Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බොරු variations නෑ..ජෝති ඇහෙන මානෙක හිටියනම් ඇසට කඳුලක් නැගෙනවා ෂුවර්...ඉදිරි ගමනට සුබ ම සුබ පැතුම්...!!!
අටවෙනි වතාවටත් අද අහනවා...ඒ තරම් මිහිරියට ගායනා කරනවා...ඒ හැගීම දැනෙන්නම දෙනවා පපුවටම දැනෙන්න...ජයවේවා...
අපේ බෝම්ඹුවල ගමට .. අපේ පාසල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයට ආඩම්බරයක් මල්ලි ඔයා ... 🌞 star ගමනේ ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනව ඔයාට .. ❤️ ජය වේවා .. බුදුසරණයි ... 💙
🤩🤩
අනේ මේ මල්ලි කවුද මම දැකලා නැ
ගොඩක් ලස්සනයි ජය වේවා
Waragoda dharamaloka school ekeda
Good luck malli
තුන් පාරක්ම ඇහුව ඒ තරම්ම ලස්සනයි ඔබයි හිරැ ස්ටාර් කවදා හෝ ලස්සනම ගීත ගායනා කරල ඉදිරියටම යන්න සුභ පැතුම් ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹
එකඟයි මාත්.....💫💫💫💫 හිරැස්ටා ඔබම තමයි ,,ජය ❤️❤️❤️❤️❤️ පට්ටම සහෝදරයා .....කියන්න වචන නෑ ,සුපරි පරි ඉතිරෙන්නම දුන්නා කියලා හිතනවා....බුදු සරණයි ...
මාත් ❤❤👍
Me to from crypus
@@Pushpa-m9he හ්ම්
Lassani brother ❤🎀hirustar
හිරු තරගාවලි අතරින් මං අහපු මිහිරිමි ගීතය 💖
හිරු හරියට කලමනාකරණය කලහොත් රටට වටිනා මැණිකක් වෙයි
අනිවාර්යයෙන්ම hiru star season 3 අවසාන සිව් දෙනා අතරට එක් විය යුතුම කෙනෙක් මල්ලියෝ... perfect singer...
🌺 hi
ඔහු මේ ගීතය ගයද්දී මට දැනුනේ මේ ලෝකේ තියෙන එකම ගීතය මේක විතරයි කියලා ඒ තරමටම මියුරුයි ඔහුගේ හඩ. රමණීයයි ඔහුගේ හඩ.ඇත්තටම රැල්ලට නොයන මිනුසුන්ගේ හදවතේ ලැගුම් ගත්තු ගායකයෙක් වෙයි. කොච්චර ඇහුවත් දැනටත් ඒ හඩ මිනිසුන්ගේ හදවතට ගිහිල්ලා ඉවරයි.
Season 3 අහපු ලස්සනම ගායනයක්...සුභ පැතුම් සහන් සහෝදරයා....
හරිම ලස්සනයි පුතා..ගොඩාක් අදරෙයි ..
එකඟායි, එකමදිගට 3 වරක් ඇහුව❤👌
Akagai
👌 මරු.ඔබේ භාහිර පෙනුම දකිද්දි මම හිතුවේ නෑ මේ තරම් ලස්සන හඩක් ඇති කියලා.
අන්න මචං ලේ වලටම කිඳාබහින සිංදු....
කටහඬක් නොවෙයි මී පැණි වගේ..සුභ පැතුම් පුතේ
කියලා වැඩක් නෑ සුද්දා..😍😘 අපි ඔයත් එක්කමයි 🤩👍
සුද්දා එළියට ganna සුද්දාට බහින්න දෙන්න epa ☝
කොච්චර ඇහුවත් මදි වගේ.. හරිම ලස්සනයි ... සුබ පතනවා ඉදිරියටම යන්න.. ❤❤❤ congratulations 😍
අනිවාර්යයෙන්
@@sherlywanigathunga3118 ahan inna asai . Harima lassanata kiyanwa.. hirustar wedikawe mn dekka hodma gayanaya. 😍
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක් අහන් ඉන්න ආසයි good luck ❤️❤️❤️🥰🥰
මේ පාර Hiru Star කිරුලේ හිමිකාරයා😍😍 ඇත්තටම ලස්සනයි 😍😍
අපේ paulata ගමට ස්කොලේ ට ලොකු ආඩම්බරයක් අය්යේ හරිම සුන්දරයි ඔයගේ ගායනය තමන්ගේ paule කෙනෙක් මෙහෙම ලොකු වේදිකාවක ඉන්නවා දැකීමත් ලොකු සතුටක් ඔයාගේ නංගි කෙනෙක් විදියට මාරම සතුටුයි ♥️ ඉදිරියට ම යන්න සුභ පතනවා 🥰 බුදුසරණයි ❤
Akka bombuwalada?
Ow
අැත්තටම සුපිරි ගායනයක්...💙 සහන්..
හිරු ස්ටාර් තරු අතර බබලන තවත් එක් තරුවක්. සුභ පැතුම්.
✋😃❤
සුදු ආඉයෙ සින්දුව කොව්වර ඇහුවත් එපාවෙන්නැ එතරම් ලස්සනාඉ 🤘ජය වෙවා
ඒ කටහඬ හරිම සංවේදී. හරිම ලස්සනයි මල්ලී. ඒ තරමට ම සිංඳුව වින්දා ඔයාගේ ගායනාවෙන්. සුභ පතනවා. ❤️❤️❤️❤️🥺
5 parak ahauwa malli godak lassanai budusaranai
10 වෙනිපාරබැලුවේ👍👍
Hadawathinma suba pathana..thurunun sarnai
සිය පාරක් විතර ඇහුවා ❤
සිතුවාට නැත සිතෙන්නේ...😘😊🥰
දොඩන්ගොඩ ඉන්නේ ඉතින් වැඩ්ඩෝ තමා....සුපර්....🏆️🏆️🏆️🏆️
🤭❤️
ඇඟ හිරි වැටෙනවා සමහර තැන් අහද්දි... all the best and god bless you
👌
❤❤🧡🧡🧡🧡🧡👍👍👍😹😹
ඇත්තටම මේ සින්දුව ඩේටා කපාගෙන 100පාරක් විතර ඇහුවා පුතේ ඒ තරම් ලස්සනයි🙏🙏🙏🙏
පට්‍ටම වොයිස් එකක් හිතටම දැනෙනවා..
අපේ සුද්දා තමයි හොදටම කලේ 💙
Hrima lassana katahadak.. hitha niwana bhawanawak 🥺 budusaranai mallio ❤️
සහන් ..පුතේ දාස පාරක් අහන්න පුලුවන් මට..ඔයා super star ම තමයි ..ඉදිරියටම යන්න සුබ පැතුම් පුතේ..
Meka ahala .jothipala aye ipadilada kiyala hithenawa🌹🌹.jothi plata wada lassanata sahan kiyanawa👌👌👌❤️❤️❤️
මෙයා හිරුස්ටාර් උනේ නැත්තන් මම ආය හිරු ටීවි බලන්නෑ කවදාවත් 🤗
😁🤭
yes bro
Hiru balannadda dan 😂
@@nimalkalinga naaaaaaaaaaaa😡
මේවනි ගිතයක් අහන්න ලැබිමත් වසනාවක්. ජෝතිපාල මහත්මයාගේ ගිතයක් සුරේන්ද්‍රගෙන් ඇහුවට පස්සේ මේතරම් රහට ඇහුවමයි.. සුභ පැතුම් ඉදිරියටම යන්න හැකියාව ධෙර්‍යය ලැබේවා ඔබට ..වරදින් නැ ජය වේවා..
ඇත්ත, මේක ලේසියෙන් කියන්න පුලුවන් සිංදුවක් නෙවෙයි, අනික, අමල් පෙරේරා මලාට වෝට් එක දෙන කෙනෙක් නෙවෙයි, එයත් දුන්න කියන්නෙ ඉතින් මරු 😘😘😘😘😘
Jothige aduwa Ada pirunaa Kiya hithenne Mata vitharada,Have a bright future ❤️
ආසවෙන් බලාගෙන ඉන්නවා ඊලග සින්දුව කියනකම් මල්ලි ....💐💐💐💐💐
හරිම ලස්සන ගායනයක්..සුභ පැතුම් 💗
ඇස් වලට කදුලු එන්න තරම් හරිම මිහිරි ගායනයක්.❤
අපේ බෝම්බුවල ගමටම ආඩම්බරයක් හරිම ලස්සනයි
අනේ හරිම ලස්සනයි. අහගෙන ඉන්න ආසයි. ඇහුවට එපා වෙන්නේ නැහැ. ඉදිරියටම යන්න ලැබේවා බුදු සරණයි
හිතට දැනෙන කණට ඇහෙන මිහිරි ම මිහිරි කටහඬක්
Harima.lassanay.budu.sarany
ජයවේවා අනිවාර්යයෙන්ම ඔබේ හඩ ඉතාමත් ලස්සනයි ,ආකර්ෂණීයයි, ඉදිරියටත ඔබේ හඩට ගැලපෙන තාමත් අපේ ප්‍රේක්ෂකයන් ආදරය කරන H.R.ජෝතිපාල ගායකයානන්ගේ ගීත ගායනා කර ජයග්‍රහණය කරන්න වාසනාව ලැබේවා ...
නිරෝශ කියුව වගේම ඔයාගෙ කට හඩට ආදරේ හිතෙනවා .නියම පිරිමි කටහඩක් ඔයාට තියෙන්නේ ..කියන්න වචන නෑ..දහ පාරක් විතර ඇහුව..youre very talented ..🌼🌼🥰🌼🌼
හොඳටම හොඳයි .good luck පුතා.
ඇත්තටම ලස්සනයි ගොඩාක් හිටට දැනෙන්නට කියනවා
Kiyala wedak ne....supirima supiriyak...😍😍😍
සහන් අයියේ ඔයා කිව්ව ගීතය නම් හරි ම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ Good Luck!!
ගොඩක් ලස්සනයි ...කී සැරයක් ඇහුවද කියලා මතක නෑ ...good luck & congratulations ...👍💕💕💕
අනේ් පුදුම ලස්සනට ගයනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ .බුදුසරණයි
සුද්දා එකෙන්ම ආදරේයි ❤️
කී සැරයක් ඇහුවත් එපා වෙන්නේ නැති හඩක් ❤🙏 ඇත්තටම ලස්සනයි ❤ ඉදිරියටම යන්න ජයවේවා 🙏🙏 ඒ හඩට මගේ දෙනෙතින් කදුලක් ආවා ජෝතිපාලයන් නැවතත් මතකයට ආවා ❤❤
Mama nuwan jayasinghe.pothuherin.malliye maru oya
කලාවට awashyama කටහඬක් ❤️ ..හිරු 🌟 කිරුළ ගෙනෙන්න හැකිවේවා🙏
පස්වතාවක් දැනට බැලුවා ලස්සනයි පුතේ ජයමවේවා..
හරිම ලස්සනයි 🥺❤️🔥 ඇබ්බැහි වෙන සුලුයි 💆💆💆
Harima lassana gayanayak❤
ලස්සන හඩක් ලස්සන ගායනයක් ඉදිරියට යන්න වාසනාව ලැබේවා හදවතින්ම පර්තනා කරනවා
So beautiful sound .i wish you go to the final .congratulations
අපේ බෝම්බුවල ගමට අපේ පාසලට S.D.N.S ලොකු ආඩම්බරයක් සුද්දා අයියේ.congratulations අයියේ..අනිවාර්යයෙන් අන්තිම වටේ ඉන්න ඕනේමයි .අපේ බෝම්බුවල ගමට අනිවාර්යයෙන් හිරු ස්ටාර් කිරුළ ගෙන්න ලැබේවා !!!!
රසන්‍යා අක්කෙ මට නම්බරෙ එවන්න මං මෙ නෙත්මි නංගි 😍🥰
Niyamaaiii...aththatama harima lssanai malli...jayawewaa💐💐
Athi sreshta gayanayak hada haima layanvithy vchana harima phadili obata jayen Jaya suba pathum budu pihity
බොම්බුවලින් ගැම්මක් ඇ ජය වෙවා ☺️☺️
මම මෙ දරුවාගෙ ගිතය 5ගමනක් සවන් දුන්නා හරිම ලස්සනයි දරුවාට දුර ගමනක් තියෙනවා ❤❤❤❤❤❤❤❤👌👍👍👍👍👍
නියමයි නියමයි මල්ලි ඔයා ලස්සනටම කිව්වා ශ්‍රී ලංකාවේ ඉන්නවා ජෝතිපාල වෙන්න යන ගොඩ අය මල්ලි ඔයා ඔයාගේ ස්ථානය හදාගන්න ජෝතිපාල වෙන්න යන අයට කවදාවත් තැනකට යන්න බෑ ,
හම්බො කනට මී පැනි වක්කරනව වගෙ බං ලස්සනට කිවුවා බං ඔයි වගෙ ලස්සන සිංදු කියලා ඉදිරියටම පලයන් බං උබට වරදින් නැ 🥰 ජය වේවා බුදු සරනයි ❤
මමත් කිහිප වතාවක් ඇහුවා පුතේ ඔයාට ජෝතිපාල මහත්මයා ගේ හඩ තියනවා ඉදිරියටත් ඔහුගේම සින්දු ගායනා කරන්න පුතේ ඔබට ජයවේවා
ඔයා හිරු 🌟 🏆️ගන්නම ඕනේ.. ඒ තරමට ලස්සන පැහැදිලි හඬක්
මං මේ සිංදුව අහන දසවන හෝ එකොලොස්වන පාර.එක පාරක් අහුවොත් තව පාරක් අහලා තමයි යන්නේ.ඒත් දවස් දෙක තුනකට පස්සේ ආපහු හිතෙනවා නැවත අහන්න.ඒ තරම් කටහඬ ලස්සනයි.අනික ඒ අම්මගේ මූනේ තිබුන අහිංසක සතුට. වචන නෑ විස්තර කරන්න.
කොච්චර ahuwath epa wenne na e tharam ලස්සනයි aiye.. oya ඉදිරියටම yanna oni
අම්මෝ මාරම ලස්සන කටහඩක්. ජය වේවා මචන්❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ.මාරම ලස්සනයි වොයිස් එක.
Ahan inna aasai.oba idiriyata ya youthui
හිතාගන්න බෑ තාමත් ...😲 ඒ ටික මාරම ලස්සනයි
Shaa puduma lassanai gaayanaya BUDUSARANAI jayen jayama wewaaa....
හැමදාම ඇවුවත් මදි හරිම ලස්සනයි❤️❤️❤️ බුදු සරණයි
කිසිම අපහසුවක් නැතිව ගායනා කරා සුපිරි ❤❤❤
Harima lassaniiiiiiiiii
Nihathamani lassana kollek. Congratulations brother. Issarahatama yamu.
1st hari 2nd hari sure budusaranai kollo elama thamai ආදරෙයි මල්ලි
ආදරණීය කට හඬක් අහන්න අහන්න ආස හිතෙනවා
අප්පා ඒක මරුනෙ
මේ සීසන් එකේ අහපු පට්ටම සිංදුව ඒ වගේ වොයිස් එකත් පට්ට
Harima lassanai pasweni paratath ahuwa
අහපුවාර ගනන අනන්තයි ඒත් එපා වෙන්නේ නෑ , ජයවේවා මල්ලී
හේතුව මන් දන්නෑ.ඔයාගෙ සින්දු ඇහෙද්දි ඇඬෙනවා අයියෙ ❤️❤️
ගොඩාක් ලස්සන වොයිස් එකක්. හදවතින්ම සුභ පතනවා. 💖
හරිම සංවේදී හඩක් කොච්චර ඇහුවාත් මදි වගේ ඔබට සූභ පතනවා ඉදිරියේන් ඉදිරියටම යන්න good luck
Me sinduwa panas sarayata wada ahapu mama ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️e thara lassanai
Eathta mamath eahemai
දෙපාරකට වැඩිය අහන්න එපා ඇබ්බැහි වෙන සුලුඉ 😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤
Marama lassanay idiriyatama yanna
හරිම පින්වන්ත කටහඩක්
අහගෙන ඉන්න ආස හිතෙන ගායනයක්. සුබ පැතුම්!
Wish you all the very best aiya ❤️ අනිවාරෙන් අන්තිම වටේ ඉන්න ඕනේමයි 😌☝️🌸
පෙර පිනකට ලැබුනු ලස්සන කට හඩක්.හරිම ලස්සන ගායනයක්.
නියමයි නෙහ්
කනට මී පැනි වක්කරා 🥺🥺❤️
මෙන්න කොල්ලෝ ...niyamayi 😍😍😍😍😍 ජයග්‍රහණය ඔබට කොල්ලෝ
ඇස් වලට කදුළු ආවා...ඒ තරම් ලස්සනයි...ඉස්සරහට ම යන්න 🥺❤️
මාරම මිහිරි කටහඩක් හරිම ලස්සනයි මේ වගේ හඩවල් නෑ ගොඩක් ඒ තරම් අහන්න අහන්න ආසයි ඔයාට සුබ පතනවා ඔයා වගේ කෙනෙක් රුක ගන්න ඕනේ මාරම හැගීම් බර හඩක් ❤❤❤❤❤❤❤
ලස්සනයි ගොඩක්
ඒකනම් සුපිරි කටහඩක්.. 10 පාරක් විතර ඇහුවා.. ❤
බොරු variations නෑ..ජෝති ඇහෙන මානෙක හිටියනම් ඇසට කඳුලක් නැගෙනවා ෂුවර්...ඉදිරි ගමනට සුබ ම සුබ පැතුම්...!!!
අටවෙනි වතාවටත් අද අහනවා...ඒ තරම් මිහිරියට ගායනා කරනවා...ඒ හැගීම දැනෙන්නම දෙනවා පපුවටම දැනෙන්න...ජයවේවා...
අපේ බෝම්ඹුවල ගමට .. අපේ පාසල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයට ආඩම්බරයක් මල්ලි ඔයා ... 🌞 star ගමනේ ඉදිරියෙන් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනව ඔයාට .. ❤️ ජය වේවා .. බුදුසරණයි ... 💙
🤩🤩
අනේ මේ මල්ලි කවුද මම දැකලා නැ
ගොඩක් ලස්සනයි ජය වේවා
Waragoda dharamaloka school ekeda
Good luck malli
තුන් පාරක්ම ඇහුව ඒ තරම්ම ලස්සනයි ඔබයි හිරැ ස්ටාර් කවදා හෝ ලස්සනම ගීත ගායනා කරල ඉදිරියටම යන්න සුභ පැතුම් ජයවේවා 🌹🌹🌹🌹🌹🌹🌹
එකඟයි මාත්.....💫💫💫💫 හිරැස්ටා ඔබම තමයි ,,ජය ❤️❤️❤️❤️❤️ පට්ටම සහෝදරයා .....කියන්න වචන නෑ ,සුපරි පරි ඉතිරෙන්නම දුන්නා කියලා හිතනවා....බුදු සරණයි ...
මාත් ❤❤👍
Me to from crypus
@@Pushpa-m9he හ්ම්
Lassani brother ❤🎀hirustar
හිරු තරගාවලි අතරින් මං අහපු මිහිරිමි ගීතය 💖
හිරු හරියට කලමනාකරණය කලහොත් රටට වටිනා මැණිකක් වෙයි
අනිවාර්යයෙන්ම hiru star season 3 අවසාන සිව් දෙනා අතරට එක් විය යුතුම කෙනෙක් මල්ලියෝ... perfect singer...
🌺 hi
ඔහු මේ ගීතය ගයද්දී මට දැනුනේ මේ ලෝකේ තියෙන එකම ගීතය මේක විතරයි කියලා ඒ තරමටම මියුරුයි ඔහුගේ හඩ. රමණීයයි ඔහුගේ හඩ.ඇත්තටම රැල්ලට නොයන මිනුසුන්ගේ හදවතේ ලැගුම් ගත්තු ගායකයෙක් වෙයි. කොච්චර ඇහුවත් දැනටත් ඒ හඩ මිනිසුන්ගේ හදවතට ගිහිල්ලා ඉවරයි.
Season 3 අහපු ලස්සනම ගායනයක්...සුභ පැතුම් සහන් සහෝදරයා....
හරිම ලස්සනයි පුතා..ගොඩාක් අදරෙයි ..
එකඟායි, එකමදිගට 3 වරක් ඇහුව❤👌
Akagai
👌 මරු.ඔබේ භාහිර පෙනුම දකිද්දි මම හිතුවේ නෑ මේ තරම් ලස්සන හඩක් ඇති කියලා.
අන්න මචං ලේ වලටම කිඳාබහින සිංදු....
කටහඬක් නොවෙයි මී පැණි වගේ..
සුභ පැතුම් පුතේ
කියලා වැඩක් නෑ සුද්දා..😍😘 අපි ඔයත් එක්කමයි 🤩👍
සුද්දා එළියට ganna සුද්දාට බහින්න දෙන්න epa ☝
කොච්චර ඇහුවත් මදි වගේ.. හරිම ලස්සනයි ... සුබ පතනවා ඉදිරියටම යන්න.. ❤❤❤ congratulations 😍
අනිවාර්යයෙන්
@@sherlywanigathunga3118 ahan inna asai . Harima lassanata kiyanwa.. hirustar wedikawe mn dekka hodma gayanaya. 😍
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩාක් අහන් ඉන්න ආසයි good luck ❤️❤️❤️🥰🥰
මේ පාර Hiru Star කිරුලේ හිමිකාරයා😍😍 ඇත්තටම ලස්සනයි 😍😍
අපේ paulata ගමට ස්කොලේ ට ලොකු ආඩම්බරයක් අය්යේ හරිම සුන්දරයි ඔයගේ ගායනය තමන්ගේ paule කෙනෙක් මෙහෙම ලොකු වේදිකාවක ඉන්නවා දැකීමත් ලොකු සතුටක් ඔයාගේ නංගි කෙනෙක් විදියට මාරම සතුටුයි ♥️ ඉදිරියට ම යන්න සුභ පතනවා 🥰 බුදුසරණයි ❤
Akka bombuwalada?
Ow
අැත්තටම සුපිරි ගායනයක්...💙 සහන්..
හිරු ස්ටාර් තරු අතර බබලන තවත් එක් තරුවක්. සුභ පැතුම්.
✋😃❤
සුදු ආඉයෙ සින්දුව කොව්වර ඇහුවත් එපාවෙන්නැ එතරම් ලස්සනාඉ 🤘ජය වෙවා
ඒ කටහඬ හරිම සංවේදී. හරිම ලස්සනයි මල්ලී. ඒ තරමට ම සිංඳුව වින්දා ඔයාගේ ගායනාවෙන්. සුභ පතනවා. ❤️❤️❤️❤️🥺
5 parak ahauwa malli godak lassanai budusaranai
10 වෙනිපාරබැලුවේ👍👍
Hadawathinma suba pathana..thurunun sarnai
සිය පාරක් විතර ඇහුවා ❤
සිතුවාට නැත සිතෙන්නේ...😘😊🥰
දොඩන්ගොඩ ඉන්නේ ඉතින් වැඩ්ඩෝ තමා....සුපර්....🏆️🏆️🏆️🏆️
🤭❤️
ඇඟ හිරි වැටෙනවා සමහර තැන් අහද්දි... all the best and god bless you
👌
❤❤🧡🧡🧡🧡🧡👍👍👍😹😹
ඇත්තටම මේ සින්දුව ඩේටා කපාගෙන 100පාරක් විතර ඇහුවා පුතේ ඒ තරම් ලස්සනයි🙏🙏🙏🙏
පට්‍ටම වොයිස් එකක් හිතටම දැනෙනවා..
අපේ සුද්දා තමයි හොදටම කලේ 💙
Hrima lassana katahadak.. hitha niwana bhawanawak 🥺 budusaranai mallio ❤️
සහන් ..පුතේ දාස පාරක් අහන්න පුලුවන් මට..ඔයා super star ම තමයි ..ඉදිරියටම යන්න සුබ පැතුම් පුතේ..
Meka ahala .jothipala aye ipadilada kiyala hithenawa🌹🌹.jothi plata wada lassanata sahan kiyanawa👌👌👌❤️❤️❤️
මෙයා හිරුස්ටාර් උනේ නැත්තන් මම ආය හිරු ටීවි බලන්නෑ කවදාවත් 🤗
😁🤭
yes bro
Hiru balannadda dan 😂
@@nimalkalinga naaaaaaaaaaaa😡
මේවනි ගිතයක් අහන්න ලැබිමත් වසනාවක්. ජෝතිපාල මහත්මයාගේ ගිතයක් සුරේන්ද්‍රගෙන් ඇහුවට පස්සේ මේතරම් රහට ඇහුවමයි.. සුභ පැතුම් ඉදිරියටම යන්න හැකියාව ධෙර්‍යය ලැබේවා ඔබට ..වරදින් නැ ජය වේවා..
ඇත්ත, මේක ලේසියෙන් කියන්න පුලුවන් සිංදුවක් නෙවෙයි, අනික, අමල් පෙරේරා මලාට වෝට් එක දෙන කෙනෙක් නෙවෙයි, එයත් දුන්න කියන්නෙ ඉතින් මරු 😘😘😘😘😘
Jothige aduwa Ada pirunaa Kiya hithenne Mata vitharada,
Have a bright future ❤️
ආසවෙන් බලාගෙන ඉන්නවා ඊලග සින්දුව කියනකම් මල්ලි ....💐💐💐💐💐
හරිම ලස්සන ගායනයක්..සුභ පැතුම් 💗
🌺 hi
ඇස් වලට කදුලු එන්න තරම් හරිම මිහිරි ගායනයක්.❤
අපේ බෝම්බුවල ගමටම ආඩම්බරයක් හරිම ලස්සනයි
අනේ හරිම ලස්සනයි. අහගෙන ඉන්න ආසයි. ඇහුවට එපා වෙන්නේ නැහැ. ඉදිරියටම යන්න ලැබේවා බුදු සරණයි
හිතට දැනෙන කණට ඇහෙන මිහිරි ම මිහිරි කටහඬක්
Harima.lassanay.budu.sarany
ජයවේවා අනිවාර්යයෙන්ම ඔබේ හඩ ඉතාමත් ලස්සනයි ,ආකර්ෂණීයයි, ඉදිරියටත ඔබේ හඩට ගැලපෙන තාමත් අපේ ප්‍රේක්ෂකයන් ආදරය කරන H.R.ජෝතිපාල ගායකයානන්ගේ ගීත ගායනා කර ජයග්‍රහණය කරන්න වාසනාව ලැබේවා ...
නිරෝශ කියුව වගේම ඔයාගෙ කට හඩට ආදරේ හිතෙනවා .නියම පිරිමි කටහඩක් ඔයාට තියෙන්නේ ..කියන්න වචන නෑ..දහ පාරක් විතර ඇහුව..youre very talented ..🌼🌼🥰🌼🌼
හොඳටම හොඳයි .good luck පුතා.
ඇත්තටම ලස්සනයි ගොඩාක් හිටට දැනෙන්නට කියනවා
Kiyala wedak ne....supirima supiriyak...😍😍😍
සහන් අයියේ ඔයා කිව්ව ගීතය නම් හරි ම ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ Good Luck!!
ගොඩක් ලස්සනයි ...කී සැරයක් ඇහුවද කියලා මතක නෑ ...good luck & congratulations ...👍💕💕💕
අනේ් පුදුම ලස්සනට ගයනවා.කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ .බුදුසරණයි
සුද්දා එකෙන්ම ආදරේයි ❤️
කී සැරයක් ඇහුවත් එපා වෙන්නේ නැති හඩක් ❤🙏 ඇත්තටම ලස්සනයි ❤ ඉදිරියටම යන්න ජයවේවා 🙏🙏 ඒ හඩට මගේ දෙනෙතින් කදුලක් ආවා ජෝතිපාලයන් නැවතත් මතකයට ආවා ❤❤
Mama nuwan jayasinghe.pothuherin.malliye maru oya
කලාවට awashyama කටහඬක් ❤️ ..හිරු 🌟 කිරුළ ගෙනෙන්න හැකිවේවා🙏
පස්වතාවක් දැනට බැලුවා ලස්සනයි පුතේ ජයමවේවා..
හරිම ලස්සනයි 🥺❤️🔥 ඇබ්බැහි වෙන සුලුයි 💆💆💆
Harima lassana gayanayak❤
ලස්සන හඩක් ලස්සන ගායනයක් ඉදිරියට යන්න වාසනාව ලැබේවා හදවතින්ම පර්තනා කරනවා
So beautiful sound .i wish you go to the final .congratulations
අපේ බෝම්බුවල ගමට අපේ පාසලට S.D.N.S ලොකු ආඩම්බරයක් සුද්දා අයියේ.congratulations අයියේ..අනිවාර්යයෙන් අන්තිම වටේ ඉන්න ඕනේමයි .අපේ බෝම්බුවල ගමට අනිවාර්යයෙන් හිරු ස්ටාර් කිරුළ ගෙන්න ලැබේවා !!!!
රසන්‍යා අක්කෙ මට නම්බරෙ එවන්න මං මෙ නෙත්මි නංගි 😍🥰
Niyamaaiii...aththatama harima lssanai malli...jayawewaa💐💐
Athi sreshta gayanayak hada haima layanvithy vchana harima phadili obata jayen Jaya suba pathum budu pihity
බොම්බුවලින් ගැම්මක් ඇ ජය වෙවා ☺️☺️
මම මෙ දරුවාගෙ ගිතය 5ගමනක් සවන් දුන්නා හරිම ලස්සනයි දරුවාට දුර ගමනක් තියෙනවා
❤❤❤❤❤❤❤❤👌👍👍👍👍👍