සර්වඥ ධාතූන් වහසේ...! ( ගයාන් චානුක විදානපතිරණ )

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2014
  • බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින පුණ්‍ය භූමී.
    ඒ අසිරිමත් මුණිදාණන් පිරිණිවන් පැ කල්හි උන්වහන්සේගේ සම්බුද්ධ බල මහිමය රැඳුනු ධාතූන්වහන්සේලා ලෝ ධාතූන් වල සියලූ දෙවි මිනිසුන්ට හිත සුව පිණිස තවමත් වැඩ වෙසිති...කල්ප ගණන් පාරමී ධර්මයන් පුරා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සොයා ආ ඒ මහානූභාව සම්පන්න නිකෙලෙස් මහ රහතන් වහන්සේලාගේ ධාතූන්වහන්සේලාද බොහෝ දෙවිමිණිසුන්ගේ පිං කෙත වපුරවමින් මේ ලෝ ධාතුවෙහි වැඩසිටිති...
    ඒ අතරින් බෝහෝ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින්නේ ගොයුම්ගොත් සසුන බබළවන මහා පිණැතියන් හට ක්ෂේම භූමියක්වන් ලංකා ධරණි තලයේය...
    ඒ මෙසේය...,
    වම් දළදා වහන්සේ... ශ්‍රී දළදා මාළිගාව,සෙංකඩගල
    දකුණු දළදා වහන්සේ... සෝමාවතී මහා සෑය
    ලාලාට ධාතූන් වහන්සේ... සේරුවාවිල මංගල මහා සෑය
    ග්රීවා ධාතූන් වහන්සේ... මහියංගණ මහා සෑය,මහියංගණය
    ඌර්ණ රෝම ධාතූන් වහන්සේ... මිහින්තලේ සේල මහ සෑය
    දකුණු අකු ධාතූන් වහන්සේ... ථූපාරාමය
    වම් අකු ධාතූන් වහන්සේ...තිස්සමහාරාමය
    ද්රෝණයක්ම ධාතූන් වහන්සේ... රුවන්වැලි මහා සෑය
    කාය බන්ධනය හෙවත් පටී ධාතූන් වහන්සේ... ජේතවනාරාම මහා සෑය
    ජලසාටිකා ධාතූන් වහන්සේ (නානකඩය)... එගොඩ කැළණි මහා සෑය, කැළණිය
    මුක්තක ධාතූන් වහන්සේ... මුතියංගණ මහා සෑය,බදුල්ල
    නඛ (නිය) ධාතූන් වහන්සේ... දීඝවාපිය මහා සෑය, අම්පාර
    නඛ (නිය) ධාතූන් වහන්සේ... නඛා ස්ථූපය, අනුරාධපුරය
    පාත්‍රා (දන් වැලදූ පාත්‍රය) ධාතූන් වහන්සේ...බෙලිගල රජමහ විහාරය, නෙළුම්දෙණිය
    පාත්‍රා (දන් වැලදූ පාත්‍රය) ධාතූන් වහන්සේ...අභයගිරිය රාජමහ විහාරය, අනුරාධපුරය
    බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ මෙම මහා සෑ ගර්භයන් තුල වැඩ සිටිති...

Комментарии • 83

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 Год назад +5

    ලංකාව කියන්නේ මහා පුදුම පින් බිමක්
    ආර්ථිකය කොතෙක් පිරිහුණත් මෙතරම් ධාතූන් වහන්සේලා වැඩ ඉන්න සියලු බුදු වරුන් බුද්ධ ශාසනය පිහිටවන මහා පුදුම පින් බිමක ඉපදෙන්න අපි මහා පින්වත්වයි.....ජීවිතේට මොන ප්‍රශ්න ආවත් මේ ටිකම ඇති හිත සුවපත් වෙන්න....
    🙏🙏🙏

  • @gehanravi5947
    @gehanravi5947 4 года назад +7

    සාදු සාදු සාදූ🙏🙏🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරිහත් වූ මහා සෲද්ධි බල සම්පන්න වූ මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ මුළු ජීවිතයම පූජා වේවා!!!! සාදු සාදු සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 3 года назад +4

    සාධු සාධු සාධු මේ ගවුතම බුදුසසුනේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කර සංසාර දුකින් නිදහස් වීමට මේ පින හේතුවේවා මහත්මයාට හේතුවේවා සාධු සාධු සාධු නමෝ බුද්ධාය

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 года назад +2

    Sadu sadu sadu pinvath metumanta dalada samidu pihitai datun vahanselage asirvadaya hemotama himiveva obatumata bohoma pin pin pin me aurin datun vahanselagena apava denuvat kala nisa sadu sadu sadu

  • @Amith-c7h
    @Amith-c7h 5 лет назад +8

    සාදු සාදු සාදු සාදු සාදු
    උත්තමවූ ,අති පාරිශුද්දවූ තුනු රුවනට මාගෙ මුලු ජීවිතයම පූජාවේවා!!!මාගේ නමස්කාරය වේවා!!!
    සාදු සාදු සාදු සාදු

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe1120 Год назад +2

    සාදු සාදු සාදු

  • @Tharindu111
    @Tharindu111 9 месяцев назад +1

    සාදූ සාදූ සාදූ !!

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 3 года назад +4

    සැම දෙනාටම තෙරුවන් සරණයි

  • @sriyanisumanasekara5872
    @sriyanisumanasekara5872 2 года назад +2

    Me.buduwaruna.pilibtha.karana.desanaya.ahanna.labemath.wasanawak.obathumanta.wagema.hamadenatama.niduk.nirogi.suwayamawewa.budusaranai.

  • @renukalewis2201
    @renukalewis2201 2 года назад +2

    🙏🙏🙏

  • @kalyaniabeydeeramonod8235
    @kalyaniabeydeeramonod8235 3 года назад +2

    Obathuma kiyana deval harima sraddhaven ahagena inna puluvani. Obathumata yamkisi marga palayak lebeva.

  • @tharinduchathuranga8965
    @tharinduchathuranga8965 Год назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @paytmansaeed410
    @paytmansaeed410 3 года назад +2

    Saadhu saadhu saadhu saadhu saadhu saadhu saadhu oba thumata pin siddha wanna man aurudu 54 shape nathu uthum (dathun wahansala gana dana gaththa) oba thumata bohoma pin 2021 :7 :19 🌻🙏🤲🌻🙏🤲🌻🙏🤲🌻🙏🤲🌻🙏🤲🌻🙏🤲🌻🙏🤲 k A pathmawathe

  • @minipeseelarathana2499
    @minipeseelarathana2499 4 года назад +2

    ඔබ tumata බොහොම pin

  • @sampathavp4875
    @sampathavp4875 2 года назад +2

    🙏🙏🙏🙏

  • @chandieta8043
    @chandieta8043 5 лет назад +3

    සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි ඔබ තුමාට

  • @amithkumara4662
    @amithkumara4662 7 лет назад +19

    ඔබ තුමා උතුම් සෝවාන් ඵලය ලබත්වා.සාධු...සාධු...සාධු....

  • @user-wv5de8yf4s
    @user-wv5de8yf4s Год назад +2

    🙏🌸💞💓

  • @dananjayaratnayake1042
    @dananjayaratnayake1042 2 года назад +3

    අති සුන්දර විද්‍යාත්මක නිර්මල ධර්මයේ සරනින් ඡාති ඡරා මරණ අහිභවා නිවීම සො‌යා ගැනුමට තමා විමසනු වෙනුවට ඇ‌ටකටු ගො‌ඩක් බදාගන අටුවා ටීකා බදාගන බුදුන් ගේ නිරිමල දෙශනා වලට පරිබාහිරව පසුකාලයේ ලියවුනු ලෙඛණ උලුප්පමින් මෙ නසන්නෙ සැබැ බුද්ධධර්මයයි. සර්ව බලධාරි දේව ස්වරැපයක් බුදුන්ට ආ‌රැඨ කරමින් අන්ධ භක්තික වැඳවැටිමකට ප්‍රශ්ණ කීරීමකින් තො‌රව අනුගත කරන්න මෙතුමා ගන්නා උත්සාහය ඉතා පහත් ක්‍රියාවකි. බුදුන් ඡීවමාණව සිටි කාලයේ තරයේ ප්‍රතික්ෂෙප කරන ලද ප්‍රාතිහාර්‍යයන් පැම් උන්වහන්සේගේ පිරිණිවිමෙන් පසු උන්වහන්සේගේ ධාතු වලට අන්දවමින් විටෙක මන්තර ගුරැකම් වල බලය උලුප්පමින් බුදුන් තිරස්චීන විද්‍යවක් ලෙස බැහැර කල ඡෝ‌තිෂ්‍ය වර්නණා කරමින් මෙ කරන්නේ කුමක්දැයි සැබැ විමංසාශීලි බෟද්ධයා විමසිය යුතුව ඇ‌ත.

  • @munirathnejayatilake5284
    @munirathnejayatilake5284 Год назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @parakramamaralanda4121
    @parakramamaralanda4121 7 лет назад +7

    සාදු සාදු සාදු බුදුරජාණන් වහන්සේගේ සියලුම වැඩ සිටින ධාතූන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා

  • @silaniakka7051
    @silaniakka7051 2 года назад +2

    Saadu saadu saadu saadu saadu saadu saadu saadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏳️‍🌈

  • @isurikaupuli8636
    @isurikaupuli8636 4 года назад +2

    Sadu..sadu...sadu....

  • @udayakrishantha5627
    @udayakrishantha5627 6 месяцев назад

    Budu sarnama thami

  • @priyaherath
    @priyaherath 3 года назад +2

    Namo Buddhaya 🙏

  • @sampathsampath4678
    @sampathsampath4678 6 лет назад +3

    Oba thumawa sambanda kara ganna puluwan nam godak watinawa ape ratata inna wasthuwak oba thuma Theruwan saranai bohoma pin

  • @saminthamihirani825
    @saminthamihirani825 3 года назад +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @kamal8418
    @kamal8418 6 лет назад +2

    Sadu.....sadu... sadu... teruwan saranai oba tumata....

  • @lslyjayawardhna6395
    @lslyjayawardhna6395 4 года назад +2

    gayan mahatha neni.......nirapekshathwa maga bana tikak ahala praknawa labagannako

  • @asankarathnasiri6207
    @asankarathnasiri6207 6 лет назад +4

    Sadu sadu sadu..!

  • @udaradewarshi7655
    @udaradewarshi7655 2 года назад +2

    අනේ සාදු සාදු

  • @vijithawijesooriya1774
    @vijithawijesooriya1774 3 года назад +2

    Bopitiya sadaham pasalata yawanna ona me ayath ,

  • @nimalinisantha6140
    @nimalinisantha6140 4 года назад +2

    Budu.saranai

  • @kavipencilart
    @kavipencilart Год назад

    ❤️

  • @deepikand5722
    @deepikand5722 6 лет назад +2

    Apa tiloguru ama mani lotura budurjanan wansege darmaya sathyai unwahanse kiima kenekta ema darmaya adahannai balapam kara nata ona ayekuta e darmaya kumakd yanna taman wisinma adyanaya kara tarkanukulawa taman wisinma teeranya kala haki e darmaya adahanawada e maga yanawada nadda kiyala ekata kisi badawak balapamak nomata e nisa mewage wadasatahan balala e විද්වතුන් penwadena ewagema gaburin wistarakarana me watina dewal walata nodana ho dos kiyanna epa taman pili නොගන්නවා nam nihadawa inna me dewal walata dos kiyala tamange jeeviteta akusalayan ekatu karaganna epa. eka apita hoda deyak nowe tarka idiripath karanna ewa oppu karanna sadarana hetu karana atiwa theruwan saranai hamotama

  • @kanthikanthi7166
    @kanthikanthi7166 5 лет назад +2

    🌺🌺🌺🌺🌺🌺🌺

  • @nadisharathnayaka2120
    @nadisharathnayaka2120 4 года назад +2

    BOHOMA PING OBATHUMATA AND SWANIN WAHASETATH ANITH MAHAMAYATATH MELESA APATA THERENA SHILAYEN KARUKU HONDIN PAHADILI KARAKA DUNNATA... OBALATA BOHOMA PING.. SADU SADU SADU .. MAHATHMAYO ME VIDIYATA PAHADIWA THERUM GANNATA PULUWAN VIDIYATA APE ASARANA GAMDANAW WALA MINISDUNTALA APE UTHUM BUPIYANAN WAHASEGE DARMAYA KIYA DUNNOTH MINISSUTA PULUWAN WEI MEETA WADA HONDIN CHTHURARYA SATHYA AWABODA KARAGENA AARYA ASTANGIKA MARGE YAMIN KUSAL PINISAL KKARAMIN JEEVATH WENNA..
    BOHOMA PING ..SADU SADU SADU

  • @sandayadissanayekasinhala7208
    @sandayadissanayekasinhala7208 7 лет назад +4

    gayan mahathtaya nam neme meke comment karapu un nam apagata wai

  • @vijithawijesooriya1774
    @vijithawijesooriya1774 3 года назад +2

    Kiribathgodayata kiyala hoyaganna balanna , dathu tikak???

  • @nihalnelson8901
    @nihalnelson8901 4 года назад +7

    Unlike කරලා අවජාතක බල්ලො .......මෙවැනි වටිනා කතාවකට

  • @ashanmalitha4099
    @ashanmalitha4099 4 года назад +2

    Me tharam danuma athi aya thawa Lithuanian

  • @udugamananda214
    @udugamananda214 6 лет назад +2

    Theruvnsarani

  • @siyaninilanta6526
    @siyaninilanta6526 4 года назад +2

    Ana sadu sadu sadu apita mavidhata hare maga budu piyanann dakka uaga ma ෆොටෝ hare dakim sadu sadu sadu

  • @vijithawijesooriya1774
    @vijithawijesooriya1774 3 года назад +2

    Oya kiyana vidiyata budunn ge upatha lankaweda ,?????

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 месяцев назад

      ලංකාවට ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා ලැබුනෙ දඹදිව ඉන්දියාවේන් ...බුදු දහම පාලි භාෂාව ඔක්කොම ඉන්දියාවේ සම්පත් ..සිංහල ජාතිය ලැබුනෙත් දඹදිව ඉන්දියාවේන් ..ඒ ටිකවත් තේරෙනව නේද

  • @nethsara7998
    @nethsara7998 3 года назад +3

    ලංකාවේ බෞද්ධයන්ගේ මොලේ තරම කමෙන්ට් ටික කියෙව්වම තේරුම් යනොනෙ.බුදු හාමුදුරුවෝ ලංකාවේලු ඉපදුනේ. තව ටික කාලෙකින් කියාවි සුද්ධෝදන රජතුමාගේ මාලිගාවත් හම්බුනයි කියලා.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 месяцев назад

      ඇට පිටින් ගන්ජා ගහලා අංගොඩ වාට්ටුවේ ඉදන් ලංකාව කියන හාල් ඇටේක ඇට ගනින මීවන පරම ගොම්බානෙ කෙබර කතා තමයි උන් කියන්නෙ

  • @amalisewwandi7345
    @amalisewwandi7345 6 лет назад +6

    gayan perera - කරැනාකරලා ඔය කතා නවතන්න.මෙි කියන දේවල් ත්රිපිටකයේ කියවන්න තියෙනවා.ඔහොම බලනකොට බුදුන් වහන්සේ කියලා කෙනෙක් හිටියා කියලවත් ඔයා විශ්වාස නොකරනවා ඇතිනේ. සැදැහ සිතින් ආගම අදහන්න.නැතිනමි ප්රතිපල ගොඩක් භයානකයි.සහෝදරයෙක් වගේ හිතලා කියන්නේ...බුදු සරනයි ඔබට.

    • @user-hl2zr7he9x
      @user-hl2zr7he9x 3 года назад

      කාටද බනින්නේ ඔයා

  • @kasunmunasinghe7007
    @kasunmunasinghe7007 6 лет назад +3

    Methuma chaayaruupa sahithawa pahadili karanwa me siddeen...E athara gayan Perera kiyala kenek mewa boru kiynwa..Me gayan Perera kiyana pudugalaya methumage saama saakacchawakama videos wala mewani adahas dakwa tibuna..ema nisa me gayan kiyana pudgalayata anukampa karamu..saama samayakama ewani pudagalayan sitinawa.

  • @vijithawijesooriya1774
    @vijithawijesooriya1774 3 года назад +2

    Sudda liyala deepu ithihasaya munti ka oluwe uda thiyagena baila gahanawa ,mulawala thiyana tharama ???

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 месяцев назад +1

      මීවනයගෙ පක ලෙව කෑවද උබ...සුද්දො කොහෙද ගොන් වස්සෝ එ කාලේ ලංකාවෙ ඉතිහාසයක් දැනන් හිටියෙ ..උන් කරේ උන්ගේ ආගම් ප්‍රචාරය කරපු එක..

  • @HumansofDondra
    @HumansofDondra Месяц назад

    😂😂😂

  • @prasannapushpakumara4533
    @prasannapushpakumara4533 4 года назад +2

    මොන විහිළුවක්ද මෙ බුදු රජාණන් වහන්සේගේ සියළුම දාතුන් වැඩසිටින්නෙ ලංකාවේ එත් උන්වහන්සේගේ තෙමගුල සිදුවුයේ ඉන්දියාවේළු.

    • @user-hl2zr7he9x
      @user-hl2zr7he9x 3 года назад +1

      ඔයා මොනවද ඔය කියවන්නේ

    • @nethsara7998
      @nethsara7998 3 года назад +1

      සුපිරි මොලයක් බං.ඕක දාපං ඇලේ.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 месяцев назад

      මී ගොන් වස්සෝ ..ඔය ඔක්කොම ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා ලංකාවට ලැබුනෙ දඹදිව ඉන්දියාවේන් කියල වත් උබ නොදන්නා හරකෙක්ද??? ඉන්දියාවේ බුදුන්ගේ ධාතුන් වහන්සේලා තමයි ලංකාවෙ තියෙන්නෙ

  • @ragingwarrior8098
    @ragingwarrior8098 4 года назад +2

    මේකටත් unlike කරපු අන්තවාදී අවජාතකයෝ ඉන්නවනේ.

  • @yaparathna8656
    @yaparathna8656 6 лет назад +2

    Pacha kelinna apa ooi buduhimi ipadunee lankawe indiyawe nowei

    • @rangachathurangha6752
      @rangachathurangha6752 5 лет назад

      Ube a. Amma ipaduna thana hoyanna EPA ammawa rakapannnnn

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 месяцев назад

      මීවනයගෙ පක තමයි ලංකාව කියන හාල් ඇටේක පහළ වුනේ

  • @1958chacha
    @1958chacha 5 лет назад +2

    හදපු කතා හදන කතා ඇත්ත කතා බොරැකතා සාහිත්‍ය කතා වශයෙන් කතා වර්ග රාශියක් තියනවා ඒත් මෙතුමා ඒ හැමකතාවකම පැටලිලා මෝහාන්ධකාරයෙන් දැඩිලෙස මුලාවෙලා ඒ නිසා මෙතුමාට අපි නියම සත්‍ය බුදු දහම අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමු

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 6 месяцев назад

      මීවන පරම ගොම්බානද ඇත්ත තොට??

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 7 лет назад +5

    ගයන් ඔබ අනෙක් අයගේ සර්දවට කෙලෙසන හරිම පව්කාරයෙක්. ඔබ ගැලපෙනවා පිටිදුවේ සිරිදම්ම වගේ යට.
    ඔබගේ ඔය කාලකන්නි මිත්‍යා අදහස් දුරු කර නොගත්තොත් ඔබ ඒකාන්තයෙන්ම නිරයේ. ඔය වගේ හිස් කාලකන්නින්ට පුළුවන් බුදුරජුන් සිටියේ නැහැ කියන්නත්.. පුලුවන්නම් කියන්න ඒවත් පොත් වලින් ලැබුන නිසා
    බුදු කෙනෙක් නැහැ කියලත්
    දෙසපලුවෝ පුළුවන්තරම් රටත් කනවා අපිත් කනවා ඒවා දෙස බලගන ඉන්නවා. කදෙයන්ව උන්ටම. දහම තුල හරි වැරදි සොයන්න තමා මුන් ලැහැස්තිවෙලා ඉන්නේ . පුදුම දුර්ජන කෙනෙක් වේ ගයන් .

  • @thomsanthomsan6394
    @thomsanthomsan6394 5 лет назад +2

    ඹය බොරු

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 7 лет назад +3

    ගයන් ඔබ අනෙක් අයගේ සර්දවට කෙලෙසන හරිම පව්කාරයෙක්. ඔබ ගැලපෙනවා පිටිදුවේ සිරිදම්ම වගේ යට.
    ඔබගේ ඔය කාලකන්නි මිත්‍යා අදහස් දුරු කර නොගත්තොත් ඔබ ඒකාන්තයෙන්ම නිරයේ. ඔය වගේ හිස් කාලකන්නින්ට පුළුවන් බුදුරජුන් සිටියේ නැහැ කියන්නත්.. පුලුවන්නම් කියන්න ඒවත් පොත් වලින් ලැබුන නිසා
    බුදු කෙනෙක් නැහැ කියලත්

  • @lakshithamadushan5019
    @lakshithamadushan5019 Год назад

    සාදු සාදු සාදු

  • @hbgc5039
    @hbgc5039 3 года назад +2

    🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 5 лет назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @visithrangana2870
    @visithrangana2870 6 лет назад +2

    🙏🙏🙏

  • @kanthikanthi7166
    @kanthikanthi7166 5 лет назад +2

    🙏🙏🙏