If you're considering SLPP, SJB, or UNP, it might be time to look at the National People's Power (NPP). Why? Because NPP brings a refreshing political narrative that truly prioritizes the people and the country. Their vision goes beyond promises, aiming to deliver real change and accountability. Let’s support a future that’s built on genuine progress - Vote NPP for a stronger tomorrow!
We have had enough right wing politics. We have gone through and become bankrupt as a result of JR’s open economics. I think the only solution is the people’s government which is transparent and honest. So thank you you can keep your right wing politics aside ❤❤❤❤❤
I think that should be the spirit for anyone beginning their journey. With their good intention, clear vision, and the strong team, we believe they’ll find success very soon.
වාමාංශික දේශපාලනයේ නොහැකියාව, ජේවීපී එක ස්ථිර කරනවා. ස්තුති 56ලක්ෂයක ජනතාව
කුරුණාකරලා තේරුම්ගන්න JVP වාමාංශික නිවන බව.අනුරලා වම් අතහැරලා යන්න පටන් ගත්තේ 1994 ඉදලා. දැන් එයාලා කරන්නෙ ධනපති ක්‍රමයට.
කුරුණාකරලා තේරුම්ගන්න JVP වාමාංශික නිවන බව.අනුරලා වම් අතහැරලා යන්න පටන් ගත්තේ 1994 ඉදලා. දැන් එයාලා කරන්නෙ ධනපති ක්‍රමයට.
ඔබ ඇතුළු පිරිසට ජය වේවා !!
Yes Manju you must be the major opposition.., people will rally behind you
Congratulations on your effort .
ප්‍රේමදාස ගොට්ටෝ 😅
If you're considering SLPP, SJB, or UNP, it might be time to look at the National People's Power (NPP). Why? Because NPP brings a refreshing political narrative that truly prioritizes the people and the country. Their vision goes beyond promises, aiming to deliver real change and accountability. Let’s support a future that’s built on genuine progress - Vote NPP for a stronger tomorrow!
hold your breath for 3 months n see 😂
U GOT IT ALL WRONG,SEEMS LIKE UR JVP COHORT WITH FAKE ENGLISH NAME HAHA
We have had enough right wing politics. We have gone through and become bankrupt as a result of JR’s open economics. I think the only solution is the people’s government which is transparent and honest. So thank you you can keep your right wing politics aside ❤❤❤❤❤
සමාජවාදයට ජයවේවා
Congratulations Mr.Manju ❤
ප්‍රේමදාස ගෝට්ටෝ 😂
@@TruthSeekerITEWWH You go as "truth seeker" but spreading lies 🤪
විපක්ෂය විදිහට හරි නම් sjb එක නමෙයි ජාතික ජනතා පක්ශය 💡 ඉන්න ඕනෙ මේ වෙනකොට. රටේ මිනිස්සු අතරට මීට වඩා යන්න ඕනෙ. අපිත් පුලුවන් තරම් මිනිස්සුන්ව දැනුවත් කරනවා. හිතනවා මිනිස්සු මේ ඡන්දෙදි හොද තීරණයක් ගනී කියලා.
මෙය ප්‍රේමදාස ගේ 😂
@@TruthSeekerITEWWH මංජු ගැන මම දන්නෙ හොයන්නෙ අරගලේ කාලෙ ඉදලා. එහෙම එකක් නම් මම දන්නෑ. කටකතා වලින් දේශපාලන කරන අයට නම් ඒවා ඇත්ත වෙන්න ඇති. කොහොමටත් ලංකාවේ මිනිස්සුන්ට මහින්ද, රනිල් , සජිත්, අනුරලාගෙන් එහා දේශපාලනයක් ගැන හිතන්න අමාරුයි. ඒ තරමට වහල්කම.
@@TruthSeekerITEWWHYou go as "truth seeker" but spreading lies 🤪
@@ireshakalankaYTwell said 👍
@@ireshakalankaYT ඔයා අහිංසක වැඩි කොල්ලො. මම කටකතාවක් නෙවේ මගේ analyse එක කිවේ. මංජුගේ කටින් සජිත් ගේ නම කියවෙනවද බලන්න කොහේ හරි 😂
රනිල්ගේ මහින්දගේ දෙශපාලන කුණුබක්කියේ හිටපු මලපෙරෙතයන්ට දැන් අලුතෙන් බඩ පිලුමි ගහන්න අටවාගත් තව කුණුබක්කියක් තමයි මේ !
ජවිපෙ ප්‍රමුඛ මාලිමාවේ සංවිධාන ශක්තියත් එක්ක මේ දක්ෂිණාංශික නව ලිබරල් රට ඔතලා විකුණන්නට දත කට මැදගෙන සිටින මංජු නිශ්ශංක වැනි උන්දෙලාට හැරෙන්න වත් බැහැ !
ජවිපෙ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට ජය වේවා🚩
Goda manju...maha mativaranayath goda damu...maru...
JAYAWEWA JAYAWEWA
Congratulations 🎉
PAHARA JVP WESA BALLONTA CHANDE DEEPU RAJYA SEWAYE HORUNTA HODAMA WEDE.
ආර්ථික කෝණයෙන් විතරක් දක්ශිනාංශික වෙන්න බෑ.දක්ශිනාංශික වෙන්නෙ ජාතිකත්වය මත.
දක්ෂිණාංශික ආර්ථික දර්ශනය මත ගොඩනැගුණු පමණින් රාජ්‍ය මැදිහත්වීමකට එන්න බෑ එම දර්ශනය ගොඩනැගිය යුත්තේ ජාතිකත්වය මත පදනම් වෙලයි ලංකා ඉතිහාසයේ එහි එකම පූර්වගාමියා ඩී.එස්.සේනානායකයි ඔහු තම ජාතික ව්‍යාපාරයට ද්‍රවිඩ උගතුන් මුස්ලිම් උගතුන් ආදී කොටගත් ලාංකික ජාතිකත්ව සමාජය නිර්මාණය කරන්න උත්සාහ කළා පුළුල් දක්ෂිණාංශික රාජ්‍යයක පදනම විය යුත්තේ එයයි
Great explanations, real truth. Join with Harsha, Eran and do something valuable to this country.
❤❤
Doler eka 600ta yanwa kiuwey meya ney
ණය ගෙවීම නැවතී ඇත. කාර් වැනි මිල අධික ආනයන නැවතී ඇත. (soft peg) මේ නිසා ඩොලරයට ඇති ඉල්ලුම පාලනය කර ඇත. ඊට අමතරව ඩොලරය ජාත්‍යන්තර වශයෙන් දුර්වල වෙමින් පවතියි. ඩොලරයේ නියම වටිනාකම මේ සාදක ඉවත් කලහොත් බලාගත හැකිවේ.
Porata melo darshanayak nati nisa tma ehem 600t ynw Kyl kiwwe... Point eka therum gann@@risijayasrikantha998
ඩොලර් එක මේ ගානෙ තියා ගන්න රනිල්, නන්දලාල් ඇතුලු අනිත් අය කාලයක් තිස්සෙ කරපු විනාසෙ පේනවා පොඩි ලමයෙක්ට උනත්. කුඩා හා මද්‍ය පරිමාණ ව්‍යාපාර කීයක් වැහිලා ගියා ද. එක මටත් පුද්ගලිකව බලපෑවා. ආනයන අපනයන ඔක්කොම හිර කරලා ආර්ථිකය අකුලලා මේ ගානට ඩොලර් එක තියාගෙන ඉන්නෙ. හරියට ආර්ථිකයක් වැඩ කරා නම් ඩොලර් එක දැන් තියන ගානට වඩා යනවා.
ආර්ථික කාරණාව මත දක්ෂිණාංශික බෙදීම අවසන් වුනේ 1974 වගේ චිලී රාජ්‍යය වැටීමත් සමග. දක්ෂිණාංශික වීම ඊට වඩා එහා දෙයක් සහෝදරයා. නමුත් මේ වෑයමට ජය
JVP PAKAYINGE BORU ELI WENAWA
🎉❤❤❤
❤❤❤❤❤❤❤
♥♥
✊
මේ යකා අර මොකාගෙද එක හැලෙන කල් ඉන්නවා . ඉතින් මිනිස්සු ජන්ද දෙයිද?
Owa me rate godak harakta terenna manju
Thoth gon nambek mutama hodai😂😂😂
ඔයාට තමයි මේ පාර මම චන්දෙ දෙන්නේඅනිවාරයෙන්ම ඔයා පාර්ලිමේන්තුවට යන්න ඕනෑ
මූ ඉල්ලන්නේ නෑයකෝ.😂
බුරුසුව බලයට ඵනවා....
මංජු බුරුසුවේ අගමැති වෙනවා.....
How can we find out the list of candidates for Gampahs and Kaduwela
me thiyenne. mu issara kiyewwe oka thama
JVP KERI BALLO DANNE BORUWATA KAIYA GAHANNA WITHARAI HAHA
මංජු ඇත්ත කියන්න. ඔබ ගැන අපේ යම් ගෞරවයක් තියෙනවා.
ඇල්පිටියේ ආසනයක් ලැබුනේ ඔයාලගේ පක්ෂ ප්‍රතිපත්තිය නිසාද නැත්නම් කුල සාධකය නිසාද?
උබේ ප්‍රාර්ථනාව ආ ණ්ඩුව වැටෙන එක තමයි,ඒක අපි ඉස්සර ඉදන්ම දන්නව
දක්ෂිනාන්ධික තියන්නෙ ජාතිකවාදි. එතකොට ඔයා එහෙම කෙනෙක්ද
Welada pala viswasa karana pakshayak apu aka sathutui
JVP PUNCHI AMMATA HUKAPAN
*#NPP** ආන්ඩුව 2025 ෙකලෙවනකං බලං ඉන්න මංජු නිස්සංකගේ එලු බිජ්ජ ස්ටැටර්ජි එක* 😂😂😂😂
මාලිමාව ජනාධිපතිවරණය පරදී කියලත් කිව්වා කලින්😂😂😂😂
මේ අර සේපාල් කියන එක කියන්නේ jvp npp ගැටුමක් හදවන්න මුන්ට ඕන හිතේ ඇතී මුන්ගේ 😂😂
මාලිමාව වැටෙන කම් බලන් ඉන්නවද? මාලිමාවට එහෙම වෙන්නෙ නෑ. මාලිමාව හොද ශක්තිමත් රජයක් හදලා ලස්සනට තම ධූර කාලය කරනවා සහ රටත් හොද තැනකට ගේනවා. හොරකම වංචාව දූෂණය නැතිකර කරලම දාන බව නම් විශ්වාසයි.
ඔබේ පක්‍ෂය ලැබු ජයග්‍රහණයට සුබ පතනව.
congratulations Mr. monkey nissanka
Wamansikyoth ekka nidiwadine ai danne na
ගොනෙක් ගිය උඩ, බූරුවා දක්ෂිණ සික දේසපාලය අතු ගැවිලා යනවා, රනිල්, සජිත් උබට වඩා දනවාදී
MEYA HAMADAMA KALE KADE YANA AKA .
ප්‍රේමදාස ගෝට්ට 😂
උබට මුකුත් තේරුනේ නැහැ නේද 😂
මංජු නිශ්ශංක ඔයා මේක තේරුම් ගන්න. JVP විජේවීර ඉන්න කාලේ වාමාංශික වුනාට වර්තමාන අනුර ඇතුලු නායකයින් වාමාංශික ප්‍රතිපති අත් හැරියේ 1994 ඉදලා. දැන් එයාලා පාලනය ගෙන යන්නෙ ධනපති ක්‍රමයට. ඒකනේ සමාජ්වාදය පේල් කියනකොටත් ජේවීපී නායකයෝ නිශ්ශබද ව හිටියේ. ඒ නිසා අනුර රාජ්‍ය පාලන කෙරෙන්නෙ ධනවාදි ක්‍රමයට.. අනිත් එක මේරටේ හැමදාම තිබුණෙ ධනපති ආණ්ඩු බව ඔබ දන්නවනේ. රට අගාධයට වැටුනෙත් ඒ ධනපති පාලනයෙන් බව ඔබ දන්නවනේ. ඒ නිසා රාජ්‍ය පාලනයේ ඉඩක් නැත්තෙ ධනේශ්වරය ට. ඒ නිසා වමට රාජ්‍ය පාලනයේ ඉඩක් නෑ කියන්නෙ කොහොමද ? ඉදිරියේදී නියම වමකට ඉඩක් තිබෙන බව කිව යුතුයි.
Yes your right. By end of 2025. NPP will turn to right sight. So what will happen to you😂
Hilarious, but true.
NGO මංජු දන්න දේවල්😅
උඹ උස්සයි රෙද්ද
Giya anduwatath dan me anduwatath aadapali kiyanawa mu kiyanne muwa janadipathi karanna kiyala😂😂😂😂
Manju ponnaya anduwa wattannama thamai kathawa uba ena pota api dannawa issara idanma😂😂😂😂
Dan oyaada dakshinaanshika
Gamen gamita awe nath nm laksha 3k gnna amarui
හොදට තිබ්බ Slvlog එකත් කෑවා. මාලිමාව තමයි original NPP. පොඩි ගේමකට නේද එකම නම දාගත්තේ?
ඒක රෙජිස්ට කරල තියෙන්නෙ 2000 දී... ඔයා කියන එක රෙජිස්ට කරල තියෙන්නෙ ඊට ගොඩක් පස්සෙ... එතකොට හිතන්න එපැයි. ඒ නම ගත්ත අයට ගිහින් බනින්න
@@ex-plo-re Srinath Pereraගේ පක්ෂය නේද? එයාගේ තාත්තා රනිල්ගේ ඔඩොක්කුවේ ඉන්නේ.හොයලා බලන්න.
@@pasanwickyඔයා කියන්නෙ ශ්‍රිනාත් ගෙ තාත්තා ගැනද? එයා නම් දැන් ඉන්නවද දන්නෙත් නෑ. එහෙම බැලුවොත් සජිත් උනත් දැන් වෙනම පක්ශෙක ඉන්නෙ. ඒවා සදාකාලික නෑනෙ.
Another hypocrite
🐄🐮🐄🐮🐄🐮
හ්ම් වාමාංශිකයන් ගෙන් ගැලවිලා උබට ජනාධිපති කම දෙනව. 😂😂
😂😂😂😂
won just one seat and look how high he thinks of their party 🤣🤣🤣
I think that should be the spirit for anyone beginning their journey. With their good intention, clear vision, and the strong team, we believe they’ll find success very soon.
Yes 521 votes
Kalabala wenna epa malli oyata eggs ,coconut, Rice,onatharam thiyena Ratak Heta Thiyenawa
Premadasa ගොට්ටෝ 🥱
පව් අනේ ඔයා😂😂😂
මාලිමාවට ජයවේවා
Yes your right. By end of 2025. NPP will turn to right sight. So what will happen to you😂 (2)
❤
❤❤❤
❤❤❤❤