Deweni Inima | Episode 984 14th January 2021

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 3 тыс.

  • @manejsanjaya1230
    @manejsanjaya1230 3 года назад +420

    අද හොදම කපල් එක
    අනුහස් ආක්ශා = Like
    අනුහස් ලිහිනි = comment

  • @_keshan_nayanathara_8617
    @_keshan_nayanathara_8617 3 года назад +139

    කෙශාන්.....කෙශාන්...කෙශාන්..
    අද ඔයගේ අැක්ටින් Superb ...Superb 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
    .

  • @naviyatheyoutuber
    @naviyatheyoutuber 3 года назад +134

    අනුහස්ගෙ හිනාව ඇත්තටම ලස්සනයි 🥰

  • @ඔබහාමා
    @ඔබහාමා 3 года назад +78

    අමිෂා සනිප වෙලා එන්න අවන්තට ඉන්නේ අම්මා විතරයි හැමදේම වගේ ජිවිතය ගැන අමිෂාට තෙරුම් ගන්න මේ අසනිපයම සමහරක් විට උදව්වක් වෙන්නත් පුළුවන් දෙවන්ත එකතුව ආනන්ද අමිෂා අතින් වෙන්න ඔන දෙවන්ත හැමදාමත් සතුටින් එතකොට ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @kavidunimmitha5661
    @kavidunimmitha5661 3 года назад +50

    ඊට පස්සෙ ආක්ශා එනවා අම්මා ඉන්නකොට එයා අහානවා මොකො ඊයේ රැ අනුශස් කියලා කැ ගැහැහුවෙ කියලා ,ආක්ශා එයාගෙ අම්මාට කියනවා මන් අනුශස්ට ආදරෙ කියලා 😘😘

  • @nethushibandara878
    @nethushibandara878 3 года назад +59

    එදා
    Raigam award ceremony එකේදී පූර්නිකා කියනවා අනුහස්ගේ සම්මානේ ගන්න පෙම්වතිය රොශෙල් එනවලු
    31st night විශ්ව කියනවා දෙන්නා පට්ට matching ලු මයික් කියනව ""ගැලපෙනවා""
    නියමයි
    Perfect screen couple

  • @sadeepa77
    @sadeepa77 3 года назад +86

    ආක්ශ දන්න හැම්දෙයක්ම ලිහිනිට ගිහින් කියන්න එපා...එකි මහ කපටි....ඊට පස්සෙ සෙරම අකුරක් නැර සහෙලිට කියනව එට පස්සෙ සහෙලි මලින්ත බුරුවට කියනවා..මලින්තයා ආක්ශගේ හිත රිද්දනවා....අප්පිරියයි මේ ගමේ ඇයෝ......ආක්ශා ඔය අනුහස්ට ඔයා කෙලින්ම කියන්න ආදරෙයි කියලා ❤

  • @tharukiapsaari3574
    @tharukiapsaari3574 3 года назад +78

    ඔව් අම්මා මම අනුහස් අයියට ආදරෙයි
    ඔයාට පුලුවන්නම් අන්න ඒක එයාට කියන්න

  • @manojapeiris2508
    @manojapeiris2508 3 года назад +57

    කතාව අැතුලේ අවන්ත කියන චරිතය විවිධ තැන් වලදි වෙනස් වුනා මුලින් දඩබ්බර කලු චරිතේ ඊලගට දෙව්මිගේ අාදරේ එක්ක දඟකාර අාදරවන්තයෙක්ගේ චරිතේ අනුහස් එක්ක දඟකාර සහෝදරයෙක් තවත් වෙලාවකට Gentleman Chairman කෙනෙක් දක්ශ ක්‍රිකටර් කෙනෙක් එ් වගේම අද වේදනාව දුක හරි අපූරුවට නිරූපණය කරා මං හිතන විදිහට කතාවේ ඉන්න නවක් නලුවන්ගෙන් දක්ශම කෙශාන් මං නං කැමතිම චරිතේ අවන්ත...කෙශාන්...😎💕

  • @kanchanamadubashini5561
    @kanchanamadubashini5561 3 года назад +215

    අමීශට පොඩ්ඩක් අනුහස්ලගෙ අගේ තේරෙන්න අරිය නම් අති.අවන්තට අම්මව නැති කරන්න එපා.

  • @dilshanprasanna78
    @dilshanprasanna78 3 года назад +55

    අනුවස් ටක් ගාල කිව්වොත් හොඳයි කැමතියි කියලා එතකොට බලන් ඉන්න අපිටත් තවත් ලස්සනක් ගේනවා😘😘❤❤

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 года назад +217

    කෙෂාන් අද නියමයි. හඳවතටම දැනෙන්න ඇක්ට් කරා. නයනතාරා සහ කෙෂාන් දෙන්න නියමෙටම රගපානවා හරිම ලස්සනයි.

  • @ravinduchathuranga6171
    @ravinduchathuranga6171 3 года назад +93

    අනුක්ශා සීන් එකක් ඕනෙ... එදිරි මාමෙ අනුක්ශා ❤️❤️❤️❤️❤️❤️❤️

  • @favouritecoupleoftheteledr5525
    @favouritecoupleoftheteledr5525 3 года назад +232

    අාක්ෂා ඒයාගේ අම්මාට කෙලින්ම කිව්වා අනුහස්ට අාදරෙයි කියලා 💖 අම්මාගෙයි දුවගෙයි ඒ බැදීම ගොඩක් ලස්සනයි.

    • @dilshakalpani9872
      @dilshakalpani9872 3 года назад +8

      අනුක්ෂා 💙

    • @desh3461
      @desh3461 3 года назад +8

      අනුක්ෂා 💙

    • @mrshavi11
      @mrshavi11 3 года назад +1

      SUSRIBE 400 ට හෙල්ප් එකක් දෙන්න කෝ ගැම්මටම 😁😋😘

    • @shehanaveenus7322
      @shehanaveenus7322 3 года назад +3

      අනුක්ෂා 💙

    • @sajeewanihimahansi2105
      @sajeewanihimahansi2105 3 года назад +5

      Anushka

  • @gayaniwathsala1170
    @gayaniwathsala1170 3 года назад +68

    අනුහස් ගෙ හිනාව ♥️

  • @kingavqueendew2444
    @kingavqueendew2444 3 года назад +92

    Woow..woow කෙශාන් අද ඔයාගේ අැක්ටින් Superb එ් Sad Feeling එක හරිම ලස්සනට දැනෙන්න ඔයා නිරූපණය කරා

    • @dewantha_perfection
      @dewantha_perfection 3 года назад +5

      Ow...apitath duka hithennama

    • @abcdxyz8494
      @abcdxyz8494 3 года назад +6

      aththatama ameesha paw kiyala saha av gana duka hithuna

  • @dilshansilva6814
    @dilshansilva6814 3 года назад +72

    කතාවේ ඉන්න සුපිරිම කොල්ලා..තමන්ට එන අවස්ථාවේ හැටියට තාත්විකව රගපානවා..
    එල...එල කෙශාන්...

  • @pabodamadhubashani4901
    @pabodamadhubashani4901 3 года назад +119

    ආක්ෂාට අම්මා ඉන්නවා මතකත් නෑ ඒ ආදරේ. නියමයි ආක්ෂා ඔහොම තමයි ඉන්න ඕන.

  • @djsashikaentertainment8384
    @djsashikaentertainment8384 3 года назад +79

    අවන්තගෙ අම්මව බේර ගන්න කතාවෙ හැමෝම උදවු කරනවා. මේනකයට හොදටම ගහන සීන් එකක් ඕනෙ .

  • @priyankarasampath8032
    @priyankarasampath8032 3 года назад +427

    ආක්ෂා... 💖💖 අනුහස් .......like
    ලිහිනි.....💖💖 අනුහස්...comments

  • @dulaniherathdulaniherath7268
    @dulaniherathdulaniherath7268 3 года назад +62

    අවන්ත පව් අනේ. අම්මා තාත්තා දෙන්නම නැති වෙන්න ඵපා. .මොනවා වුනත් අමීෂාත් පව්. අමීෂා බලාගන්න දෙව්මී ආවොත් කතාව ගොඩක් ලස්සන වෙයි. .

  • @NN-qp3uq
    @NN-qp3uq 3 года назад +38

    අමීශා .... කලු චරිතයක් වුනත් මේ කතාවේ මං ආසම චරිතයක් . මං විශ්වාස කරන විදියට අමීශා කියන චරිතය මේ කතාව අවසානය දක්වාම තිබිය යුතු එකක් . ඇයට තමන්ගේ වැරදි අවබෝධ විය යුතුයි. ආනන්ද අවන්තව පුතෙකු මෙන් පිලිගත්තා සේම අමීශා දෙව්මිව දියණියක ලෙස පිළිගත යුතුයි. කතාව කොහොමවුනත් අනිවාර්යයෙන් කිවයුතුම දෙය නම් අංජුලා රාජපක්ෂ නම් රංගන ශිල්පිනියගේ විශිෂ්ඨ රංගන හැකියාවයි. මගේ පුද්ගලික මතය නම් සුදු චරිතයක් වන උදේනි චරිතයටත් වඩා විශිෂ්ඨ රංගනයක් අමීශා හරහා අංජුලා සිදුකරන බවයි. ඒ වගේ ම අද එම දර්ශනයේ අවන්තගේ චරිතය ඉතාමත් සියුම්ව, ඒ හැගීම් නිරූපණය කරනවා. ඇත්තටම ඉදිරියට හොඳ නිර්මාණ සදහා දායක වුවහොත් නිසැකවම කෙෂාන් ඔබට කලා ලොවේ දිගු ගමනක් යාමට හැකියාවන් තිබෙනවා .

    • @kavindulakshan1207
      @kavindulakshan1207 3 года назад +4

      අනිවාර්‍යෙන්ම අමීෂගේ චරිතයට අංජුලා සාදාරණයක් ඉෂ්ට කරා වගේම කේෂානුත් එයාගේ චරිතෙට උපරිමමසාධාරනයක් කරා ❤️❤️👍👌

    • @isuriimalka7986
      @isuriimalka7986 3 года назад

      සම්පූර්ණයෙන්ම එකඟයි. අංජුලා රාජපක්ෂ😍

  • @favouritecoupleoftheteledr5525
    @favouritecoupleoftheteledr5525 3 года назад +432

    අවන්ත ඒයාගේ අම්මාට ගොඩක් අාදරෙයි.

    • @mvbeast69
      @mvbeast69 3 года назад +1

      යාලුවේ මට සබ්ස්ක්‍රයිබ් 700 වෙන්න තව 15ක් ඕනේ
      ඉතින් මට පොඩි උදව්වක් කරන්නකෝ
      ස්තූතියි

    • @favouritecoupleoftheteledr5525
      @favouritecoupleoftheteledr5525 3 года назад +2

      @@mvbeast69 ඔන්න හරි👍

  • @malshishashikala127
    @malshishashikala127 3 года назад +298

    මොනා නැතත් අද අවන්තගේ රංගනය මරු....ලස්සනට ගොඩක් දැනෙන්න එ් කොටස කරා

    • @mvbeast69
      @mvbeast69 3 года назад +2

      යාලුවේ මට සබ්ස්ක්‍රයිබ් 700 වෙන්න තව 15ක් ඕනේ
      ඉතින් මට පොඩි උදව්වක් කරන්නකෝ
      ස්තූතියි

    • @hasidupramodya8331
      @hasidupramodya8331 3 года назад

      Ameeshata.covid.19

    • @damayanthigamage1491
      @damayanthigamage1491 3 года назад

      👍

  • @srilankacricketabout7700
    @srilankacricketabout7700 3 года назад +719

    උදේනි =Like
    ආමීෂා=Comment

    • @us1309
      @us1309 3 года назад +5

      පව් බං

    • @madurasuresh1596
      @madurasuresh1596 3 года назад +2

      පුකේ අමාරුව හැදිලද උබට.ඊඊජූ.

    • @තිළිණිතිළිණි-ඳ3ය
      @තිළිණිතිළිණි-ඳ3ය 3 года назад +7

      පව් අමිෂා

    • @P.D.M_Thisera
      @P.D.M_Thisera 3 года назад +3

      ආමිශා 🤣☝

    • @madurasuresh1596
      @madurasuresh1596 3 года назад +2

      @@තිළිණිතිළිණි-ඳ3ය අමීශයි දෙවුමී අනුහස්සුයි ළිහිණි මැරුණනම් මරු

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 2 года назад +15

    අපි දැනුත් මේවා බලන්නේ පිස්සුවෙන් වගේ ❤❤😍😍😁 ඒ තරම් ලස්සනයි ආසයි 💖

  • @gangarasika4473
    @gangarasika4473 3 года назад +347

    ආක්ෂා දැක්ක හීනේ අපිටත් පෙන්නුවානම් හෙන ගහනවද එදිරී මාමේ..😂😂😂

  • @d.gdilmimadhabhashini2230
    @d.gdilmimadhabhashini2230 3 года назад +112

    අමීෂා වෙනුවට කතාවට කවුරු ගෙනාවත් නපුරු අමීෂාගේ තැන කාටවත් ගන්න බෑ මොකද අවුරුදු ගානක් තිස්සේ අංජුලා අක්කි හරි අපූරුවට පණ දුන්නා බලන් ඉන්න අයට කේන්ති එන විදියටම

  • @LK-Series
    @LK-Series 3 года назад +131

    අනුහස් marry karanne
    අක්ශා like
    ලිහිණි comment

    • @anukshains4938
      @anukshains4938 3 года назад +5

      අාක්ෂා 💙

    • @lionofheart1528
      @lionofheart1528 3 года назад +4

      Lihini 💕

    • @shehanaveenus7322
      @shehanaveenus7322 3 года назад +4

      අාක්ෂා 💙

    • @lionofheart1528
      @lionofheart1528 3 года назад +3

      Lihini 💕

    • @modernhotel4538
      @modernhotel4538 3 года назад +3

      ගොන් අාතල් ගන්න ඒපා බන් ඔික අනිත් පැත්ත දාලා බලහන් මිනිස්සු කරන්නේ උන්ට ලේසි දේ😒

  • @onashadissanayake2354
    @onashadissanayake2354 3 года назад +95

    Keshan ayya your acting was just wow today..You gave the most realistic facial expressions and the the way you change the tone of your voice according to the situation was excellent..Really felt it like real.. That’s what we call acting..Please use your skills more in new projects too..Don’t make them limited in one place..You’re really a talented actor who can won the best actor award one day..But you have to make use of your talents more.. Because there’s a few in the field who can act realistic and natural that makes us feel like it’s real..If you read this comment please take this as a compliment and an advice..❤️

  • @dsjayasinghe7734
    @dsjayasinghe7734 3 года назад +428

    විනාඩි 20 කතාව විනාඩි5න් බලන අය කෝ....

    • @ASHENI--CHAMIDU--2121
      @ASHENI--CHAMIDU--2121 3 года назад +8

      විනාඩි 2න් ඉවරයි බං 😂

    • @sltiktok7971
      @sltiktok7971 3 года назад +3

      21.01

    • @DoubleDmovies
      @DoubleDmovies 3 года назад +2

      😂

    • @mrshavi11
      @mrshavi11 3 года назад

      SUSRIBE 400 ට හෙල්ප් එකක් දෙන්න කෝ ගැම්මටම 😁😋😘

    • @nowtykawshlya5102
      @nowtykawshlya5102 3 года назад +2

      Echchara yannet na bn

  • @Mychanalhub
    @Mychanalhub 3 года назад +36

    ආක්ශා වගේ කාටවත් අම්මට ඔහොම ආදරේ ගැන කියන්න බෑ 😮😮😮😮😮😮😮😮😮😮😮😮❤❤❤❤

  • @erangimunesinghe4683
    @erangimunesinghe4683 3 года назад +31

    එදිරි ලොක්කා ,අවන්තට දැන් තමයි දෙව්මිගේ උදව් ,ආදරය සහයෝගය ඕනේ.එ දෙන්නගේ ආදරය ලස්සනට ලියන්න.

  • @chamothsl3635
    @chamothsl3635 3 года назад +40

    අද අවන්තගෙ ඇක්ටින් මරු.හැබැයි අමිෂාට කැන්සර් එකක් වුනාට අපෙ අවන්ත දෙව්මිට තියෙන ආදරෙ අඩුවක් වෙන්න බැහැ ,අමිෂා පව් කියලාත් හිතෙනවා අනෙ.එක හන්දා අමිෂා අන්ටිව හොද කරලා දෙන්න එදිරිමුනි අයියෙ

  • @adithi7023
    @adithi7023 3 года назад +104

    "අලි එනවෝ. ."😁😁😍😍
    හීනෙන් දකින්නෙත් අනුහස්ව 😍😍😍
    අනුක්ෂා ❤ ❤

  • @koreankella5907
    @koreankella5907 3 года назад +33

    අවන්ත නම් හරිම පව්☹️ ආක්ෂා නියමයි අද ❤️

  • @heshurox9244
    @heshurox9244 3 года назад +610

    අනුහස් ඇත්තටම කැමති කාටද
    ආක්ෂා-lik❤️
    ලිහිණි-comment😊

  • @madushasew17445
    @madushasew17445 3 года назад +44

    අවන්තගෙ හිතේ දුක නැති කරන්න පුළුවන් දෙව්මි ට තමයි.... මොකද හැමවෙලාවකම දුක බෙදාගන්න අවන්තගෙ ලගින් හිටිය දෙව්මි .... අපි බලමු මේ ප්‍රශ්නෙදි දෙව්මි අවන්තගෙ හිත හදන හැටි ❤😔

    • @sripererasri5236
      @sripererasri5236 3 года назад +7

      අපි එහෙම හිතුවට මේ පිස්සු එදිරිමුනි ඒකටත් ආක්ෂව දායිද දන්නෙ නැහැ.මතකයිනෙ අවන්තව වෙදගෙදර ගෙනියන්නත් අර කෙල්ලො තුන්දෙනාටනෙ බාර කලේ.දෙරනට ඕනෙ මේ අවුරුදුකුමාරියන්ව ඉහලට ගේන්නයි.සැබෑ නලුනිලියන්ට මේ කතාවෙ තැනක් නැහැ.බලමුකො එදිරිමුනි මේ අවස්තාවෙදි දෙව්‍මිට වැඩි වගකීම්‍ කොටසක් දේවිද කියලා දැන් අැතිවෙන අවන්තගෙ ප්‍රස්නයේදි

    • @nadeeraedirisinghe3466
      @nadeeraedirisinghe3466 3 года назад +4

      Aniwa,eyt wthrai eka puluwn

    • @nadeeraedirisinghe3466
      @nadeeraedirisinghe3466 3 года назад +4

      @@sripererasri5236 oyge ktwa hriytma hri,mkak weida dne ne

    • @sripererasri5236
      @sripererasri5236 3 года назад +1

      @@nadeeraedirisinghe3466 😊👍

  • @ලවන්කාරියවසම්
    @ලවන්කාරියවසම් 3 года назад +39

    අනුක්ශා ඔයාලා දෙන්නනම් මරු..අනේ එදිරි මෙන්න මේ ලිහිනිට කොල්ලෙක් හොයලා දිලා එකිගේ අමාරුව නැති කරලා දෙනොකො අපේ අනුක්ශා මැද්දට එනවා හැමතිස්සෙම

  • @rachalimadusha8384
    @rachalimadusha8384 3 года назад +78

    මම අනුහස් අයියට ආදරෙයි🔥🔥🔥🔥💕💕💕💕🔥🔥🔥

  • @cheth3819
    @cheth3819 3 года назад +227

    අමීශා නරකයි තමා ඒත් අවන්තට එයාගෙ අම්මවත් නැති කරන්න එපා.දෙවන්තට අනිවාර්යයෙන් අමීශගෙ ආශිර්වාදයත් ඕනි

    • @d.gdilmimadhabhashini2230
      @d.gdilmimadhabhashini2230 3 года назад +11

      ඒකනේ අමීෂත් නැති වුනොත් අවන්ත අනාතයෙක් වෙනවනේ අමීෂා කොච්චර නපුරු වුනත් අපි ආදරෙයි අමීෂට ආනන්ද අවන්ත වගේම ඉතින් අමීෂා දෙව්මිත් ඒ වගේම නැන්දමා ලේලි ආදරෙන් එකතු වෙනක්න් අපි බලන් හිටියා

    • @shashikalarashmi1809
      @shashikalarashmi1809 3 года назад +5

      අනිවාර්යයෙන්ම

    • @achinisubhadi8451
      @achinisubhadi8451 3 года назад +4

      👍👍👍

    • @dilanijayakody8212
      @dilanijayakody8212 3 года назад

      Yoako...maka කතාවක් .......🤣🤣

    • @hansisudu7320
      @hansisudu7320 3 года назад +5

      කොහොමත් ලගදිම කතාවෙන් අයින් වෙනවා.එයා අම්ම කෙනෙක් වෙන්න යනවා නෙ

  • @FasmeenHorowpothana
    @FasmeenHorowpothana 3 года назад +128

    අවන්ත අම්මාට ගොඩක් ආදරේ ගොඩක් සංවෙදි 😭😭 ලිහිණිගේ වචන ටික හරිම ලස්සනයි

    • @kavishkaranethunge648
      @kavishkaranethunge648 3 года назад +2

      වොව්

    • @vishalgimhan508
      @vishalgimhan508 3 года назад +6

      කෙහෙල් මල් ලිහිණි, ගූ ලිහිණි

    • @chathuraeranga6542
      @chathuraeranga6542 3 года назад +4

      හ්ම්ම්.අවංක ආදරේ

    • @chathuraeranga6542
      @chathuraeranga6542 3 года назад +7

      @@vishalgimhan508 ලෑලි club ආක්ශා

    • @vishalgimhan508
      @vishalgimhan508 3 года назад +4

      @@chathuraeranga6542 ලිහිණිට දීපන් ගිහින්

  • @musiclovers3837
    @musiclovers3837 3 года назад +109

    අම්මෝ ආක්ශා අනුහස්ට තියෙන ආදරේ😘😘හීනෙන් අලිත් එලවනවා🙈🙈🙈

    • @anukshalovers3239
      @anukshalovers3239 3 года назад +4

      ගිජූව දැකල 🤮🤮

    • @musiclovers3837
      @musiclovers3837 3 года назад +4

      @@anukshalovers3239 ow bn🤮

    • @anukshalovers3239
      @anukshalovers3239 3 года назад +5

      @@musiclovers3837
      දැක්කද description එක
      🤮🤮🤮🤮🤮
      ඒකි මොනව කලත් අනුක්ෂා සෙට් වෙනව වෙනව වෙනවාමයි 😍

    • @musiclovers3837
      @musiclovers3837 3 года назад +5

      @@anukshalovers3239 ඔව් මන් දැක්කා🥱මොනවා දැම්මත් අනුහස් ආක්ශා තමයි😍😍

    • @nelukamadushan4274
      @nelukamadushan4274 3 года назад

      😂😂😂🤣

  • @nimeshweerathunga794
    @nimeshweerathunga794 3 года назад +40

    සමන් එදිරිමුනි අනුක්ශා fansලා මැරිලා නෑ

  • @shevanarosh7652
    @shevanarosh7652 3 года назад +42

    මෙච්චර කාලයක් කතාව බැලුවේ අනුක්ෂා නිසා.. අනුක්ෂාව වෙන් කරන්න එපා 💙

  • @sajeefernandz
    @sajeefernandz 3 года назад +36

    අනුහස් ලිහිනි ආක්ශා ලව් ස්ටෝරියට වැඩිය
    ආක්ශා ගේ අම්මා ගේ බැදීම ලස්සනයි 😍😍😍

  • @sheheranpabasara1764
    @sheheranpabasara1764 3 года назад +180

    ආක්ශද 👍
    ලිහිනිද. comments

  • @nilruk265
    @nilruk265 3 года назад +101

    අවන්ත නියමයි කොල්ලො අද ඒ මූනෙන් දුක පෙන්නපු විදිය

  • @rangikavijayanthi381
    @rangikavijayanthi381 3 года назад +125

    මොකක් ද අප්පා අනුහස් ව වටේ නොයවා එකෙකුට දීපිය සමන් මාමි 🤪🤪

  • @serojaya
    @serojaya 3 года назад +362

    Dewmi+Aksha = like
    Saheli+Lihini = comment

  • @2Killer2g
    @2Killer2g 3 года назад +83

    ඇයි බං මේක බලන එවුන් පාඩුවේ බලන් නැතුව ඇත්තට වෙන දෙයක් වගේ වැළපෙන්නේ 😂

  • @cheth3819
    @cheth3819 3 года назад +187

    අවන්ත පව් මේ වෙලාවෙ එයාට අනුහස්ගෙයි දෙව්මිගෙයි හයිය ඕනමයි.හැමදාම වගෙ මේ ප්‍රශ්නෙදිත් ඒ දෙන්නා අවන්ත එක්ක ඉදිවි

    • @iupy5210
      @iupy5210 3 года назад +4

      මෙ කතාවක් කියල දන්නෙ නැති තොපි වගෙ උන් නිසා තමා රටට කෙල වෙලා තියෙනේ

    • @dewantha_perfection
      @dewantha_perfection 3 года назад +6

      Ow ayata salli gana baya wenna deyak naha...
      Dewmilage mulu paulama ayath akka

    • @dilanijayakody8212
      @dilanijayakody8212 3 года назад

      🤣🤣🤣🤣...meka teledrama ekak🤣ekakwath ...heeeee

    • @kavindulakshan1207
      @kavindulakshan1207 3 года назад +4

      @@iupy5210 උඹ කියනකන් අපි දැන ගෙන හිටියේ නෑනේ මේක කතා කියලා

    • @dewantha_perfection
      @dewantha_perfection 3 года назад +6

      @@nodoubt6525 aunata onema deyakata sensivity kiyala deyak thiyanawa...
      Real life akedi nowena deyakata unath duka hithenawanam ayage acting superb!!!
      Eka comments karanna onima deyak...
      Balana ayage sensitivity aka therum ganna writers hida kenek wiya uthumai😥

  • @Mychanalhub
    @Mychanalhub 3 года назад +226

    අනුහස්ට ආදරේ
    ආක්ශා =like
    ලිහිණි =command
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @shevanarosh7652
      @shevanarosh7652 3 года назад +2

      අාක්ෂා 💙

    • @lionofheart1528
      @lionofheart1528 3 года назад +6

      Nidi wadinna pakayama lihinita hamawelawena cement danna kiyanne like danna kiyanna thopita henadha yako

    • @user-il1de7hw4p
      @user-il1de7hw4p 3 года назад +5

      Lihini

    • @tpeiris8725
      @tpeiris8725 3 года назад +3

      Hamadama lihini comment kiynne like dammama like wadiyen ena nisa bayata.🤣

    • @praveennimesh5550
      @praveennimesh5550 3 года назад

      @@lionofheart1528 හරියට කතා කරන්න ඉගනගෙන වරෙන්.. ලිහිණි වගේ තමා එයාගේ fand... 👎👎👎🤢

  • @hushmaoya6475
    @hushmaoya6475 3 года назад +72

    අවන්ත පව්..හැමදාම මොකක්හරි ප්‍රශ්නයක් ..
    😥😥😥
    දෙව්මි..අනුහස්.. මේ ප්‍රශ්නෙදිත් ඔයා ලගින් ඉදිවී ❤️

  • @shehanaveenus7322
    @shehanaveenus7322 3 года назад +114

    යාලුවව යාලුවා විදිහට තියන්න... එදිරි මාමේ 💙

  • @thea9329
    @thea9329 3 года назад +103

    සමල්කට කරපු දේ අාක්ෂාටත් කරන්න එපා.. 💙

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 года назад +24

    අවන්ත පවු. අවන්තගෙ අමිමගෙ ලෙඩේ සුව කරල එයාගේ කැමැත්තත් අරගෙන දෙන්න දෙවිමියි අවන්තයි. එතකොට අවන්තගෙ අමිමට ලගින්ම ඉදන් දෙවිමි එයාට සලකයි. අවන්තටයි දෙවිමියි දෙන්නටත් එකට සතුටින් ජීවත් වෙන්න ඉඩක් ලබා දෙන්න ප්ලීස්. දෙවන්තට තවත් කරදර පෙරලන්නෙ නැතුව. අමීෂ ඇන්ටිගෙ කැමැත්ත ලගදිම සලස්වන්න අපේ දෙවන්තට.

  • @bubulu794
    @bubulu794 3 года назад +47

    අමීෂා මේ නාට්‍යය පටන් ගත්ත දවසෙ ඉදන් නපුරු චරිතයක් රගපෑවත් අද අවන්ත මාමා එක්ක අමිෂා ගැන කියපු දෙයින් මට ගොඩක් දුක හිතුනා..මොකද නාට්‍යයක උනත් සැබැ ජිවිතේ උනත් වන හතුරෙකුටවත් ලෙඩක් දුකක් හැදෙන්න එපා කියලයි මම නම් ප්‍රාර්ථනා කරන්නෙ..මේ හැම දෙයක්ම අමිෂා දැන ගත්තට පස්සෙ ඉදිරියෙදි නපුරු කම් අත් ඇරලා හැමෝම එක්ක හොදින් ඉදියි කියලා හිතෙනවා..

  • @kasunimadhushani3837
    @kasunimadhushani3837 3 года назад +52

    Aiyooo aksha ... අලි එනවා 😂😂😂

  • @arcnoob2432
    @arcnoob2432 3 года назад +47

    ආදරේද කියලා අහන්න අහන්න එහෙම එකක් නැහැ කියලා කියන ලිහිණිට වඩා අහන්නත් කලින් ""මම අනුහස් අයියට ආදරෙයි"" කියලා කියන අපේ ආක්ෂා කොච්චර හොදද??
    කෙලින් වැඩ කරන ආක්ෂාව තමයි අනුහස්ට ගැලපෙන්නේ..♥♥
    ❤❤ANUKSHA ❤♥

    • @mvbeast69
      @mvbeast69 3 года назад +1

      Ff video balnna ape chanel eka පැත්තට enna yaluwe

    • @sandalinethudini7292
      @sandalinethudini7292 3 года назад +3

      Aniwa

    • @harshanaperera9272
      @harshanaperera9272 3 года назад +1

      අහන්නත් කලින් උස්සලා දෙන්න බලන් ඉන්න උන්ගේ මොකක්ද බන් තියන වටිනාකම.

    • @praveennimesh5550
      @praveennimesh5550 3 года назад +2

      @@harshanaperera9272 පලයන් අැන්ටි 😂

    • @ravindunikariyawasam3128
      @ravindunikariyawasam3128 3 года назад +1

      @@harshanaperera9272 ආක්ෂා ඒක කිව්වෙ අම්මට මිසක් අනුහස්ට නෙවේනෙ.ඒ කෙල්ල අම්මට කිසිදෙයක් හංගන්නෑ.

  • @kamanijl3761
    @kamanijl3761 3 года назад +42

    කෝම උනත් අවන්ත අම්මට ආදරෙයි එයට අම්මවත් නැති කරන්න එපා

  • @Rr-bn2sl
    @Rr-bn2sl 3 года назад +181

    ආක්ශාත් මාර කෙනාගෙන් උදව් ඉල්ලුවේ. ඔයිට වඩා හොදයි ආමීශාගෙන් උදව් ඉල්ලුවා නම් 😂😂😂😂

  • @kamanijl3761
    @kamanijl3761 3 года назад +88

    අවන්තගෙ තනියට අනුහස් දෙව්මි දෙන්නත් මේ ප්‍රශ්නෙදි ඉන්නවනෙ හැමදාම වගෙ

  • @rachalimadusha8384
    @rachalimadusha8384 3 года назад +98

    කතාව එකතැන පල් වෙනකොට ආක්ශා 💙 අනුහස් අතර ලස්සන ආදරයක් ඇතිකරලා ප්‍රේක්ශකයෝ පිස්සු වට්ටලා ඉනිම ගොඩදාගත්තා දැන් ආපහු සීනිසම්බෝලයක් මැද්දට දාලා කතාව එපා කරවනවා.

    • @praveennimesh2357
      @praveennimesh2357 3 года назад +4

      Anushka

    • @weruniherath1424
      @weruniherath1424 3 года назад +5

      Mama nam kamathi lihinita

    • @kavishkaranethunge648
      @kavishkaranethunge648 3 года назад

      @Maduni Nishadini ආක්ෂා කියන ගොම්බඩුවට වඩ ලිහිනි කොච්චර හොදද ,දැන් එයි කට්ටිය රෙද්ද උස්සගෙන බැන්ගෙන .මගෙ කොමෙන්ට් එකට රිප්ලයි කරන එකා මොඩයා

    • @praveennimesh5550
      @praveennimesh5550 3 года назад +3

      @@kavishkaranethunge648 පො£&=%

    • @praveennimesh5550
      @praveennimesh5550 3 года назад +3

      @@weruniherath1424 අපි කැමති නැ

  • @Natasha-gz4bm
    @Natasha-gz4bm 3 года назад +16

    රවීන්ගෙ හිනාවෙ ලස්සන ❤️ Failed co - actress කෙනෙක් එක්ක scene එකක් දුන්නා උනත් තමන්ගෙ part එක තිතටම දෙනවා රවීන් .. ඒකයි talent එක ! Raween ; the source of expressions 🔥

    • @ashvifernando8741
      @ashvifernando8741 3 года назад +2

      අනිවා . සිරාම කතාව . රවීන් නම් පට්ට . ඒ talent එකට ගහන්න බෑ කාටවත් 🔥

    • @yamsiewills2328
      @yamsiewills2328 3 года назад +2

      අනිවාහ් . Raween is the best ❤️ No one can beat his talent 🔥

    • @sandalinethudini7292
      @sandalinethudini7292 3 года назад +2

      Galapenama kena ekka set karala romantic gathiya gannane me ediri.anuksha❤️

    • @rashmikasandun5415
      @rashmikasandun5415 3 года назад +3

      රවීන්ගෙ ඇක්ටින්නම් මරු හැබැයි එක ඇත්ත ඒත් ලිහින් එ ගැම්ම කනවා 😒 එයාට අනුහස්වන්සෙට් වෙන්නෙ නෑ ලිහිනි ෆැන්ස්ලා ඔය කියවන්නෙ සෙට්වෙන නිසා නෙවෙ ලිහිනි පව් නිසා සමල්කට පස්සෙ පට්ටෙටම සෙට් උනෙ අනුහස්ට ආක්සා 🤪✋ඕක තමා ඇත්ත 😕🤘

    • @hashv5048
      @hashv5048 3 года назад +2

      එකෙන්ම එකඟයි ඒ කතාවට . ලිහිණි වගේ එක පැත්තකින්වත් ගැළපෙන්නෙ නැති fail කෙනෙක් එක්ක කරන සීන් එකක උනත් , මොන වගේ මොන විදිහෙ සීන් එකක් උනත් රවීන් එයාගෙ කොටස 1000% ක් හරියටම කරනවා . වෙන අය වගේ co actor or co actress ගෙ පිටින් ගොඩ යන්න කිසිම අවශ්‍යතාවක් නෑ රවීන්ට , රවීන්ගෙ පිටින් අනිත් උන් හැමෝම ගොඩ යනවා මිසක් . අන්න ඒකයි රවීන් සිරාම වැඩ්ඩෙක් කියන්නෙ . ඒ තැනට එන්න බෑ කාටවත් 🔥

  • @netmisansala4821
    @netmisansala4821 3 года назад +398

    අවන්ත හරිම පවි අමිමාට ගොඩාක් ආදරෙයි

    • @nuwanmadushanka4168
      @nuwanmadushanka4168 3 года назад +4

      ඔහ් නංගී ඔවා

    • @manza7777
      @manza7777 3 года назад +2

      Ayyo

    • @SinhaleaNationalOrganaization
      @SinhaleaNationalOrganaization 3 года назад +6

      එදිරිමුනි අනුහස්ට ලිහිනි නම් සෙට් කරලා වැඩේ අනා ගන්න එපා මචං

    • @madurasuresh1596
      @madurasuresh1596 3 года назад +5

      @@SinhaleaNationalOrganaization උබට වැඩක් නැනෙ.වෙන දෙයක් වෙයි.දෙන්නැතුව උබේ වැඩක් කරගන ඉදහන් ගෝත අබබ්බය.👙👙👙👙👙 මේ ටික ඇදගනින්

    • @nadunsathsara2081
      @nadunsathsara2081 3 года назад +2

      Mokakda amishage lede.??

  • @anukshalovers3239
    @anukshalovers3239 3 года назад +160

    ආක්ෂා දැං අනුහස් ව හීනෙනුත් දකිනවනේ
    💞💖💘💝💕

  • @siriyasiriya5849
    @siriyasiriya5849 3 года назад +177

    අනුහස් අනේ මන්ද ⁣ඇමදේම හොදටම දැනගෙන.නොදන්න ගානට කෙල්ලො දෙන්නවම රවට්ට රවට්ට ඉන්නව

    • @anujaamarasena9129
      @anujaamarasena9129 3 года назад +2

      Eka aththa

    • @srilankanskitchen3442
      @srilankanskitchen3442 3 года назад +6

      Mta nam penna be.miniha lassanata rawattanwa dennawa.lihini enna tgana Aksha wa dont care katha kranen

    • @srilankanskitchen3442
      @srilankanskitchen3442 3 года назад +4

      Zee Nesa wikarayak anuhasnm

    • @dulanimadhubhashini2084
      @dulanimadhubhashini2084 3 года назад +3

      ඇත්තටම දුකයි ඒකට නම්.. අනුහස්ගෙ චරිතෙට ලොකු අසාධාරනයක් කරනවා කතාව ඇතුලෙ.. 😒😒

    • @hansikakesari6077
      @hansikakesari6077 3 года назад +3

      ඔව් අනුහස් චරිතේ එපා වෙනවා දැන් නම්.පව් ලිහින්

  • @dewanthalovers1267
    @dewanthalovers1267 3 года назад +199

    අවන්ත පව් දැන් තමා දෙව්මි ලගින් ඉන්න ඕනේ ❤️

  • @dilshansilva6814
    @dilshansilva6814 3 года назад +12

    මචං කෙශාන්....අද උඹේ අැක්ටින් සුපිරි.හදවතටම වැදුනා..

  • @ruzanasaman2968
    @ruzanasaman2968 3 года назад +15

    අපට ඕන දිගටම දෙවන්ත වෙන් නොකර කතාව අවසානය දක්වා දෙවන්ත එකට ඉන්නවා දකින්න. අමීෂ ඇන්ටිගෙ ලෙඩේ නිසා එයත් මේ දෙන්නට ඉක්මනටම කැමැත්ත දීල එයාට දෙවිමි සලකනවා බලන්න ආසයි. අපි හැමදාමත් දෙවන්ත නිසාමයි කතාව බලන්නෙත්.

  • @dilsharaweerasinghe5579
    @dilsharaweerasinghe5579 3 года назад +40

    ආක්ශගේ වස්තුව
    අනුහස්ගේ මැනික
    Anukshaa 💙💟💙💟

  • @aaa-sv4jh
    @aaa-sv4jh 3 года назад +112

    අනුහස්ගේ පස්සෙන් ලිහිණි එන එක තමා ආක්ශා දකින්න ඇත්තේ ඒකනේ අලි එනවෝ කියලා කෑගහලා තියෙන්නේ😂😂😂

  • @tharupeiris3070
    @tharupeiris3070 3 года назад +85

    අද අවන්තගේ රඟපෑම් අැත්තටම ලස්සනයි.ගොඩක් තාත්විකයි...

  • @sandunspremadasa3126
    @sandunspremadasa3126 3 года назад +15

    අද නම් ලස්සන දවසක් අනුහස් ❤️ ලිහිණි .........අද ආසවෙන් බැලුවේ .....

    • @TestOneOfficial
      @TestOneOfficial 3 года назад

      අනුලි ආදරය ජයගනීවිද ❤️.. එන්න විඩියොව බලන්න ...

  • @janakamilroi1215
    @janakamilroi1215 3 года назад +38

    අනේ එදිරි ඉක්මනට ❤️අනුක්ශා❤️එකතු කරන්නකෝ ප්ලීස්🙏🙏

  • @Mychanalhub
    @Mychanalhub 3 года назад +99

    අනුහස්ට ආදරෙයි කියලා අම්මටත් කිව්වා වගේ අනුහස්ට කෙලින්ම කිව්වනන් හරි කියන අය like ❤❤❤❤😌😌😌😌❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

    • @sandalinethudini7292
      @sandalinethudini7292 3 года назад +1

      Dan ithin eka thama karanna thiyenne kagewath udau one naha .

    • @Mychanalhub
      @Mychanalhub 3 года назад +2

      @@sandalinethudini7292 අනිවාරෙන් ❤❤

    • @anukshains4938
      @anukshains4938 3 года назад +2

      අනුක්ෂා 💙

    • @them5472
      @them5472 3 года назад +1

      Anushka

  • @shevanarosh7652
    @shevanarosh7652 3 года назад +73

    ගමේ උන්ව ගෙනල්ලා... ලස්සනට තිබ්බ කතාව කැවා

  • @ආක්ෂාදේදුනී
    @ආක්ෂාදේදුනී 3 года назад +293

    Amisha pau like👍
    Amishata hoda wede comment 🤨

    • @mrshavi11
      @mrshavi11 3 года назад +2

      SUSRIBE 400 ට හෙල්ප් එකක් දෙන්න කෝ ගැම්මටම 😁😋😘

    • @subodhakrishani8599
      @subodhakrishani8599 3 года назад

      👍

  • @dinudaperera1993
    @dinudaperera1993 3 года назад +34

    අවන්ත කොල්ලෝ අද අැක්ටින් එල👍👍👍👍👍👍👍👍 අනිත් එවුන් වගේ හතරඅතේ වැනුනේ නෑ....

  • @nethushibandara878
    @nethushibandara878 3 года назад +30

    Anukshaa
    Perfect & matching screen couple for ever
    No alternatives. No comparatives

  • @charitheshanliyanagunaward2516
    @charitheshanliyanagunaward2516 3 года назад +14

    Lihini anuhasui ekathu wenawata kamathi aya kooooo?????????💓💓💓💓

    • @sadunisadu7603
      @sadunisadu7603 3 года назад

      Lihini naththam kathawa wadak naha

    • @sadunisadu7603
      @sadunisadu7603 3 года назад

      @Oshadha Subashitha oyage penima durwalai poddak balawagaththanam hari

  • @aaa-sv4jh
    @aaa-sv4jh 3 года назад +52

    අනුක්ශා සෙට් එක ලයික් කරන්න

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 3 года назад +10

    මොනවා උනත් සමන් සමජයට හොද දෙයක් දෙනවා. අද අමිශා හරහා මිනිස්සුන්ට පෙන්නුවා. ඔනවට වඩා උඩ පැන්නම හරි ඉක්මනට බිමට වැටෙනවා කියලා. තන්හාවෙන් දැගලුවාට වැඩක් නැහැ . යන්න වෙලාව ආවම එවා අරන් යන්න බැහැ කියලා. Thanks සමන් එදිරිමුනි .

  • @thanukamadushan2830
    @thanukamadushan2830 3 года назад +30

    අනුහස්+ලිහිනි නම් 👍
    අනුහස්+ආක්ශා නම් ❤️

  • @rashenanupama451
    @rashenanupama451 3 года назад +40

    අනේ අපිට ඉක්මනට ආක්ශගෙයි- අනුහස්ගෙයි love scene දෙන්න දෙවෙනි ඉනිම මගදි නවත්තල තිබ්බෙ දැන් ආයෙත් බලන්නෙ ආක්ශයි-අනුහසුයි හින්ද

    • @samitharoshan5398
      @samitharoshan5398 3 года назад +2

      Ekanma

    • @kawyakomala1369
      @kawyakomala1369 3 года назад +6

      සිරාවට බන් මාත් බලන්නෙ ආක්ශයි-අනුහසුයි හින්ද බන් .කලින් කතාව අප්පිරියවෙලා තිබ්බෙ මේ දෙන්න ආවහම දැන් කතාවෙ එක එපියක්වත් මිස් නොකර බලනව

    • @rashenanupama451
      @rashenanupama451 3 года назад +3

      කරුමෙ කියන්නෙ මේක එදිරිමාම දකින්නෑනෙ 🙁

  • @3254-t5s
    @3254-t5s 3 года назад +336

    අවන්ත =like
    අනුහස් = comment

  • @daniyadubbing7529
    @daniyadubbing7529 3 года назад +23

    දෙවනි ඉනිම ට බැන බැන දෙවනි ඉනිම බලන එවුන් කෝ

  • @bablupinki3409
    @bablupinki3409 3 года назад +97

    අන්තිම කොටසනේ මරු.😍😍

  • @keshtharafanpage7671
    @keshtharafanpage7671 3 года назад +84

    පව් අවන්තට අම්මා නැති කරන්න එපා.ඒම උනොත් එයා තනි වෙනවනෙ

  • @madhushirathnayake2578
    @madhushirathnayake2578 3 года назад +96

    අයියෝ එදිරි අනුක්ශා love එකට වැලිතලප support ඕනේ නෑ ඒකි තටමලා තටමලා අපේ love birdsලා පිස්සු කරවනවා මිසක් කරන උදව්වක් නෑ ඔන්න අවන්තනම් එකෙන්ම support 👍

  • @notyanuwah7969
    @notyanuwah7969 3 года назад +62

    අනුක්ෂා💖 Aksha dream😎🤟

  • @nivanthavolga2592
    @nivanthavolga2592 3 года назад +52

    අවන්තයා අම්මාට තියෙන ආදරේ කොච්චරද කියලා දැනෙන අය කො බලන්න👩‍👦👩‍👦👩‍👦❤️❤️❤️❤️

  • @girl4967
    @girl4967 3 года назад +14

    Lihinita adarei emadama api ❤️❤️❤️❤️😍😍😍😍💋💋💋

  • @dilhaniwijerathne8811
    @dilhaniwijerathne8811 3 года назад +35

    මොනවා උනත් ආක්ෂා හීනෙන් දැකලා තියෙන්නෙ ඇත්ත😁

  • @chandrikagamage901
    @chandrikagamage901 3 года назад +23

    දැක්කා නේද පුතෙක් අම්මෙක්ට කොච්චර ආදරෙයි ද කියලා.අම්මා කියන ගැහැනිය කොයි වගේ කෙනෙක් උනත් පුතෙක් ගොඩාක් ආදරෙයි ❤❤

  • @_keshan_nayanathara_8617
    @_keshan_nayanathara_8617 3 года назад +130

    දෙවන්ත අාදරේ නැවත වතාවක් සංවේදිව බලන්න අවස්ථාවක් අපිට ලස්සන දෙව්මි අවන්ත සීන් එකක් දෙන්න

    • @mvbeast69
      @mvbeast69 3 года назад

      යාලුවේ මට සබ්ස්ක්‍රයිබ් 700 වෙන්න තව 15ක් ඕනේ
      ඉතින් මට පොඩි උදව්වක් කරන්නකෝ
      ස්තූතියි

    • @mangalamangala7502
      @mangalamangala7502 3 года назад +4

      Den thama deumi lagen inna one

    • @යුක්තියඋදෙසා-ප2ඥ
      @යුක්තියඋදෙසා-ප2ඥ 3 года назад

      දැන් අමීෂා හුරතල් උනොත් දෙව්මි අවන්ත සම්බන්ධ ය ඉවරයි

  • @harahanashi7397
    @harahanashi7397 3 года назад +54

    නියමයි ආක්ශා ඔන්න ඔහොම තමයි ඉන්න ඕනි.gd gril😍😍

  • @isharamadhuwantha8953
    @isharamadhuwantha8953 3 года назад +83

    අවන්ත like
    අනුහස් comment

  • @ravindukaushalya5412
    @ravindukaushalya5412 3 года назад +117

    අනුක්ශා seen akak ona kiyana aya ko balanna like karanna💖💖

    • @shehanaveenus7322
      @shehanaveenus7322 3 года назад +1

      අනුක්ෂා 💙

    • @mrshavi11
      @mrshavi11 3 года назад

      SUSRIBE 400 ට හෙල්ප් එකක් දෙන්න කෝ ගැම්මටම 😁😋😘

    • @shevanarosh7652
      @shevanarosh7652 3 года назад +2

      අනුක්ෂා 💙

    • @musiclovers3837
      @musiclovers3837 3 года назад +1

      oneeeee

    • @anukshalovers3239
      @anukshalovers3239 3 года назад +4

      අනුක්ෂා ඕනේ