වරදින්නේ නැතිව මෙලෙකට කිරි රස වෑහෙන කිරි අලුවා Aluwa / Kiri Aluwa අවුරුදු කෑම Kusala Simple Life 😍

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 146

  • @SampathGihansilva
    @SampathGihansilva 9 месяцев назад +32

    කවදාවත් හදලා නැ නංගිගේ රේසපිියට අනුව කිරි අලුවා හැදුවා හරිම රසයි අල්ලපු ගෙදරට කැල්ලක් දුන්නා කාලා බලන්න ඒ අක්කත් කාලා රසම රසයි කියලා එයාටත් ඇවිල්ලා හදලා දෙන්න කවුවා බොහොම ස්තුතිය ❤❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  9 месяцев назад +4

      ❤❤❤❤

    • @dhanushadilini398
      @dhanushadilini398 8 месяцев назад +2

      අනේ කුසලා මම හැදුවා .ඒත් හයි උනේ නැහැ..දොදොල් වගේ එහෙම උනාම මොකද කරන්නෙ.

    • @tharindumadushan-x2s
      @tharindumadushan-x2s 6 месяцев назад

      @@dhanushadilini398 bari wada nokaran abaro

    • @RTKRanasinghe
      @RTKRanasinghe 6 месяцев назад +1

      Yes

  • @indranipushpa1438
    @indranipushpa1438 9 месяцев назад +3

    ගොඩක් හොද කිරි අලුවාරේසිපි ඵක මම අද තමයි හැදුවේ හොදට ආවා ඵ් වගේම හරිම රසයි මේ ලබ්නා වු අවුරැද්ද සියලුම දේවල් ඉෂ්ට වේ න්න කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏❤💐

  • @Mylife-989
    @Mylife-989 23 дня назад +1

    අපිත් හැදුවා හරිම රාසයි අපි කජු ටිකකුයි තල ටිකකුයි එකතු කරා හරිම රාසයි Thanks

  • @EANishanthi
    @EANishanthi 9 месяцев назад +18

    ගොඩාක් වට්නවා මේ අවුරුදු නිසා ...නිතරම හදන්න පුලුවන් කියලා තියෙනවා ...ස්තුතියි සොයුරිය අවුරුදු වලට පහසු ක්‍රමයක් කියා දුන්නාට ...බුදු සරණයි සොයුරිය ..සුබ අලුත් අවුරුද්දක් වේවා සොයුරිය ඔයාට ..

  • @asanthijayasinhge3729
    @asanthijayasinhge3729 9 месяцев назад +1

    මම මේ video එක බලාගෙන හැදුවා . ඇත්තටම ගොඩක් රසයි.ඔබතුමියට බොහොම ස්තූතියි . සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා !

  • @TaniyaJayasooriya-yq2fi
    @TaniyaJayasooriya-yq2fi 9 месяцев назад +1

    Thank you math heduwa ada hariyata awa godak jesu pihitai..oyage pawlta niduk nirogi subama suba aluth awurudak .....

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 9 месяцев назад

    පිටි ගෙනැල්ලා තියන්,
    හදන විදිය හිත හිතා ඉන්නකෙට ඹයාගේ වීඩියෝ එක හම්බවුණේ.
    මම දැකපු ලේසිම අළුවා හදන වීඩියෝ එක වගේ. හෙට හදලා කියන්නම්....

  • @renukaneelamanie1425
    @renukaneelamanie1425 9 месяцев назад +2

    හරිම ලේසි රෙසිපි එකක් ....ගොඩාක් අයට ප්‍රයෝජනවත් වෙයි ...ස්තූතියි ❤❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 9 месяцев назад +13

    කවදාවත් කිරි අළුවා හදලා නැහැ ....ඒ නිසාම හදනවා මේ රෙසිපිය බලාගන....සුභ සිංහල අළුත් අවුරුද්දක් වේවා ඔයා ඇතුළු පවුලේ සැමට....🙏🌹🌞

  • @nilanthiwijerathne3246
    @nilanthiwijerathne3246 27 дней назад

    ඒක නම් හදන්න ඕනේ, ස්තුතියි ඔයාට 🙏❤

  • @sewwandiwagasenevi3020
    @sewwandiwagasenevi3020 8 месяцев назад

    ඔයා කියපු විදියටම හැදුවා.හරිම රසට හරියටම ආවා.ඔයාට ගොඩාක් ස්තුතියි.❤

  • @WasanthiRupasinhe
    @WasanthiRupasinhe 9 месяцев назад +2

    Thanks oyta kiyala dunata jesu phite

  • @pawani-rc1jg
    @pawani-rc1jg 8 месяцев назад

    Thank you aunty ❤ හරිම රසට ආවා අලුවා ටික මම නම් රටකජු ටිකකුත් දැන්මා

  • @nilukasanjeewani7273
    @nilukasanjeewani7273 7 месяцев назад

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා ගොඩක් ස්තුති අක්කේ

  • @siriyasiriyawathi9598
    @siriyasiriyawathi9598 9 месяцев назад +2

    ඔයාට ගොඩක් ස්තුතියි.

  • @Gangakawmali
    @Gangakawmali 9 месяцев назад +1

    ස්තුතියි ❤️❤️❤️ හෙට හදනව..🥰🥰🥰🥰👍

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 9 месяцев назад +10

    Thank you අක්කේ.. මන් හදනවා ඕක අවුරුද්දට..❤️❤️❤️

    • @Ayeshma-e7v
      @Ayeshma-e7v 9 месяцев назад

      අක්කේ පොල් කිරි 500ml කියන්නේ අඩු කෝප්ප කීයක්ද? උකු කිරීමද ganna one?

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  9 месяцев назад

      ❤❤❤

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  9 месяцев назад +1

      හොඳට පුරවපු අඬු කෝප්ප 2 හමාරක් ..❤

    • @Ayeshma-e7v
      @Ayeshma-e7v 9 месяцев назад

      @@KusalasSimpleLife Thank you අක්කේ. ❤️❤️❤️

  • @nalakakarunathilaka3538
    @nalakakarunathilaka3538 9 месяцев назад +1

    ගොඩාක් වටිනවා ❤thanks.

  • @RuwanthikaSewwandi-v1i
    @RuwanthikaSewwandi-v1i 3 месяца назад +1

    රස පාටයි

  • @nilangachandrasekara1019
    @nilangachandrasekara1019 8 месяцев назад

    අවුරුද්දට හැදුව ඔයා ඔයාගේ විදිහට කිරි අලුවා.
    මේ පාර තමයි ඉස්සෙල්ලම හැදුවේ හරියටම ආව හරිම රසයි.
    ගොඩක් ස්තුතියි කුසලා

  • @Thenukasandeep-x6x
    @Thenukasandeep-x6x Месяц назад +2

    පට්ටම රසයි කියන කට්ටිය මේ පැත්තට

  • @senudadilmith6032
    @senudadilmith6032 9 месяцев назад +1

    Mn haduwa palamu wathawata hariyatama awa🥰 godak sthuthui🥰🥰🥰🥰good luck ❤️❤️

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 8 месяцев назад +1

    අක්කේ අද මන් අලුවා recipe ඒක හැදුව ඔයා කියලා දුන්නු. පලවෙනි පරාට මන් අද අලුවා හැදුවේ අක්කේ.. හොදට ලස්සනට අවා අක්කේ.. ගොඩක් රසයි... අනේ Thank you අක්කේ ඔයට... 🙏🙏🙏😁

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 9 месяцев назад +1

    ❤ඉල්ලීම ඉෂ්ඨ කලාට බොහොම ස්තුතියි❤ love Kusala❤

  • @HarshaniMayakaduwa
    @HarshaniMayakaduwa 9 месяцев назад

    අපිත් අද හදනවා. Thank u very much❤

  • @MallikaAthapaththu-m1m
    @MallikaAthapaththu-m1m 2 месяца назад

    Harima rasai palawani watawata haduwa bohama istuti

  • @PradeepNandana-i5n
    @PradeepNandana-i5n 5 месяцев назад

    ගොඩක් ස්තුතියි

  • @Senadheerage
    @Senadheerage 5 месяцев назад

    රසම රසයි❤❤❤❤❤

  • @nadeeshakumari1060
    @nadeeshakumari1060 3 месяца назад

    ස්තුතියි අක්කේ ..

  • @happyvilla8367
    @happyvilla8367 9 месяцев назад +1

    මම හැදුව කිරි අලුව.1 වෙනි වතාවට ..රසට තියෙනව..
    ...😋😋😋,ස්තුතියි ඔයාට..🎉

  • @ChampaMapa
    @ChampaMapa 9 месяцев назад +1

    Thank you kusala nangi❤

  • @HarshaniKumarathunga-g8y
    @HarshaniKumarathunga-g8y 9 месяцев назад +2

    Kusala mis, puluwannam pol cake recipe ekak danna.❤❤❤❤❤

  • @ireshasenarathna9240
    @ireshasenarathna9240 9 месяцев назад +3

    Rasa patai❤❤😊

  • @ImalshaKavindu
    @ImalshaKavindu 9 месяцев назад

    ගොඩාක් වටින වීඩිඕ එකක් 🙂❤️

  • @indranichandralatha4422
    @indranichandralatha4422 6 месяцев назад +1

    Hari a pahadili rasata athi math hadala balannam one

  • @deeltoku2957
    @deeltoku2957 6 месяцев назад

    Thank you for the recipe. 🙏🏻

  • @RTKRanasinghe
    @RTKRanasinghe 6 месяцев назад +1

    කියලා දීපු විදිහට ම try kala. ☹️හරිගියේ නෑ. රස නම් තමා. Tawath vedios baluwa. Ekakwath hari giya ne. Mage Amma raata haduwa. Dan ne

  • @dhammikaperera1255
    @dhammikaperera1255 9 месяцев назад +1

    ස්තුතියි

  • @gangabandara2388
    @gangabandara2388 9 месяцев назад +2

    Thank you so much

  • @nuwansanjula8091
    @nuwansanjula8091 6 месяцев назад

    Godak watinawa thanks oyata❤❤

  • @siriamarathunga2067
    @siriamarathunga2067 9 месяцев назад +2

    A🙂😌dha dholaha oya kiyala dhunnu widhiyata ma adha mama kiri aluwa hadhuwa... oyata godak pin me dhewal kiyala dhenawata... Hodhatama hadhuna oyata suba aluth awrudhdhak wewa... 😊

  • @erandidassanayake7977
    @erandidassanayake7977 7 месяцев назад +3

    අක්කේ කඩේ තියෙන වියලි හාල් පිටි බැදලා ගන්නවනම් ග්‍රෑම් 500ක්මද නැත්තන් අඩුවෙන් ගන්නවද

  • @shironmail3436
    @shironmail3436 9 месяцев назад

    Aththatama math haduwa. Thank u hodatama awa.

  • @cherryblue5263
    @cherryblue5263 9 месяцев назад +1

    Hal piti 500g
    Pol Kiri 500ml
    Seeni 300g

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 9 месяцев назад +1

    Thanks Dear

  • @sripali1990623
    @sripali1990623 9 месяцев назад

    මේ ක හොඳ ඉ.😋😋😋😋😋😋😋🤩

  • @kumarikumari5118
    @kumarikumari5118 9 месяцев назад +1

    thanks oyata ❤

  • @janithaperera2267
    @janithaperera2267 9 месяцев назад +1

    Piti 500n keeyak hadunada? (Kaalli)

  • @NilukaThushari-vk4zm
    @NilukaThushari-vk4zm 9 месяцев назад +1

    Thank you

  • @ShiranthiFernando-mb3bz
    @ShiranthiFernando-mb3bz 9 месяцев назад +1

    පැකට් හාල් පිට් වලින් හදන්න බැරිද??

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 9 месяцев назад +2

    Thank you❤

  • @SanjuDilhami
    @SanjuDilhami 9 месяцев назад +2

    තෙරුවන් ..සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @DamiantiOman
    @DamiantiOman Месяц назад

    Batter wetarada danne

  • @gangaperera7419
    @gangaperera7419 9 месяцев назад +1

    Aluwa walata adala nathi unath karunakarala mekata utharayak denna hodai.narankawum wala dawatanayata kade halpiti dammata kamak nadda.

  • @thanujakumari5967
    @thanujakumari5967 9 месяцев назад +1

    Thanks

  • @Chaviga515
    @Chaviga515 9 месяцев назад +1

    අක්කේ සීනී බෙලෙන්ඩර් කලාම හොදද

  • @dananjanidharshika8473
    @dananjanidharshika8473 9 месяцев назад +1

    Ane thetha hal piti gedara hadana vidiya kiyala dennako❤

  • @tusanthiniluka-lm2lq
    @tusanthiniluka-lm2lq 2 месяца назад

    good luck kusala

  • @ShiromiShiromi-te6sk
    @ShiromiShiromi-te6sk 5 месяцев назад

    ෂෝක්

  • @sripali1990623
    @sripali1990623 9 месяцев назад

    මේ ක රස ඉ❤❤❤😊😋😋😋😘🤩🤩

  • @MayuraLakshan-d7q
    @MayuraLakshan-d7q Месяц назад

    අක්කෙ කඩේ ඉදිආප්ප පිටිවලින් හදන්න පුලුවන්ද

  • @chandanistephen9632
    @chandanistephen9632 9 месяцев назад +3

    රස ඇති මමත් මෙ වගේ අළුවා හදන්න රෙසිපියක් බලාගෙන හිටියේ. මෙකට කඡු හරි තල ඇට එකතු කරගන්න පුළුවන් ? බොහොම ස්තුතියි. ❤
    මීගමුවෙ අළුවා කියලා තව රෙසිපියක් තියනවා. එකත් රස ඇති

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  9 месяцев назад

      ඔව්..බැදගත් කජු එකතු කරන්න පුළුවන්

  • @devikaperera3412
    @devikaperera3412 8 месяцев назад +4

    මෙහේ අපිට ගන්න තෙත හාල් පිටි නැහැ. පිටි කොටලා ගන්න කරදරයි. ඒ නිසා කඩේ තියෙන නොබැදපු හාල් පිටි පැකට් වලින් හදන්න පුළුවන්ද කියලා කරුණාකරලා කියන්න. බොහොම ස්තූතියි.

  • @ManelAlahakoon99
    @ManelAlahakoon99 6 месяцев назад

    lesiyen wagema ikmanin hadanna puluwN wei wage hadanna one

  • @janithaperera2267
    @janithaperera2267 9 месяцев назад +1

    Pani tika niwila yaanthamata rasne thiyanakota piti kawalam kaloth padama waradida

  • @JananiM-b6p
    @JananiM-b6p 9 месяцев назад +3

    Kade sudu kekulu hal piti walin Hadanna barida?

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 2 месяца назад

    Lasivage..pani unu karanna ona nana..🎉❤

  • @deeltoku2957
    @deeltoku2957 6 месяцев назад

    Just to confirm;
    I watched you add 4 teacups of rice flour not 5.
    500gms.

  • @maheshikainduruwa7595
    @maheshikainduruwa7595 9 месяцев назад

    පොඩ්ඩක් Soft වුනා .තව සීනි මිශ්‍රනය උනු කරන්න අවශ්‍ය ද?

  • @GayanKosala-l1q
    @GayanKosala-l1q 9 месяцев назад +1

    Akke piti 1kg ekakata me pramana deguna karanna oneda

  • @indrnikulasekara
    @indrnikulasekara 4 месяца назад

    ❤rasialuwa

  • @senuriyasara8150
    @senuriyasara8150 9 месяцев назад

    Ane thetha haal pitima oneda.nathuw hadagana bari da

  • @RuviniHerath-b1m
    @RuviniHerath-b1m 9 месяцев назад +1

    Thank you so much darling❤️

  • @Ayeshma-e7v
    @Ayeshma-e7v 8 месяцев назад

    අක්කේ oya කියලා දුන්නු recipe 2 හදුව මන්.. ඔයට ඒවගේ 4ටො එවන්න විදියක් නැද්ද? Fb group එකක් තියෙනවා. ඒක අක්කගේද?

  • @pinky5958
    @pinky5958 9 месяцев назад +1

    කඩේ තියෙන බැදපු හාල් පිටි කමක් නැද්ද? ⁣අපිට තියෙන්නෙ පොල් කිරි ටින් ඒක කමක් නැද්ද?

  • @chandrakarunarathna8433
    @chandrakarunarathna8433 9 месяцев назад +2

    දුව බටර් වෙනුවට දෙයක් තියේද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  9 месяцев назад +2

      මාගරීන් හොඳයි ...ඒවත් නැත්නම් නිකං හදන්න

  • @madushipriyadarshani4818
    @madushipriyadarshani4818 8 месяцев назад +1

    කඩේ හාල් පිටි වලින් හදන්න පුළුවන්ද මේක

  • @ireshayatanwala5967
    @ireshayatanwala5967 9 месяцев назад +2

    එතකොට හාල් පිටි කිලෝ එකට කිරි ලීටර් 1 ඕනෙද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  9 месяцев назад

      ඔව්

    • @ireshayatanwala5967
      @ireshayatanwala5967 9 месяцев назад

      @@KusalasSimpleLife හරි ගොඩාක් ස්තූතියි මිස්...

  • @AnulaDamayanthi-dp2kd
    @AnulaDamayanthi-dp2kd 9 месяцев назад

    Mamath me widihata hadanawamai oyata godak sthuthi

  • @ShashikalaNiroshani-p2l
    @ShashikalaNiroshani-p2l 5 месяцев назад

    Mama hadapu eka hai unea nea heathuwa mokadda

  • @wijewije1295
    @wijewije1295 9 месяцев назад +2

    👍👍👍👍👍

  • @ruwanidulanjalie8243
    @ruwanidulanjalie8243 9 месяцев назад

    Bater ho magarin danne ai akke,ane reply karannako,mn hadanna inne

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  9 месяцев назад

      නැත්නම් කමක් නෑ නංගි...ටිකක් මෙලෙක් වෙන්න

    • @ruwanidulanjalie8243
      @ruwanidulanjalie8243 9 месяцев назад

      @@KusalasSimpleLife man haduwa akke,ane godak rasata awa,niyamai,oyata pin,❤️❤️❤️❤️❤️

    • @ruwanidulanjalie8243
      @ruwanidulanjalie8243 9 месяцев назад

      @@KusalasSimpleLife oyage siyalu balaporoththu pathum itu wewa akke....suba aluth awruddak wewa oyalata

  • @siryasiryanty1670
    @siryasiryanty1670 9 месяцев назад +2

    ❤❤👍👍

  • @kusumdisanayaka7500
    @kusumdisanayaka7500 9 месяцев назад +2

    ❤❤❤❤❤

  • @DilkaSampath-zg8lj
    @DilkaSampath-zg8lj 7 месяцев назад

    මේකට එළකිරි භාවිතා කරන්න බැරිද?

  • @tharakanuwanthika94
    @tharakanuwanthika94 9 месяцев назад

    මාත් හදන ගමන් ඉන්නේ..පලවෙනී වතාව

  • @padminidissanayake129
    @padminidissanayake129 9 месяцев назад +1

    👍💐❤

  • @Dlsiriyawathi
    @Dlsiriyawathi 9 месяцев назад +1

  • @kumarimorathiyadewlage2312
    @kumarimorathiyadewlage2312 6 месяцев назад

    ❤❤

  • @UniversalMobile-d8m
    @UniversalMobile-d8m 17 дней назад

    Mat.hadala.balannam.

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 9 месяцев назад +2

    👍👍👍👍👍💜️💜️💜️

  • @ruvinideepani-qj8no
    @ruvinideepani-qj8no 9 месяцев назад +1

    ❤❤❤❤👍👍👍

  • @herathmudiyaselagemanike571
    @herathmudiyaselagemanike571 15 дней назад

    පාන්පටිවලින්කිරිඅලුවාහදනවානොද.ඒකත්ඔයවගේමද.හදන්නේ

  • @NilanthiNilanthi-zt3hk
    @NilanthiNilanthi-zt3hk 9 месяцев назад

    Resai tankeseee

  • @samithagamage6744
    @samithagamage6744 9 месяцев назад +2

    තෙත හාල් පිටිම ගන්න ඕනද

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  9 месяцев назад +1

      නෑ කඩේ හාල්පිටි අරන් ටිකක් බැදල අරගන්න

  • @chamindadisanayka7487
    @chamindadisanayka7487 6 месяцев назад

    කෙහෙම්මල

  • @LataSs-y5l
    @LataSs-y5l 9 месяцев назад +2

    මේක නං හදනවාමයි මැණික

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 9 месяцев назад +1

    Stutianiwaryenmaoyakiyanadewal superior.subanawawasarak mise

  • @aradhanaks672
    @aradhanaks672 9 месяцев назад +2

    හැබැයි මම නම් දැක්කෙ පුරෝලා අඩු කොප්පා හතරයි තව ටිකකුයි දානවා

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  9 месяцев назад +1

      5ක් දැම්මා

    • @aradhanaks672
      @aradhanaks672 9 месяцев назад

      @@KusalasSimpleLife ඔන්න නංගියෝ මම අද දවල් හැදුවා හරියටම ආවා ගෙදර හැමෝම කිවා ගොඩාක් රසයි කියලා ස්තුති නංගි තෙරුවන් සරණයි

    • @nimalimadushika9777
      @nimalimadushika9777 5 месяцев назад

      හ්ම්.4යි තමයි .

  • @Udithakash123
    @Udithakash123 8 месяцев назад

    🎉🎉