රොකෆෙලර් අධිරාජ්‍යයේ කුමාරයාට මොකද වුණේ? | ඇස්මට් ගෝත්‍රිකයන් සමඟ සිටියේ කවුද?

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 155

  • @VidusaraOnline
    @VidusaraOnline  3 месяца назад +4

    හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇
    ruclips.net/video/r_3xesh4wc0/видео.htmlsi=09DezjzH0zBUv5-W

  • @chandanaprasad5618
    @chandanaprasad5618 6 месяцев назад +8

    අදත් සුපිරියක් ...❤❤ . මාරම මහන්සියක් අරන් කරන වීඩියෝවක් . ඒකට මේ දුර්ලභ රූපරාමු, විස්තර ,... සාක්ෂියි.

  • @dilanrajakaruna2371
    @dilanrajakaruna2371 6 месяцев назад +60

    හිට්ලර්ගෙ හමුදාවෙ ජෙනරාල් රොමෙල් (කාන්තාරයේ හිවලා) ගැන වීඩියෝ එකක් කරන්න plz

  • @nondiproduction1857
    @nondiproduction1857 6 месяцев назад +5

    මං අලුතෙන් ලියාගෙන යන නවකතාවකවට අවශ්‍ය බොහොමයක් කරුණු ඉගෙනගන්න පුලුවන් වුණු වීඩියෝ එකක් ❤😊

    • @VidusaraOnline
      @VidusaraOnline  5 месяцев назад

      බොහොම සතුටුයි.
      රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @roshanmudalige4470
    @roshanmudalige4470 6 месяцев назад +7

    අතිශය වැදගත් දැනුමක් ඔබතුමා අපට දෙනවා හැම වීඩියෝ එකක්ම අතිශය වැදගත් බොහොමත්ම ස්තූතියි ඔබතුමාට 🙏

  • @ruwanisuru
    @ruwanisuru 6 месяцев назад +4

    අසාවෙන් බලන් හිටියේ විඩියෝ එක දානකන්. ජයවේවා දිගටම කරන් යමු.

  • @chandasirihimihunupitiye1425
    @chandasirihimihunupitiye1425 3 месяца назад +1

    සුවිශේෂ දැනුම් සම්භාරයක් . ස්තූතියි ඔබට.

  • @user-ye2yi1kw
    @user-ye2yi1kw 6 месяцев назад +5

    Sir ඔබ නිහතමානී මහත්මයෙක්❤

  • @aruntharaka7534
    @aruntharaka7534 6 месяцев назад +7

    වැඩ සටහන හරීම අගෙයි. සුපිරියි. ආශාවෙන් බලනවා අහනවා. මම විදේශයක ඉන්නෙ. වැඩකරන අතරෙ තමයි අහන්නෙ. ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේ රටවල් වල කාලය කොහොමද ගතවෙන්නෙ කියන එක ගැන. කනේ රඳවන ස්මාර්ට් බඩ් දෙකක් ගහගෙන තමා ආසාවෙන් අහන් ඉන්නෙ. නමුත් ලොකු ප්‍රශ්නයක් තියනවා.
    ඔබ වැඩසටහන අතරතුර ඉදිරිපත් කරන ඡායාරූප ඉතා වටිනවා. එහි තර්කයක් නැහැ. නමුත් ඒ ඡායාරූප ඉදිරිපත් කරනවිට යොදා ඇති ශබ්දය ඉතාම අපහසු කාරීයි. ඉතාම දරදඬුයි. වේදනාකරී. මේ සම්බන්දව ඔබතුමාගේ කාරුණික අවධානය ලැබේ යැයි සිතමි.

  • @PraveenZV
    @PraveenZV 6 месяцев назад +8

    John D Rockerfeller සහ Standart oil එක ගැනත් මේ එක්කම විඩියෝ එකක් කරන්න.
    Stamdart oil එක ලෝකේ මෙච්චර කල් තිබ්බ ලොකුම monopoly එකක් කියලත් කියනව නේ

  • @ThathsaraniArtigala
    @ThathsaraniArtigala 6 месяцев назад +11

    උපාලි විජේවර්ධන අතුරුදන් වීම ගැනත් වාර්තාවක් ඕනා

    • @SJayasriB
      @SJayasriB 6 месяцев назад

      විජයවර්ධන මහත්මයා ට අයත්ව තිබූ උපාලි සමූහ ව්‍යාපාරය සතු පුවක්පතක් තමයි විදුසර

    • @d.shanthamendis7647
      @d.shanthamendis7647 2 месяца назад

      Upali got court to prison in USA

    • @hansishehanonline7541
      @hansishehanonline7541 8 дней назад

      Is that true 😮​@@d.shanthamendis7647

  • @SolamanPerera-o6i
    @SolamanPerera-o6i 27 дней назад

    බොහොම ස්තුතියි .

    • @VidusaraOnline
      @VidusaraOnline  26 дней назад

      රැඳී සිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @nisalhettiarachchi7623
    @nisalhettiarachchi7623 6 месяцев назад

    ඉදිරියටම කරගෙන යන්න.. ආසාවෙන් බලන්නේ... හරිම පැහැදිලි නිරවුල් ඉදිරිපත් කිරීමක්❤ ජය

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 6 месяцев назад +5

    මට තේරුණ විදියට මේ නිගමන මට එනවා..
    1. මයිකල් පිහිනන විට අනතුරක් උනානම් ඔහු බැඳන් ගිය බැරල් දෙක හමුවිය යුතුයි ..
    2. එසේ හමු නොවුනනම් ඇස්පට් ජාතිකයන් අතින් මිය යන්න ඇති .
    3. නැත්නම් හෙලි පහර ඇන ඔහුව අනුභව කිරීමට රැගෙන යන විට එම ගෝත්‍රයේ ඔහුව හඳුනන අය ඔහුව බේරා ගන්න ඇති . එයට කෙලෙහිගුණයක් ලෙස ඔහු ඔවුන් සමග ජීවත් වෙන්න ඇති ..
    ප්‍රශ්නය නම් ඔහුව අර වීඩියෝ එකේ ඉන්නවනම් නැවත ඔහු ගැන සොයා නොබැලුවේ , ඔහුගේ අවයව සොයා එහි DNA පරීක්ශනයක් නොකළේ ඇයි..

  • @sithufernando6384
    @sithufernando6384 6 месяцев назад +2

    Need a video about
    * Voynich Manuscrpit
    * The treasure of copper scroll
    * The Nazca lines

  • @janakanandasena7899
    @janakanandasena7899 3 месяца назад +1

    Good sir

    • @VidusaraOnline
      @VidusaraOnline  3 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @sithumlakshan1645
    @sithumlakshan1645 6 месяцев назад +2

    නියමයි ..සුපිරි ..

  • @DevindaGamage-n4m
    @DevindaGamage-n4m 6 месяцев назад +1

    ස්තූතියි සර්...❤

  • @Illuminate.
    @Illuminate. 6 месяцев назад +5

    කාලතරණය ගැන වීඩියෝ එකක් ඕන

  • @pubudumadushanka9639
    @pubudumadushanka9639 6 месяцев назад +2

    JFK, RFK, Lincoln wage ayage assassination gena explanation ekak one sir 👍🏾

  • @Ma_nu77
    @Ma_nu77 6 месяцев назад +3

    ඇට්ලැන්ටිස් නගරය ගැන වීඩියෝ එකක් ඕනෙ ❤️

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 6 месяцев назад +1

    සර් පුළුවන් නම් ෆීල්ඩ් මාර්ෂල් එරිෂ් වොන් මාන්ෂ්ටයින් Erich von Manstein ගැනත් වීඩියෝවක් කරන්න.

  • @Mr.chamelon
    @Mr.chamelon 5 месяцев назад

    Sir.jhon.D.Rockerfeller gana vodeo ekak karanna

  • @isuruthejan2007-u4s
    @isuruthejan2007-u4s 6 месяцев назад +1

    Flanan Isle Lighthouse Mystery ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @supunsanjeewass4743
    @supunsanjeewass4743 6 месяцев назад +1

    Super ❤️❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  5 месяцев назад +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @venuraweerasingha5684
    @venuraweerasingha5684 5 месяцев назад

    Fantastic ❤🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  5 месяцев назад +2

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

    • @venuraweerasingha5684
      @venuraweerasingha5684 5 месяцев назад

      ​@@VidusaraOnline ❤ definitely

  • @THATHSARANADUN
    @THATHSARANADUN 6 месяцев назад +4

    එලීසා ලෑම් අභිරහස් මරනය ගැනත් විස්තරාත්මක වැඩසටහනක් ඕනේ

  • @aravindasilva5687
    @aravindasilva5687 5 месяцев назад +1

    tha great train robary සිදුවීම ගැන විස්තරයක් කරන්න පුලුවන්ද

  • @ChandikaKalum-y6o
    @ChandikaKalum-y6o 6 дней назад

    Goodhistory

    • @VidusaraOnline
      @VidusaraOnline  День назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @chamiladissanayaka5734
    @chamiladissanayaka5734 6 месяцев назад +1

    Niyamai

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 6 месяцев назад

    U got very interesting topics ,sir. How about program about ramree island man eating crocodiles in world war 2.

  • @dhanawathiegamage9749
    @dhanawathiegamage9749 6 месяцев назад

    Please do a program about Right brothers and Samuel Langly.

  • @sewangalaapi7788
    @sewangalaapi7788 6 месяцев назад

    ඒක මරැ.. 😊😊❤

  • @pradeepdissanayake9446
    @pradeepdissanayake9446 6 месяцев назад

    Field marshal romell ගැන video එකක් ඕනි.

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 6 месяцев назад

    Mama nam hitanna ara antimata kiuwa da tamae wanna atta tank so much sir

  • @lahiruNiroshan-o3m
    @lahiruNiroshan-o3m 6 месяцев назад

    Sounds gana salakilimath wenna. You tube videos walata ganna mic pavichichi Kara Nan asawen balanna puluwan.

  • @Ruwanmeegasthenna
    @Ruwanmeegasthenna 6 месяцев назад

    Niyamai 😮😮

  • @udaribhagya8671
    @udaribhagya8671 6 месяцев назад

    අදත් 👍👍

  • @hasuJayasinghe
    @hasuJayasinghe 6 месяцев назад

    Supiriyak❤

  • @knowledge.evolution
    @knowledge.evolution 6 месяцев назад

    gym aketh ohomai api aga hadaganna yanawa, samahara aga thiyana aiyala aga adu karaganna anawa, sallith ahemai. ohu ohuge nidahasa hoyan gihin thama jiwathwa innawa wenna puluwan

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 6 месяцев назад

    Jack the Ripper gana video ekak oni please… ❤️❤️❤️👍👍👍👍

  • @travelboom1
    @travelboom1 6 месяцев назад

    Please do a program about Bob Lasar and his reveals

  • @Rabi83
    @Rabi83 6 месяцев назад +2

    මන් කලින් ඔය කතාව ගැන කියවලා තියෙනවා.නමුත් ගොඩක් විස්තර අද තමයි dena ගත්තේ.
    බොහොම ස්තුති 😍👍

  • @Frencconnection-m7f
    @Frencconnection-m7f 6 месяцев назад +1

    I have a kind request,
    'Why Jewish people reject Jesus as a messiah?'
    Can you make a program under this theme please. Thanks

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 5 месяцев назад +2

    ෆිල්ම් රිල් වල අයිතිකාර මාධ්‍ය වේදියා එහෙනම් වාර්ථා කරන්න එපැයි මුලින්ම. මොකද එය එතන ඇත්තටම දකිනවනෙ.. එහෙනම් එයා මුලින්ම රොකෆිලර්ට සමනයි නම් එය කතා කරයිනෙ..එක නිස රීල් එකෙ ඉන්නෙ රොකෆ්ලර් කියන්න කිසිම හේතුවක් නැ.

  • @ruwanjananawam943
    @ruwanjananawam943 6 месяцев назад

    Baker Street robbery gena weda satahanak karanna. Interested story akak..

  • @priyahettiaracchi4791
    @priyahettiaracchi4791 6 месяцев назад +11

    ලන්කාවේ ඔය ඔටුන්න හිමි කුමාර වරු යවන්න බැරිද අප්ප ගවේෂණය කරන්න😂😂😂😂

  • @dineshthilanka7713
    @dineshthilanka7713 6 месяцев назад +1

    රෙට්ටේරියන්ස්ලා ගැන හඳුන්වා දෙන්න පුළුවන්ද

  •  6 месяцев назад +1

    Upali Wijewardana Mistry eka gena karanna

  • @gjei1234
    @gjei1234 6 месяцев назад

    ඒක මරු ❤

  • @chaminduudara3866
    @chaminduudara3866 6 месяцев назад

    ඊලඟ සතියෙ tunguska explosion එක​ ගැන video එකක් ගේන්න​.

  • @Ravi56774
    @Ravi56774 6 месяцев назад +8

    ලංකාවෙත් ඉන්නව ඔටුනු වෙනුවට සාටක බෙල්ලෙ දාගත් කුප්ප කුපාඩි රජ කුමාරවරු නැලයක් කාටවත් බැරිද උංවත් කොහෙ හරි පාලු දූපතකට ගිහින් දාන්න

    • @sisirajaya4228
      @sisirajaya4228 6 месяцев назад

      අපි කුමාරවරු හැමෝම ඵයාලට හරියන තැනම තියෙනවා
      ඵලවන්න තව මාස තුනයි

  • @pakaya8007
    @pakaya8007 6 месяцев назад +16

    ච්ච්ගේ චන්ද්‍රිකව ගැනත් කරමු බෝසා ඒක ගියා ගියාමයි හොයා ගන්නත් නෑ 😅

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 6 месяцев назад

    Project Blue book ගැන වීඩියෝ එකක් ඕන

  • @Kusal_chathuranga504
    @Kusal_chathuranga504 3 месяца назад

    • @VidusaraOnline
      @VidusaraOnline  3 месяца назад

      රැඳීසිටින්න Vidusara Online RUclips නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke 6 месяцев назад

    👍👍👍👍👍

  • @isuruchamodya
    @isuruchamodya 6 месяцев назад +1

    මේ channel එක නිසා විදුසර පත්තරේ ගන්න පටන්ගත්ත මම..,🗿

  • @Rabi83
    @Rabi83 6 месяцев назад +1

    Leopold II මෙයා ගැන ලිපියක් පල කරන්න.හිට්ලර්ටත් වඩා මනුෂ්‍ය ජිවිත වලට වග කියන්න ඔනෙ පුද්ගලයෙක්.නමුත් ගොඩක් අය දන්නෙ නැ.ගොඩක් විස්තර 👍

  • @ArunaKG-1248
    @ArunaKG-1248 6 месяцев назад +1

    රොකර්ෆෙලර් පරම්පරාවම ජර්මනියෙන් (1600) සංක්‍රමණය වූ අය. ඔවුන් යුදෙව් ජාතිකයන් බව පැවසෙන්නේ.
    ඇල්බට් අයිස්ටයින් යුරෝපයෙන් පැමිණි පසු ඇමෙරිකාවේදී ඔහුට රැකවරණය ලබාදුන්නේ මෙම පවුල බවත් නිළ නොළත් ප්‍රවෘත්ති තියෙනවා.

  • @Heshan-k3q
    @Heshan-k3q 6 месяцев назад

    Zodiac killer gana video ekak one

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya 6 месяцев назад +1

    North sentinel island එකට ගියපු Missionary කෙනෙකුත් අතුරු දහන් උනා නේද ඔය වගේම මේ මෑතකදි

  • @NilanthiGamage-ji5lm
    @NilanthiGamage-ji5lm 2 месяца назад

    මේ අභිරහස මම ව්සඳනවා නම් කාට කොතනටද දැනුම් දෙන්න ඕනේ..

  • @udarakeshan30
    @udarakeshan30 6 месяцев назад

    Nice

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd 6 месяцев назад

    👍👍👍

  • @dilanthamadushan613
    @dilanthamadushan613 6 месяцев назад

    🔥🔥

  • @befitwithHarsh1981
    @befitwithHarsh1981 6 месяцев назад

    පට්ට

  • @chandraperera9151
    @chandraperera9151 5 месяцев назад

    ❤🎖️️❤🎖️️

    • @VidusaraOnline
      @VidusaraOnline  5 месяцев назад +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 6 месяцев назад

    පිස්සු හැදිල සනිප වෙලා ආයෙ හැදෙනව...! 🙄😅🙆
    ලංකාවෙ තරුණයින්ගෙ ඇඩ්වෙන්චර්ස් ටික තමයි මරු ම... 😅😂

  • @HDV911
    @HDV911 6 месяцев назад

    උපාලි විජේවර්ධන මහතාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වීඩියෝවක් පුලුවන් නම් ගේන්න.
    බොහොම ස්තූති.

  • @deemanthasuriarachchi262
    @deemanthasuriarachchi262 6 месяцев назад

    Me sarin sare sadda dana eka nawaththan sir...

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 6 месяцев назад

    අලියෙක් උනත් D.N.A., පරීක්ෂණයක් කරන්න පුලූවන් නේද..මොනව උනත් අපූරු කතාවක්

  • @JananiWathsala-p9l
    @JananiWathsala-p9l 6 месяцев назад

    ❤❤❤

  • @vimujayathissa3557
    @vimujayathissa3557 6 месяцев назад

    Ara baral 2ka hamba une nadda

  • @ajithgunasena9754
    @ajithgunasena9754 6 месяцев назад

  • @krishanthiperrera551
    @krishanthiperrera551 6 месяцев назад

    ඔහු මැරිලා නෑ ඒ ඔරැ පදින්නෙ ඔහු ම තමයි. ඇලි මිනිස්සුන්ගෙ වර්ණය සහ පින්තූරයේ මිනිසාගෙ වර්ණය ඉතා වෙනස් .

  • @hashiniapsara3350
    @hashiniapsara3350 6 месяцев назад +6

    ඇලි අයගෙ කොන්ඩෙ, ඇහි බැම පවා සුදුයි නේද? Video එකේ ඉන්න කෙනාගෙ කොන්ඩෙ, රැවුල කලුයිනෙ. ඒ ඇලි පුද්ගලයෙක් නෙවෙයි වගේ

    • @gjei1234
      @gjei1234 6 месяцев назад

      මටත් ඒකමයි හිතුනෙ🤔

  • @asanthaification
    @asanthaification 5 месяцев назад

    ඒ විඩියෝ එකේ ඉන්නේ ඔහු වෙන්නත් පුලුවන් .නමුත් ප්‍රශ්නය ඔවුන් යන්නේ මයිකල් හොයාගෙන.ඒ පිරිස අතර සුදු මිනිහෙක් ඉන්නවා එයලට අනිවාර්යයෙන්ම පේන්න ඇති.ඇත්තටම ඒ හිටියේ මයිකල් නම් ඔහු ඔවුන්ට කියන්න ඇති එය රහසක් විදියට තියා ගන්න කියලා.ඒත් මටනම් හිතෙන්නේ කාටත් අමතක උන හිස්කබල් තුන dna පරීක්ෂණයක් කරානම් හොදයි කියලා .

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 6 месяцев назад

    Logic vs theory

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 6 месяцев назад

    Rockerfeller

  • @sameeradilshan5515
    @sameeradilshan5515 6 месяцев назад

    Operation Valkyrie

  • @hansani97
    @hansani97 3 месяца назад

    රොකෆේල ගෝත්‍රික කෙල්ලට පෙම් බැදලා එයා බැදගෙන ඉන්නා ඇති ❤

  • @gayanpathirana4452
    @gayanpathirana4452 6 месяцев назад

    kaw da VIDEO KALEE ETHAKOTA...

  • @sagarasampath-d6z
    @sagarasampath-d6z 6 месяцев назад

    මුහුදෙදි අතුරුහදහන් වෙන්න ඇත්තෙ

  • @dihenperera99
    @dihenperera99 6 месяцев назад

    🔥

  • @priyankaperera5010
    @priyankaperera5010 6 месяцев назад

    😮😮😮

  • @SJayasriB
    @SJayasriB 6 месяцев назад +1

    මයිකල් වීඩියෝ ගතවූවා නම් , අර චිත්‍රපට කණ්ඩායම ඔහුව හඳුනාගත යුකුයි නේද ?

  • @anuruddhikawijesekara9604
    @anuruddhikawijesekara9604 6 месяцев назад

    Kris Kremers and Lisanne froon disappearance in Panama

  • @FunnyPalace-h4t
    @FunnyPalace-h4t 6 месяцев назад

    😮

  • @nipunsathsara9153
    @nipunsathsara9153 4 месяца назад

    මමත් රොකර්ෆෙලර්යානුවෙක්😂

  • @unlimitedgameszone
    @unlimitedgameszone 6 месяцев назад +1

    "ඇපකැලිප්ටෝ" ප්‍රොපගැන්ඩා එකක් කිව්වෙ මොකද? කවුරුහරි පැහැදිලිකරන්න අදහසක් තියේනම්.

    • @damithchandana2359
      @damithchandana2359 6 месяцев назад +1

      ප්‍රබන්දයක් කියන එකයි

    • @unlimitedgameszone
      @unlimitedgameszone 6 месяцев назад

      @@damithchandana2359 නැහැ. Propaganda කියන්නෙ මොනාහරි දේකට හානියක්/උදව්වක් කරන්න බලාපොරොත්තුවෙන් හිතාමතා ඇතිකරන කතාබහක් වගෙ කියනඑක.. ඇපකැලිප්ටො එකෙ ප්‍රොපගැන්ඩා එක මොකක්ද කියල කල්පනා කලෙ.
      Propaganda meaning : ආයතනයකට, හේතුවක් හෝ පුද්ගලයෙකුට උපකාර කිරීම හෝ තුවාල කිරීම සඳහා අදහස්, තොරතුරු හෝ කටකතා පැතිරවීම.
      -google

  • @kdrangana
    @kdrangana 2 месяца назад

    ඇලි නම් කොහොමද කොන්ඩෙ රැවුල කලු හරි දුබුරු උනේ..මාංශ පේෂි ලක්ෂණ ගත්තත් ඒවගේ නැහැ.

  • @Yoy233
    @Yoy233 6 месяцев назад

    ටාර්ටාරියා අධිරාජ්‍ය යනු සත්‍යයක්ද අසත්‍යක්ද පිළිබඳව වීඩියෝවක් ගේන්න

  • @rashithnimesh4913
    @rashithnimesh4913 6 месяцев назад

    චනොබිල් ගැන විස්තරයක් ඕනා....

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 19 дней назад

    චමත්කාරය මුදල් නොවේ.

  • @Julieya89
    @Julieya89 6 месяцев назад +4

    සර් ඩොනල්ඩ් ට්‍රම්ප් ට මොකද උනේ ඒක episode එකක් ද නැත්නම් සත්‍යයක් මද මොකද ජෝන් f කෙනඩිට වෙච්ච දේම උනේ නැත්නම් තවත් එක් කොටසක් ද ජනප්‍රියත්වය අනේ මන්දා එතන වෙච්ච සමහර සිදුවීම් ට්‍රම්ප් ව එතනින් ගෙනියන්න හදපු විදිහ තවත් වෙඩික්කරුවෙක් හිටියටනම් ඌට ඒ ගෙනිච්ච විදිහට ආයෙත් වෙඩි තියන්න අවස්ථාවක් තියෙනවා නේද කියලත් හිතෙනවා SNIPER ලා secret service එකේ හිටපු උන් තියලා තිබ්බ විදිහ බලනකොට මීටර් 135 ක් අරුව කැප්ච කරගන්න ඒක ටිකක් අපහැදිලියි අනේ මන්දා මෙච්චර දෙයක් වෙලා ට්‍රම්ප් අයේ ෆයිට් එකකින් ඇවිත් බහිනවා සමහර විට ලංකාවේ හිටපු ජනාධිපති ප්‍රේමදාස ජනප්‍රියත්වයට එන්න බෝම්බේ සෙට් කරා අන්තිමට ඇත්තතටම මිනිහත් ඒකට කොටු උනා චන්ද්‍රිකාටත් උනේ එහෙම දෙයක් පැලැන් කරා අන්තිමට ඇත්තටම කෙලවෙලා යන්න දුන්නා වෙන්න බැරිද ?

  • @VishwaGunarathna
    @VishwaGunarathna 6 месяцев назад +1

    Ai ara eya ekka hitapu eyagw yaluwa gana sakayak ati une nathe me langadi lankawe una wage pawala deela maruwa wenna barida mokada eya loku salli karayeka a wagema loku balayak tibuna kenek e nisa kata hari eyawa silent karanna ona una wenna barida eya akka boat ake hitapu kena gana ita passe oba thuma kata kale na mata nan a kenawa sakai me wadeta mokada antimata a denna vitarai indala tiyanne oba thuma aya maga penwanno gana kiyala tibuneth na ita passe

  • @newone1634
    @newone1634 5 месяцев назад

    Your background electronic beeb is highly infuriating. Please remove it.

  • @RelaxMind-n5t
    @RelaxMind-n5t 6 месяцев назад

    Owa monada😂😂😂😂😂😂😂 thajudinta mokada une kiyala kauruth danne na. Mainek kiyala thibba adika wegaya kiyala echharai....😂😂😂😂😂😂😂😂😂😂

  • @SameeraAshan
    @SameeraAshan 6 месяцев назад

    පැතලි පෘථිවිය ගැන ලෝකයේ තිබෙන අදහස් ගැන වැඩසටහනක් ඕනේ

  • @RamaniWickramasinghe-q7b
    @RamaniWickramasinghe-q7b 4 месяца назад

    කෙල්ලෙක් සෙට් වෙලා එහෙමම නැවතුනා වෙන්න බැරිද??
    එක්කෝ කොල්ලෙක්??? 😂