How to Successfully Sell Valuable Property in Sri Lanka.

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 25

  • @lalithrana1
    @lalithrana1  7 месяцев назад +12

    දේපල ප්‍රචාරණය සම්බන්ධයෙන් මගේ වීඩියෝව නැරඹීම පිළිබද ඔබට මගේ හෘද්‍යාංගම ස්තුතිය පිරිනමමි.
    මෙම වීඩියෝවේ දැක්වූ දේපල වෙළදාම පමණක් නොව වීසා උපදේශණ සේවාව ඇතුලු අනෙකුත් අපගේ ආයතනයේ සේවාද ඕනෑම වේලාවක පහත සදහන් දුරකතන අංක ඔස්සේ අමතා තොරතුරැ ලබාගන්න.
    ඔබ ප්‍රදේශයේ සිටම හොද අමතර ආදායමක් සොයා ගැනීමට මෙන්න කදිම අවස්ථාවක් ...
    ඔබ දන්නා විකිණීම⁣ට ඇති Lands, House, Apartments, Hotels, Buildings, Businesses ect
    විකිණීම සඳහා අප වෙත සම්බන්ධ කරන්න.
    ලැබෙන ප්‍රතිලාභයෙන් ඉහළ කොටසක් ඔබටත් ...
    විදේශ රටවලට වීසා සම්බන්ධව උපදේශණ සේවය.
    www.globalvisacons.lk
    Lion Lalith Ranatunga MAF
    B.Sc. Mgt (Sp) USJ, LICA
    PGD. Real Estate Mgt (Uni of Toronto)
    Executive Director
    Visa Consultant
    Real Estate Agent
    Real Estate Websites
    www.lankaland.lk
    www.lankaproperty.lk
    Tel
    077 395 1560
    E-mail
    ceo.lankaland@gmail.com
    Pls send your details to E-mail
    Post
    No. 86A, Church Road, Gampaha.
    FreeAdz
    www.adboom.lk
    www.lankadz.lk

  • @lokkiwijerathna8306
    @lokkiwijerathna8306 3 месяца назад +4

    This is a highly informative video for anyone looking to purchase property in Sri Lanka. A must-watch for those interested in making smart real estate investments!

  • @pavithraaysha3743
    @pavithraaysha3743 6 месяцев назад +6

    "I especially appreciated the tips on finding the right a real estate agent and the insights into current market trends. Keep up the great work!"

    • @lalithrana1
      @lalithrana1  6 месяцев назад +1

      Thank You for the valuable comment!

  • @cosmicdust887
    @cosmicdust887 6 месяцев назад +6

    Incredible service! Mr. Ranatunga is the top real estate agent on the island right now. He sold my Water Manufacturing company unbelievably fast. Highly recommended!

    • @lalithrana1
      @lalithrana1  6 месяцев назад

      Thank you very much for your valuable comment. It was indeed a challenging task. Selling the Water Bottling Plant in Bingiriya (Western Province) faced several difficulties due to various factors.
      However, we are happy to let you know that the sale has been completed successfully in 2020. The buyer from Australia has purchased the Water Bottling Plant and is now running the business smoothly.
      My sincere appreciation goes to you and your father, Mr. Wasantha, for settling our agent fee in such a generous manner after the completion of the transaction.
      I wish you all the very best for your future educational endeavors.

  • @rasikagamage4850
    @rasikagamage4850 6 месяцев назад +7

    Good Informative Video. Thank you for sharing your experiences in field of Real Estate.

  • @AsinsalaSanduni
    @AsinsalaSanduni 7 месяцев назад +8

    Perfect Method.
    Thank you for the explanation!

    • @lalithrana1
      @lalithrana1  7 месяцев назад +1

      Thank You for the valuable comment!

  • @maximus4146
    @maximus4146 7 месяцев назад +8

    The knowledge gained from this video is very valuable and useful. The way you break down the steps and explain everything in detail is fantastic. Great video! It's a must-watch for anyone looking to sell their property efficiently and profitably.

    • @lalithrana1
      @lalithrana1  7 месяцев назад +1

      I sincerely appreciate your thoughtful and valuable comment. Your insights are greatly valued and contribute meaningfully to our discussion.

    • @maximus4146
      @maximus4146 7 месяцев назад +1

      @@lalithrana1 😁

  • @user_RamikaSenvith12
    @user_RamikaSenvith12 3 месяца назад +3

    This vedio is very valuable and usefull.

  • @ayomaratnayake5615
    @ayomaratnayake5615 6 месяцев назад +7

    Oyalagen property sale ekak kara ganna oyalath ekka agreement ekak sign karanna wenawa kiyala mata oyalage agent kenek kiuwa. Ethakota oyalagen pita wena kenekgen property eka wikuna gaththath api oyalata commission gewanna wenawa kiuwa. "Ohuge wachana walinma kiuwoth "apen pita wikunanna denna ne" kiuwa. Meka aththda?

    • @lalithrana1
      @lalithrana1  6 месяцев назад

      අපගේ සේවය සම්බන්ධව ඔබගේ තොරතුරු විමසීම පිළිබදව පළමුකොට ස්තූතිවන්ත වෙමු. අපගේ ආයතනයේ දේපළ විකිණීම සම්බන්ධව ප්‍රධාන වශයෙන් ආකාරයන් දෙකක් (2) ඇත.
      1 පළමු ආකාරය වන්නේ ගාස්තුවක් ගෙවා ඔබගේ දැන්වීම ප්‍රචාරය කරවා ගැනීමයි.
      2 දෙවැනි ආකාරය වන්නේ අප ආයතනය වෙත දේපළ විකිණීමේ කාර්‍යය ඔබ වෙනුවෙන් ඉටු කිරීමට බාර දීමයි.
      ඔබ විමසීම් කරන ආකාරයට අප ආයතනය වෙත දේපළ විකිණීමට භාර ගැනීමේ දී ඔබ අප සමග ගිවිසුමක් අත්සන් කළ යුතු අතර එහිදී ගැනුම්කරුවන් බොහෝවිට යොමු කරනු ලබන්නේ අපගේ ආයතනයෙන් වන අතර යම් හෙයකින් ඔබට ඔබගේ දේපල මිලදී ගැනීම සදහා ගැනුම්කරුවෙකු පැමිණියහොත් අපව දැනුවත් කිරීමක් සිදුකර ඔබට දේපළ විකිණීමට කිසිදු බාධාවක් නොමැති බව අප සනාථ කරමු.
      නමුත් බොහොමයක් විටදී සිදු වන්නේ අප හරහා පැමිණෙන ගැනුම්කරුවකු, අපව මගහැර දේපල හිමිකරු සමග සෘජුවම සම්බන්ධ වී එයින් අපට ගෙවියයුතු නියෝජිත සේවා ගාස්තුව මග හරවා ගනුදෙනුව සිදු කිරීමට උත්සහ කිරීමයි. එවැනි අවස්ථාවලදී අප එයින් අපට සිදුවන පාඩුව අවම කර ගැනීම වෙනුවෙන් අනුගමනය කරන යම් යම් ක්‍රියාමාර්ග ඇත.
      මෙහිදී අප ඔබගෙන් ඔබ හා සම්බන්ධ වූ අප ආයතනයේ නිලධාරියාගේ නම හෝ දුරකථන අංකය ලබා දෙන ලෙස ඉල්ලා සිටින අතර මෙලෙස විමසන්නේ ඔබට අප පිළිබද ඇතිවූ යම් වැරදි වැටහීමක් නිසාවෙන් බව අපට වැටහී යයි. කෙසේ වෙතත් ඔබට අප ආයතනය ඔස්සේ දේපළක් විකිණීමට භාර දීමට අවශ්‍ය නම් අප ප්‍රථමයෙන්ම සිදු කරනු ලබන්නේ ඔබගේ දේපළ පිළිබඳ තොරතුරු ලබාගෙන ඒ දේපළ විකිණීම සම්බන්ධව ඇති හැකියාව අප විසින් අධ්‍යනය කරණු ලැබීමයි.
      විශේෂයෙන්ම අප එහිදී දේපළ විකිණීමට ඇති හැකියාව අනුව අප සමග ගිවිසුමක් අත්සන් කරන්නේද නැද්ද යන්න තීරණය කරන අතර ඇතැම් විට එය නීතිඥවරයෙක් මාර්ගයෙන් සිදු කරන අවස්ථා ද ඇත. එසේම දේපලෙහි හිමිකරු ඔබ වන නිසා කුමන ආකාරයකින් වත් ඔබගේ දේපල විකිණීම වළක්වාලීමට අපට හෝ කුමන පාර්ශවයකටවත් හැකියාවක් නොමැත.
      අප මේ සිදුකළ පැහැදිලි කිරීම ප්‍රමාණවත් බව සිතන අතර, ඔබගේ දුරකථනය අංකය ලබාදෙන්නේ නම්, ඔබට ඒ පිළිබද වැඩි දුර තොරතුරු අප ආයතනය විසින් ලබාදෙනු ඇත.
      අවසාන වශයෙන් ඔබට ඇති වූ ගැටළුව ( වැරදි වැටහීම ) නිරාකරණය කරගැනීමට ඔබ අනුගමනය කල ආකාරය පිළිබඳ ඉතාම ස්තුතිවන්ත වෙමු.

  • @sareegaloreaustralia3000
    @sareegaloreaustralia3000 4 месяца назад +4

    How much you charge for advertising

    • @lalithrana1
      @lalithrana1  Месяц назад

      Call for more information - 077 395 1560

  • @FawzulInaya-hz4tr
    @FawzulInaya-hz4tr 4 месяца назад +4

    Apita gdrk tiyenwa nuwara eliye ek apita ikmnt wikungnn oni hadisiyak.. ikmamata wikunala denwada

    • @lalithrana1
      @lalithrana1  Месяц назад

      Call for more information - 077 395 1560

  • @gayansasmitha3123
    @gayansasmitha3123 6 месяцев назад +8

    අපිට ගෙයක් තියෙනවා විකුන් ගන්න ඔයලා හරහා පුලුවන් ද

    • @lalithrana1
      @lalithrana1  6 месяцев назад

      Call us 077 3951560

    • @lalithrana1
      @lalithrana1  6 месяцев назад +1

      Send your contact number

    • @Sangeetha-bk4pe
      @Sangeetha-bk4pe 3 месяца назад +1

      Matath ඉඩමක් තියෙනවා විකුණලා දෙන්න පුළුවන් ද