අවබෝධයට මග 04 | ස්වයං විශ්ලේෂණය

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 88

  • @suneethaperera6753
    @suneethaperera6753 3 года назад +4

    පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට නීරෝගී සම්පත්තිය දීර්ඝ ආයුෂ ලැබේවා!🙏🙏🙏

  • @hansavila970
    @hansavila970 2 года назад +2

    නමස්කාර වේවා!!! සමිදුනී.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sudeepikadikkumbura4713
    @sudeepikadikkumbura4713 2 года назад +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼me tharam pehediliwa dharmaya deshana karana oba wahanseta mage namaskaraya wewa.Budusaranayi swameenwahansa!

  • @saraniwijayawardena5101
    @saraniwijayawardena5101 6 лет назад +9

    මාගේ ගුරු දෙවෝත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!
    ඔබ වහන්සේගෙ දේශනා ඇසීමට පටන් ගත්තේ මීට මාස කිහිපයකට ඉහතදී වුවත්, ඒ කෙටි කාලය තුලදී මා හට ලැබුණු නිවීම මෙතෙකැයි කියා, කිය නොහැකිය. වසර 10ක් තිස්සේ ධර්මය සොයමින් යායුතු සෑම සිධස්ථානයකටම ගොස් සද්ධර්මය ඇසිය යුතු සෑම ආර්ය උතුමන් වහන්සේ නමක ගේම දේශනා ශ්‍රවනය කළා. මෑත භාගයේ, බොහෝ සාර දේශනා, ඉතාම උතුම් ආර්යන් වහන්සේලාගෙන් ශ්‍රවනය කොට ආර්ය මාර්ගයට පැමිණුනා.
    එතුලින් මගේ ජීවිතය දිනෙන් දින ආලෝකයට පත් වෙන බව, රාග ද්වේශ, මෝහ ක්‍රම ක්‍රමයෙන් අඩු වන බව, පෙලි පෙලී සිටි මා සිත තුල නිවිම මෝදු වන අයුරු දැනුනා. අවසානයේ ඔබ වහන්සේ ගේ දේශනා ඇසෙන විට ජීවිතයේ බිඳ වැටීම්, අහිමි වීම්, තනි වීම් හමුවේ අසරණ වී සිටි මගේ සිතට ඔබ වහන්සේ කෙලින්ම අමතන බවත්, එතුලින් ජීවිතයේ පරම සත්‍යය ඔබ වහන්සේ පසක් කර දෙන බවත් වැටහුනා. මගේ සිත ශක්තිමත් වුවා. අට ලෝ දහමට අවනත වී සිටීම හැරුණු කොට මාගේ අපේක්ෂා ලෝකය, ආශ්වාද ලෝකය පසු පස මෝහ මුලාවෙන් දිව යාමේ අසාර විඩාව හොදාකාරව දැනුනා. මම මගේ වේගය නැවතීම මට්ටමටම අඩු කර ගත්තා. මගේ සිත තුල මහා ප්‍රබෝධයක් ඇති වුවා. මාගේ ජීවන යාත්‍රාවේ අවසන් තොටුපොළේ අවසන් යාත්‍රාවට ගොඩවූ බව මනාව ප්‍රත්‍යක්ෂ වුනා. ඔබ වහන්සේ දේශනා කරන උතුම් දහම බොහෝ දෙනාට අවබෝධ වේවා !! මා ලද නිවීම ඔවුන්ද අත් විදිත්වා !!
    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!

  • @dinusharanawaka1473
    @dinusharanawaka1473 2 года назад +1

    Maha munindrayanan wahanseta namaskara wewa🙏🙏🙏

  • @gangodavilasomathero4100
    @gangodavilasomathero4100 4 года назад +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි....

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 6 лет назад +6

    මිනිස්සු ජීවිතේ අර්තය සොයන්නෙ, සොයන්නෙ අර්තය කියල නොදැන,ඇත්තටම ජීවිතේ පොටක් පාදගන්න ඕන කෙනෙකුට මේ දේශනාව ඉතා වැදගත් ,
    උදා -: "ඔබ තුල ඔබ"
    ඇත්තටම මම වැඩ කරන්නෙ මම මා තුල හදපු සීමාවන් තුල කියලත්,ඒ සීමාවන් නඩත්තු කරන තාක් මට ලෝකයක් පවතින බවත්,යන මූල ධර්මයන් මේ දේශනයේ ඉතා පැහැදිලිව විග්‍රහ කරල තියනව.
    නමස්කාරය වේවා , සිරි සමන්තබද්‍ර මුනීන්ද්‍රයන් වහන්සේට.

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 года назад +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @palitharajapaksha372
    @palitharajapaksha372 3 года назад +2

    නමස්කාරය වේවා😊🙏🙏

  • @ameraaloud922
    @ameraaloud922 3 года назад +1

    ඔබ වහන්සෙ ට නමස්කාර වේවා සාදූ සාදූ සාදූ

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama 2 месяца назад

    Sadi sadu excellent explanaion
    ❤❤❤❤❤❤

  • @indoraja7397
    @indoraja7397 6 лет назад +2

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ දේශනාව ඉතාමත් වටිනා දේශනාවක් අද අපි ඒක සවන් දෙනවා ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 года назад +1

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @kanchanasamanmaleeperera7336
    @kanchanasamanmaleeperera7336 3 года назад +1

    ශ්‍රී සද්ධර්මයට නමස්කාර වේවා!!!

  • @jayam1429
    @jayam1429 6 лет назад +2

    සාදු සාදු සාදු !
    සම්මා සම්බුදු සරණයි !
    සමිදුනි ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා!
    🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼👃👃👃👃👃👃👃👃

  • @AnupamaSewwandi-u4c
    @AnupamaSewwandi-u4c 10 месяцев назад

    නමස්කාර වේවා මුනිවරයානනි

  • @mahindakumara6625
    @mahindakumara6625 5 лет назад +1

    බොහොම වැදගත් දේශනාවක්.
    තෙරුවන් සරණයි !!!

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 5 лет назад +1

    Sadu sadu sadu mahamunindrayan wahanseta mage namaskaraya wewa

  • @shanikafonseka
    @shanikafonseka 6 лет назад +1

    Harima lassana wedasatahanak.. hithata puduma nivimak denenne. Me sansare duk widina apita pahalawu budu warayek.💐💐💐💐🙏🙏🙏🙏🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 6 лет назад +4

    යුග පුරුෂයානන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.....සාදු....සාදු....සාදු.......

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 года назад +1

    Theruwan sarani Sadu Sadu Sadu!!!

  • @indoraja7397
    @indoraja7397 6 лет назад +1

    ❤️🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 года назад +1

    Brillint explanation Each word has a great precious meaning Mahamunindrayanan wansa Obawanseta mage namaskaraya wewa

  • @dayajina529
    @dayajina529 3 года назад +1

    Budu.sewanellaki.oba.wahanse.apage.naskaraya

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 8 месяцев назад

    නමස්කාර් වේවා......

  • @maldeniyewimansani6795
    @maldeniyewimansani6795 4 года назад +3

    තෙරුවන් සරණ යි !
    ඔබ වහන්සේ ගේ මෙවන් දේශනාවක් ඇසීමට පින් ඇත්තෝ කවුරුන්ද?
    තමාගේ සිත ගවේෂණයෙන් ලැබෙන ඒ චමත්කාරජනක අත්දැකීම් ලබන්නා කොතරම් පින් වන්තයෙක්ද?

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 года назад +2

    මහා මුනිද්‍රයානන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️

  • @blossmclever9236
    @blossmclever9236 6 лет назад +3

    Excellent explanation to understand. Great Sermon.

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 2 года назад +1

    💛🧡❤️🌷🙏😇

  • @dayajina529
    @dayajina529 3 года назад +1

    Oba.wahanseta.godak.pin.

  • @MalaniSomalatha-vp2ld
    @MalaniSomalatha-vp2ld 2 месяца назад

    ගුරු පියානන්ට නමස්කාරය වෙිවා

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 года назад +1

    මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 6 лет назад +1

    Magaa namaskaraya wevaa kopamana asuvath maa dasanava apaa vanna naa sadu sadu sadu🌻🌻🌻🌻🌻🌻🌻

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 6 лет назад +7

    මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්ස! 💖💖

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 4 года назад +1

    Sadù sadù sadù simply explains the correct way to nirvana

  • @chakidan
    @chakidan 6 лет назад +1

    It took a long time, patience and preservarance to understand these Deshana as experience within. He is correct. With too much defilements (Kesha) is hard to see within. Please attend, leisurely develop a habit to listen. Experience is free. (Sanditiko, akaliko, ehipassiko ). Sadhu.

  • @aselanalin5361
    @aselanalin5361 6 лет назад +1

    සාදු සාදු සාදු !!!

  • @anomafernando2979
    @anomafernando2979 4 года назад +3

    සාදු සාදු සාදු,සරළ වූ දහම පසක් කර දීම නිවනට මග පෙන්වයි.යතිවරයාණෙනි,ඔබ වහන්සේ සෑමදා වැජබෙවා.🙏🙏🙏

    • @geethauyangoda4566
      @geethauyangoda4566 Год назад

      Harima saralai buduhamuduruwoth mewagema hith walata banakiyannathi kiyala mata/hithanawa

  • @luckydesilva6733
    @luckydesilva6733 3 года назад +1

    My Amaraneeya Dharma Lion .

  • @dermasaudi9393
    @dermasaudi9393 5 лет назад +1

    Magaa namaskaraya wevaa samiduni🙏🙏🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 Месяц назад

    🙏🙏🙏❤️❤️❤️💖💖💖

  • @padmadahanayake8768
    @padmadahanayake8768 Год назад

    Saadu..saadù... 🙏🙏🌹🌹

  • @priyankaras9706
    @priyankaras9706 6 лет назад +2

    Sadu Sadu Sadu !!! Oba wahanse daham desana ahan inna vita sithata danenne puduma sahalluwak saha sathutak............
    Mata kawadawath kothanakadiwath gataluwak saha sakayak mathu unee naha.......Oba wahanse nivaradi maga kiya denna...api maga balan innawa.........Budusaranai Oba wahanseta..!!!

  • @saryawati6313
    @saryawati6313 6 лет назад +1

    Maga namas karaya wawa bhagawatun whansata sadu budu sadu

  • @akashisuru956
    @akashisuru956 5 лет назад +1

    💞💞💞💞💞💞💐💐💐💐💐🙏🙏🙏🙏

  • @akilajayasooriya464
    @akilajayasooriya464 Год назад

    🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏

  • @nishanthapamasiri9176
    @nishanthapamasiri9176 6 лет назад +1

    නමස්කාර වෙිවා

  • @veenanisha478
    @veenanisha478 4 года назад +1

    🙏🙏🙏🙏❤️❤️

  • @sidathruwansiri6602
    @sidathruwansiri6602 6 лет назад +1

    Namo buddaya

  • @doranagedoranage1651
    @doranagedoranage1651 Год назад

    👌

  • @mrdahanushka3831
    @mrdahanushka3831 6 лет назад +1

    🌺🌸🌺🌸🌺🌺🌺🌺🌺🌸🌺🌺🌺🌺🌺🌺sadu🙏sadu🙏sadu🙏

  • @wizwon2467
    @wizwon2467 6 лет назад +1

    Wow,see you again

  • @jagathkegallage6809
    @jagathkegallage6809 6 лет назад +1

    💐💐💐💐💐💐💐💐💐🙏

  • @sachithadulanga2928
    @sachithadulanga2928 Год назад

    🌻😊💔💔💔

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 6 лет назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @suranjamanora2585
    @suranjamanora2585 5 лет назад +1

    👍

  • @pilingconstruction157
    @pilingconstruction157 6 лет назад +1

    🙏

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 6 лет назад +1

    🌹🙏🌹🙏🌹🙏

  • @heleneik4110
    @heleneik4110 6 лет назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lifer1629
    @lifer1629 6 лет назад +1

    🌼🌼🌼🙏🙏🙏

  • @SinhalaNetwork
    @SinhalaNetwork 6 лет назад +1

    😘❤😘❤

  • @kumara9933
    @kumara9933 Год назад

    Now showings
    Umanwood presents
    Hisjeewithe pathurapalla
    Hilarious action comedy film
    Starring, The Terminator
    Dress codes copies form Buddhist monks
    Save Buddhism and Buddhist culture fŕom non Buddhist monks

  • @dklakshman7839
    @dklakshman7839 4 года назад +1

    Sandu,

  • @sudaudaya
    @sudaudaya 5 лет назад +1

    මේ හාමුදුරුවන්ට ඉතා ඉහළ මතක ශක්තියක් තියනවා. එකපාරටම wrong side ගියේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නය. මෙයා රහතන් වහන්සේ කෙනෙක් නෙවෙයි කියලා මොලයක් තියන කෙනෙකුට තේරුම් ගන්න බැරිද? මෙයාගෙ වටේ ඉන්න ශ්‍රාවකයො දැක්කම මොනතරම් අනුවණයො ඉන්නවාද කියලා දුකත් හිතෙනවා. පුදුමෙ කියන්නෙ ජනප්‍රිය අය, ලොකු සල්ලි කාරයො මෙයාගෙ ශ්‍රාවකයො වෙලා ඉන්න එක. ලෞකික නුවණ විතරයි, ලෝකෝත්තර නුවණ නැහැ.
    දැන් බලනකොට රහතෙකු හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ නම් ගැඹුරින් ප්‍රශ්නයක් ඇහුවම, එයට සෘජු උත්තරයක් නොදී, තමන්ට මුලාවී වටේ ඉන්න තම හෙන්චයියන් සමග මහා හයියෙන් සිනාසීම සහ ප්‍රශ්න ඇසූ පුද්ගලයාට උඹ බං බොලං වරෙන් පලයන් ලෙස ආමන්ත්‍රණය කර ඔහු එළියට දමා ඇඟ බේරා ගැනීමය..
    අඩු ගානෙ මනුස්සයෙකුට කතාකරන්නවත් දන්නෙ නැති මෝඩයෙක් කියන වාචාල කතා වලට අනිත් මෝඩයො හිනා වෙනවා.. ඒත් සැබෑ ලෙස අර කොලුව අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න බැහැ... සමාජය රවටමින් සුරසැප විඳිමින් දහම වනසන මුන්ට සහ මුන්ගේ අනුගාමිකයින්ට යන එනමන් නැති වෙන දවස වැඩි ඈතක නෑ..

  • @mycamvideos8988
    @mycamvideos8988 3 года назад +1

    මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්ස! 💖💖

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 года назад +1

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @douglasdikmadugodage3230
    @douglasdikmadugodage3230 2 года назад +1

    🙏🌼🌼🌼

  • @demelsonal4534
    @demelsonal4534 2 года назад

    මාගේ නමස්කාරය වේවා

  • @indikassdon3409
    @indikassdon3409 4 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeevaparakrama2495
    @sanjeevaparakrama2495 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 4 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 года назад +1

    🙏🙏🙏🙏🙏

  • @miurishanika9624
    @miurishanika9624 3 года назад +1

    🙏🙏🙏

  • @shey_p
    @shey_p 3 года назад +1

    🙏🙏🙏

  • @veenanisha478
    @veenanisha478 3 года назад +1

    🙏🙏🙏

  • @upekadissanayake4188
    @upekadissanayake4188 3 года назад +1

    🙏🙏🙏

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 года назад +1

    🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 2 года назад

    🙏🙏

  • @darshiladharmasena9165
    @darshiladharmasena9165 2 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 Год назад

    🙏🙏🙏

  • @SamsungSamsung-cf8te
    @SamsungSamsung-cf8te Год назад

    🙏🙏🙏🙏