Tharu Mal Yayama (තරුමල් යායම​) Live Cover - Knights

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025

Комментарии • 609

  • @lakshithap.batawala6028
    @lakshithap.batawala6028 2 года назад +151

    කපුගේ සින්දු කියන්ඩ දගලන උං ගොඩක් මැද්දෙ තමන්ගෙ අනන්‍යතාව තියං තමංගෙ වොයිස් එකෙංම ගායනා කරන එකනං පිස්සුවක්...♥️

  • @kavinduwishvajith9420
    @kavinduwishvajith9420 Год назад +43

    රුකා උබගෙ ආසම පැත්තෙන් උබ ඉස්සරාටම පලයන් තවත්,ඩෙස් වලට ගගහා එකට සිංදු කියපු අපි උබව ඔය තැනින් දකිද්දී සතුටුයි බන් ,අපෙ එකා ❤

  • @sanjeewanisanjeewani3135
    @sanjeewanisanjeewani3135 2 года назад +26

    පළමු ගායකයාta උපහාරයක් වේවා

  • @umayangasachith2382
    @umayangasachith2382 2 года назад +50

    මේ දැන් මේක අහන්නේ 132 වතාවට..ඒකනම් පට්ටයි ඈ🙃

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 Год назад +16

    අනර්ඝයි ඔබේ හඩ නමුදු මාද සොයනුයේ කපුගේ කර්ණරසායනමය. ඒ කපුගේ හඩ කිසිදා යටපත් නොවී මා හද තුල මුල් බැස ඇති නියාවෙන් නිසා යැයි මා සිතමි

  • @ashenmadhusanka4782
    @ashenmadhusanka4782 Год назад +6

    අපිලිවෙලත් වෙලාවකට පිලිවෙලක්.... මම මේකට මාරම ආසයි..❤🎉❤😮❤

  • @kasungamage3897
    @kasungamage3897 2 года назад +16

    හොය හොය හිටපු සින්දුවක් මේක.. excellent voice

  • @HeyliLanka-fy2ks
    @HeyliLanka-fy2ks 10 месяцев назад +3

    මම මේක බලන කීවෙනි පාරද කියලවත් මට මතක නෑ….මුළු දවසෙම මහ්සිය ගියා…❤️

  • @travelwithanju185
    @travelwithanju185 2 года назад +15

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.සුබ පැතුම් අයියෙ...

  • @oshanvimukthi2490
    @oshanvimukthi2490 2 месяца назад +1

    ලංකාවෙ ඉහලින්ම තියෙන විරහ ගීතය තමා මේ ඒ වගේම කපුගේ මහත්තයට උපකාරයක් වගේම ඔයා මේකට ඔයාගෙ විදිහෙන් උපරිම සාදාරන කරනව ලස්සනයි එකෙන්ම ජය වේවා ❤❤

  • @ruwangunasekara1989
    @ruwangunasekara1989 Год назад +10

    ලංකාවේ මෙතෙක් ගහපු හොදම විරහ ගීතය වෙනස්ම විදිහකට.. නියමයි ❤

  • @madhawadilshan3309
    @madhawadilshan3309 4 месяца назад +1

    Hadawathe thiyna sinduwk lassni mcn kiynwa ❤

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 5 месяцев назад +2

    අහම්බෙන් සවන් වැකුනු
    වැකුහු සැනින් සිත හොරාගත් ගායනයක්...වාදනයක්....කොටින්ම කිව්වොත්සිත වසග කල ප්‍රඩක්ශන් එකක්...
    කපුගේ නම් අසහාය කලාකරුවාගේ ගීතය විටෙක මේ ගයන්නේ දිවුල්ගනේද කියා හිතෙන තරම් භාවාත්මක සහ තවත් විටෙක මෙම ගාකනය කරන්නාටම අනන්‍ය තීව්‍රහඩකින් මුල් ගායනයද මතක් වෙන ලස කල ගායනයක්...පලමුවෙන් තරුමල් යායම කියා පටන් ගන්න විට ඒය මයිල් කෙලින් කරන ගායනයක් බවපලමු ඇසීමෙන්ම ප්‍රත්‍යක්ෂ විය

  • @rasilchaminda7202
    @rasilchaminda7202 2 месяца назад +1

    Man assama gayakaya , kapuge❤❤❤❤❤❤

  • @Spandha
    @Spandha 5 месяцев назад +2

    Original එක තරම් Feeling එකක් නැතිවුනාට , වෙනස මරු.. Keep It Up Guys ❤️

  • @meriyansrimani6461
    @meriyansrimani6461 Год назад +4

    Eka nam godak lassanai ...., හදවතේ ගායකයා.🎤😘💯 jp

  • @JanakaBandara-e2j
    @JanakaBandara-e2j 2 месяца назад +1

    අලුත් රහක් ❤❤❤

  • @Samiramuthuthanthri
    @Samiramuthuthanthri 11 месяцев назад +2

    "Great Kapuge," ,he's one of the finest musicians ever produced by Sri Lanka. His unique voice and the lyrics of his songs hit me right in the heart. It's a chilly winter evening, alone in my room, sipping on some wine, and I've got his songs playing. It creates a whole different atmosphere, a vibe that's indescribable. He's without a doubt my favorite male vocalist .

  • @wonderexperiments3411
    @wonderexperiments3411 Год назад +2

    තරු මල් යායම පොඩි කර අහස් විලේ
    ඉර හඳ මිරිකා දියකර සාගරයේ
    අදුරේ උන්නෙමි ලොවම එපාවී
    මා හැරදා ඈ ගිය දවසේ
    දුක පැවසුවෙමි අසනා කෙනෙකු නැති
    පාළු නාඑසුවෙමි තනියට කෙනෙක් නැති
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
    එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි
    නුවර උයන් මැද හමුවු ළඳුන් නැතී
    යටැසින් බැලු නෙත් පෙරදා බැලුම් නැතී
    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
    එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි
    Song by Gunadasa Kapuge and Lucien Bulathsinhala

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 5 месяцев назад +1

    gunadasa kapuge mahatha mathak wenawa Malli niyamai❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SupunDilanga-z1v
    @SupunDilanga-z1v 4 месяца назад +3

    Bass ගිටාර් 😍

  • @buddhikasubasinghe2583
    @buddhikasubasinghe2583 Месяц назад +1

    නියමයි අයියේ මාර ලස්සනයි

  • @dhanuch321
    @dhanuch321 Год назад +4

    Kapuge mahatata upaharayak wewa ❤️❤️❤️

  • @ChamathRanathunga
    @ChamathRanathunga 6 месяцев назад +2

    Kapuge sir oya inna thaka sathutin inn oni me thrm lassna dewal apita dunnt koch kapakirm krl athid me wage melody ekk hdnn ❤ awgem a lassna dewal aluth wdht parana dewal wlt kisima haniyak nokra me wdht apit dewat knight oytlth ❤

  • @manjulaprasad9150
    @manjulaprasad9150 3 месяца назад +1

    Paalu nassu we. mi.. Nice...

  • @DulanjaLakshitha
    @DulanjaLakshitha 2 месяца назад +1

    Eka maru❤️❤️

  • @buddhikachamaraBC
    @buddhikachamaraBC 2 месяца назад +1

    නිදහසේ විදින්න පුලුවන් සින්දු❤❤❤

  • @kavindyafernando12
    @kavindyafernando12 2 месяца назад +1

    Voice amazing 😩♥️

  • @jayasanka7
    @jayasanka7 Год назад +1

    අම්මෝ ඒ වොයිස් එක....❤️❤️❤️

  • @ThanujaFernando-vu5dh
    @ThanujaFernando-vu5dh Год назад +1

    Thawa oneeeeeee

  • @sandunneluka7683
    @sandunneluka7683 2 года назад +4

    මරම ලස්සනයි 🤣🤣🤣💚🤣🤣🤣

  • @supunchamara1857
    @supunchamara1857 Год назад +3

    අයියා වික්ටර් මාස්ටර් ගේ සිංදුවක් ඔයාට සෙට් උනොත් මරු ❤️👍👍

  • @nisansalaanuruddhi1543
    @nisansalaanuruddhi1543 7 дней назад

    Night Train eke Ena gaman ahana mama❤❤❤❤ lassanai ❤❤

  • @hameshmaningamuwa6861
    @hameshmaningamuwa6861 2 года назад +25

    Excellent, a genuine male voice

  • @AROMA170
    @AROMA170 Год назад +20

    තැවුණේ දැවුණේ පිරිසිදු සිතකිනි
    එකම ලඳක් වෙත පෙම් කළ උමතුවෙනි....❤

  • @pedrotheguy
    @pedrotheguy Год назад +2

    shah love this one😍😍 what a soothing voice

  • @asithafernando1377
    @asithafernando1377 2 года назад +3

    Patta ne..ela ela..ජයවේවා ❤️👍🎙️🎸🎹

  • @amalkathilanshi1326
    @amalkathilanshi1326 3 месяца назад +1

    Nice performance ❤🎉

  • @dimuthmadushan8565
    @dimuthmadushan8565 Год назад +3

    Wadek thamai ❤🎉 👍

  • @sampathonline4492
    @sampathonline4492 2 года назад +2

    harima lassanai..
    kapuge mahathmaya genath mathak karanam thawath hodai.
    good luck boyzz

    • @KnightsBandSrilanka
      @KnightsBandSrilanka  2 года назад

      Api show eka wele e gana mathak kara❤️❤️
      Video cut eke eka ain wela ❤️

  • @AsankaKavidu
    @AsankaKavidu 13 дней назад

    පිස්සුවක් මෙකෙ නන්❤❤😍

  • @bertramdonalddezilvas9661
    @bertramdonalddezilvas9661 2 года назад +10

    Superb Audio Quality!!! Super divine vocals and super backing...super new tempo.
    keep up this excellent work and hope to see more and more of your super performances.
    Blessings of the Tripple Gem be upon your band...

  • @LankanthaWijesinghe
    @LankanthaWijesinghe 7 месяцев назад +2

    Woow… Looking forward to hear Master Victor Rathnayake’s hit from Arun’s Voice ❤🤞It will definitely be a great hit for sure.👌

  • @shymaliewarnasooriya1128
    @shymaliewarnasooriya1128 Год назад +5

    Wow...Superb performance...Love your voice our super star...

  • @sssperera
    @sssperera 2 года назад +16

    To continue the feel that makes with the start you all should continue the song with slow reggae style. Just try and see the difference.

  • @tmtales584
    @tmtales584 9 месяцев назад +1

    I can’t stop listening this 😰

  • @MarqueDR
    @MarqueDR 2 года назад +8

    Nice drumming 👌
    All the best

  • @kusalserasinghe9546
    @kusalserasinghe9546 10 месяцев назад +1

    Song 1 lassanata kiwwa. Parak kara ganna sinduwa

  • @ishankamalshanikuruwitaara6335
    @ishankamalshanikuruwitaara6335 2 года назад +5

    දුර ගමනකට සුබ පැතුම් ❤ Knights ❤ Arun excellent voice ❤

  • @thushariperera1685
    @thushariperera1685 Год назад +4

    Such a beautiful calming voice .. love this darling Arun , congratulations and God's blessings always 💯💯🔥🔥♥️♥️

  • @pushpasuranga189
    @pushpasuranga189 4 месяца назад +1

    තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
    එකම ලදක් වෙත පෙම් කල උමතුවෙනි..😊

  • @chamilaweliwatte7236
    @chamilaweliwatte7236 Год назад +3

    OMG your voice is soooooo sweet and excellent performance Arun ❤️❤️

  • @frankyfernando5912
    @frankyfernando5912 11 месяцев назад +1

    Love ❤

  • @lahiru.dissanayake
    @lahiru.dissanayake 10 месяцев назад +1

    Best Acoustic Experience ❤️❤️

  • @sambarjokessl5044
    @sambarjokessl5044 2 года назад +8

    Percussion සද්දෙකුත් ආව නම් තව ආතල් වෙයි ❤️

  • @RuwanDisanayaka-ji8kq
    @RuwanDisanayaka-ji8kq 5 месяцев назад

    Kapuge mgaththayata me tram minissu enuwen lassanata geetha gayana klata sanasara gamanama senaseema lebewaaa.niwan suwa ikmanin lebewaaa❤❤❤❤

  • @meurukudahetti
    @meurukudahetti 11 месяцев назад +1

    super voice for this Kapuge Master's song

  • @vindyalakmali4235
    @vindyalakmali4235 10 месяцев назад +1

    පිස්සුවෙන් අහන්නේ... ❤❤

  • @SanjeewaGangoda
    @SanjeewaGangoda 5 месяцев назад

    ලස්සනයි මල්ලි ela ❤ උඹට ජය

  • @manjulaprabath1819
    @manjulaprabath1819 4 месяца назад +1

    Talent ❤️

  • @bikeloverssl
    @bikeloverssl Год назад +3

    නියමයි 🫶 ඒක වෙනම එකක් 🎶

  • @randikafernando6684
    @randikafernando6684 10 месяцев назад +1

    Good job broo

  • @himansadasanayake6184
    @himansadasanayake6184 2 года назад +2

    නියමයි.. සුපිරි.. All the best.. god bless you all..

  • @wonderexperiments3411
    @wonderexperiments3411 Год назад +1

    mmmmm ❤

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 2 года назад +2

    super wow amazing aiyaa keep it up... best wishes conlagulation

  • @sanjewakumara4416
    @sanjewakumara4416 2 года назад +2

    Wow very good song and very nice Arun is godd future singer

  • @niranfernando7066
    @niranfernando7066 2 года назад +3

    Lassanai thariya ❣️

  • @gamithvihanga7165
    @gamithvihanga7165 2 года назад +51

    I don't know why I like this ???

  • @wasanthasamarakoon7636
    @wasanthasamarakoon7636 Год назад +3

    කපුගේ මහත්මයගෙ නෙමෙයි වගේ වෙනම රහක්....🙏🙏💪❤️

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 2 года назад +2

    ඒක මරු ... අලුත් රහක්.. ❤️

  • @lakshimalrasanjana8814
    @lakshimalrasanjana8814 2 года назад +3

    Rukshan aiya maru 😍❤️😘

  • @donperera2497
    @donperera2497 Год назад +2

    Beautiful rendition of MAESTRO's song.
    '

  • @lakshanchandima6236
    @lakshanchandima6236 Год назад +1

    Super singer...❤❤❤❤

  • @sajeewanifernando754
    @sajeewanifernando754 2 года назад +2

    Supiri aiye

  • @ShenaliFernando-j7c
    @ShenaliFernando-j7c 20 дней назад

    Best Performance ❤

  • @adeesapansilusilva2843
    @adeesapansilusilva2843 2 года назад +2

    හගිම් බරයි❤️❤️❤️

  • @Wijkids
    @Wijkids 2 года назад +2

    Ela kollioo

  • @shashiniahangama9795
    @shashiniahangama9795 2 года назад +5

    We are adicted to you arun.such an amazing voice 😍😍😍😍😍😍

  • @rasilchaminda7202
    @rasilchaminda7202 2 месяца назад +1

    Kapuge sinduwak hariytama කිව්වොත් ,, kanata mi peni wekkeruwa wage thamai ithin ,සුපිරි

  • @lambakarnaokkaka7374
    @lambakarnaokkaka7374 Год назад +3

    Supiri. Best version of this song ❤

  • @bljoshep3811
    @bljoshep3811 2 года назад +2

    I wish bottom of my hart congratulations guys keep it up good work love you all

  • @gimanthakasthuri2340
    @gimanthakasthuri2340 2 года назад +2

    සුපිරි.............

  • @keshans6469
    @keshans6469 2 года назад +2

    Patta😲😲😲❤️👌👌👌

  • @weelsbandrasika3452
    @weelsbandrasika3452 9 месяцев назад

    Malaya ela kiri🎉🎉🎉🎉

  • @gayanikumudini8750
    @gayanikumudini8750 Год назад +1

    Wow excellent I love it ❤

  • @dananjananethmal993
    @dananjananethmal993 Год назад +4

    love this

  • @deemanthatissera2844
    @deemanthatissera2844 Год назад +1

    මා හැරදා ඈ ගිය දවසේ i felt it

  • @harshanasenanayake799
    @harshanasenanayake799 Год назад +3

    fav😍

  • @prameethanuradha1811
    @prameethanuradha1811 2 года назад +6

    love this one ☝️

  • @mudithaweerasinghe7585
    @mudithaweerasinghe7585 2 года назад +2

    මේක තමයි ලංකාවේ No-01 විරහ ගීතය

  • @gayanperera8635
    @gayanperera8635 Год назад +1

    Excellent performance 👏 keep it up

  • @irodil660
    @irodil660 Год назад +2

    Wow 😶

  • @kusalherath3967
    @kusalherath3967 Год назад +1

    මෙ වෙනසනම් ලස්සනයි ❤

  • @hashanvlogssl4367
    @hashanvlogssl4367 8 месяцев назад

    Super...😍💓

  • @rathnayaka877
    @rathnayaka877 9 месяцев назад

    ❤patta voice and music 👍👍👍👍👍

  • @tharindufernando9974
    @tharindufernando9974 2 года назад +2

    Very nice. Blessings from Moratuwa

  • @Hasa......
    @Hasa...... Год назад +1

    Woow such an amazing voice❤❤💐💐

  • @sanjayapussegoda1585
    @sanjayapussegoda1585 2 года назад +3

    Nice all the best!!!

  • @sunimalpremakumara6201
    @sunimalpremakumara6201 2 года назад +2

    හරිම ලස්සනයි 🏆️🏆️🏆️

  • @ThilinaEranda-j6n
    @ThilinaEranda-j6n 7 месяцев назад

    Excellent voice & super bass guitar ❤❤❤