❤❤❤SUPERB AND VALUABLE POINT WHICH NEVER HEARD FROM ANYOTHER CHANNELS. AMAZINGLY DESCRIBED AND EXPLAINED. WE MUST LOOKFORWARD TO TAKE PROPER ACTIONS AND SORT THIS KIND OF HUMAN ISSUES OUT. VALUABLE BUT NO ONE GIVE DAMN ABOUT TO RAISED THESE POINTS IN THE SOCIETY SO FAR. MILLION THANK YOU BROTHER.❤❤❤🤝
Agree 101%. They work from 7:30 AM till 10:00 PM. They don't even get transport. To start work at 7:30 they have to be there at least 7:15. What time do they leave home? And the time they reach their homes?? Rain or shine???
I have this experience it’s all over the world 🌎 Best thing Ignore my saying Don’t car just do the job what you have to do it’s not Wrong for you job 💪🏽💪🏽💪🏽🎭👍👍🙏🏼🙏🏼🙏🏼
In our country Supervisors don’t know if you get crazy Customers mangers big business man woman your Company Owner Boss do the same thing show them you know something 💪🏽
Oba thuma puduma kenek .kawruth nodakina paththak oba Dakala thiyenawa.oya de mama tharunayek widiyata athdakka. Dan ma retired . Obathuma ta god bless🎉🎉
Must not allow private sector Mudalalis to dictate terms with worker rights. If you want to do business do it the proper way otherwise you will be punished by law like any other developed country. Now you see why there is so much opposition by certain sectors in colombo( Ranil's henchmen all linked to business owners) to npp coming to power but thanks to the majority of people realising this. When the npp gets the majority in parliament all these laws will be passed easily, so work for that.
Why only food city even clothing shops it's the same situation they give a small salary n make them to work from 9am to 9 pm well known shop some were not given leave to go n put there votes at least this government see to these things in the future make sure to make working time to 9 hours, n if they work more than nine hours to pay them overtime n on holidays also to pay OT double which they don't do now a days.. Give them one one hour break time out of there nine hours.
You are wrong. I go to these shops quite often. And I have never seen the customers treating the workers badly. But those working in sweat shops (garment factories) it may be different. But that is the same, even in China, I hear.
So whose fault is this? No proper labour laws implemented by successive governments(previous). At least now implement those laws. Unions have been fighting with authorities for their rights for decades but previous regimes buuckled all their efforts with the help of thuggish politicos as they never passed the required laws through parliament. Earlier they were accused of (especially jvp unions) disrupting the development efforts by the govt. They were only asking to implement proper worker rights such as stipulated working hours, canteen and toilet facilities, transport, health & rest periods, leave etc. Now all of a sudden people have started to talk about these things after npp came to power. Good.
මේක සුවිශේෂී වීඩියෝ එකක්. ඉතාමත් හොඳ මාතෘකාවක්. හොඳ ඉදිරිපත් කිරීමක්.
මෙතෙක් ඔබ කල හොදම අදහස ....... ආදරෙයි .... සහොදරයා....
රටකටඅවශ්‍යඅද්‍යාත්මික නායකයන්යඑවැන්නන්බිහි කරලීමට නම් රටක් වෛරයෙන් මුදා යහපතෙහි තැබිය යුතුමය
අනුර අපේ ඡනාධිපති තුමා මෙවා වෙනස් කරනවා අනිවාර්යයෙන්ම
JVP PUNCHI AMMATA HUKAPAN
කවුරුත් නොදකින පැත්තක් පෙන්නල දුන්නෙ. නියමයි, ජයවේවා!
බොහොම ස්තුතියි සහෝදරයා
ඔබතුමා මේ වීඩියෝ එක කරපු එක මාරම හොඳයි. සහතික ඇත්ත. හොද යෝජනාවක්. ❤❤❤.
සහතික ඇත්ත. උදේ 6.30 ට වැඩ පටන් අරන් රාත්‍රී 11 ,12 වෙනකම් වැඩ කරන ළමයි ඉන්නවා. දවසම හිටගෙන. කරන්න වෙන රක්ෂාවක් නොමැති නිසා මේවා කරන්නේ. ගෙදරට යනකොට රාත්‍රී 12 අලුයම එක දෙක වෙලා. ඇත්තටම පව්. මේ ආයතන මේ පිළිබඳව දැඩි ලෙස සලකා බැලිය යුතුයි. රැකියාවක් කියන්නේ වහල් සේවයක් නෙවෙයි.
❤❤❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔයාගේ අදහසට❤❤❤
ඔබේ අද සුපිරිය් ඉදිරියේදි අපේ ආන්ඩුව අපේ නායකයො ඕක කරාවි .අපේ හිතෙත් ඒක තියෙනව .අපි බලමු .ඉවසමු.
ඉතා හොද මග පෙන්නීමක් , ස්තූතියි .
ගොඩක් වටින කියවීමක්
අනේ....ඔව්...
ගම්පහ කාර්ගීල්ස් ....කීල්ස් ...ආයතනවල වැඩට ඉන්නේ.. ගොඩක් දුර පැතිවල දරුවෝ ...පව්...
ඔයා හරි❤❤❤
100% එකගයි මිත්‍රයා ❤
Very good speech
සම්පූර්ණ ඇත්ත
ඇත්තමයි
සහතික ඇත්ත මාත් අත්දැකීමෙන් දන්නවා අවුරුදු පහක් කීල්ස් එකේ වැඩ කරා
ඔබතුමාට හිස නමා ආචාර කරනවා. මොකද මේ වගේ දේවල් අනිත් මාධ්‍යවේදීන් හිතන්නෑ. සැබෑ ලෙසම මේ වගේ දෙයක් පැහැදිලි කර දිය යුතුමයි
ඇත්තටම කතා කළ යුතුව තිබෙන මාතෘකාවක්. විදේශ රටවල් ජීවත් වෙන ලමයි එවැනි රැකියා කිරීම සාමාන්‍ය දෙයක්. අධ්‍යාපනය කරන අතරතුර ඔවුන් තමන්ගේ ජීවිතය ගෙන යන්න එවැනි රැකියා කිරීම කිසිසේත් පහත් තත්ත්වයකට පත්වෙලා නැහැ. සියලුම ජනතාව ඒ රැකියාව කුමක් උවත් මනුස්සකම එකයි කියලා තේරුම් අරං තමයි වැඩකරන්නේ. වෛද්‍ය සිසුන් සිට අනෙකුත් ඕනෑම තත්වයක අධ්‍යාපනය ලබන දරුවන් මෙලෙස part time job කිරීම සාමාන්‍ය දෙයකි. ලංකාවේ මෙවැනි දූපත් මානසිකත්වය ඉවත් කිරීම රටක් විදිහට ඉදිරියට යාමට අනිවාර්යයෙන්ම කල යුතුයි. ස්තුතියි
ඇත්තටම බෙහෙවින්ම තුති
නියමයි .... වටිනා පෙන්වාදීමක්...🙏🙏🙏🙏🙏🙏
❤විශිෂ්ටයි Sir
ඇත්තටම මේක මහා සූරා කෑමක්....
මෙි සමාජයේ පෙන්වා දිය යුතු ලොක්කන්ගේ ටොකු කන අහිංසක ලමයි ගැන මෙි පෙන්වා දුන් හිස් තැන හරි වැදගත්
Eka atta❤❤❤❤respect voice tube of people❤❤❤❤❤❤❤
ඔයා කියපු කතාව සම්පුර්න ඇත්ත උදේ 7 ගෙදරින් යන ලමය රැ 11 ට ගෙදර එන්නෙ රු 35000යි පඩිය හිතල බලන්ඩ එඇද්ද
රටකට ඕනෑ අපමන අගයක්
හෙටකට ඕනෑ මිනිසත් යුගයක්
ඔබතුමා ගැන පට්ට ආඩම්බරයි
විවේචන යහපත මෙන්ම වෙනස්විය යුතු තැන්.මනාව පෙන්වාදෙමින් ඇත.
වටින අදසක්
Bro thanks for good explanation GOD bless you ❤️
හොඳ දැනුවත් කිරිම ක් ඉතාමත් විශිෂ්ඨ යි සුවර් එක ට ම අනුර කෑමරදිසානායක ජනාධිපති ඔිිකිට ත් විසදුම ක් දෙයි සුවර් .❤❤❤❤
ඇත්ත
අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අනිවාර්යයෙන් ඔක මම එයල එක්ක කතාකරනව ගියමා මාරම විදියට හුරගන කනව මාරම පව්
සම්පුර්ණ ඇත්ත කතවක් ♥️❤️♥️
Good advice.👍
Meka patta kathawa
එකගයි...
Harima watina adahas dakweemak..wennama ona deyak..😢😢😢❤❤❤
දුප්පත් දරුවෝ මේ තැන වල ඉන්නේ.. දුර පළාත් වල පව් මේ අය... 🙏🥰🌹🌹
ඔබ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත. අපේ රටේ ඉන්නවා එක්තරා මිනිස්සු කොටසක්. හොඳින් හෝ නරකින් හම්බ කරගත්තු සල්ලිකාරයෝ ටිකක්. උන්ට තියෙන්නේ පුදුම මහන්තත්වයක් . කිසිකෙනෙකුට ගරුකරන්නේ නෑ. තමන් විතරක් හැදුන නම් ඇති කියල හිතන පහත් මානසිකත්වයක් ඔහුන්ට තියෙන්නේ. තුට්ටුදෙකේ පඩියක් දීල මේ අහින්සක දුප්පත් ලමයින්ව වහල්ලු කරගෙන තියෙන්නේ. ලොකු කොම්පැණි මේ අයව පාවිච්චි කරල මිල්ලියන් ගණන් ලාභ හොයනවා. එහෙත් පඩිය දෙන්නේ ගොඩක් අඩුවෙන්. ලංකාවෙ නීතිගතකරල තියෙන කම්කරු වැටුපට වැඩියෙන් සත පහක් ගෙවන්නේ නෑ. මේක තේරුම් අරගෙන මේ දුප්පත් සේවකයන්ට කාරුණික වෙන්න. කවදාවත් ඔවුන්ට බල්ලන්ට වගේ බනින්න එපා. අලුත් සමාජ රටාවකට අවතීර්ණ වෙමු.
V. Good advice ❤
ලංකාවේ super market වල කරන අසික්කිතම වැඩේ තමයි ගැනුම්කරුවන්ගේ බඩු කඩේ අය දාලා දෙන එක.
අරුන් හොදට තියෙන අතපය බැදගෙන පෝන් එකයි පර්ස් එකයි අතේ තියන් බකන් නිලන් ලොකු කම් පානවා.
මේ රටවල එහෙම කරන්නෙ නැ.ගැනුම් කරුවන් එතරම් නිකමම් වෙනන් නැමතිත් නැ.අවුරුදු 90 අයත් තමන් ගත්ත බඩු ඒ අයම දාගෙන සල්ලි ගෙවලා ලස්සනට යනවා. ඒකට අපේ රට යන්නෙම wrong😢
👍❤️
Very true...100%
❤❤❤SUPERB AND VALUABLE POINT WHICH NEVER HEARD FROM ANYOTHER CHANNELS. AMAZINGLY DESCRIBED AND EXPLAINED. WE MUST LOOKFORWARD TO TAKE PROPER ACTIONS AND SORT THIS KIND OF HUMAN ISSUES OUT.
VALUABLE BUT NO ONE GIVE DAMN ABOUT TO RAISED THESE POINTS IN THE SOCIETY SO FAR. MILLION THANK YOU BROTHER.❤❤❤🤝
අැත්ත brother පව් අසරන ලමයි
මේ video එක අපේ අනුර සහෝදරයට අැස ගැටේවා🙏🙏🙏🙏🙏🙏
වීඩියෝ එක ඇහැ ගැහෙන්න ඕන නෑ ඇයි යන්න කුමාර මහත්තයා කාගේල්ස් වලට ගිහිල්ලම නැද්ද
🙏
ඇත්ත..මම දැක්කා
හිතුවා ඔබට ස්තුතියි..
වහල්ලු..ස්රමය සුරාකනවා..
පටිට දුකක් .
මොකද කරන්නෙ..
ෆුඩ් සිටියේ පහළම තැනින් පටන් ගත්තු අය තමයි මැනෙජර්ලා වෙලා ඉන්නෙ . මැනේජෙර් කියලා විස්ස විජ්ජාලෙ මැනේජ්මන්ට් ඩිග්‍රි තියෙන උන් අරන් මැනේජර් කළොත් උන් හානවා.
Obata isthuthii
❤❤❤❤❤
❤❤
EXCELLENT GREAT STORY 👍...MYE LAMAINTA LOKU SALLARY EKAK DIYA UTHUI 😪😪😪😪
හිමීට හිමීට සමාජවාදය තමා අපි ක්‍රියාත්මක කල යුත්තේ...
Respect bro
❤
මේක දේශපාලනයෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි සහෝදරයා...මේක සැබෑ දහමයි මනුෂ්‍යකම තුළයි තියෙන ප්‍රශ්නයක්.. මිනිසත්කම සෝදා පාළුවට ලක්වුණු දේශයක...මිනිසත් වටිනාකම් අපි කොහෙන් ඉගෙන ගන්නද😢😢😢😢😢...
God bless you.
Harima wadhagath penwaa dheemak. Harima kaalauuchithai. As walata kandhulu aawaa. Harima maanusika illeemak.
ඔය supermarket කියන ඒවට එන සමහර අයට අපි කියන්නේ 'සම හරක් 'කියල. ඒගොල්ලෝ එතනට එන්නෙම අඟල් 6 ක් උඩින්. හැබැයි ඒගොල්ලෝ දන්නේ නෑ ඒගොල්ලෝ ආපු තැනින්මයි මේගොල්ලොත් ආවේ සහ ඒගොල්ලෝ යන තැනටම තමයි අන්තිමේදී මේගොල්ලොත් යන්නේ කියලා, මහන්තත්වකම් වල දාල මහපොලවේ ජීවත් වෙන විදිය ඉගෙනගන්න, මෙලොව පරලොව දෙකටම යහපතක් වේවි.
ඔයානියමයි.මල්ලි.ජොන්.කිල්ස්.විතරක්.නෙමෙයිමල්ලි.තව.තව.තියනවා.ආයතන.මැන්පවර්.හිටන්.වෙනස්.වෙන්න.ඔන
මම ඔබට thank කියම්
ඒ කතාව නම් සහතික
ඇත් ත දේශපාලන
කතා නම් අප්‍රශන්නයි
ජීවිතය අහිමි මල්...!
PAHARA JVP BALLONGE BORU ELI KARANAWATA STHTHUY
සේපාල ගාවට යන්න.
අනේ පව් පව් දෙවියනේ
සිකුරිටි මිනිස්සු ත් ගොඩක් අය දුක් විදිනවා ..මේවාට කම්කරු දෙපාර්තමේන්තුව හරහා නියාම නයක් ඇති විය යුතුමයි ,සියලුම මෑන්පවර් වැඩ කරන අය දුක් විදිනවා,නිවාඩු නෑ නිවාඩු ගත්තොත් පඩි නෑ සියල්ල වෙනස් කරමු
මනුස්සයෙකුට දියුණු වෙන්න වැඩ කරන්න ඕනා මහන්සි වෙන්නඕන මහන්ස නොවී වැඩ නොකර දියුණු වෙන්න බෑ මෙක ලංකාවේ විතරක් සිද්ධ වෙන දෙයක් නෙවෙයි
Great tropic ❤
Obathumaah srestayek mage uththamaaachaaaraya
Obage kathawa %100 k hari.
Mamath obe thana inne.
Owunta karunika wenna ewita obage daruwanta ashirwada wenawa
harima attha,
mama hama wealaweama mea daruwanta weana hith ridum dakala tiyeanawa,
harima kanagatui,
mama hama wealaweama,
duwa,putha kiyala thamai mea daruwanta aamantranaya karannea.
Agree 101%. They work from 7:30 AM till 10:00 PM. They don't even get transport. To start work at 7:30 they have to be there at least 7:15. What time do they leave home? And the time they reach their homes?? Rain or shine???
ේ ඇත්තටම වතුකම් කරුවන්ටත් වැඩිය ඔය මිනිස්සු ගැන කතා කරන්න ඕන
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මම ජීවත් වෙන්නේ පිටරටක .මෙරටේ පාර්ට් ටයිම් සිස්ටෙම් එකක් තියෙනවා .තමන්ට කැමති පැය ගණනක් සතියේ කැමති දවසක වැඩ කරන්න පුලුවන් .පසැල් යන ලමයි ක්‍යන්පස් යනලමයි වයසක උදවිය දවල් කාලයට නිකන් ගෙදර ඉන්න අම්මලා වැනි අය මෙම සිස්ටෙම් එකට වැඩ කරනවා .
විශේශයෙන්ම පිටරටින් (ලංකාවෙනුත් ) මෙරටට ඉගෙන ගැනීමට එන දරුවන් වගේ අය පාර්ට් ටයිම් රැකියාවල් කරනවා .
නමුත් අපේ රටේ ඔය සිස්ටෙම් එකනෑනේද? මොකද පැයක් වැඩකලත් EPF,EPF ගෙවන්න කියලා සිස්ටෙම් එකක් තියෙන නිසා තමයි ඔයවගේ ලමයින්ට මැරීගෙන රැකියාව කරන්න වෙන්නේ .
දියුණු රටවල්වල හොද සිස්ටෙම් අපි කරන්න පුලුවන් වෙන්න ඕනේ .මෙයින් කෙනෙකුට තමන්ගේ පොකට් මනි එකක් ලැබෙනවා .
Aniwaryenma
මේක බොහෝ කාලයක පටන් තියන දැවෙන ප්‍රශ්නයක් " බන්දුල රෑ වැඩමුරය ගීතය ලියල බොහෝ කාලයකට පෙර සාකච්චා කලේ මේකේ එක පති කඩක්. මීට අමතරව ඊනියා MAN POWER " MAFIA ව කරන්නෙත් මේ රටේ තරුණයන්ගේ ශ්‍රමය සූරා කෑමක් . ආයතනයකය විශාල ස්ථිර සේවක සංක්‍යාවක් නඩත්තු කරන්න බැහැ ඒක ඇත්ත නමුත් අර බාහිරින් කොන්ත්‍රාත් පදනම මත ගන්න සේවකයන්ට යම් අසාධාරණයක් වෙනවා කියන එකයි මගේ අදහස එය නිවැරදි වියයුතුයි . අනික ඔය ළමයින්ට "පඩ SHOW " දමන ඊනියා මහත්වරු සුපවයිසර් වරු -වරියන් දැනගන්න ඕන දෙයක් තමයි ඒ ගොල්ලත් අයිති වෙන්නේ අර CATEGORY එකටම බව - PRODUCTION TARGET COVER කලයුතුමයි නැතුව ආයතනයක් දුවන්න බැහැ නමුත් සේවකයන්ට කාරුණික වියයුතුයි ඒක තමයි මනුස්සකම මේක බොහෝ කාලයක පටන් තියන දැවෙන ප්‍රශ්නයක් " බන්දුල රෑ වැඩමුරය ගීතය ලියල බොහෝ කාලයකට පෙර සාකච්චා කලේ මේකේ එක පති කඩක්. මීට අමතරව ඊනියා MAN POWER " MAFIA ව කරන්නෙත් මේ රටේ තරුණයන්ගේ ශ්‍රමය සූරා කෑමක් . ආයතනයකය විශාල ස්ථිර සේවක සංක්‍යාවක් නඩත්තු කරන්න බැහැ ඒක ඇත්ත නමුත් අර බාහිරින් කොන්ත්‍රාත් පදනම මත ගන්න සේවකයන්ට යම් අසාධාරණයක් වෙනවා කියන එකයි මගේ අදහස එය නිවැරදි වියයුතුයි . අනික ඔය ළමයින්ට "පඩ SHOW " දමන ඊනියා මහත්වරු සුපවයිසර් වරු -වරියන් දැනගන්න ඕන දෙයක් තමයි ඒ ගොල්ලත් අයිති වෙන්නේ අර CATEGORY එකටම බව - PRODUCTION TARGET COVER කලයුතුමයි නැතුව ආයතනයක් දුවන්න බැහැ නමුත් සේවකයන්ට කාරුණික වියයුතුයි ඒක තමයි මනුස්සකම මේ වගේ TOPIC එකක් කතාකිරීම ගැන " කවදාවත් මුහුණ නොදැකපු " ඔබට තුති
මෙික නමි අැත්තම කතාව
ඔය හොයන ඩොලර් වලින් පොඩ්ඩක් වියදම් කරහන්කො කොල්ල
Ape janapathi thuma me gana aniwaryen ma hoyala balala hodama punaruda yugayakata rata gena yanawamai💯
මේ ක්ෂෙත්ර ගෙනාදැක නෙවෙයි..
Oya kiyala wadak naha rajaykin wisadum denna one.mewa rajyakata wisadanna puluwan
I have this experience it’s all over the world 🌎
Best thing Ignore my saying Don’t car just do the job what you have to do it’s not Wrong for you job 💪🏽💪🏽💪🏽🎭👍👍🙏🏼🙏🏼🙏🏼
I always ♥️
Aththatama kathawa math dakala thina samahara un badu ganna giyama mara loku seen danne wadakarana ayata un hithanne wahallu kiyala aththatama paw
තරාතිරම නොබලා එකිනෙකාට ගරු කෙරුවා නම් හරිම හොඳයි නේද.ඒක අමාරු දෙයක් නෙමේනේ.තමන්ට කිසි පාඩුවක් වෙන්න නෑ.ඔබ නොදැනීම ඔබට මානසික සහනයක් ලැබෙනවා. හැම කෙනෙක්ම.පොඩ්ඩක් හිතන්න.
Very good
In our country Supervisors don’t know if you get crazy Customers mangers big business man woman your Company Owner Boss do the same thing show them you know something 💪🏽
Oba thuma puduma kenek .kawruth nodakina paththak oba Dakala thiyenawa.oya de mama tharunayek widiyata athdakka. Dan ma retired . Obathuma ta god bless🎉🎉
Anura jya weva kudu nethi karnna weva
Must not allow private sector Mudalalis to dictate terms with worker rights. If you want to do business do it the proper way otherwise you will be punished by law like any other developed country. Now you see why there is so much opposition by certain sectors in colombo( Ranil's henchmen all linked to business owners) to npp coming to power but thanks to the majority of people realising this. When the npp gets the majority in parliament all these laws will be passed easily, so work for that.
ඡගත් මනුවරණ කියන පිස්සා ගැනත් කතා කරපන්
Anura fail wela iwarai
Imf lankawen ain wela yanawa apita aba saranai
Today values have deteriorated... I of course always talk to them and crack a joke with them.
මටනම් ඔය ගීතිකා අනවශ්‍යයි . කරන්න ඕනෙ උනේ හොරුන්ට නීතිය ක්‍රියාත්මක කරල රට බේරගන්න . ඒක වෙනව . පලමුව ඒ හොඳටම ඇති . ඒක ලෙසටම උනොත් ඇති .
Ethatama kawruth kathakaranne ea daruwan gena .niwaduwak eththema
Sramaya sura kama nawath viya youthi.soyalu da awa gaman karanna baha. Ohoma Yan