බෙල්ලේ කැක්කුම සහ ඒ සදහා ඔබට නිවසේදී කලහැකි ප්‍රතිකාර

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @User123Tube-s7e
    @User123Tube-s7e 2 месяца назад +4

    හොඳ පැහැදිලි කිරීමක් ඔබ තුමාට ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @prasaddissanayaka6384
    @prasaddissanayaka6384 3 месяца назад +12

    ගොඩාක් පිං ඩොක්ටර් ඔබතුමාට මමත් ගොඩ කලක සිට බෙල්ලේ වම් අත සිට පිට පහලට මේ වේදනාවෙන පිඩා විදින කෙනෙක්🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyankajayalath3349
    @priyankajayalath3349 2 дня назад

    ගෙදර දි කලහැකි ප්‍රතිකාර කියලා දෙනඑක හරිම වැදගත්

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 3 месяца назад +5

    බොහෝම වටිනා වැඩ සටහනක් .ඔබ තුමාට සහ සියලුම දෙනාට බොහෝම ස්තූතියී .🙏🙏🙏

  • @mallikaperera3288
    @mallikaperera3288 Месяц назад +2

    ඔබ තුමාට බොහොම පිං, මම සෑහෙන කාලෙක ඉදල මේ වේදනාවෙන් පීඩා විදින කෙනෙක් ...

  • @podimenikeherath8532
    @podimenikeherath8532 7 месяцев назад +5

    බොහොම පිං ඔබතුමාට මෙම රෝගය මටත් තිබෙනවා දැන් තමයි හරියට දැනගත්තේ ස්තූතියි දැනුවත් කිරීම ට

  • @InokaSenanayaka-m1d
    @InokaSenanayaka-m1d Месяц назад +2

    ගොඩක් පින් ඔබතුමාට මමත් ගොඩක් කාලෙක ඉඳලා බෙල්ල වේදනාවෙන් පීඩා විඳින කෙනෙක්🙏🙏🙏🙏🙏🙏

  • @realhero5655
    @realhero5655 2 месяца назад +2

    සරල ප්‍රයෝජනවත් වටිනා අගය කලයුතු දැනුවත් කිරීමක් ස්තූතිය

  • @hgshshgsjsb3089
    @hgshshgsjsb3089 15 дней назад +1

    දැනුවත් කරාට ගොඩක් ස්තුතියී ඩොක්‌ට

  • @Vindyyvuk
    @Vindyyvuk 9 дней назад

    ස්තූතියි වෛද්‍යතුමනි . . 🙏😇

  • @shanthihewamuni677
    @shanthihewamuni677 3 года назад +35

    බෙහෙවින්ම පිං 🙏 ඔබ තුමාට මා මෙ බෙල්ල වෙදනාවෙන් කාලයක සිට වෙදනා විදිනවා

  • @hedemu1902
    @hedemu1902 Год назад +7

    ඔබ තුමා ඇතුලු සියලු දෙනාටම සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයුබොහෝ වේවා සුවපත් වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukakarunarathna8165
    @renukakarunarathna8165 5 месяцев назад +2

    නියම පැහැදිලි කිරීමක් ,ගොඩක් ස්තූතියි

  • @sitharabotheju4396
    @sitharabotheju4396 26 дней назад +1

    ගොඩක් ස්තුතියි ඔබටත් විශ්වයටත්

  • @suramyapeeris3703
    @suramyapeeris3703 Год назад +2

    ගොඩක් වටිනා උපදෙස් මටත් බෙල්ලෙ අමරුයි එත් මට පෙසර් එක තියෙනවා එ නිසාද මෙ බෙල්ල අමාරුව මම විදෙස රටක සෙවය කරන්නෙ නමුත් බෙල්ලට බර වැටෙන දෙයක් වෙන්නෙ න๬

  • @anillasanthapeyahandi5615
    @anillasanthapeyahandi5615 Год назад +5

    බොහොම පිං.... ඔබ තුමාට
    තෙරුවන් සරණයි !!! 🙏

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 года назад +5

    මටත් ලගදී ඉදන් දකුණු උරහිසේ කැක්කුමක් තියෙනවා ස්තුතියි ඩොක්ටර්

  • @gawriy9289
    @gawriy9289 Месяц назад +2

    ගොඩක් පින්😊

  • @sadathraka9472
    @sadathraka9472 2 года назад +4

    ගොඩාක් පින් වෛද්‍යතුමණි" මටත් මේ රෝගය දැන් දින කීපයක් තියෙනවා බුදුසරණයි"

  • @ayshaoman3917
    @ayshaoman3917 Год назад +6

    ගොඩාක් පිං ඩොක්ට මම රට ඉන්නෙ බෙහෙතක් නැති කොට ඔබ තුමාගේ උපදෙස් මත මට ටිකක් සුවයි 🙏🙏🙏🙏

  • @aavenae6308
    @aavenae6308 Год назад +4

    ගොඩක් පින් ලගදි ඉදලා මගෙ බෙල්ල රිදෙනවා

  • @User123Tube-s7e
    @User123Tube-s7e 2 месяца назад +2

    ගොඩක් පිං සිද්ද වෙනවා කියලා දුන්නට

  • @shyamaannedambage2811
    @shyamaannedambage2811 3 года назад +5

    ඩොක්ටර් සහ පැහැදිලිව අපට කියලා දෙන ඔබතුමිය ටත් ස්තුතියි

  • @sandunmusichub5048
    @sandunmusichub5048 8 месяцев назад +1

    ගොඩාක් වටිනවා ගොඩක් අය මේ වගේ video එකක් කරලා custormersla ගෙන්න ගන්න තමයි බලන්නේ ඒත් අවසානේ මේකේ කියලා දෙන phisio theraphy exercis ටික ගොඩාක් වටිනවා බොහොම පිං ඔබ තුමාට🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 года назад +9

    පින් සිද්දවේවා

  • @rukmasurangi7235
    @rukmasurangi7235 3 года назад +1

    බොහෝම ස්තූතියි ඩොක්ටර් දැනුවට්ත් කලාට

  • @renjnysrilanka2258
    @renjnysrilanka2258 3 года назад +7

    ඩොක්ටර් මම ඉන්නෙ මැදපෙරදිග වතුර හොදට බොනවා එත් දිනපතාම කකුල් වල පුදුම වෙිදනාවක් වඩිවෙිනා නැගිටින විට සහා උදේ පාන්දර ඇවිදලා යන්න බැහැ එකට හේතුව කුමක්ද මට සිනිහෝ වෙනත් රොගනැහැ මෙිසදහා කරන්න යමක් මෙි මැදපෙරදිග සිටින ආපට ගොඩ පලපාන රෝගයක් මෙි සදහා පිලිතුරක් දෙන්න හැකිද ඩොක්ටර් ඔබතුමාට

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 Год назад +5

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🇦🇪

  • @beenumalisha8841
    @beenumalisha8841 4 месяца назад +1

    බොහොම පිං ඔබතුමාට

  • @PraviPravishta
    @PraviPravishta Год назад +1

    පින්සිදු වෙිවා වෛද්‍ය තුමනි

  • @fathimafathima7936
    @fathimafathima7936 5 месяцев назад

    පිංසිද්ද වේනවා ඩොක්ටර් තෙරුවන් සරණයි 🙏

  • @RanyRadnicka
    @RanyRadnicka Месяц назад

    mat tiyanawa hari wadanai godak dawal danagatta❤

  • @cantisrilanka6142
    @cantisrilanka6142 2 года назад +4

    බොහොම ස්තුතියි

  • @SuperPiyuchan
    @SuperPiyuchan 2 месяца назад

    thank you 3 pros and hospital.

  • @mohamedmufaaz7810
    @mohamedmufaaz7810 3 года назад +2

    Hello doctor i have sevier neck pain. I have sevical rib problem. i did physio therapy. Now i complete my treatments but now also i have the same problem can you please give me a salutation?

  • @Swarnalatha-p5s
    @Swarnalatha-p5s 5 месяцев назад +1

    Ieda bayanokara pratikara kiyadeema gena obatu.mata pin

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j Месяц назад

    Thanks docter

  • @DayaniTarangani
    @DayaniTarangani 2 месяца назад

    වටිනා විඩියෝ වක්.🎉

  • @deepikand5722
    @deepikand5722 Год назад +1

    Bohoma sthuti වෛද්‍යතුමනි

  • @dulanilakahmi.89
    @dulanilakahmi.89 Год назад

    Thank you sir

  • @u.g....9819
    @u.g....9819 3 года назад +5

    🙏 🙏 🙏 ගොඩක් අපේ ඩෝක්ට .තේරුවන් සරණයි

  • @kanthikanthikanthi9362
    @kanthikanthikanthi9362 Год назад +1

    Mama Al karana genu lamayek mage bella kekkuma sehena kalayak idan bella atakatu idanridenawa mama asthi roga viseshachna Doctor kenek hamb una eth oya kisi deyak mata kare ne Doctor ganna bam ekak dunna bonna beth dunna thama mage belle kekkuma mokakda Doctor karanna puluwan mekata mata 😢😢

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +1

    බොහෝම ස්තුතියි ..

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 Год назад +1

    බොහොම වටිනවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Cloudiixy44
    @Cloudiixy44 Месяц назад

    Godak pin doctor ❤

  • @sdhanushka8689
    @sdhanushka8689 Год назад

    බොහොම පිං ..🙏...තෙරුවන් සරනයි ඔබතුමාට ..!!..

  • @shyamateacher265
    @shyamateacher265 11 месяцев назад

    ගොඩක්
    ස්තුතියි වෛද්‍යතුමණි🙏

  • @සදහම්සදහම්
    @සදහම්සදහම් 3 года назад +5

    පිං සිදුවේවා ඩොක්ටර් මට තියන ලොකු ගැටලුවක්

  • @dinujayaruwantha3676
    @dinujayaruwantha3676 3 года назад +1

    I too have a neck pain l will do exercise Thank you very much doctor for your advices

  • @shenalarundhaka4829
    @shenalarundhaka4829 2 года назад +2

    බොහොම ස්තුතී

  • @SadunShirantha-ey1bu
    @SadunShirantha-ey1bu Год назад

    Lagadi bella ta barak watuna..thama hoda na doctor.mkd karnna ona doctor

  • @sagarikageethani1103
    @sagarikageethani1103 2 месяца назад +2

    ඩොක්ට මගෙ අත් දෙකම ඇගිලි සමග හිරි වැටෙනව.කනේ කැක්කුම සමග කලන්තෙ වගේ ඇවිත් වීසිවෙනව වගේ.දැන් ටික කාලයක් තිස්සෙ දකුනු අත බෙල්ල ගොඩාක් කැක්කුමයි .දැනටත් අසනීප තත්වෙන් ඉන්නෙ

  • @dhanukadilshan2156
    @dhanukadilshan2156 Год назад

    Mama inne rata
    Obatuma kiyanavidihata siyaluma wedanaval mata tiyenava oluwa ,bella,urahisa me siyallama daraganimata nohakilesa kakuma allanava
    Bima balagena sitima ,bara asavima vage dewal mama karanava a vage deval nokara sitimata mata apahasui mama gruhasevikawak vidihata vada karanne obatumata hakinam mata wedanava aduvimata behetak sadahan karanna mama mehe ati famisiyakin aya genva gannam

  • @freedausoof1800
    @freedausoof1800 Год назад

    Great video doctor. I had Ñeck pain done this exercise now much better. Thanks so much for very important Advice.God bless.

  • @ceyleefashions9970
    @ceyleefashions9970 3 года назад +2

    Very important explanation

  • @kumarisamarakoon3045
    @kumarisamarakoon3045 Год назад +1

    Sthuthi obathnmata asthi sambandawa..pupil danee labenawane.wedanawak danunama prathi lassanada yomu unath prathi palayakpalayak labuna naha danata obathu ma dena viyamaviyama behewin prayoganauna obathumata godak sthuthi Obata Budusarani harima karuniki🙏🙏🙏🙏

  • @nilanthinilanthidissanayak4609

    Doctor mage Bella kakkuma tiyanawa urisspathtata enawa pita davilla mama enne rata mehen beheth gatha eith bonakan adui oluwa radeeth hadenawa pls monawada karanne

  • @anushadilanthi111
    @anushadilanthi111 3 года назад +3

    Thank you doctor

  • @Swarnalatha-p5s
    @Swarnalatha-p5s 5 месяцев назад

    Obatumata pin leda bayanokara vistara kiyala dunnata

  • @LahiruLakshan-c4p
    @LahiruLakshan-c4p 10 дней назад

    Doctor..නිදගෙන නැගිටිනකොට බෙල්ල හරවන්න බැ සමහර දවස් වලට...මොකද කරන්නෙ..😢

  • @thanujafernando7534
    @thanujafernando7534 2 года назад

    Sir mata bima balagena gewath ati gana bari Taram belle wenawak tiyanawa

  • @sugandhisugandhi661
    @sugandhisugandhi661 Год назад

    Godak pin mage bellath ridenewa dokkte

  • @Swarnalatha-p5s
    @Swarnalatha-p5s 5 месяцев назад

    Leda bayanokara pratikara kkiyadeema gena obatumata pin

  • @ramzanbeebi4964
    @ramzanbeebi4964 3 года назад

    Maansha peashi lihil weemata behet ganna puluwada?

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 2 года назад

    Jel eka weluna ayat wiya yam monwda

  • @kanthijayasinghekuwait2359
    @kanthijayasinghekuwait2359 3 года назад +2

    බොහොම ඉස්තුතියි

  • @deshanirose9749
    @deshanirose9749 Год назад +1

    Obatathumata godak isthuthii!! ❤

  • @Indra-f9v
    @Indra-f9v 4 месяца назад

    Pin.sidu.wewa.

  • @Swarnalatha-p5s
    @Swarnalatha-p5s 5 месяцев назад

    Obatu.mata pin leda bayanokaravistarakiya dunnata

  • @induwaraproduction4011
    @induwaraproduction4011 3 года назад +1

    Thank you doctor.

  • @rohinigamage5990
    @rohinigamage5990 3 года назад +3

    බොහො පිං දැනුවත්ලකාට

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 года назад +1

    ස්තුතියි ඩොක්ට

  • @kumaregamage5804
    @kumaregamage5804 3 года назад

    අනෙ ඩොක්ට මගෙත් බෙල්ල රිදෙනවා මම ඉන්නෙ රට දැනුත් කලට thank ...

  • @mweerasinhga
    @mweerasinhga 3 года назад +2

    බොහොම ඉස්තුතියි
    ඩොක්ටර්
    ආතරයිටිස් නිට්ටාවට සුවකළ හැකිද
    මගේ අයියාගේ බිරිද ආතරයිට් නිසා ගොඩක් දුක් විදිනවා
    ඇයව සුවකර ගත හැකිද
    දැනට අනුරාධපුර ශික්සන රෝහලෙන්
    වසර 3 පමණ බෙහෙත් ගන්නවා
    ඇය විදින වේදනාව ලොකු දුකක්

  • @KaveenWalewaththage-xx4zr
    @KaveenWalewaththage-xx4zr Месяц назад

    ගොඩක් පින්..... ඔබතුමා සිටින රෝහල මොකක්ද ඔබතුමාව මුණගැහෙන්න පුළුවන් කොහොමද?....

  • @rajikaliyanapurarajika3513
    @rajikaliyanapurarajika3513 2 года назад +1

    ස්තුති ඩොක්ටර්

  • @sandukumari2899
    @sandukumari2899 3 года назад +1

    🎉doctar Mata atha dige hiriwatena kekkuma thiyenne mama inne dubai seeni nisai kiyanawa seenith adu una den kekkumata beheth dunna eth eka parata mas pdu thadawenawa ath dige kekkuma enawa pitath ekkama me rate doctar injakshan ganna. Hadanne Mata hart eke prasneyak thiyenawa diyawadiyawa thiyenawa beheth viddata kama nedda

  • @shalikajayaweera301
    @shalikajayaweera301 3 года назад +2

    Thank u doctor

  • @asankapradeep1647
    @asankapradeep1647 Год назад

    Godak pin ❤

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 2 года назад

    Me doctor sambanda karaganne komda

  • @manorinishansala6052
    @manorinishansala6052 3 года назад +1

    Matath thiyenawa..godak wedanawa.denenawa..

  • @leelavijerathna7616
    @leelavijerathna7616 2 года назад +1

    Thank you very much sir

  • @rashmithsamararathna8676
    @rashmithsamararathna8676 2 года назад

    Bohoma sthuthi mahathmaya..

  • @nethuumayangana4729
    @nethuumayangana4729 2 года назад

    Godak Sthuthi oba thumata . Magae Ammath Sandi Amarun enae obathumta panimta haiknm pin Sthuthi

  • @ViaZain
    @ViaZain 29 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudathwijayatunga7001
    @sudathwijayatunga7001 2 года назад +1

    Thanking u Sir..

  • @weerasundarasmith3793
    @weerasundarasmith3793 3 года назад

    Belle amaruwa thiyena kenek driving job ekak kirima hodaida.

  • @malikamalika4669
    @malikamalika4669 2 года назад +1

    🙏

  • @bhadrakumari9327
    @bhadrakumari9327 3 года назад +3

    🌸🌸🌸🙏

  • @jagathprasannaweerasinghe9018
    @jagathprasannaweerasinghe9018 3 года назад

    Matath okatama

  • @ThilakaBulathsinghala
    @ThilakaBulathsinghala Год назад

    ඩොක්ටර් මට මාස 5 ක් තිස්සේ බෙල්ලෙ පිටුපස වේදනාවක් තියෙනවා. ඒ කියන්නේ නිතරම කැක්කුම නැහැ. කැක්කුම ඵන්නේ බෙල්ල දෙපැත්තට හරවන කොට, උඩ බලන කොටයි. බෙහෙත් හරියට කලා. බෙහෙත් ඉවර වුනාම නැවත කැක්කුම ඵනවා. ඔබතුමාගෙන් මෙයට හේතුවක් බලාපොරොත්තු වෙමි. ස්තුතියි..

  • @chaturikasamanmali3013
    @chaturikasamanmali3013 2 года назад

    dokta neck pain eka mata awurudu 5 tisse tiyenawa mri sken kara et ledak nelu man easanipen pidawidinakenek eyata man clonecy pam,saha gabapentin gannawa ewaleta witarai sahanayak tiyenne ane dokta man giwitaya neti karaganna taram wedanawakin enne dokta mokadda me rogaya

    • @lakshankarunarathna2342
      @lakshankarunarathna2342 2 года назад

      Meka 90%k hoda krganna plwan.mi thel rath krla hemadama reta ganna.hoda masaj ekak ekka krnna one.agili walin hodata pallehata masaj krna gamn thel ganna one.

    • @sashinihanaika1195
      @sashinihanaika1195 2 года назад

      @@lakshankarunarathna2342 m

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 7 месяцев назад

    මගේ දුවගෙත් බෙල්ල අමාරුව තියනවා බෙහෙත් කලාට අඩුවක් නෑ , එයාගෙ බෙල්ල හරවන්න බෑ ඩොක්ටර්ස්ලා කියන්නේ කැල්සියම් බැදිලා කියලා . ඔබ තුමාට පින් කොහොමද මේ ලෙඩේ හොද කරගන්නේ .

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 года назад

    Mm enna රට mtat ata. Kakkma

  • @HanaAmanda-cf4xo
    @HanaAmanda-cf4xo 8 месяцев назад

    බොහොම pin🙏

  • @ChandrikaSirilsingha
    @ChandrikaSirilsingha 29 дней назад

    🙏🏽🙏🏽🙏🏽

  • @jayanthimallika524
    @jayanthimallika524 3 года назад +1

    Bella pitupasa molliya wage ena ekata mokada karanne welawakata wedanawakuth enawa plese doctorta upadesayak denna godak pin

  • @mallikaabeykoon7024
    @mallikaabeykoon7024 2 года назад

    Thank you so much

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 10 месяцев назад

    Budusaranai

  • @chandanichandani6578
    @chandanichandani6578 2 года назад +1

    docter obawa hambanna kohomada