හවසට කහට කෝප්පයක් බොන්න හරිම පදමට පොල් අලුවා

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 31

  • @lovelynovels
    @lovelynovels 4 месяца назад +13

    ඇත්තටම රසවත් රෙසිපි එකක්. තේ වෙලාවට වැඩි ගණන් ගෙවලා රසකැවිලි වෙළඳ පොලෙන් නොගෙන මෙවැනි රස කැවිලි ගෙදරදීම හදාගත හැකි නම් කොච්චර වටිනවද. එවිට නිසි ප්‍රමිතියකින් මෙන්ම සෞඛ්‍යය ආරක්ෂිතව හදා ගැනීමේ හැකියාව තිබෙනවා. ස්තුතියි නංගි මේ වටිනා දැනුවත් කිරීම පිළිබඳව. තෙරුවන් සරණයි ඔයාට. පරිස්සමෙන් සතුටෙන් ඉන්න නංගියෝ හැමදාම. ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ පිරි වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට 🙏💐💐💐❤️❤️❤️❤️🌹👍👍

    • @donikitchen5040
      @donikitchen5040  4 месяца назад

      ස්තූතියි අක්කා

    • @ShanthiKumari-hl7wf
      @ShanthiKumari-hl7wf 4 месяца назад

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 4 месяца назад

      ​@@donikitchen5040අවශ්‍ය දේවල් discription box එකට දැම්මා නම් හොඳයි

  • @kanthikanthi2885
    @kanthikanthi2885 Месяц назад +1

    ඔයාට බොහොමත් ස්තූතියි ඔයාගේ යාළු අය ගැන කියා දුන්නට රටක ඉන්නේ හදලා බලන්නම්

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 4 месяца назад

    හොඳ රෙසපි එකක් ස්තුති්යි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Bandiyata_Badaginida
    @Bandiyata_Badaginida 4 месяца назад +1

    Harima lassanai ewagema rasatama haduwa❤❤

  • @jayamahabandara7672
    @jayamahabandara7672 4 месяца назад

    රස ඇති හදලා බලන්නම් thanks

  • @KelumPanawelage
    @KelumPanawelage 27 дней назад

    👍 🎉❤එල

  • @ThisharaGunasekara
    @ThisharaGunasekara 4 месяца назад +1

    Meka kochchara kal thiya ganna puluwanda....

  • @laknathkarunarathna9827
    @laknathkarunarathna9827 4 месяца назад +2

    Godak adarei me wa kiyala dena oyata❤❤❤❤❤❤❤

  • @ThiliniMadushani2023
    @ThiliniMadushani2023 4 месяца назад

    Peerisi adu koppen gannawanm kohomada gan kiyannko

  • @sanathkumara5897
    @sanathkumara5897 3 месяца назад

    අදම හදනවා

  • @lasanthairani8052
    @lasanthairani8052 4 месяца назад

    Cool patai rasa ati❤❤❤

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 4 месяца назад +1

    Thanks

  • @bisomanika1354
    @bisomanika1354 4 месяца назад +1

    ඉදි ආප්ප පිටි.වලින් හදන්න පුළුවන්ද මිස් කියන්න

    • @donikitchen5040
      @donikitchen5040  4 месяца назад

      නියම පදම එන්නේ හාල් පිටි වලින් හැදුවාම

  • @rajithadias9340
    @rajithadias9340 4 месяца назад +1

    Thank you

  • @upekshagayani5836
    @upekshagayani5836 13 дней назад

    තෙත හාල් පිටි ද ගන්න ඕනේ

    • @donikitchen5040
      @donikitchen5040  13 дней назад

      කඩේ හාල් පිටි වලිනුත් පුලුවන් dr

  • @dhammikaperera1255
    @dhammikaperera1255 4 месяца назад +1

    හදල කියන්නම්