අලුත් අවුරුද්දේ අපේ ගෙදර එන්න || OUR HOME TOUR IN THE USA 2022

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 954

  • @abccocokids7268
    @abccocokids7268 2 года назад +128

    Such a beautiful home with such nice people. How humble you guys are. seems like Omesha is a cool and funny and down-to-earth person. Thank you for being real and sharing inside your house with us. Awesome video guys.❤️👍

    • @LifeWithOme
      @LifeWithOme  2 года назад +10

      Thank you so much

    • @malaya4973
      @malaya4973 2 года назад

      @@LifeWithOme අපිට එන්න බැරිද ඇමරිකාවට ... එන්න පුලුවන් විදිහක් තියෙයිනම් කියන්නකූ🥺🥺🥺

  • @lovestatus8628
    @lovestatus8628 2 года назад +463

    මටත් පිට රටක ජීවත්වෙන්න ලොකු ආසාවක් තීයනවා...මම මෙන්ම ඒ ආසාව හිතේ තීයන හැමෝගේම සිහිනය ඉක්මනින් සැබැවේවා...බුදුසරණයි ❤❤

    • @nimavlogs3939
      @nimavlogs3939 2 года назад +6

      Thank you so much for your valuable wishes towards others. It's rare... Good heart 💓😘

    • @anu2570
      @anu2570 2 года назад +3

      Same to you dear ❤

    • @Srilankanbusdiarie
      @Srilankanbusdiarie 2 года назад +13

      මටත් තිබ්බ බොහොම අමාරුවෙන් හැබෑ කරගත්ත.මැලේසියාවෙ ගෙයක් ගත්ත.හැබැයි රෙන්ට් එකට.මෙහෙ ඉන්නතාක් කල් මමයි වයිෆුයි දෙන්න සතුටින් පාඩුවෙ ඉන්නව

    • @maukshigihari3787
      @maukshigihari3787 2 года назад +1

      Same to you dear for your warm heart wish❤️

    • @slvlogs24
      @slvlogs24 2 года назад

      🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @LifeWithOme
    @LifeWithOme  2 года назад +134

    මෙම වීඩියෝ එක 35:09 පසුව නතරවෙනවා. ඒ ගැටලුව පිලිබඳව දැනටමත් මම යූටියුබ් ආයතනයට දැනුම්දීලා තියෙන්නේ. ඔවුන් එය හැකි ඉක්මනින් නිරාකරණය කරදෙන බව පැවසුවා. මේ විඩීයෝ එකේ ඉතිරි ටික බලන්න පුළුවන් මේ ලින්ක් එකෙන් ruclips.net/video/bQLJijcQ5jA/видео.html සිදුවූ අපහසුතාවයට කණගාටුව පලරකනවා.
    This video had a problem. The video does not play after 35:09. I've already contacted RUclips, and they are actively working on fixing the issue, Hoping it to be fixed soon. For those who couldn’t watch the full video, please use this link ruclips.net/video/bQLJijcQ5jA/видео.html to watch the rest of it. I apologize for the inconvenience.

  • @sameerakelum1860
    @sameerakelum1860 2 года назад +44

    අනෙ අක්කි ඔයා නම් ගොඩක් වාසනාවන්තයි එ ව්ගෙම ගොඩක් නිහතමානීව ගෙදර අස්සක් මුල්ලක් ඔක්කොම පෙන්නුවා ගොඩක් ලස්සනයි එ වගෙම හරීම පිලිවෙලයි happy new year akki ayya and kela baba

  • @jaykulathunga5725
    @jaykulathunga5725 2 года назад +45

    Just logged on and popped up your video, didn't think a second to watch... Love the entrance and commented while watching 😊😊

  • @manojacm9250
    @manojacm9250 2 года назад +22

    හරිම පිලිවෙලයි .. ඒ වගේම හරිම ලස්සනයි... පිලිවෙලට ජීවත්වෙන ලස්සන පවුලක්...ආ තව දෙයක් ඔයා නම් බෝලයක් වගේ ලස්සන වෙලා... සතුටින් මූන පිරිලා..... බුදුසරනයි සතුටින් පරිස්සමෙන් ඉන්න ජය වේවා.....

  • @inokasamanmalee3402
    @inokasamanmalee3402 2 года назад +52

    ඔයා කතා කරද්දී හති එනවා නේද වීඩීයෝ නිසා මහන්සි වෙන්න එපා .පරිස්සමෙන් ඉන්න සේරම කට්ටිය බුදු සරනයි

  • @wageesha304
    @wageesha304 2 года назад +8

    ඒ බුදු රුව තමා video එකේ තිබ්බ ලස්සනම දේ🙏🙏🙏

  • @nuwanmadusanka7943
    @nuwanmadusanka7943 2 года назад +100

    ජීවිතයට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් හරිම වටිනවා.. ස්තුතියි අක්කා.. සුභ අනාගතයක් වේවා. තෙරුවන් සරණයි.. මමත් ඔයාල වගේම විදේශගත වෙලා රැකියාව කරන සහෝදරයෙක්..👍👍❤️🇱🇰🇰🇷

    • @samangikakumari3643
      @samangikakumari3643 2 года назад +2

      Oyage gedara harima lassanai mamath ohoma samanya geyak hada ganna harma asai eth thama geyak hada ganna bari una api thama duppath puluwannam mata udauwak karanna oyalatath oyalage lamaintath pinsidda wei oyalata budusaranai paressamin inna madam

    • @avengersi.kvolgas5691
      @avengersi.kvolgas5691 2 года назад

      Wow nice .harima pilivelai

    • @donibbh3371
      @donibbh3371 2 года назад +1

      මරු ආහ්..... 👌

    • @LifeWithOme
      @LifeWithOme  2 года назад +4

      Thank you so much ❤️🙏

  • @harshani5554
    @harshani5554 2 года назад +9

    විශේෂයෙන්ම ඔමේෂා ස්තූති කරන්නම ඕන ඉන්දිකට, ඇත්තමයි ඔයාට දෙන සහයෝගයට ......ගොඩක් හස්බන්ඩ්ලා වයිෆ් මේ වගේ දේවල් කරද්දි අකමැතියි එයාල දකින්නේ ඒක කරදරයක් වගේ...
    ස්තූතියි ඉන්දික....ලැබුවාව් අවුරුද්ද නීරෝගිමත් අවුරුද්දක් වේවා!...පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් කරදරයක් නැතිව ඔයාගේ චූටි පැටියා නීරෝගිමත්ව මේ ලෝකෙට එන්න ලැබේවා...!

    • @LifeWithOme
      @LifeWithOme  2 года назад

      Ow eka aththa. Thank you so much ❤️🙏

    • @harshani5554
      @harshani5554 2 года назад

      @@LifeWithOme 😊

  • @purnimakalpani3661
    @purnimakalpani3661 2 года назад +4

    හරිම ලස්සනයි අක්කා.බබා එක්ක අමාරු උනත් ඔයා පිලිවෙලට හැමදේම තියන් ඉන්නවා.මාරම ආසයි.ඔයා හරිම lucky අක්කා.ලස්සනට ජීවත් වෙනවා.ගොඩක් සතුටුයි ❤️❤️

  • @hirushi1841
    @hirushi1841 2 года назад +35

    අක්කටත් අක්කගෙ පවුලේ හැමෝටමත් කිරියෙන් පැණියෙන් උතුරන ඔයාලගෙ සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.හරි ආසාවෙන් ඔයාගේ වීඩියෝ බලනවා අක්කි.බුදුසරණයි පරිස්සමින් ඉන්න❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 года назад +1

      Thank you hirushi ❤️🙏

  • @tharushimadushani1002
    @tharushimadushani1002 2 года назад +10

    Woow...හරිම ලස්සනයි අක්කි...පුංචි ඉඩකින් ලස්සන නිමාවක් දැක්කා...අක්කි කේලා මැණික එක්ක තව ලස්සන වීඩියෝ එකක් අරන් එන්නකෝ ..ඔය දෙන්නා කතා කරන කොට අහන් ඉන්න ආසයි....ආදරෙයි අක්කි,අයියා,කේලා මැණික 😍😘❤️❤️

  • @wajiralakshman3856
    @wajiralakshman3856 2 года назад +34

    සුබ නව වසරක් අක්කා. සිතන පතන හැමදේම සාර්ථක වෙිවා. පවුලේ අයත් එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා. බුදු සරණයි.

  • @kusumsirimanneweerakoon7819
    @kusumsirimanneweerakoon7819 2 года назад

    පිටරටක ඉන්න අය අතරින් ඔබගේ දුටු විශේෂ දේවල් විදිහට දකිනවා බොරු සෝබන නොමැති කතාව ආදරණීයව ඔබට මිත්‍රශීලීව සිටින ස්වාමියා සහ රටේ හැටියට යථාර්ථවාදීව ජීවත්වෙන ලස්සන පවුලක් ලෙස. චාම් බවත් විශේෂ දෙයක්. හරිම ලස්සනයි! . ඔබ සියලු දෙනාට සතර දළදා සමිඳු පිහිට ලැබේවා! දීර්ඝායු වේවා! තෙරුවන් සරණයි!

  • @hansamalifernando4087
    @hansamalifernando4087 2 года назад +5

    ඔයා මහන්සි වෙලා අපි වෙනුවෙන් hometour එකක් ගෙනාවාට ස්තුතිය පරිස්සමෙන් ඉන්න ජෙසු පිහිටයි 🙏🙏

  • @shashikadilashini6436
    @shashikadilashini6436 2 года назад +3

    අක්කී ඔයාටත් ඔයාගේ පවුලේ සියලු දෙනාටත් ලැබුවා වූ නව වසර සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභ නව වසරක් වේවා කියල ප්‍රාර්තනා කරනවා බුදුසරණයි පරිස්සමින් ඉන්න

  • @chalanidiwanjana6593
    @chalanidiwanjana6593 2 года назад +35

    ඔයාලටත් ලැබුවා වූ නව වසර සියලු පැතුම් ඉටු වෙන සාමය සතුට සෞභාග්‍යය පිරි බත බුලතින් සපිරි නිදුක් නිරෝගී සුභම සුභ නව වසරක් වේවා අක්කී ❤️🌹🌸
    ඔයාලගෙ වීඩියෝස් හැමදාම බලනව මං. හරි ලස්සනයි ඔයාලගෙ ෆැමිලි එක 🤗 කෙයිලා පැට්ටටත් ගොඩක් ආදරෙයි. ❤ එන්න ඉන්න චූටි බබාගෙත් බර්ත් වීඩියෝ එකක් ගේන්න අක්කියෝ 😍
    බුදු සරණයි පරිස්සමින් ඉන්න හැමෝම ❤️😘

  • @janakanishantha4044
    @janakanishantha4044 2 года назад +1

    අක්කේ oya හරිම නිහතමානී හොඳ කෙනෙක්.oyai aiyai inna විදිහට ආසයි .හැමදාම සතුටින් ඉන්න oyala hmoma kella patiyath ගොඩක් eadarei bs sumana saman devi පිහිටයි oyala හැමෝටම

  • @dinithiravihari8301
    @dinithiravihari8301 2 года назад +6

    හරිම ලස්සනයි ආසාවෙන් skip නොකර බැලුවා හරිම නිහතමානී ව හැම දෙයක් ම කියල දෙනව..බුදුසරනයි! අක්කා ❤️

  • @නෙළුම්විල-ථ5ත
    @නෙළුම්විල-ථ5ත 2 года назад

    තෙරුවන් සරණයි ඔබට,බුදු පිලිමයක් දැකීමෙන් යම් සතුටක් සැනසුමක් සිතට දැනෙනවා ඒක ඇත්ත,ඔබ සිතන්න ඒ බුදුරජාණන්වහන්සේ දේශනා කල ධර්මය අනුගමනය කලොත් මොන තරම් සැනසුමක් ඔබට ලැබේ විද.....

  • @chathurangachathu4524
    @chathurangachathu4524 2 года назад +17

    💝හරිම ලස්සනයි පිලිවෙලයි අක්කේ.🎊️ඔයාලා ඔක්කොටම සුබම සුබ නව වසරක් වේවා .🎉️සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි ..! 💋

  • @cheythi
    @cheythi 2 года назад +38

    අක්කි හරිම ලස්සනයි හරිම පිළිවෙල y.. ආදරෙයි ❤️ පරිස්සමට ඉන්න 🌼 තුන්දෙනාම.. ඉදිරි වැඩ කටයුතු වලට සුභ පතනවා ජේසු පිහිටයි ✝️

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 года назад +4

    ලස්සනයි එ්වගේම ගොඩක් thanks මේවගේ වෙලාවක විඩියෝ එකක් ගෙනාවට.කලින් විඩියෝ එකක මතකයි ගේ පිටුපස හිම වැටිලා තිබුනා.පවුලේ සියලුම දෙනාවම අාදරයෙන් මතක් කරනවා.තෙරැවන් සරනයි.tc.bs.

  • @nadeshalakmali9699
    @nadeshalakmali9699 2 года назад +5

    අනේ පව් ඔයා පුදුම මහන්සියකින් කතා කරන්නේ...මහාන්සි නොබලා අපිවෙනුවෙන් මේ video එක කලාට ඔයාට ගොඩාක් ස්තුති ...බුදු සරණයී ....පරිස්සමෙන් ඉන්න නංගා ....🌹🌹🌹💖💖💖

  • @nelkajayawardana1731
    @nelkajayawardana1731 2 года назад +5

    හරිම පි‍ළිවෙලට තියාගෙන ඉන්නවා.බලන්න හරිම ආශාවෙන් හිටියේ.හරිම ලස්සනයි නංගි.හමදාම සතුටින් ඉන්න.බුදු සරණයි නංගි ඔයාටත් කේලා පැටියාටත් මල්ලිටත් අලුත් පැටියටත්.පරිස්සමින් ඉන්න.HAPPY NEW YEAR

  • @anushapriyadarshani1798
    @anushapriyadarshani1798 2 года назад +2

    අක්කෙ ඔයා දිගටම කතා කරද්දී මහන්සිද☺️ හරිම ලස්සනයි වීඩියෝ එක ගේ බලන්න ආසාවෙන් හිටියෙ.සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කෙ පරිස්සමින් ඉන්න හැමෝම ❤️❤️☸️

  • @namashanimsara4927
    @namashanimsara4927 2 года назад +13

    සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කි මේ වීඩියෝ එක දානකන් තමයි බලන් හිටියේ.බුදු සරණයි 🙏 පරිස්සමින් ඉන්න🙏❤❤

  • @sanduniwasana1020
    @sanduniwasana1020 2 года назад +19

    මාත් ආවා අක්කලාගෙ ගෙදර අලුත් අවුරුද්දෙ😍 හරිම ලස්සනයි😍 බුදුසරණයි හතරදෙනාටම❤️

  • @sitharaherath4206
    @sitharaherath4206 2 года назад +24

    සුබ නව වසරක් වේවා සියලුදෙනාටම..හරිම ලස්සනයි අක්කේ විඩියෝ එක...සතුටින් පරෙස්සමින් ඉන්න ..ආදරෙයි ගොඩක් ..😍😍😍😍.....

  • @anu2570
    @anu2570 2 года назад +2

    හරිම නිහතමානීව ගෙදර අස්සක් මුල්ලක් නෑර පෙන්නුවා.හරිම ලස්සනයි අක්කේ ඔයාගේ ගෙදර ඉඩ ප්‍රමාණය අඩු උනත් හැම දේම පිළිවලකට arrange කරගෙන ඉන්නවා.හරිම සන්සුන් ස්භාවයක් තියන හරිම සුන්දර ගෙයක් මට නම් ආස හිතුනා.😋😋👌👌

  • @sathyajayasooriya
    @sathyajayasooriya 2 года назад +10

    ❤️❤️ 4 දෙනාටම බුදු සරණයි ..

  • @sujeewadilrukshi1937
    @sujeewadilrukshi1937 2 года назад +1

    Video කරන විදිය ගොඩක් ලස්සනයි .natural .හිතට දැනෙනවා.video එක බැලුවට පස්සේ හිතට relax and motivation කියන දේ දැනෙනවා .thank you.තෙරුවන් සරණයි

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 2 года назад +13

    සුබ නව වසරක් වෙිවා අක්කි. ලස්සනයි පිලිවෙලයි ⁣ ගෙදර . අපිත් ඇමරිකා ඉන්නවා වගේ දැනේනවා❤️

  • @nilsharasanjalee8781
    @nilsharasanjalee8781 2 года назад +1

    Wow nice home.ඔයාව දැක්කාම පේනවා අක්කා ඔයා කොහොමත් පිරිසිදුකමට පිලිවෙලට ඉන්න කෙනෙක් කියලා....ආස හිතෙනව....ur so luky girl ...බුදු සරණයි අක්කා ❤️❤️❤️❤️

  • @amashaperera3211
    @amashaperera3211 2 года назад +19

    අක්කිටයි පවුලෙ හැමෝටම යි ලැබුවාවූ නව වසර සුබ ම සුබ නව වසර ක් වේවා!!🙏මේ video එක එනකන් ගොඩක් කල් ඉදල බලන් හිටියෙ😁.හරිම සතුටුයි😊.video එකේ time එක දැක්කම ඊටත් වඩා සතුටුයි.🙃

  • @isitha6407
    @isitha6407 2 года назад +2

    එහෙන් මෙහෙන් video කෑලි ටිකක් දාන්නෙ නැතුව පිලිවෙලට පෙන්නුවා Idea එකක් ගන්න පුළුවන් විදිහට.. මං බලපු හොඳම සිංහල home tour එක..😘❤️

  • @seraniwithanage3454
    @seraniwithanage3454 2 года назад +24

    ඔයා ලස්සනට පිලිවෙලට apartment එක තියගෙන ඉන්නවා අක්කි. හරිම පිලිවෙලයි. 😍😍 ඉඩ ප්‍රමාණය අඩු වුනත් ඔයා ලස්සනට arrange කරගෙන තියෙනවා අක්කි. පරිස්සමින් සතුටින් ඉන්න තුති පැටියත් එක්ක 😘❤️ බුදු සරණයි ❤️ 😘😘😘😘 ඒ වගේම සුබම සුබ නව වසරක් වේවා අක්කියෝ ඔයලා හැමෝටම 😘😍❤️

  • @manjulajayaweera5870
    @manjulajayaweera5870 2 года назад +1

    පුතා ඔයාගෙ මේ වීඩියෝ එක සේරම බැලුවා ඔයාගෙ පිලිවෙල නම් නියමයි දූපැටියටත් පිලිවෙල ගැන කියලා දෙන්න ඔයාගෙ පවුලේ සියලුම දෙනාට බුදු සරණයි

  • @anuradhamadushani5570
    @anuradhamadushani5570 2 года назад +3

    ඒක ගැන කියන්න වචන නෑ
    හැමදේම පිලිවෙලයි
    ගොඩක් ලස්සනයි
    කොහොම හරි අපිටත් වාසනාව හම්බ වුණා මොහොතකට හරි ඒ ලස්සන ගෙදරට යන්න..
    නීරෝගී අවුරුද්දක් වේවා...!!! හතරදෙනාටම

  • @devikasubashini9470
    @devikasubashini9470 2 года назад +1

    මග නොහැර ඔක්කොම පෙන්නුවා. පිරිසිදුයි ලස්සනයි පිලිවෙලයි . ඉක්මනට ඔයාලගෙම ගෙදරකට යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. බුදු සරනයි ඔයාලට .🌷🌷

  • @CanadaSLVlogs
    @CanadaSLVlogs 2 года назад +105

    අක්කි ඇතුලෙ පවුලෙ හැමෝටමත් නිදුක් නීරෝගි සුභ නව වසරක් 💕💕🎊🎊
    අක්කිගෙන ලස්සන vlogs ගොඩක් මේ අවුරුද්දෙත් බලාපොරොත්තු වෙන්ව පුලුවන් විදියට 😍😍😍😍

    • @LifeWithOme
      @LifeWithOme  2 года назад +3

      Thank you so much darling ❤️❤️❤️

  • @paramiasarandi6068
    @paramiasarandi6068 2 года назад +1

    Godk ලස්සනයි akki.oytth සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!

  • @sanjeewadon4521
    @sanjeewadon4521 2 года назад +7

    මං ඉතින් කොහොමත් ඔයාලට හැමදාම ආදරෙයි හැමදාටම බුදු සරණයි දැක්කමත් ආසයි ලස්සනයි

  • @piumimadushani6279
    @piumimadushani6279 2 года назад +1

    හරිම පිලිවෙලයි අක්කි ඔයාගේ වැඩ ආස හිතෙනවා ඔයාගේ වීඩීයෝ බලන්න 😍😍

  • @samanthichathu5072
    @samanthichathu5072 2 года назад +9

    ලස්සනට home tower එක කරලා අක්කි.ඔයාලාට සූභ පතනවා!!!

  • @binurijayawardhana7424
    @binurijayawardhana7424 2 года назад +1

    අනේ අක්කා ගොඩක් මහන්සි වෙලා අපි වෙනුවෙන් මේ video එක කරන්න...thankyou soo much අක්කා...හැමෝම පරිස්සමෙන් ඉන්න..බුදු සරනයි❤️

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 2 года назад +5

    හරිම ලස්සනයි අක්කි 😍 තව තවත් දියුණු වෙලා සතුටින්ම ඉන්න හම්බෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ගොඩක් ආදරෙන්

  • @chandrasena6391
    @chandrasena6391 2 года назад +1

    Ane akke harima asawen video eka baluwe ..❤️💕 eth anthima tika balanna baa ne.........

  • @hasininirosha9352
    @hasininirosha9352 2 года назад +10

    සුභ නව වසරක් වේවා අක්කි ඔයාටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නීරෝගිමත් දිවියක් ලැබේවා

  • @subhashinirathnayaka2675
    @subhashinirathnayaka2675 2 года назад

    ඔයා හරි ම ශෝක් ලේඩි කෙනෙක් ..හරි ම නිහතමානී ...නිරහංකාර කම ට ගොඩක් ගරු කරනව..ඔයා ලා ට සුබ අනාගතයක් හදවතින්ම පතනවා..ආදරෙයි ..😍

  • @upekarathnayake8062
    @upekarathnayake8062 2 года назад +15

    නිදුක් නිරෝගී බව ලැබේවා ඔබටත්, පවුලේ සියලුදෙනාටම,පරිස්සමෙන් ඉන්න,♥️♥️🙏🙏

  • @udaraakumudumali8711
    @udaraakumudumali8711 2 года назад +1

    හරිම ලස්සනයි අක්කේ හරිම පිලිවෙලයි... මන් හරිම ආසාවෙන් වීඩියෝ එක ඉවර වෙනකන්ම බැලුවා.... වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම.... 😘

  • @parameechethana8898
    @parameechethana8898 2 года назад +4

    සියලුම බලාපොරොත්තු ඉටු වන සුභ නව වසරක් වේවා!

  • @ishaniprarthana2563
    @ishaniprarthana2563 2 года назад +1

    හරි ලස්සනයි අක්කේ.හැමදේම හොඳට පැහැදිලිව කිව්වා.සතුටින් ඉන්න හැමදාම බුදුසරණයි 😍😍

  • @krishanimadushanika5045
    @krishanimadushanika5045 2 года назад +14

    හරිම පිලිවෙලයි අක්කිගේ වැඩ❤️❤️

  • @user-cs7xw1ko1s
    @user-cs7xw1ko1s 2 года назад +2

    සුභ පැතුම් !!!! ලස්සන family එකක්.
    පිලිවෙල දැකලා ආස හිතෙනවා.

  • @princessashi8897
    @princessashi8897 2 года назад +8

    නිදුක් නීරෝගී සවුබාග්‍ය සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා අක්කේ ඔයාටයි අයියටයි කේලා බබාටයි ලැබෙන්න ඉන්න පැටියටයි.❤❤😍

  • @imankaairhosteremirates3422
    @imankaairhosteremirates3422 2 года назад +2

    ලබන්නා වු නව වසර සුභ වසරක් වේවා කියා ප්රාර්ථනා කරනවා. ලස්සන වීඩියෝ එකක්

  • @DilmiLakshika1998
    @DilmiLakshika1998 2 года назад +8

    ලස්සනයි චෝයිම චෝයි😍😍😍 පරිස්සමටම ඉන්න අක්කේ තෙරුවන් සරණයි💕 බුදු සරණයි💕 දෙවි පිහිටයි 💕

  • @shanthiherath8654
    @shanthiherath8654 2 года назад +2

    නංගි ඔයාටත් පවුලේ සියලුම දෙනාටත් සුභම සුභ නව වසරක් වේවා.

  • @slcricketersclube3718
    @slcricketersclube3718 2 года назад +3

    අපේ ගෙදරත් මුලුන්ම තියෙන්නෙ බුදු පිලිමය.
    අක්කිලාගෙ ගෙදර හරිම ලස්සනයි.

  • @수로츠나
    @수로츠나 2 года назад +1

    හරිම ලස්සනයි ,පැයක් ගියා දැනුනෙවත් නෑ,හරිම ආසාවෙන් බලන් හිටියා වීඩීයෝ එක❤️

  • @ishankadilhari6763
    @ishankadilhari6763 2 года назад +4

    හරිම ලස්සනයි පිලිවෙලට තියන් ඉන්නවා අක්කි . බුදු සරණයි ❤️

  • @ayesgasebansi6372
    @ayesgasebansi6372 2 года назад

    මේ වීඩියෝ එකේ බාගයයි මට බලන්න පුලුවන්.මොකද දන් නෑ අනේ හරි ආසාවෙන් බැලුවෙ . ආදරෙයි හැමෝටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @amaaneth4325
    @amaaneth4325 2 года назад +88

    Happy new year you and family and මම දැකපු විවුර්තම පිලිවෙලම පැහැදිලිම home tour එක කිසිම දෙයක් හංගන්නෙ නැතිව හැම අස්සක් මුල්ලක් නෑරම පෙන්නුවා ...අපි නොදන්න රටක් ගැන හැමදේම apartment එකත් හරිම පිලිවෙලයි එන්න හිතුනා කෝම හරි එනවා අනිවාරෙන්.... ඒ වගේම හරිම නිහතමනි චාම් ලස්සන දෙන්නෙක් සතුටුන් ඉන්න.. හැමදමත් පරිස්සමෙන්😘😘😘

  • @sandunikananayakkara2429
    @sandunikananayakkara2429 2 года назад +1

    Akkige voice eka harima lassanai. Ahagena inna asa hithenawa ♥️ .

  • @nimankakaushlya7471
    @nimankakaushlya7471 2 года назад +3

    Akki oya lamayatai husban tai hodata ඇහුම්කන් denawa. Eka godak watinawa akkita mn ආදරෙයි

  • @Nelum.K
    @Nelum.K 2 года назад +1

    Happy New Year... Wow.. Akki.. Video eka nm shoi.. Lassanai.. Piliwelai.. Akkita godak adarei.. Kyla babatath.. Ayyatath.. Budusaranai..

  • @nimashikaushalya2688
    @nimashikaushalya2688 2 года назад +5

    හැමදාම හිනා වෙලා ඉන්න අක්කියෝ... 😘බුදුසරණයි ... සුබ අලුත් අවෘද්දක් වේවා... ❤️

  • @suvinism9253
    @suvinism9253 2 года назад +1

    ✨️සුභම සුභ නව වසරක් වේවා 🙏
    අක්කා,අයියා,කේලා සහ එන්න ඉන්න පුතු පැටියටත්....🌹
    දැකපු ගමන් බලන්න ගත්තෙ වීඩියෝ එක, ආසාවෙන් බලන teledrama ටිකත් නොබලාම,
    එක දිගට පැයක් බැලුවා කියලාත් හිතාගන්න බෑ අක්කේ, වෙලාව ගියා දැනුනෙ නෑ, 😍
    එච්චර ලස්සන වීඩියෝවක් ඇස් අහකට නොගෙන ආසාවෙන් බැලුවා, ගොඩාක් ස්තූතියි අපිට මෙහෙම හරි මේ දේවල් දැකගන්න සැලැසුවාට.😘
    අක්කා හඳවතට දැනෙන්න වගේම සරලව කතා කරනවා, අසාවෙන් පැයක් නෙමේ දවසක්ම උනත් අහන්න බලන්න පුළුවන්, අනික අක්කා හරිම ලස්සනයි, දැන් තවත් ලස්සන වැඩිවෙලා 😘❤️ 🤗
    ආදරෙයි අක්කේ ඔයාලා හැමෝටම 😇
    නිහතමානීත්වයෙන්ම ඉදිරියටම යන්න ලැබේවා....!
    ඉතින් ඔයාලා හතර දෙනාටම මේ ලැබුවා වූ 2022 නව වසරේත් සතුටින් ආදරෙන් නීරෝගීව හා පරිස්සමෙන් ඉන්න ලැබේවා....!
    තෙරුවන් සරණයි 🙏

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 2 года назад +7

    ඔබටත් ඔබේ පවුලේ සියලු දෙනාටත් ලැබුවාවූ අලුත් අවුරුද්ද සියලු සිතුම් පැතුම් ඉටුවන නිදුක් නීරොගී වාසනා වන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.!!!😘HAPPY NEW YEAR 2022 🎇🎇🎆🎆🎆

  • @dishnakumari166
    @dishnakumari166 2 года назад

    හරිම ලස්සනයි ,පැහැදිලි ,ආසාවේන් බැලුවා අද තමයි බැලුවේ පලවේනි විඩියෝ ඒක 👌❤️

  • @ishitharuka6039
    @ishitharuka6039 2 года назад +3

    ගෙදරත් ලස්සනයි 🌸 ඔයාලත් ලස්සනයි ❤️ පරිස්සමින් ඉන්න 😊

  • @shanipriyangika4593
    @shanipriyangika4593 2 года назад +1

    සුබ අලුත් අවුරුද්ද ක් වේවා ඔබටත් පවුලේ හැමෝටම ත් .අනේ හැමදේම හොදටම පැහැදිලි කරලා තියෙනවා ආසයි වීඩීයෝ එක බලන්න .ඉන්දික අයියා ත් හරි ම ශෝක් 🤗🤗🤗

  • @nimeshachamali3407
    @nimeshachamali3407 2 года назад +12

    සුභ නව වසරක් පවුලේ හැමෝටම, සියලු බලාපොරොත්තු ඉටුවන නිදුක් නිරෝගී වසරක් වේවා අක්කිටත්... පවුලේ හැමෝටමත්... ❤

  • @ganjlikc9291
    @ganjlikc9291 2 года назад +2

    ගෙදරට ඇතුලු වෙද්දිම තියෙන බුදුරූපේ දැක්කාම හිත නිවෙනවා නේද....

  • @playroom9598
    @playroom9598 2 года назад +10

    ලස්සන විඩියෝ එකක් අක්කී පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කී ❤️❤️❤️❤️

  • @jananiwarangana5460
    @jananiwarangana5460 2 года назад

    අනේ අදනෙ අක්කි ඔයාගෙ චැනල් එක දැක්කෙ.....ඔක්කොම වීඩියෝ ටික බැලුවා අද ෆ්‍රී දවසක් නිසා...අනේ ශෝයි ඔයාලා හැමෝම සතුටින් ඉන්න.ඔයා හරි ලකී අනේ 🥰....ඉක්මන්ට චූටි පැටියවත් බලමු 🥰🥰🥰🥰🥰

  • @Pandy_bea0601
    @Pandy_bea0601 2 года назад +3

    Ome akki දැන් නම් ඇස් වහන් උනත් ඔයාලගෙ ගෙදර home tour එකක් යන්න පුලුවන් 😌 ඒ තරමට පැහැදිලිව කියලා පෙන්නුවා🥰 ලස්සනට පිලිවෙලට පිරිසිදුව තියගන්න මහන්සි වෙන විදිහ කලින් වීඩියෝ වලින් දැකලා තියේ👀 අපි හැමදාමත් ඉන්නෝ ඔයාල,එක්ක. පුලුවන් ඉක්මනට ඊලග වීඩියො එකත් අරන් එන්න. බුදුසරණයි ඔයාලා 3දෙනාටයි. ලබන මාසෙ වෙද්දි අපිව බලන්න එන්න ඉන්න බබූටයි🥰❤ පරිස්සමින් ඉන්න 💫

    • @LifeWithOme
      @LifeWithOme  2 года назад +1

      Thank you so much darling ❤️❤️❤️

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 2 года назад +1

    Ane akki video eka medden nawatinwa.😞 et harima lassai whole house ekama.bs family ekatama

  • @kavindijayasundara2918
    @kavindijayasundara2918 2 года назад +37

    ඉන්දික අයියාට ආන්ටි දුන්න කවි ටික සම්පූර්ණයෙන්ම අහන්න හිතුනේ මට විතරද.... අක්කී පුලුවන් නම් දවසක කියවන්නකෝ....💞🎉️

  • @nugara77
    @nugara77 2 года назад

    හරි ලස්සනට පිලිවෙලට ඔක්කොම විස්තර කළා.ආසාවෙන් බැලුවා😍😍😍

  • @chandirajapaksha3933
    @chandirajapaksha3933 2 года назад +13

    හරිම ලස්සනයි වීඩියෝ එක .ඔයා හරිම පිලිවෙලයි නන්ගි ..ලැබුවා වු නව වසර සියලුම පැතුම් ඉටු වන නීරෝගිමත් ආදරය පිරුනු සුබම සුබ නව වසරක් වේවා ..ගොඩක් ආදරෙයි ඔයාලට ..බුදුසරනයි ..❤️❤️❤️

  • @dinu9266
    @dinu9266 2 года назад +2

    Akki oyalage gedara harima lassanai.
    Akki oya video edit karanne kohomada

  • @maheshpradeep3020
    @maheshpradeep3020 2 года назад +15

    හරිම පිලිවෙලයි අක්කෝ ඔයාගෙ ගෙදර.බුදුසරනයි අක්කී ...

  • @thilinisewwandi5488
    @thilinisewwandi5488 2 года назад

    Wow අක්කේ... හරිම ලස්සනයි .. හරිම පිලිවෙලයි... බලන්න ආස හිතෙන්වා.. පරිස්සමෙන් ඉන්න හැමෝම.. බුදුසරනයි ...

  • @charithmadhushan276
    @charithmadhushan276 2 года назад +3

    සුභ අලුත් අවුරුද්දක් ඔයාලටත්❤️

  • @studyblockswithsp4407
    @studyblockswithsp4407 2 года назад +1

    Akkige smoothi recipe akak dannako pleasw

  • @jeewapriyangani6018
    @jeewapriyangani6018 2 года назад +7

    සුබ නව වසරක් අක්කි ඔයාටත් අයියාටයි කේලාටයි අපි හරි ආදරේ💖
    ඔයාගේ vidio බලන්නේ අපි හරිම අසාවෙන් 🌈💖
    ඔයලා ඔක්කොම සතුටින් ඉන්න 💚🤍❤️

  • @harshanigunaseka8647
    @harshanigunaseka8647 2 года назад +2

    ඉස්සර නිවේදිකාව ඒවිදිහටම ඉන්නවා.වචන ගලාගෙන එනවා ❤️

  • @nandaseena4062
    @nandaseena4062 2 года назад +5

    ඔයගේ ගෙදර හරි ම ලස්සනයි දැක්කාම ආස හිතෙනවා හරි ම ලස්සනයි ☺️😋👌😁 බුදු සරනයි ඔක්කොටම පරිස්සමෙන් ඉන්න

  • @kavindayakavindaya2428
    @kavindayakavindaya2428 2 года назад +2

    සුබ නව වසරක් වේවා අක්කිටයි අයියාටයී.විඩියෝ එක ලස්සනයි ගොඩක් ❤

  • @hpmvishwasingha2066
    @hpmvishwasingha2066 2 года назад +4

    අනේ අක්කි ඔයාලගෙ wedding video දාන්නකො.....plzzzz

  • @mihiran25
    @mihiran25 2 года назад +2

    Awww...
    I am a student
    But I love your videos...
    Kayla and new mallaa love yaa both😍

  • @space2420
    @space2420 2 года назад +6

    ලංකාව දියුනුවෙන රටක් නිසා තමා දියුනු රටවලට ගිහින් කට්ටිය channel කරන්නෙ.

  • @dimuthuchandrasiri6355
    @dimuthuchandrasiri6355 2 года назад +2

    පොළොවෙ පය ගහල නිහතමානීව ජීවත් වීම ගැන ආඩම්බරයි .

  • @nishadikaushalya2130
    @nishadikaushalya2130 2 года назад +49

    අනේ අක්කි ඔයා හරිම වාසනාවන්තන්තයි මේ අවුරුද්දෙත් අක්කට සුබම සුබ අවුරුද්දක් වේවා නිරෝගීව ඉන්න ලැබේවා 😍ලබන මාසේ සමහර විට අලුත් පැටියවත් බලන්ට පුලුවන් වෙයි නේද ? සතුටින් පරිස්සමෙන් ඉන්න ❤️❤️

    • @LifeWithOme
      @LifeWithOme  2 года назад +7

      Thank you so much darling. Ow ow puluwan ❤️🥰🙏

    • @nuzlanawas6927
      @nuzlanawas6927 2 года назад +2

      @@LifeWithOme hi

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 2 года назад +1

    ලස්සනයි අක්කගේ ගෙදර හරියට මහන්සියක් ගන්නවා ඇතිනේ ලස්සනට තියාගන්න 👍👍❤❤💖💖💖🌺🌺🌺🌺🌺🌺🌺

  • @pawaniwandana5084
    @pawaniwandana5084 2 года назад +7

    සුබම සුබ නව වසරක් වේවා අක්කි. සතුටින් පරිස්සමෙන් ඉන්න 😘😘