Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඕන තරම් විශිෂ්ඨයෝ ඇති... හැබැයි මේ තමා king 👑 ...කරටි කැඩෙන්න ගහලත් තිතටම සිංදුව කියනවා...❤
බුදු අම්මෝ කටහඬක් නෙවේ ඒ..තනිකරම බර අවියක්..❤
ලංකාවේ බිහිවුණු විශිෂ්ඨතම ගායකයෙක් ඉස්සර අපි පේරාදෙනිය කැම්පස් එකේ වලේ මෙතුමාගේ ප්‍රසංගයක් තිබ්බොත් අනිවාර්යයෙන්ම යනව හරිම සුන්දරයි ඒ අතීතය අපේ අවාසනාවට එතුමා කලින් ම අප අතරින් වියෝ උනා..
කරටි කැඩෙන්න ගහලා හිටියත් සිංඳුව සෘතියටම❤️
ලග ලග නවලා
කරටි නවලා ඇදලා බැදලා තියෙන්නෙ, මා හැර දා ඈගිය දවසේ කියලා කියන තැන...😥 කපුගේ මාස්ටර් අද හිටියානම්...... legend ❤
කණ පසාරු කරගෙන හදවතටම ගිලා බහිනවා එ කාලේ මිනිස්සු හරි වාසනාවන්ත යි
විරහවක් හිතේ නැති උනත් අහුන ගමන් කඳුළු අවා.. කාටවත් සමකල නොහැකි දක්ශ කලාකරුවා...
අනේ අදත් හිටියනම් 🥺🥺
ඒ හඬනම් පිනක්....♥️♥️♥️♥️♥️♥️
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම " "මනුස්සයෙක් "
❤❤❤
අනිවා යාලු
ඕඩියෝ එකයි වීඩියෝ එකයි හරියට සෙට් වෙලා නෑ නේද . මට මතකයි පානදුරේ සන්ෆ්ලවර් ගහපු ෂෝ එකේ කපුගේ මහත්තයා සින්දු 7ක් කියලා බැස්සෙ. කොල්ලො බහින්න දුන්නෑනෙ කෑගැහුවා තව එකක් කියලා . හිනාවෙලා ආපහු ඇවිත් 7ක් ම කියලා ගියේ.
ඉස්සර ගොඩක් තැන්වල එහෙනයි. එහෙන කියලත් බැහැල එද්දි ස්ටේජ් එක පල්ලෙහා දුක කියන පොරකට envelope එක පිටින්ම සල්ලි දීලා එන මනුස්සයෙක් මේ
Me wa බලන්න සමහර unta pinak ne 😌😌😌😌😌😌🙏🙏🙏🙏🙏🌺
සත්සර විප්ලවවාදීයාණන්😍
කපුගේ කියන්නෙ මගෙනම් ආත්මයක් වගේ..
Hariyata dewi kenek dakka wage kapuge kiyanne ape jeewithen bagayak
Aththa❤
අනිවාර්යයෙන් ම 🙏☸️❤️
aniwaren
Soba dahame visista nirmanayan soba dahama ekmanini laba gannawa.. Kapuge kiyanneth a wage ekmanata giya nirmanayak. Niwan suwa lebewa obata
Best voice in SL
Lankawe anka 1 gunadasa kapuge mahathmaya❤
අපිට තේරෙන කාලේ මෙතුමා නෑනෙ,, අපේ තාත්තලා වාසනාවන්තයි,කිලෝ 25 බෑග් එකක් පුරවලා කැසට් පීස් තාත්තගේ තියේ....🤗 ඒකාලේ පැනසොනික් රේඩියෝවකින් අහලා තියෙන්නෙ,,
දෙවියෝ වරමක් දුන්නොත් කපුගේව ආයේ ඉල්ලනවා .අපි එතුමාගේ සින්දු අහන්න ගනිද්දී එතුමා ජීවතුන් අතර නෑ.කම්පන වගේ ප්‍රසංග අහන්න දකින්න ලැබිලා නෑ.අපේ තාත්තලගේ යුගයේ කොච්චර ශ්‍රේෂ්ඨ කලාකරුවෝ ජීවත් වෙලා තියෙනවද
හදවතට දැනෙන්නට සින්දු කිවුවේ කපුගේ මහත්මයා.මිය ගිය ආරන්චියට ඇත්තටම ඇඩුනා.හදවතේ ගායකයා ආදරණීය අසම සම කලාකරුවා.
Excellent Music By Marians.
නියමයි! කියන්න වචන නෑ,(හෙක්ටර් ඩයස් ශිල්පියා ඒ කාලේ පොඩි කොල්ලෙක්😮😮😮)
Mara sathutui mastarge sinduwak dunnata mastarge
Master කපුගේ ❤❤ lv you
Greatest of all time 😭❤️🫶🏻
Adarei... Adarei.. Adarei nihathamaani hadawathe redi sadakal nomiyena hadawathak athi adaraneeya gaayakaya Kapuge. Mehema Wath dekeemath maara ma sathutui.
❤❤❤❤❤❤lassani....niwansuwama lebewaa
Great voice
සුපිරියක් තමයි
Vedio udio kala. Kapuge.. game welath mata dakinna bari una..😢 hadawathe gayakaya.
Bro thawa me wage ekak nadda oya laga
Supiri !
ithuru sindu tikath denna kapuge mahaththayage
💙
Me wage backing ekk Denna dan band ekk nathi eka mara dukai. Music mara fill
💯👍
මේ කොයි කාලෙද ?
❤❤❤❤❤❤❤
Aiyo ada unnanm kapuge master ape awasanawa e gaburu hada bahinawa hadawathatama den inne mokkuda
Lassnai
Master kapuge kiynne wenama brand ekak.
Nice
pudhuma katahadak
Supaa
Chamara weerasinghe lage thiyenne washee karana sindu ne ewunata kapugege thiyenne nidahase Rasa windinna puluwan seabhawitha sindu
මේරියන්ස් ලා මෙහෙමත් ගැහුවා කියලා අද දන්නේ.
බරම බර අවියක්. කාල තුවක්කුවක්...
Announce karana kena kauda
Mohan Raj Madawala