Sindhu - සින්ධූ || EPISODE 55 || 21st November 2024 || Siyatha TV

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 95

  • @kapilarohana8900
    @kapilarohana8900 3 дня назад +7

    අද තමයි දැන ගත්තෙ ඩබල් ටච් කරපුවාම ලයික් වැටෙනව කියල 😒

  • @jayaruwaniliyanarachchi4519
    @jayaruwaniliyanarachchi4519 2 дня назад +9

    කෝ අනේ 56 කොටස.22 කතාව තිබුනේ නැද්ද

    • @achalanithu
      @achalanithu День назад

      mat hoyanne eka ane

    • @MayumiNadhunika-ch2lk
      @MayumiNadhunika-ch2lk 15 часов назад +1

      දාලා නෑ වගේ මාත් හෙවුවා ​@@achalanithu

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 4 дня назад +11

    අනේ ඔය දෙන්නා ඇත්තටම එකතු වෙනකමි බලන් ඉන්නෙ❤❤❤❤ අදරෙයි ❤️♥️❤️🙏

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 дня назад +27

    කේන්ද්‍ර බලන එක නම් එපාම වෙිනවා 😂😂😂

  • @MayumiNadhunika-ch2lk
    @MayumiNadhunika-ch2lk 15 часов назад +1

    සිකුරාදා සින්ධුජා වීඩියෝ එක දාලා නෑනේ 😮

  • @nadeeshanilnuwan5413
    @nadeeshanilnuwan5413 4 дня назад +17

    තරුපති කොටසනම් විකාරයක්.කතාවට අදාලම නැ.කතාව බලන්නත් එපා වෙන​වා.කොච්චර කට්ටිය Commnt කරත් වැඩක් නැ මේ කතාව ලියන කෙනාට පේන්නේ නැ.කතාවෙන් බාගයක්ම Skip කරන්න වෙලා තියෙන්නේ.

    • @Amodya_22
      @Amodya_22 4 дня назад

      Ow ane maha vikarayak

  • @chamalie-dk6tw
    @chamalie-dk6tw 4 дня назад +6

    කතාව බලන්න යන්නෙ විනාඩි දෙක තුනයි..ff දාගෙන බලතෑකි..දෙබස් නං අදාලම නෑ..මේ ළමයා කාගෙ කවුද් කියල විතරයි දැනගන්න ටිකක් හරි උවමනා ..ඊටපස්සෙ කතාව බැලිල්ල නවත්තලම දැම්මැකි..

  • @romanticheartsyou_me1992
    @romanticheartsyou_me1992 3 дня назад +5

    සිංදු ගානට බෝල බස්සනවා...පෙර දැනුම් දීම් දීලා...😂😂

  • @kaushalyasandeepani1495
    @kaushalyasandeepani1495 4 дня назад +9

    දෙබස් නම් එකට එකක් සෙට්වෙන්නෙම නෑ අප්පා , සින්ධු ගැන තියන කුතුහලය හින්ද විතරය් බලන්නෙ , කැම්පස් එකේ දෙබස් නම් එකම ටික..කොයිවෙලේ සෙට් උනත් එකෙක් කියනව අරූ නම් මේ පාර එක්සෑම් අනාගන්නවලු, අනික් එකා කියනව ඒ උනාට ඕකා ගේමක් ගහයිලු...තරුපති සීන් එක ඔක්කොටම හපන්..තාත්වික මදි..දෙහිකපන්නෙත් හර්සිකාට, නූල් බදින්නෙත් හර්සිකාට, කපුකම් කරන්නෙත් හර්සිකාට වීඩියෝ විතරයි...අනෙක් එක අර පවන්ගෙ ඔෆිස් එකේ කෙල්ල එක්ක තියෙන ඩයලොග්..වෙනසක් නෑනෙ අප්පා.. 🤦‍♀️

  • @NMT359
    @NMT359 2 дня назад +1

    56 episode eka nadda 😢

  • @VithanageAmilasampath-kl2xw
    @VithanageAmilasampath-kl2xw 3 дня назад +7

    දැනටම මටනම් මෙ කතාව එපා වෙලා ඉන්නෙ මෙ තරුපතිගෙ මගුල් නිසා.සිංදු❤ පවන්

  • @KAManel-td7fd
    @KAManel-td7fd 4 дня назад +2

    ❤❤❤ ලස්සනයි

  • @ytqueen20
    @ytqueen20 3 дня назад +2

    කේන්දර බලන කොටස් අයින් කරන්න...මෙක ඉල්ලිමක් අනේ..වගකිමෙන් කියන්නේ කිසි ගතියක් නෑ එ ට්ක😂😂

  • @SenuliDinethma-q7r
    @SenuliDinethma-q7r 4 дня назад +10

    ලස්සනයි කපල් එක

  • @kalanaprabasha339
    @kalanaprabasha339 2 дня назад

    සින්දු කියන්නෙ Xara company එකේ අයිති කාරයගෙ දුව 😂😂😂

  • @BhagyaAbesundara-nm4xh
    @BhagyaAbesundara-nm4xh 4 часа назад

    Ay 22 kathawa naththe

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee 4 дня назад +3

    katha karanna bari kattiyage kan ahenneth na kiyala man ahala thiyenne eth meyage ahenawane😂

  • @himanthaprathibha3994
    @himanthaprathibha3994 3 дня назад

    Ada කතාව mnedda?

  • @NimeshaSanduni-j6j
    @NimeshaSanduni-j6j 4 дня назад +6

    ❤❤

  • @ctthrakumarihami9452
    @ctthrakumarihami9452 День назад

    සින්දු 58 කෝ

  • @superbwork7578
    @superbwork7578 2 дня назад

    22 කතාව තිබ්බේ නැද්ද

  • @sujeewarodrigo6492
    @sujeewarodrigo6492 4 дня назад +77

    කේන්දර බලන එකයි ,අර තඩි ගෑනියි එපා වෙලා තියෙන්නෙ

    • @thilakalatha5452
      @thilakalatha5452 4 дня назад +4

      බතල කොටේ අප්පිරියයි

    • @nadeeshanilnuwan5413
      @nadeeshanilnuwan5413 4 дня назад +1

      Owata kemthi ayth innwani ekani wade 😂

    • @machokevin7595
      @machokevin7595 4 дня назад

      @@sujeewarodrigo6492 වුන් දෙන්න තමයි සුපිරි

    • @Suseema-dz4fz
      @Suseema-dz4fz 4 дня назад +1

      සිරා කතාව අප්පා😂

    • @teklaadikaram5716
      @teklaadikaram5716 4 дня назад

      ඔව් එපා වෙලා තියෙන්නේ

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 3 дня назад +4

    පවන් ඔපීස් එකෙ යාලුව එක්ක කතාකරනව පොටෝ ගැහුව කවුරුහරි සින්දුට පෙන්නන්නද දන්නෑ

  • @AW-ld8yq
    @AW-ld8yq 4 дня назад +1

    Guu kathawak episode 500 withara danna
    Kenndara pisso denna saha lorry bage hobdama kakka godak

  • @kusumThilakarathnaThilak-sn6zc
    @kusumThilakarathnaThilak-sn6zc 4 дня назад +4

    තරුපති කොටස එපා එකනම්වැඩක් නැහැ

  • @TandSmusic..100
    @TandSmusic..100 2 дня назад

    ඊයේ කොටස නෑනේ( 56 ) වෙනි එක.

  • @PiyumiNisansala-d7s
    @PiyumiNisansala-d7s 7 часов назад

    56 ගියේ නැද්ද

  • @chathuranganimaheshika6161
    @chathuranganimaheshika6161 2 дня назад

    22 nd kotasa nadda

  • @nalikasampath2462
    @nalikasampath2462 4 дня назад +1

    තරු පතියි අර හොන්තුවයි අයින් කරන්න බැරිද කතාව අප්පිරිය හිතෙනවා

  • @jaanjaanlove1041
    @jaanjaanlove1041 3 дня назад

    සාරන්යා ට තරූ සෙට් කරා නම් හරි

  • @TudorGorakagoda
    @TudorGorakagoda 2 дня назад

    කේන්දර කෙරුවාව කතාවෙන් ඉවත් කලොත් හොදයි

  • @DeviDevica
    @DeviDevica 2 дня назад

    💕💕💕💕💕🥰🥰🥰

  • @twentyabc2751
    @twentyabc2751 4 дня назад

    තරුපති මඟුල නිසා බලන්න එපාවෙලා ඒකොටස බලපු දවසක් මතක නැහැ අලි පැටියෙක් ගෙනත් දාගෙන දඟලනව කිසිම ගතියක් නැහැ තව මන්ත්‍රී ගෙ කොටස් හොදයි

  • @HashanBandara-r3d
    @HashanBandara-r3d 4 дня назад +1

    Tharupai Ain karanna

  • @PradeepPrasana
    @PradeepPrasana 4 дня назад

    තරූගෙ කොටස් ටිකත් හොඳයි.ඒක නැත්නම් කතාවෙ වෙනසකුත් නෑනේ.

  • @Lath-q2t
    @Lath-q2t 4 дня назад +1

    අර දෙන්න කතා කරන එක පොටෝ ගහල දැම්ම නේද කොහෙත් ඉන්නව මඩ ගහන අය බුදු සරනයි

  • @MaheshKasthurirathna
    @MaheshKasthurirathna 4 дня назад +1

    Eka kathawe kotass

  • @SanjuSanju-w4q
    @SanjuSanju-w4q 4 дня назад +1

    Pawange Gemma madi

  • @rithu87
    @rithu87 3 дня назад

    පුදුම ලස්සන කතාවක් ඒත් කේන්දර අර තඩි ගෑනු කෙනා මේ කතාවට ගැලපෙයි කියල නිෂ්පාදක තුමාට හිතුනෙ කොහොමද ඒක ගැන මේක හදපු කෙනාම වෙනමම බලාගෙන හිටිටනම් ඇත්ත තේරෙයි .එහෙම බලන්න

  • @milankasusanjeewanee937
    @milankasusanjeewanee937 3 дня назад

    56 කෝ😢

  • @Damayanthihettiarachchi-k8c
    @Damayanthihettiarachchi-k8c 4 дня назад +4

    මෙච්චර කතා හදනවා,මොකක්හරි බලවේගයකින් එ් ළමයට කතා කරන්න පුලුවන් උනොත්,මේ කතාවට හොඳේ,අැත්තට නෙවෙයි,කතාවට උනත් එහෙම එ්ව බලන්න බැහැ දුකයි

  • @letshelpsmallytbers6151
    @letshelpsmallytbers6151 4 дня назад

    Lassani.❤❤

  • @nelunelusaudiya6808
    @nelunelusaudiya6808 3 дня назад

    Ada නැද්ද කතාව

  • @chandaniperera5734
    @chandaniperera5734 4 дня назад +2

    සිංදුට බයයි අරත්ත දැන ගත්තාම පවන් තරහා වෙයි කියලා

  • @sherinaasanthi174
    @sherinaasanthi174 3 дня назад

    අනෙ මෙ සාත්තර බලන සීන් එකනම් එඑපා වෙලා තියෙන්නේ ස්කයිප් කර කරමයි බලන්නෙ, බතල ගෑනිවයි ඒ සීන් ටිකයි එපා

  • @MaheshKasthurirathna
    @MaheshKasthurirathna 4 дня назад

    Sorry mama

  • @M.TharindiS.M.Perera-t5m
    @M.TharindiS.M.Perera-t5m День назад

    56 koooo😢

  • @maduudawaththa9106
    @maduudawaththa9106 4 дня назад +2

    Kataven malevikara gurupati pisiekui dannawane

  • @sindrellasindrella947
    @sindrellasindrella947 3 дня назад

    කතාව පටන්ගන්නකොට තිබුන ලස්සන දැන් නෑ.

  • @atulasaman3113
    @atulasaman3113 3 дня назад

    තාරු pati kotasa epa ane

  • @ThushariBalasooriya-w8w
    @ThushariBalasooriya-w8w 3 дня назад

    Sinduja kawda

  • @tharushinawanjana4843
    @tharushinawanjana4843 3 дня назад +1

    Ada kthw ndd

  • @chanaliaud575
    @chanaliaud575 3 дня назад

    කවුද මේ සාරන්‍යා

  • @NishamaniJayaweera
    @NishamaniJayaweera 3 дня назад

    කතාව. එපා. කරවන්න. එපා. මේ. සස්ස්ථාර. කරය. දාලා

  • @amithrajapaksha7657
    @amithrajapaksha7657 3 дня назад

    Kendara balana kotas nethnam hodai ara thadi geni epa wenawa

  • @SadunChamara-i7c
    @SadunChamara-i7c 4 дня назад +1

    Me kell leek karagannawa lagadima

  • @ParamiWasana-x1x
    @ParamiWasana-x1x 4 дня назад

    ශික් බං මේ තඩි ගෑනී...පුදුම මෝල් අමාරුවක්නෙ තියෙන්නේ...

    • @KushAndria
      @KushAndria День назад

      යකෝ මේක කතාවක්නේ. එයා කරන්නේ director ලියලා තියන දේ. නූගත්කම පෙන්නන්නෙපා. ඒක කතාවක්. අනික තඩි ගෑණි කියන්නේ ඔයාද එයාට කන්න දෙන්නේ😂

  • @DevikaMuthukuda-x3b
    @DevikaMuthukuda-x3b 3 дня назад

    අද කිසි wadak nane

  • @ranyrany-pg8pt
    @ranyrany-pg8pt 3 дня назад

    බොලද කම වැඩීනෙ අප්ප

  • @peshalapela8136
    @peshalapela8136 4 дня назад +1

    ❤❤😂❤🎉🎉😢😢😢😮😮😅😢

  • @amarasinghadinash180
    @amarasinghadinash180 4 дня назад

    ❤❤❤❤❤❤❤❤

  • @hemakumari1024
    @hemakumari1024 4 дня назад

    Poto ekak gehuwa kauda dekke pawange😅

  • @pradeepgunasingha9645
    @pradeepgunasingha9645 4 дня назад

    tadi gani pa apa

  • @SiriyalathaAbeysinghe
    @SiriyalathaAbeysinghe 4 дня назад +3

    Kapuwoi.tadi..gahani.mokatada.katawata

  • @renukaSamankumari-e8j
    @renukaSamankumari-e8j 3 дня назад +1

  • @erandimadhu476
    @erandimadhu476 4 дня назад +1

    ❤❤❤❤❤❤

  • @champinkasrilanka9986
    @champinkasrilanka9986 4 дня назад +1

    ❤❤

  • @nayomidarshika5888
    @nayomidarshika5888 4 дня назад

    ❤❤❤❤

  • @SanthaKumara-f4y
    @SanthaKumara-f4y 3 дня назад

    ❤❤❤❤❤

  • @komarysirlnky303
    @komarysirlnky303 4 дня назад

    ❤❤❤❤