අවබෝධයට මග 25 | තමන් ගැන සෙවීම

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 85

  • @Kapiladissanayaka-e4q
    @Kapiladissanayaka-e4q 7 месяцев назад +1

    ❤❤❤ සකලවිධ ලෝකවාසි මනුෂ්‍ය වර්ගයාට ජීවමාණ අසිරිමත් පරමාදර්ශී දසබලධාරි දිපදෝත්තම ජගත් ගුරු ශ්‍රී සමන්තභද්‍ර බුදුන් දකින්න ශක්තිය ධෛර්යය ලැබේවා යැයි❤❤❤සෙංකඩගල පොල්ගොල්ලේ පල්ලේගුන්නෑපාන උමන්දා විශ්ව ගම්පියසේ සිට❤❤ ❤අප සදහන් කරමු❤❤❤ තෙරුවන් සරණයි❤❤❤

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 4 года назад +4

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..

  • @samanwaduge67
    @samanwaduge67 3 года назад +3

    "සිරි සමන්තබද්‍ර නම් ජීවමාන බුදුන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..!!!"

  • @NCSudesh-px1oh
    @NCSudesh-px1oh 5 месяцев назад

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 года назад +2

    මාහා මුනින්ද්‍රයාන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය සමිදුනි🙏🌹❤️

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 5 лет назад +13

    සියල්ල අතහැරියත් මා ලග තවකෙනෙක් සිටියේය...ස්වාමිනි ...මා බරපතලම තැනට කට පත්වුයේ මා ලග සිටි මා ගෙන් ගැලවිමට ය..ක්රමයෙන් මෙයින් ගැලවිම මාර යුද්ධයක්ම විය...මා මියයනබව ඉතාම පැහැදිලිවිය...විශ්වයම මා සමග නොපෙනියයි...නොදැනිියයි..මහා මුලාවක අතරමන්විය...ලෝකයම එකම සිහිනයකි...සැපක් දුකක් නොදැනේ...සිතත් සිතුවිලිත් මියගොස්ය... ලෝකයම එකම බුද්ධ ස්වභාවයකි... දරුවන්..බිරිද..පියා..මව.. මම...ගෙවල්... අාදි කොටඅැති බෞතික .සකල මනාවම සමගම ලෝකය නිමිගියේය...ජිවමාන අප බුදුන්වහන්සේට නමස්කාර වේවා...... සාදු...සාදු...සාදු...

  • @DileeshaSupun
    @DileeshaSupun 5 лет назад +6

    සම්මතයට විරුද්ධව උඩුගම් බලා පිහිනීම..💯

  • @vipulasenavipula6749
    @vipulasenavipula6749 5 лет назад +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමිනී ..ඉතාමත් වටිනා දේශනාවක් .. හදවතට දැනෙනවා පෙර දැනුම් දීමක් සේම .. ඇත්තටම අපි ඉතා වාසනවන්තයි ..සාධු! සාධු!! සාධු! dubai api...

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 10 месяцев назад

    ජීවමාන බුදුන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා . පලමුවද දෙවනුව ද තෙවනුවද මාගේ නමස්කාර ය වේවා .

  • @dinusharanawaka1473
    @dinusharanawaka1473 2 года назад

    Maha munindrayanan wahanseta namaskara wewa🙏🙏🙏

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 5 лет назад +2

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමිනී..❤️❤️🙏🙏🙏🙏🙏❤️❤️

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 года назад +1

    Brillint explanation Each word has a great precious meaning Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @lankahalugesugath3389
    @lankahalugesugath3389 5 лет назад +19

    සමන්තභද්‍ර හිමියන් ගැන සහ උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන මම අනිත් අයට පැහැදිලි කරද්දී, බහුතරයක් උන්වහන්සේගේ වැරදි සෙවීමට උත්සාහ
    කලා මිසක් උන්වහන්සේ කියන්නේ කුමක් ගැනද එයින් අපේ ජීවිතයට ගතයුතු යමක් තිබෙනවාද යන්න ගැන හිතන්න උත්සාහ කලේ නැහැ. ඔවුන් බලා සිටින්නේ කිසි වරදක් නැති සර්වබලධාරි දෙවියන් වහන්සේ අහසින් බැහැල ඇවිත් ඔවුන්ට කතා කරලා මේකයි සත්‍යය කියල කියනකම්. මමත් කතෝලිකයෙක්. ක්‍රිස්තු.භක්තිකයෙක්. එතන ඉන්න ගමන්ම මෙතුමන් වහන්සේගේ සත්‍ය අවබෝධය තුලින් මම මගේ ජීවිතය ගලවා ගනිමින් සිටිනවා. මුලු ලෝකයටම මේ සත්‍යය අවබෝධවේවායි මගේ ප්‍රාර්ථනය.

    • @geegee2775
      @geegee2775 5 лет назад

      Good luck ..

    • @uparathanauduwila9703
      @uparathanauduwila9703 5 лет назад

      Mamath oba wagemai

    • @sandyad.6129
      @sandyad.6129 5 лет назад

      Eka attha ... kisideyak ahanne nethiwa dos kiyanawa...mamath hemadama ahanawa 🙏🙏🙏

    • @sanjanaanu6819
      @sanjanaanu6819 4 года назад

      Atta yaluwa..bawuddha minissuntat one budu hamuduruwanwa dewatwayen wadinna witharai..un wahansege darshanayen wadak ne..modain nisa api ape kalaya nastikaraganimat boru wadak..

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 4 года назад

      Super

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 года назад

    Super explanation Mahamunindrayanan wansa Obawanseta mage namaskaraya wewa

  • @chamarajayavira320
    @chamarajayavira320 Год назад

    බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️

  • @blossmclever9236
    @blossmclever9236 5 лет назад +3

    Great Sermon !!! Each word has a deep meaning, if have luck could understand the truth practicing the easiest true way.

  • @tissaudumullage7840
    @tissaudumullage7840 5 лет назад

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමිනී

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 5 лет назад +4

    මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට ❤️ ❤️ ❤️

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 года назад

    Génial precious true explanation !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @vamfonseka421
    @vamfonseka421 6 месяцев назад

    😊Sadu sadu sadu...

  • @richardannesleyrebeira214
    @richardannesleyrebeira214 5 лет назад +1

    Great sermon

  • @habeehabeeba9406
    @habeehabeeba9406 4 года назад +1

    Sadu sadu sadu obawahahseta maga namaskaray wewa sriyalatha

  • @jayam1429
    @jayam1429 5 лет назад

    සාදු සාදු සාදු !
    මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට ...
    ඉතාමත් වටිනා දේශනාවක් .. හදවතට දැනෙනවා පෙර දැනුම් දීමක් සේම .. ඇත්තටම අපි ඉතා වාසනවන්තයි .. මෙවැනි උතුම් දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබීමත් ... සම්මා සම්බුදු සරණයි !🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷...

  • @dermasaudi9393
    @dermasaudi9393 4 года назад

    Oba vahanseta Maga namaskaraya wevaaa 🙏🙏🙏🌻🌻🌻

  • @anusharanatunga5619
    @anusharanatunga5619 3 года назад +1

    කුමක්දෝ වාසනාවකට මේ මුනින්ද්‍රයන් වහන්සෙ මට මුන ගැහුනා!!

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 года назад

    The best speech in the world 👏👏🤣🤣🤣🎈🎈🎈🎈👍👍👍

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 Год назад

    ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤...සාධු❤ සාධු.❤

  • @pavithrajeewanthi8968
    @pavithrajeewanthi8968 2 года назад

    🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @prasanthinadeekajayarathna5006
    @prasanthinadeekajayarathna5006 5 лет назад +1

    Sadu sadu sadu depa namada anumodan wemi

  • @padmadahanayake8768
    @padmadahanayake8768 7 месяцев назад

    Saadu saaadu...🙏🙏🙏🌹🌹🌹🌹

  • @lifer1629
    @lifer1629 5 лет назад +2

    🌼🌼🌼🙏🙏🙏

  • @dhammadassi1563
    @dhammadassi1563 Год назад

    ❤🙏

  • @kumudunichandraleka697
    @kumudunichandraleka697 5 лет назад

    Sadu sadu sadu. ....

  • @srimaperera7004
    @srimaperera7004 2 года назад

    I am living in the same place where
    I was

  • @yasanthamapatuna1845
    @yasanthamapatuna1845 5 лет назад +1

    Sadu....!!!!sadu.....!!!!!

  • @ramnirajapaksha7394
    @ramnirajapaksha7394 5 лет назад +1

    සාධු! සාධු!! සාධු!!!🌼🌼🌼

  • @chrishanthi-pubudini
    @chrishanthi-pubudini 5 лет назад +1

    🌼🙏🌼🙏🌼🙏

  • @lloyedindikagunawardhana7057
    @lloyedindikagunawardhana7057 4 года назад

    🙏🙏🙏🙏🙏🙏

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 4 года назад

    🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷

  • @iranganieliyanage780
    @iranganieliyanage780 5 лет назад

    Oba wahanse ekathu wenna Mr. Nagananda kodithuwakku samagin api rata goda damu godak pin

    • @thanujalakmini8596
      @thanujalakmini8596 2 года назад

      😨😱 Nagage walan kadha binde kavda????? 🤔 avrudu 3k kre thiyan awa walan kada ?????

  • @devikapasqual7182
    @devikapasqual7182 5 лет назад +2

    Saud sadu

    • @priyaniperera7382
      @priyaniperera7382 5 лет назад

      මම හිතනවා මම හරිම වාසනා වන්තයි ...කියලා සුපිරි දේශානාවකි.

  • @santafarhan3994
    @santafarhan3994 5 лет назад

    Sadu Sadu Sadu💓💓💓

  • @maranywaruna4620
    @maranywaruna4620 5 лет назад +1

    isthuthi jeewethe kiyala dunnata

  • @akilajayasooriya464
    @akilajayasooriya464 2 года назад

    🙏🔥🔥🔥🔥🔥🌻💧💧💧💧💧🙏

  • @sandyad.6129
    @sandyad.6129 5 лет назад

    🙏🙏🙏🌺🌼🌸🌹🌹🌹🌺🌼🌸🙏🙏🙏

  • @nadeeathapattu2633
    @nadeeathapattu2633 5 лет назад

    💐💐💐💐🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @kalharikaluarachchi8335
    @kalharikaluarachchi8335 5 лет назад +1

    🙏

  • @nadeekapriyadarshanie8063
    @nadeekapriyadarshanie8063 5 лет назад +1

    ❤❤❤❤❤

  • @samanpanapura1176
    @samanpanapura1176 3 года назад

    🙏🙏🙏💯💯💯💫💫💫❤❤❤👌👌👌

  • @terancepadmal7128
    @terancepadmal7128 3 года назад

    වැඩ කරනගමන් දුක නැතිකර ගන්න ආවා..
    විනාඩි දෙකක් අහනවා, විනාඩි තුනක් ඇඩ් එක යනවා. ඉතින් කොහොමද ගැලවෙන්නේ..

  • @deematthiariyaratne3008
    @deematthiariyaratne3008 5 лет назад

    appreciate if these vedios are made with high volumn so i can play them to hear clearly to my aprents. thanks

  • @usthanik
    @usthanik 5 лет назад

    🌸🌸✨🙏✨🌸🌸

  • @iranganieliyanage780
    @iranganieliyanage780 5 лет назад

    Oba wahanse hakiyawak thiyena uththamayek me nara walen rata goda ganna obatumata puluwan

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya 5 лет назад

    ane ape gawtama budun wahsnsege darmaya nisa ki denek puda selakum labanawada.

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 Год назад

    හඩ මට ඇෂුණ

  • @sampathsampath6079
    @sampathsampath6079 5 лет назад +1

    saampradaika desana minissu widawata path kranwa awa ahakota minissunge hith barawenawa kotinma oluwa kadawetenwa oba wahanse ahema ne oba tamai den ape hodama mithraya obawahansege saralabawata tamai ape hith patisothagami wenne saampradaya apiwa hirakara

  • @supunthenuwara4174
    @supunthenuwara4174 5 лет назад

    Patta boru Gahanna epaulets mihiniyo

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 Год назад

    💛🧡❤️🌷🙏😇

  • @pasanmadubhath6477
    @pasanmadubhath6477 5 лет назад +1

    🙏

  • @darshana5324
    @darshana5324 5 лет назад

    🙏🙏🙏

  • @njaymax
    @njaymax 4 года назад

    🙏

  • @ruviniratnayaka6234
    @ruviniratnayaka6234 2 года назад

    🙏🙏🙏

  • @shanthiliyanage511
    @shanthiliyanage511 2 года назад

    🙏🙏🙏

  • @Sheminus1
    @Sheminus1 2 года назад

    🙏🙏

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 Год назад

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 Год назад

    🙏🙏🙏

  • @kumaridambagolla6237
    @kumaridambagolla6237 Год назад

    🙏🙏🙏