චාමර වනපු කොලේ එවන්න - අගමැතිණිය මුහුණටම ගැටෙයි - චාමරව හර්ෂණව සමතලා කරයි!

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 261

  • @thilakawijayanthi3031
    @thilakawijayanthi3031 6 часов назад +54

    හොරුන්ට කොහොමත් රිදෙනවා හොරා කන්න බැනේ දැන් නියමයි සහෝදරිය ❤❤❤🧭🧭🇱🇰💪💪💪🇱🇰🇱🇰

    • @buddikasameera3280
      @buddikasameera3280 Час назад

      Hora kana ewa namai ade aduwata hal pol tikak danda kiyapanko

  • @AsokaHerath-d5b
    @AsokaHerath-d5b 6 часов назад +46

    විපක්ෂයේ භූමිකාව හරියට නොදන්නා ප්‍රදර්ශනාත්මක විහිලුවකි..

  • @AkashDishnuka-tg1ky
    @AkashDishnuka-tg1ky 7 часов назад +27

    ඉස්සර අනුර විපක්ශේ ඉදිය කතා ටිකක් බලලවත් ඉගෙන ගත්තනම් හරි දැන් තියෙන විපක්ශේ ආන්ඩු වල සුපිරි පොයින්ට් ඇල්ලුවේ අනුර ❤

  • @Thegardner-t2y
    @Thegardner-t2y 7 часов назад +25

    නියමයි අගමැතිතුමිය

  • @ranimadage7202
    @ranimadage7202 6 часов назад +57

    බල්ලෝ රැළක් බුරනවා.. අගමැති තුමිය 👍👍❤️

    • @warsil3735
      @warsil3735 3 часа назад

      Ganika madam ganikawo neethi gatha karanba API ganika agamathi😂😂

    • @kavindurathnayake1512
      @kavindurathnayake1512 2 часа назад

      ​@@warsil3735 ehema kiylaa na yako,ubala tracka patan inne,

    • @Tashakarsha
      @Tashakarsha 2 часа назад

      Appe😂

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 7 часов назад +26

    ඉස්කෝලේ දෙකට ගිය චාමර බූරුව එනව උගන්නන්න උපාධිය තියෙන කෙනෙකුට

  • @Sehantha
    @Sehantha 7 часов назад +49

    මුන් විපක්ෂයෙනුත් එලවන්න ඕනි,,,

  • @Lily-d6s2w
    @Lily-d6s2w 7 часов назад +32

    විපක්ශෙ එකාල හොරා කාලා දැන් එනවා කෑගහනවා.නොදකින් පරයො.ඔරාජයේ වියරුව

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 7 часов назад +46

    මුන්ට ඕන විදිහට රට කරන්න නෙවෙයි මේ ආන්ඩුව ගෙනාවෙ .රට කාල ගිය කාලකන්නි කට වහගෙන හිටපල්ල

    • @jayanthakumara6470
      @jayanthakumara6470 7 часов назад

      Ou bn jeppo bus 1 ena un neda

    • @samanjayawardhana5930
      @samanjayawardhana5930 7 часов назад +4

      @jayanthakumara6470 ඔක්කොම ඉස්සෙල්ලා මෙච්චර දියුනු ලෝකෙ සින්හලෙන් ලියන්න ඉගෙන ගනින්කො තේරෙන්න් ඔකක්ද ඔය ලියල තියෙන්නෙ

    • @dailymale2934
      @dailymale2934 7 часов назад

      ඉස්කෝලේ ගියේ නෑ නේ?😂​@@jayanthakumara6470

    • @dailymale2934
      @dailymale2934 7 часов назад +1

      ​@samanjayawardhana5930 එයා කපුta ගේ වංසේ. සිංහලත් බෑ ඉංග්‍රීසිත් බෑ.කොලේ බලං බෑ.ඉස්කෝලේ ගිහිල්ලත්නැ 😂

    • @neroshamanamperi7940
      @neroshamanamperi7940 52 минуты назад

      කට පියන් හිටපිය ජෙ.ප්පා

  • @roshanpremachandra6189
    @roshanpremachandra6189 2 часа назад +8

    අගමැති තුමියට ස්තුතියි 😍😍

    • @Iranrj
      @Iranrj 9 минут назад

      මන්නාරම් පිටිවල කුන්ඩුමනී

  • @nayaniishful
    @nayaniishful 33 минуты назад +2

    මේ පිස්සු බල්ලෝ බුරන්නෙ ඇයි කියලා ජනතාව තේරුම් ගන්න ඕනේ

  • @AnuraShantha-j1b
    @AnuraShantha-j1b 7 часов назад +21

    චාමර යටමේ ලනු දෙන්නේ රනිල් ගේ මීඩියා යුනිට් එකෙන් මුන්ට කතාකරන්න දේවල් නොමැති නිසා දිනපතාම බොරුව ට මොර දෙනවා

  • @ravidahanayaka5296
    @ravidahanayaka5296 7 часов назад +21

    පරන හාල් කෑලි වල ගොන් ගතිය නවත්තන්න බෑ ඉරිසියාව බලලෝබී කම නැති කරගන්න බෑ.උන් රටට ආදරයක් නෑ

  • @chandaniewickremasinghe-mi5mb
    @chandaniewickremasinghe-mi5mb 2 часа назад +2

    අගමැතිනිය ට ජයවේවා!

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 6 часов назад +9

    හරිනී අගමැතිනිය 2035 දී ජනපති තුමිය.

  • @pathmaranjani4389
    @pathmaranjani4389 2 часа назад +3

    බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ..අගමැතිනියණි ඔබට ඔබලා සැමටම ජය. මුන් ට දැන් ඇදුමෙ අසුචි පිටවෙල ඇති ..

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 59 минут назад

    සුපර් HA A ❤️❤️❤️❤️

  • @SaralaAbidahama
    @SaralaAbidahama 6 часов назад +14

    විපක්ශයට ආචාර දර්ම පද්දතියක් නැද්ද ,බොරුවට කරන ගෝශාවක් විතරයි ඇහෙන්නෙ

  • @walakulugehemanthimala9003
    @walakulugehemanthimala9003 7 часов назад +10

    Harini madam, I respect 🙏 you.

  • @dailymale2934
    @dailymale2934 7 часов назад +11

    හරිනි සහෝ. ගැහුවා භූමිතෙල් බව්සරෙන් අද. 😂😂. කැලඹුනු හැටි.😂😂

  • @nilukadisanayaka996
    @nilukadisanayaka996 5 часов назад +4

    කතා කරන්න දෙන්නේ නැ හොර අහුවෙන නිසා බල්ලෝ බුරනවා😂😂

  • @sugathperera6198
    @sugathperera6198 6 часов назад +7

    බුදුඅම්මෝ විපක්ෂයට තියෙන ප්‍රශ්න 😂 යකෝ රටට පලක් ඇති දෙයක් අහපල්ලා කාලය නාස්ති නොකර.

  • @ApsaraPerera-cn1tn
    @ApsaraPerera-cn1tn 5 часов назад +4

    රටේ දැවෙන ප්‍රශ්න මුඋන්ට අගමැති තුමනිය ඔයවගෙ හරක්ට උත්තර දෙන ඒකත් පවක් අගමැති තුමියට ජේසු පිහිටයි❤❤❤❤

  • @kashmiindrani2068
    @kashmiindrani2068 Час назад +2

    මේ,මේ ඔව් වාහන පාවිච්ච් කරන්නඕන.මොකද ප්‍රශ්න ය බූරුවන් ටික කෑ ගහනවා

  • @NimalDaluwaththa
    @NimalDaluwaththa 6 часов назад +10

    ඔබතුමිය කලබල වෙන්න එපා ඔය කියන්නේ එයාට කියන්න දෙයක් නැතිම නිසා

  • @samiththikaherath2887
    @samiththikaherath2887 7 часов назад +17

    ❤අගමැති තුමියනි ඔබට මාගේ ප්‍රණාමය❤❤❤

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 6 часов назад +7

    රජයේ සියලූම මන්ත්‍රීවරුන්ට එක වාහනය බැගින් මාසික ඉන්ධන දීමනාවක් සමඟ ලබාදීම කල යුතුයි.

  • @thilakshikarunarathna6398
    @thilakshikarunarathna6398 4 часа назад +4

    Thank you great lady ❤❤❤

  • @disnaweerasinghe3771
    @disnaweerasinghe3771 5 часов назад +4

    චාමරයට ඉදන් ඉන්නවත් විනයක් නැ

  • @KumaraLesli
    @KumaraLesli 3 часа назад +2

    මුන් කවදාවත් හැදෙන උන් නෙමෙයි මොන සන්දාන ගැහුවත් හැමදාම විරුද්ද පක්ෂයේම තමයි

  • @chandanafernando6477
    @chandanafernando6477 5 часов назад +5

    ✨වලං කඩෙ ගොනා චාමර සම්පත් ✨🦬🦬🦬. 🤣🤣🤣

  • @YamunaKumari-p4d
    @YamunaKumari-p4d 6 часов назад +8

    ඔය බලු රැල ගහාලම එලවන්න තියෙනනෙ මේ මිනිසුන්ට යකෝ පයින් යන්නද කි⁣යන්නෙ

  • @Followmeniro
    @Followmeniro 3 часа назад +2

    අලුතෙන් නොමග යවන්න දෙයක් නැ ඔය කාලකනි නොමගගිහින් ඉන්නෙ ඔය රාජකරුනා වගේ

  • @mohamedsanoon4595
    @mohamedsanoon4595 7 часов назад +9

    Prime minister gave a good reply to the opposition

  • @nishakaperera5080
    @nishakaperera5080 Час назад +1

    හඳුන්නෙත්ති කෝ.😂

  • @dayanisamranayka2975
    @dayanisamranayka2975 5 часов назад +1

    chooper එකෙන් ඡන්ද ව්‍යාපාරය කරණකොට මුන් නිදාගෙන ද හිටියේ ජනතාව malimawa සමග ❤❤❤❤

  • @sriyaniekanayake877
    @sriyaniekanayake877 2 часа назад +2

    විපක්ෂෙ නොමග ගිහිල්ල

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg 6 часов назад +5

    විපක්සයෙ ඉන්න උන් උන්ගෙ කුනුම එලියට මතු කරලා දෙනවා තියෙන ගොබ්බ කමට නියම්‍යි මාලිමාව සදා කල් වැජ්ම්බෙවා

  • @sriyanijayaweera6753
    @sriyanijayaweera6753 2 часа назад +1

    චාමර චානක දෙකම චා,,,,තමයි

  • @isharasaman9500
    @isharasaman9500 7 часов назад +11

    විපක්ශෙ හොර හැත්තට කියන්න දෙයක් නැ දැන්.කැන්ටිමෙන් කන එක වගේ හුජ්ජ ප්‍රශ්න අහන්නෙ😂😂😂

    • @Weddinglife-u8w
      @Weddinglife-u8w 7 часов назад +1

      Minissunta kanna haal na utt

    • @WilliamSamarasinghe
      @WilliamSamarasinghe 5 часов назад +2

      ​කඩේට ගිහින් බලපියකෝ ..!!

    • @Weddinglife-u8w
      @Weddinglife-u8w 3 часа назад

      @@WilliamSamarasinghe kalisama asse blpn

  • @Herath-p2c
    @Herath-p2c 5 часов назад +5

    විපක්ෂෙ ඉන්නෙ මාළුකාරයො ටිකක්

  • @lasithamadumal3914
    @lasithamadumal3914 Час назад +1

    ආණ්ඩුව i ඉන්නේ බාබාලා නේ

  • @සදරුවන්tv
    @සදරුවන්tv 3 часа назад +1

    අගමැති තුමිය ජයවේවා ❤❤❤❤❤❤

  • @chandraalwis3874
    @chandraalwis3874 4 часа назад +3

    චාමර කියන්නේ මරදානේ ඉන්න අයටත් ඵයහ ගිය එකේක්

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 Час назад

    Agamethiniyata jayawewa
    Nawa rajayata Jayawewa

  • @DanthikaDanthika
    @DanthikaDanthika 44 минуты назад

    ❤❤❤dubai

  • @ajithdissanayaka1611
    @ajithdissanayaka1611 5 часов назад +4

    මුන්ට ඕන රට ගොඩනැගීමට නෙමේ. ආණ්ඩුව පෙරලල බලයට එන්න. ඒවා දවල් දකින හීන.මේ රට අපේ දරැවන්ට ඉතිරි කර ගන්න ඕන. විපක්ෂයේ උන් නිහඩව බලන් ඉදපල්ලා කරලා පෙන්වනකන්.

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 6 часов назад +5

    1:16
    මුන්ට තියෙන සමාජය පිළිබඳව ප්‍රශ්න නෙවෙයි කැන්ටිමේ ප්‍රශ්න.

  • @thalwattebuddharathana6613
    @thalwattebuddharathana6613 Час назад +3

    ලාබ නැතිවෙනකොට නරි හූ කියයි.

  • @darmalatadarmalata5629
    @darmalatadarmalata5629 4 часа назад +2

    මුන්ට පෙන්නෙ කැන්ටිම කෑම නොමිලෙ නොදි ඉන්න එතකොට ඕකුන්ට සැපැයි

  • @silvag9383
    @silvag9383 2 часа назад +1

    NPP ❤❤❤❤❤❤

  • @PleasanthewagaHewaga
    @PleasanthewagaHewaga 3 часа назад +1

    චාමර ඔය බාගෙට වැනුවෙ තවමත් වනන්ට පටන් ගත්තෙ නැහැ .එදාට ජෙප්පන්ට දුවන්ට පාර හොයා
    ගන්න බැරිවෙයි

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q 6 часов назад +4

    එනවා රන්ඩු වෙලා කාලා යන්න පුරැදු එවුන්ට පුරැදු අතහරින්න බෑ...හොරැ නිරිදෝස වෙන්න දරන වෑයම්...උන්ට නඩු දාන්න පරක්කු අඇයි....කෑගහන සක්කිලි එලියට දාන්න...ඕක තවම හරක් ගාලමද්?

  • @dilipasanga8907
    @dilipasanga8907 6 часов назад +6

    2.50 බල්ලො ටික කෑගැහුවට වැඩක් නෑ

  • @HashanMadusanka-vj2xb
    @HashanMadusanka-vj2xb 6 часов назад +5

    බලයට ආවේ ඔහොම කියලා නෙවෙයිනේ😂😂😂😂 🤣

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 5 часов назад +2

    බඩ පිස්සන් කලබලවෙලා අදත්

  • @haymaranwaka2899
    @haymaranwaka2899 5 часов назад +1

    අගමැතිතුමිය කතා කරද්දි කෑගහන එවුන් එලියට දැමිය යුතුමයි

  • @anojajayawardana2181
    @anojajayawardana2181 6 часов назад +3

    Respect crime minister. ❤❤❤❤

  • @sahenOsith
    @sahenOsith 6 часов назад +4

    ඉතින් ඔයාලා ඡන්දයට කලින් ඔයව කිව්වේ නෑනේ. බයිලානේ කියන්න ඔය දැන් ඕන කියල එහෙනම් ඒ කාලේ කියන්න ඕනා

  • @RanjithBanda-md5is
    @RanjithBanda-md5is 7 часов назад +5

    පාර්ලිමෙන්තුවෙවත්. හැසිරෙන්න දන්නෙ නෙ..නැතිඅයතමයි...යවලා තියෙන්නෙ.හරක්මතමයි

  • @MilaniMendis-s1h
    @MilaniMendis-s1h 2 часа назад +1

    මාලිමාවේ මීළගට එන ජනාධිපතිත් දැම්ම අපි තෝරල ඉවරයි.ඒනම්❤❤❤❤❤❤❤❤අපේ හරිනි අගමැතිනියයි.ඔහොම නෙවෙයි කොහොම දැගලුවත් අපි මාලිමාවේ.හරක් හරක්ම තමා.වටිනා කාලය කාදමන ගොන් රැල. ඕව දැකල එපා වෙලා තමයි.ක්ලීන් දියවන්නාව කලේ.කොහෙන් රිංගලද මුං.කූඩැල්ලව මෙට්ටේ තියන්න බෑ.ඉස්මතු වෙනවා පරණ පුරුදු.මාලිමා රජයට කාලය දීපල්ලා ගොං වෙන්නේ නැතුව .රට කරන්න.මාලිමාව❤❤ මාලිමාව ❤❤❤❤ මාලිමාව ❤❤ හැමදාමත් අපට ඕනා

  • @Lalitha-du6nf
    @Lalitha-du6nf 5 часов назад +1

    අද්‍රමක් ඇදගෙන හරිනි කාතා කරන්නේ කන්නේ ගන්නේ නැහැ කියප්‍ර අමතකයි

  • @kodikaragedeepika837
    @kodikaragedeepika837 4 часа назад +1

    විපක්ෂෙ මොනවද මේ කියන විකාර..

  • @sahenOsith
    @sahenOsith 6 часов назад +6

    අවුරුදු හැත්තෑවක් රට කෑවේ කිසිම ආණ්ඩුවකින් නෙමේ බං උඹලයි කෑවේ උග්ඝෝෂණ තියලා

  • @ModerShoePalace
    @ModerShoePalace 2 часа назад

    Malemawata jayaweva

  • @DulkithAbeywickrama
    @DulkithAbeywickrama 3 часа назад +1

    අවුලක් නෑ වසන්ත ගොයියා කෝටි10 රේන්ජ් රෝවරයක් පදිනවනෙ. හරිනි ශ්‍රාවසතිය අල්ලගෙන.. මේවයෙ තක්සේරැවකුත් ඇති.
    හන්දිගානෙ රස්තියාදු කාරයෙක් වගෙ ගෙවල් ගැන කතාකරන්න නැතුව ලිඛිතව එවන්න පුලුවන්...කරන්න හයියක් නෑ..
    මාලිමාවෙ ඇමතිලට වාහන 414ක්..සැප නේද...
    ඇමතිට විතරක් මාසෙට තෙල් ලීටර් 900ක් හෙන ගහපිය

  • @leelakahadagamage9783
    @leelakahadagamage9783 4 часа назад

    Supiri 🙏

  • @bosalem3727
    @bosalem3727 2 часа назад +1

    ඕකුන් දැන් හට් ඇටෑක් හැදිල තමයි මැරෙන්නෙ ඊර්ෂ්‍යාව ට

  • @lajibandara3656
    @lajibandara3656 4 часа назад +1

    දැන් විපක්ෂයට මාර පුශ්න තියෙන්නේ පාර්ලිමේන්තුව කියල දන්නෙ නැ

  • @chandanafernando6477
    @chandanafernando6477 5 часов назад +1

    හර්ෂණ රාජකරුණා පවූලම දෙශපාලනයට දාගෙන පරම්පරාවවම V8 සූපර් ලක්ෂරි කාර් බෙදූව නෙද. දැන් නැති වූනාම කෙදිරි ගානව. රාජපක්ෂ පවූල වගෙ. 🚙🚙🚙

  • @darmsersirlon1883
    @darmsersirlon1883 2 часа назад +1

    හරිනි බබා වෙලාද අයියෝ පවු

  • @D.G.Sumathipala-p6d
    @D.G.Sumathipala-p6d 2 часа назад +1

    පරණ කබ්බො ටික රාජ්‍ය දේපල වලට කෙලල කෙලල දැන් එනවා බයිලා ගහන්ඩ
    😂😂😂😂😂😂😂😂

  • @dilipkumara4639
    @dilipkumara4639 7 часов назад +4

    ❤❤❤

  • @KarunaKularatne
    @KarunaKularatne 3 часа назад +2

    මේ හොරුන්ට කථා කරනින දේවල් නැහැ

  • @santhiyasanthiya9756
    @santhiyasanthiya9756 34 минуты назад

    Hari million 340k ethiri karala athiyavasiya badu mila adu karandakoo😍😍😍

  • @bosalem3727
    @bosalem3727 2 часа назад

    නොමග නොයම් පුතේ උඹට රටක් ඇතේ නොමග නොයම් පුතේ උඹට රටක් ඇති

  • @Iranrj
    @Iranrj 8 минут назад

    කුන්ඩූමනී. පීචන් හොදේ

  • @amilachamath1465
    @amilachamath1465 6 часов назад +2

    මුන්ට දැන් කතාකරන්න දෙයක් නැතිව කොහෙන් හරි කුනු ගොඩක් හොයනව

  • @roshinihalahackone3008
    @roshinihalahackone3008 3 часа назад +1

    මුන්ගේ සාහානා දාර කැපූ නිසා භූමිතෙල් ගහාපු ගැරඩි වගේ දැන් නටන්න බෑනේ අහිංසක මිනිස්සු ගේ සල්ලි වලින්. ඒකයි ඔය

  • @JayanthaWickrama
    @JayanthaWickrama 3 часа назад

    මෙයාල මේ ඇතුලේ රණ්ඩු උනාට ඔක්කොම හොඳ යාළුවෝ. රඟපෑමක් විතරයි. පුළුවන් නම් කැන්ටිමේ සජීවී දර්ශන පෙන්නන්න.. එතකොට ජනතාවට දැනගන්න පුළුවන් ඇත්ත ඇති හැටියෙන්.

  • @T.A.S.N
    @T.A.S.N 3 часа назад +1

    විපක්ශයේ හරක් ටික තප්පුලනවා.

  • @dishithadulajperera6646
    @dishithadulajperera6646 6 часов назад +2

    කයිය තමයි හකේ පරිනි

  • @MohamedMansoor-n3b
    @MohamedMansoor-n3b 30 минут назад +1

    හොඳම වෙලාවට සජබ සහ පොහොට්ටු හොරුන්ගෙන් රට බේරිලා npp එකට ගියේ. හර්ෂනත් චාමර වලා ඉන්නේ. ඔබලාගේ දේශපාලනය විපක්ෂයටත් සුදුසු නැ.

  • @dilankumara8090
    @dilankumara8090 6 часов назад +1

    rata kapu ewnwa parlimenthuwenuth elawanna ona. adarei malimawa❤

  • @sankagunathilaka8199
    @sankagunathilaka8199 5 часов назад

    ❤NPP,,❤❤❤❤❤

  • @manelweliwita4046
    @manelweliwita4046 7 часов назад +2

    විපක්ෂයේ පිස්සෝ කැගහනවාාා😂😂😂😂

  • @oxanastanley5019
    @oxanastanley5019 6 часов назад +1

    Jaya wewa Malimawata

  • @tivankawickramaratne9905
    @tivankawickramaratne9905 6 часов назад +2

    අගමැති ට සිංහල බෙ බෙ නේ?

  • @kusumlive9979
    @kusumlive9979 5 часов назад +1

    ජෙප්පන්ගේ..හොර. වැඩ..හරිනි....වහනවා

  • @sahenOsith
    @sahenOsith 6 часов назад +3

    ඉතින් ඒවා ඔක්කොම විකුනලා පොඩි වාහන ගන්නකෝ. බයිලා ගහන්නේ

  • @nandalekamge1250
    @nandalekamge1250 5 часов назад +1

    තොපිට හොරා කන්න නැතිව අමාරුයි වගේ .හිටපල්ලා .එයාලත් එක්ක ජනතාව ඉන්නවා .වසරගානක් උනත් .බුරන එකමයි පරණ කෑලි.අප්පිරියයි

  • @walakulugehemanthimala9003
    @walakulugehemanthimala9003 6 часов назад +1

    Haring madam, schoolayakata wassakatawat giyenathi saththu elawaladanna ona.ape rata kawa.madam api hamadam Oba samagai.❤❤

  • @Wikum-g2g
    @Wikum-g2g 7 часов назад +4

    තොපි වාහන දූන්නෙ හොර ගෑනූන්ටනෙ😂😂

  • @TuderSamaranayake
    @TuderSamaranayake 4 часа назад +1

    ආප්ප ගහන්න නං හොඳයි හරියට සිංහලත් බෑ

  • @PriyanthaSilva-qf8gh
    @PriyanthaSilva-qf8gh 5 часов назад

    පාර්ලිමේන්තුවේ බාර් එකක් තිබෙනවා ද දන්නේ නැති හින්දා අඇහැව්වේ

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 Час назад

    Npp jayawewa

  • @Chikanlikan0101
    @Chikanlikan0101 5 часов назад

    🎉 some people never WANT to understand.

  • @ManelpushpakumariWannigamage
    @ManelpushpakumariWannigamage 10 минут назад

    වාහන එපාම කියපු අය බසෙකෙ යනව කිව්ව අය ඔක්කොම පචයයොබොරුවෙ උල්පත

  • @daglykumara1315
    @daglykumara1315 3 часа назад

    ඉතිං සමලිංගික නංගියේ ඔය වාහන ගිය ආණුවේ පදිනකොට ඇයි නරක් වුනේ පොටිට වසන්ත ප්‍රදර්ශනය කරේ ඔය වාහන තමයි

  • @harangalagedarasugathadasa3606

    බල්. ලො. බුරනවා😂තවලම😂😂යනවා🤣