Paara Dige || Episode 547 || පාර දිගේ || 30th June 2023

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025
  • Paara Dige || පාර දිගේ
    Credits:
    Script Writer - Buddhika Semasinghe
    Director - Jayaprakash Sivagurunathan
    Producer - Chamara Samarawickrama
    Musician - Indurwa Sooriyabandara
    Ananda Athukorala
    Sena Gunawardana
    Roshan Pilapitiya as Nanayakkara
    Thushan Kothalawala
    Kishu Gomes
    Sachin Chathuranga
    Gayan Gunawardana
    Uddika Premarathne as Aluvihare
    Kusal Maduranga as Banda
    Nilu Tanasha
    Nilu Tanasha as Wathsala
    Malkanthi Jayasinghe
    Nithya Devindi
    Kanchanamala Mahawithana
    Swapna Sithara as Manavee
    Dusheni Miurangi de Silva as Banti
    Gayathri Dias
    Piumi Srinayaka as Rukshana
    Sapna Padukka
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #Paara_Dige

Комментарии • 2,9 тыс.

  • @Arunibhagya-co8zf
    @Arunibhagya-co8zf Год назад +2338

    මෙතෙක් කල් රසිකයන්ගේ හදවත් නොයෙකුත් විදියට පිනවූ පාර දිගේ චරිත හැඩ කරවූ එම නලු නිලි පිරිසට හද පිරි ස්තූතිය ..❤😊

    • @jayakodyarachchilagevindan6283
      @jayakodyarachchilagevindan6283 Год назад +15

      Aniwa nalu niliyo okkoma supiri 😍

    • @trppro3442
      @trppro3442 Год назад +10

      thama iwara na bn

    • @padmagalkotuwe
      @padmagalkotuwe Год назад +3

      sooting හරිම අමාරුයි.
      රශ්නෙ කාලෙට

    • @nadeedilru1308
      @nadeedilru1308 Год назад +2

      ❤️

    • @shyamakodikaragedias6244
      @shyamakodikaragedias6244 Год назад +7

      අද කතාව මරු ....පොඩි දුකකට තියෙන්නේ සාලිය අශෝකමාලා යුවලට ගරහපු සෙට් ඵක ගැන.....

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 Год назад +1252

    ලස්සන කතාවකින් අමතක නොවන චරිත දෙකක් මැවූ උද්දික දුශේනි දෙදෙනාට ස්තුතියි . 💐

    • @MadaraMaheshika-o1h
      @MadaraMaheshika-o1h Год назад +20

      අද කොටස දෙපාරක්ම බැලුවා ඒ තරමටම ලස්සනයි ඒ ආදරය වගේම ඒ යාළුකම් හරිම ශක්තිමත් ඒ නිසාමයි මිනිස්සු මේ කථාවට වගේම ඒ චරිත වලට ඒ චරිත රඟදක්වන නළුනිලියන්ට මේ තරමටම ආදරේ ❤️❤️❤️

    • @priyangajayasuriya7257
      @priyangajayasuriya7257 Год назад +11

      Yes. ලස්සන ගෙතුමක්. ඒ හැම චරිතයකටම පණ දුන්න හැමෝම තම උපරිම දායකත්වය ලබා දුන්න .

    • @padmagalkotuwe
      @padmagalkotuwe Год назад +9

      කියන්න වචන නෑ...

    • @shiranthiwickremathilake7031
      @shiranthiwickremathilake7031 Год назад +7

      Banda supiri wagema yaluwo set eka.aadaraneeya Tele siththama.❤

    • @subhashinifernando2653
      @subhashinifernando2653 Год назад +5

      Speech less well done Rehan❤❤❤

  • @nadeeudaya9011
    @nadeeudaya9011 Год назад +44

    උද්දික,දුශේනි විශිෂ්ට රංගන පෞරුෂයක් ,💞💞💞💞💞💞

  • @NethuMashi123
    @NethuMashi123 Год назад +188

    ඇත්තටම හරිම සතුටුයි ❤ බොරුවෙන් පටන් ගත්තු කතාව හරි ලස්සනට ඇත්ත පෙන්නලා ජීවිතේ යථාර්ථය කියලා දුන්නු අපූරු නිර්මාණයක් 😊❤ ආදරෙයි පාර දිගේ සියලුම කලාකරුවන්ට 😊❤

    • @m.s.1019
      @m.s.1019 Год назад +2

      🤣🤣🤣🤣🤣🤣🤮🤮

  • @ranukashiran1264
    @ranukashiran1264 Год назад +96

    අන්තිමට ටිකට කදුලු ආවෙ මට විතරද? හරිම ආසාවෙන් බලපු කතාවක්. ඇත්තටම මෙච්චර තාත්විකව රගපාන නලු නිලියො සියලුම දෙනාට ගොඩක් පිං මේ වගේ අපේ හිත්වලට සතුට ගේනවට.🙏🥺💞🥰

  • @ishanidunuwila5108
    @ishanidunuwila5108 Год назад +80

    කාලයක් ඉවර කරන්නෙත් නෑ කතාව අප්පිරියයි කිය කිය ඉදලා දැන් ඔක්කොම අඩනව ඉවර වෙන්න ලගයි කියලා..😅😅😂😂.අනේ මන්දා මේ සද්දගෙ කතා..මොනා උනත් රෙහා හැන්ඩියා රැව්ල කපලා ලස්සනේ බෑ❤❤😂..ඔක්කොටම ජය❤❤..හොද කතාවකින් ආයෙ සෙට් වෙනව නම් කැමතියි ❤❤ 💜️💜️👍

    • @Selie-nl5lr
      @Selie-nl5lr Год назад +5

      😂😂 eka thamai math me baluwe😂

    • @nimalidilrukshi4324
      @nimalidilrukshi4324 Год назад

      අමාරුවෙන් කතාව බැලුවේ.දුකාාායි

    • @hsgsbaqi
      @hsgsbaqi Год назад +1

      Man nam balan innema iwara wenakal😂

  • @charithprasanna1836
    @charithprasanna1836 Год назад +241

    රෙහාන්ව දැක්කම Rush Film එක මතක් උන අය මේ කොනට❤️❤️❤️❤️❤️

    • @ahinsanethmini8960
      @ahinsanethmini8960 Год назад +2

      රැව්ල කපලා 😂

    • @inspired_k24
      @inspired_k24 Год назад +5

      සිරාවට .අපි මේක බලන ගමනුත් කතා උනා. ඒ වගේ කියලා

    • @sanduninimsara1204
      @sanduninimsara1204 Год назад +2

      Me

  • @nuwanchathuranga1633
    @nuwanchathuranga1633 Год назад +21

    පටන් ගත්ත දවසෙ ඉදන් youtube එකෙන් එක කොටසක් වත් මග නොහැර බලපු ලස්සනම අවසානයක් තිබ්බ කතාව.කතාව ලස්සන කරපු කට්ටියටම මාරම ආදරෙයි..මෙ සෙට් එකම ඉන්න කතාවක් ආපහු ඕන😍❤❤

  • @kaveenanethmini3753
    @kaveenanethmini3753 Год назад +17

    නාඩගම්කාරයොන්ට පස්සෙ බලපු හොදම කතාව 😍🍻 බන්ටිලා අද කාලේ හරිම අඩුවෙන් ඉන්නෙ. 😣 බන්ටි ❤ රෙහාන්. බණ්ඩා ඔයා තමා මට නම් කතාවේ වීරයා සහ ප්‍රධානම නලුවා ❤ අපි ඔයාට ආදරෙයි. ඔයාගෙ සෙට් එකටත් ඒමයි ❤

  • @chandrikachandrika4339
    @chandrikachandrika4339 Год назад +567

    අද කතාව බලද්දී ඇස් දෙකට කදුළු ආපු කටිටිය කෝ,,,

  • @යූශු
    @යූශු Год назад +281

    අතිවිශිෂ්ටයි කතාව. උද්දික..කියන්න වචන නැහැ ඒ තරම් දක්ෂ නලුවෙක්.වගේම බන්ඩා ඇතුලු සෙට් එක...සුපර්බ් ❤️❤️

    • @chandiharshani9689
      @chandiharshani9689 Год назад +5

      ඩාලින් , රුක්ශානා, අලුවිහාරේගෙ අම්මා,.. එයාලත් දශයි. හොදට තමන්ගේ චරිත කලා

    • @deepikand5722
      @deepikand5722 Год назад +2

      Ow hama sesu charitayakma ati wisistai

  • @thilakshanasewwandi2662
    @thilakshanasewwandi2662 Год назад +119

    අනේ අදනම් මාරම ලස්සනයි 🥺❤️යාලුවො ටික බදාගද්දි ඇඩුනා කොච්චර සතුටක් ඇද්ද ඒ හිතේ කියල මෙච්චර දවසක් විදවල විදවලා 🥺ඇත්තටම කතාවක් උනත් මේකට ඇබ්බැහි වෙලා🥺❤️

    • @Sunshine-ce5dl
      @Sunshine-ce5dl Год назад +1

      සරනි ආයි ජීවිතේට ඔය යාලුවො දිහා බලන්නෙවත් නෑ. ඒ තමයි සරනි වගේ ආත්මාර්තකාමී චරිතවල හැටි. තමන්ගෙ වැඩේ කරගන්නකම් විතරයි යාලුවො ඕනෙ.

  • @danushkakarannagoda5090
    @danushkakarannagoda5090 Год назад +119

    Uddika විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයෙක්❤😊🥰

  • @chandimasudarshani7753
    @chandimasudarshani7753 Год назад +74

    අනේ හිනාත් යනවා කදුලුත් එනවා සරනිගේ යාලුවො ට්කනම් සුපිරි 😘❤️😢😂

  • @lakdithilakarathne.6373
    @lakdithilakarathne.6373 Год назад +32

    කාලෙකින් බලපු ලස්සම කතාව...දුශේනි උද්දික ඇතුලු හැමෝමටම ආදරෙයි...❤

  • @nisalnethsara1874
    @nisalnethsara1874 Год назад +1028

    නාඩගම් කාරයෝ එකට පස්සේ මම බලපු හොඳම කතාව තමයි පාරදිගෙ ❤ ස්වර්ණවාහිනීයෙ කතා නම් සුපිරියි

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 Год назад +8

      Kotipatiyo harakotiya

    • @dilshanpeiris2072
      @dilshanpeiris2072 Год назад +10

      හාරකෝටිය තරන් නන් කතාවක් තාම ස්වර්ණවාහිනී එකට හදන්න බැරිඋනා

    • @hubeverything3336
      @hubeverything3336 Год назад +6

      Sira kathawa

    • @කුංචනාදය
      @කුංචනාදය Год назад +5

      Tv eke yana welawakwath danne naa.....youtube ekem thma okkom bluwwe❤😂

    • @sa6053
      @sa6053 Год назад +2

      Math

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 Год назад +400

    කලාතුරෙකින් බිහිවුණු ලස්සන නාට්‍යයක් පාර දිගේ. ප්‍රේක්ෂක අප හදවත් විටක කඳුල දුක සතුට කුතුහලය පිරුණු ලස්සන නාට්‍යයක් ලබාදුන් ඔබ සියලුම දෙනාට අපගේ හදපිරි ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏

    • @nishaninishani4182
      @nishaninishani4182 Год назад +7

      ලස්සන කතාව ආයේ මත් මේ අයම ඉන්න කතාවක් දෙන්න

  • @Sa.1958
    @Sa.1958 Год назад +448

    😅😅 රෙහාන්ට ඕනෑ උනේ බංටිව දකින්න ,බංටිට ඕනෑ උනේ රැවුල නැති මහත්තයෙක් දකින්න , ඒකටම ගැලපෙන මහත්තයගෙ මල් හිනාව 😅😅😅

    • @dasu169
      @dasu169 Год назад +4

      🎉🎉🎉

    • @renukakumari5890
      @renukakumari5890 Год назад +3

      😍😍😍😍

    • @thissachithrapathra348
      @thissachithrapathra348 Год назад +2

      Mal para wenawa ne
      Dannethi Nisa ahanne

    • @subashanisuba866
      @subashanisuba866 Год назад +4

      Mn hituwe adin katawa iwarai kiyla...ammoo denma iwara krnna epa.wides gatha api ude idan weda karala reta room ekata anna paara dige yanna... Bs hemotama.

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 Год назад

      රෙහාන් නිකං පවුඩර් බබෙක් වගේදැක්කට වෙනස මොකක් ද කියල මටත් තේරුණෙ මේ කිව්වමයි. රැවුල

  • @sanindidinanga
    @sanindidinanga Год назад +37

    කතාවක් උනත් අද කොටස බලද්දී හිතට මාරම සතුටක් දැනුණා...

  • @DishaniPerera-c6h
    @DishaniPerera-c6h Год назад +239

    කතාවක් කියලා අමතක වෙන තරමටම ලස්සන අවසානයක්.. අද නම් ඇස් වලට කදුලු ආවා ❤

    • @dineshikabasnayaka7912
      @dineshikabasnayaka7912 Год назад +7

      කොටස් 547 මගඅරින් නැතුව බලපු එකම කතාව.රෙහාන්ගෙ,සරනිගෙ, සීන් දාස් වතාවකට වඩා බලලා ඇති

    • @DishaniPerera-c6h
      @DishaniPerera-c6h Год назад +1

      @@dineshikabasnayaka7912 ඔව් මමත්. ඊයේ කොටස තමයි වැඩිපුර බලන්නේ

    • @priyanganiweediyage9144
      @priyanganiweediyage9144 Год назад +6

      ඡිවිතේට බලපු ලස්සනම කතාව ඔබ සැමට ස්තුති.

    • @tamarakumara8970
      @tamarakumara8970 Год назад

      @@dineshikabasnayaka7912 hhhhhghyo0

  • @AnuhasSamalka-t1d
    @AnuhasSamalka-t1d Год назад +48

    බන්ඩාවගෙ යලුවෙක් ඉන්න එක එසෙට් එකට මාර හයියක්❤❤❤

  • @shalanitharuka1611
    @shalanitharuka1611 Год назад +459

    අනේ මාර සතුටක් දැනුනා පොටෝ එක දැක්කහම 🥺😻 ඒත් දැන් ඉවර වෙනවට ඊට වඩා දුකක් දැනෙන අය කෝ 😪😫

    • @ashaweerasinghe6937
      @ashaweerasinghe6937 Год назад +5

      ඉවර වුනාම බලන්නෙ මොකක් ද අප්පා😢

    • @nirmaliefonseka5583
      @nirmaliefonseka5583 Год назад

      ගොඩාක් හිතට දුකයි

    • @hasinihettiarachchi9509
      @hasinihettiarachchi9509 Год назад

      හෑ ඒ මක්කටයි දුක හිතෙන්නේ..පිස්සුවැයි

  • @Suddi474
    @Suddi474 Год назад +903

    අද කතාව බලනකම් ඉවසිල්ලක් නෑ 🥰❤️ රෙහාන් බුරුසු රැවුල කපලා 😍😂 දැන්ම ඉවර වෙන එකටනම් දුකයි ආසාවෙන් බලපු එකම කතාව 🥺❤️

    • @noobgameplay8584
      @noobgameplay8584 Год назад +5

      ada antima kotasa

    • @Suddi474
      @Suddi474 Год назад +7

      @@noobgameplay8584 නෑ බදාදා ඉවර වෙන්නෙ

    • @ik6298
      @ik6298 Год назад +5

      ඉවර වෙන එකක් නැ නෙද

    • @ffyt4201
      @ffyt4201 Год назад +3

      මටත් 😊

    • @chandrikajayanthi3408
      @chandrikajayanthi3408 Год назад +2

      Ane ou

  • @yamuna.roshani
    @yamuna.roshani Год назад +20

    සද්දා මාමේ මම නම් ආසම මේ කට්ටියගේ එකමුතු කම ❤️❤️❤️🌹🌹. කතාවකට උනත් මම දැක්කමයි 🌹🌹🌹🌹🌹. ලස්සන සතුට දුක පිරුණු සුපිරි කතාවක් ඉක්මනට ඉවර වෙන නිසා දුකයි 😭😭😭😭😭. බුදුසරණයි ආදරේ හැමෝටම ❤️❤️❤️❤️🌹🌹🌹🌹💋💋💋💋

  • @White.....186
    @White.....186 Год назад +16

    රැවුල කැපුවා විතරයි උද්දික ඇතුලෙ ඉදපු කඩවසම් කොල්ලා එලියට ඇවිල්ලා නෙ.✨️රශ් මතක් උනා.😍

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද

    ඉයෙ කතාව හොයපු අය කෝ

  • @vasithagunaratne5303
    @vasithagunaratne5303 Год назад +175

    අති විශිෂ්ටයි හැම කෙනාගෙම රංගනයන්. ජීවිත කාලයටම මම බලපු හොදම කථාව. සුබ පැතුම්! ජය !🎉🎉🎉❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +372

    ● Uddhika Premarathne
    ● Dusheni De Silva
    ඇතුළු එකි මෙකී නොකී
    සියළුම රංගන ශිල්පිනියන්
    Superb Acting ❤️❤️
    Good Luck ❤️

    • @iroshimairoshima8500
      @iroshimairoshima8500 Год назад +5

      බුරැසු රවුල කපලා අද අලුවිහරේ හරි ලස්සනයි ❤️❤️❤️😘😘 දෙනාටම බුදු සරනයි ඔයාට ආදරේයි හැමදාමත් ❤️❤️❤️

    • @sasindudamsara5595
      @sasindudamsara5595 Год назад +2

      ලස්නයි

    • @hasinihettiarachchi9509
      @hasinihettiarachchi9509 Год назад +1

      නානා, ඩර්ලිං ,සිකුරා, මාටියා, රීටා, සරනිගේ තාත්තා චරිත අංක- එක.
      රෙහාන්, සරනි, -දෙක
      බැණ්ඩා ,රුවිනි, රෙක්සි,රුකි,සචි,-තුන

    • @Raminduser6827
      @Raminduser6827 Год назад

      ​@@hasinihettiarachchi9509I'm ml a

    • @Dayaweera
      @Dayaweera Год назад

      අදනම් මට හිතෙන්නේ දුශේනි උද්දික අභිබවා ගියා

  • @hazplantwithme
    @hazplantwithme Год назад +32

    රෙහාන් වාහනෙන් බහින තැන.. මුල් ම කොටසේ රෙහාන් ව පෙන්නන විදියමයි.. ඒ මියුසික්මයි.. 😍😍❤❤❤❤❤ ආදරෙයි පාර දිගේ.. ❤️❤️❤️❤️

  • @uthpalawijesinghe7397
    @uthpalawijesinghe7397 Год назад +15

    15.5 සීන් එකනම් සරලවම කියනවනම් පට්ට..එතන ඉදන් කියන දෙබස් පවා හිතටම දැනුනා...මරම ලස්සනයි...හරිම ආදරණීය බවක් දැනුනා....❤

  • @upuljayarathna5079
    @upuljayarathna5079 Год назад +33

    අවසානය මෙතරම් දුකකින් ඉවර වෙයද මන්දා මෙතරම් කාලයක් රසික අපගේ හදවත සොරා ගත් ඔබ සියලුම දෙන්නා ම සුභ ගමන් සියලුම දෙන්නා ම නිදුක්නිරෝගි සුවය ලැබෙිවා සමිබුදු සරණයි

  • @madu635
    @madu635 Год назад +348

    බන්ටියයි රෙහානුයි මූනින් මූන බලනකොට තනියම හිනා ගිය අය සිටීද

    • @Anuweerasinghe1986
      @Anuweerasinghe1986 Год назад +6

      Siti😂

    • @sathushi
      @sathushi Год назад +15

      හිනා ගියා...... රෙහා බන්ටිට හාදුවක් දෙන්න හැදුවේ කොල්ලට ලැජ්ජ හිතුනා ඇයි හතරවටෙන්ම බලාගෙනනේ ඉන්නේ 🙆‍♀️🙆‍♀️😂💔

    • @dilshankawinda3197
      @dilshankawinda3197 Год назад +3

      Mama

    • @thissachithrapathra348
      @thissachithrapathra348 Год назад +4

      Angoda innawa

    • @m.s.1019
      @m.s.1019 Год назад +2

      @@thissachithrapathra348 👍😆

  • @sudunona4908
    @sudunona4908 Год назад +90

    අනේ ඒ සහෝදර කමටත් එහා ගිය යාළුකම ඇස් වලට කදුලු ආව 😥😥❤❤🙏🙏🙏

    • @8888AR
      @8888AR Год назад +1

      Ow ane matath ehemai.matath hitiyanm Kiyala hithuna

    • @shalikanadishani9516
      @shalikanadishani9516 Год назад +2

      E yalu kamata kiyanna wacana na eme katawe ganna adarsa nam oni taram tiyanawa et kaurut ewa hitannati ekane wela tiyenne matat e wage yaluwo tikak hitiyanam kiyala hitena wara anantai attatama as walata ondanima kafulu awa e badima dakala katawa marama lassanai iwara wenakota hari dukai ane😥😥😥😥😥😥😥😥

  • @cpdrashani4827
    @cpdrashani4827 Год назад +10

    මෙතෙක්.කල් ජිවිතේ බලපු හොදම කතාව..දෙවියනේ ඇඩුනා.....මැරනකන් මතක හිටින සුන්දර චරිත ....😍😍😍 ආදරෙයි හැමොටම...

  • @nishanikumudu8930
    @nishanikumudu8930 Год назад +128

    ❤❤❤❤ අද නම් කතාව දෙපාරක් බැලුවා ඇස් වලට කදුලුත් ආවා හරිම ලස්සනයි මම හිතුවේ අද කතාව ඉවරයි කියලා ගොඩක් ලස්සනයි ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ❤ ❤❤❤❤

    • @UdaraNuwan-ni9lg
      @UdaraNuwan-ni9lg Год назад +2

      Mek kathawak bol a😂 uddikat nona kenek innwa

    • @shoneshkamiral2164
      @shoneshkamiral2164 Год назад

      Math deprak. Adata aye avith baluwa. ❤

    • @haazism
      @haazism Год назад

      ඇත්තෙන්ම ඇස්වලට කදුළුත් ආවා ❤

    • @chinthakamahesh7689
      @chinthakamahesh7689 Год назад

      Uber gaminida 😂

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 Год назад +245

    හිනා වෙවී අඬන්න පුලුවන් සුපිරි දවසක් අද නම් 😘

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 Год назад +226

    ❤❤❤❤කෝ බලන්න මේ පාර දිගේ කතාව මුල ඉදන් ම ෆෝන් එකෙන් බලපු කට්ටිය ❤❤❤❤

  • @rasangisillva-ci8cs
    @rasangisillva-ci8cs Год назад +23

    අද කොටස බලද්දි ඇත්තටම ඇහෙන් කඳුලු ආවෙ අය කෝ❤️

  • @NimaniSandalika-lh5hv
    @NimaniSandalika-lh5hv Год назад +35

    හැමෝගෙම රංගනය අති විශිෂ්ටයි ගොඩක් ආසාවෙන් බලපු හරිම ලස්සන කතාවක් 👍🥰💗💗

  • @devika-ch7kp
    @devika-ch7kp Год назад +26

    ආසාවෙන් බලපු ලස්සනම කතාව .සියලු දෙනාටම ස්තුතියි ❤

  • @Lidiyaruth
    @Lidiyaruth Год назад +280

    උද්දිකගෙ හිනාවෙ ලස්සන❤

    • @chandilayal7651
      @chandilayal7651 Год назад +5

      He is best actor

    • @BiyaTis1
      @BiyaTis1 Год назад

      හ්ම්ම්ම්... හක්කෙ මොනව හරි තිබ්බා නේද? ටොඵියක් නේද?

  • @nishalakrandi2272
    @nishalakrandi2272 Год назад +44

    පලයව් යන්න බැනලා බැනලා කතාව අදිනවා කියලා දැන් මෙතන දුකයිලු 😂

  • @tharumusicspot6257
    @tharumusicspot6257 Год назад +47

    Thank you පාර දිගේ මගෙ ආසාව ඉශ්ට කරා😍😍 රෙහාන්ගෙ රැවුල කපලා ලස්සනට පෙන්නුවාවා ව්😍❤️‍රෙහාන්❤️

  • @gamekollo
    @gamekollo Год назад +6

    හොදම කතා දෙකක් නාඩගම්කාරයෝ,පාර දිගේ❤️🥺මාරම දුකයි ඉවරවෙන එකටනම්...ආසම චරිත..බණ්ඩා,මාටියා,රෙක්සි,උද්දික,ගයාන්❤respect you all❤

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 Год назад +2

    බන්ඩා, මාටියා,බානු ,අබියා , ජූඩා,
    බන්ටි ( සරණි) ලස්සන සහෝදර බැඳීමක් නෑදෑ කමක් නැති සහෝදර කමක් නැති යාළුවෝ සෙට් එකක් ඒ සහෝදරකම හදාගෙන එක එක්කෙනාට උදවු කරගෙන ආපු ගමනක් හරිම ආසාවෙන් බැලුවා ඒත් හිතුවේ නැ මෙච්චර ඉක්මනින් ඉවරවෙයි කියලා ප්‍රේක්ෂක හදවත් පිනවපු ඔබ හැම දෙනාටම බොහෝමත්ම ස්තුතියි 🎉❤❤❤

  • @saduvlogs4750
    @saduvlogs4750 Год назад +35

    ලස්සන ම ලස්සන කතාවක් ඇත්තටම මම් මේ කතාව බලන්න පටන් ගත්තෙ බලන්න 130 වගෙ කොටස් යනකොට එත් ඇත්තටම එදය්න් පස්සෙ මාර ආසවෙන් බලපු කවදාවත් එපා නොවුනු ඇබ්බැහි උනු කතාවක් ❤

  • @itsb2619
    @itsb2619 Год назад +253

    ඊයෙ පාරදිගේ ඩ්‍රාම එක දානකම් බලා සිටි අය ඉන්නවා ද මං වගේ😥

  • @akenyastory
    @akenyastory Год назад +39

    සරණිව දැක්කම රෙක්සිගේ මූණ 😂😂😂

    • @sathushi
      @sathushi Год назад +7

      රෙක්සි බය වේලා ... රෙහා මචන් මේ කවුද බ්න් මේ ... එවුනාට රෙහාන් පිස්සු හැදිලා වගේ සරනි ලගට ගියා 🤪🙆‍♀️❤️

  • @RANTHARUSOYSA250
    @RANTHARUSOYSA250 Год назад +15

    ඔන්න අපි බලාගෙන හිටපු උද්දික ප්‍රේමරත්න ❤ ❤
    Thank you පාර දිගේ ❤❤❤

  • @nimesha9278
    @nimesha9278 Год назад +11

    හරිම අමාරුයි...මේ කතාව ඉවර වෙද්දි.ගොඩාක් හොද ආදර්ශමත් කතාවක්..මේ කතාව ගොඩ නගන්න මහන්සි වුන සියලු දෙනාටම ස්තූතියි..😢 තවත් මේ වගේ කතාවක් ඕනෙමයි..මේ චරිත වලට අපි ගොඩාක් ආදරෙයි... ❤

    • @m.s.1019
      @m.s.1019 Год назад +2

      🤣🤣🤮🤮🤮🤮🤮🤮🤮

  • @englishlessonsinsinhala
    @englishlessonsinsinhala Год назад +190

    බණ්ඩවයි මාටියවයි බානුවයි අභියවයි ජූඩවයි බදාගෙන රෙක්සි එක්කත් හිනා වෙලා අම්මටයි තාත්තටයි ගිහින් වඳින කෑල්ල යනකොට ඇඬිලා මට දන්නැතුවම😭💓

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 Год назад +115

    අඬන්න එපා කියලා අැස් දෙකට තරවටු කරද්දි.. හිත හොඳටම හඬා වැටෙනවා.. බලාපොරොත්තු වුන අවසානය මෙයම වුනත්.. කතාව අවසන් වෙන එකනම්😢💔

  • @lakzani
    @lakzani Год назад +81

    උද්දිකගේ ලස්සන මාර හැන්ඩියා 😘❤️ දැක්කම පිස්සු හැදෙනවා

  • @hashinifernando1444
    @hashinifernando1444 Год назад +8

    ආසාවෙන් බලපු ලස්සනම කතාවක අවසානය❤
    උද්දික දුශේනි ❤

  • @kasunbandara7592
    @kasunbandara7592 Год назад +10

    පාර දිගේ
    නියම කතාව, සුපිරි යාලුවො සෙට් එකක් ❤
    හැමෝගෙම රඟපෑම තාත්විකයි ,උද්ධික ප්‍රේමරත්න best actor💐
    බන්ඩා කියන්නේ යාලුවන්ට පණ දෙන සුපිරි පොරක් .

  • @shanikafernando6891
    @shanikafernando6891 Год назад +16

    රෙහාන් අලුවිහාරෙ අදනම් පට්ට ලස්සනයි ❤️❤️❤️

  • @sunilanishsanka7108
    @sunilanishsanka7108 Год назад +40

    කවදාවත් එකතු නොවන රේල් පීලි දෙකක් මත , සුලභව එකතු නොවන සමාජ පන්තීන් දෙකක් .,දෙහදක හටගත් අසීමිත ආදරය නිසා ., එකතු වු බව සතුටින් සටහන් තබමි. ❤

  • @mokshajayamini9849
    @mokshajayamini9849 Год назад +101

    රෙහාන්ගෙ අර බුරුසු රැවුලට වඩා රැවුල කපපුවහම හරිම ලස්සනයි ❤️

  • @anupamasajeewani7283
    @anupamasajeewani7283 Год назад +10

    අද පට්ට ලස්සනයි කතාව ..❤❤ රෙහාන් සරනි ආපහු එකතු වෙච්ච එක හොදයි..රෙහාන් මාර ලස්සනයිනේ අද...

  • @r.rajapakse5350
    @r.rajapakse5350 Год назад +5

    රෙහන් රෙක්සිට පිටිපස්සෙන් ඇවිත් ඉස්සරහට එනකොට background එකත් එක්ක බලනකොට camara මායාවක් වගේ දැක්කා

  • @nelkapriyanthi460
    @nelkapriyanthi460 Год назад +28

    අයියෝ රෙක්සි මහත්තයා ෆුල් හොල්මන් 😂❤️❤️❤️

    • @sathushi
      @sathushi Год назад +5

      යකො බයවේන්න ඔන එකා නෙවේ බය උනේ රෙක්සි බය උනේ 🙆‍♀️🤣🤣

  • @thilakshanasewwandi2662
    @thilakshanasewwandi2662 Год назад +17

    ඊයේ කතාව දානකන් කීප පාරක් ඇවිල්ලා බැලුවා අප්පා අද උදෙත් බැලුවා🤧

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +112

    ━━━━💖🌻•°━━━━━
    අවසානේ හැමෝම කළේ,
    එයාලා නැතුව අපිට
    මොහොතක්වත් ඉන්න බැරි තරමට..
    අපේ හිත් වලට දැනෙන්න ඇරලා..!
    මතක ගොඩක් මැද අපිව අතරමං කරලා.!
    නොකියම යන්න ගියපු එක 👣

  • @suwimalijayasinghe8587
    @suwimalijayasinghe8587 Год назад +8

    බන්ටිගේ අම්මා මරු අනේ.. "හැපිචෝල් ඇදුම" 😂😂😂

  • @mashi245
    @mashi245 Год назад +26

    කතාව ඉවර වෙන කොට නම් දුකායි මොනවා උනත් .අසාවෙන් බලපු ලස්සන කතාවක් ❤

  • @malanigamage-nz3xm
    @malanigamage-nz3xm Год назад +190

    ,අද නමි බුරැසුව මාර ලස්සනයි.දැන් තමයි කපල් එකමැචි වෙන්නේ.ශිවා,සද්දා ඉක්මනින්ම මෙි දෙන්නත් එක්ක යලි එන්න අප අතරට පාරදිගේ හැමෝටම බුදු සරණයි.

    • @nalakalasanth7023
      @nalakalasanth7023 Год назад +9

      ඒ දෙන්නත් එක්ක පාර දිගේ රගපාපු හැමෝම එකම කතාවකින් යලි බලාපොරෙත්තු වෙමි❤️

    • @kamalinilanka6959
      @kamalinilanka6959 Год назад +3

      බුරුසුවා...😂😂😂😂

    • @thissachithrapathra348
      @thissachithrapathra348 Год назад +2

      Balagene hode

    • @thissachithrapathra348
      @thissachithrapathra348 Год назад +1

      Monawada?

    • @m.s.1019
      @m.s.1019 Год назад

      🤮🤮🤮

  • @renukapriyanthirasnayaka2340
    @renukapriyanthirasnayaka2340 Год назад +283

    රෙහාන් ගේ ලස්සන අද නම් ආසාවෙන් බැලුවා ...මේ වාගේ යාලුවො අපිට නෑනේ ....කතාව ලස්සනට ඉවර කරන්න ❤❤

  • @buddhichathurika3566
    @buddhichathurika3566 Год назад +56

    අද කතාවයි රෙහානුයි මාරම ලස්සනයි ...❤ හැබැයි රැවුල කපපු එක නම් දුකයි 🙂

  • @erandidassanayake7977
    @erandidassanayake7977 Год назад +25

    අදනම් කියන්න වචන නෑ.....කදුලු විතරමයි...ආදරෙයි පාර දිගේ...❤❤

  • @KumariKumari-ex7np
    @KumariKumari-ex7np Год назад +2

    කතාව අවසාන වෙනකොට මම ආයෙ මුල ඉදන් බලන ගමන්. මේ ඇබ්බැහි වෙලා බලපු ලස්සනම කතාවක් පාරදිගේ.චරිත වලට ගැලපෙනම අය තෝරගන.හැමෝම තමන්ගෙ චරිතෙට සාදාරනය ඉටු කරනවා.❤❤❤❤

  • @-paradigeapi2610
    @-paradigeapi2610 Год назад +78

    ඊයේ යන්න තිබ්බ කොටසනේ
    අද බලන්නේ කියලා හිතෙද්දි 🥺😒

  • @nethmidahamsa2168
    @nethmidahamsa2168 Год назад +287

    දැන්නම් කතාව ඉවර වෙනවා කියන්නෙ ලෝබ හිතෙනවා.. පාර දිගේ 2 වෙනස්ම ආකාරයකින් බලන්න තිායනවනම්..❤

    • @cinderella9826
      @cinderella9826 Год назад +17

      Hpooo epaa me kthawe lssnath nathi wenw ethkot

    • @sathsaranimaliyadda634
      @sathsaranimaliyadda634 Год назад +1

      හුම්ම්

    • @divineguidance7558
      @divineguidance7558 Год назад +15

      පිස්සුද යකෝ 😂 හරියට නිකන් hp caused child එක වගේ 😂 ලස්සනට අවසානයක්‌ දෙන කතාවක් ආයේ ගෙනත් චොර කරගන්න තරම් අද්‍යක්ෂක මෝඩ නැති එක හොදයි

    • @tharindujayasekara237
      @tharindujayasekara237 Год назад +8

      යකෝ මේකෙ දෙකක් හදන්න දෙයක් ඉතිරි වෙලා තියනව නන් මුන් මේකම තව 1000ක් විතර අදිනවා 😂

    • @sandalihewage8452
      @sandalihewage8452 Год назад +2

      Pissuda

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN Год назад +262

    කාලෙකින් බලපු ලස්සනම කතාව❤ජූඩ්,බානු,අභියා,බන්ඩා කියන්නේ අමතක නොවෙන සෙට් එකක් ☺.ඉවර වෙන එක තමයි දුක 😢

  • @chandaniedirisinha9154
    @chandaniedirisinha9154 Год назад +3

    මේ තමයි අපි මෙතෙක් කල් නරඹලා හොද අවසානයක් දැක්ක ටෙලිනාට්‍ය .සරණි රෙහාන් ආයෙ එකතු උනා.බොරුව කවදහරි එලිවෙනවා.ඇත්තෙන් ජීවත් වෙමු අපි හැමෝම .ජීවිතේට හොද ආදර්ශයක් ගන්න පුළුවන් ❤️❤️❤️

  • @nethupraba4958
    @nethupraba4958 Год назад +9

    අද episode එක නම් සුපිරි දුශේනි &උද්දික superb 🙏❤️❤️❤️❤️

  • @hashmipremarathna9159
    @hashmipremarathna9159 Год назад +50

    රෙහාන්ගෙ රැවුල ඔයිට කලින් කැපුවනම් කියලා හිතුනා...😍ඒකෙන් කතාවටත් අලුත් හැඩයක් ආව වගේ...උද්දික අයියා perfect actor 👍💖

  • @ishankachami3262
    @ishankachami3262 Год назад +417

    මේ කතාව ඉවර වෙනවට අකමැති සෙට් එක කෝ

  • @ACREATION263
    @ACREATION263 Год назад +895

    මේ නාට්ටිය අසවේන් බලන සෙට් එක කෝ

  • @sunethrapereraperera
    @sunethrapereraperera Год назад +18

    රෙහාන් සරනි ඇතුලු හැමෝම ලස්සනයි ❤❤❤

  • @Dayaweera
    @Dayaweera Год назад +8

    අද කොටසෙ බන්ටිගෙ actions විශිෂ්ටයි

  • @indikakumarapperuma7078
    @indikakumarapperuma7078 Год назад +61

    එක පිරිමියෙක් දවසක තේරුම් කරාවි ලෝකේ ඉන්න හැම පිරිමියෙක්ම එක වගේ නෙවෙයි කියලා ... 💕

  • @sudarshanisilva9991
    @sudarshanisilva9991 Год назад +11

    අම්මො මම මේ පාර නම් 3 සැරයක් බැලුවා ගොඩක් ලස්සනයි සියලුම දෙනටම බුදු සරනයි ජය 🙏🙏🙏🌹🌹🌹🌹 වෙවා

  • @sarojahansamali9575
    @sarojahansamali9575 Год назад +8

    අනේ බන්ටි රේල් පාර දිගේ දුවගෙන එන සීන් එක මරු

  • @VisakaSiriwardhana
    @VisakaSiriwardhana Год назад +7

    ඇත්තටම හැම කතාවකට වඩා හරිම ලස්සන අවසානයක් නිසා සතුටුයි රෙහාන් මහත්තයා ගේ රැවුල නැත නැතුව ගොඩාක්ම ලස්සනයි❤❤❤❤🎉😊😅😅😅😊

  • @d_lucifer2787
    @d_lucifer2787 Год назад +7

    14:35 අඩෝ සරණි දුවන් එන විදිහ හිනා ගියේ මට වීතරද😂😂😂

  • @Tentashion
    @Tentashion Год назад +368

    මේක ඉවර උනා කියන්නෙ ආයෙ බලන්න හොද නාට්ටියක් නැති වෙනවා😢

    • @hazplantwithme
      @hazplantwithme Год назад +5

      කෝලම් කුට්ටම හොඳයි..

    • @ik6298
      @ik6298 Год назад +3

      😔

    • @Sadaham_gagula1
      @Sadaham_gagula1 Год назад +19

      සංසාරිණි බලමු සුපිරි කතාව

    • @thushanipathirana1368
      @thushanipathirana1368 Год назад +12

      සංසාරිනී සුපර්

    • @hatharastv
      @hatharastv Год назад +4

      අැයි අක්ෂි

  • @nadeetharangaa1405
    @nadeetharangaa1405 Год назад +38

    උද්දික අයියා මාරම handsome 👌❤

  • @sathushi
    @sathushi Год назад +58

    අද එපිසොඩ් එක ට්‍රෙන්ඩින් කරමුද යාලුවනේ 😎😎😎😎

    • @prabodaperera3464
      @prabodaperera3464 Год назад +2

      ට්‍රෙන්ඩින් උනා පහුගිය ඒවත් ඒත් ලේබලේ දාලා නෑ ඇඩ්මින්

    • @sathushi
      @sathushi Год назад +1

      @@prabodaperera3464 ඔව් ගොඩක් එපිසොඩ් ට්‍රෙන්ඩින් වේන ඔන

    • @nehaanishe
      @nehaanishe Год назад

      @@prabodaperera3464 Ow

  • @akilaanuranga213
    @akilaanuranga213 Год назад +11

    කතාව ගොඩක් ලස්සනයි උද්දික අයියා ෆට්ටම ලස්සනට රගපානවා හැමොම ජයම වේවා ආදරෙයි පාර දිගේ සෙට් එකටම ❤

  • @VisakaSiriwardhana
    @VisakaSiriwardhana Год назад +30

    අපිට මේ වාගේ ලස්සන කුතුහලය දනවන නාට්‍ය ක් තෑගි කල ඔබ සැමට ගොඩක්ම ස්තුතියි❤😊😊

  • @madu635
    @madu635 Год назад +135

    ස්වර්නවාහිනියෙන් මේ වගේම තව නාට්‍යක් ඕනි 🤟🤟. දැම්ම ඉවර කරන්න නම් එපා. ආසාවෙන් බලපු එලම කතාව ❤️

    • @prabodhajayashani8115
      @prabodhajayashani8115 Год назад +6

      දැම්ම ඉවර කරන්න එපා කියල අප්පිරිය කරවන්නද හදන්නෙ 😂

    • @ireshadahanayaka
      @ireshadahanayaka Год назад +1

      තව අදින්න දෙයක් නෑ ,එහෙම තිබුන නම් දැන්ම ඉවර කරන්නෙ නෑ,

  • @upul605
    @upul605 Год назад +27

    රෙහාන් අද ඇත්තටම ලස්සනයි❤

  • @ranydeloroxy1310
    @ranydeloroxy1310 Год назад +9

    අද රෙහාන් මහත්තයා මාර ලස්සනයි හදවතින්ම ආදරෙයි

  • @nishadisamarakoon801
    @nishadisamarakoon801 Год назад +3

    පාර දිගේ ජීවිතේටම මතකයේ රැදෙන නාට්‍යයක්
    පිටපත් රචක දෙපලට අද්‍යක්ශකතුමාට නිශ්පාදකතුමාට සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්ට සහ සියලුම කාර්මික ශිල්පීන් ඇතුලු හැමදෙනාටම බොහොමත්ම ස්තූතියි ! පින් ! අපිව සතුටු කලාට💛
    තෙරුවන් සරනයි !🙏

  • @sitharashanikaviddyarathna7161
    @sitharashanikaviddyarathna7161 Год назад +5

    ආසාවෙන් බලපු කතාව ඉවරයි කියලා දැනෙද්දි දුකයි 😢😢❤.god bless all ❤️❤️

  • @Sunshine-ce5dl
    @Sunshine-ce5dl Год назад +13

    හැබැයි මාර රෙකෝඩ්ස් ටිකක් මේ කතාවෙන් තිබ්බෙ. තමන්ගෙ නංගිව කිඩ්නැප් කරපු කෙනාට තමන්ගෙ වයිෆ් 'අනේ උඹට පින් කියලා' වඳිනවා සතුටින් බලාගෙන ඉන්න ආදරනීය සැමියෙක්. අම්මා තාත්තා ගැන පවා තමන්ට බොරු හදලා කිව්ව වයිෆ් වෙනස් විදිහෙ ඇඳුමකින් දැක්ක ගමන් සියලු වැරදි වලට සමාව දෙන සුන්දර සැමියෙක්!!! මේවනෙ අප්පා රෙකෝඩ්ස්.

    • @shaniharshi2904
      @shaniharshi2904 Год назад +4

      කියල වැඩක් නැහැ මහින්ද ආයෙ එයි

    • @loveandlife9840
      @loveandlife9840 Год назад +5

      👍 කියලා වැඩක් නෑ 😑 පුදුම මෝඩ විහිළු කතා. ඩිස්නිලන්තෙ වත් නැතුව ඇති මෙහෙම කතා 😂🤢

    • @m.s.1019
      @m.s.1019 Год назад +2

      @@shaniharshi2904 🤣මහින්ද නෙමෙයි ඔය අනුරගේ කට්ටිය 🤮

    • @m.s.1019
      @m.s.1019 Год назад +3

      @@loveandlife9840 👍හින්දි ෆිල්ම් පරාදයි 😆🤮

    • @m.s.1019
      @m.s.1019 Год назад +2

      👍සියලු වාර්තා බිද හෙලමින් තිරගත විය 😆🤮🤮

  • @Pramo077
    @Pramo077 Год назад +41

    කතාව ඉවර කරන්න කියල බැනල දැන් කතාව ඉවර වෙද්දි දුකින් ඉන්න අය කෝ 🥺😥😭

  • @agaydil5659
    @agaydil5659 Год назад +20

    බුදු අම්මෝ ලස්සන uddika❤❤❤ handsome ❤❤

  • @kaushisooriyaarachchi4530
    @kaushisooriyaarachchi4530 Год назад +11

    සරනි රෙහාන් බන්ඩා ඇතුළු මේ කතාව ලස්සන කරපු හැමෝටම ස්තූතියි ❤❤❤️🕊️

  • @samanravindra4390
    @samanravindra4390 Год назад +5

    මේකප්.නැ වැඩි විලාසිතා නැ චරිත නොමල් බංඩා මහා මොලකරු .නානා සුපිරි හැමෝම තමන්ගෙ චරිතය ට උපරිම සාධාරණයක් කරා මරු.පාර දිගේ සුපිරි.