Lihinin Rena Piya Salanne - ළිහිණින් රෑන පියා සලන්නේ | Sahan Priyamal💥Hiru Star Season 3 | Super 18

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024
  • Lihinin Rena Piya Salanne - ළිහිණින් රෑන පියා සලන්නේ | Sahan Priyamal
    💥Hiru Star Season 3 | Super 18 round | Part 03🔥
    💥Hiru Star App එක ඔබත් දැන්ම Download කරගන්න...
    📌iOS - goo.gl/4zmabW
    📌Android - goo.gl/oNHxZi
    #Hirustarseason3 #No1RealityShow #HiruStarLK #FacebookLive #Live #SriLanka #HiruDigital #Super18round #Part03 #SahanPriyamal

Комментарии • 35

  • @kumudunishanika9393
    @kumudunishanika9393 2 года назад +9

    මලානික නෙවේ..ඒ ගීතය කියන්න wena widiyak tynwda?හරිම ලස්සන ට කිවා වෙනදා වගේම

  • @sanjeewanidilrukshi3365
    @sanjeewanidilrukshi3365 2 года назад +6

    මන් නම් ඊයෙ හිරුස්ටාර් එක ඇතුලෙ ඇහුව මිහිරිම ගායනය මේක.. හොදම ගායනය... මෙතනින් නතර වෙන්න එපා. ඉදිරියටම යන්න ජය! බුදුසරණයි

  • @nisalsupun5947
    @nisalsupun5947 2 года назад +12

    පණ මදි කියන්නෙ මේක බයිලා සින්දුවක්ද කෑගහල නටල කියන්න. 😅😂 ඒවගෙ අඩුපාඩු හොයන් නැද්ද. ඒවට විතරද වෝට් කරන්නෙ.
    අයින් කරන්න ඕනෙ උනාම හේතු හදනව. 😂

    • @sandasivitanage6794
      @sandasivitanage6794 2 года назад +3

      එකගයි ඒ කිව්ව දේ නම් වැරදී .... මලානිකයිලු . ගායනෙ වැඩක් නෑ නටන්න පුලුවන් වෙන්න කිව්වනම් ඇති 👍

    • @newthink626
      @newthink626 2 года назад +3

      ගවුම් කෑල්ලක් දැක්කම oun කොහොමත් ඔහොම තමා

    • @SayuriNimshara
      @SayuriNimshara 2 года назад +1

      Yes

  • @SayuriNimshara
    @SayuriNimshara 2 года назад +9

    ❤️ හරිම ලස්සනයි ❤️❤️❤️ අද ඉවත් වීම ගොඩාක් දුකයි 💔😔

  • @mallika6841
    @mallika6841 2 года назад +4

    හරිම ලස්සනයි

  • @tusharitushari6181
    @tusharitushari6181 2 года назад +3

    ලස්සනයි . තෙරුවන් සරණයි

  • @buddikasamarakoon9879
    @buddikasamarakoon9879 2 года назад +1

    අඩපන ගායනයක්ලු.හිතා ගන්න බැ .මේ සින්දුව නට නටා හූ කියාගෙන කියන්නද කියන්නේ .අයින් කරන්න ඕනේ උනාම කියනවා අඩපනලු ගායනය.🙄🙄🙄😂😂😂

  • @chandiwijerathna5437
    @chandiwijerathna5437 2 года назад +1

    වෙනද තරම්ම නොවුනත් මට නම් ඔයා ඉදරියට යන්න ඕන .කමක් නෑ පුතේ.ඔයාට
    හොද අනාගතයක් තියෙනවා.
    තෙරුවන් සරණයි

  • @madoukumudu3916
    @madoukumudu3916 2 года назад +2

    තවත් දොරක් අරැලා තියෙනවා මල්ලි ඔයාට ඔතන වැහුවට

  • @chamimusic1011
    @chamimusic1011 2 года назад +1

    මේක සුපිරි ගායනයක් 🙂

  • @samanpriyankara8563
    @samanpriyankara8563 2 года назад

    ලස්සන යි අයියෙ ගායනය🤩🤩👍👍

  • @nilmininilmini4251
    @nilmininilmini4251 2 года назад

    Me sinduwa kiwa widiya lassanai.baila wage kiyanna be.oyata hoda thenakata yanna puluwan.dukai

  • @rameshhasantha8763
    @rameshhasantha8763 2 года назад

    මොනවා උනත් හිරු ස්ටාර් එකේ දැක්ක සුපිරි ගායකයෙක් කොහොම උනත් ඉදිරියට යන්න ඔනි චරිතයක් 😳😳😳😳😳

  • @sabodhadissanayaka1444
    @sabodhadissanayaka1444 2 года назад

    ලස්සන යි ගොඩක් දුක දැනුනා

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN 2 года назад +2

    Never Give Up Sahodaraya ❤

  • @yohanfrslk
    @yohanfrslk 2 года назад +2

    niyematama kiwwa 🥰

  • @healthybro324
    @healthybro324 2 года назад

    iye dawase ahapu lassanama sinduawa

  • @nimaliudula1350
    @nimaliudula1350 2 года назад

    Lassanai

  • @asankakumara6057
    @asankakumara6057 2 года назад

    Supiri saho

  • @pramodadias240
    @pramodadias240 2 года назад

    lassaai voice1

  • @asankakumara6057
    @asankakumara6057 2 года назад

    Winissaya antimai

  • @asankanalinbandara2170
    @asankanalinbandara2170 2 года назад

    Kohomath athulen adinawa..kisima sadaranayak ne.

  • @madoukumudu3916
    @madoukumudu3916 2 года назад

    බයිලා වලට තමා තැන තියෙන්නේ හිරැ හරැම තමා 🤣🤣🤣

  • @sunilgunathilaka1187
    @sunilgunathilaka1187 2 года назад

    eth me sinduwa meet wada he gum Barawa kiyanna puluwan thawa

  • @mihidum8177
    @mihidum8177 2 года назад

    හිරුනම් බඩුම තමයි😂💔. ලොකු අසාදාරනයක් උනේ...

  • @ranjinitee6627
    @ranjinitee6627 2 года назад

    So sad 😢

  • @inokaharshani4946
    @inokaharshani4946 2 года назад +1

    Winisha mandalayath kisima wak na.dakshayata thanak na eki aththa

  • @asankakumara6057
    @asankakumara6057 2 года назад +1

    Oya derana dremstar yanna meka wedak ne tanikara boruwa tiyenne

  • @chamllakjeewa5503
    @chamllakjeewa5503 2 года назад +1

    Mekata awilla tikak Hina unanam ati.idiriyata yanna

  • @punaritharushiks9820
    @punaritharushiks9820 2 года назад

    😒😒

  • @asankakumara6057
    @asankakumara6057 2 года назад

    Boruwata keghana eun ediriyata yanawa

  • @yohanfrslk
    @yohanfrslk 2 года назад

    nirosha kiyanne gon huththiyak