Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කාන්තාවක් විදියට අපිට set වෙලා මෙහෙම fun එකේ ඉන්න බැරි එකේ,මගේ කොල්ලෝ දෙන්නා ලොකුවෙලා මෙහෙම fun එකේ ඉන්න වාසනාව ලැබෙන්නෝන..ඒක කොනක ඉඳන් අහන් ඉන්න පිනක් තිබ්බොත් ඇති...
කොහෙද අපෙ අම්මලාට ඕක තේරෙන් නෑ නෙ 😅
@@danushkajayalath727 සිරාවටම සගො 😕
E wachana tika hitata weduna patta 👍❤
මගේ ජීවිතේටම දැකපු ලස්සනම කමෙන්ට් එක අක්කේ❤️🤝
ආදරනිය කමෙන්ට් එක ඔබගේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉස්ට වෙනවාමයි අහිංසක පාර්තනාවක්......🖤💥😍
අස්සෙන් ඇහෙන බේස් එකෙ රස වින්දෙ මම විතරද😍 දර්බ අත් දෙකටත් රත්නත්තරේ පිහිටයි♥️
2:48 - 2:51 Bass Putha.....
♥️♥️♥️
@@ChrishanFernando ඔයාද අයියේ bass play කරන්නේ?? 🙄
@@kaveendevmika2928 ow bro ♥️
ඒ කොමන්ට් එක පට්ට මචෝ 👍
ඕයී අඩියක් ගහන ගමන් හිටියේ. Vedio එක දාපු ගමන් සෙට් එකත් එක්කම ඇහුවා. සුපිරි සැප❤️
අනෙ නිකන් බොරු නොකියා ඉදපන්..
@@thariyahariya401 👋😂😂
apit pukd
අපි දැන් ඔරිජිනල් අහන්නෙ නෑ උබලගෙ සිංදු අහන්නෙ keep it up
වැඩ කරන ගමන් අහන්නේ හැමදාම රෝන්දෙ ගහපුවා කොරියාවෙ ඉදන් ❤️
ඔරිජිනල් සිංදු කොච්චර තිබ්බත් මම අහන්නෙ දර්බක්,ඩොල්කි, කවර් විතරමයි..❤️ උදෙට වාහනෙ ස්ටාර්ට් කරපු ගමන් ඔයාලගෙ සිංදුවකින් තමා පටන් ගන්නේ..😍😍 Kuwait..
අපේ පාටියකටත් වරකො සෙට් එකම. කියන විදියකට සලකන්නම් ❤️
අස්සෙන් වදින බේස් පාර සැපක්... හැමෝටම ඒවා ඇහෙන්නෙ නෑ..😎
ඒ සැප දන්නෝ දනිති
ඒක වෙනම ආතල් එකක් ❤️
ලූෂන් බුලත්සිංහල මහතාගේ පන්හිඳෙන් බිහිවූ සොඳුරුතම පද ගුණදාස කපුගේ ශූරින් කියන්නෙ අදටත් අපි ආදරය කරන හඬක් ❤ " දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතීපාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතීතැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්එකම ළඳක් වෙත පෙම්කළ නිසාවෙනි "හැමදාමත් වගේ ඉතාමත් ම ලස්සනයි දරුවනේ ස්තුතියි හොදේ ❤️❤️ඒ වගේම ආදරෙයි 😍😍
🎉❤
වීඩියෝ කරන සහෝට වෙනම සලකන්න ඕන.සුපිරියට වැඩෙ කරනව.සෙට් එකටම පට්ට ආදරෙයි ඉතින්.❤
ලොකුම සැනසීම යාලුවො එක්ක අඩියක් ගහල ඔය විදියට සැප සින්දුවක් කියන එක ❤️
අඩිය ගහන්න එපා ,ඒක ඕනෙ නැතිව මේක කරන්න පුලුවන්
කැත නැතුව සෙට් එකකින් උනත් අහන්න පුළුවන් සද්දෙට ❤️සුපිරි අයියේ 🌝💫
ඇත්තටම කොල්ලො වෙලා ඉපදුනා නන් කියලා හිතෙනවා.අපිට කොහෙද මෙහෙම ආතල් එකක්. 100පාරක් විතර බැලුවා.මෙතන ඉන්නවා වගේ feeling එකක් හිතේ මවාගෙන එ සතුට ගන්න try කරනවා.අපි කොච්චර පව් ද කියලා හිතෙනවා
♥️🙏🏻🥰
Pemas.band.steag.wala.gahanawata.wada.patta.supiri..aaaa
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි .............hodata kiwa.......thanks අයියලා ................අතීතයට යනවා .......තවත් අලුත් song එකක් දෙන්න ......
දර්බග් එකේ තියල ඉදුල් කටගෑවම ඔහොම තමා 😁❤❤❤❤ සුපිරී සෙට් එක
Ekanma 😅❤
හරිම ලස්සනයි...පිස්සු වගෙ දර්බග් එක play කරන විදිහ බලන් ඉද්දි....😊😊😊😊😊
පිලිවෙලකට අප්පුඩියක් ගහන්න තියා ඒක දිහා පිලිවෙලකට බලන්නවත් බැරි අපිට රෝසගෙ (රේස ශර්ට්) මල්ලිගෙ අත්පුඩිය හැමදාම පට්ට ගැම්මක් දෙනව...මියුසික් දෙන අනිත් සෙට් එක ගැන නම් කියන්න වදන් නෑ සුපිරි 👍
රෙඩ් ටී ෂර්ට් එක.......සුපිරියටම විඳිනවා ✌
@Chrishan malli Bass line eka maru song eka wenama thanaka geniyanawa bass line eka niyamai malliya all the best malli !!!!!
Thank you so much aiye ♥️🙏🏻
බේසා..සෙට් එකම ඇදගන යමාආආආං😍 ජය වේවා
Covid වලින් පස්සෙ දැම්ම video වලින් sound balance හොදම එක මේක..... කට්ටිය වැඩිත් නෑ අඩුත් නෑ..... keep it up.....🤘🤘🤘
Jim Beam Boysලගෙන් පස්සෙ සෙට් වෙච්ච සුපිරිම සින්දු කියන සෙට් එක.. මරු..
බේසාත් කොනක ඉදන් ගහනවා ලස්සන ගැහිල්ලක් ❤👌
වීඩියෝ කරන කෙනාට දකුණු පැත්තෙ ඉදගෙන ඉන්නෙ
බේස් එක හීනියට සැපට ඇහෙනවා..❤️
අපේ පරණ අතීතය මතක් උනා..සුබ පැතුම් මල්ලිලා...
ගොඩක් ස්තූතියි.. ♥️♥️
එකෙන්ම බන්.දැනට අවුරුදු දහායකට කලින් ඔය ආතල් එක ගත්තා සීමාවක් නැතුව.අතුරු ප්‍රතිඵලය...දැන් කුවේටි එකේ ඉදන් හූල්ලනවා
Sepa sepa set eka godakk sthuthi rata inn api oylge me video ekk blala tasa vidinwa lankawat enkn . Mm inne Saudi🇸🇦 mee ne athl 🙏🇱🇰
ඩුබායි අපි සෙට් එක අඩියක් ගැහුවම උබලගේ ඒවා තමා බන් අහන්නේ සුපිරි..ආදරෙයි කොල්ලෝ ටිකටම
Okkomala niyamai.... chal 1 gahana aiya sheep 1ke lassanata wede karanawa.... hamootama suba pathum...
අඩෝ ඒ ආතල් එක....🥺😍❤️පට්ට බන්..ජය වේවා සෙට් එකටම...❤️👀💕🔥🎶
කපුගේ සිහිවටනය 🎧🎧 රෝන්දේ සෙට් එක ආදරෙයි හැමදාම 👍💖.නියමයි මචන්ලා 👍💖 සුප්පා 🎼🎵🎶🎸🪘🎤🎤💖💖💖💖💖
Meeee darbag gahana deethata devi pihitai ooka ahuunot amuven kanne man පරයා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
Kawruth enne nethi kawruth danneneti malpare eka oni අනිවාර්යයෙන් ආදරෙයි ubalata ekemma 💚💚💚💚💚💚💚
ශුපිරිම තමා ඉතින්..හොදම වීඩියේා එක..හැමෝම නියමට කරා..ජය වේවා...!!
සෙට් එක ආතල් එක සුපිරියටම ගන්නව. ✌ ජයවේවා ♥️♥️♥️🍻🍻🍻🍻✌✌✌
වරදක් කලත් සිතකින් නොවේ .... සිංදුව ඔනි රෝන්දේ😍😍🖤💪😎
Yes plz
2.11තප්පරේ පට්ට බේස් පාරක් ඇහුනද කාටහරි පට්ට බේස් පාර ඈ ලොවෙත්
Music band විදියට එමු කරලියට …❤❤❤❤❤
පිස්සුවක් ඒකනම්.බේස් ගිටාර් සද්දෙත් එක්ක හම්මෙ ❤ 🎶
Sudu t1 adan gutar play karana aiyage voice 1 maru...
Fattttttttaaaaaa. 👍👍👍👍 oyala kiyapau hama sinduwakma mama download karala ahanawa nitharama niyamai. 🧡💚🧡💚🧡💚💚💚
හීනියට බේස් එක ඇහෙනවා. මරු ❤️
Ela ela niyamai Hamadama sathutin inna wasanawa labewa Budusaranai set ekatama
ado adiyak gahana gaman inne thaniyama japae indala lankawe innawa wage danenawa patta machanla
රතු පාට ටී ශර්ට් එක ඇදගෙන ඉන්න පොර නම් හොද පිං අඩි කාරයෙක් වගේ....
🎸🎸🎸🎸🎸🎸🎸🎸,,ඔයාලා ඔක්කෝමත් තරැ මල් යායක් වාගේතමා අයියලා ආදරේයි 💖
lassanayi.eththatama lassanayi.oyalage cover nitharama balanwa
සුපිරි wow . බේස් පාරක් කොහෙන්ද එන්නෙ බන්?
Exam එක නිසා ගෙදරට වෙලා මුකුත් කර ගන්න් බැරුව ඉන්න කොට මෙව්ව දකිනකොට මරම ඉරිසියයි🙂😂💔තව සතියයි එක ඉවරයි.දානව හොද අතල් එකක්.ජය වෙවා සෙට් එකටම.🔥🔥💞💞
Oyala fb eke dapu kadulinma gayu pem geethe ekanm supiri ❤️anith ewath ehema thamai, araka maru
Ane ❤
බේස් එක😍🔥
Patta yaluwane.... Thawa aluth sinduth one...
Awesome, keep it up, life is short , make it sweet, you have to live this life. all the best, GOD BLESS YOU FRIENDS.
මේවගේ සිංදුවකට් ඩොල්කියක් සෙට් කරගන්න තියනවා නම් ෆට්ට.... දරබක් එක් සව්න්ඩ් වැඩී ඉතින් ෆෝන් එක වීඩියෝ රෙකෝඩින් කරන කෙනා ගොඩක් වෙලාවට් කොංගෝ දරබක් එක ලගින් ටිකක් ඈත්ට ගිහින් ගිටර් එක ලගින් වගේ වීඩියෝ කලානම් මියුසික් වලට තවත් සාධාරන්‍යක් වෙන්න තිබ්බා.. ඒ මගේ හැගීම... කොහොමත් මේක ෆට්ටම පද රචනයක් සිංදුව මාරම ලස්සනයී... ඉදිරියටත් මේ වගේ සිංදු තෝරගන්න ඔබට ජය....🔥🔥🔥
eka gammak...thawa video one
ගෙදරට වෙලා තනියෙන් අඩිය පොලේ ගහපු වෙලාවට රෝන්දේ ගහනවමයි මේ පැත්තේ 🙏♥️💙🥳😊
Supiri set eka..ela ela
මචං පට්ට බේස් හොඳේ...❤️❤️ video බුවාට තෑන්ක්ස්...
♥️♥️
පිස්සුවක් අප්පා...බොන්න ඕනී මටත්....මේවනේ පාටී අනේ.. ආදරෙයි සෙට් එකේ අයියලා හැමෝටම ...
සුපිරියක්.රැල්ලෙන් රැල්ලට පාවෙන සින්දුව ඕන මෙහෙම
අඩේ base part එක ආවාම මාර ආතල් ❤💗😁😍
Super ... kiyanna වචන na .. oyala heetama theruwan saranai...❤❤❤
දර්බග් දෙකම එකට යන එකනම් පට්ට😍😍😍😍
අඩියක් ගැහුවොත් සිංදුවක් ඕනි ම තමයි ♥️♥️
රෝන්දෙ කියන්නේ පිස්සුවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Durbuk eka gahanawa newei. Maranma hekiyaawak eka💐
කොච්චර ෆන් එකක් ගත්තත් පෝන් එකෙන් තොර ලෝකයක් නැති පිටසක්වල ජීව්යෙක් හැම සෙට් එකකම ඉන්නව 😅😅😅සෙට් එක එල ❤️
gejji gigiri saddeth lesatama yanava bro.....@#$%%bakkiya maranava mu...niyamai ooy......
ඔයාලගේ වීඩියෝ හැමදාම එවන්න. ඕගොල්ලො superior සුපිරි supiriya නමත් මාරු හොඳේ supiriya මරු හොඳේ සින්දු ටිකත් මරු කොන්ගෝ ගහන සෙට් එකක් මරු
සම්පා..... උසි උසී....... රහයි බං ❤️❤️❤️
Dan rondeta abbahi wela brothers 🤟🏻🤟🏻👊🏻❤️❤️👌🇮🇱🇱🇰
Anna maruuuu....ekenma...supppa.....
හැමදාමත් වගේ මේකත් මරු සහෝලා😍😍😍😎🤟
අපිටත් අඩියකට set වෙන්න හිතෙනවා මේවා ඇහෙනකොට..ඒ තරම් ලස්සනයි..මරැ..
pissu kora aaaa, maru,,, nonstop ekakut gahamu yaaalu
Darubuka aiya tama mid ton allanne.eka.elama.lala lala.laaaaala 😁✋✋✋
මම දැක්කා ඊයෙ නුවරඑළියේ හිටියා ඔයාලා.....සුපිරි මචං
Na api neme
දර්ගබ් ගහන අත් වලට දෙවි පිහිටයි 🙏🖤 අදත් video එක සුපිරිම 😇 Bass ගහන අයියත් සුපිරි. Cords පොඩ්ඩක් ඩාං ඩූං 😊 හදාගෙන උඩටම යමු. Good luck.✊
එයාලට කියන්න බේස් ප්ලේ කරන්න ඔයාව ගන්න කියලා
බේස් පාරක් ඇහෙනවා පපුවටම දැනෙන්න.. ❤️❤️ love you සෙට් එකටම
Gedara hamoma leda wela Oluwa awul wela....lowama epa wela iddi meka dakke.Ammo patta.....Thank you all of you brother.....💖💖💖💖💖💖
ඉක්මන් සුව ලැබෙවායි කියා ප්‍රර්තනා කරන්වා.
අපි බැලුවා මොකෝ එකක් පරක්කු කියලා.... සුපිරියක් තමයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💕💜️💕💜️💕💜️💕💕💜️💕💜️💕💜️💕💜️💕💜️💕💕💜️💕💜️💕💜️💕
sipiri hama vidio ekakma balanawa adarei set ekatama💔🔥
දර්බක් ගහන දෙන්නාගේ බැදීම👍👍👊👊 සුපිරි මචංලා
අඩියක් ගහන ගමන් මේ වගේ සෙට් එකක් එක්ක සින්දුවක් කියනවා කියන්නේ ඒක වෙනමම දෙයක්....🍻🍺👌
කමෝන් කමෝන් වන් මෝ.........👍👍👍👍👍👍👍
මරු ඕයී...කොහේද මේ සෙට් එක ඉන්නේ..
Wennappuwe
කන්ටැක්ට් කරන්න පුළුවන් කොහොමද? නම්බර් එකක් තියෙනවා ද?
දවසය තෙතුන් සැරයක් අහනව සුපිරි 👍👍👯🤸🧑🎤
Thanks, හිතට මාර සැනසීමයි
සුපිරි brothers ලස්සනයි වැඩේ. තව පොඩ්ඩක් chords බලලා ගහමු මචංලා perfect වෙලා යන්න
මරු ආ🖐️🖐️🖐️❤️
බේස් එක මරැ.
Supiriyak thama👌
Ammo sindu compose karanawa wage, marama creative....
Patta hode...❤️ apith ohoma thama..
Base part ekath patteta yanawa..suppa..
Oyeeee 🍺🕺♥️😘🕺 Ha ha ha ...... ( plz use hand free or headphones 🎧 full chill Dance parak damme naththan wadak naaa)
අම්මේ දැනෙන සතුට...😍😍😍
නියමයි මචං.... superb... Good Luck to you all...👌👌👌
පට්ට සුපිරි අතල් eke inne
කැසට් වලට සිංදු කරනවා වගේනෙ මචන්ලා,,සුපරිම තමා ඉතින් වැඩේ👍😍😍
කාන්තාවක් විදියට අපිට set වෙලා මෙහෙම fun එකේ ඉන්න බැරි එකේ,මගේ කොල්ලෝ දෙන්නා ලොකුවෙලා මෙහෙම fun එකේ ඉන්න වාසනාව ලැබෙන්නෝන..ඒක කොනක ඉඳන් අහන් ඉන්න පිනක් තිබ්බොත් ඇති...
කොහෙද අපෙ අම්මලාට ඕක තේරෙන් නෑ නෙ 😅
@@danushkajayalath727 සිරාවටම සගො 😕
E wachana tika hitata weduna patta 👍❤
මගේ ජීවිතේටම දැකපු ලස්සනම කමෙන්ට් එක අක්කේ❤️🤝
ආදරනිය කමෙන්ට් එක ඔබගේ බලාපොරොත්තු අනිවාර්යයෙන් ඉස්ට වෙනවාමයි අහිංසක පාර්තනාවක්......🖤💥😍
අස්සෙන් ඇහෙන බේස් එකෙ රස වින්දෙ මම විතරද😍 දර්බ අත් දෙකටත් රත්නත්තරේ පිහිටයි♥️
2:48 - 2:51 Bass Putha.....
♥️♥️♥️
@@ChrishanFernando ඔයාද අයියේ bass play කරන්නේ?? 🙄
@@kaveendevmika2928 ow bro ♥️
ඒ කොමන්ට් එක පට්ට මචෝ 👍
ඕයී අඩියක් ගහන ගමන් හිටියේ. Vedio එක දාපු ගමන් සෙට් එකත් එක්කම ඇහුවා. සුපිරි සැප❤️
අනෙ නිකන් බොරු නොකියා ඉදපන්..
@@thariyahariya401 👋😂😂
apit pukd
අපි දැන් ඔරිජිනල් අහන්නෙ නෑ උබලගෙ සිංදු අහන්නෙ keep it up
වැඩ කරන ගමන් අහන්නේ හැමදාම රෝන්දෙ ගහපුවා කොරියාවෙ ඉදන් ❤️
ඔරිජිනල් සිංදු කොච්චර තිබ්බත් මම අහන්නෙ දර්බක්,ඩොල්කි, කවර් විතරමයි..❤️ උදෙට වාහනෙ ස්ටාර්ට් කරපු ගමන් ඔයාලගෙ සිංදුවකින් තමා පටන් ගන්නේ..😍😍
Kuwait..
අපේ පාටියකටත් වරකො සෙට් එකම. කියන විදියකට සලකන්නම් ❤️
අස්සෙන් වදින බේස් පාර සැපක්... හැමෝටම ඒවා ඇහෙන්නෙ නෑ..😎
ඒ සැප දන්නෝ දනිති
ඒක වෙනම ආතල් එකක් ❤️
ලූෂන් බුලත්සිංහල මහතාගේ පන්හිඳෙන් බිහිවූ සොඳුරුතම පද ගුණදාස කපුගේ ශූරින් කියන්නෙ අදටත් අපි ආදරය කරන හඬක් ❤
" දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම්කළ නිසාවෙනි "
හැමදාමත් වගේ ඉතාමත් ම ලස්සනයි දරුවනේ
ස්තුතියි හොදේ ❤️❤️
ඒ වගේම ආදරෙයි 😍😍
🎉❤
වීඩියෝ කරන සහෝට වෙනම සලකන්න ඕන.සුපිරියට වැඩෙ කරනව.සෙට් එකටම පට්ට ආදරෙයි ඉතින්.❤
ලොකුම සැනසීම යාලුවො එක්ක අඩියක් ගහල ඔය විදියට සැප සින්දුවක් කියන එක ❤️
අඩිය ගහන්න එපා ,ඒක ඕනෙ නැතිව මේක කරන්න පුලුවන්
කැත නැතුව සෙට් එකකින් උනත් අහන්න පුළුවන් සද්දෙට ❤️සුපිරි අයියේ 🌝💫
ඇත්තටම කොල්ලො වෙලා ඉපදුනා නන් කියලා හිතෙනවා.අපිට කොහෙද මෙහෙම ආතල් එකක්. 100පාරක් විතර බැලුවා.මෙතන ඉන්නවා වගේ feeling එකක් හිතේ මවාගෙන එ සතුට ගන්න try කරනවා.අපි කොච්චර පව් ද කියලා හිතෙනවා
♥️🙏🏻🥰
Pemas.band.steag.wala.gahanawata.wada.patta.supiri..aaaa
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි .............hodata kiwa.......thanks අයියලා ................අතීතයට යනවා .......තවත් අලුත් song එකක් දෙන්න ......
දර්බග් එකේ තියල ඉදුල් කටගෑවම ඔහොම තමා 😁❤❤❤❤ සුපිරී සෙට් එක
Ekanma 😅❤
හරිම ලස්සනයි...පිස්සු වගෙ දර්බග් එක play කරන විදිහ බලන් ඉද්දි....😊😊😊😊😊
පිලිවෙලකට අප්පුඩියක් ගහන්න තියා ඒක දිහා පිලිවෙලකට බලන්නවත් බැරි අපිට රෝසගෙ (රේස ශර්ට්) මල්ලිගෙ අත්පුඩිය හැමදාම පට්ට ගැම්මක් දෙනව...මියුසික් දෙන අනිත් සෙට් එක ගැන නම් කියන්න වදන් නෑ සුපිරි 👍
රෙඩ් ටී ෂර්ට් එක.......සුපිරියටම විඳිනවා ✌
@Chrishan malli Bass line eka maru song eka wenama thanaka geniyanawa bass line eka niyamai malliya
all the best malli !!!!!
Thank you so much aiye ♥️🙏🏻
බේසා..සෙට් එකම ඇදගන යමාආආආං😍 ජය වේවා
Covid වලින් පස්සෙ දැම්ම video වලින් sound balance හොදම එක මේක..... කට්ටිය වැඩිත් නෑ අඩුත් නෑ..... keep it up.....🤘🤘🤘
Jim Beam Boysලගෙන් පස්සෙ සෙට් වෙච්ච සුපිරිම සින්දු කියන සෙට් එක.. මරු..
බේසාත් කොනක ඉදන් ගහනවා ලස්සන ගැහිල්ලක් ❤👌
වීඩියෝ කරන කෙනාට දකුණු පැත්තෙ ඉදගෙන ඉන්නෙ
බේස් එක හීනියට සැපට ඇහෙනවා..❤️
අපේ පරණ අතීතය මතක් උනා..සුබ පැතුම් මල්ලිලා...
ගොඩක් ස්තූතියි.. ♥️♥️
එකෙන්ම බන්.දැනට අවුරුදු දහායකට කලින් ඔය ආතල් එක ගත්තා සීමාවක් නැතුව.අතුරු ප්‍රතිඵලය...දැන් කුවේටි එකේ ඉදන් හූල්ලනවා
Sepa sepa set eka godakk sthuthi rata inn api oylge me video ekk blala tasa vidinwa lankawat enkn . Mm inne Saudi🇸🇦 mee ne athl 🙏🇱🇰
ඩුබායි අපි සෙට් එක අඩියක් ගැහුවම උබලගේ ඒවා තමා බන් අහන්නේ සුපිරි..ආදරෙයි කොල්ලෝ ටිකටම
Okkomala niyamai.... chal 1 gahana aiya sheep 1ke lassanata wede karanawa.... hamootama suba pathum...
අඩෝ ඒ ආතල් එක....🥺😍❤️
පට්ට බන්..ජය වේවා සෙට් එකටම...❤️👀💕🔥🎶
කපුගේ සිහිවටනය 🎧🎧 රෝන්දේ සෙට් එක ආදරෙයි හැමදාම 👍💖.නියමයි මචන්ලා 👍💖 සුප්පා 🎼🎵🎶🎸🪘🎤🎤💖💖💖💖💖
Meeee darbag gahana deethata devi pihitai ooka ahuunot amuven kanne man පරයා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️
Kawruth enne nethi kawruth danneneti malpare eka oni අනිවාර්යයෙන් ආදරෙයි ubalata ekemma 💚💚💚💚💚💚💚
ශුපිරිම තමා ඉතින්..හොදම වීඩියේා එක..හැමෝම නියමට කරා..ජය වේවා...!!
සෙට් එක ආතල් එක සුපිරියටම ගන්නව. ✌ ජයවේවා ♥️♥️♥️🍻🍻🍻🍻✌✌✌
වරදක් කලත් සිතකින් නොවේ .... සිංදුව ඔනි රෝන්දේ😍😍🖤💪😎
Yes plz
2.11තප්පරේ පට්ට බේස් පාරක් ඇහුනද කාටහරි පට්ට බේස් පාර ඈ ලොවෙත්
Music band විදියට එමු කරලියට …❤❤❤❤❤
පිස්සුවක් ඒකනම්.බේස් ගිටාර් සද්දෙත් එක්ක හම්මෙ ❤ 🎶
Sudu t1 adan gutar play karana aiyage voice 1 maru...
Fattttttttaaaaaa. 👍👍👍👍 oyala kiyapau hama sinduwakma mama download karala ahanawa nitharama niyamai. 🧡💚🧡💚🧡💚💚💚
හීනියට බේස් එක ඇහෙනවා. මරු ❤️
Ela ela niyamai
Hamadama sathutin inna wasanawa labewa
Budusaranai set ekatama
ado adiyak gahana gaman inne thaniyama japae indala lankawe innawa wage danenawa patta machanla
රතු පාට ටී ශර්ට් එක ඇදගෙන ඉන්න පොර නම් හොද පිං අඩි කාරයෙක් වගේ....
🎸🎸🎸🎸🎸🎸🎸🎸,,ඔයාලා ඔක්කෝමත් තරැ මල් යායක් වාගේතමා අයියලා ආදරේයි 💖
lassanayi.eththatama lassanayi.oyalage cover nitharama balanwa
සුපිරි wow . බේස් පාරක් කොහෙන්ද එන්නෙ බන්?
Exam එක නිසා ගෙදරට වෙලා මුකුත් කර ගන්න් බැරුව ඉන්න කොට මෙව්ව දකිනකොට මරම ඉරිසියයි🙂😂💔තව සතියයි එක ඉවරයි.දානව හොද අතල් එකක්.ජය වෙවා සෙට් එකටම.🔥🔥💞💞
Oyala fb eke dapu kadulinma gayu pem geethe ekanm supiri ❤️anith ewath ehema thamai, araka maru
Ane ❤
බේස් එක😍🔥
Patta yaluwane.... Thawa aluth sinduth one...
Awesome, keep it up, life is short , make it sweet, you have to live this life. all the best, GOD BLESS YOU FRIENDS.
මේවගේ සිංදුවකට් ඩොල්කියක් සෙට් කරගන්න තියනවා නම් ෆට්ට.... දරබක් එක් සව්න්ඩ් වැඩී ඉතින් ෆෝන් එක වීඩියෝ රෙකෝඩින් කරන කෙනා ගොඩක් වෙලාවට් කොංගෝ දරබක් එක ලගින් ටිකක් ඈත්ට ගිහින් ගිටර් එක ලගින් වගේ වීඩියෝ කලානම් මියුසික් වලට තවත් සාධාරන්‍යක් වෙන්න තිබ්බා.. ඒ මගේ හැගීම... කොහොමත් මේක ෆට්ටම පද රචනයක් සිංදුව මාරම ලස්සනයී... ඉදිරියටත් මේ වගේ සිංදු තෝරගන්න ඔබට ජය....🔥🔥🔥
eka gammak...thawa video one
ගෙදරට වෙලා තනියෙන් අඩිය පොලේ ගහපු වෙලාවට රෝන්දේ ගහනවමයි මේ පැත්තේ 🙏♥️💙🥳😊
Supiri set eka..ela ela
මචං පට්ට බේස් හොඳේ...❤️❤️ video බුවාට තෑන්ක්ස්...
♥️♥️
පිස්සුවක් අප්පා...බොන්න ඕනී මටත්....මේවනේ පාටී අනේ.. ආදරෙයි සෙට් එකේ අයියලා හැමෝටම ...
සුපිරියක්.රැල්ලෙන් රැල්ලට පාවෙන සින්දුව ඕන මෙහෙම
අඩේ base part එක ආවාම මාර ආතල් ❤💗😁😍
Super ... kiyanna වචන na .. oyala heetama theruwan saranai...❤❤❤
දර්බග් දෙකම එකට යන එකනම් පට්ට😍😍😍😍
අඩියක් ගැහුවොත් සිංදුවක් ඕනි ම තමයි ♥️♥️
රෝන්දෙ කියන්නේ පිස්සුවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Durbuk eka gahanawa newei. Maranma hekiyaawak eka💐
කොච්චර ෆන් එකක් ගත්තත් පෝන් එකෙන් තොර ලෝකයක් නැති පිටසක්වල ජීව්යෙක් හැම සෙට් එකකම ඉන්නව 😅😅😅
සෙට් එක එල ❤️
gejji gigiri saddeth lesatama yanava bro.....@#$%%
bakkiya maranava mu...niyamai ooy......
ඔයාලගේ වීඩියෝ හැමදාම එවන්න. ඕගොල්ලො superior සුපිරි supiriya නමත් මාරු හොඳේ supiriya මරු හොඳේ සින්දු ටිකත් මරු කොන්ගෝ ගහන සෙට් එකක් මරු
සම්පා..... උසි උසී....... රහයි බං ❤️❤️❤️
Dan rondeta abbahi wela brothers 🤟🏻🤟🏻👊🏻❤️❤️👌🇮🇱🇱🇰
Anna maruuuu....ekenma...supppa.....
හැමදාමත් වගේ මේකත් මරු සහෝලා😍😍😍😎🤟
අපිටත් අඩියකට set වෙන්න හිතෙනවා මේවා ඇහෙනකොට..ඒ තරම් ලස්සනයි..මරැ..
pissu kora aaaa, maru,,, nonstop ekakut gahamu yaaalu
Darubuka aiya tama mid ton allanne.eka.elama.lala lala.laaaaala 😁✋✋✋
මම දැක්කා ඊයෙ නුවරඑළියේ හිටියා ඔයාලා.....සුපිරි මචං
Na api neme
දර්ගබ් ගහන අත් වලට දෙවි පිහිටයි 🙏🖤 අදත් video එක සුපිරිම 😇 Bass ගහන අයියත් සුපිරි. Cords පොඩ්ඩක් ඩාං ඩූං 😊 හදාගෙන උඩටම යමු. Good luck.✊
එයාලට කියන්න බේස් ප්ලේ කරන්න ඔයාව ගන්න කියලා
බේස් පාරක් ඇහෙනවා පපුවටම දැනෙන්න.. ❤️❤️ love you සෙට් එකටම
Gedara hamoma leda wela
Oluwa awul wela....lowama epa wela iddi meka dakke.
Ammo patta.....Thank you all of you brother.....💖💖💖💖💖💖