. එත් අද තෙරුනා ගොඩාක් හොද පොලවෙ පය ගහල ඉන්න චරිතයක් කියලා. Lovely family ❤️❤️❤️❤️

  • @upekshanisansali8933
    @upekshanisansali8933 3 года назад +53

    😁😁😁😁❣️❣️❣️😁😁😁😁😁😁
    අනෙ ශොයි පවුලක් අගස්ති චරිතෙට මම් ආස නැතු වුනත් මන් හෙක්ටර් අයියට ගොඩාක් ආසයි අද ඉදන් 😉😉😉එයාගෙ අක්කිනම් ශොයි ගොඩාක් නිහතමානි කෙනෙක් ❣️❣️

  • @angeltruth5808
    @angeltruth5808 2 года назад

    මොහුගේ බිරිදගෙ පෞරුෂත්වය ඉතා ආකාර්ෂණීයයි, සුන්දරයි, වැදගත්කමක් එක්ක කඩා හැලෙන රූමත් බව ලංකාවේ සියළු නිළියන් පරාදයි. ඔහු දක්ෂ වුවත් ඔහු බිරිද හා පවුල සමග ඇති බැදීම සහ ගෞරවනීය බවට ලංකාවේ ප්‍රේක්ෂකයෝ ඉතා ආදරෙයි.

  • @tnlsenavirathne4288
    @tnlsenavirathne4288 3 года назад +15

    සංජනා,,,සුපිරි වැඩක්,,,අගස්ති අපි ගොඩාක් කැමතියි,,,,ස්තූතියි,,,😘😘

  • @nelumfernando8197
    @nelumfernando8197 2 года назад

    හරීම නිහතමානීව පවුලක් බොරුව නැහැ අවංක යහපත් ගති ගුණ ඇති පවුලක් ලොකු ආදරණීය බවක් ඇති සතුටින් බලන්න ඉන්න ආසයි බිරිඳට තියෙන ගරු කිරිම උතුම් කෙනෙක් god bless your family and sanjanatath

  • @suga3572
    @suga3572 3 года назад +13

    ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක...ආදරෙයි හැමෝටම ...❤️❤️❤️❤️

  • @karminiesamarakoonkodituwa1403
    @karminiesamarakoonkodituwa1403 3 года назад +4

    Lovely family bond to cherish hector ! Beautiful! We do watch divithura! Do understand why it is so difficult for you. Justified! Thank you sanjana ! Appreciate your interview ❤️

  • @Asanthapaw
    @Asanthapaw 3 года назад +16

    ලස්සනයි සන්ජානා.ඔය වගේ වීඩියෝ තව ඕනේ.👍😍😘

  • @priyankaperera9231
    @priyankaperera9231 3 года назад +3

    💐💐💐💐💐 සංජනටත් හෙක්ටර්ගේ පවුලටත් තෙරුවන් සරණයි...දිවිතුරත් ලස්සනයි....

  • @jayalathsoma
    @jayalathsoma 3 года назад +6

    මේ වගේ ලස්සන පව්ල් වලට මම නම් හදවතින්ම ආදරෙයි හොඳ නෝන කෙනෙක් එයාගෙ ඒ අදහස් වලට මමත් එකඟයි.මමත් ඔයා වගේමයි.පළමුව තම පව්ල.කව්රුත් කියන දේවල් කවදාවත් තම පව්ලෙ දෙයක් කර නොගෙන ඉදිරියට යායුතුයි.හොඳින් සන්තෝසෙන් ඉන්න හැමදාම.බුදුසරණයි ඔක්කොටම.

  • @crazylove7300
    @crazylove7300 3 года назад +59

    ලස්සන පවුලක්❤❤❤❤❤
    ලොකුකමක් නෑ පොඩ්ඩක්වත්
    ආස හිතුනා❤❤❤❤

  • @sandhuniimesha9912
    @sandhuniimesha9912 3 года назад +12

    අනේ අක්කි මම අසම රංගන ශිල්පීනිය ඔයා..😘😘
    ආදරේයි ❤️ගොඩක් අක්කී සංජානා..❤️💕😘
    මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙවායි කියලා..🙏🙏🙏🙏🙏

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 года назад +1

    හෙක්ටර් අය්යා ව දන්නේ මම දිවි තුරා teledrama එක නිසා එතකොට ම නිල්වන් මුහුදු තේරේ සිංදු වත්ලස්සනයි❤❤❤ lovely family .👌👌👌👌👌 සංජනා නංගී ඔයාව දැක්කෙත් දිවිතුරා එකෙන් ශයා හරි sweet ❤❤❤ from hongkong

  • @ප්රියන්ගිකා
    @ප්රියන්ගිකා 3 года назад +46

    සන්ජානා නන්ගි ආදරෙයි පැලෙන්න

  • @saidsakalasooriya5265
    @saidsakalasooriya5265 Год назад

    හරිම ආදරණීය පවුලක් ..... හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා.... සංජනා ඔයාටත් ජය වේවා ..... බුදු සරණයි ❤️❤️❤️

  • @nirmasandamali2829
    @nirmasandamali2829 3 года назад +13

    අම්මෝ sanjana♥️ ඔයා නම් හැමෝම පුදුම කරන්නේ සතුටින් ඉන්න ආදරෙයි ❤❤❤❤❤

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali7052 3 года назад +53

    හෙක්ටර් අයියගේ වයිෆ් උගත් ආදරනීයයී.සදා ජය ඔබලාට