මොකද මේක Hindi කොපියක් හින්දා.. ඉන්දියාවෙ උන් හෙන ගේමක් ගහල මෙච්චර ලස්සන තනු හදනව.. මෙහෙ උන් ඔහේ වචන ටිකක් දානව අර මෙලඩියටම.. Teri Mitti තමා Original සිංදුව.. Appreciate the effort by the way.. but if you don't believe in your music talent , you can't think about your future with music.
Kawadawath me buumiye ipaduna eka wrddk Kyla hithnna epa..me sinduwa ahenkta marama hgimk wnwa.225k ekthu wela ape rata kewata me bumiya ekata Pali ne.api himita ape rata lassnta hdgmu hmoma ekata ekthu wela 😭😍
අහන්න..
තම භූමිය වෙනුවෙන් ජීවිතය කැප කළ මරණාසන්න රණ විරුවකුගේ ආත්ම කියවීම.. 🇱🇰
එදා මෙදා තුර මේ මව්බිම වෙනුවෙන් ලේ කඳුලු දහදිය හෙළූ සුවහසක් දේශප්‍රේමී වූවන්ට උපහාරයක් වේවා! 🙏
ලොකු තල්ලුවක් නෑ.. පුලුවන් විදියට රට වෙනුවෙන් හිතට එන හැඟීම අපි කණ්ඩායමක් එකතු වෙලා මේ විදියට පිට කළා.. මේක රසවිඳලා, ඉදිරියට ගන්න සහයෝගය ලබා දෙන්න.. 🙏😇🇱🇰
"රූප රාමු තුළ නොවූවද ඔබත් එක් විරුවෙකි මේ ලක් භූමියට..."
-Vihanga Nilakshana
❤️
Good job😍
මල්ලිලා සුපිරි..!!❤️❤️❤️✌️😎
Good One Vihanga Ayya! ❤️
🙏♥️
අද 2022 ජූලි 09.
අරගලය දිනපු දවස.අපි දින්නා.ගැම්මෙන් අහන්නේ මේක දැං😍😍😍
Aniwaren
හරියටම දින්නේ අද 🇱🇰 ❤️ 🇱🇰
@@KrishmalFernando ow bro😘
Arglya yuthde dinpu ekt samana krnna epa,e රණවිරුවන් divi kapa kre hma deykma atha arla ,siylu රණවිරුවන්t me sinduwa උපහාර wewaaa
ලිරික්ස් ලියපු දෑතට , මී පැනි වගේ හඩවල් දෙකට , මගෙ මාතෘ බූමිය වෙනුවෙන් දිවි පිදු රණවිරුවනටත් , මගේ රටටත් දළදා සමිදු පිහිටයි 🙏 , නූතන යක්ඛ සේනාවේ උරුමක්කාරයෙක් වීමත් ආඩම්බරයක් ස්තුටක් මට ( sl army ) , ජය ධරණි 🙏
Mun liyapu magulak ne
Hindi copiyak 🤣🤣🤣
yakka senawa🤣.
අදටත් අහනව ❤️
මට විතරද මේ සිංදුව අහද්දී කඳුලක් වැටුණේ. ඒවාගෙම මේ සිංදුව අහද්දී මර ගැම්මක් එන්නේ හිතට. ජයවේවා (proud to be a Sri Lankan) 🇱🇰❤️
මට.. 😔 අපේ රට කෑව මුන්..🙂
🥺
අඩෝ ඔව් බං 🙏🙏
මොකද්ද බං ගැමිම
So true❤️❤️👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
2024🥺අහන අයකො❤️
Dn ahaddi gemmak bn Akd🧭♥️♥️♥️🧭🧭
❤😊
❤❤
❤
🥺✊
Yakoou mewamai balanna hithenne me dawas tike😇👏🌎
ඇඩුනත් එක්ක 🥺♥️🇱🇰
ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි........ ඇහෙද්දි හිතට එන ආඩම්බරකම මගේ මුර දේවතාවෝ රැක දේවා.. ආඩම්බරයි සෙබල පෙම්වතියක් අනාගතේදි සෙබලියක් වන්න පෙරුම් පුරන, මගේ එකම සහොදරයා සෙබලෙක්, මගේ පරම්පරාවම වීර සෙබලු.
💪💪💪💪
♥️♥️♥️ sada raka dewa.. ounge hinawa ♥️♥️♥️
❤️
💪❤️
ප්‍රබාකරන් ට පස්සේ රට විනාශ කරපු රාජපක්ෂ ලාටත් ඒ දේ ම වෙන්න ඕන.....
මම මේ ගීතය අහපු වාර අනන්තයි,, ❤❤ දැනෙන ඒ හැගීම කොහොම කියන්නද තේරෙන්නෙ නෑ❤❤... ආදරෙයි මගෙ රටට ❤❤
මේක අහද්දී හෙන ගැම්මක් එනවා ✌️
ඇස් වලට කඳුළු ආවා.. ❤️ මෙච්චර ලස්සන රටක් විනාශ කරපු පාලකයන්ට සාප වෙන්න ඕනෙ 😤😤💔
Unwa elawanna one
😔
මිනිස්සු ත් වග කියන්න ඕන... ප්ලාස්ටික් හැම තැනම.... කලු ගග ජරා වෙලා හැම ගගක් ම එහෙමයි....
අපි වෙනස් වෙමු 🙏🙏
@@shashikawanigasooriya9815 api wenas wemu
@@shashikathathsarani9922 ❤❤🙏
මම මුස්ලිම් කෙනෙක්
ඇත්තටම කියනවා නම් මේ දවස්වල නම් මාරම සතුටින් වගේම දුකකුත් එක්ක ගෙවන්නේ
මගේ රට අපේ රටට මේ වෙලා තියෙන දේ දැක්කම අම්මපා මාරම දුකකින් ඉන්නේ
හැමදාම හැම තැනකදීම මෙන්න මේ සින්දුව ඇහෙනවා ඒ ලක් මෑණි ඒ වචන ටික හිතට දැනෙන මාරම ගැම්මක් ගේනවා .. ඇත්තටම කියනවා නම් මගේ මේ අවුරුදු 24ක කාලය තුළ මෙච්චර කල් අපි වෙන්වෙලා ජාති ආගම් පක්ෂ පාට කියලා දුරස් වෙලා හිටියා ඇති
ආයේ ඒ දේ එපා මිතුර 🙏🙏🙏 අපි එකා වගේ එකට ඉමු
ලාංකිකයෙක් හැටියට සතටු වෙනවා බං දැන් නම්
Proud to be a Sri Lankan ♥️🥀
Waradi thibboth Samawenna
♥️🇱🇰
🥺💓
සහෝදරයා ❤❤
❤️❤️
👌💙
මේ රටේ ඉදලා දියුණුවක් නෑ, දියුණු වෙන්න නම් මෙහෙන් පලයන් කියලා කියන අවදියක තරුණ ළමයින්ට රටේ ඉන්න හේතුවක් තියෙනවා කියලා මතක් කරන වචනයේ පරිසමාප්තියෙන්ම අභීමානවත් ගීතයක්..💪
🙏🙏
ඒ වචන ටිකට respect machan 💪💥💝🧡
දියුණු වෙනවානම් එකම රට අපේ ලංකාව තමයි.
දියුනු රටක වීස එකක් තියාගෙනත් දාල නොයන්නෙ තාමත් ලක් අම්මට ආදරේ හින්ද. ලෝකෙ කොහේ උන්නත් ලංකාව වගේ දැනෙන්නෙ නැති හින්ද. ලංකා මෑනියො වටිනා මැනිකක් වෙලා සදාකල් දිනේවා.
දියුනු රටක වීස එකක් තියාගෙනත් දාල නොයන්නෙ තාමත් ලක් අම්මට ආදරේ හින්ද. ලෝකෙ කොහේ උන්නත් ලංකාව වගේ දැනෙන්නෙ නැති හින්ද. ලංකා මෑනියො වටිනා මැනිකක් වෙලා සදාකල් දිනේවා.
එන හැගීම වචන වලට කෙසේ හරවම්ද මා ❤🥰😍🇱🇰🇱🇰🇱🇰
කනට මී පැණි වගේ හඬවල් දෙකක් 😘💖 මේ ලෝකේ මම අහපු ලස්සන ම සිංදුව👌❤️ ජාතික ගීය කරන්න පවා සුදුසු ඇඟ කිලිපොලා යන ගීතයක්🥺 💖👏😘❤️
"ප්‍රභා ඉවරයි ප්‍රභා ඉවරයි දන්නවනේ කමාන්ඩෝර්සා බැස්සොත් " අම්මෝ ඒ ඒක වචන ටිකේ තිබ්බ ගැම්ම.🔥❤️උබලා තමයි සැබෑ දෙවිවරු ❤️🙏
ඇඬුනා ඕයි!
Aduna bn ♥️♥️♥️
@@rameshlakshan6060 sirawatama 🧡🧡🧡🧡
ඇත්ත බන් ❤️
දැන් රටට වෙලා තියෙන දේ දැක්කම ගොඩක් දුකයි💔💔
මගේ දුවට අවුරුදු තුනයි...මේ සිංදුව අහගෙන ඉදලා කියනවා ඒ අයියාගේ සිංදුවත් ලස්සනයි ඒ අයියලගේ හිතත් ලස්සනයි කියලා ...මං ඇහුවම ඇයි කියලා මගේ රට ගැනලු කිවේ සිංදුවෙන්....මට හිතෙන්නේ අවුරුදු තුනක දරුවෙකුට එහෙම හිතෙන්න සිංදුව කීව ඔයාලා ඔයාලගේ වගකීම ඉටු කරා කියලා ...ආදරේ ලක් මෑණී වීර පුතුන් දියණියන් මේ වගේ සිංදු වලිනුත් නිර්මාණය කරන්න පුළුවන් කුඩා කාලයේ ඉදලාම
😘
❤❤❤❤
😂
🎉
❤❤❤❤❤❤😢😢😢😢😢😢
සිංදුව අහන හැම පාරම කදුළු එනවා.මගේ තාත්තත් යුද්ධයේ කුරිරුම අවස්ථාවේ යුධ වැදුණු වීරෝධාර රණවිරුවෙක්. ♥️
සෑම රණවිරුවෙක්ට වගේම ඔයාගේ තාත්තාටත් අනේක වාරයක් ස්තූතිවන්ත වෙන්න අපි අද යුධ බියකින් තොරව ඉන්නවා...
ඔයාගේ තාත්තාට අනේක වාරයක් පින්...
තමන්ගේ මවුබිම වෙනුවෙන් කරපු කැපවීමට
🥺🩷
මේ සිංදුව ඇහෙනකොට ඇස් වලට කදුළු ආවා. ජය මගේ මව්නි.. ආදරෙයි❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
මේක ඇහෙද්දි අමුතුම හැඟීමක් හිතට දැනෙන්නේ..... 🥺🥺 proud of Sri Lanka and love you 🇱🇰 ❤️
Thank u ❤️
ඇත්තටම...🥺❤️🇱🇰
මොකද මේක Hindi කොපියක් හින්දා.. ඉන්දියාවෙ උන් හෙන ගේමක් ගහල මෙච්චර ලස්සන තනු හදනව.. මෙහෙ උන් ඔහේ වචන ටිකක් දානව අර මෙලඩියටම.. Teri Mitti තමා Original සිංදුව.. Appreciate the effort by the way.. but if you don't believe in your music talent , you can't think about your future with music.
මොන proud එකක්ද ලංකාවෙ කිව්වම පිටරට උන් හිනාවෙනවා
@@shnzenal7626 පරගැති සිත වෙනතකට යාෙමු කරන්න.
මේ සිංදුව 2023 අහන අය කෝ ....
ගිය අවුරුද්දේ ලංකා ඉතිහාසයේ ඉතිහාසගත අවුරුද්දක් සහ දවස් කිහිපයක් උනා ...අරගලය ජනතා අරගලය ...ඒ සටන යම්තාක් දුරකට අපි ජය ගත්තා හැබැයි සටන ඉවර නැහැ අරගලය ඉවර නැහැ රනිල් රාජපක්ෂ එලවන තුරු සටන ඉවර නැහැ අපි හැමෝම ආපහු එකතු වෙන්න ඕනේ කාලයයි අද මම මේ කමෙන්ට් එක දාන්නේ 2023.03.13.ගිය අවුරුද්දේ මේ දවස් වල පොඩි පොඩි විරෝධතා තමයි තිබ්බේ මේ අවුරුද්දෙත් මේ දවස් වල පොඩි පොඩි විරෝධතා තමයි තියෙන්නෙ ඔය විදුලි බිලට එරෙහිව වගේ ...හැබැයි හැමදාම විරෝධතා කරලා කරලා මේ බෝම්බේ පිපුරුවා මතකද මාර්තු 31 ජනාදිපතිගෙ මිනිහා නේ නිවස ළඟට ගියා ...ඉතිං අපි මේ ඉන්න 2023 මේ බෝම්බ ජනතා පීඩකය පුපුරන දවසක් එනවා...ඉතින් අපි හැමෝම එකතුවෙලා පෙළ ගැහැමූ...රටට ආදරය මගේ දරුවෝ හැමෝම එකතු වෙන්න ...මගේ රටට මම ආදරෙයි ...අරගලයට ජය වේවා
Mekedda mu
Sinduwa gena wachanayak kiyapan meke. Deshapalanaya kade yana kukkek novi. E kollange hekiyawata wachanayak liyapan
Aththatama hithata wadena sinduwak.adarei oyalara❤❤❤❤
අහන්න baha adenawa...ane මොකද අපෙ රටට උනේ....රටේ ආනාගතය වෙනුවෙන් .. උපදින්න ඉන්න පරම්පරාව වෙනුවෙන් ලොකු kapakiiriimak කරල මැරිලා යන්න වුණත් ලැහැස්ති .... hariima dhuken මේ dhawas gewenne..
Mage un serama parissamin..budusaranai okkotama..aragalayata jaya.🥰✊
අදටත් අහන ලස්සන සිංදුවක් . ආදරෙයි ශ්‍රී ලංකා ❤ රට විනාස කරපු උන්ට අදටත් ශාප වෙන්න ඔනෙ 😢
කදුලක් ආවා.🥺❤️
අරගලයට ජය වේවා ...ලක් මෑනි ඔබ වෙනුවෙන් හෙට ඉපදේවි තව වීර පුතුන් බය නෑ උන් රකීවී පන මෙන් ❤💪🥺 🇱🇰
Aniwa ren 🙏💪💪
🧎🙏🇱🇰
❣❣❣❣❣
ඔන්න අදත් ඇහුව මම හිත්න්නේ 200වතාවක්ට වඩා දැන් ඇහුවා ❤️❤️
අම්මෝ මේ සින්දු ඇහෙද්දී මාර ගැම්මක් 💪 හිතට එන්නෙ.
කාලකන්නි දේශපාලකයෝ නිසා හැමෝම බනින්නේ රටට 🥺,හැමෝම රට අතහැරලා යන කාලෙක මේ වගේ සින්දුවක වටිනාකම.කියලා වැඩක් නෑ❤️,හැමදාම රට වෙනුවෙන් ❤️ 🇱🇰
ඈත රටවල දුක් විදින ... රට වෙනුවෙන් රටේ අර්ථකය වෙනුවෙන් දුක් විදින විදේශිය ශ්‍රමික ප්‍රජාවටත් මේ ගිතය උපහාරයක් වේවා......
මගේ ලක් අම්මාහට වින කරන දූෂිත දේශපාලඥයන්ටත් අන් අයටත් ශාප වේවා...!
මම මේ වීඩියෝ ලස්සනම කොටස කමාන්ඩෝ එකේ කොල්ලන් එද්දී එයාලගේ මුනේ තියෙන හිනාව ඒක හරිම අවංක හිනාවක් ,හරියට අපි දිනුවා අම්මේ කියන්න වගේ සතුටක්🖤🖤🖤🖤
ලක්මෑණී ඔබ වෙනුවෙන්...
හෙට ඉපදේවී තව වීරපුතුන්...
භය නෑ මා...
උන් රකීවී පණ මෙන්...
ඒ වචන ටික...🥺🥺🥺❤️❤️❤️❤️❤️
ජය වේවා ලක්මෑණී...😘😘😘🇱🇰
අවුරුදු 74 ක් ඩීල් දමා මගේ ලස්සන සුන්දර රට විනාශ කෙරෑ කාලකන්නි දුෂිත දේශපාලුවන්ගෙන් මාගේ රට බේරා දුන මැනව 🙏
අරගලයට ජයවේවා මගේ රටට ජයවේවා 🇱🇰 ❤🙏
ඔව් සහෝදරයා දැන් අපිට 74 වසර හැත්තෑ පස් හැත්තෑ පස් වසර කරන්න තියෙන්නේ ...මේ අවුරුද්දේ ඒ කියන්නේ 2023 තමයි හැත්තපස් කරන්න ඕනේ වසර ...අරගලය ඉවර නැහැ අපේ ජනතා බලය පෙන්නන්න ඕනේ ...හොරු ටික ආපහු නැගිටලා
අරගලයට ජය❤️👊
❤
@@samanhettiarachi1590 අපි දින්නා සහෝදරයා ජනතා ආණ්ඩුවක් රජකරා ❤ 🇱🇰 🙌
@KrishmalFernando ඔව් සහො ජය වෙවා 🥺❤️🩹❤️🩹 මාර සතුටින් දැන් ඉන්නෙ සියවස් ගණනක් අප දුටු සිහිනයේ සැබෑ වුණා
අරගලේ✊❤️
සින්දුවක් නෙමෙයි සෙත් කවියක් ❤❤❤
මේ සින්දුව අද මං ඇහුවේ ආසියානු මලල ක්‍රීඩාවලියේදී අපේ කොල්ලො ටික දිනපු රූප රාමු එක්ක...ඒ හැගීම කියන්න තේරෙන්නේ නෑ...ඇගේ හිරිගඩු පිපෙනවා...මෑත කාලයේ විශිෂ්ටතම දේශාභිමානී ගීතය මෙයයි...ඔබට ජය❤🎉
ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා - උන් රකීවී පණ මෙන්🥺
Respect you brothers❤️❤️❤️❤️
♥️
ගුඩ් මොර්ටිවේෂන් සොන්ග්,
ඇගට හිතට මාරම ගැම්මක් ආවේ
මේක නම් පපුව කඩාගෙන යනවා🥺🇱🇰
ලක් අම්මට ආදරෙයි හැමදාමත් ❤
Thank you ❤️
නිදහස් දවසම වෙන්න ඔනෙ නැ සහොදරයා මොකද කවද කරත් විරැවන් කරපු දෙ 1දවසකට සම කරන්න බැ
කෙදිනක හෝ රට රකින රණවිරුවෙක් වෙමි. 🇱🇰❤❤❤
Amen❤
❤️
ඒ බලාපොරොත්තු ව ඉටු වේවා.. 🥰❤️
Mageca❤🇱🇰
🔥
පසිඳු අයියගෙයි,විහඟ අයියගෙයි voices දෙක නිසා තමා මෙච්චර feel වෙන්නෙ...❤️🔥🥺
අපේ පාසල පොළොන්නරුව රාජකීයටත්, ගමටත් ආඩම්බරයක් ඔය දෙන්නා...🥺💪
Kawadawath me buumiye ipaduna eka wrddk Kyla hithnna epa..me sinduwa ahenkta marama hgimk wnwa.225k ekthu wela ape rata kewata me bumiya ekata Pali ne.api himita ape rata lassnta hdgmu hmoma ekata ekthu wela 😭😍
🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️❤️❤️❤️ආදරෙයි මගේ රටට
ඒ වචන ටික පපු කුහර කඩාගෙන වදින්න ඕනෙ හරිම තැනට වදිනවා. දාලා යන්න කොච්චර හැදුවත් ලංකාව දාලා යන්න බැරි එකම හේතුව මේ ලංකාවම තමයි ❤️
පලවෙනි වතාවට මේ සිංදුව අහන්නේ…🥺♥️
පිට රටක වැඩ කරන ශ්‍රී ලාංකික තරැණයෙක් විදියට මම හැමදාමත් මගේ රට ගැන ආඩම්බර වෙනවා. මගේ රටේ මිනිස්සු ගැන ආඩම්බර වෙනවා…මේ සිංදුව අහන වාරයක් වාරයක් ගානේ එක වචනයක් වචනයක් ගානේ ඇගේ හිරැගඩු පිපෙනවා…පුදුම අභිමානයක් දැනෙනවා මගේ රට ගැන…♥️🇱🇰
ඒත් හිතේ ලොකු දුකක් තියෙනවා මේ වෙනකොට දේශපාලුවෝ තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් මෙච්චර වටින මගේ රටට විනාස කරන විදිය දැක්කම…
තියෙන්නේ එකම එක ප්‍රාර්ථනාවයි…....”වින කරනා නරැමයන් පලවා රැකේවා මගේ මව්නී බොහෝ කල්” ♥️🇱🇰
මගේ උතුම් මාත්‍රෘ භුමියටත් ආදරණිය ජනතාවටත් සදා ජය 🙏🏻♥️🇱🇰
අපේ භූමිය රැක ගන්න පාරට බැහැලා ඉන්න අපේම සහෝදර සහෝදරියන්ට ජය... අරගලයට ජය...💖
මං හිතන්නේ මේක මං අහන්නේ හරිම දවසේ. අද ජූලි 09 ♥️ අද තමයි රන් ජූලිය ♥️
ලක් මඇනි ඔබ වෙනුවෙන් හෙට ඉපදී වෙයි තව බය නැ මම උන් රකිව් පන මෙන්
1M යන්න ඕන සින්දු මේවා 🙁
Ammooo papuwa pichchila yanawa me sindhuwata 🫡🥺 marama gammak enne meka ahaddi mn tamil api hamoma ekama Daruwo me rate ❤️🇱🇰
වින කරනා නරුමයන් පලවා, රකීවා මගෙ මවුණි බෝ කල්..🙏🙏🙏
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති සිංදුවක් ...😘😘😘😘😘
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.
මාරම ගැම්මක් එන්නේ ඒක අහද්දි
𝕘𝕠𝕠𝕕 𝕝𝕦𝕔𝕜
ලංකාවේ සංගීත කලාවේ දේශාභිමානී හැගීම තියෙන ගීත අඩු කාල සීමාවක, මෙවන් නිර්මාණ බිහිවීම වාසනාවක්♥️ වචන, ගායනය සහ රූප රාමු ලස්සනට ගලපලා කරපු හොද නිර්මාණයක්♥️ සුබ පැතුම් විහග සහ පසිදු✨
Thank you ❤️
Ow eka atta
දවසක අපිට පුලුවන් වෙයි අපෙ ලංකාව අතීතයෙ දි තිබුන වගෙ ආයෙ ගොඩ ගන්න... එක කරන්න පුලුවන් ඉස්සරහට එන අපිට විතරයි ..🔥❤ මෙ වගෙ සින්දු කරල අපිව දිරිමත් කරනවට තැන්ක්ස් අයියෙ.. 🥺 ඔයල අපි හැමොටම මුල මතක් කරල දුන්න..
ලක් මෑණී ඔබ වෙනුවෙන් හෙට
ඉපදේවී තව වීර පුතුන් බය නෑ මා - උන් රකීවී
පණ මෙන්
අපිටත් කරන්න දෙයක් තියනවා. ඒ විරුවො රැකල දුන්න එක රකින්න.
නැත්තන් ගන්න හුස්මටත් කරන අපහාසයක්. මේ වෙලාවෙ ආත්මාර්තකාමී වෙනවා කියන්නෙ ගන්න හුස්මත් විස වෙලා මැරෙන්නෙ
❤🔥❤🔥
ලක්භූමී.....මගේ 🌹🌹🌹❤
මගේ අවසන් හුස්මටත් මං මේ මේ රට්ට ණයයි.........අවසන් මොහොතේත් මං අඩනවා මේ රට දාලා යන වේලාවෙත්...........
රටින් ගියාද
"Theri mitti" හින්දි තනුව ට හැගීම්බර ගැයුම ක්.....🌎🌹🌹
ජය වේ ලක් භූමි😇👏🌎
ඒ සිංදුවෙත් කියවෙන්නේ රට රකින වීර පුතුන් ගැන ❤️
@@nayanamadhushani2385 🌼👍
ස්තූතියි මචන්ලා ...පන අදින රටට හුස්ම දෙන්න ඕනත් අපමයි......අපට පුලුවන් මේ රටට හුස්ම දෙන්න 💗💗💗🙏
මේ සින්දුව හදපු එක්කෙනාට ගොඩක් පිං
අපේ ලංකාව තාරම් කොහේද රටක් පින් බිමකි දෙවියන් වඩිනා ❤️🇱🇰
ආදරෙයි මගේ රටට හැමදාමත් පන උනත් පුදනවා කොච්චර ලස්සනට තිබුන රටක්ද මගේ රත්තරන් රට
Aniwaren Akka ❤️❤️❤️
අපිට සතුටින් ඉන්න ඕනේ හැමදේම තියෙන මේ රටේ අපේම එවුන් දුකෙන් ඉන්නේ ඇයි? මේ අරගල අන්න ඒ නිසයි. මේ නිර්මාණය රසවිදින්න. සතුටු වෙන්න. ඒ වගේම සතුට වෙනුවෙන් අරගලත් කරන්න. බලාපොරොත්තු නැතිවෙන හැම මොහොතකම මේ වගේ සින්දු අහන්න. එය ඔබව දිරිමත් කරයි. එය නිසැකවම අපේ අරගලයත් දිරිමත් කරයි😍👌🙏🥂
මේ ගීතය සෙත් පිරිතක්ම වෙවා අපේ මාතෘභූමිය යෙහෙන් වැජබේවා!!!!! ජය ජය ජයම නියත වේවා...!!!!! නැවත නැගීසිටීමේ වීර්ය අත්වේවා!!!!! 🙏🙏🙏🌼🌼🌼සාදු සාදු සාදු වන්දේ මාතෘ භූමී....🙏🙏🙏🌼🌼🌼❤️
❤️
ප්‍රභා ඉවරයි ඒ වචන ටිකේ ගැම්ම 🇱🇰🇱🇰🇱🇰
එදා මම පුන්චි කොල්ලෙක්..ප්‍රභා ඉවරයි කියනකොට දැනුන සතුට කියල නිමකරන්න බැරි තරම්..ඒ වෙනුවෙන් දිවි පිදූ සියලු රණවිරු වන්ට නිවන් සුව ලැබේවා..ඒ වගේම අබාධිත සියලු රණවිරු වන් ,ජීවත්ව සිටින සියලු හට දීර්ඝ අයුශ පතමි..
එදත් හිටියා අදත් ඉන්නවා හෙටත් එනවා හැමදාමත් ඉදීවී ,තව ඉපදේවි මේ මවිබිමේ වීර පුතුන් අම්මව පරිස්සම් කරගනීවී උන් අනිවාර්යයෙන්ම ❤
මේක අහද්දි දැනෙන හැඟීම විස්තර කරන්න මන් දන්න වචන ප්‍රබල මදි...!❤️.
මගේ රටටයි මගේ රටේ මගේ මිනිස්සුන්ට යි දවසක සැනසීම උදා වෙන්න ඕනේ.....♥️
නරුමයන් පලවා රැකේවා...
මගෙ මවුනි බෝ කල්... 🙏🙏
Great work Nilakshana Brothers ❤️👏😎
Thank you 🥰
Nkrumah Deal Mahinda Rajapaksa Basil Rajapaksa Gotabaya Rajapaksha Nama Rajapaksa Ranil Wickremesinghe Maithripala Sirisena Sajith Premadasa athulu 222 without J.V.P Narumayan Gen Araksha Kara Duna Manawi
කියන්න වචන නෑ....හරිම අභිමානවත් වැඩක්... ❤️ 🇱🇰
Thank you aiye ❤️
ඒ සින්දුව ඇහෙද්දි ඇගට මාර මොරාල් එකක් එන්නෙ ආදරෙයි ❤️ I love you Sri Lanka 🇱🇰
අරගලයට ජය. අද වීර පුතුන් නරුමයන්ව විනාශ කරන්න පාරට බැස්සා.පන මෙන් රකනිවා මේ ලන්කාව
🥺😱 මොන සින්දුවක් ද මේ මගෙ ලේ රත් වෙනවා කදුලු ආවා 👍👍👍 සුපර් 🙏🙏 වචන නෑ කියන්න පිං මේ වගේ දෙයක් කලාට 👍👍🙏🙏
❤🇱🇰🙏
මේ වගේ සින්දු ඇයි ට්‍රෙන්ඩිං වෙන්නෙ නැත්තේ මල් සින්දුවක් දාපූ ගමංනම් දවස් 2න් 1 million 🥺
Mage ratata api hamoma innawa....❤❤❤❤❤😢
අනේ ඒ සිංදුව හදවතට ගොඩාක් දැනෙනෙවා,,පිංබිමකි දෙවියන් වඩිනා,වින කරනා නරැමනයන් පලවා රැකේවා මගේ මවුනි බෝහෝ කල්🥺🥺🥺🙏🙏🙏
අද මේ සින්දුව සද්දෙටම දාගෙන ඇහුවා❤💪
රෝම කූප කෙලින් වෙන සිංදුවක් ඇත්තටම ගැම්මක් එනවා ඒ වචන වලට ❤️💯❤️💕
මේක ඇහෙද්දි පපුවට ලොකු බරක් එක්ක ඇහැට කදුලක් එන තරමටම හැගීම් බරයි..තෙරුවණ් සරණයි ❤
මම මගේ ආත්මයටම ලබපු හොදමේ දේ ලක්මෑනිගේ කුසේ ඉපදුනු එකයි .එක ඇති මට ජීවිත පිරාම ජීවත් වෙන්න 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪
මේක ඇහැව්ව ගමන් ඇස් වලට කදුලුත් ආවා 🥺
ආදරෙයි ලක් මෑණී 🇱🇰❤️🥺🇱🇰🇱🇰🇱🇰🇱🇰
අදටත් අහනවා 🖤🥺💪🏻
අපේ ලක්මෑණියන්ට හුස්ම දෙන්න පුලුවන් අපිටම විතරයි . සොභාදම් මාතාවගේ ආශිර්වාදය අපි හැමෝටම ලැබෙනව ❤ ලක්මෑණියන්ව අපි අපිමවෙලා රැකගමු❤ලෝකේ කොහේ කොයි මුල්ලක හිටියත් මේක තමයි අපේ උපන් දේශය❤රකිමු අපි අපේ ලක්මෑනියන්ව❤ ❤
නිවන් දකින තුරා ඔබ මත මිස අන් තැනක උපතක් නොපතන්නෙමි. රට දැය සමය වෙනුවෙන් දිවි පිදුමට මොහොතක්වත් පසුබට නොවෙමි. උදාහිරු නැග එන විටද, බැස යන විටද අභිමානයෙන් යුතුව ඔබ සිහි කරන්නෙමි සදාදරණීය ලක් මෑණියනි.............
ඉස්කෝලෙට රටට ආඩම්බරයක්🥺❤️💫
Royalist ❤️🇱🇰
💪
පොඩිම කාලේ ටීවී එකේ නිදහස් දිනේට යන සින්දුවක් ඇහුවම දැනුන හැගීම ඔන්න අවුරුදු ගාණකට පස්සෙ අද මේක අහල ආයේ ඒ විදියටම දැනුනා.. ❤ මේකට විහග පසිදු ඔයාල දෙන්නටම ගොඩක් ස්තූතියි. නැතිවෙලා යන , පෑගිල යන විහිලුවකට ගත්තු ශ්‍රී ලාංකිකකම ආයෙ අපේ හිත්වලට කාන්දු කරපු බොහොම වටින ගීතයක්. ලක්භූමී! ජය වේවා! ❤
Thank you ❤️
Me pin bima winasa karapu narumayan winasa welama gihin ape.rata rakewe sadakalama ekama pathuma eyai puthuni 🙏🙏
Ow me sinduwa ahaddhi mara gammak awe...🇱🇰💪
මේ උත්තමාචාරය සියලු විරයන් වෙනුවෙන්ම උත්තමාචාරයක් වේවා.
My love Srilanka 🇱🇰🇱🇰❤️❤️
🥰🥰🥰
@@PasinduNilakshana ayiyala dennata hadawathinma suda pathanaw me wage lassana weda godak karanna kiyala❤️❤️🥰🥰
Atgathatama me sinduva marama lassanai😭😭😭
4:24 සින්දුවෙ vedio එකේ ආසම තැනක් තියනවා නන්, ඒ මෙන්න මෙතන තමයි..!🥺♥️ 🇱🇰 පසිඳු වැඩේ මාර ලස්සනයි බන්.! ජය වේවා.!♥️
Thank you bkkh ❤️
Ane ow mamath asai🙏🙏❤❤🥺
මන් අහපු හොදම සින්දුව..❤️🇱🇰
ශිුු ලංකා මැනි ... ... අම්මට , හා සාමානව සලකන්න, ලක් මැනිට.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
රට වෙනුවෙන් දේශාභිමානී ගී ගයන්න හැමෝටම පින නෑ කොල්ලො... ඔයා නියමයි.... ඒ කටහඬවල් දෙකම භාවනාවක්. වගේම කියාගන්න බැරි ශක්තියක්. ❤️🇱🇰.... ඔබට ජය
මැච් බලලා නිවාඩුවට ලංකාවෙ තියෙන ලස්සනම තැන් හොයලා ඇවිදින්න ගිය ඒ දවස් ආයෙ කවදා ඒවිද දෙයියනේ 😣😣 මෙච්චර ලස්සන රටක නිදහසේ හිතේ සතුටින් ඉන්න තියෙන අපෙ අයිතිය උදුරගත්ත හැම එකාටම සාප වෙන්න ඕනෙ.. විඳවලා මැරෙන්න ඕනෙ ඕකුන් එක එක්කෙනා... 🤬 Go_Home_Gota 💪💪 මගෙ මව්නි වැජඹේවා බොහෝ කල් 🥺🙏
කවදා හෝ මගේ නාමේ ගුවනේ...
ඒ රැව් දි දී සිංහ තේජසිනේ....❤
ලලිත් ජයසිංහ වීරයා නැතිවෙලා අදට අවුරුදු 16යි ❤ උපහාරයක්ම වේවා!!!
ඒ ගිත අහනවිට දුකක් වගේම කියන්න තෙරෙන්නැති හැගිමක් දැනනවා...