The breathtaking streets of beautiful Sri Lanka today has been filled with our brave Sri Lankans who are dedicated day and night to bring the justice Mother Lanka deserves. As we get through this hard time, let us spread positivity, love, and peace required to heal our beautiful motherland. “Lak Mauni Ape” is dedicated for all our brave lions who are fighting day and night for the justice, peace, and unity our Lak Mauni deserves.
2024/11/14 Ada api lak mawa kuriru jada deshapalanen berala Anura janadipathi tumani obata bara denawa .pin sidda wenawa .obe nama ran akuren liyana thanata weda karala ,mage rata me agaden goda ganna .ada me sinduwa ahana mata maara sathutui ❤❤❤❤❤❤❤❤❤❤❤
The breathtaking streets of beautiful Sri Lanka today has been filled with our brave Sri Lankans who are dedicated day and night to bring the justice Mother Lanka deserves. As we get through this hard time, let us spread positivity, love, and peace required to heal our beautiful motherland. “Lak Mauni Ape” is dedicated for all our brave lions who are fighting day and night for the justice, peace, and unity our Lak Mauni deserves.
2024/9/21 චන්දෙ දවසෙ රැ මෙ අහන ගම්න් ❤❤❤❤❤❤
අනුර දින්නට පස්සේ අහන මම ❤🥺
♥️
Thank you ♥️🇱🇰
adenava yakoo❤
♥️🇱🇰
Ledak da 😂😂😂
distrokid.com/hyperfollow/irangaranasinghe/lak-mauni-ape
🇱🇰♥️❤
Patta
♥️🎧
good job brother , respect
Nice songs 😍
Thank you !!! ♥️🎧
Me rata idiriyata gena yamata obata niduk nirogi dirga ausha labewa❤❤❤ Damayanthi cooray👍
Thank you ♥️🇱🇰
Love it
Thank you !!! ♥️🎧
Jaya wewaaa
Thank you ♥️🇱🇰
Beautiful song 🔥🇱🇰♥️
Thank you ♥️🇱🇰
Fttaaaaaaaaa 😊❤
Thanks you !!! ♥️🎧
Love this song❤❤❤❤❤
Thank you ♥️🇱🇰
Love it 😍
Thank you ♥️🇱🇰
Wow. Woah. This is just beautiful.
Thank you ♥️🇱🇰
Wow
Thank you ♥️🇱🇰
Lak mawni !!!mage adaraneeya rata ❤️
Thank you 🔥♥️
2024/11/14 Ada api lak mawa kuriru jada deshapalanen berala Anura janadipathi tumani obata bara denawa .pin sidda wenawa .obe nama ran akuren liyana thanata weda karala ,mage rata me agaden goda ganna .ada me sinduwa ahana mata maara sathutui ❤❤❤❤❤❤❤❤❤❤❤
It’s beautiful 🤩♥️♥️ feelings 🥺🥺🥺 good work !! Keep doing more ♥️
Thank you ♥️🇱🇰
❤️💯🔥
Thank you ♥️🇱🇰
Love it ❤️
Thank you ♥️🇱🇰
Fatta bn
Thank you ♥️🇱🇰
Woahh great stuff! 🇱🇰❤️ Keep up the amazing work ❤️
Thank you ♥️🇱🇰
🔥❤
Thank you ♥️🇱🇰
Good job machn♥️ amazing production♥️
Thank you ♥️🇱🇰
Great stuff! ❤️👏
Thank you ♥️🇱🇰
Great Work 💗
Thank you ♥️🇱🇰
Good job brother 😍❤🇱🇰
Thank you ♥️🇱🇰
❤🥺
Thank you ♥️🇱🇰
❤❤❤
Thank you ♥️🇱🇰
😍😍😍
Thank you ♥️🇱🇰
Machan papuwata gahanawa wage ube voice eka . Extremely good job machan ❤
Thank you again 🇱🇰♥️
punch eka madi yaaluwaa,
♥️🎧
ගාලු මුවදොර පිටියේ තාරුණ්‍යයේ සැබෑ අරගලයක් ආරම්භවූ බව පෙන්වුවත් , ඒ පිටුපසින් අන්තරය ඇතුළු අනෙක් පක්ෂග්‍රාහී කල්ලි එක්වීමෙන් මුල් තරුණ අරගලය තුළ තිබූ විනිවිද බව කිළිටි වූවා.
ගාලු මුවදොර පිටියේ මුල් සැබෑ තරුණ අරගල කරුවන් සිය අරගලය ආරම්භ කළ රටාවෙන් සාමාන්‍ය ජනතාවට දෛනික කටයුතු කරගැනීමට බාධාවක් වුණේ නැහැ. සාමාන්‍ය ජන ජීවිතයට පීඩනයක් ගෙනදීමට ඔවුන්ට වුවමනා වුණේ නැහැ. ඔවුන් ගෙන ගියේ සාමකාමී අරගලයක්. පාලකයින්ට එරෙහි අරගලයක්, සියලුම ජඩ දේශපාලකයින්ට එරෙහි අරගලයක්, ඒ වගේම ඒ තාරුණ්‍යයේ ජවය කෙරෙහි රටේ සියල්ලන්ගේම අවධානය යොමුවුණා. ඒ අරගලය තුළ රටාවක්, කලාවක් හා පිළිවෙලක් තිබුණා. ඔවුන්ගේ මුල්ම තේමාව වූවේ නායකත්වය ඇතුළු 225 ම එපා කීමයි. ඒ තුළින් ලොකු පාඩමක් සියලුම දේශපාලකයින්ට ලබා දීමට ගත් උත්සාහය කදිමයි. මුලින්ම බොහෝ අය තරුණ අරගලය දුටුවේ එහෙමයි.
ඒත්! ඒ පිටුපසින් තම තමන්ගේ පක්ෂග්‍රාහී පටු අරමුණු ඉටු කර ගැනීමට, ප්‍රසිද්ධිය ලබා ගැනීමට, ව්‍යාජ දේශාභිමානයක් අරෝපණය කරගෙන මහ හඬින් බෙරිහන් දෙමින්, කුඩා දරුවන්ද පිරිවරාගෙන කුණුහරුප කියමින් මෙම අරගලයට සහය දක්වන මුවාවෙන් පසුව මේ වටා එක් වූ පිරිස් සමාජගත කිරීමට උත්සාහ' ගත්තේ මොනවාද? තරුණ ළමයින්ට උදව් කරන්න, ශක්තිය දෙන්න කියා පැමිණි බොහෝ අයගේ ප්‍රකාශ, සටන් පාඨ, හා හැසිරීම් වලින් සිදු වූයේ මුල් තරුණ අරගලකරුවන්ගේ අරගලයේ තිබූ විනිවිද භාවය මුළුමනින්ම කිළිටි වීමයි.
මේ අරගලයට අන්තරයේ සිසුන් එකතු වීමෙන් සිදුවූයේ පැහැදිලිවම කිරි කලයට අසුචි එක් වූවාක් වැනි දෙයකි එමෙන්ම,අන්තරයේ එක්වීමත් සමඟ මෙම තරුණ අරගලකරුවන් ද ජේවීපියේ වෙස්මුහුණක් බව නම් කදිමට පැහැදිලි වුණා. (ඒ නිසානේ කලබල අස්සේ අරගල භූමිය තුළට ජෙජපන් හා අන්තරය පිරිවරාගෙන අනුර කුමාර නිරුපද්‍රිතව චණ්ඩියෙකු මෙන් අරගලකරුවන්ගේ හරසර මැද්දේ ඇතුළු වුවේ.).
එමෙන්ම වෘත්තිය සමිතිකාරයින්, එක් එක් පක්ෂවලට කඩේ යන පුද්ගලයින් අරක්කු කාලට, බත් පැකට් එකට, රු 1000ට මුල් අරගලය මුවාවෙන් මහජන පොදු දේපළවලට හානි කරමින්, වර්ජන කරමින්, පාරවල් අවහිර කරමින්, සාමාන්‍ය ජන ජීවිතයට පීඩා ගෙන දීමෙන් සිදුවූයේ තරුණයන්ගේ පක්ෂ,පාට භේදයකින් තොරව ආරම්භ කළ බව පැවසූ අරගලය අජීර්ණයක් බවට පත්වී ජේවීපියේ දුර්ගන්ධය හමන්නට පටන් ගැනීමය.
රටේ සංවර්ධනයට හැමදාම වින කොටන, මහජන පොදු දේපළ මහා පරිමාණයෙන් විනාශ කරන, 60 දශක වල විශ්වවිද්‍යාල කෙරෙහි මහජන හිතෙහි තිබූ ගරුත්වය මුළුමනින්ම කෙළෙසා දමා රාජ්‍ය විශ්වවිද්‍යාලවල බොහෝ සිසුන්ගේ මොළ සෝදා වර්ජන, පිකටිංවල යොදවමින් අසංවර, නින්දිත මානසිකත්වයෙන් යුතු, තරුණ තරුණියන් පිරිසක් බිහි කර, වෘත්තීය සමිති මුවාවෙන් නිරතුරුව වර්ජනවල යෙදෙමින් රටේ සංවර්ධනය අඩාල කළ ජේවීපිකරුවන්ට රටේ නායකත්වයක් දැරීමට රටේ බුද්ධිමත් ජනතාව කිසිදා තම ඡන්දය භාවිත නොකරනු ඇත.
යම් දේශයක " විනය" යනු කුමක්දැයි නොහඳුනන පුද්ගලයා එම දේශයට මහත්ම වූ ශාපයකී.
Thank you ♥️🇱🇰
❤️❤️
Thank you !!! ♥️🎧
💗😍
Thank you ♥️🇱🇰
❤❤❤
❤❤❤
❤
Thank you ♥️🇱🇰
❤
❤️❤️❤️
Thank you ♥️🇱🇰