Wow, I had no idea about Viraj Bathiya's depth of knowledge and versatility until I stumbled upon this program. Within just 30 or 40 minutes, I was completely drawn into his discussion, realizing his profound understanding of music and life itself. Viraj, your song selections were spot-on, each with a compelling reason behind it, and your insights into every track were incredibly detailed. Your humility shines through, making this experience even more enriching. Here's to your continued success and many more captivating discussions ahead!
Superb talent. Those subtle variations of your voice adds wonderful colour to the overall presentation. When born talent polished by knowledge, practice & intelligence it creates wonders 👏 👌 A true gem 💎 to Ampara
Very Good Talanted singer.i appreciate your knowledge plus skills. In my view today music is a one kind of family business .Therefore your skills and Knowledge will be most suitable for young Generation
දයාබර විරාජ් කලාකරුවානන් ට දිගු දුරක් කලාවේ යාමට හැකියාව ලැබේවා!
❤ බොහොම ස්තූතී සමන් අයියා
මේ දක්ෂයා කොහේද හැංගිලා ඉඳල තියෙන්නෙ. මා නොවන මම වැඩසටහනේ හොඳම ගීත සංයෝජනය මෙයාගෙන් තමා දැක්කේ. සුබ පැතුම් ඔබට ❤
❤ බොහොම ස්තූතී
සංගීත සංයෝජනය ගයන්තගේ වොයිස් එක විරාජ් බාතියගේ. 🥰
අම්පාරේ කොල්ලෙක්...💪💪
❤@@Godzila28
මේ ප්‍රෝගෑම් එකෙන් පස්සෙ කැලුම් සර් ඔයාට සිංදුවක් ලියල නොදුන්නොත් තමයි මල්ලි පුදුමේ..😍 අනාගතය ජයම වේවා මල්ලි .💖💪
එක්ගල් ඔය මගේ ලස්සන ගම 🎉🎉🎉, විරාජ් අම්පාරේ හඬ , බුදු සරණයි ❤
❤ බොහොම ස්තූතී
නිරහංකාර දරුවෙක්..අනාගතයට සුභ පතනවා.ගමේකම තවමත් තියෙනවා ඔහුලග.... ඔබට ජයවේවා ... දෙරනට ස්තුතියි මේවගේ දරුවො ලෝකෙට ගෙනත් දුන්නට...
❤ බොහොම ස්තූතී
මේ කතාබහ අහන්න ආසම හිතුනා. Skip නොකර ඇහුවා😍❤️
❤ බොහොම ස්තූතී
@@VirajBathiyacould you please make me stop repeatedly listening to “Sudu rala “
කැලුම් ශ්‍රීමාල් සමඟ විරාජ් සුන්දරම සුයාමයක්❤️💚සුපිරිම තමයි කොල්ලෝ, ආදරණීය මතකයන් ගොන්නක් පිරි උක්සිරිපුරට ආයිත් ඇදී ගියා…..මේ වැඩසටහන ඔබව සුන්දර මාවතකට ඇදගෙන යනු නොඅනුමානයි❤❤ඔයාට සුභ අනාගතයක් පුතුනේ ❤️💚🧡💙
බොහොම ස්තූතී ඔබට ❤
හරිම නිහතමානී අතී දක්ෂයෙක්.... අත්තමයි කියන්න සතුටින් මෙ වැඩසටහන බලන්න ලැබුන එකත්.... ඔබට තව තවත් සාර්ථක වේවා .... ජය....❤
බොහොම ස්තූතී ඔබට ❤🙏
මම Graphic Design කරන්නෙ. ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ රෑට. රැය පහන් කරන්න මා නොවන මම තරම් ඖෂධයක් තවත් නෑ.. ඔක්කොම Programe බලලා ඉවරයි. සමහර Programs 3, 4 වතාව බලනවා.. මේවා තමයි වැඩසටහන්.. කැලුම් අයියා තමයි මේකට හරියනම කෙනා.. වැඩසටහනටත් කැලුම් අයියාටත් දෙන්නටම ජයම පමණයි.. ආදරෙයි..
ලයික් එකක් දලා කොමොන්ටුවක් නොදා ඉන්න බැරි වැඩසටහනක් ..මෙ තරුනයා රටකට වසනාවක්❤❤
❤
@@VirajBathiya malli asai oyawa dakinna lankawata apu dawasaka aniwaryen enawa ape 🇮🇱🇮🇱❤️
අනිවාර්යයෙන්ම මුනගැහෙමු ❤
ᖇO᙭❤ᔕOᖴT ᑕᒪᗩᔕᔕIᑕ
11:19 - Egodaha Yanno (එගොඩහ යන්‍නෝ)
31:50 - Kande Lande (කන්දේ ලන්දේ)
49:27 - Ran Samanalayo (රන් සමනලයෝ)
01:05:42 - Uk Dandu (උක් දඬු)
01:20:56 - Unmadinie Hanguna (උන්මාදිනි හැංගුනා)
01:28:19 - Sudu Rala Galkula Matha (සුදු රළ ගල්කුල මත)
01:42:40 - Hithala Wanniye (හීතල වන්නියේ)
අන්තිම සිංදුව ඒ කැලේ අපි ගියා
අති විශිෂ්ඨයි....සුබ පතනවා සංගීත දිවියට...
Amparata adambarayak
මා නොවන මම Skip නොකර බලන්න පුලුවන් දවසක්.. සිංදු ටික නම් මාරම ලස්සනයි 👌 ඒ වගේම තමයි කතාව ❤
❤ බොහොම ස්තූතී
@@VirajBathiya හැමදාමත් වටිනා නිර්මාණ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ආදරෙයි ඔබේ උසස් නිර්මාණ වලට, ඒ වගේම ඔබේ අව්‍යාජ කතාවට, ඒ ගැමි කමට..🖤👏
විරාජ් පුතා හරිම ලස්සනයි. වැඩ සටහන ඉවර වෙනකොට ලෝභ හිතුනා. සුභ අනාගතයක්. තෙරැවණ් සරණයි.💐
බොහොම ස්තූතී නැන්දෙ ❤🙏
ආඩම්බරයි,සැබෑ දක්ෂයෙක්,
ජයවේවා විරාජ් මල්ලී.ඉහලම තැනක ඉදන් ලොකු දෙයක් කරන්න ශක්තිය දෛරිය ලැබෙන ඕන.
❤ බොහොම ස්තූතී
මිහිරි හඩක් ලැබු ඔබ සදා කල් ලස්සන ගමනක් එක්ක වැජබෙවා.... ❤ ජය...
❤ බොහොම ස්තූතී ඔබට
❤ බොහොම ස්තූතී ඔබට
අද දවස හරිම විශේෂ අනිගි අවශ්තාවක් භාවනාවක් ....පැය ගනන් පවත්නා දෙශානාවකට එහා අභිබවා ඉස්මතුවුනු මොහොතක් ඒ ගායන හැකියාව එයට එකුතු වුනු තාල් පසුබිම් වාදනය ඔබගේ කතනය මේ හෑමෝම එකතුවුනු රසදාහාරාවක් ස්තුතියි...දෙරනට ඔබසැමට මෙවැනි දක්ශ්‍යන් ගෙන්වා අපේ සිත මනස සුවපත් කරන එක ගැන❤❤❤
බොහෝම ස්තූතී ඔබට ❤
අහලම නැති ලස්සන සිංදු තිබුණා මේ වැඩසටහනේ.බොහොම ස්තූතියි භාතිය.
බොහොම ස්තූතී ඔබට❤
සුන්දර අදහස් ඇති නිහතමානී දරුවෙක්. ජයම වේවා පුතා
බොහොම ස්තූතී ඔබට ❤
බොහොම ස්තූතී ඔබට ❤
අම්පාරට විතරක් නෙවෙයි ලංකාවේ ඉන්න දක්ෂ ගායකයෙක් .සුභ පැතුම්
❤ බොහොම ස්තූතී
ගොඩක් ආඩම්බරයක් ❤❤❤❤adarei විරාජ් අයියා
❤ බොහොම ස්තූතී
මුලින්ම දෙරණට ස්තූතියි ......විරාජ් පුතාගෙ තියන දක්ෂතා හදුනාගෙන ඔහුට ඉදිරියට එන්න අත දුන්නට ......ඒ වගේම අම්පාරෙ නම කියන්න උගන්නපු ගුරුවරු ගැන කියන්න පැකිලුනේ නෑ...... හරිම සුන්දර කතාබභක්...... මගේ ආශිර්වාදය හැමදාම මගෙ පුතේ ඔයාට......මටතකනෙ අපේ Dream එක ඔහොම යමු.....විශ්වයේ ශක්තිය ආශිර්වාදය නිරතුරුව ලැබී ජයෙන් ජයම වේවා ........ඔයා හැබෑ දක්ෂයෙක්. නුඹවන් දරුවෙකුගේ ගුරුතුමිය වීමට ලැබීම පිනක්මැයි.
බොහොම ස්තූතී මේ දීර්ඝ අදහස් දැක්වීමට ❤🙏
So beautiful ❤
හරිම දක්ෂ ගායනයක් සහ ආදරණීය හඬක් .සමන් ලෙනින් ටත් වඩා ආකර්ෂනියව. ගායනය අනර්ඝයි..
ස්තුතියි! දෙතුන් පාරක්ම සවන් දුන්නා . මෙපමන කලක් සැගවී සිටියා වගේ නැවත එසේ නොකරන්න .ජයෙන් ජය ඉදිරියටත් 👍🏻✍️❤️❤️
❤බොහොම ස්තූතී ඔබට
සතුටින් ආසාවෙන් ගත සිත sathutu කළාට බොහෝම ස්තුති jayama වේවා
❤ බොහොම ස්තූතී ඔබට
ජයෙන් ජයම වේවා මල්ලි...ඔයා අපේ ගමට අම්පාරට රටට ලොකු ආඩම්බරයක් ...
බොහොම ස්තූතී ❤
විරාජ් අයියේ travel vith wife එකෙ ඔයාගේ අම්පාරේ ගෙදර ස්ටූඩියෝ එකෙදි දැක්කේ ඔයා මා නොවන මම එකට ඇවිල්ලා කියලා. ඔයාට සුබ අනාගතයක් අයියේ. ගණ දෙවි පිහිටයි
ඔබට බොහොම ස්තුතී ❤
මුල අමතක නොකල, ඉපදුුන දවසේ ඉදන් මේ වෙනකන් තමුන්ට වචනයකින් හෝ උදවු කල සිය දහසක් දෙනාව මතක් කරමින් මේ කල අපූරු ගායනාවනම් සුපිරියි විරාජ් !!! ජයෙන් ජයම වේවා !!! තුණුරුවන් සරණයි ඔබට !!!
බොහොම ස්තූතී ඔබට ❤
විරාජ් භාතිය , කැලුම් , වාද්‍ය වෘන්දය ඔබ සියලුම දෙනාම විශ්ව ශක්තිය ආශිර්වාද ලබත්වා!!! 💝🙏💝🙏💝🙏
බොහොම ස්තූතී ❤️
Good luck මල්ලි 🎉 ❤❤
Viraj Bathiya
Travel with wife ගේ විඩියෝ එකක දැකලා බලන්න ආවේ සුපිරි දක්ෂයෙක් සුභ පැතුම්
බොහොම ස්තූතී ❤️
හරිම ලස්සනයි අයියේ... සුභ අනාගතයක් ඔයාට.. අම්පරේ අපිට ආඩම්බරයක් ඔයාව. ❤️❤️
❤ බොහොම ස්තූතී නංගි
ජයෙන් ජයම වේවා අපේ දක්ශයා.. අම්පාරට ආඩම්බරයක්....❤👍
❤ බොහොම ස්තූතී
Wow, I had no idea about Viraj Bathiya's depth of knowledge and versatility until I stumbled upon this program. Within just 30 or 40 minutes, I was completely drawn into his discussion, realizing his profound understanding of music and life itself.
Viraj, your song selections were spot-on, each with a compelling reason behind it, and your insights into every track were incredibly detailed. Your humility shines through, making this experience even more enriching. Here's to your continued success and many more captivating discussions ahead!
Thank you for your lengthy comment. I really appreciate this comment. I am proud to have gentlemen like you as my fans.
Thank you very much sir ❤
එදා ඉදන් සුපිරි සහෝදරයෙක් ❤
❤ ආදරෙයි
චන්දිමා teacher කියන්නේ උක්සිරිපුර විද්‍යාලයේ මගේ සංගීත ජීවිතයත් පළවෙනි ගුරුවරිය වගේම, උක්සිරිපුර මුවන්ගල හිඟුරාණ සහ උක්සිරිපුර විද්‍යාලය ජීවිතයට කියා දුන් පාඩම් කවදාවත් අමතක කළ නොහැකිය, උක්දඩු කොතරම් ගීතය මාගේ ජීවිතයට ඉතාමත් සමීප ගීතයක්, මාගේ ජීවිතයේ උක්දඩු අතරින් ගෙවුණු අතීතයේ මතකයන් සහ මාගේ සංගීත දිවියේ අවසාන ගුරුවරිය නන්දා මාලනියන් වන හෙයින්. මතකයන් අලුත් කර ඔබට ස්තූතියි Viraj.
❤බොහොම ස්තූතී
Mata විඳින්න පුළුවන් ගයන්න nam be.....ආදරෙයි ගොඩාක්
හරිම ආසාවෙන් බලපු වැඩ සටහන හරිම ලස්සනයි තෙරුවන් සරනයි මේය සහ බාගි උණ සියලුම දෙනාටමත් ❤❤❤❤❤❤
❤ බොහොම ස්තූතී ඔබට
අනේ මේවගේ දක්ෂයන් හට අත හිත දෙන මා නොවෙන මම වැඩසටහන ගොඩාක් පිං අහන්න ආසයි ඒ ගැමි විලාශය ගමේ සුන්දරත්වය අපි වින්දා පොඩි කාලේ හරි ලස්සනයි දැන් පිරිහිලා ගිහින්
බොහොම ස්තූතී ඔබට ❤
You have a marvelous voice...GOd bless you...🇭🇲🇱🇰
❤ thank you very much
Lovely❤🎉
❤
ගායනය වගේම කතාවත් අහගෙන් ඉන්න හිතෙනවා.ඊයෙ රෑත් වැඩසටහන බැලුවා.දැනුත් බලනවා.හරිම ලස්සන කටහඩක්.ඔබට සුබ පතනවා.❤
❤ බොහොම ස්තූතී
මරු මචන්...ආඩම්බයි...ජයෙන් ජය🎉
ඇත්තටම රටට ආඩම්බරයක්.තෙරුවන් සරනයි ❤❤❤❤🙏🙏❤❤ඔයාට
බොහොම ස්තූතී ඔබට ❤
බොහොම ස්තූතී ඔබට ❤
හරිම ලස්සනයි සුබ අනාගතයක් උදාවේවා ඔබට.
❤ බොහොම ස්තූතී ඔබට
Mara kollek . Marama hadak .❤🎉❤
හදවතට ගයන අපේ විරාජ්....අම්පාර වෙනුවෙන් අව්‍යාජ නිහතමානී ගායකයා 💓💓ජය වේවා මචං
බොහොම ස්තූතී ඔබට ❤
නියම දක්ෂයෙක්. හදවතින්ම සුබ පතනවා මල්ලි දියුණුවෙන් දියුණුවට පත්වෙන්න.
❤ බොහොම ස්තූතී ඔබට
ඔරුවේ බැහැලා කියල පටන් ගද්දි හිරිගඬු පිපිලා ගියා.. 😮 අම්මෝ voice එක.. 😐❤️❤️
❤ ඒ අපේ හදවත්වල තියන අපේ කම සහෝදරයා බොහොම ස්තූතී ❤🙏
සිංහල භාෂාව මනාව හසුරුවන හෙල සංස්කෘතිකය අගයන සහ හෙල කලාකෙත අස්වැද්දූ වයසින් තමන්ට වඩා බොහෝ සේ මුහුකුරාගිය ඒ ප්‍රවීණයන්ට ඔබ දක්වන ගෞරවය අද කාලේ තරැණ කලාකරුවන්ට මහගූ ආදර්ශයක්. තමන් කරන ව්ෂය පිලිබඳ පරිචයක් ඇති නුතන පරපුරටම ඔබ ආදර්ශයක් මල්ලි. දිගු ගමනක් යන්නට සුබපැතුම්. Love from Melbourne.❤
❤බොහොම ස්තූතී ඔබට
I am so glad to hear about Viraj and listen to his beautiful voice. Kelum why did you take so so long to bring him to the program?
I think I got this at the best time. Everything has to come at the right time. My thanks and love for your lovely comment ❤
විරාජ්🥺❤️
❤
හරිම ලස්සනයි බුදු සරණයි 🌹
Ammoooo හරිම ලස්සනයි පුතා 🧡💚❤️💙සුභ අනාගතයක්
බොහොම ස්තූතී ඔබට ❤
ඩිලන්, මාටිනා ආසම ලස්සන චරිත දෙකක්.
අම්පාරේ ගායකයා කිව්වට...මටනම් ඔහු අති දක්ෂ ගායකෙයෙක්... එගොඩාහ යනෝ ගීතය මාද ඉතාම ඇල්මක් දක්වන ගීතයක් ...❣️❣️❣️
ඔහු එය මානාසේ ගයනා කලා...නියමයි 👌👌👌👌....සුභ පතනවා ඉදිරිය ජය වෙන්න කියා...🙏🌹❤️💐🌺
❤ බොහොම ස්තූතී
මෙතරම් කාලෙකට බලපු හොඳම මා නොවන මා program එක ❤
❤ බොහොම ස්තූතී ඔබට
ආඩම්බරයක් මල්ලි උබ අම්පාරට .💖💪
❤
Good luck viraj malli.... ❤ Ampare nama loketama geniyanna.. jaya wewa...... 👍👑
බොහොම ස්තූතී ඔබට ❤
Jayaweewa puthe e wageema ape me.. stiamal hodin wadasatahana karanawa budu saranaiiii
බොහොම ස්තූතී ❤
සුපිරිම වැඩ්ඩෙක්...ලස්සනම අලංකාර එක්ක වෙනම රහක් ...
❤ බොහොම ස්තූතී
විරාජ්...❤❤ ආසම කටහඩින්..😊
බොහොම ස්තූතී ❤️
සුභ පැතුම් විරාජ් අයියේ..❤❤
නියමයි. දක්ශයෙක් ❤️❤️❤️ හොඳ ගමනක් යන්න ආසිරි පතනව ❤
බොහොම ස්තූතී ඔබට ❤
හරි අඩමිබරයි පුතා ..සුපිරි ..
❤
හරිම ලස්සනයි ❤
Good luck ....
Pidanen inna Mata monataram satutakda mama inne romeniya .
Mulamataka tiyena collek nalika tibunata meyanam niyamai. dennatama
Jayama..pamanai❤❤
හරිම අව්‍යාජයි,,,ඔබට ජයෙන් ජය ❤❤
❤
ඔබ අතිදක්ශයෙක් හරිම රහට ගායනා කරනවා.ගොඩක් ස්තූතියි ඔබට ජය වේවා
❤ බොහොම ස්තූතී
adimathra......😍😍😍
❤
harima lassanayi program eka ada
අහන්නම අසහිතුනා.ස්තුති අද කාලෙ ඔයතරම් දක්ශයෙක් ගෙනාවට.බුදු සරණයි !
බොහොම ස්තූතී ❤
එගොඩහ යන්නෝ ... ඒකනම් සුපිරියක්... සහෝදරයා ❤
❤
රියලිටි වැඩසටහන් වලින් මේ වනතෙක් ආව ගායකයොන්ගෙන් මං කැමතිම දෙන්නෙක් තමයි විරාජ් භාතිය සහ පූර්ණ සචින්ත කියන්නේ.මේ දෙන්න එකතු වෙලා කියන රාවණ සිංදුව ආසම සිංදුවක්.ඒක මරු.❤විරාජ් ගේ "කැබිලිත්තෙන් දැන් යනවා නම් හොදයි" ගීතය ලොකු තේරුමක් තියෙන ගීතයක්.ඒ ගීතය අහපු වාර ගාන මතක නෑ.ඒ තරම් අහල තියෙනවා.ඒ ගීතයේ තේරුම අද කාලෙකට හොදටම ගැලපෙනවා.සුභ පැතුම් ඔබට 🎉❤
බොහොම ස්තූතී ඔබට ❤
සුගලාවී ත් අහන්න..❤️
Me rate sobadahamata adare karana oba gana godak adambarai malli...
Niyamai sindu tika.obata jaya
❤
Sumiuru hadak wowww❤❤
What a voice❤️🌏
❤
අතීදක්ෂ මල්ලි කෙනෙක් ඔබට සදා ජය පතමි🔥❤️❤️👍
❤ බොහොම ස්තූතී
හොඳ මිතුරෙක් ❤
හොඳම ගායකයෙක් ❤️
❤ ආදරෙයි
Superb brother ❤❤
❤ බොහොම ස්තූතී
ජය වේවා..
❤
අම්පාරෙ මං ආසම චරිතයක්, තවම මුහුණට මුණ නොගැසුණු. ඉක්මනින්ම හමුවියයුතු.
අනිවාර්යයෙන්ම මුනගැහෙම දවසක ❤
Harima apuru katahadak jayaveva putha 👍🇨🇮
නූතන පරම්පරාවේ අති දක්ශයෙක්..ජය වේවා මල්ලී
ආදරෙයි ❤ විරාජ් අයියේ..❤❤❤
❤
ජය ❤
ඉස්කෝලෙ යන කාලේ දැක්කේ මල්ලී ඔයා ගිටාර් ගහනවා විතරයි.ඊට පස්සේ Dream star වල සිංදු කියද්දි ඇත්තටම මාරම සතුටක් දැනුණා.good luck ❤
බොහොම ස්තූතී ඔබට ❤
විරාජ්ලා වගේ අය ලංකාවටම ගොඩක් අඩුයි අම්පාරටම එකයි❤❤❤❤❤
❤
viraj ge katha wilasayata.saha geetha ahanakota as walata kandulu enawa mata.e tharamata hithata ka wadinawa.
godak pin putha ❤❤
බොහොම ස්තූතී ඔබට ❤
විරාජ් උඹ මචං...අවංකවම මේ මහ පොළොව මත දෙපා තබාගෙන ඉන්න පරිසරය විඳින පරිසරයට ආදරය කරන අව්‍යාජ ගැමි චරිතයක්...ඒ වගේම හැකියාව අතිනුත් විශිෂ්ට ගණයේ ශිල්පියෙක්....මොනවටත් වැඩිය ඔය පට්ට ගැමියට අපි ආදරෙයි බං...!!
❤ බොහොම ස්තූතී සහෝදරයා
සිකුරාදා රෑ වැඩසටහන ඉවර වෙනකන්ම බැලුවා,පොලවෙ පයගහල ඉන්න අති දක්ෂයෙක් ගැමි කවිය ආශ්‍රිත පරීක්ෂණ සාර්ථක වේවා
❤
Superb talent. Those subtle variations of your voice adds wonderful colour to the overall presentation. When born talent polished by knowledge, practice & intelligence it creates wonders 👏 👌 A true gem 💎 to Ampara
බොහොම ස්තූතී ඔබට ❤
කාලයෙන් උපරිම prayojana අරන් හොඳ අදහස් දුන්නා ලස්සනයි අද program aka
බොහොම ස්තූතී ඔබට ❤
Very Good Talanted singer.i appreciate your knowledge plus skills. In my view today music is a one kind of family business .Therefore your skills and Knowledge will be most suitable for young Generation
Thank you very much sir ❤🙏
Brand ekak ❤
❤ බොහොම ස්තූතී
නියමයි විරාජ් මල්ලී ❤ ජය
❤ akka
අම්පාරේ❤
තෙරුවන් පිහිටයි 🙏 විරාජ් ඔයාට 👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️
බොහොම ස්තූතී ❤
කියන්න වචන නැහැ ඇත්තටම ලස්සනයි ❤️❤️❤️
බොහොම ස්තූතී ❤️
විරාජ් නියමයි බන්❤❤💪
ජයෙන් ජයම වේවා මල්ලි ❤❤
❤