Hmm...Quite interesting video clip especially relevant to the ones who're very keen in learning psychology & Psychiatrist Counselling studies..🙂Great description ♥️well done♥️👍
Mata psychology gana igena ganna asai. Man 1st step eka widiyata karanna oni psychology mona degree ekada? Mokada man teacher kenek nisa man asai me gana igena ganna. Mata me deta answer 1k denna puluwan da? Ehema karanna puluwan nm apply karanna oni widiyak kyanna puluwan da ?
Ai ithin oya yanne koheda malle pol widiyata wada karanne. Maths and counseling kiyanne ekata merge wena subjects nemei. Habai oyata karanna bari nah. Not a smart move though.
E wagema meketh exam walin first class second class wage thiynwd...ehema wela government ewage wage first clss pass ekk thibboth me university ekema lecture widiht weda karann puluwnd
@@cal9647 as far as I know, without having a masters level qualification in psy. we can't become licenced psychologists/therapists/councelors. Which means Bsc./Ba in Psychology is not enough to get a good job in the psych field. .(this is the minimum qualification to get a good job in this field..Most of the high paying jobs req. a Mphil, Psy.D or Phd in Psy. + working experience..) But you can do teaching, HR or Marketing related entry level jobs with a Psyc. bachelor. But salaries aren't that great. But enough to live without having big troubles.
Godak weekends pattata barai godak job karana students la ne ousl eke inne. Oyage study centre eken ahala baln. Student nuber eka ha facility anuwa programme eka e centre eke thiyey.
Aiye apt degree ekkt rejister unt pssee details enne head office eknd?ntnm select krpu center eknd.mn select kre රත්නපුර center eka.mt details awe නාවල head office ekn
@@gayaniweerasooriya66 usually a foundation course is a physical programme. But due to covid situation It may be in online mode. But you may asked for physical attendance when settled .
📌️ Entrance Exam Class Whatsapp Group:- chat.whatsapp.com/Kvi5ALjhZSD5v5GcY4wyyV
බොහෝම ස්තූති සහෝ... සම්පූර්ණ පූර්ව දැනුමක් ලබාගත්තා... ගොඩක් ඉස්තරම් වීඩියෝ එකක්... තව තවත් දිගින් දිගටම මේ කර්තව්‍යය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🤗🔥💪❣️
ගොඩක් ස්තූති සහෝදරයා .....ගොඩක් අය දන්නෙ නෑ ඕපන් යුනිවසිටි කිව්වම දන්නෙ නෑ... මොකක්ද මේකෙන් වෙන්නෙ කියල .. ඇත්තටම ගොඩක් ස්තුති
ගොඩක් වැදගත් ❤🕯️
ගොඩක් ස්තූතිය්.. do more..🙏
Thanks aiye ... very important news ...
Hmm...Quite interesting video clip especially relevant to the ones who're very keen in learning psychology & Psychiatrist Counselling studies..🙂Great description ♥️well done♥️👍
Very valuable video thanks to you ❤️
Thank you for sharing ...
2022 psychology apply කරන්නේ කවුද ?😊 ඒ අය comment එකක් දාන්න
මේ අවම වයසක් තියනව ද apply කරන්න පුළුවන්
@@hungryfordreams2000 mn danna විදිහට nh onam age kenekt පුළුවන් ousl eke
2022ta apply karnwda
👍
Mn apply karnn inne
Great vedio... Thank you brother..
Can you make a video about counseling
This videos is very important Thank you very much👍❤️
Its My dream... thank you so much 🙏
Me too
Aiyee special needs education degre ek krnn ousl eke අනිවාර්යයෙන් foundation course ekk krl thiyenn onid.22 al kre mn A,B,C result
මට කියනවද හොදටම ඉගෙනගෙන තියෙන්න ඕනද කියල මනෝ වෛද්‍යවරයකු වෙන්න. මම අසනීප වුන නිසා මට හොදට ඉගෙනගන්න බැරිවුනා සාමාන්‍ය පෙල වැඩ 7 සම්මාන 3ක් තියෙනව ගණිතය සහ විද්‍යාව පාස් නැහැ උසස් පෙල හදාරන්න බැරිවුනා අසනීප වුන නිසා මම මනෝ වෛද්‍යවරයකු වෙන්න ගොඩක් ආසාවෙන් හිටියෙ. මට උත්තරයක් දෙන්න.
Thank you Aiye
The selection test is biased towards people who have done a diploma.
Even you are a deploma holder you have to face for the selection test .
open univercity ලෙක්චර්ස් හරි නැහැ , ඩිග්රි එක දෙන්න උවමනාවක් නැහැ කල් දානවා ,උගන්නන්න උවමනාවක් නැහැ වගේ කතා කට්ටිය කියනවා ay එයාල එහෙම කියන්නේ ඒ කතා ඇත්තක්ද ? දන්න කවුරුහරි කියන්නකෝ 😐
Nariyata midi thitthay kiyala kathawak ahala thuyenawa neda ? Oya kathath e wage.
Bayanathuwa mula sitama adhishtanayen unanduwen igena ganna.
@@p.5629 👍🔥😊
Lecturesla kapaweemen wada karanawa. Mama paudgalikawa adurana lecturesla pawa innawa. Samahara lecturesla lamainta pawa personal phone number eka denawa. Specially health science faculty eke wada sahenna quality. Nursing department eke sahenna lamainta UK Germany hitan yanna job opportunities set karala deela thiyenawa. Oya hariyata gihilla hoyala balanna.
Private Campus ekaka Diploma in psychology and counselling karapu lamayekta HND level ekata join wenna puluwan da
Al neti kenekta ho 2s wage tiyena kenekt meka karann berida..ehema kenekta karann puluwam degtee monada
Mata psychology gana igena ganna asai. Man 1st step eka widiyata karanna oni psychology mona degree ekada?
Mokada man teacher kenek nisa man asai me gana igena ganna.
Mata me deta answer 1k denna puluwan da? Ehema karanna puluwan nm apply karanna oni widiyak kyanna puluwan da ?
Aiye 2023 application එක කවද්ද බාර ගන්නේ
Next year
2023/24 උපාදියට ඇප්ලයි කරන්න පුළුවන් ද දැන්
කරුනාකරල මේකට රිප්ලයි එකක් දානවද සර්???
Thama application call kale na
Thanku so much..
Thanks
2019 A/l krpu knkt primary Education Degree ekt aye applay krnna brida aiye ...ehma knkt issrhata aluthen krnna pluwan degree gana chuti vistryk kiynnko please 🙏
oyata apply karana puluwan. 2022 mula masa 3 athulatha application call karanawa
It is very hard to get qualified in Open University
Thank you very much
අයියේ මන් A/l maths කරේ හැබැයි chemistry වෙනුවට IT කරේ මට මේකට සම්බන්ද වෙන්න පුලුවන්ද?
Puluwan
@@20minutesLk Aiye pls reply ekk oni. A/l walin oya degree eka gnna barida? E kiynne A/l subject krla kelinma Z score eken apita barida Me wge psychology degree ekk gnna.
2023 exam liyana lamai kauda😊
Exam 😮
අයියේ මනෝවෛද්‍යවරයෙක් වෙන්න නම්..open university එකේ හැර වෙන university එකක මේ උපාධිය කරන්න බැරිද?? එහෙම තියෙන්නේ මොන campus එකේද?? පේරාදෙණියේ නැත්ද?
මනෝ වෛද්‍යවරයෙක් වෙන්න නම් මූලික උපාධිය MBBS වෙන්න ඕනි. ඊටපස්සේ තමා පශ්චාත් උපාධිය මනෝ විද්‍යාවෙන් කරන්නෙ.
@@manulawijesiriwardhana6594 එහෙමද..? හරී thank u
අයියෙ මං Counselor කෙනෙක් වෙන්නයි හිතන් ඉන්ෙන... මම තවම O/L karanne... මං A/L walata karanna ඕනෙ Bioද?... ඒත් මං Maths කරන්න කැමතී... මං A/L වලට Maths කලොත් මට Counselor කෙනෙක් වෙන්න බැරුව යයිද?... Plz reply 🙏🏻
Na ehema prashnayak wenne na. A/L onima subject stream ekakin kalath me degree ekata apply krnna pluwn
Ai ithin oya yanne koheda malle pol widiyata wada karanne. Maths and counseling kiyanne ekata merge wena subjects nemei. Habai oyata karanna bari nah. Not a smart move though.
Thank you so much ❤️
පාසලක ගුරුවරියෙකුට මේ උපාධිය කරන්න පුලුවන්ද ? අර internship එකත් එතකොට කරන්න ඕනද?
Puluwan karana
I’m currently studying psychology
Kochchara kal yaida application call කරන්න තාම බැහැ නේද apply කරන්න 😢
මනොවිද්‍ය වරයෙක් වෙන්න මොක්ක්ද් කර්න්න ඔනෙ
අයියේ මට reply එකක් දෙන්න. මම arts වලින් AL කරන්නේ. මම campus select උනොත් කැම්පස් එකට ගියාම කරන්න මේ සම්බන්ධ degree එකක් තියෙනවද ? ඔයාලා මේ කතා කරන්නෙ AL 3S ගනිපු ඕනම කෙනෙක්ට part time උනත් කරන්න පුලුවන් එකක් ගැනනේ. එහෙම නැතුව campus select උනාම තෝරගන්න මේ සම්බන්ධ degree එකක් නැද්ද ? 🙂
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ psychology degree එකක් තියෙනවා. ඔයා ඒක පොඩ්ඩක් හොයල බලන්න.
පේරාදෙණියේ psychology තියෙනවා arts faculty එකේ තියෙන්නේ ඕනම කෙනෙකුට කරන්න පුළුවන්
A/L Science කරපු අයට විතරද පුලුවන්
එහෙම නැහැ. ඕනිම විෂයක් කරලා SSS ක් ඕනි.
Psychological side eken yanna A/l walata krann hoda subject monad
me upadiya karana gaman vidyawedi upadiya karanna puluwan d
Open university එකෙ විතරද මෙ degree එක තියෙන්නේ... අනිත් රජයෙ කැම්පස් වල නැත්ද 🤔
Eka gananam mama hariyatama danne na kiyana
Ane mamat eka tama hoyanne
තියෙනවා.
මම දන්න විදිහටනම් පේරාදෙණියේ සහ කොළඹ තියෙනවා 🙄
@@deardreamcatcher6519 thanks kivvata👍
ousl Foundation course (science ho social science ) complete karapu ayatath application danna puluwan .
මේක කරලා ඉවර උනාම මොකද වෙන්නෙ? ජොබ් පැත්ත පොඩ්ඩක් කියන්නකො
Aiye....apita meka karal lecture kenek widiht weda krnn puluwnd
Puluwan. 1st class ekak ho batch top unoth
First class ho second upper degree eka wenna one. Godak mahansi wela wadakaranna.
Foundation levels pass උනොත් selection test එකට යන්න ඕනි නැද්ද අයියේ..? සාමාන්‍යයෙන් A/L 3S නැති අයනෙ මේකට යන්නේ.. English හදාගන්නකන් Foundation අවුරුද්දක් වගේ කරන එක පාඩුවක් වේවිද..
Selection exam liyana one
A/l s 3 nethi ayata puluwand meka karanna
@@20minutesLk foundation course eka krala me course eka kranna berid???
@@dissanayaker7837 පුළුවන්. Foundation course එක pass වෙලා ඊට පස්සෙ apply කරලා selection text ලියන්නෝනෙ...
Foundation level 1 & 2 dekama complete karala thiyennone.
AL pass aya wagema selection test and viva walata face karanna one.
Goverment degree ekak karana gaman open university eke psycology degree eka karanna beida
Closing date kwdd dn iwrd applications argen
මම ousl මේ degree එකට register උනොත් මට ආයෙ goverment university degree එකකට register වෙන්න බැරිද?
Mekt apply krnne kohomda . Page eke apply online gihilla register wenn bane
Next year apply karana,
Thama application call karala na. Oya video eka okkoma baluwe nane. Video eke kiyanawane
Hello malli, i'm from Thambuttegama, Anuradhapura,, please let me know When will 2024 batch be start?
2023t psychology degree ek apply krnn awith nedd thama
Dan applications call karala tiyenne
Please let us know about the internship related to this course & is it possible to face internship with full time another job?
Psychology degree ekak karala thiyena Jobs monawada ?
Lankawe Job market eka hodaida psychiatrist kenekta !
Europe වලනම් highest demanding jobs list එකේ top 10 තියෙනවා. ලංකාව ගැනනම් ලොකූ අවබෝධයක් නෑ.
UGC Approved Foundation එකක් කරපු කෙනෙක්ට මේකට Apply කරන්න බැරිද?
Open university ele foundation karana one
Ousl foundation තමා බලන්නෙ
Councilling high diploma පාඨමාලාවක් වෙනම හැදෑරිමට විවෘත විශ්ව විද්‍යාලයේ තිබෙනවාද ?
Me degree eke after 2 year walin passe diploma eka labenawa
මේකෙන්ම නැතුව psychology diploma එකක් කරන්න වෙන හොද university එකක් කියන්න පුලුවන් ද???
2023 applications call karala lamai
English medium walin witharada karanna thiyenne??
1.මම ආයෙ දෙවෙනි වර විභාගය ලියන ගමන්, මේකට ඉල්ලන්න පුළුවන් ද?
2.ඒ ඉල්ලලා මං ගවර්මන්ට් සිලෙක්ට් උනොත්,මේක කරන අතරතුර මට රජයේ විශ්වව්ද්යාලයකට ඉල්ලන්න නීතිමය ගැටලු ඒවිද?
මේ මට තියන ගැටලු දෙකක්..කරුනාකරල සර් වෙන වෙනම මේ දෙකට උත්තර එවනවද?
Puluwan
E wagema meketh exam walin first class second class wage thiynwd...ehema wela government ewage wage first clss pass ekk thibboth me university ekema lecture widiht weda karann puluwnd
Tiyanawa. GPA eka anuva oyage class eka tiranaya wene. Ow 1st class ekak tobboth oyata traning lecture eke vidiyata vada karana puluwan
University eke research walata sambamada wena puluwan
Aiye,මනෝව්දයාව උපදේශිකාවක් වෙන්න art subjects කරන්න බැරිද? එහෙම neththanm mona wage subject ekakd karnna oni plzzz reply
Arts කරපු අයටත් sss ගත්තොත් ඔය degree එක කරතැහැකි
Arts කරපු මාත්( A/l )පේරාදෙණියේ psychology කරන්නෙ
@HasanJ24 Peradeniye arts faculty ena onama kenekta puluwan
@HasanJ24 degree එක
@HasanJ24 peradeniya ta යන්න z එක 1.6 වගේ ඕන ඊට අඩු අයත් (බෝට්ටු) පස්සෙ ගන්නවා පුරප්පාඩු තිබ්බොත්
Mahaththaya Mata mulolukama viswayama muhudama ona kanakga sathunga paw kama karanda waramak labuna
If you are doing this degree in a private university, I would recommend the KIU university. As I am a second year student doing bsc psychology...
Any idea about job field in srilanka for psychology ? Is it worth it?
@@cal9647 as far as I know, without having a masters level qualification in psy. we can't become licenced psychologists/therapists/councelors. Which means Bsc./Ba in Psychology is not enough to get a good job in the psych field. .(this is the minimum qualification to get a good job in this field..Most of the high paying jobs req. a Mphil, Psy.D or Phd in Psy. + working experience..)
But you can do teaching, HR or Marketing related entry level jobs with a Psyc. bachelor. But salaries aren't that great. But enough to live without having big troubles.
How much will cost @ kIU?
If we selected the selection exam, do we have duty leaves for attending lectures?
It is your organization responsibility
open uni eke psychology degree krla lecture kenek venna
Barida
Aiye mekat apply krnna puluwn awama wayasak tynw da
plz ...application call karama notification ekak danna aiye
Channel ekath ekkama inna application call karama mama kiyanawa ethakota oyata apply karana puluwan
Child psychologist kenek wenna me degree eken puluwanda.eken select karaganna puluwan da child psychology
Basic degree eka ganna one issellama.
Aiye me degree eka kalutara branch eke karana puluwanda, man government job ekak karana gaman, Saturday, Sunday da lectures tiyenne
Godak weekends pattata barai godak job karana students la ne ousl eke inne.
Oyage study centre eken ahala baln.
Student nuber eka ha facility anuwa programme eka e centre eke thiyey.
Hi dear ,how do they conduct classes?do we have to attend for classes or is it fully online?
ICBT University eke psychology HND ek krpu knkta top up year ekta open university apply krnna puluwnda?
HND eke feez keeyda
@@sandu514 mn kraddi nam laksha 3i 37k wage una. Dan nam iita wada wadi athi. Pls call them and ask.
@@umaperera1723 Validity eka khmd higer diploma eke ? Mama metropolitan eken krnna bluwe.
Aiye apt degree ekkt rejister unt pssee details enne head office eknd?ntnm select krpu center eknd.mn select kre රත්නපුර center eka.mt details awe නාවල head office ekn
Ou head office eken
Thnks
Adala regional centre eken thama samanyayen letters ewanne.
Selection text eka thiyenne English walinda
Aiye open univercity eke mgt digree ekta aply krnne කොහොමද ?
2022 application call karanne. Channel eke tiyanawa managment degree gana karapu video balana.
@@20minutesLk ok thank you.
Me para selection test eka eke online d tynne? Nathnm Centre gihilld?
අනේ ඔයාලා සිලෙක්ට් උනාද. ආයෙ ඇප්ලයි කරන්න බැරිද
@@rashiipm5062 1st semester පටන් අරගෙනත් මාසයක් දෙකක් වෙනවා මහිතෙ. ඔයා next april call කරද්දි දාන්න.
AL results monawada one psychiatrist kenek wenna biology stream eken?
Psychiatrist kenek wenna MBBS krnna one e kiuwe Medical faculty yanna one. Psychologist wenna puluwan meka krla masters or MPhil kroth.
Thank u.
Mta university inna gaman Meka krnn puluwand part time...
Puluwan. Habai amaraui
Ayye api eka intake ekaka entrance exam fail unoth next year danna puluwanda?
Open eke degree ekkt register unhm ek nts nursing ynn prashnyk wenwd
Phamasisit degree ekak ostraliyawe wunatj piliganida
Ow
Me degree eka karala karanne puluwan jobs monada kiyalath pahadili karanne puluwanda?
Video eke e gana kiyanawa
Matat one
Councellor , lecturer, psychologist ,
Criminal investigator etc.
@@p.5629 අයියේ මේ කෝස් එකේ levels අපිට කඩින් කඩ කරන්න පුලුවන් ද කියන්නකෝ
ටිකක් කරලා ඉතුරු ටික පස්සෙ ඒ වගේ
මුල ඉදලම නෝට් එක දෙන්නෙ english වලින්මද.
Yes
Ane mata comment ekak danna...plz..generalknowlage paper eka englis walinda kiyalath danna
Ow
Ayye BA. arts hri social science hri english teaching degree hri aye gasste krnne kwdh wged😿
Very useful , thank you . Also if I may ask can a person who has no A/L’s do this degree ?
I should complete foundation course. After your can join this degree
@@20minutesLk thank you
You can complete foundation course in science or social sciences as you wish at ousl and then apply for the degree programme .
@@p.5629 can I do the foundation online ?
@@gayaniweerasooriya66 usually a foundation course is a physical programme. But due to covid situation
It may be in online mode. But you may asked for physical attendance when settled .
Art කරන කෙනෙක්ට ඇප්ලයි කරන්න පුලුවන්ද
මේක සිංහල මීඩියම් එකෙන්ද නැත්තම් ඉන්ග්ලිශ්ද
mata kiyanna puluwanda me selection test eka thiyenne English medium ekenda kiyela?
Full video balana
අය්යේ එතකොට dayschool තියෙන්නේ online ද ?
Online and onsite
Campus yana gamn me course ek karnn puluwnd
Puluwan
aiyee science karapu ayt subject 1k fail ayta foundation course ekata tham application cal krala ndd
thama na
Phamacy degree eka ganath oni
Pycology digry ekata apply krnna puluwn awama wayasak tynw d
18 ට වැඩි ඕනෑම කෙනෙකුට .
Ayye bsc phychogy eke thiyena selection test and oral test eka Mona language ekeda karanna one?
English
Viva test - english medium .
Ol english deweni pra liyl pas unoth puluwnd
Puluwan
Oral test එක English වලින්ද කරන්නෙ..
Ow
Viva test not " oral " 😃
Yes its in english medium .
@@p.5629mata danaganna puluwanda meke selection test eka online da
Next year may Wala neda application call karanne?
Ow
Aiyye psychology higher diploma ekak karpu kenkta ousl eke me dgree ekata apply karnna a/l results onada
Eka university eken ahana one
Ow AL ho foundation anivaryay.
දවසකට කොච්චර වෙලාවක් මේ වෙනුවෙන් යොදන්න වෙයිද ?
2023 apply karanna wenne mona month ekeda kiyala kiyanna puluwnda?