❤Sparsha With Centigradz 00:00 Diwrala Pawasanna 05:31 Viduli Mini Pahan 14:43 Mage Adare 20:17 Veedi Kone 26:57 Nil Sada Madala 32:04 Oba Kadule Upathai 43:23 Kotuwa
Kokila malli wada satahana godak hodai man kuwat wala maga Aren natewa balana rasekaweyak obata saha karya mandale hamotama sakteya labewa tawa tawa lassana wadasatahan karanna oba samata jaya seremaha bo samidu pihitai
ආසම රන්වන් මල් දම්. උදය නැති අඩුව ඉෂාන් ලස්සනට පිරෙව්වා. වයසට ගියාට එයාලගෙ vibe එක තාම young. උදයත් හිටියනම් සුපිරියක්.❤
ආදරෙයි හැමෝටම! ❤බොහොමත්ම ස්තූතියි ..Amazing Comments .. Thanks Everyone !😍
aluth sinduwk one centi
Ran wan mal dam wage ekak one❤️
We are still like and love centrigradz
ඒ අතීතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ
රන්වන් මල් දම් නැ නෙ 😪😪
Centigradz 😍.
centigradz කියන්නේ පුරාවෘතයක්.20 වෙනි සංවත්සරයට හොද සින්දු ටිකක් ඕනේ ඉස්සර වගේම.
සෙන්ටිග්‍රේඩ්ලට වයස දැන් විස්සක්. මේ අවුරුදු විස්සට අපිට මීට වඩා සින්දු ටිකක් දුන්න නම් කොච්චර වටිනවද. ඒ දවස් වල පිස්සුවෙන් වගේ මෙයාලගෙ සින්දු ඇහුවෙ.❤️❤️
All songs 🎸❤️🔥🎵
00:17 දිවුරාලා පවසන්න
05:33 විදුලි මිනි පහන්
14:44 මගේ ආදරේ
20:18 වීදී කොනේ
26:58 නිල් සද මඩල
32:06 ඔබ කදුලේ
43:24 මදහස පානා
Thanks
Thank you.
👏
Thnxx bokki
Elm
Centigradz ඔයාලා අපේ ආගමක් .... ස්තුතියි 🙏 අපිව සතුටු කරාට.... ඉශාන් & උදය ඒ කාලේ පිස්සුවක් ඒ හඩ ....පට්ට රහයි ❤️
අපේ පොඩි කාලේ Legands ලා.. Thanks Naada එයාලව ලස්සන කරාට ❤️
අපේ පාසල් කාලයේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් ස්පර්ශ වේදිකාවට ගෙන ආවාට බොහොම ස්තුතියි
පොඩි කාලෙ අහපු අදටත් අමතක නොවී තියෙන සින්දු ❤️ පුදුම ලස්සනක් තියෙන්නෙ music වලයි voices වලයි උදය ශ්‍රී අයිය අයින් නොවුන නම් centigratz කියන්නෙ අද වෙද්දි කොච්චර ලස්සන සින්දු ගොඩක් අපිට දෙන band එකක් වෙන්න තිබ්බද 😥😥
අවුරුදු ගානක් ගියත් අමතක වෙන්නෙ නැති සිංදු🥺❤
රූ සිරි ඇල්බම් එක ගන්න මාසයක් පංති කට් කලා ඒ තරම් ආදරයක් තියෙන්නෙ..තමත් ඒ ස්ංදු මගේ ලග තියන් ඉන්නේ අහනවා කොච්චර ඇහුවත් එපා වෙන් න්හැ...2000න් පස්සේ උන් අහනාවා අයියේ මොනාද අහන ස්ංදු කියලා පස්සේ උන්ට විහිලු කරනවා මල්ලි අපි මේවා අහද්දී උබලා දනහිසෙත් න්හැ කියලා..😁😁 සිංදු ටිකක කරමු තව..🙏🙏
සමහරක් පිරිමි අය පරිනත වෙනකොට එයාලාගේ පෙනුම හරිම කඩවසම්.
Smart ppllo
Centigradz පිස්සු හැදෙන කටහඩවල් ටික. ලොකු අඩුවක් දැනෙනවා උදය නැතිව. ඒත් තාමත් ආදරේ සංගීත කණ්ඩායමක්.................
බොහොම ස්තුතියි අපේ තරුණ කාලය ලස්සන කරාට. Centigradz වයසට ගිහින් අපි වගේම. Centigradz ආදරෙයි හැමදාම.
උදයත් හිටියන්ම් මරු....👌 💜️💜️💜️💜️....ආදරෙයි හැමදාම සෙට් එකටම සෙන්ටිග්‍රේඩ්....🖤
මුල් එක එන්නෑ...🥺උදය ශ්‍රී ගෙ අඩුව ඔය හැම සින්දුවකම තියනවා..😕ආය එකතු වෙන්නකො හැමෝම..ඉස්සර වගේ 🥺🙏🌸🥺
adanna epa ban baduwak wage
උදය ශ්‍රීට ඇයි අයින් උනේ
@@s.g6437 case vennathi cuddah man ge voice eka pattane miniha taniyen gamank yanna hadanna ati
@@SinhalaArtFact ow ne bn elama 👍👍
අනිවා..
ජෝන් කොල්ලෝ තමා මේ...
අපේ ජෝන් කොල්ලෝත් අදත් හෙටත් ආදරෙයි සෙන්ටිග්‍රේඩ් 💚🖤❤️🫂🔥
Mn band list ekak liuvoth eke 1st hamadama oyala thamai🤗❤️eda idan ada venkn jivithe ahapu lassanama songs tika ahuve oyalagen... Supiri... Good luck all❤️❤️udaya aiya nthuva palui ithin😒☹️
පොඩි කාලෙ ඉදන් ආස කරපු බෑන්ඩ් එක. 😍 ඒ සිංදු වල රහ තාමත් එහෙමයි. තුසිත් අයියා ආසම වොයිස් එකක්.. ඒ සිංදු වෙනමම ලෙවල් එකක් 🔥 ඉස්සර වගේම ලස්සන නිර්මාණ කරන්න තව තවත් හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..
තෑන්ක්‍යූ ස්පර්ශ අපේ පොඩි කාලෙ වෙනමම රහකට ආයෙත් අරන් ආවට 😍🔥
Best of luck #Centigratez 😍❤️
ඉස්සර වගේම අදටත් ආසම සින්දු ටිකක් 👌👌👌
අකමැත්තෙන් උනත් කියන්න ඕන. උදය නැති අඩුව පුරවන්න බෑ. ඒ voice එකට සාධාරණයක් කරන්න.ආදරෙයි Centugradz💜️💜️💜️💜️💜️
ජෝන් කොල්ලෝ කවදාවත් ව්යපත් වෙන්නේ නෑ 💚💚💚🖤🖤🖤
කොටුව එකෙ තාම මතකයි ලිරික්ස් ටික සෙන්ට්‍රිග්‍රේට්ස් කවදාවත් නොමැකෙන සංගීත කන්ඩායමක්❤️
දෙරනට ස්තූති මේ වගෙ දෙයක් අපිට දෙනවට❤️❤️
කපුගේ මහතාගේ සිංදුව ලස්සනට එතුමාගෙන් පස්සේ ඇහුවේ මෙයාලගෙන් සුපිරි සෙන්ටිග්‍රේඩ් .....❤️❤️❤️❤️
මන්දාරම් වැහිපොද හිරිකඩ
මගෙ සියොලග රන්දාලා
උන් අප ආ ගිය වගතොට
මතක අගුලු හැරදාලා....
අතීතයට හිත ගෙනියන ගීත
ඉස්කෝලේ කාලේ මතක් වෙන ලස්සන song ටිකක් තියෙනවා සෙන්ට්‍රිග්‍රේඩ්ස්ලට♥️ මේ සිංදු ටික අහද්දී හිත නිවෙනවා,ආදරෙයි සෙනට්‍රිග්‍රේඩ්ස් ඉස්සරහට ලස්සන song ටිකක් ඕනී, ස්පර්ශ ❤️කෝකිල ♥️
Erangage voice ekath maru❤❤
මගේ රට කොයි තරම් ලස්සනයි ද ඒ ලස්සනට තවත් සුන්දර නවාතැනක් ස්පර්ශ ❤🙏 ලංකාවේ හැම තැනක්ම මේ වැඩසටහනෙන් අපට බලා ගන්න දෙරණ සලස් වනවා ❤ ස්තුති ඔයාලට 🙏 කෝකිල සමග සප්තස්වර අපව වෙනම ලෝකෙකට ගෙන යනවා 🌺❤️💓🌹 ඇත්තෙන්ම අපව පිනවන ඔබ හැමට ජයවේවා 🙏🙏
Labba tma lassana
උදයගෙම මල්ලී වගේමයි 😘
ඒ අඩුව හොදට පුරවනවා 🙂
ස්කොලේ කාලේට ආයෙමත් ගියා වගේ දැනුනා..❤️❤️❤️
එදා වගේම අදත් ගොඩක් ලස්සනයි ආසම ගායකයො, හිත ට දැනුණ ගීත 😍😍😍😍
සිංදුවක් සිංදුවක් විදිහට අහන්න දන්න කාලේ ඉදන් පිස්සුවෙන් වගේ ආදරේ කරපු බෑන්ඩ් එක❤️❤️
centigradz ❤️❤️❤️❤️ දෙවැනි පාර බලන්නේ
ඇත්තටම ස්පර්ෂ අනාගත පරම් පරාවට වටින දායදයක් මම ඔයාට සහ ඔයාගේ ගූප් එකේ කට්ටියට ස්තුති වන්ත වෙනවා මේ වගෙ දෙයක් කරන එක ගැන බොහොම ස්තුතියි මම හිතනවා ඔයාලා ටීම එක කුරුණෑගල පෙරේදේෂයේ දැදුරු ඔය ඩැම් එකේ ස්පර්ෂ වැඩසටහන කරයි කියල බලාපොරොත්තු වෙනවා.❤️
🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ asai adatath ahanna oyalage sindu adarai
උදයත් හිටිය නම් පට්ට ❤🥺 මෙයලා තමා මගෙ කැමතිම සෙට් එක ❤🥺🌸🎁 එදා විදියම දැනෙනවා අද අහද්දිත් මන් දැක්ක සුපිරිම සෙට් එක රැප් එකත් පට්ට කිසි අඩුවක් නැතුව එ විඩියටම එනවා ..❤🌹 දිව්රාලා එක තමා ලස්සනම good luck boys ❤🌹& God blessed centigradz 🌹❤️😋😍🙋and bands ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️.
හරිම ලස්සනයි හඩවල් ටික. 👍👍👍
Coke RED eke Show eka thama ptta🤩
ඉස්සර හිටපු සෙට් එක නැවත එකතු වෙනවා නම්.ගොඩක් කැමති...ඒ සෙට් එකට
දැනට tv නාලිකාවකින් කරන ලස්සනම වැඩසටහනක්
Gampola ambuluwawath hodai oyawagea Programme ekakata👍👌
Centigradz කියන්නේ පිස්සුවක් ❤️
අමිල නැති උනාට rap එක සුපිරියට දෙනවා. ජයවේවා සෙන්ටිග්‍රේඩ් ..... ❤️❤️❤️❤️❤️❤️
ආසම හඩවල් ටික ❤️🥺
Centigradz ඉස්සර ඔවුන්ගේ සින්දු කියද්දි අමතක නොකරන වචනය DIGITAL DJS අපේ පාසල් කාලයේ සිටම අද වෙනතුරු අපේ හිත් නිවන සහොදරයන්ට සුබ පතන්නෙමි...ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ එකම සහ ආසියාවේම එකම පොල් පර්යේෂණ ආයතනයට ලුණුවිල අපේ ගමට මෙම වැඩසටහනට ආරාධනා කරන්න කැමති...
Centrigradz ayeth enava kiyanaranchiya dangaththama mama 🤸🤸🤸🤸🤸 hehe adarei hamadamath centrigradz Pana adareimeloke amamtai thath thatai passe adare centrigradz derana thanks kokila oyatath anka eke nalikava derana(◍•ᴗ•◍)❤(◍•ᴗ•◍)❤
Thusith niroshana.. Ekenma supiri nihanda waddek ❤️🔥❣️
Centigradz ආදරේයි 🥰🥰❤️❤️❤️❤️❤️❤️
❤Sparsha With Centigradz
00:00 Diwrala Pawasanna
05:31 Viduli Mini Pahan
14:43 Mage Adare
20:17 Veedi Kone
26:57 Nil Sada Madala
32:04 Oba Kadule Upathai
43:23 Kotuwa
e kale pissuwen ahapu song thamaii❤️
Johnians 🥺💚🖤 (St.johns)
Centigradz 💕
යිශාන් ලන්ත්‍රත් නැති උනානම් අපි අහන්නෙත් නෑ ඔයාලගෙ සින්දු .යිශාන් අයිය පට්ට❤❤👌
උදය නැතුව සෙන්ටිග්‍රේඩ් පරිප්පු නැති හෝටලේ වගේ.මං ඒ කාලෙ ඉඳලම ආසවෙන් අහපු සිංදු ඒකෙන් පස්සෙ ඇහුවෙ නෑ.ඉස්සර සෙන්ටි කියන්නෙ අපේ පිස්සුවක්.
Yes maath ehemy eya ain unama maath ahuwwenaha
උදය නැතිව සෙන්ටිගේඩ්ස්ලට රාත්‍රිය උදා වෙලා .. පසු බැසීමට සැබෑ හේතුව එයයි
udayath ra den centrigrades latath ra den,ishan ge voice eka hari unique legendary band ekak thama
මම දන්න විදියට උදය නෑ කියන අඩුව දැනෙන්නේ නෑ දැන්..
Oow
Udaya ayya hitiyanam thawa gammak thama
Great Volume by the Centigrades. Very powerful mix music codes played Today. Very greatful. Thanks Derana! ❤️
අපිත් ඔයාල එක්කම වයසට ගිහින්..ඒත් මේ සිංදු ඇහෙනකොට ආපහු අතීතෙට යනවා..ඒ කාලෙ කොච්චර මෙයාලගෙ සිංදු ඇහුවද ...සතුටුයි අදත් ඒ කටහඩවල් ඒ විදියට ඇඇහෙනවා ..සුභ පැතුම් ඔයාලට..එදා වගේම අදත් ආදරෙයි සිංදු වලට...❤️ ( missing Udaya)
My favourite band ❤️❤️❤️❤️❤️❤️
සුපිරි ආදරේයි අයියලාට,,,,,,සුබු සරනයි
Kokila pawan hari lassanata program eka karanawa .godak sthuthi. Sentigrate asa group ekak.hamotama suba pathanawa.kokila paean tarahaWenna epa mehema kiyanawata mage priyathama actor kenek oya .habai oya hamatissema kiyana mamada ,nanadada kiyala ahana kata ethanata adala naha neda mage paudgalika adahasa mama kiwe.
Me dennata asa man vitharak namainee🥰😌
Wow.....😍😍😍😍😍❤❤❤Legends....❤❤❤❤❤❤සුපිරියි ඉතිං....සෙන්‍ටිග්‍රේඩ්ස් නම් ඉතිං කතා කරන්න දෙයක් නෑ...❤❤😍😍😍😍😍ෆට්ටම❤
Hiniduma kalwariya lassanai program eka karanna
මේ ටික දාලා album එකක් ගහපන් අම්මපා ගන්නව දෙකක්ම... ❤️❤️❤️❤️
Centigradz නම් පිස්සුවක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
Ishan lanthra aiyage voice ekanam bhawanawak. ❤️
කොටුව .....කොටුව .......කොටුව ......love you all forever ....❤❤❤❤❤❤
ඉශාන්ගේ වොයිස් එකයි උදයගෙ වොයිස් එකයි සෙට් උන තරම් ඒ කාලේ ආසාවට හරි අහන්න අළුත් සින්දුවක් හරි පරන එකක් හරි එකට කියනවා අහන්න අවස්තාවක් සෙට් කරන්න
ආසම සෙට් එකක් එදා වගේමයි ❤️
අමතක කරන්න බැරි කටහඬවල්😍😍
Conragulation KEVIN
My favorite centigrade boy's 😘😘😘😘❤️❤️❤️❤️
මම හිතුවේ මේ ඉන්නේ තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ කියලා.. පුළුවන් නම් එන්න හරිම ලස්සන පැත්තක් එහෙත් ආදරේයී ස්පර්ශ ♥️♥️♥️
මාත් හිතුවෙ තන්තිරිමලේ කියල.😊
කවදද centigradz එන්නේ කියලා මග බලන්න හිටියේ ❤️
හරි ම ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤❤❤
Love centigradz ❤️❤️❤️❤️ උදය ශ්‍රී 😌
ආසම programme එක 💗
Wede niyamai kokila plz kokila.sehan mihiranga gennako
Adanam patta show eka centigradz ape podi kale idanma asama band eka ada sindu tikath maru nada music patta clear ❤❤❤❤❤
Eranga.. supiri.. ❤❤
Centigradz Kiyana namanam කවදාවත් amathaka venne na. Gammak Centigradz හැමදාම ආදරෙයි .❤️❤️❤️😍
"ඔබ කඳුලේ උපතයි"❤️❤️❤️❤️❤️❤️
Heenayak Wage Thanks 👍👍👍😊
apee gameth thinawa ohma thank show ekak kramuda
Sentigred ko ude malli jaya wewa
Asawen බලාපොරොත්තු unu වැඩසටහන් k , centigradz favor 😍😍😍
මම ගොඩක් ආදරය කරන band එකක් centigradez..ආදරෙයි කොල්ලනේ...ඉදිරියට ඔය විදියට යමු ..සුභ පැතුම් 🧡🧡🧡🧡🧡 හරි ලස්සනයි නාද සමගින් ..!
උදය නැත්තේ ඇයි
Me hama sinduvakama 😍 udaya 😍 nathi aduva danenava ,hariyata {biththara nathuva hadana vatalappamak vage}melo rahak na .
Aye oyala ekthu vennako .,😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘❤️❤️❤️💕💕💕💖💖💖💝💝💝💞💞💞❣️❣️❣️🧡🧡🧡💛💛💛💚💚💚💙💙💙💗💗💗💜️💜️💜️💓💓💓💢🖤🖤🖤💟💟💟🤝🤝🤝
උදය නැති අඩුව පට්ට විදිහට දැනෙනවා🥺
Kokila malli wada satahana godak hodai man kuwat wala maga Aren natewa balana rasekaweyak obata saha karya mandale hamotama sakteya labewa tawa tawa lassana wadasatahan karanna oba samata jaya seremaha bo samidu pihitai
ආසාවෙන් බලන් උන්නෙ එනකන් 😌 අම්මෝ ඒ වොයිස් ටික
Super talented band of sri lanka C. G. superb nice voices good luck you all future
Ishan aiye❤sigithi aiye(ug)❤ pissuwak thama ape school ekee hitiya..adarei hamadamath ekenma..❤👏 jaya wewwa!! ❤❤👍
Adare hamadama centi oyala hadawathe 1 kauru aluthun awath udaya aiyath hitiyanam hodai ne ♥️
centigradz පහරක් තමා 😘❤️
ආදරෙයි
After long time my favorite bend with sparsha programme.
ආදරෙයි Zenti💙🧡💛🖤💜️💟💚💞
@Centigradz, Love you.. @Sparsha, Udaya Sri th ooni
Senti පිස්සුවක් මටනම් 😍❤️
Niyamai