Superb nanga. Very touching voice. Nice find of Derana dream star. You are very talented nanga . Well deserved to be the dream star. All the best for your future.
Fallen , I am addicted to your singing. This program such a hit. Your songs selection marvellous.. that is the reason for this became so such a enjoyable evening or night or early in the morning. It suits anytime of the day. So cool listening to it.
Your voice is unique. You are a super Icon to the Nation. Keep flying high your unique voice and name around the world. So beautiful 😍 Let the God Bless you with many more super talents. 👌
Fallen Andrea you did superb job. nanda Malani’s song I love it. Not only that all the selections of songs. Your voice is I thought good for western type. I was wrong. You are a super singer. Keep it up. I will definitely follow you.
Excellent Singing Falan. I enjoyed so much. This is the fifth time I am watching this. Please sing more old songs. thanks. Good Luck and all the very Best .
This is the best program out of all the ‘ Sparsha ‘ one thing Fallen has chosen is the best songs. Suits her very well. Her timing is perfect. Voice is marvellous. I repeated this program even I have no idea at least three times a day. My best is wandanawa.
0:17 ගාලු සිරි
06:33 දවසක් දා රෑ
12:20 මන්දනාව කාරනාව
17:42 අපි එකම ලොවේ
23:18 සිත්තරා
30:38 නීල බිඟු කැළ
36:37 නිල්වන් මුහුදු තීරේ
Thanks broo❤️
නියමයි....❤️ Thanks You
@@h.lwejerathne2208 qqqqqqqqqqqqqqqqqqqqqqq1q111qq1q1q1qq112qqqqqq1qq1q😀111111¹¹¹1¹qqqqq11qq1¹q1qqqqqqqqqqqq1q11q1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqwwq1qaqqqwqqqqqqqqqq11q1qwàaaqawqwqwqàqwqaqqqqqqqqqqqqqqqqqqq1qqqq1sawq1qqqwaqwqqqqqqqqqqw1waqqaqqqqqq1qqqqaàaaQQQQQQQAQQQQQQ1QQQQQQQQQAAQQQQQQQQQQQQQQQQQQQQQQQQAQQQQQQQÀQQQQQQQAAQQQQQQQQQÀQQQQQQQQQQQQQAQQQQQAQQQAQAQQQQQ1A1QAqaÀqqqaqqqaqq1a11q1qa1qaQQQQQQ1qqqq1q1qqqq1qaaaAqqaeqaaqq1qq1q11aqaqqqq1qqqqqqqqqqqqqaqqqqqqqqqqqqaaaaaQqqaqaqaàaqaqqq11qqqaqqqqqaa1q1qqqqqaqqqaqqqqqqaqqqaaaaaqqaqqaaaqaaqaaaqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqQÀQQQQQQQQQQQQQQAQÀQAQQQQQQQQQQQQQQAQQQQQQQQQAAQ
🙏
J
ඔයාලාගේ මේ අදහස් වලට, මේ වටිනා ආදරයට හැමදාමත් ආදරෙයි! ❤️🥰🙏🏽
❤❤
හදවතේ ගායිකාව ❤
❤️❤️👌
❤❤❤
❤🤗
මෑත ඉතිහාසයේ හිත වශී කරවපු මාර talented voice එකක් Falan ❤️ ඊයේ රෑ ඉදලා මේ වෙනකන් TV එකෙන් 5 වතාවක් බැලුවා, Utube එකෙන් දැන් බලන ගමන් ( තව කී සැරයක් බලයිද කියන්න දන්නෑ 😃) ඇත්තටම ඒක පිස්සුවක් වගේ 😃 මාස ගානක් හිතේ තිබුන stress release උනා, thanks Falan , Naada & TV Derana 💕 ඒ සිංදු සේරම මාරයි. නිල්වන් මුහුදු තීරේ ඒ scenes එක්ක match වෙනවා නියමෙටම 👌 perfect program Derana TV.
ෆැලන් 👌❤️. වර්තමානයේ ඇහෙන clear voice එකක්. ඇගේම ආරයෙන් පැරණි ගීත , නව ගීත රහට මෙන්ම energy එකක් එක්ක ගයන දක්ශ ගායිකාවක්. ඇගේ ස්වතන්ත්‍ර නිර්මාණයත් ලස්සනයි.All the very Best!
නව පරපුරේ සිටින අති දක්ෂම ගායිකාවක් ෆැලන් ❤ පැරණි ගීත විකෘති නොකර ඒවාට දෙන නව පණ අති විශිෂ්ඨයි. ඒ වගේම කිසිම කම්මැලිකම්ක් නැතුව කණට අපහසුවක් නැතුව අහන් ඉන්න පුළුවන් ඉතා දුර්ලබ ලස්සනම, හැඟීම්බර කටහඬක් ❤️❤️😘
❤😮🎉😊❤❤❤❤❤❤❤❤❤❤
ෆැලන් අක්කී..♥️කට හඩ දිව්‍යමය ඖෂධයක් වගේ...ප්‍රවීනයන් ගේ කට හඩින් ඇහුව ගීත මේ හඩින් අහද්දී අමුතුම මිහිරක්...wow නාද super...😇
නිල්වන් මුහුදු තීරේ...
ඒක වෙනම රහක් 😍❤
ලස්සන වැඩසටහනක්, පැරණි අරුත් පූර්ණ ගීත අසන්නට ලැබීමම වටිනවා. ස්තූතිය සියලු දෙනාටම 🙏
This is such a beeeautiful program.
You go Falan.!
Best wishes from San Diego, California.
Can’t wait for you to come to California
දෙරණට පළමු ස්තූතිය. මෙවැනි දක්ෂයින්ට අප අතරට පැමිණිමට වේදිකාවක් තැනුවට. Dream Star ❤
ruclips.net/video/bhKukzjEluM/видео.html
Fantastic video Falan and group, love your voice and your singing, look forward to more videos.
"මන්ද නාව කාරණාව" තව කී සැරයක් නම් අහයිද කියලා හිතාගන්න බැ..අනේ පුදුම ලස්සනක් ෆැලන් 🥺 ඒක වැඩියෙන්ම හිතට දැනුනා..❤
Oww
ඒකනම් ඇත්ත හැම වෙලේම ඒක අහන්නමයි හිතෙන්නෙ ❤❤
ඔව් ඒක ඇබ්බැහියක් 🥺❤
ඒක පිස්සුවක් 😍
අනිවාර්යයෙන්
0:17 - Dakunu lake Aganagare
6:40 - Dawasak da re
12:20 - Manda Nawa Karnawa
17:43 - Api ekama lowe
23:18 - Siththara
30:39 - Neela Bigu Kala
36:37 - Nilwan MuhuduTheere
ෆැලන් ❤ ස්වර ශික්ෂා එකේදි, ලා දලු බෝපත් ගීතයට ඇබ්බැහි වුනා වගේ අද ඇබ්බැහි වුනේ, මන්ද නාව කාරණාව ගීතයට 🤩😍
@@Supunwijenayaka අනිවාරෙන්ම. මාත්
ඇත්තටම ලා දළු බෝපත් තාම අහනවා❤
♥️
අනේ ඔව්මයි 🥺🥺 ලා දළු බෝපත් තාමත් පිස්සුවෙන් වගේ අහනවා මමත්
ලා දලු බෝපත් ❤ ඒකනම් කවදාවත් අමතක වෙන්නෑ
වැඩසටහන ඉවර ෞනාට පස්සේ දුකයි .මදී කියලා හිතුනා. ෆ්ලන් කියන්නේ නිහතමානී තරුවක් .මන් ගොඩාක් අසයි එ නිහතමානී කමට....සුබ පෙතුම් දුව ඔයාට...
Brilliant. Fallan. You are the DREAMSTAR we voted for. May you shine ever more. ❤️
What a voice ❤️කනට මී පැණි දැම්මා වගේ ❤️
ෆැලන් ගීත ගායනය වගේම කෝකිල වැඩ සටහන මෙහෙය වීමද ඉතාමත් අනර්ඝයි.❤️❤️
ruclips.net/video/u0dUpMQBz9k/видео.html
Beautiful music, singing, enjoyed today too
මේ විනාඩි ගාන..හිතට දැනුනේ පුදුමාකාර සැනසිමක්..ෆැලන් ඔයාගෙ කටහඬ භාවනාවක් වගේ..❤
මේ පරිසරයත් නිහඩ වෙලා ස්පර්ශ සංගීත චාරිකාවට එකතු වෙලා වගේ.....
සර්වනාරි පොපියුලන්තය....ෆැලන් ඇන්ඩ්‍රියා.....
නාද,සමග කෝකිල පවන්...
බොහොම ස්තුතියි අපව මනමත් කලාට
Thank you! Falan Andria, Naada, Drone Mudiyanse, TV Derana and Original Copyright Owners of the songs.
කවර ගීතයක් ගායනා කලත් ඔබේ හඬේ දේශීය අනන්‍යතාවයක් තිබෙනවා ..එහි මනා පෞරුෂයක් තිබෙනවා ..ඔබේ ඉදිරි ගමනට සුබපැතුම් ❤
හොඳ ගායිකා ලස්සනයි සුබපැතුම් jayawawa ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Ohhhhhhh all the songs were lovely ❤️❤️❤️
Beauuutiful.. you are indeed blessed 🤗🤗🤗
Loved every second of this 🤗
ඕනෑම ගීතයක් ඒ හඩින් අහන්න කැමතියි. 🥰🥰
ලස්සනම සිංදු ලස්සනම කටහඬකින් 🥰🥰🥰🥰
Dream Star කාලෙ ඉඳන්ම මගේ ප්‍රියතම කටහඬ Falan Andrea ❤
Program එක ගොඩක් ලස්සනයි ❤
නිහතමානි අතිදක්ෂ ගායිකාවක් *Falan Andrea* ❤😍🔥
මේ Video එක දාපු වෙලාවෙ ඉඳන් කී පාරක් බැලුවද මන්දා..ඒ සිංදු ටික නැවත නැවත අහනවා අක්කි ❤
නාද බැන්ඩ් එකත් නියමයි ❤
No words tell to you falan Andrea..your voice tone is excellent 👌 superb 👏..beautiful. your are the best singer. 💕..God bless you.
ඇයගේ ගීත තෝරා ගැනීමෙන් සියලුම ප්‍රේක්ෂකයන් අල්වා ගත්තා ...🤗සුභ අනාගතයක් 🙏🙏🙏🙏
සින්දු 7ම ආයෙ ඉතින් කියලා වැඩක් නෑ👌🥺🔥 මන්ද නාව කාරණාව මාරම ලස්සනයි. පරණ සිංදු වෙනස් colours වලින් තව තව මෙහෙම අහන්න හරි ආසයි🥺🔥🙏 එදත් අදත් ඉස්සරහටත් මේ විදිහේ සිංදු අහන්න හරි ආසාවෙන් බලං ඉන්නවා #falanfan
Superb nanga.
Very touching voice.
Nice find of Derana dream star.
You are very talented nanga .
Well deserved to be the dream star.
All the best for your future.
My favourite singer ❤. Beautiful
ඕන සිංදුවකට ඔට්ටුයි.... 🎉🤗😘❤❤❤ falan akki
nube gee hadin maa dawe sundareee........................lv your voice soo much......this is my 4th time........i really adicted to your voice......
මන්ද නාව කාරණාව සින්දුව කොච්චර ඇහුවත් ආයේ අහන්න ආසයි අක්කි අහගෙන ඉන්න ආසයි අක්කිගෙ සින්දු
මම කතර ගමට ලග කෙනෙක් දැන් ඉන්නේ පිට රට මම මේක අහන කොට මගේ මුලු ආත්මේම අතිතේට ගියා ඔබට පිං භාවනාවක් ඔබේ හඩ ❤❤❤❤....නාද කියන්නේ මියුසික් ඇතුලටම දාලා ඔබලා තද කරලා වෙනම ලොකේකට අරන් යන සෙට් එකක්ක සුබ අනාගතයක් නාද❤❤❤❤
හරිම ලස්සනයි වැඩ සටහන ෆැලන්ගේ වොයිස් එකටත් මන් කැමති
00:17 ගාලු සිරි
06:33 දවසක් දා රෑ
12:20 මන්දනාව කාරනාව
17:42 අපි එකම ලොවේ
23:18 සිත්තරා
30:38 නීළ බිගු කැළ
36:37 නිල්වන් මුහුදු තීරේ
Thanks✌
Falan ape හොඳම ගායක mara lassanei සුන්දර ma ගීතය ,❤❤🔥🇱🇰👍
Falan nangiya. Harima lassanai. ❤️👌
Fallen , I am addicted to your singing. This program such a hit. Your songs selection marvellous.. that is the reason for this became so such a enjoyable evening or night or early in the morning. It suits anytime of the day. So cool listening to it.
Kkkoioooi
ලස්සන ගිත ෙපලක් ලස්සනට ඇහැවිවා හදව ෙත්ගායිකාව ෆැලන් ස්තුතියි❤️❤️❤️❤️❤️😍😍
මුල් ගීතයට හානි නොකර වැඩ සටහනට ගායනා කල ඔබට .....ජය ....😘😘😘😘
මේ සිංදු ටිකනම් සුපිරියක් තමයි කියලා හිතෙන අය කෝ.
ෆැලන්ගේ කට හඩනම් මාර ම ලස්සනයි
එකෙන්ම සුපිරි
@@Dil_sharaa ඇත්තමයි. ඒ ගීතයට උපරිම සාදාරනයක් කරන්වා ෆැලන්😘
අම්මෝ අදයි මේක දැක්කෙ. පැලන් පැලන් ඔයා නම් වචනයේ පරිසමාප්තියෙන්ම තරුවක් තමයි. 🥰🥰❤❤⚘⚘🙏🙏
කෝකිල අයියා කියන්නෙ අති දක්ෂයෙක් ඒ දක්ෂතාව කියන්න වචන නැ 🖤 එතකොට ෆැලන් හ්ම් ඒ ගැන කතා කරන්න වචන නැ මාරම පුදුම කෙනෙක් අංක එක නිහතමානී කමට ගරු කරනවා අද කාලෙ අය අතර නැතිම දෙයක් ඒත් ෆැලන් අක්කි නියමයි ඔය නිරහංකාර කම නිහතමානී කම හැමදාම තියාගන්න ජයෙන් ජය බුදුසරණයි 💛💛 ජේසු පිහිටයි💓💓
ruclips.net/video/u0dUpMQBz9k/видео.html
හිතට දැනෙන මිහිරි කටහඬක්... වෙලාව යනවා දැනෙන්නෙ නැති තරම්....❤️🎧😌🎧🎶🎵🎼
The voice 😍 the music 😍 the view 😍
Everything is perfect!
Harima lassanai සුන්දර තැනක් sinduwath lassanai falan oyata suba පැතුම් god bless you 🙏♥️♥️♥️💐💐
This is the 500th comment we'll done falan keep it up girl best wishes for your future.
Math harima asai falan akkage voice eken parana sindu ahanna Lassanata sing kara 😍🥰 Oyage SITHTHARA song eka maru akka🤩 Asama voice ekak 🤩 Good luck! 💐
ආදරෙයි ඒ පැහැදිලි කටහඩට❤️
Very beautiful falan and kokila. Best love it
දකුණු ලකේ අගනගරය ගාලූ පුරේ ❤️❤️❤️
කෝකිල අයියගේ කලින් වැඩ සටහනත් අට පාරක් විතර බැලුවා...❤️😍
කෝකිල අයියා💗
ෆැලන් අක්කී💙
Your voice is unique. You are a super Icon to the Nation. Keep flying high your unique voice and name around the world. So beautiful 😍 Let the God Bless you with many more super talents. 👌
Dream star වලින් ආපු එකම ආස කරන හඩ ෆැලන්....voice,super star වලින් සෑහෙන්න හිතට දැනෙන හඩවල් හිටියත්..dreams star wala unique voice ලොකුවට දැක්කේ නෑ...ඒත් ෆැලන්ගේ නම් වෙනස්ම හඩක් තියෙනවා....ආස හිතෙන...❤️❤️
supiri ithin...hawasata aniwaryenma ahanawa ;;;;;;;; naada supri bend eka
නිල්වන් මුහුදු තීරේ... Better than the Original 👍 😍
ruclips.net/video/u0dUpMQBz9k/видео.html
Yes 👍
😍
Lol 😂😂😂
හරිම ලස්සනයි පරිසරය ,කටහඩ ,සංගීතය ,නිවේදකතුමා හොද ගැළපීමක්.❤️🥰🥀
There’s is no ward’s to say exceptional thanks for sharing all of those who are extremely work hard. Thanks 🙏
මන්ද නාව කාරනාව❤️🤩 කොච්චර ඇහුවත් එපා වෙන්නැ
Fallen Andrea you did superb job. nanda Malani’s song I love it. Not only that all the selections of songs. Your voice is I thought good for western type. I was wrong.
You are a super singer. Keep it up. I will definitely follow you.
Wow...🥰කියන්න වචන නෑ...මේවගේ පරිසරයක...මේ වගේ මියුසික් එක්ක... ලස්සන සින්දු ටිකක්... නියම concept එකක්.. සුභපැතුම් ❤
අද වගේම හෙමදමත් ආදරෙයි දුව මම ඔයට ලස්සනයි බුදුසරණයි ❤️❤️❤️❤️🙏❤️❤️❤️❤️👌සුපර් 🌹🌹🌹🌹💞💞💞💞🌹🌹🌹🌹
මැය තමා රියල්ම
⭐️⭐️🥰🥰🥰🌹🌹🌹
Wow very very good voice love 💕🌹🌹🌹🌹❤️❤️❤️❤️
What a fantastic camara angels... fantastic performance .
නිහතමානීකම හැමදාම තියාගන්න නංගී,ඔයාට ආබරනයක් එය තෙරුවන් සරනයි !
දක්ශයි ජනප්‍රිය ගායිකාවක් .සුබ පැතුම් ඔබට😘😘😘
ෆැලන් ඇන්ද්‍රිය එදත් අදත් ගොඩක් ආදරය කරන හඩක් චරිතයක් ❤ ඇය අද ස්පර්ශ සමග 🙏 ලස්සනයි ඔයාල හැමෝටම ගොඩක් ආදරෙයි ❤.. ආසාවෙන් බලනව ස්පර්ශ 🙏
Falan akkage voice eka marai marama lassanai.
පටන් ගනිද්දී කතරගමට ගියා තමයි මැණික් ගගත් හිදිලා කියනකොට කෝකිල හැරිලා බලන් ඉන්න විදිය මාර ස්වභාවිකයි. ලස්සනයි. 😊
වික්ටර් සර්ගේ සිංදුවත් හරිම රහයි ඔයාගෙ වොයිස් එකෙන් 😍
Duwa mama oya siing karanawa ahanna hari asai.jeewithaye sedha samaya gewana mage kansiya maga hara ganne oyage sindu ahala.oyata lassana anagathayak.
Fantastic singing Falan.. Wonderful backing by Nada. All the very best .
මන්ද නාව කාරණාව සිංදුව නං මාරම ලස්සනයි 😍
දුවේ,දැහැනකට සමවැදුනා වගේ ඔයා ගායනා කරනවා අහනකොට.ඔයා හැම අතින්ම පරිපූර්න ගායිකාවක්.ඔය හඩ රැක දෙන්න හැමදාමත් කියලා මමවිශ්වයෙන් ඉල්ලනවා.
Excellent Singing Falan. I enjoyed so much. This is the fifth time I am watching this. Please sing more old songs. thanks. Good Luck and all the very Best .
ආසම චරිත දෙකක්❤️ලස්සන වැඩක්
ආසම වැඩ සටහනට ආසම කෙනෙක් ආවම.. 😋🔥🔥 ෆැලන්.. අක්කි.. ආදරේයි ❤️❤️
This is the 500th comment we'll done girl. Keep it up. Best wishes for your future.
ලස්සනයි .සුබපතනවා👍👍👍👍👍👍👍👍👍💓💓💓💓💓
This is the best program out of all the ‘ Sparsha ‘ one thing Fallen has chosen is the best songs. Suits her very well. Her timing is perfect. Voice is marvellous. I repeated this program even I have no idea at least three times a day. My best is wandanawa.
Best 🔥♥️
Superb, a picturesque setting, melodic music, Falan's perfect vocals, and likeable fellow Marlon's introductions! Perfect!!
ලස්සන,,තැනක්👍👍👍හදටදැනේන🌺🌺🌺
පිස්සු හැදෙනවා සිංදු ටික❤❤😍😍😍
Faĺan.nango.harima.lassanai.harima.sathuthui.b.s..oyatha
ලස්සනයි බුදුසරණයි සරණයි
හැම ගිතයක්ම හරිම ලස්සනයි. එ් අැයගේ හඬේ තියෙන අාකර්සනය නිසයි.දිගු ගමනක් යාමට මගේ සුබ පැතුමි!ජයවේවා....
Wow what a wonderful amazing voice!
පළවෙනි එක මොරගහකන්ද අපේ ගමේ ලස්සනයි වැඩ දෙකම 💪
Excellent performance. Wish you good luck
Lovely voice and personality 👌
ෆැලන් ඇන්ඩ්‍රියා... ඒ හඬේ අමුතුම හැඩයක් තියෙනවා. මං එයාට ආදරේ 😸😸😸
මන්දනාව කාරණාව..... ඒක නම් භාවනාවක් 😍
හඩ පැහැදිලියි. වෙව්ලන්නේ නෑ. මේන්න ගායිකාවෝ. ඔයාගේ අනාගතයට මගේ සුභ පැතුම් ❤
භාවනාවක් වගේ හඩක්. හරිම මිහිරියි. කෝකිල මල්ලිටත්, ෆැලන් නංගීටත් ජය වේවා ...❤️👊