Adath dipu danumata godak pin mis. Mata chuti deyak kiyanna oni mis. Man dubai wala gadaraka weda karana gaman thamai me de karanne. Mahe national day akata tiyana exhibition akakta resin item tiyanna mata me gadara aya awasthawak aran dunna. Akata mistath pin. Godak dewal egenagaththa missed man🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙහෙම කියලා දෙනවට ගොඩක් ස්තුතියි..මේ තරම් පැහැදිලිව කියලා දෙන මිස් කෙනෙක් දැක්කමයි...❤❤
💐☺️♥️
ගොඩක් ස්තුතිවන්ත වෙනවා හොඳින් පැහැදිලි කරලා drnaea❤
❤️❤️
පැහැදිලියි හොඳටම ස්තුතියි මිස්
♥️♥️💐
Thank you mis
Mista ikman suwaya labewa
Thank you,, 😊,♥️💐
ගොඩක් වටින දේවල් පිලිවෙලට කියල දුන්නට ස්තූතියි මිස්.
සිලික වැලි නැවත පාවිච්චියට ගන්න විදිය කියල දෙන්නකෝ
ඊළග වීඩියෝ එකේ ඒ ගැන විස්තර දෙන්නම් බලන්න ♥️
පලවෙනි ලයික් එක මගෙන්..ස්තූතියි ඔබට ..
Asawen hitiye uv resing karana vidiha danaganna aththatama loba nathiwa hamadema kiyala denawa thank you miss oyata ❤
Mama ආසාවෙන් හිටිය vediyo ekak බොහොම ස්තුතිය mis තෙරුවන් සරණයි !
@@DinukaRaviharawelcome ❤😊
@@nilminirawanaalla6826welcome ♥️❤️💐😊
Thank you palaweni comment ekata ❤️❤️❤️❤️❤️
Mama Asama video eaka ❤ Thanks mis oyata godeak pahadelei
Welcome dr ♥️
ගොඩක් ඉස්තුති මිස්
♥️❤️☺️
ස්තුතියි ඔබට
💐♥️
බොහොම ස්තූති ඔබට දීර්ඝ ආයුශ ලැබේවා
☺️♥️🙏🙏
Thank you mis godak pahadili una ❤
Welcome dr ♥️
මේ කරන වැඩේ කරන්න ඔබතුමියට හැකියාව ලැබේවා!
Godak isthuthi ♥️♥️
Thank you so much 🥰🥰
Welcome dr ♥️☺️
Very very useful, thank you miss
Welcome dr ♥️
මාත් පටන් ගන්න හදන්නේ මිස්. මේ පාඩම් ටික බලලා මේ මාසේ ම පටන් ගන්නවා. ❤❤❤
Godak sathutui sarthaka wenawa,Baya nathuwa patan ganna,good luck👍♥️
Thank you miss mama miss ge vedio balanawa miss epxei rasin wala sara suwadakda theyenne
Tikak vithara Sera suwadak enawa
Good work.Go ahead and thank you
You are most welcome ❤️
❤❤❤❤❤❤❤thanks
❤️❤️
Thank you dear. 💐
Always welcome❤️
Godak de igenagattha..thank you. Resin wadakarapu cup clean karanne monawagenda ?
Idiri video ekakin kiyala dennam dr❤️
Thank you mis API wage duppath ayata Loku udauwK
♥️❤️💐
Miss, resin polish karanne kohomada kiyala kiyala denawada
Idiri videos balanna,e gena pahadili karannam♥️
Thank you miss❤❤
Welcome dr ♥️
Mis epoxy resin eken නිර්මාණයක් karama miduma wage udin bedenne ay .
Wessa dawas walatath ehema wenawa,dome eka dala gas liter eka allala hodata wahala thiyanna welenakam,meeduma wage thiyena tika weli kadadasiyakin medala (aduma eka ganna)newatha resin layer ekak dala wahala thiyanna☺️
thank you
Welcome ❤️
😍❤️👍
❤️❤️❤️
ගොඩක් ස්තුතියි මිස් ❤❤ මව්කිරි දාලා හදන්නත් කියලා දෙන්නකෝ මිස් 🙏🙏
Aniwaryen video ekak gennam ♥️
❤❤❤❤
♥️❤️♥️
මිස් මේ light එක epoxyresin වලටත් පාව්ච්චි කරන්න පුලුවන්ද
UV walata vitharai dr UV light eka use karanna puluwan ♥️
Mewata illumak thiyenawada mis
Memai dr thaman creative wenawa tharamata mahansi wena tharamata thamai business eka hadaganna puluwan wenne mewata hoda illumak thiyenawa.idiri video walin danuwath karannam business
hada ganna vidiha gena❤️
Aliexpress eken oder danawidihath video ekak karanna miss
Idiriyedi gennam♥️
ඉතාම වැදගත් video එකක් ❤
ගෑස් මාක්ස් එකක්ම ඕනිද k 9 වගේ හරි සජිකල් මාක්ස් එකක් හරි පාවිච්චි කරන්න පුළුවන්ද. ඔබතුමිය පාවිච්චි කරන මාක්ස් එක මොකක්ද ...?❤
Godak nirmana karana keneknam gas mask ekak Dana eka hodai,math gas mask ekak danawa loku nirmana eka digata karanakota,neththam k95 wage hodama filter ekak thiyena mask ekak Danna ☺️
Me rasin Wala Sara suwadakda theyenne
@@nanayakkarananayakkara7837 ow,tikak
@@vihanmaxiddamalgoda thanks ❤️
👍👍👍💐💐💐💐😍😍😍😍😍
❤️❤️
මිස්ට ගොඩාක් ස්තූතියි. මිස් රෙසින් jewellery වලට market එක කොහොමද හොයා ගන්නේ ? මමත් අලුතින් jewellery හදනවා.
හොඳ නිර්මාණ කළොත් හොඳ market එකක් තියෙනවා. පුළුවන් නම් Daraz එකෙ online shop එකක් open කරන්න.you tube එකේ open කරන විදිහ තියෙනවා.ඉදිරි videos වලින් business හදාගන්න විදිහ ගැන ගේන්නම් dr♥️
@@vihanmaxiddamalgoda අනේ thank you so much මිස්. මං youtube එකේ බලන්නම්. කියලා දෙන්න පුලුවන් නම් ගොඩාක් වටිනවා ❤
Adath dipu danumata godak pin mis. Mata chuti deyak kiyanna oni mis. Man dubai wala gadaraka weda karana gaman thamai me de karanne. Mahe national day akata tiyana exhibition akakta resin item tiyanna mata me gadara aya awasthawak aran dunna. Akata mistath pin. Godak dewal egenagaththa missed man🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godak sathutui dr.hamadema hodin sarthakawa karaganna labewa kiyala math prarthana karanawa,.thanks comment ekata❤️💐
❤
❤❤
බොහොම ස්තුතියි මිස් හරිම වැදගත් හැම පාඩමක්ම.පින් ඔබතුමියට
❤️❤️❤️
මේ මෝල්ඩ් එක ඇතුලට එපොක්සි රෙසින් එක දාන්නත් පුලුවන්ද
Puluwan curing time eka vitharai wenas wenne☺️
මිස් මගෙ ළඟ UV පොඩි ටෝච් එකක් තියෙනවා LED 24 වගේ තියෙන එකක්.ඒකෙන් වේලෙන්නෙ නෑනේ.හැබැයි UV resin එක නම් ටිකක් පරණයි.
UV touch eka podima nirmana waladi witharai hariyanne,layers deka thunak Dana nirmana walata UV light eka one,Podi ekak ganna, video eke thiyenawa wage,eka hodatama pramanawath .kaduwata passe godak kal thiyaganna be UV resin,ethakota nirmana quality na,hodata restore karanna one, video eke visthara thiyenawane☺️
මන් අද මේක දැක්කෙ මාත් පොඩියට පටන් ගන්න හදන්නේ
Channel එකට ගිහින් මුල් වීඩියෝ ටික බලන්න මුල ඉදලම තියෙනවා,පටන් ගන්න,සාර්ථක කරගන්න පුළුවන් බිස්නස් එකක්, දිගටම channel එකත් එක්ක ඉන්න.හොදම විඩියෝ ටිකක් ඉදිරියට එනවා dr ❤️
Thank you miss ❤❤
You're welcome ♥️
❤❤❤
❤️♥️
❤
❤️❤️
❤
❤️♥️
❤
♥️♥️