අවබෝධයට මග 06 | මමත්වයේ යථා ස්වභාවය

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 89

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 месяцев назад +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ගෙෘවරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @hansavila970
    @hansavila970 2 года назад +1

    නමස්කාර වේවා!!! සමිදුනී... තෙරුවන් සරණයි!!! 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 4 года назад +4

    මාගේ හිතේ ඇති අඩුව හොදින් දැනුනා, වැටහුනා. සාධු! සාධු !! සාධු !!! ඔබවහන්සේට මාගේ නමස්කාය.

  • @lin_joe
    @lin_joe 4 года назад +5

    ඉතා අනර්ඝයී හිමියනි.මහා මුනීන්ද්‍රයන් වහන්සේට නමස්කාර වේවා!

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 года назад +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @dinusharanawaka1473
    @dinusharanawaka1473 2 года назад +1

    මහා මුනින්ද්‍රයාණන්වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 года назад +2

    මාගේ නමස්කාරය වේවා මාහා මුනීද්‍රයන් වහන්ස🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️❤️

  • @RenukaWeraheragama
    @RenukaWeraheragama Месяц назад +1

    Sadu sadu sadu ❤❤❤❤

  • @jayam1429
    @jayam1429 5 лет назад +2

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට ..
    සම්මා සම්බුදු සරණයි !

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 6 лет назад +12

    මහා මුනීන්ද්රයන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤

  • @shalikaprasadi2862
    @shalikaprasadi2862 5 лет назад +2

    මමත්වය ගැන අවබෝධයක් ලබා ගතිමි . නමස්කාර වේවා ඔබවහන්සේට.

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 года назад +1

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu. ...
    Buddha wachanayaie amurthapanayaie Iowethurusuwayaie. ......
    Siyalusathwayo srawanayakerathwa aracshawewa. ...

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 6 лет назад +2

    සාදු! සාදු ! සාදු ! 🌹🌸💐💮🌷🌺🌼🌻🌻🌼🌺🌷💮💐🌸🌹🏵️

  • @asokabanda1375
    @asokabanda1375 6 лет назад +4

    මාගේ නමස්කාර වේවා නිදුකානනී .🙏🙏🙏🌺🌺💮💮🌼🌼🌸🌸🌻🌻🌾🌾🌹🌹🌷🌷💐💐

  • @nishanthabandara1837
    @nishanthabandara1837 3 года назад +1

    මේ වගේ දේශනා ඉතා වැදගත්

  • @asokabanda1375
    @asokabanda1375 5 лет назад +1

    මාගේ නමස්කාරය වේවා නිදුකානනී 💐💐💐🙏🙏🙏

  • @SamP1990Han
    @SamP1990Han 6 лет назад +2

    ස්වාමීනි, ඔබ වහන්සේ නම් ආශ්චර්යයි

  • @learntourism2935
    @learntourism2935 5 лет назад +2

    සත්‍ය වචනයට නමස්කාර වේවා

  • @priyankaras9706
    @priyankaras9706 6 лет назад +1

    Sadu Sadu Sadu !!! Oba wahanse daham desana karana vita ,ahan inna hari ashai.pahadili....... kisima gataluwak ,sakayak athivennee naha....Thawathawath oba wahansege daham ahanna maga bala sitimi....Oba wahanseta niduk neerogi suwaya labewa !!! Budusaranai!

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 6 лет назад +5

    මාගේ එකම ගැලවුම්කාරයානෝ ඔබයි සමිදුණී .🙏🙏🙏🙏🙏💐

  • @indoraja7397
    @indoraja7397 6 лет назад +4

    සාදු සාදු සාදු අපගේ මහා මුනිවරයන් වහන්සේට වැඳ නමස්කාර කරමි ❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀🥀

  • @sanjeewalokugamage7473
    @sanjeewalokugamage7473 6 лет назад +2

    නිබ්බාන සුකයෙන් සුකිත තර වෙත්වා. රාග, දේශ, මෝහයෙන් මිදෙත්වා

  • @sanisani7228
    @sanisani7228 6 лет назад +1

    Sadu sadu sadu budu sarani hamdantma.suvapath vawa!!!!

  • @vajiragunaratna6945
    @vajiragunaratna6945 4 года назад

    Oba Wahanse Nibbana Parama sukayen Sukhitha Thara wethwa.🙏🙏🙏

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 года назад

    Excellent explanation to understand the reality of the life Mahamunindrayanan wansa Bagyawatun wansa mage namaskaraya wewa

  • @nishanthabandara1837
    @nishanthabandara1837 3 года назад +5

    මට දවසක් පිටුවක ඉදගෙන ඉන්න කොට බීපු මිනිහෙක් ආවා මගෙත් එක්ක ගෑනු ලමයෙක් හිටියා ඒ බීපු මිනිහා මම ගාවට ඇවිත් කිව්වා නැගිටපන් ලොක්කා වගේ මූ ඉන්නවා කියලා කීවා. මම පුටුවෙන් නැගිට්ටා එහාට පලයන් කීවා ගියා.ඊට පස්සේ ත්‍රීවීල් එකක මල්ලි කෙනෙක් ඇවිල්ලා කීවා ගනන් ගන්න එපා මෙයා බීලා ඉන්නෙ කියලා එකක් ගෙන ගියා .අර නංගී මගෙන් ඇහුවා මොකද ඔයා ඒකාලේ කියලා මම කීවා මට මොකවත් උනෙත් නෑ මට මොකවත් ලැබුනෙත් නෑ කියලා

  • @prabhajayarathna2904
    @prabhajayarathna2904 4 года назад

    namaskara weva himiyani hadabathti......

  • @kalindugayan4491
    @kalindugayan4491 5 лет назад

    Sadu sadu sadu......oba wahanseta pin.

  • @gihanarambawela5637
    @gihanarambawela5637 4 года назад

    Sadhu sadhu sadhu himiyani ithamath anargai 🙏🙏🙏

  • @geethauyangoda4566
    @geethauyangoda4566 2 года назад

    Budu hamudurowo damdesanawaa wagei

  • @nihalcyathramullage873
    @nihalcyathramullage873 3 года назад

    Theruwan sarani Sadu Sadu Sadu!!!

  • @maheshikarajapaksha5074
    @maheshikarajapaksha5074 2 года назад

    සාදූ සාදූ සාදූ...

  • @isurumadurangamaduranga4374
    @isurumadurangamaduranga4374 5 лет назад +1

    sadu!!!sadu!!!sadu!!!

  • @chakidan
    @chakidan 5 лет назад +10

    කෝච්චර කාලයක් ගියාද මේ කියන කතාවල මුල මැද අග ලිහිලා තේරෙන්න. නිවාඩුව, කලබල නැතුව කාලාන්තරයක් අහන්න. මේ කියන කතා මුලින් මුලින් විකාර වගේ. අමුතුයි. දිගටම අහන්න. කාලයක් යනකොට තේරේවි.

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 года назад

    Great services like a God ✨🏆🎈🥉🎁🎗🎀🤣🤩😁🌷😎

  • @blossmclever9236
    @blossmclever9236 6 лет назад +1

    Excellent explanation to understand the truth. Great Sermon

  • @chandanidevika4260
    @chandanidevika4260 5 лет назад +1

    💖💖💖💖💟NAMASKARA🙏🙏🙏🙏🙏🌸🌸🌸🌹🌹🌹🌹 WEWA 🌹🌹🌹🌹MUNIDUNI..🙏🙏🙏🙏.💝💝💝💝🌺🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤💖💖💖💖💖💖💝💝💝💝

  • @lifer1629
    @lifer1629 6 лет назад +2

    🌼🌼🌼🙏🙏🙏

  • @ruwansanjeewa7706
    @ruwansanjeewa7706 6 лет назад +3

    👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 года назад

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @mrdahanushka3831
    @mrdahanushka3831 6 лет назад +1

    🌺🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌺🌸🌸🌸🌸🌸sadu🙏sadu🙏sadu🙏

  • @samanpanapura1176
    @samanpanapura1176 3 года назад

    🙏🙏🙏💯💫❤🌞

  • @chandanijayawardana1862
    @chandanijayawardana1862 4 года назад

    මාගේ නමස්කාරය වේවා නිදුකානනි

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 11 месяцев назад

    මේ දේශණාවට අනුව,මට තේරුම් ගියා, අපි එකිනෙකා අතර බැඳීම් ඇති වන්නේ සංසාරගතව පැවති බැඳීම් නිසා විය යුතුයි.

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 года назад

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 6 лет назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rochellestephani3367
    @rochellestephani3367 6 лет назад +1

    ♥️♥️♥️♥️♥️♥️🌻🌻🌻🌻🌻🌻

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 9 месяцев назад

    Sadu.....Sadu...Sadu....

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @giha....n8505
    @giha....n8505 2 года назад

    ස්කොලෙ ගියත් මම සැහෙන්න පිරිස මද ලජ්ජා වෙලා තියෙ,පන්ති ගියත් පන්ති වලින් එලවලා තියෙ ගම අතුලෙ උනත් බිලා ගමක් ඉස්සරා ලැජ්ජා වෙලා තියෙ එහින්දා මට ඉස්සර මෙහෙම හිතුවොත් මිනිස්සු කොම ලැජ්ජයිද එම කිසීම ප්‍රශ්නයක් නැ , සමාර තැන් වල මිනිස්සුන්ගෙන් සමාර දෙවල් ඉල්ලලා තියෙ බැගැපත් වෙලා නොලැබුනු දෙවල් එහෙම එමට එවට ඇනුම් අහපු තරම් එමටයි ,එත් දන් මට කිසීම ප්‍රද්නයක් නැ බත් පිගානක් පාරෙ මැද තියන් පාරෙම බුදියන ප්‍ය්ල්‍ය්වන් මාරම මාර සරල ජිවිතයක් වෙලා මට එක මාරම නිදහසක් ඉස්සරට සාපෙක්ශ ඇත්ත කතාව මම ඔවා දැක්කෙ දුක්කිත කාරනා වගෙ එත් දැන් තෙරුම් ගියෙ එවා නිසා තආ මා හැදුනෙ කියලා හරිඅ නිදසක් එක ❤️මමත්වෙ කියන එක අහලා තිබුනට තෙරුම් ගියෙ මොකක්ද කියලා අද බින්වත් ස්වාමි වහන්ස.

  • @veenanisha478
    @veenanisha478 4 года назад

    🙏🙏🙏🙏❤️❤️

  • @bhantepiya2213
    @bhantepiya2213 6 лет назад +1

    🙏🏽🙏🏽🙏🏽

  • @bandpisso6164
    @bandpisso6164 3 года назад

    Maannayata hodamade sigakemai

  • @indoraja7397
    @indoraja7397 6 лет назад +1

    ❤️🙏🙏🙏🙏🙏🙏🥀🥀🥀🥀

  • @sachithadulanga2928
    @sachithadulanga2928 Год назад

    🌻😊💔💔

  • @dayanitemistocleous939
    @dayanitemistocleous939 5 лет назад

    💐💐💐💐💐💐💐💐💐

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 года назад

    ්‍ය්‍

  • @kumara9933
    @kumara9933 2 года назад

    Now showings
    Umanwood presents
    Sadakadapahanaka katayam...
    Hilarious action comedy film
    Starring; The Terminator
    Dress codes copies form Buddhist monks.
    Laughter is the best medicine
    😀😁😀😁🤣🤣😃😄😆😉

  • @pawimalasiri1308
    @pawimalasiri1308 4 года назад

    Wimal😊

  • @nishanthabandara1837
    @nishanthabandara1837 3 года назад

    මල්ලී මගෙන් වාහනය ඉල්ලා ගෙන ගියා රෑ වෙලා මාව එකක් ගෙන ගිහින් වාහනය පෙන්වල කීවා අයියෙ වාහනය හප්පුනා කියලා මම කීවා කමක් නෑ ඔයාට කරදරයක් නැතිව ආපු එක ලොකු දෙයක් වාහනේ හදා ගන්න පුළුවන් ජීවිතයක් සල්ලි වලට ගන්න බෑ කියලා මම වාහනය හදා ගත්තා ය .ඊට පස්සේ මම වාහනය විකුණලා එයාගෙන් ඉල්ලුවා දන් නෑ මම තරහා වුනේ නෑ

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 года назад

    MULU.L0KA.VACINGE.ADARAYA.KARUNAVA.SAMANTHA.BADRA.RAHATHANAN.VAHANSETA.LEBEVA

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 11 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @usthanik
    @usthanik 6 лет назад +1

    🌼🌷🌷🙏🌷🌷🌼

  • @ajithmadu
    @ajithmadu 5 лет назад

    🙏🏼🌺🌹🌼🌸

  • @kalharikaluarachchi8335
    @kalharikaluarachchi8335 6 лет назад +1

    🙏

  • @indikassdon3409
    @indikassdon3409 4 года назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @darshana5324
    @darshana5324 5 лет назад

    🙏🙏🙏

  • @prabashinishalika1772
    @prabashinishalika1772 Месяц назад

    🙏🙏🙏🙏💖💖💖💖

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 года назад

    🙏🙏🙏🙏

  • @shehanchamara7708
    @shehanchamara7708 4 года назад

    🙏🙏🙏

  • @kavindaliyanage4011
    @kavindaliyanage4011 4 года назад

    🙏

  • @miurishanika9624
    @miurishanika9624 3 года назад

    🙏🙏🙏

  • @hulangamuwag.d3060
    @hulangamuwag.d3060 3 года назад

    🙏🙏🙏

  • @suneethaperera6753
    @suneethaperera6753 3 года назад

    🙏🙏🙏

  • @upekadissanayake4188
    @upekadissanayake4188 3 года назад

    🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 2 года назад

    🙏🙏

  • @hmamarajeewa8894
    @hmamarajeewa8894 2 года назад

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 Год назад

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 Год назад

    🙏🙏🙏