ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇති වාහන කාගේද?

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 1,7 тыс.

  • @navindushachintha
    @navindushachintha Месяц назад +2841

    පිස්සෙක්ට යන්න තිබුනු රටක් දකුන / ගම්පහ / කලුතර / කුරුණෑගල / කොලබ මිනිස්සු එකතු වෙලා බේර ගත්තා 💗💀 Respect

    • @ErandaLakshan-gh4xf
      @ErandaLakshan-gh4xf Месяц назад +90

      Kegalla

    • @ZhanRasid
      @ZhanRasid Месяц назад +69

      උතුරු නැගෙනහිර තමයි ටිකක් aul 🥲

    • @nithininarthana894
      @nithininarthana894 Месяц назад +46

      අඩො සිරාවට 😂❤

    • @Yes99125
      @Yes99125 Месяц назад +27

      Respect ❤

    • @KrIsHnADeShPrIyA
      @KrIsHnADeShPrIyA Месяц назад +71

      කුරුණෑගල ගැම්ම❤

  • @tabaqui.
    @tabaqui. Месяц назад +1624

    ජනාධිපතිවරනයේදී බූරුවෙක් පස්සෙ ගියපු මට මන් ගැනම ලැජ්ජහයි මහමැතිවරණයට මගෙ චන්දෙ මාලිමාවට 😊

    • @vijayanthajayasooriya1400
      @vijayanthajayasooriya1400 Месяц назад +29

      👍

    • @ManulaDeemantha
      @ManulaDeemantha Месяц назад +64

      Enna සහෝදරයා, අපි රට හදමු

    • @MatheeshaMihisara
      @MatheeshaMihisara Месяц назад +18

      🎉

    • @chutichuti9803
      @chutichuti9803 Месяц назад +25

      ❤ ජය වේවා

    • @chathuranganie
      @chathuranganie Месяц назад +19

      Oyath api wagema samnya purawesiyek. Dn buddimathwa hithanna thirana ganna. Paata kannadi walin me rata diha balanna epa. Api apee balaya pennamu me horunta. Apita ekata janadhipathi knk innwane dn. Eyata support karamu ape rate me nasthikaryonta padamak ugannanna. Desapaluwonta meken kala bila sepa danna aya ba. Politics kiyanne samnya rajya sewawak karamu. Anawashya prathilaaba, waahana, pension na aya. Just a public-government service.

  • @statusvideolk3403
    @statusvideolk3403 Месяц назад +1270

    මහ මැතිවරණේ දි ත් මාලිමාව ශක්තිමත් කරමු.

    • @rajithaamaan6932
      @rajithaamaan6932 Месяц назад +17

      අනිවා 💯

    • @nilankalakmal2566
      @nilankalakmal2566 Месяц назад +6

      Me jara saththu jarawa kanna balan inna un dan yatin plan gahanna patan aran..lassana ratak hadanna fakapu heena boda wela yanna denna epa.. Api president ta help karamu mulu hadawathinma rata wenuwen.. Hira haththa elawalama danna ona..

    • @windows10-k8h
      @windows10-k8h Месяц назад +9

      දෙන්න එපා ජෙප්පො හොරකම් කරයි✔️2/3 ක් නම් දෙන්න එපා කීයටවත්.
      හොද විපක්සයක් දෙමු✔️

    • @rajithaamaan6932
      @rajithaamaan6932 Месяц назад +1

      @@nilankalakmal2566 👍🙌❤️

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 Месяц назад +4

      අනිවාරේන්

  • @Iresh003
    @Iresh003 Месяц назад +1271

    දුන්න චන්දෙට ආඩම්බරයක් ❤

    • @RoshanLakmal-r6k
      @RoshanLakmal-r6k Месяц назад +9

      එකෙන්ම.

    • @windows10-k8h
      @windows10-k8h Месяц назад +7

      තව අවුරුදු 5 කින් එපද්වෙනවා 😂බොරුනම් බලප්ං.
      ඊටප්සඑ ජෙප්පෝත් හොරු😂

    • @Ruwin_Wickramanayake
      @Ruwin_Wickramanayake Месяц назад

      වමේ දේශපාලනය නොදන්න එකෙක් වගේ උබ​@@windows10-k8h

    • @pathmaraju9143
      @pathmaraju9143 Месяц назад +28

      ​@@windows10-k8hකරපුදේ ට හොද කියන්න බැරි උබලා මේ රටට සාපයක් බං😅😅😅

    • @DhananjayaBandara-ph6eg
      @DhananjayaBandara-ph6eg Месяц назад

      ​@@windows10-k8hඋබල වගේ කාලකන්නි තමයි මේ රටේ සාප

  • @dilum5235
    @dilum5235 Месяц назад +610

    අනුර වැඩෙ පටන් අරන් වගෙ 🧭😎❤️

    • @madhushan68
      @madhushan68 Месяц назад +14

      💕අනිවා🙂

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +4

      ඔව් අනාගත ඇමතිවරුන්ගෙ වාහන ට්ක අරන් තියල😅

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +2

      කෝ කලු කුමාර ජනාදිපති වුනත් නෑ වගෙ😅😅
      කිසි වෙන්සක් නෑනෙ.
      කෝ ආපු ගමන් අඩු කරනව කිව්ව ඒවා අඩු කරපන්.

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +2

      ලෝකෙ ලපයට හංවඩු ගහනවා මාක්ස්වාදීයෙක් කියාල්😅ලෝකෙන් ලංකාව කොන්කලා ජෙප්පො😡

    • @Pravi-hm7
      @Pravi-hm7 Месяц назад +8

      ​@@shuttlespace04 ithin ai oya boruwata hama comment ekak assema walalenna hadanne ? 😂

  • @Kaweeshinduwara
    @Kaweeshinduwara Месяц назад +739

    මාලිමාව දිනෙව්වෙ .පෝස්ටර් ගැහැව්වෙ දුව දුව..ඒත් අද සතුටුයි...❤❤❤

  • @anuraudayadewakekilawarago4896
    @anuraudayadewakekilawarago4896 Месяц назад +676

    මෙවා tourism වලට යොදවන්න නැති නම් විකුනා රජයේ භාණ්ඩාගාරයට ගන්න

    • @Akd-z1o
      @Akd-z1o Месяц назад

      එතකොට මේ වාහන වීකුණලා ඒ ආයතන වල වැඩට යන්නේ උබේ කරේද මෝඩ හරකෝ 😂

    • @yasasjayasanka5958
      @yasasjayasanka5958 Месяц назад +6

      Good idea

    • @chathurangawijepala9360
      @chathurangawijepala9360 Месяц назад +4

      Good Idea.❤️❤️🙏🙏

    • @wgthilak2419
      @wgthilak2419 Месяц назад +3

      මගේ මතය 👍

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +4

      විකුනයි මෙන්න කියල්😅😅
      ජෙප්පො ඇමතිල උනාම පාවිච්චි කරන්න් තියං ඉන්නෙ.

  • @nilanmayura3558
    @nilanmayura3558 Месяц назад +371

    වාහන අතුරුදහන් උනත් ඒවට තෙල් ගහන්න සල්ලි පාස් කරගන්නවා නේ කාලකන්නී .. දැන්වත් මේ ක්‍රමය වෙනස් කරන්න හැමෝම එකතුවෙමු

    • @battavlogs9048
      @battavlogs9048 Месяц назад

      කොහෙටද එකතු වෙන්න ඔනි 😮

  • @NethmiTharushika-j7r
    @NethmiTharushika-j7r Месяц назад +225

    මේ පාරත් කට්ටිය බැහැලම වැඩ කරන්න ඕනෙ මහමැතිවරනෙට .අපිට හැමදාම වරදින්නැ මේ පාර හරියයි

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Месяц назад +4

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

    • @lie-t992
      @lie-t992 Месяц назад +3

      එකෙන්ම❤❤❤🧭🧭🧭

    • @np7630
      @np7630 Месяц назад +2

      AKD has the biggest cleaning job in the world i.e to clean up the mess created since 1977! Wish you all the Best!!

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 Месяц назад +146

    මේ පාර අපිත් සූදානම් ඊට වැඩියෙන් මේ දූෂණට විරුද්ද අපේ ජනපති සහෝදරයාත් සූදානම්.❤❤❤ ජය වේවා අනුර කුමාර දිසානායක ජනපති සහෝදරයාට ❤❤❤

  • @emarket.
    @emarket. Месяц назад +531

    ඔබගෙන් මගෙන් එකතු කරන බදු මුදල් වලට වෙන දේ සරලව.

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +3

      එතකොට අමාතයාංසවල 3 වීල් ද තියෙන්නෙ ඕන?😂
      ඔය ලංකාවෙ හිග්න්නුන්ගෙ ඉරිසියාව..උන්ට රෝද 4 වාහන ගන්න බැනෙ.
      මේවා දැක්කම හූල්ලනව..ඔයිට වඩා හොදයි මැරියං.

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +3

      දැන් ජෙප්පෝ ඕවා පාවිච්චි කරන් නැද්ද?😂😂😂

    • @WeMol
      @WeMol Месяц назад +3

      Apita thama badu pita badu gahanne

    • @ItachiUchiha-mh8hn
      @ItachiUchiha-mh8hn Месяц назад +26

      @@shuttlespace04ubnm karima molayak mchn wasse ehema ynnepa kohewth.❤️

    • @WeMol
      @WeMol Месяц назад

      Wahanawala free thel gahana gahilla

  • @dayawathidisanayaka8026
    @dayawathidisanayaka8026 Месяц назад +256

    ගෑනිට එකයි.පුතාට එකයි,දුවට එකයි,නැන්දම්මට එකයි,බල්ලා ගිනියන්න එකයි,ගාඩ්ලාට දෙකයි,රාජකාරියට එකයි,පුද්ගලික එකයි.ඉතින් හරිනේ වාහන ගාන එකෙකුට😡😡😡😡😡😡🤬🤬🤬🤬🤬🤬🤬😱😱😱😱😱😱

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 Месяц назад +2

      දැන් පේනවා වෙනස

    • @chamarasandaru6438
      @chamarasandaru6438 Месяц назад +1

      කුස්සියෙ උයන එකාටත් එකක් දුන්නා

  • @ramaniperera6801
    @ramaniperera6801 Месяц назад +296

    මෙ නායකය දෙවියන්ට බාරයි මෙවැනි නායකයෙක් පෙර සිටියනමි අපෙ රට අද ඇමරිකාව වෙලා

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +6

      @@ramaniperera6801 අම්මගෙ හුට්ට ත්මා😂😂😂
      කොමියුනිස්ට් කාරයොන්ට පුලුවන්ද ලංකාව ඇමරිකාවක් කරන්න්?

    • @Pravi-hm7
      @Pravi-hm7 Месяц назад +11

      Shuttlespace and windows10- කියන්නෙ hama thanama ratagana wairee sahagatha comment dada yana parayek. niyama parayo kiyana eke theruma balaganna puluwan mungen. Hamoma report karamu

    • @Sure-f5c
      @Sure-f5c Месяц назад +4

      ​@@shuttlespace04 pala wesige puto yanda ,😂

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +1

      @@Sure-f5c pala wesige putho yanna🤣

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +1

      @@Pravi-hm7 මාක්ස්වාදී කොමියිනිස්ට් කාරයින්ට පුලුවන් කියුබාවක් කරන්න තමා🤣

  • @sitharadilrukshi8433
    @sitharadilrukshi8433 Месяц назад +48

    අනේ මට සමාවෙන්න... මමත් මේ සැරේ වැරදි කෙනෙකුට කතිරය ගැහුවේ කියල දැන් හිතෙනවා.. ආපහු එහෙම වෙන්නේ නැහැ. මගේ මීළඟ චන්දය මන් මලිමාවට භාවිතා කරනවා

    • @sowmynature
      @sowmynature Месяц назад +5

      ❤ well-done

    • @kanchanagunarathne
      @kanchanagunarathne Месяц назад +1

      කමක් නෑ නෑ අපිට ඕනම වෙලාවක වෙනස් වෙන්න පුළුවන්. සුභ පැතුම්❤❤❤

    • @AsithaPremakumara
      @AsithaPremakumara Месяц назад

      බොරු මරිසි එපා 😂😂

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 Месяц назад +1

      respect

    • @jojoz5881
      @jojoz5881 Месяц назад +2

      මමත් රනිල් සර්ට දුන්නේ මේ පාර ඒත් අපි අනුර කුමාර මහතාට අනිවාර්යෙන් ඡන්දය දෙමු 2/3 බලය පිහිටුවා ගන්න..😢😢

  • @kavingahs8927
    @kavingahs8927 Месяц назад +246

    වරෙන්කෝ ඡන්දේ ඉල්ලගෙන ගහලා එලවන්නේ හොර හැත්තට

  • @LakshuXZY
    @LakshuXZY Месяц назад +215

    පාර්ලිමේන්තු යන්න අවම සුදුසුකම විදිහට උසස්පෙල සමත් වත් නීතියක් ගේන්න ඕනෙ
    ඒ වගේම ඡන්ද අයිතිය දෙන්නත් ඒ වගෙම,දේශපාලනය,රටේ කාලීන තත්ව පිලිබඳ විමසන යම්කිසි පරීක්ෂණයකට ලක්කරලා තමයි සෑම පුද්ගලයෙක්ටම දෙන්නත් ඕනෙ,නැතුව මේ රෙද්ද වෙනස් කරන්න බෑ,වහල්ලු වැඩියි😊❤

    • @moshe9507
      @moshe9507 Месяц назад +9

      Eka nm aththa

    • @hiruniprabhashini9623
      @hiruniprabhashini9623 Месяц назад +32

      ඕව කරන්න ඕනෙ නෑ පාර්ලිමේන්තු වරප්‍රසාද අයින් කරපු ගමං එක හොරෙක් එන්නෙ නෑ ආයෙ චංද ඉල්ලන්න. එන්නෙ රටට ආදරය කරන මිනිස්සු විතරයි

    • @sandamaliniroshini1782
      @sandamaliniroshini1782 Месяц назад +30

      A/L විතරක් මදි. උපාධියක් තිබිය යුතුයි. මොකද රටක් පාලනය කරන්න යම්කිසි බුද්ධි මට්ටමක් තිබිය යුතුයි. සංවර්ධිත රටවල් උදාහරණයට ගෙන බලන්න.

    • @ladiswashharoom
      @ladiswashharoom Месяц назад +1

      ඔය කියන්නේ ආපහු ඩොනමෝර් වගේ ක්‍රමයකට යන්න කියලද ? ඒ ව එකක් වත් හරිගියේ නැති නිසයි දැනට පවතින ව්‍යවස්ථාව දක්වා වෙනස් උනේ

    • @sasasofties2627
      @sasasofties2627 Месяц назад

      Oya inne lokuma wahala. Janadhipathi upadeshaka kamak kalin rajayawal yatathe illaganna thibuna chathurata.

  • @upul1684
    @upul1684 Месяц назад +206

    අපිට සේවය කරන්න ඇරල ගිය වාහන..මුංට හෙන ගහන්න ඕන

  • @malshankannangara6891
    @malshankannangara6891 Месяц назад +343

    දුප්පත් රටක්ළු තුන්වේල කන්න නෑළු දරුවන්ට මන්දපෝෂනේළු ලක් අම්මට හරිම අමාරුයිළු 😢..ඒත් බලපන් පුතේ රට කරපු උන් එහා මෙහා ගිය යානාවල් 😮මුං මේ වගේ කෝටියකටත් එහා මිල වාහනයක යන්න මුං හදපු රට සුරපුරයක් වෙන්න ඕන නේද....අන්න ඒකයි අපි අනුරට ජන්දෙ දුන්නෙ..

    • @hiruninayanathara0403
      @hiruninayanathara0403 Месяц назад +12

      Current bill හොඳටම වැඩි කරලා හැම දේකම බදු වැඩි කරලා ණය නොගෙවා ඉද්දි පෝලිම් අඩු වුණා... හැබැයි ඒකත් UNP , pohotti, සබජෙ ප්ලෑන් එකක්. 2022 අරගලය වෙලාවෙ ගෝටා පැනලා යද්දි, ජනතා ඡන්දයක් තියන්න බැරි නිසා පාර්ලිමේන්තුව ඇතුළේ හොරුටිකම ඡන්දයක් තියලා 2022 රනිලව පත් කර ගත්තෙ හොරු ටිකයි, පාස්කු ප්‍රහාරය මොලකරුවො ටිකයි ආරක්ෂා කරගන්න. පට්ට ණයක් අරන්, රටෙත් කෑලි හොරාට විකුණලා, පාස්කු ප්‍රහාරයටත් සම්බන්ධ වෙලා මිනිස්සුන්ගෙ ලේ රහට කෑදර වුණ, 88,89 බටලන්ද ඇතුළු වදකාගාර වල අහිංසක කොල්ලො දස වද දීලා , පොඩි කෙල්ලො දූෂණය කරලා තරුණයො 7000 කට වැඩිය මරපු එකාට respect ගගා වහල් වෙලා තව ඡන්දෙ දාලා මේ රටේ දරුවන්ට ඉන්න රටක් නැති කරන්න එපා 🙏 මුට තියෙන්නෙ රටට ආදරක් නෙවෙයි බල තණ්හාව... ඒකනෙ ආයෙ මහ මැතිවරණයට එන්න හදන්නෙ ... ශ්‍රී ලංකාව නැමැති ආදරණීය දරුවාව, බටලන්දෙදි දූෂණය කරලා ඔලුවට ඇණ ගහලා , වීදුරු කටු කවලා පෙට්‍රල් පොවලා මරද්දි දුක හිතුණෙ නෑනේද 😢 ජනතාව දැන්වත් ඇත්ත තේරුම් ගන්න. නැත්නම් රනිල් විකුණුම්බා රටම විකුණලා අපිවත් විකුණලා දානවා

    • @malshankannangara6891
      @malshankannangara6891 Месяц назад +12

      @@hiruninayanathara0403 ඔයාටයි මටයි මේක තේරුණාට නොතේරුණ අහිංසක මිනිස්සු අදටත් බැංකු හොරාට කවි ලියනවා..

    • @pakaya8007
      @pakaya8007 Месяц назад +7

      ​@@malshankannangara6891කව් ලියන උන්ගේ ගොඩක් කොළඹ පාසල්වලට ගිය උන් හැබැයි උන්ට බයික් කට්ටක්වත් නෑ 😂

    • @SonalieMaheshika
      @SonalieMaheshika Месяц назад +1

      Aththa

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් Месяц назад +3

      නියමයි මත් එනවා මහා චාන්දෙට අනිවාර්යෙන් දිනනවා තෙරුවන් සරණයි

  • @අනුර-එක්ක-රට-පෙරට

    දෙමුද ❤️ වැස්සක් අනුරට, මාලිමාවට ❤️ වැස්සක් ❤️❤️❤️❤️❤️❤️ වැස්සක් NPP ❤️❤️❤️දෙමුද ❤️ වැස්සක් අනුරට, මාලිමාවට ❤️ වැස්සක් ❤️❤️❤️❤️❤️❤️ වැස්සක් NPP ❤️❤️❤️

    • @NilminiKumari-e9p
      @NilminiKumari-e9p Месяц назад +2

      ❤ wessakda demu ape janadipathithumata❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @shaniypereraz2392
      @shaniypereraz2392 Месяц назад

      ❤❤❤❤❤❤❤❤❤

  • @kg94837
    @kg94837 Месяц назад +87

    අරගලයෙන් පස්සේ අනුර ආවානම් මේ වෙනකොට මිනිස්සු මේ තරම් දුක් විඳින්නේ නැහැ. මූල්‍ය අරමුදලේ නය වාරික 3 ක් රනිල්ට ලැබුනා. මම පෝලිම් නැති කලා කියලා මිනිස්සුන්ට බදු ගසමින් පම්පොරි ගගහා ඒ සල්ලි වලිනුත් සුර සැප වින්ඳා. මුන්ට දැනෙන්නේ නැද්ද දරුවෝ බඩගින්නේ අඬන හඬ. අපි ඉන්නේ ධනවත් රටවල. ඒත් අපිට ඒ දුක දැනුන නිසයි අපි මේ තරම් දැඟලුවේ මුන්ව එලවගන්න. මහ මැතිවරණයේදී මුන් අතුගාලම දාලා 2/3 මාලිමා ආංඩුවක් ගේමු. ආයේ එයි බොරු කියාගෙන දැන්.

    • @sherniewijesinghe8869
      @sherniewijesinghe8869 Месяц назад +1

      මහින්ද හොර පාරෙන් රනිල්ට දුන්නේ

    • @chathuranganie
      @chathuranganie Месяц назад +1

      E welawe malimawa awa nm minissu piligan na eeka. Eyalage account ekata thama okkoma weradi patawanne. Apimai parata besse e kale thibba arthika apahasuwata. Eth maliwmawa ehma minissunge kemettakin, mahajana manapekin erenna wele balaya gaththanam oya chande nodipu aya monawa kiyai d? Math e kale malimawata kemathi na. Eth mun okkoma denta jiwath wena janadipathila 5 denama me tikata ratata karapu winase dekkamai therumgiye un wate inna horu, merayao thama nathi karanna ona kiyala. Ewele malimawa awa nm kiyai 88/89 th ohomai rata gini thibbe balaya ganna kiyala. Me una widiya thama hodama. Apita unath e hemadekima passe thama therenne e minissu kwd? Ai me horu hemoma malimawata mechchara apahasa karanne baninne kiyala.

  • @wadweerasooriya5466
    @wadweerasooriya5466 Месяц назад +101

    මේ වාහාන පාව්චිකල අයගේ නම්
    ටිකත් මේ සම පල කරන්නේ නම්
    වඩාත් උචිතය .

    • @chandranibalasuriya1364
      @chandranibalasuriya1364 Месяц назад

      Hodama idea ekak aniwaryenma Pala karanna oni kooo thama mahindage namalge wahana gaththe nadda???! Ai Ara buruwa Rohitha race padina wahana parawal wahala.gon jokes molayak nathi kama ekenma therenawa Koo yoshitha ya????

  • @ChamilaAthukorala-w5m
    @ChamilaAthukorala-w5m Месяц назад +109

    නැවත මතක් කිරීම ගැන සතුටුයි

  • @DishanthiDilrukshi-z2r
    @DishanthiDilrukshi-z2r Месяц назад +18

    දකුණ ,වයබ,ගම්පහ,බස්නාහිර ,කුරුණෑගල ,කලුතර ,කලාවැව .ඔබලාට අපේ ස්තුතිය

  • @lakshithadulanjana4552
    @lakshithadulanjana4552 Месяц назад +143

    ඔය වාහන 60 000 න් අවශ්‍ය වාහන තියාගෙන අනවශ්‍ය වාහන විකුණුවා නම් පාර්ලිමේන්තු මැතිවරණයට අවශ්‍ය බිලියන 11 සල්ලි හොයා ගන්න පුළුවන් ලේසියෙන්ම. 😊
    හිතන්න ඔය වාහන 60 000 න් 10 000 ක් රජයේ කටයුතු, භාවිතා කල නොහැකි වගේ වාහන කියලා. එතකොට වාහන 50 000 ක් ඉතුරුයි. එක වාහනයක් අවම මිලියන 10 කට විකුණුවත් මිලියන 500 000 ක ලැබෙනවා.
    ඉතින් දෙයියනේ ඒ මිලියන ලක්ෂ 5 න් මොනාද කරන්න බැරි ❤️
    අපිටත් ඕනි මේ රට ඉක්මනින් දියුණු වෙනවා බලන්න ❤️❤️

    • @SunilDayasiri
      @SunilDayasiri Месяц назад

      👍👍👍👍

    • @teshangaming9042
      @teshangaming9042 Месяц назад

      rupiyal walinda hahahaha

    • @ashan6155
      @ashan6155 Месяц назад

      @@teshangaming9042ඔව් රුපියල් බිලියන 11ක් ඩොලර් නෙමෙයි 😂😂😂

    • @Fishaquarium800
      @Fishaquarium800 Месяц назад +6

      @@teshangaming9042 asdekata pena de agaya karapn bn..me ahisaka minissu hamogema badu salli walin un sapa wiadapuwa..ohoma wahallu wenna epa ..thopi wage hithana un hinda tamai me ratat mahema kelawela tiyenna..

    • @PearlNandakumara
      @PearlNandakumara Месяц назад +3

      ඇයි බේබි යන්නඕනි ලොකු නෝනා ගෙදර බල්ලො උන්ටත් වාහන තියෙන්නෙ😅😅😅😅😅

  • @palikasenarathne8154
    @palikasenarathne8154 Месяц назад +157

    මගේ වයස අවුරුදු 60ක් . මගේ පවුලෙන් මාලිමාවට ජන්දය දෙන්න හිටියේ මම විතරයි . මම උදේ ඉදන් රෑ වෙනකම්ම ගෙදර අයත් එක්ක රන්ඩු කරනවා. ගෙදර අයට කන්න මම කෑම හැදුවේ නැහැ . ජන්දයට දවස් දෙකකට කලින් මේගොල්ලන් පොරොන්දුවඋනා මාලිමාවට ජන්දය දෙන්න මහා මැතිවරණයේදී අපි සියලුදෙනාම මාලිමාවට .

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 Месяц назад +163

    තාමත් හොරුන්ට ජන්ද දෙන උන්ට හෙණ gahapiya

  • @SandamaliAmarasooriya
    @SandamaliAmarasooriya Месяц назад +42

    මගේ ඡන්දය ගැනත් මට ආඩම්ඹරයි

  • @DilushiSewwandi-s9x
    @DilushiSewwandi-s9x Месяц назад +31

    නැවත මතක් කිරීම ගැන චතුරට respect ❤ .. අවශ්‍ය වාහන පමණක් තියා ගනිමින් , අනවශ්‍ය වාහන සියල්ල විකුණා රටේ ණය බර ගෙවීමට කටයුතු කරන්න ජනාධිපති තුමනි 👍

    • @sasasofties2627
      @sasasofties2627 Месяц назад

      Chathurayata uge parana lokkonta chodana karanna dukai a unata aluth janadhipathita upades denna mathak wela. Ubmata kalin owa mathak une nedda chathura puthe.

  • @rasikasenavi9402
    @rasikasenavi9402 Месяц назад +14

    අද ඉදන් මමත් මාලිමාවට මේ වෙනසත් එක්ක ඇත්තටම මාලිමාව දෙයක් කරයි කියලා හිතෙනවා

  • @kumaraprintingdptkumara6305
    @kumaraprintingdptkumara6305 Месяц назад +107

    අපිට වාහනයක් මිලදී ගන්න නැහැ හොද වැඩේ දැන් උන්ටත් නැහැ අපිටත් නෑ 😂😂😂😂😂😂😂

    • @pramodharshana-z7p
      @pramodharshana-z7p Месяц назад +1

      😂😂

    • @sumuduchanu7721
      @sumuduchanu7721 Месяц назад +4

      😂😂😂අඩෝ....ඒක... ඇත්ත ඇත්ත...

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc Месяц назад +4

      අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවකයෝ පොදු ප්‍රවාහන භාවිතා කළ යුතුයි

    • @kumaraprintingdptkumara6305
      @kumaraprintingdptkumara6305 Месяц назад

      @@i-tc6ggxyc කොවිඩ් වලදි ගෙදරට තෙල් ගෙන්න ගත්තෙ ඕකුන් 😂😂😂😂😂

  • @lalanijayasekara2917
    @lalanijayasekara2917 Месяц назад +127

    බංකොලොත් රටේ බංකොලොත් බංකොලොත් මැති ඇමති වරුන්ගේ වාහන

  • @chathumiapsarangi79
    @chathumiapsarangi79 Месяц назад +31

    Adath ආඩම්බරයි දුන්න pala weni ඡන්දයට mage

  • @chamadisanayaka8116
    @chamadisanayaka8116 Месяц назад +77

    මේ රට මේ තරමින් වත් ඉතුරු වුනා ඇති .මුන්ට සුරසැප විදින්න අප්‍රමාණ ජීවිත වද
    විදපු අපි 😫😫😫
    හොර නඩේ නැවත පාර්ලිමේන්තුවට නොගෙනෙන්නට ජනතාව වගබලා ගන්න ඕනා .😃😃

  • @nishantha1422
    @nishantha1422 Месяц назад +212

    තව වාහන තියෙනවා ඔය 10/1 විතරයි අපි නඩත්තු කලේ ඕවා බදු ගෙව ගෙවා.

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +5

      😂ඔය වාහන sale එක්ක්ද?😂
      ඕවා අමාතයාංසයට දීපං

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +1

      @@nishantha1422 මාලිමාවෙ ඇමතිලා ඔය වාහන එකක්වත් පාවිච්චි කරන්න බැ😡
      ඔක්කොම විකුනල ආදරසයක් පෙන්නපන් එහෙනම

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +8

      දැන් විජිත,හරිනි යන්නෙ පුද්ගලික වාහනේද?😂

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +1

      තියෙනවනම් නඩත්තු කරල හදල අමාතයාංසවලට බාර දීපං✔️

    • @shuttlespace04
      @shuttlespace04 Месяц назад +1

      උබෙ ජෙප්පො අමාතයාංසවල වාහනවල යන්න බෑ හරිද?😂
      පුද්ගලික වාහනවල යන්න ඕන✔️

  • @tharushaanthony5417
    @tharushaanthony5417 Месяц назад +16

    මම දුන්නෙ සජිත් ට , මහ මැතිවරණෙදි මාලි මාවට, ස,ජ,බ සහෝදරවරුනි මාලිමාවට එක්වෙමු, ස,ජ,බෙ ගාමින් අපි උන් අප්ස්සෙ ගියට උන් අපිව රවට්ටල බත් පැකට් , සල්ලි , අනං මනං දීලා , උන් අපේ ජීවිතෙයි අපේ ලස්සන රටයි අපේ දරුවන්ගෙ ජීවිතයි එක්ක සෙල්ලම් කරා , අනුර හොද නායකයෙක් වෙයි කියල හිතනව, 😊❤, සජිත්ට චන්දෙ දුන්නට මට මං ගැනම ලැජ්ජයි

  • @nihaldh
    @nihaldh Месяц назад +48

    RMV එකේ ඉන්න හොරුත් එක්ක එකතු වෙලා සමහර වහනවල සම්පුර්ණ විස්තර විකුර්ති කරලා. අන්න ඒවා දැන් හොයන්න ඕන

  • @sampath-kuruppu
    @sampath-kuruppu Месяц назад +86

    එක පාර යන්න පුලුවන් එක වාහනේක විතරයි නෙහ් 😮
    මෙච්චර ඇයි එතකොට ???

    • @YasiruViduth
      @YasiruViduth Месяц назад +9

      Ganita ekai. Duta ekai. Putata ekai. 😢

    • @imalikawshalya6333
      @imalikawshalya6333 Месяц назад +1

      ​@@YasiruViduth 😢 ඇ...😡

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 Месяц назад +1

      Ei unge genunta shopping karanna... bebilata iskole yanna...

    • @nanakuai
      @nanakuai Месяц назад +1

      wife ta ekai. puthata hari duwatai, eyalage gf hari bf tai

    • @sampath-kuruppu
      @sampath-kuruppu Месяц назад

      @@nanakuai 😮

  • @niroshadilhani6852
    @niroshadilhani6852 Месяц назад +60

    රජයේ ඉහල නිලධාරින් තමන්ගේ ගෙදර වැඩ කරගන්නෙ මේ වාහනවලින් ලමයි පන්ති යන්නෙ විනෝද චාරිකා යන්නෙ ව්‍යාපාර කරන්නෙ ඒ කරල ‍රටට බැනබැන ඉන්නවා

  • @SavishkaMiuranga
    @SavishkaMiuranga Месяц назад +19

    මිනිසුනේ නැගිට පියව් උබලට තව රාජකාරියක් ඇත දේව කාරිය මෙන් එයත් අප ඉටු කරමු සැවොම එකතූ වී මේ රට ගොඩ ගමූ මිනිසුනේ..මහමැතිවරණයත් අපේ සහොදරයාට දිනා දෙමු...මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු..
    මේ මාතෘබූමියට ජයවේවා ❤️❤️
    මේ මාතෘබූමියට ජයවේවා ❤️❤️

    • @ranjanirajapaksha522
      @ranjanirajapaksha522 Месяц назад

      අනිවාර්යයෙන්ම ,දූෂණයෙන් තොර රටක් හදන්න හැමෝම එකතුවී මාලිමාවට චන්දය දෙමු මහමැතිවරණයේ දි

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 Месяц назад +49

    අපි බදු ගෙවනව⁣ා.උන්ට සැප

  • @jaindikamanoj7144
    @jaindikamanoj7144 Месяц назад +33

    වාහන පිරිවරාගෙන ගිහින් මේ දූෂිතයෝ අපිට හදල දුන්නු රට😢😢😢😢

  • @amithukc8450
    @amithukc8450 Месяц назад +35

    අනිවාර්යයෙන්ම, කිව්වත් වගේ සංකේතාත්මකව නව ජනාධිපතිතුමාගෙ වැඩ පිළිවෙල හැමෝම දකිනවා. මහමැතිවරණයේදී මාලිමාවට අපි හැමෝගෙම සහයෝගය දෙමු. මාලිමාවට ඡන්දය නොදුන් අය විශේෂයෙන්ම. දරුවන්ගෙ අනාගතය, රටේ අනාගතය ගැන හිතමු. හැමදාටම ඔබ අපි මහන්සිවෙලා සල්ලි හොයල දේශපාලකයන්ට සුඛෝපබෝගී ජීවිත දෙන්න ඕන නෑ. ඒකෙන් ඔබේ දරුවගෙ, ඔබේ පවුලේ අයගෙ අවශ්‍යතාවන් සපුරාලීමට යොදාගන්න.
    ජයවේවා ලක් මවට ✌️

  • @chanaka3x
    @chanaka3x Месяц назад +31

    Voted for Ranil. So far so good. Do a good job and defnitly vote for Malimava for the general Election!!!

  • @blackff5399
    @blackff5399 Месяц назад +27

    මගෙ පළවෙනි චන්දේ මාලිමාවට දුන්න එක ගැන මැරෙනකන්ම ආඩම්බර වෙනවා 💗

  • @srilanka7360
    @srilanka7360 Месяц назад +65

    කාටවත් රජයෙන් වාහන දෙන්නෙ මොකටද තනතුරට හරියන වැටුපක් දෙනවනෙ තමන්ගෙ පඩියෙන් ගනියි ගන්ඩ ඕන උං

    • @uidthlakshan9544
      @uidthlakshan9544 Месяц назад +1

      Wahana natuwa bari aun desapalanet Anna onena

    • @rachelperaud1945
      @rachelperaud1945 Месяц назад +1

      අනිවාර්යයෙන්ම . මොකෝ අපිට වැඩට යන්න වැඩපොලෙන් කාර් දෙනවය??

    • @i-tc6ggxyc
      @i-tc6ggxyc Месяц назад +3

      ඔවු රාජ්‍ය සේවකයෝ තමන්ගේ viyadamin vahana pavichchi කල යුතුයි. නැතිනම් පොදු ප්‍රවාහන සේවා ශක්තිමත් කර eva pavichchi කල යුතුයි

  • @sandunhettiarachchi9851
    @sandunhettiarachchi9851 Месяц назад +25

    ඇල්ටො එකක් මරැතියක් හොදටම ඇති වැඩක් කරන මනුෂ්‍යයෙකුට,,,,ඔය ටික විකුණා පොඩි කාර් 1000ක් විතර අරන් ඇමති කෙනෙකුට මන්ත්‍රී කෙනෙකුට රාජකාරි ගමනක් යන්න ඔන උනාම ඩ්‍රයිවර් සමග වාහනය ගෙදරට යවන්න ඕන,,,ගමන ගිහින් ඉවර වෙලා වාහනය අංගනයකට ගෙනත් දැමිමා නම් ,,,,,,,,, එහෙම වෙයිද

    • @chandranibalasuriya1364
      @chandranibalasuriya1364 Месяц назад +1

      Hoda adahasa petrol Seema karanna oni padiyak denne pawula nadaththu karanna NEDA mokada ada janathawata may waraprasada nane ape chanden UNta raja sapa api chande denne rata rakinna Misa buru Gon haththatai unge ganuntai,lamaitai,hora ganuntai sapa denna nowei aiyooo paw ada niliyatath kelawenawa Dan balamuko UN ta dena sapa ane kalakanniyooo ratenuth tholonchi wela Pala Ara mahindayage namalge UN panala giya wage

  • @KW-if2fx
    @KW-if2fx Месяц назад +11

    අපි හාමතේ ඉඳගෙන දේශපාලුවන්ට සැප විඳින්න පි උයන දේ වැය කරල

  • @ravindusandaneth7012
    @ravindusandaneth7012 Месяц назад +11

    ජය වේවා AkD❤

  • @mawaranalagenishantha
    @mawaranalagenishantha Месяц назад +22

    මේ ටික විකුණලා රටේ ණය ටිකෙන් කොටසක්වත් ගෙවන්න බැරිවෙයිද දන්නෑ නෙ?🤔

    • @janinduepa4420
      @janinduepa4420 Месяц назад

      Anura kiwwa issara owa wikunala dollar genawa kiyala

  • @Ravi56774
    @Ravi56774 Месяц назад +18

    ජනාධිපති උපදේශක වරු 120 කොහොමද කෑම

  • @Harindu_K
    @Harindu_K Месяц назад +36

    වාහන දෙන්නම ඕන්නම් maruti එකක් වගේ දෙමු 😂

    • @lakshanabeyrathne407
      @lakshanabeyrathne407 Месяц назад +3

      අනිව මරුටියක් දෙමු. ඕවා එකක් විකුණලා 10ක් විතර ගේන්න පුලුවන් 😅

    • @janinduepa4420
      @janinduepa4420 Месяц назад +1

      Anurala kiwwe issara maruti denawa kiyala . Owa wikunala maruti genna .

  • @subhamadhushani1095
    @subhamadhushani1095 Месяц назад +5

    😊 ශ්‍රි ලාන්කිය හිතවතුනි ඔබට මට වාහන නැත, නමුත් මෙ තියෙන්නෙ අපෙ සල්ලි වලින් ගත්ත වාහන 🤗, මෙ තමා ලන්කාවෙ ස්වර්නමය යුගය ❤, එකතු උන නැති අයත් එකතු වෙන්න , මෙ අපෙ රට සහ අපි ගොඩ නැගෙන ස්වර්නමය යුගයයි, ලන්කා ඉතිහාසයෙ ස්වර්නමය කාල පරිච්චේදයකි

  • @DhammavisuddhiDerangala
    @DhammavisuddhiDerangala Месяц назад +5

    ගරු ජනාධිපතිතුමනි ගරු කරනවා හදවතින්ම.....අපෙ චන්දයට සාධාරණයක් ❤❤❤❤❤

  • @NorthRidgeSolarNZ
    @NorthRidgeSolarNZ Месяц назад +19

    විකුණලා බන්දාගාරය පුරවමු.

    • @kanchanagunarathne
      @kanchanagunarathne Месяц назад +1

      එකපාරටම දැක්කේ බන්ධනාගාරය පුරවමු වගේ.

  • @dharmathilakakalubowila14
    @dharmathilakakalubowila14 Месяц назад +14

    අනේ මරික්කාර් ට
    එකක් දෙන්න කෝ

  • @RuwanHettiarachchi-s3w
    @RuwanHettiarachchi-s3w Месяц назад +4

    අපි බදු ගෙවනවා.මුන් සැප ගන්නවා.අපිට බයික් එකක් ගන්නවත් සල්ලි නෑ.

    • @SumithPerera-eo6fl
      @SumithPerera-eo6fl Месяц назад +1

      බයික් එකක් ඉතාමාත් අඩු මුදලට දෙන්න පුලුවාන් මුගේ සැප වහානවලට තේල් දෙන්න ඔන නිසා බදු ටකලිනවා අපිට බුදු බව ලැබෙන්න ඔන ඡනදිපති තුමාට

  • @niroshani_rathnayaka2396
    @niroshani_rathnayaka2396 Месяц назад +4

    කල් ගත වී හෝ සත්‍ය හැමදාම ජය ගන්නවා✅💯

  • @niwarthanasamandini3730
    @niwarthanasamandini3730 Месяц назад +5

    සහතික ඇත්ත.. දැන්වත් මිනිස්සුන්ට ඇස් ඇරෙන්න ඕනි .. ඊළඟ මැතිවරණයෙන් සහයෝගය අනිවාර්‍යෙන් මාලිමාවට දෙන්න මොළේ ඇති රටට අවංකවම ආදරේ මිනිසුන්.. ඇස් ඇරලා බලන්න ආදර මිනිසුනේ.. අපේ දරුවන්ගේ අනාගතේ වත් හදාගන්න අපි මේ ජනාධිපතිතුමාට උදව් කරමු.. ❤

  • @NiranjalaDharmarathna
    @NiranjalaDharmarathna Месяц назад +1

    ❤හදව්තින් ස්තුතියි ඔහොම තමා ඉන්න ඔනි ජයවේවා

  • @vishakavishaka5965
    @vishakavishaka5965 Месяц назад +18

    මුන් ජනතාවට.පාපැදියක්වත් ගේන්න දුන්නාද දුසිතයො

  • @preethiperera9261
    @preethiperera9261 Месяц назад +15

    ඔවගෙ හොද හරිය ගලවන් ඇති සජිත් හොදයි රනිල් හොදාආආයි .කොල්ලෙක් ඉන්නවා ඒ පරපුරම හොදයි

  • @dhanushka6834
    @dhanushka6834 Месяц назад +7

    රට පිරිසිදුකරනවනම් හැම කෙනාම මාද්‍ය අපි හැමොගෙම සහය දෙන්න ඔන . දුප්පත් කම නැතිකරන්න රටෙ

    • @SumithPerera-eo6fl
      @SumithPerera-eo6fl Месяц назад

      අනිවාරේන් හෝර වැඩ කරන පෝඩි රඡ්‍ය නිලධාරියගේ ඉදල අල්ලාන්න ඔන එකට මහාඡනතාව උදවි කරන්න ඔන

  • @MalithNimsara-zk9lr
    @MalithNimsara-zk9lr Месяц назад +2

    මාගේ මහන්සිය වතුරෙ ගියෙ නෑ ...මහ මැතිවරනයට මාගෙන් චන්ද 500 එකතු කරනවා..ජය...

  • @rajithchamara5840
    @rajithchamara5840 Месяц назад +20

    හොරැ අල්ලන්න පටන් ගන්න දුෂිතයන්ට දඩුවම් දිය හැකි පාලනයක් ගොඩ නැගිමට ආර්ථික සමාජිය සංවර්ධනය සදහා මුලික පියවර සාර්ථක කරගන්න

  • @AsankaSampath-t4b
    @AsankaSampath-t4b Месяц назад +1

    මේක තමයි අපි හොයපු වෙනස 👍👌👍👌

  • @thamilaikaappom
    @thamilaikaappom Месяц назад +4

    ජීවිතේ කාලයම වැඩ කරලා bicycle එකක්වත් නැහැ. වයස 68,පන්සිල් රකින්නෙක්.

  • @roshanariyadasa936
    @roshanariyadasa936 Месяц назад +4

    Thank you chathura ayya❤❤

  • @AsankaRathnayake-fr7zy
    @AsankaRathnayake-fr7zy Месяц назад +4

    රටේ මිනිස්සුන්ගෙ ධනය...කාලකන්නින්ගෙන් රට බේරල දුන්න ජනතාවට 🙏🙏🙏

  • @Dilan_Chathuranga
    @Dilan_Chathuranga Месяц назад

    මම අනුරට චන්දය දීම ගැන සහ අනුර වෙනුවෙන් දරදිය ඇදීම ගැන ආඩම්බරය.... ❤

  • @salad-oo9to
    @salad-oo9to Месяц назад +11

    මේව කියවන්න චතුරය කවුද . උන් කයිවාරු ගැහුවෙ අනුර සහෝදරයා පරාජය කරන්න

    • @asithachathu2974
      @asithachathu2974 Месяц назад +3

      අවසාන කාලේ වෙද්දි ඌත් තේරුම් ගත්තා යථාර්ථය... දැන් වෙනස් උන් ඇත්ත දකින්න පටන් ගන්නවා

  • @willybertram152
    @willybertram152 Месяц назад +1

    අප කළ යුත්තේ වෙනත් පක්ෂවලට ඡන්දය දුන් අය හෙළා නොදැකිය යුතු අතර මලිමාව වඩා හොඳ තේරීමක් වන්නේ මන්දැයි පෙන්වා දී ඔවුන් දිනා ගැනීමට උත්සාහ කළ යුතුය. මිත්‍රත්වය සහ එකමුතුකම ඇති කර ඉදිරියට යමු සහ එකම රටක්, එක ජනතාවක්

  • @viranviran-wq2zd
    @viranviran-wq2zd Месяц назад +11

    දෙරන තොපිත් රටේ විනාසෙට වගකියන්නේ ඕන

  • @PrabathChamila343
    @PrabathChamila343 Месяц назад

    අනිවාර්යයෙන්. Hoda set ekak yawamu.

  • @NiluDeshapriya-pr1nj
    @NiluDeshapriya-pr1nj Месяц назад +5

    ජනතාව ගෙ හදවතෙ මෙතෙක් අන්දවා තිබුණ ඒ අමිහිරි චිත්‍රය කෙමෙන් කෙමෙන් මැකී යනවා ඔබේ ක්‍රියාවන් දෙස බලන ජනතාව ගෙ හදවතින්.
    බලාපොරොත්තු රහිත ඊයෙ දින කෙමෙන් කෙමෙන් ගෙවි හෙට දින සිට උදාවන හැම දිනයක් ම නැවුම් බලාපොරොත්තු වලින් ගොඩ නැගෙනවා රන් අරුණළු සෙ.

  • @thusharatharaka
    @thusharatharaka Месяц назад

    මාලිමාවට ජය.පාර්ලිමේන්තු මැතිවරනයෙදි මෙවට සලකමු අනුරට❤

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv Месяц назад +7

    Chathura Alwis 👌👍💪

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 Месяц назад +1

    තව චන්ද හරවමු අපි මාලිමවට ❤❤❤❤

  • @erangaloverz4501
    @erangaloverz4501 Месяц назад +3

    Man dunne ranilta habai maha mathiwaraneta malimawa ❤️

  • @ArunachathurangaChathuranga
    @ArunachathurangaChathuranga Месяц назад

    බුදු සරනයි ...❤❤❤

  • @NadeeraAshan-xm6of
    @NadeeraAshan-xm6of Месяц назад +7

    රට මුල ඉඳන්ම හදන්න ඔින.

  • @Maximum-w3g
    @Maximum-w3g Месяц назад

    වැඩි ප්‍රථිඵල ලබා ගැනීමට මහ මැතිවරණය තුළින් තව ශක්තිමත් කරමු❤

  • @KuwenisFather
    @KuwenisFather Месяц назад +36

    රජයේ නිලධාරීන් ගෙ...😂😂😂

  • @Lw_beats
    @Lw_beats Месяц назад

    අහිංසක අපේ පුංචි ඡන්දයේ වටිනාකම.

  • @NawaMax
    @NawaMax Месяц назад +4

    මේ වාහන වලින් අධික වියදම් සහිත වාහන නැවත පාවිච්චිට නොදී විකුණා දමන එක රජයට වාසියක්.

  • @ruwansudarshana2050
    @ruwansudarshana2050 Месяц назад +1

    අවබෝධයක් ඇතිව යායුතු ගමනක් ජය වේවා මාලිමාව

  • @kmh1512
    @kmh1512 Месяц назад +3

    වාහන 60 000 න් වාහන 5 000 විකුණුවොත් අඩුම එකක් ලක්ෂ 20 කට වටිනාකම බිලියන 10 යි මහමැතිවරණෙට ඕනෙ සල්ලි හොයාගන්න පුලුවන්

  • @Nony-oi9jk
    @Nony-oi9jk Месяц назад

    අපි රට විරුවෝ සවුදියේ ගම්පහ කොලබ කුරුණූගල දකුණ රාජයසේවකයින්ට කලුතර ජනතාවට අපගේ හදපිරි ස්තුතිය ගවුරවය පුදකරමි

  • @manjulaliyanage9551
    @manjulaliyanage9551 Месяц назад +3

    අනේ දෙවියනේ .😢

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx Месяц назад

    සමාවෙන්න අනුර ජනපති තුමනි මගේ චන්දය මම ජනාදිපති වරනෙදි දුන්නේ වෙනත් කෙනෙකුට මහ මැතිවරනෙදි මගේ චන්දය ඔබ තුමාට දෙනවා ❤❤❤

  • @sajithpriyantha716
    @sajithpriyantha716 Месяц назад +6

    ඕවා ටික සංචාරක කර්මාන්තයට යෙදෙවුවනම් .....

  • @wasanthawijebandara1254
    @wasanthawijebandara1254 Месяц назад +1

    මගේ ඡන්දය දුන්නෙත් වෙන කෙනෙකුට.
    අනේ සමාවෙන්න.
    ඒක නම් ලොකුම ලොකු වැරදීමක්.
    ආයෙමත් ඒ වැරැද්ද කරන්නේ නෑ.
    මගේ මුළු පරම්පරාවම මාලිමාව ට හරවනවා.

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g Месяц назад +3

    අනිවාර්යෙන් ඔය වහන කාගේදකියලා හොයන්න ඕනේ

  • @ShamiliPriyanthi
    @ShamiliPriyanthi Месяц назад

    අපේ.අනුර.ඡනාධිපතිතුමාව.දෙවි
    යන්.රැකදේවා🙏🙏🙏🙏🙏

  • @supundilanka9524
    @supundilanka9524 Месяц назад +13

    මේව මේ රටේ දුප්පත් අපේ බදු මුදලින් නඩත්තු වෙන වාහන

  • @nayanalahandapurage5151
    @nayanalahandapurage5151 Месяц назад

    ආඩම්බරයි ❤ සැනසීමයි❤
    තෙරුවනේ අනන්ත ආශිර්වාදය ලැබේවා 🙏

  • @sshadowDe
    @sshadowDe Месяц назад +13

    දැන් ද දැක්කේ😂

  • @jojoz5881
    @jojoz5881 Месяц назад

    මමත් රනිල් සර්ට දුන්නේ මේ පාර ඒත් අපි අනුර කුමාර මහතාට අනිවාර්යෙන් ඡන්දය දෙමු 2/3 බලය පිහිටුවා ගන්න..😢😢😢

  • @nycalien
    @nycalien Месяц назад +14

    ආ ඔයා බබා, මේවා දන්නේ නැහැ?

  • @tawamgreen
    @tawamgreen Месяц назад +1

    Mata ekak denna berida 😢.

  • @EricRishantha
    @EricRishantha Месяц назад +3

    එළියේ නටන්න වුණා එහෙනම් කැතයි