aurudu 130 ganak thisse oya kiyana recipe eka kisima diyunuvakata lak novi mechchara durata ava kiyala hithanna amarui ne da? me kathava atta unath, ara seppuve thiye thiyena recipe ekata vada venas recipe ekk venna one dan use venne.
Hello, you are a 'mara' presenter. Let me tell you a nice story about this cola. One of those 'inga sunga' person close to me had a severe pain in the abdomen. So, this person searched the Internet and found the remedy for the kidney stone. And that was Cocca cola. So the person drank the stuff for several days and ate asparagus. After that the ct scan showed that the stones have vanished. So was the pain. So, for most problems, there is a solution in the Internet.
හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇
ruclips.net/video/r_3xesh4wc0/видео.htmlsi=09DezjzH0zBUv5-W
ඇගිලි නලියුවට වැඩක් නෑ. හිතට එන ප්‍රස්න ඔක්කොටම හිතද්දිම උතතරේ දෙනව. සුපිරි ප්‍රසන්ටේශන් එකක් ❤
Yes🎉
Wow. ඔබ තුමා ඇතතටම අනර්ගයි. මෙච්චර කල් කොහෙද හිටියෙ.. ❤
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
මේකට අමුද්‍රව්‍ය ලැබෙන විදිහ ගැන කතා කළේ නෑ ඒ පිළිබඳවත් කතා කළා නම් මේකට තවත් වටිනවා
ඔයානම් මරු අප්පා.....තොරතුරු හොයාගෙන ගලපලා ඉදිරිපත් කිරිමම 🎉🎉🎉🎉🎉
ස්තූතියි . විදුසර පත්තරේට ආස කලා වගෙම චැනල් එක ටත් ආසයි.වටිනවා
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
සෑබෑව හදුන්වා දීමක්, ඔබේ විග්‍රහය විශිෂ්ටයි .
ස්තූතියි ස්වාමීන්වහන්ස 🙏
😘😘😘🌹🌹🌹❤️❤️❤️ සුපිරියක්...ඇන්ටික් කිය කිය නාහින් ඇඩුව මං 🤭 කොරවෙලා ගියා මේකට නම්.💙 අති විශිෂ්ඨයි සර් ❤
සුපිරියටම කතා කලා අහගෙන ඉන්නත් ආසයි ජයවේවා
බොහොම හොදයි. ඔයාගේ විඩියෝස් ගොඩක් වටිනවා. මේ කාරණාවෙදී මට තියෙන ගැටළුව 1 ඉඳන් 9 ට තියෙන අන්තර්ගතයන් හදන්නේ කවුද ? උදා, විදිහට වෙන වෙනම කාමර වල ඉන්න අයට මික්ස් කරන්න දෙන ඒ ඉංග්රීඩියන් එක හදන්නේ කවුද ? ඒ කියන්නේ අංක 1ක කියන ඉංග්රීඩියන් එක වේවා 7X එක වේවා හදන්නේ කවුද? ඒ ඒ අයට වෙන වෙනම හරි මික්ස් කරන්න භෞතිකව පවතින දෙයක් වෙන්න එපැයි. ඒවා ඒ අයට ලැබෙන්නේ කාගේන්ද ? ඒ ලැබෙන දේ හදන්නේ කවුද ? ඒ කොටස අපහැදිලියි නේ 🤔🤔🤔
කොච්චර විශ්මිත පානයක් කිව්වා උනත් මට නං ඒ රස හරිම අමිහිරියි.එක කෝල වර්ගයක් වත් බොන්න බෑනෙ.බොන්නෙත් නෑ.වතුර තමයි සුපිරිම පානය.
Be like water බෲස්ලි
Marketing ඉගෙනගන්න ආසාවක් ආවා මේක බලලා.🤔
Great explanation ❤
Cocal coala කියන්නෙ මාකටින් වල case stusy එකක් 🔥
Issarath Vidusara paththate mea wagema thamai.. ❤❤❤ aadarei vidusara
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Wow. නියමයි සර්
රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
හැමදාම වගෙ හරි ආසවෙන් බලනවා. ගොඩක් හොදට තෙරුම් කරලා දෙනවා. ඔබට ජය ❤
විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් මහත්මයා... හැකිනම් පහත මාතෘකා ද සලකා බලන්න.
1. සුපිරි ඉගෙනුම් හැකියාවක් තිබු
පුද්ගලයින්.
2. කෘතීම බුද්ධිය සහ අනාගත ලෝකය.
3. ලෝකයේ සිදුවූ අප දන්නා භෞතික විද්‍යාවට පැහැදිලි කල නොහැකි සිදුවීම්..
Cheers🎉.
හරිම ලස්සනයි වැඩසටහන ❤ thank u 🎉😊
Excellant..explanation..Thanks
Samal..canada.
Very good programme. Great 🙏
මේකනම් සුපිරිම සුපිරී😊❤
GOOD PRESENTATION GOOD INFORMATION THOUGH I AM NOT A COLA USER I FELT THE TASTE OF YOUR PRESENTATION GOOD LUCK
Superb explanation dear !Thanks !!
මිනිස්සු කියන්නෙ සොබාදහම අතින් වැරදීමකින් වූ නිර්මාණය ක් .... මේවා බලද්දි එහෙම හිතෙනව. 😮 කොහොම උනත් අහම්බෙන් හරි මේ යූටියුබ් චැනල් එක හම්බ උන එක ගැන නම් මාරම සතුටුයි❤
youtube eke simplebook cocacola kiyala search karanna. hoda video ekak thiyanawa sinhalen
youtube eke simplebook cocacola kiyala search karanna. hoda video ekak thiyanawa sinhalen
Fantastic explanation 🎉
අදත් සුපිරියක් ❤️❤️❤️
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Patta 🥶🥶🥶
Attractive presntation, keep it up 👌
God bless you sir❤
Bohoma rasawath widihata idiripath kireema kala. Godak dewal igena gaththa. Thanks
👍👍👍
මේකත් මරෑ...❤❤❤❤❤❤
👍👍👍super
අමුද්‍රව්‍ය ලැබෙන විදිය ගැනත් තිබ්බනම් සම්පූර්ණයි.
1 පෘථිවියෙන් බැහැර බුද්ධිමත් සත්ත්වයන්ගේ දැනුමක් ආදේශ කර ඇත.
2 අමෙරිකන් ස්වදේශීකයින්ගේ රහස් වට්ටෝරුවක්
3 වෙනත් රටක, දේශීය ඖෂධ වට්ටෝරුවක්
4 මෙලොව ම, මිනිසුන් ඇසුරු කරන, අමනුෂ්‍ය බලවේගයක් විසින් දුන් දෙයක්
5 .සිහිනෙන් දුටු වට්ටෝරුවක්
6 ආගමික / අසිරිමත් බලයක් ඇත්තෙක් දුන් දෙයක්.
7 නූතන වෛද්‍ය රසායන විද්‍යාව අනුව සැකසුවක් ( තවත් ඇති... )
මොංගල්ද 🤭😆😁 ඕකෙ ඇති රහස් ලබ්බක් නෑ ටොයිලට් හෝදන වතුරවලට සීනි දැම්මත් ඕකම තමයි ඔතන තියෙන්නෙ Marketing Publicity Campaign .
@Manoj-r7w8r joe root ද අන්න ඌ ක්‍රිකට් ගහනව .
මනස්ගාත .
ඉඟ සුඟ ගත හැක මිටින 😜..අදත් සුපිරියක් තමා අංකල්
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
@@VidusaraOnline ඔයා දන්නවනෙ ඉතින් මං ඉන්නවා කියල 😉
Sir ,සතියකට දෙකක්වත් දාන්න බැරිද😢
@@musicart5182 ඔව් නේද 😁
ඩයනා කුමරියගෙ මරනය සම්බන්ධව වීඩියෝ එකක් දෙන්න
සුපිරි 🎉
You tube eke dakka watinama channel ekk ❤
බොහොම ස්තූතියි 🙏
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
1997 ඩයනා කුමරියගේ අබිරහස් මරණේ ගැන වැඩසටහනක් ගෙන්න
දෙයි හාමුදුරුවනේ පර සක්කිලි මාර්කටින් ඔබතුමා ට ස්තුති මොලේ පොලිශ් කරාට🎉🎉🎉🎉🎉🎉
Not bad. Better than last week episode .
Sir, how about my topics .
Great !!!
ජනප්‍රියම පානය පළතුර කෙසෙල් 👍💪
ඔබ කියන එක හරි එහෙත් මයිකොලා කික්කොලා එක්ක කොකා කොලා විදුරුවකට දලා තිබ්බොත් කොකාකොලා විදුරුව හොයාගන්න පුලුවන් එකෙ වෙනම ටෙස් එකක් කියනවා අරවා වගෙ නෙමෙ එකක් බිපුවාම තව විදුරුවක් බොන්න පොලබවනවා
මාස 10කින් කිසිම කාබනේටඩ් ඩ්‍රින්ක් එකක් බීලා නැහැ 💪💪 😎
අවුරුදු 20 කින්
ජීවිතේට බීල නෑ.😁
@@mistycottage9558 Wow 😯❤️
@@vasanasewwandi8970 එහෙමම කරන්න එපා. බීම කම්පැනි පව් නේ 😁❤️
නොබී ඉන්න අය ma%රෙන්නේ නැද්ද ??
දවසට කොකාකෝලා සහා පෙප්සි කෝලා කෑන් (ටින්) 4-5 බීලා දෝහා කටාර්වල හිටවපු ලංකාවේ බොඩිබිල්ඩර් කෙනෙක් මාස 2-3ක් යනකොට සීනී උපරිම මට්ටමට හදාගත්තා අන්තිමට කෝටු කිතයියා වගේ වෙලා ලංකාවට ආවා. 😢😢😢
අද Sound හොඳයි.
පසුබිම් සංගීතය අඩු කළ යුතුයි.
Skin walker ranch ගැන video එකක් කරන්නකො❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
එක මරැ..
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Ayyoo oya wattoruwa rajapassalata dunna nam niyemeta hanganawane
හැමෝම කොකාකෝලා ගැන කතා කලාට මම ආස ක්‍රීම් සෝඩා වලට 😁
ශ්‍රීලංකාවේ නම් අවම පොලිස් බලය යොදලා ඔය රහස හොයා ගනී.
Need a video for ‘how lee kuan yew developed singapore’
Message Imesh
Eka sarayak Meeting ekakadi Cristiano Ronaldo coca-cola Bottle 2 ain karanawa eka nisa loku paduwak wenawa neda e kale
Enigma machine - Imitation game Film එකේ තියන ලොව පලමු නිල නොලත් පරිඝනකය, 2009 වෙනකන් ලෝකේ රහසක් විදියට තිබුන යන්ත්‍රය ගැන වීඩියෝ එකක් ඕන
Video එකක් ඕනේ 👉🏽 JP Morgan - the Man who owned America
Please 🙏🏽
yes
1997 ඩයනා කුමරියගේ අබිරහස් මරණේ ගැන වැඩසටහනක් ගෙන්න .
❤good job sir
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
aurudu 130 ganak thisse oya kiyana recipe eka kisima diyunuvakata lak novi mechchara durata ava kiyala hithanna amarui ne da? me kathava atta unath, ara seppuve thiye thiyena recipe ekata vada venas recipe ekk venna one dan use venne.
Hello, you are a 'mara' presenter. Let me tell you a nice story about this cola. One of those 'inga sunga' person close to me had a severe pain in the abdomen. So, this person searched the Internet and found the remedy for the kidney stone. And that was Cocca cola. So the person drank the stuff for several days and ate asparagus. After that the ct scan showed that the stones have vanished. So was the pain. So, for most problems, there is a solution in the Internet.
Sir tunguska blast එක ගැන ඕන
සර් සෙතගයා මිනීමැරුම ගැන වීඩියෝ එකක් කරන්නකෝ යූටියුබ් එකේ තියෙන කිසි වීඩියෝ එකක් සම්පූර්ණ නැහැ එකකට එකක් වෙනස් කතා වෙනස් සාක්ශි අනේ සර් ඒක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් ගෙන්නකෝ🥹
ලංකාවේ elipant house වල ක්‍රීම් සෝඩා ඉස්සර තිබුණෙ මල ගෙවල් වල පානයක් විදිහට.
ඒත් marketing nisaa den ඒක brandad පානයක්.(යෞවනයේ පොපියන චමත්කාරය
man mam anthimata coca xcola biuwe giya aurudee 🤪
❤❤ vidusara
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
පෙප්සි තමා බොන්නේ , වීඩියෝ එක බැලුවට පස්සේ ආයෙත් කෝකකෝලා බොන්න හිතෙනවා, ඔයාත් හොදට මාර්කටින් කරනවා , ජයවේවා..
👍
😹
❤😅
මෝඩයෙක් 😂😂
KFC secret recipe ගැනත් කරමු...❤
Nice
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Excuse me sir, please take about cryptography
මට පේන විදියට, මාකටින් ස්ට්‍රැටජි එකක් විදියට තමයි ඔයතරම් සේප්පු දාලා, ලියවිල්ලක් තියෙනවා කියලා, ඒක දන්නෙ මිනිස්සු දෙන්නෙක් විතරයි කියලා.... එහෙම කියන්නේ.
මිනිස්සු කොහොමත් ආසයිනේ කුතුහලය තියෙන දේවල් වලට. රහස් වලටත් කැමතී. එතකොට රහස් විදියට හදපු බීම එකක් බොන්න මිනිස්සු ආසයි. ලෝකෙ කවුරුවත් හදන්න දන්නෙ නැති බීම එකක් බොන්න මිනිස්සු ආසයි.
ඒකේ රසයට වඩා, මිනිස්සුන්ගෙ මොලේට දැනෙනවා මේක නම් එසේමෙසේ බීමක් නෙවෙයි කියලා. ඒකෙන්ම ඉබේම මේක ප්‍රමෝට් වෙනවා. මාකට් එක ඩවුන් නොවී තියෙන්නෙත් ඒකයි. //ලංකාවේ ජන්ද කැම්පේන් වගේ, ඊටත් වඩා සුපිරියටම ඒ මාකටින් වැඩ ටික එයාලා කරලා.
හරියට ම හරි. මගේ අදහස ද මෙය තමයි
Rahas sanwidana gana one
Marketing තමයි උත්තරේ.ඇත්ත. නැත්තම් අවු.135 හංගන් ඉන්න බැහැනේ. Fantasy දේවල් create කරන්න American ලා හරි දක්ෂයි. ඉතින් ඔය recipe එක දාලා තියන සේප්පුවත් මුලාවක් 😅
Umbalaata apita moko,api monada hoyaa ganne😅
🎉
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Titanic accident eka ganai mamiye shapaya ganai wisthara karannako
❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉
9/11 Attack එක ගැන වැඩසටහනක් දාන්න
❤❤❤❤🎉🎉🎉
බිලී ද කිඩ් ගැන වීඩිය් එකක් කරන්ඩෝ
🎉🎉🎉❤
මොනවා කිව්වත් loke vatinama පානය water❤
King coconut,, than cola .export now .
ගම්න්පිල වගේ එකෙක් ඇමරිකාවෙ හිටියනම් අනිවාර්යයෙන් මේකෙ අන්තර්ගතය රටට හෙලිකරපන් කියලා මාධ්‍ය සාකච්ඡා හැමදාම ගනී..
Wow niyamai tank so much sir
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
සතියට වීඩියෝ දෙකක් දාන්නකෝ ලොක්කා😢
agreed
Totally agreed!
❤😂
Cocacola වලට ආකර්ෂණය වැඩි වුණා මේක ඇහුවම
මේකත් කොකා කෝලා වලින් ප්‍රමෝට් කරපු එකක් වෙන්න පුළුවන්.❤
Appo mata nm set na
👍👍👍👍
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
I gathered a new word for my vocabulary “ porathwaya”
😅
Aththa thamay chemical taste aka thamay anne
❤❤❤
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Kiyanna deyak na supiriyak
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Coca-Cola add also starts at Christmas. Session. In world
ලංකාවෙ කෝක් වල අවුලක්ද දන්නෙ නෑ. මට කෝක් පෙප්සි බොනකොට එන්නෙ මාරම කෙමිකල් රහක්. මට උගුරු දෙකකට වඩා බොන්න බෑ ඒ දෙකම. සමහරවිට වෙන රටවල් වල ඔරිජිනල් ෆ්ලේවර් එක ඇති. මට මතක හැටියට, අවුරුදු 4කින් කෝක් පෙප්සි බීල නෑ. ලගදි පාටි එකකදි කෝක් කප් එකක් බොන්න හම්බුනා, ඒකෙ උගුරු 2කක් බීලා විසිකරල දැම්මා. මාරම කෙමිකල් රහක් එන්නෙ මට නම්.
@@eqx3rqfv3v කෙමිකල් තමා නැතුව ඉතින් ශාකසාර කියල හිතුවද😅
@@vimukthisenarathne3610 🤣
ලංකාවේ තනිකර වතුර ද කොහෙද තියෙන්නෙ .වෙන රටවල ඒව අමුතු රසයි
@@vimukthisenarathne3610sirwt😂
වෙන රටවල වතුරට කෙමිකල් දානවා,
ලංකාවෙ කෙමිකල්වලට වතුර දානවා.
වෙනස ඒකයි,
ලංකාවෙ හැම දෙයකම, කෙමිකල්ම තමා, පිටරට අයින් කරන විෂඅපද්රව්යය නැව් ගණන් ගෙනාවෙ ඒකනෙ, අන්තිමට ගෙනාපු එකෙකුත් නෑ. වෙච්ච දේකුත් නෑ,
නියමයි 👍
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
අපේ “ මෙඩිටෝ “ ගැනත් මතක්වුණා එහෙම එකක් උඩට එන්ඩ දෙන්නෙ නෑනෙ, රජ්‍යය අනුග්‍රහය තියෙන්ඩ එපායෙ, මහින්දලගෙ මොකෙක් හරි වුනානම්, …….. අනේමන්ද, උන් ඒ කෙලෙ හිටියෙ නෑ වෙන්ඩ ඇති ,
කොහොමවුනත් ලංකාවෙ කර්මාන්ත සංවර්ධනය, නව නිෂ්පාදනයන් , කෘෂිකාර්ම නිෂ්පාදනයන් නගා සිටුවීම පිලිබදව දිර්ගැන්වීම් අනුග්රහයන් කරනවා වෙනුවට. ඒවා අවහිර කිරීම තමයි රජයන් මගින් තෙළේ, වෙන රටවල් කෟෂි කර්මාන්තය කාර්මික නිෂ්පාදනයන් ගැන බලනකොට හොදට පැහැදිලි කාරණයක්!
අදාල ඇමතිවරයාගෙ ඉදල, ස්ථිර ලේකම් සභාපති ඇතුලු නිලධාරින්, බලධාරින් සියලු දෙනාම එකතුවෙලා ගසාකන වැඩපිලිවෙලවල් තමයි ‘සංවර්ධනය ‘. කෙලේ,
ඇමතියෙක් නොහිටියා නම්. කෙරුන විදියටම ඔහේ කෙරුණා නම් මෙයිට වඩා හොදයි කියලත් හිතෙනවා.
ඉතින් දැන්වත් රට හැදෙන විදියට. වැඩපිලිවෙලත් ගැන හිතන එක හොදයි.
උක් වගාව දිය්ණුකරල සීනි රටතුල හදනවට වඩා ලාබයි , රටින් සීනි ගෙනෙන එක, ලාබෙ ජනතාවට නෙමයි ගෙන්නන උන්ට -බිත්තර කතා, මාලු කතා , සිමෙන්ති…
හැබැයි සිමෙන්තිවලට නම් රාජ්‍ය අනුග්‍රහය ලැබුණා, සාධාරණ හේතු ඇතුව.
රටකට ගිය කලක්!
👍🤠
රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
🤭😁😆 සහජීවනයෙන් ලෝකය ඇන්දවීම Pepsi - Coca-Cola