Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාස කීපයකට පස්සේ හිනාවෙන්න අවස්ථාවක් 😂😂😂😂 ජය වේවා සිරිල් අයියේ ♥️♥️♥️♥️♥️♥️
ජයවේවා මචං 😍❤️
මාව ගෙදර ගෙනියන්න අයියෝ 😂
🤣🙆❤️
මේ episode එක මරු කතා අංක දෙක බලාපොරොත්තු වෙනවා 😂🤞
Dek enna nam nariya panna gann wenw. Eke tynne eka genalune
@@tharinduliyanage3969 ඔව් ඒ ටික තමයි හොදම 😈
ඒ ටික වෙමින් පවතිනවා තව අව්රුදු 5කින් 10කින් වගේ ඉතුරු ටික කියන්න වෙන්නේ😁😁🤣🤣🤣
@@asnakasenadeera බලමු නේහ් කොයි තරම් කාලයක් යයිද කියල 🙂
තෑන්ක්ස් කොල්ලො ❤️
කපුටා ගැන තියන්න අමතක වෙලා වගේ...කතාවෙ ඊලග කොටසට මොළ 7 ක් තියනවා කියලා කියපු සිංහයා වෙස් වලාගත්ත කපුටෙක් බව මතක් කරන්න.
අත්තනායක ඔයත් නැති තැනක් නැ නේද 😂😂😂
aththanayaka😂
යකෝ ඒ ආතල් එක
අත්තය
ඔව් අප්පා 😂😂😂
2024 anyone
Innava
🙋
Meee❤
😂❤
උඹල තමා බන් චරිත..ආදරෙයි හුත්තෝ හැබැයි හිනා වෙන්ඩ ද අඩන්ඩ ද කියල හිතාගන්ඩ බෑ බන්.හිනා වුනත් හිනාවෙන්ඩ වෙන්නේ අපි අපිටම තමා.."මේ රටම වියරු හිනාවකින් වෙලිලා තියෙන්නේ"
❤️❤️❤️😂 අඩේ
❤️❤️❤️
Pade
අම්බෝ... ලක් කැලේ කතාව... ඊලඟ ටික තමා අපිටත් ඕනේ ... 😅
මට සප් එකක් ♥️🤝🤟
ඊළඟ එකත් හොඳටම කරමු 🤣
සිරිල් අයියේ script එක නම් නියමයි!පාලිත අයියා නම් සෑහෙන්න දුන්න ආතල්! සමන් අයියා රැවුල කපලා බලන්න ඒ ළමා ගතිය 😅❤️🔥🔥🔥
සිරාවටම 😂
ආදරෙයි ඉතිං 😍❤️
@@SirilAyya 😊🙏❤️✌️🔥
@@SirilAyya 😂
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
Thanks බොක්ක ❤️
හැබැයි ලොක්කා..කතාවෙ ඔයාට කියන්නෙ බූරුවා කියලා...😅😅😅
අනාගතේ ළමයිට අහන්ඩ පුළුවන් ලස්සන කතාවක් 😂😂😂 අරගලයට ජය වේවා ❤️🔥💪🇱🇰
kiribath oonnehe bothal kattak hari kanna hithenawa 😁🤣😂
ජයවේවා ❤️
පට්ට නිර්මාණාත්මකයි.හැම දෙබසක්ම එකින් එකට ගැලපෙනවා.සිරිල් කිව්වෝත් බඩුම තමා.✌️✌️❤️
ආදරෙයි මචං ❤️
අම්මෝ සිරිල් අයියේ...😂😂😂 පාලිතයා දාර බයියා මේකෙ... සුපිරියක් කාලෙකින්
එල එල කස්ටියම සුපිරි ජය වේවා සිරිල් අය්යා❤️👍💯😊
මේ වගේ තව ඒවා ඕන අයියෝ.. හිනාව නවත්තගන්න බෑ අයියෝ... 😂
අම්මෝ....සුපිරියක් සිරිල් අයියේ 😂😂😂😂😂....අර ගහන කනේ පාරත් තිබ්බ නම් තවත් මරු..ජය වෙවා....💚💚💚💚🇱🇰🙏
අඩේ එක සැර වැඩිම මන්දා 😹 කතාවෙ ඉතිරු ටික තවත් රසවත් වෙයි..😐🤙🖤🌺
බුදු අම්මෝ ඒක ♥️ පොඩි පාලිත හෙනම බයියා නෙහ් 😁මරු මරු අයියෝ #අරගලයට ජය 💪🏽💪🏽
ගොඩක් කාලෙකින් අනේ.... bell all කරලා තිබ්බත් ආවෙ නෑ notification .... ලස්සනයි
සිරිල් තමා හොදටම කලේ .. GoHome නරියා 😁😁
අමෝ අමෝ.. යකෝ මෙච්චර කල් ගෙට වෙලාද හිටියේ... ජය වේවා සිරිල් සෙට්ටෙක....
ජයවේවා ❤️😍
කොහෙද ගිහින් හිටියේ සිරිල් අයියා 😊 කාලෙකට පස්සේ සුපිරියක් අරගෙන නේද ආවේ නියමයි 👍👍👍💖💖
මාව ගෙදර ගෙනියන්න අයියෝ.ආත ගැහුව අයියෝ..🤩🤩😂😂😂😂නියමයි...😎😎❤️❤️❤️
ඊලග කතාව ලියන එක අපි හැමෝගෙම වගකීමක් 🙂🤝ලස්සනට ඉවර කරමු ❤️
😂😂😂 අඩෝ ඒක ආතල් ඈහ් ❤👍❤️ ඒ උනාට හැබැයි කිච කරනවා කියල මිනිස්සුන්ව ඔහොමත් කිච කරන එක හරි නෑ නෙහ් 😂😂
අඩා පට්ට සිරිල් අය්යා පට්ට සුපිරිම වැඩක් හොඳේ... දෙවන කොටසට තවම කොටස් මදි නේද??? ඒක තව ඉදිරියට කරමු 😅🤣😂😅... 🥰🥰🥰...
කතාව සරල උනාට හොදට හිතලා තියනවා 💕
ඉක්මනටම නරිය පන්නපු කතාව අහන්න ලක් වැසියන්ට ශක්තිය හා වාසනාව ලැබේවා🏴🏴💪🏻💪🏻අරගලයට ජය
නැති nam nariya pannana widiya mungen igana ganna weida 😀
ජයවේවා 😍❤️
සිරිල් සිරිල්.... මයිනා මයිනා....
thenuka ayya
අම්බෝ ඒක නම් පට්ට .....මැරැනා හිනාවෙලා ❤️රා.........ලා ඕක බලලාවත් ගියොත් හොදා 🤣😂😂😂Siril aiyata jaya 🏆🏆🏆
ඇයි බං රාජපක්ෂලා කියල කෙලින් කියනන බයද. 😂😂
හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ... නරියා එලවපු හැටි දැන ගන්න. ඉක්මනින්ම ඒ හෙට උදා වේවා.💪
අනිවා ❤️
බුදු අම්මෝ මේකනම් විනාසකාරී පිස්සුවක්😂😂🔥 ආතා නෙලනවා බලන්නම හිටියේ මොනා උනත්😂
ඉවසලා ඉවසලා බැරිම තැන.. 😆😆
කතාව කෙටියෙන් සරලව ම.. අදත් ගහුවා... පෙන්නුනේ නෑ...❤️💯🌏ජය වේවා අයියෝ...💯💯⛽🛢️
නිර්මාණාත්මකයි හැමදේම ලස්සනට ගලපලා තියෙනවා සිරිල් අයියා තමයි හොදටම කරේ😂😂
අඩ්ඩේ අම්ම්බෝ ආදරෙයි බොක්කෙම්ම සිරිල් අයියේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ ජය වේවා බොක්කෙම්ම ...දළදා සමිදු පිහිටයි සහෝදරයා
මරු සිරිලෝ.... 🤣🤣🤣
නිකං පලයං කැරියෝ😂😂😂😂
කීකරු සමන් පුතා... අනේ මට අඳුන ගන්නත් බැරි උනා.. 🤣🤣 නියමයි.. අපිට වෙච්ච දේ සරලව.. අද නම් පාලිතට ගහන්නමයි වටින්නෙ.. 😉
දෙතුන් පාරක් බැලුවා සමන්ද කියලා
සිරාවට
බොක්ක ❤️❤️
බලන් හිටියා කතාවට හරකෙකුත් එකතු වෙනකන් එක අමතක වෙලානේ 😐😂..but මෙක සුපිරි 😂❤️
මෙන්න Concept සිරිල් අයියා ජය වේවා...
සුපිරිම අයියලා මේකනම්😂😍❤️2 ඕනෙමයි
ගොඩක් දවසකින් පට්ටම වැඩක් 👌👌👌❤️❤️❤️
හිතේ අරගලය රීලෝඩ් උනා මචාන්🇱🇰🤩🤩🤟
අම්මෝ සිරිල් අයියව දැක්ක කල් 😍❤️❤️❤️ ආදරෙයි කට්ටියට
......නියම කතාව...........ජයෙන් ජය ලැබේවා....ඔබ තිදෙනාට තෙරුවන් සරණයි ....
මාරම creative .. ජයවේවා
කලින් ඉඳන් රැවුල වවපු කොල්ලෙක්ට, ඒ රැවුල කොච්චර වැදගත් ද කියලා පෙන්නපු තවත් වීඩියෝ එකක්...
අම්මෝ 🤣🤣
මාව ගෙදර ගෙනියන්න අයියෝ 😂😂😂😂😂 #සිරිල්අයියා ඒක නම් සුපිරියටම කරල තියෙනව💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤
සත්‍ය කතාවක් ඇසුරෙනි.🤣
" පළමුවත් කැළය දෙවනුවත් කැළය තෙවනුවත් කැළය""මෙහෙමයි ඉතින් සත්තුන්ට කෑගහන්න හරි කැළයක් ඉතුරු උනේ සිංහයා නිසානේ " "මයිනෙක් උනත් ඉතින් කැළය බේර ගත්තා නේ." "කැළය බේර ගත්ත මයින නේ?" "මට දැන් හිතෙනවා හොඳ ම විකල්පය නරිය කියලා"🤣 පාලිත අයියා මාර game එකක් දුන්නේ මොනවා උනත් වැරදි 1000ක් තිබ්බත් 11 හොඳ ක් හොයන් පුදුම worship එකක් කාලේ මරු හැබැයි😅👍🔥
ඒක තමයි අන්තිමට කන්න වුනේ 🤣😍
@@SirilAyya ජුකයි හැබැයි! 😅🙏❤️✌️
Maru... 2 weni kotasata tamai mama asama.. ek ikmanata kiyanna..😍😍😍
අන්තිමට ගෙදර ගෙනියන්න අයියූ එකට අම්බානක හිනා යනවා ඈ 😂😂
දෙවැනි කොටස ලගදිම දෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ❤❤❤❤
ඔව් බල්ලෝ ඔව් , කැලේ බේරගත්ත මයිනා තමා 😂💔
සුපිරියක් සුපිරියක් සුපිරියක් ......❤️❤️❤️ කතාවේ ඉතුරු ටිකත් අහන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්ව ❤️❤️❤️❤️❤️❤️
Ammo siril ayye...kawadath ape hadawathe no 1st ubala thamai❤😍
අම්මෝ සිරිලෝ 🤣 මාව හොස්පිටිල් ගිහින් දාන්න අයියෝ,, හිනා වෙලා බඩ රිදෙනවා අයියෝ 🤣🤣🤣🤣
අම්මෝ කීකරු කොලුවා තමයි ආතල්ම 😂. ඌ සීන් එකට එන්ටර් වෙන විදිය පට්ට 🤣🤣.
තාම පොඩි එකානේ 🤣🤣
කෑ ගහන්න හරි කැලයක් තියෙන්නේ සිංහයා නිසානේ 😂😂
මට සප් එකක් ♥️🤟🤝
අම්මෝ අම්මෝ 😂😂😂
2000 n passe ekek vayasata giyama eyalage lamaitakiyana kathavak .harima lassanai aaa
Part 2 ඕන කියන අය මේ කොනට 😆🤣😆
අදනම් මූට ගැහුව එක සාදාරණයි😂😂😂
😁😁😁
🤣🤣🤣🤣
අම්ම්මෝ සිරිල් අයියේ දැක්කත් සතුටුයි ❤️❤️❤️❤️
ඊලග episode එක නුදුරේම බලාපොරොත්තු වෙනවා අපි..සුපිරි සිරිල් අයියේ.😅🔥
Thanks මචං ❤️
නියමයි.! 👌 ඇත්ත දේවල් පොඩි එකෙක්ට වුනත් කතන්දරයක් විදිහට කියා දෙන්න පුළුවන්. ජය වේවා !
සිරිල් අයියා " බල්ලෝ" කියලා බැන්නේ නැත්නන් නින්ද යන්නෙත් නෑ අප්පා 😁
අනේ 🥺😍😍
සිරා ඕයි මායි නෝනයි ගෙදර ඉන්නකොටත් එ් tone එකෙන්ම කියනවා වැඩ කර කර ඉන්න ගමන් එක එක 😅😅😂😂 අවස්තා වලදි
හොදම දේවල් ගේන්නෙ සිරිල් අයිය තමයි👊❤️
කවදහරි මගේ පොඩි එකාටත් කියන්න පුලුවන් ලස්සන කතාවක් 😂
Siril සතියකට එකක්වත් දාන්න පුලුවංනම් වටිනවා❤️
Siril ayya kaalekin aayeth...maru katha hondhe...part 2 eka balaaporuththuwen...oya paalithayawa elawalama dhaanna siril ayye😀😀
අශිෂ්ටයින් හට විශිෂ්ඨ නිර්මානාත්මක ඉදිරිපත්කිරීමක්. 👌❤️
අම්මෝ කතාව ගැලපෙන ගැලපිල්ල...😃😃😃 සත්‍ය කතාවක් ඇසුරින් කියලා captain එක දැම්මනම් තවත් හොදයි ...😃
තෑන්ක්ස් සිරිල් අයියේ කාලෙකට පස්සෙ ආතල් එකක් දුන්නට 😍
සත්‍ය කතාවක් ඇසුරෙන් 😁
එලම තමයි, මුලින් නම් උබ ගැන තරහක් ආවා අරූ සිංහයා කරා කියලා .. එල එල මයිනයි නරියයි GoHome
Rajapakasha latama thamai meh kathaawa niyamai siril ayya jayawewa
වස්ති , විනී left , super සිරිල් අයියා 🔥🔥🔥
පට්ට සිරිල් අය්යේ 💪
පාලිතට ගහන ටික විඩීයෝ එකට දාලා තිබ්බ නම් තමා මරු හැබැයි😌💔(විශේෂයෙන් කනට ගහන පාරක් එහෙම😁) ඊලග වීඩියෝ එකෙන් මේ විඩීයෝ එකේ මිස් උන කනේ පාරත් එක්කම දෙකක්ම ගහන්න අයියෝ🥺
Patta danuth notherena kalakannnita therennama dila 💗💗 thanks for your support siril ayya🙏
Oluwe tiyana prshna tika welawakata hari amathaka wenne siril aiyage athal nisa thamai ❤
ඊලග ටික අහගන්නනම් අපිම ඒ කතාව හොද විදිහට ලියන්න වෙනව ❤️❤️😅
මේක බලලා මට හාට් ඇටැක් වගේ 🥲😂 , මාව හොස්පිටල් දාන්න අයියො 🤟😂😂, අම්මෝ සිරිල් අයියා ගේ අලුත් එකක් එනකම් කොච්චර කල් බලන් හිටියද 🥲😁😁❤, ඒ කාලේ කලින් ටික බැලුවා. 😁❤, අද එකනම් පල නොකියා පලා බෙදුවා 😂😂💔, ඇඩෙන්නම දීලා තිනො 😂😂❤, ආදරෙයි සිරිල් අයියා ❤❤❤😍😋😌
මේකෙ Chapter 02 එක ඉක්මනින්ම දැකගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ❤#අරගලයටජය
උබලා ආතල් බං ❤️ ජය වෙන්න ඕනී අපේ අරගලේට ❤️🇱🇰
Ade akanam දීලා තියෙනවා ඇඬෙන්නම .....👌👌👌👌👌👌👌💪🇱🇰 ජය වේවා ......siril ayya......👍
ඔවි බල්ලෝ ඔවි My Favorite ❤️
අම්බෝ සිරිල් අයියේ කාලෙකින් වීඩියෝ එකක් 😍කණහරහා මොලේට 😍😍
දීල සැරටම😂❤️
සිරිල් අයියා ගැම්මක් තමයි. එහෙනම් 13 වෙනිදගෙන් පස්සෙ කථාවෙ ඉතුරු ටිකත් ලියමු..👍👍👍
Adoo patta bn ublge videos නම්..❤😂😂
අම්මො සිරිල් අයියෙ මේක බල බල හිනා වෙලා ගෙදරිනුත් බැනුම් ඇහුවා 😅😅😅
අඩේහ් ඌත් රැවුල කපලා 😂 දැන් සිරිල් තමා ඉතුරුවෙලා ඉන්නේ 😂😂🤣
ළගදීම ඒකත් කපන්න වෙයිද 🥺🥺
ඔච්චරකල් කොහෙද බන් හිටියේ..🤔🤔හොඳම විකල්පේ නරියා.. අම්මගෙ රෙද්ද 🤣🤣👍 පාලිතට කන පැලෙන්න දුන්නෙ නැත්තෙ ඇයි.. 🥲🤣🤣🤣
adoo
සුපිරි සිරිල් අයියා දීලා තියෙනවා වර්තමානය තමයි මේ අපේ රටේ දුකයි අපේ රට ගැන.මේ අධම කාලකන්නි රටටම කෙලෙව්වා...😡😡😡😡
මීළඟ කොටස තවත් රසවත් ජය වේවා සිරිල්,සමන්,පාලිත
අදත් සුපිරියක් තමා ,,,,,,,,,,,,,,, next story is coming soon 😍
එළම එළම 😍😍
හිනාවෙනවද අඬනවද කියල කල්පනා කරේ , අරගලයට ජය ❤
නරියා එලවපු විදිහ තමයි මරුම 💙💙💙❤️
මට සප් එකක් 🤟♥️🤝
@@fr_ANJA ඔන්න මචං sub kraa🤘
මරු ඇ. ලංකාවේ සුපිරිම comedy contents තියෙන්නේ මෙයාලගේ.. සුපිරිම acting
Maru concept eka. Jaya. 🇱🇰❤️✌🏿
මාස කීපයකට පස්සේ හිනාවෙන්න අවස්ථාවක් 😂😂😂😂 ජය වේවා සිරිල් අයියේ ♥️♥️♥️♥️♥️♥️
ජයවේවා මචං 😍❤️
මාව ගෙදර ගෙනියන්න අයියෝ 😂
🤣🙆❤️
මේ episode එක මරු කතා අංක දෙක බලාපොරොත්තු වෙනවා 😂🤞
Dek enna nam nariya panna gann wenw. Eke tynne eka genalune
@@tharinduliyanage3969 ඔව් ඒ ටික තමයි හොදම 😈
ඒ ටික වෙමින් පවතිනවා
තව අව්රුදු 5කින් 10කින් වගේ ඉතුරු ටික කියන්න වෙන්නේ
😁😁🤣🤣🤣
@@asnakasenadeera බලමු නේහ් කොයි තරම් කාලයක් යයිද කියල 🙂
තෑන්ක්ස් කොල්ලො ❤️
කපුටා ගැන තියන්න අමතක වෙලා වගේ...කතාවෙ ඊලග කොටසට මොළ 7 ක් තියනවා කියලා කියපු සිංහයා වෙස් වලාගත්ත කපුටෙක් බව මතක් කරන්න.
අත්තනායක ඔයත් නැති තැනක් නැ නේද 😂😂😂
aththanayaka😂
යකෝ ඒ ආතල් එක
අත්තය
ඔව් අප්පා 😂😂😂
2024 anyone
Innava
🙋
Meee❤
😂❤
උඹල තමා බන් චරිත..ආදරෙයි හුත්තෝ හැබැයි හිනා වෙන්ඩ ද අඩන්ඩ ද කියල හිතාගන්ඩ බෑ බන්.හිනා වුනත් හිනාවෙන්ඩ වෙන්නේ අපි අපිටම තමා.."මේ රටම වියරු හිනාවකින් වෙලිලා තියෙන්නේ"
❤️❤️❤️😂 අඩේ
❤️❤️❤️
Pade
අම්බෝ... ලක් කැලේ කතාව... ඊලඟ ටික තමා අපිටත් ඕනේ ... 😅
මට සප් එකක් ♥️🤝🤟
ඊළඟ එකත් හොඳටම කරමු 🤣
සිරිල් අයියේ script එක නම් නියමයි!
පාලිත අයියා නම් සෑහෙන්න දුන්න ආතල්! සමන් අයියා රැවුල කපලා බලන්න ඒ ළමා ගතිය 😅❤️🔥🔥🔥
සිරාවටම 😂
ආදරෙයි ඉතිං 😍❤️
@@SirilAyya 😊🙏❤️✌️🔥
@@SirilAyya 😂
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
Thanks බොක්ක ❤️
හැබැයි ලොක්කා..කතාවෙ ඔයාට කියන්නෙ බූරුවා කියලා...😅😅😅
අනාගතේ ළමයිට අහන්ඩ පුළුවන් ලස්සන කතාවක් 😂😂😂 අරගලයට ජය වේවා ❤️🔥💪🇱🇰
kiribath oonnehe bothal kattak hari kanna hithenawa 😁🤣😂
ජයවේවා ❤️
පට්ට නිර්මාණාත්මකයි.
හැම දෙබසක්ම එකින් එකට ගැලපෙනවා.
සිරිල් කිව්වෝත් බඩුම තමා.
✌️✌️❤️
ආදරෙයි මචං ❤️
අම්මෝ සිරිල් අයියේ...😂😂😂 පාලිතයා දාර බයියා මේකෙ... සුපිරියක් කාලෙකින්
ආදරෙයි මචං ❤️
එල එල කස්ටියම සුපිරි ජය වේවා සිරිල් අය්යා❤️👍💯😊
මේ වගේ තව ඒවා ඕන අයියෝ.. හිනාව නවත්තගන්න බෑ අයියෝ... 😂
අම්මෝ....සුපිරියක් සිරිල් අයියේ 😂😂😂😂😂....අර ගහන කනේ පාරත් තිබ්බ නම් තවත් මරු..ජය වෙවා....💚💚💚💚🇱🇰🙏
අඩේ එක සැර වැඩිම මන්දා 😹 කතාවෙ ඉතිරු ටික තවත් රසවත් වෙයි..😐🤙🖤🌺
බුදු අම්මෝ ඒක ♥️
පොඩි පාලිත හෙනම බයියා නෙහ් 😁
මරු මරු අයියෝ
#අරගලයට ජය 💪🏽💪🏽
ගොඩක් කාලෙකින් අනේ.... bell all කරලා තිබ්බත් ආවෙ නෑ notification .... ලස්සනයි
සිරිල් තමා හොදටම කලේ ..
GoHome නරියා 😁😁
අමෝ අමෝ.. යකෝ මෙච්චර කල් ගෙට වෙලාද හිටියේ... ජය වේවා සිරිල් සෙට්ටෙක....
ජයවේවා ❤️😍
කොහෙද ගිහින් හිටියේ සිරිල් අයියා 😊 කාලෙකට පස්සේ සුපිරියක් අරගෙන නේද ආවේ නියමයි 👍👍👍💖💖
මාව ගෙදර ගෙනියන්න අයියෝ.ආත ගැහුව අයියෝ..🤩🤩😂😂😂😂
නියමයි...😎😎❤️❤️❤️
ඊලග කතාව ලියන එක අපි හැමෝගෙම වගකීමක් 🙂🤝
ලස්සනට ඉවර කරමු ❤️
😂😂😂 අඩෝ ඒක ආතල් ඈහ් ❤👍❤️ ඒ උනාට හැබැයි කිච කරනවා කියල මිනිස්සුන්ව ඔහොමත් කිච කරන එක හරි නෑ නෙහ් 😂😂
අඩා පට්ට සිරිල් අය්යා පට්ට සුපිරිම වැඩක් හොඳේ... දෙවන කොටසට තවම කොටස් මදි නේද??? ඒක තව ඉදිරියට කරමු 😅🤣😂😅... 🥰🥰🥰...
කතාව සරල උනාට හොදට හිතලා තියනවා 💕
ඉක්මනටම නරිය පන්නපු කතාව අහන්න ලක් වැසියන්ට ශක්තිය හා වාසනාව ලැබේවා🏴🏴💪🏻💪🏻අරගලයට ජය
නැති nam nariya pannana widiya mungen igana ganna weida 😀
ජයවේවා 😍❤️
සිරිල් සිරිල්.... මයිනා මයිනා....
thenuka ayya
අම්බෝ ඒක නම් පට්ට .....මැරැනා හිනාවෙලා ❤️
රා.........ලා ඕක බලලාවත් ගියොත් හොදා 🤣😂😂😂
Siril aiyata jaya 🏆🏆🏆
ඇයි බං රාජපක්ෂලා කියල කෙලින් කියනන බයද. 😂😂
හෙට වෙනකන් ඉවසිල්ලක් නෑ... නරියා එලවපු හැටි දැන ගන්න. ඉක්මනින්ම ඒ හෙට උදා වේවා.💪
අනිවා ❤️
බුදු අම්මෝ මේකනම් විනාසකාරී පිස්සුවක්😂😂🔥 ආතා නෙලනවා බලන්නම හිටියේ මොනා උනත්😂
ඉවසලා ඉවසලා බැරිම තැන.. 😆😆
කතාව කෙටියෙන් සරලව ම.. අදත් ගහුවා... පෙන්නුනේ නෑ...❤️💯🌏ජය වේවා අයියෝ...💯💯⛽🛢️
නිර්මාණාත්මකයි හැමදේම ලස්සනට ගලපලා තියෙනවා
සිරිල් අයියා තමයි හොදටම කරේ😂😂
අඩ්ඩේ අම්ම්බෝ ආදරෙයි බොක්කෙම්ම සිරිල් අයියේ සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි හොඳේ ජය වේවා බොක්කෙම්ම ...දළදා සමිදු පිහිටයි සහෝදරයා
මරු සිරිලෝ.... 🤣🤣🤣
නිකං පලයං කැරියෝ😂😂😂😂
කීකරු සමන් පුතා... අනේ මට අඳුන ගන්නත් බැරි උනා.. 🤣🤣
නියමයි.. අපිට වෙච්ච දේ සරලව..
අද නම් පාලිතට ගහන්නමයි වටින්නෙ.. 😉
දෙතුන් පාරක් බැලුවා සමන්ද කියලා
සිරාවට
බොක්ක ❤️❤️
බලන් හිටියා කතාවට හරකෙකුත් එකතු වෙනකන් එක අමතක වෙලානේ 😐😂..but මෙක සුපිරි 😂❤️
මෙන්න Concept සිරිල් අයියා ජය වේවා...
සුපිරිම අයියලා මේකනම්😂😍❤️2 ඕනෙමයි
ගොඩක් දවසකින් පට්ටම වැඩක් 👌👌👌❤️❤️❤️
හිතේ අරගලය රීලෝඩ් උනා මචාන්🇱🇰🤩🤩🤟
අම්මෝ සිරිල් අයියව දැක්ක කල් 😍❤️❤️❤️ ආදරෙයි කට්ටියට
......නියම කතාව...........ජයෙන් ජය ලැබේවා....ඔබ තිදෙනාට තෙරුවන් සරණයි ....
මාරම creative .. ජයවේවා
කලින් ඉඳන් රැවුල වවපු කොල්ලෙක්ට, ඒ රැවුල කොච්චර වැදගත් ද කියලා පෙන්නපු තවත් වීඩියෝ එකක්...
අම්මෝ 🤣🤣
මාව ගෙදර ගෙනියන්න අයියෝ 😂😂😂😂😂 #සිරිල්අයියා ඒක නම් සුපිරියටම කරල තියෙනව💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤❤❤
සත්‍ය කතාවක් ඇසුරෙනි.🤣
" පළමුවත් කැළය දෙවනුවත් කැළය තෙවනුවත් කැළය"
"මෙහෙමයි ඉතින් සත්තුන්ට කෑගහන්න හරි කැළයක් ඉතුරු උනේ සිංහයා නිසානේ " "මයිනෙක් උනත් ඉතින් කැළය බේර ගත්තා නේ." "කැළය බේර ගත්ත මයින නේ?" "මට දැන් හිතෙනවා හොඳ ම විකල්පය නරිය කියලා"
🤣 පාලිත අයියා මාර game එකක් දුන්නේ මොනවා උනත් වැරදි 1000ක් තිබ්බත් 11 හොඳ ක් හොයන් පුදුම worship එකක් කාලේ මරු හැබැයි😅👍🔥
ඒක තමයි අන්තිමට කන්න වුනේ 🤣😍
@@SirilAyya ජුකයි හැබැයි! 😅🙏❤️✌️
Maru... 2 weni kotasata tamai mama asama.. ek ikmanata kiyanna..😍😍😍
අන්තිමට ගෙදර ගෙනියන්න අයියූ එකට අම්බානක හිනා යනවා ඈ 😂😂
දෙවැනි කොටස ලගදිම දෙන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ❤❤❤❤
ඔව් බල්ලෝ ඔව් ,
කැලේ බේරගත්ත මයිනා තමා 😂💔
සුපිරියක් සුපිරියක් සුපිරියක් ......❤️❤️❤️ කතාවේ ඉතුරු ටිකත් අහන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරන්ව ❤️❤️❤️❤️❤️❤️
Ammo siril ayye...kawadath ape hadawathe no 1st ubala thamai❤😍
අම්මෝ සිරිලෝ 🤣 මාව හොස්පිටිල් ගිහින් දාන්න අයියෝ,, හිනා වෙලා බඩ රිදෙනවා අයියෝ 🤣🤣🤣🤣
අම්මෝ කීකරු කොලුවා තමයි ආතල්ම 😂. ඌ සීන් එකට එන්ටර් වෙන විදිය පට්ට 🤣🤣.
තාම පොඩි එකානේ 🤣🤣
කෑ ගහන්න හරි කැලයක් තියෙන්නේ සිංහයා නිසානේ 😂😂
මට සප් එකක් ♥️🤟🤝
අම්මෝ අම්මෝ 😂😂😂
2000 n passe ekek vayasata giyama eyalage lamaitakiyana kathavak .harima lassanai aaa
Part 2 ඕන කියන අය මේ කොනට 😆🤣😆
අදනම් මූට ගැහුව එක සාදාරණයි😂😂😂
😁😁😁
🤣🤣🤣🤣
අම්ම්මෝ සිරිල් අයියේ දැක්කත් සතුටුයි ❤️❤️❤️❤️
ඊලග episode එක නුදුරේම බලාපොරොත්තු වෙනවා අපි..
සුපිරි සිරිල් අයියේ.😅🔥
Thanks මචං ❤️
නියමයි.! 👌 ඇත්ත දේවල් පොඩි එකෙක්ට වුනත් කතන්දරයක් විදිහට කියා දෙන්න පුළුවන්. ජය වේවා !
සිරිල් අයියා " බල්ලෝ" කියලා බැන්නේ නැත්නන් නින්ද යන්නෙත් නෑ අප්පා 😁
අනේ 🥺😍😍
සිරා ඕයි මායි නෝනයි ගෙදර ඉන්නකොටත් එ් tone එකෙන්ම කියනවා වැඩ කර කර ඉන්න ගමන් එක එක 😅😅😂😂 අවස්තා වලදි
හොදම දේවල් ගේන්නෙ සිරිල් අයිය තමයි👊❤️
කවදහරි මගේ පොඩි එකාටත් කියන්න පුලුවන් ලස්සන කතාවක් 😂
❤️❤️❤️
Siril සතියකට එකක්වත් දාන්න පුලුවංනම් වටිනවා❤️
Siril ayya kaalekin aayeth...maru katha hondhe...part 2 eka balaaporuththuwen...oya paalithayawa elawalama dhaanna siril ayye😀😀
අශිෂ්ටයින් හට විශිෂ්ඨ නිර්මානාත්මක ඉදිරිපත්කිරීමක්. 👌❤️
අම්මෝ කතාව ගැලපෙන ගැලපිල්ල...😃😃😃 සත්‍ය කතාවක් ඇසුරින් කියලා captain එක දැම්මනම් තවත් හොදයි ...😃
තෑන්ක්ස් සිරිල් අයියේ කාලෙකට පස්සෙ ආතල් එකක් දුන්නට 😍
සත්‍ය කතාවක් ඇසුරෙන් 😁
එලම තමයි, මුලින් නම් උබ ගැන තරහක් ආවා අරූ සිංහයා කරා කියලා .. එල එල මයිනයි නරියයි GoHome
Rajapakasha latama thamai meh kathaawa niyamai siril ayya jayawewa
වස්ති , විනී left , super සිරිල් අයියා 🔥🔥🔥
පට්ට සිරිල් අය්යේ 💪
පාලිතට ගහන ටික විඩීයෝ එකට දාලා තිබ්බ නම් තමා මරු හැබැයි😌💔(විශේෂයෙන් කනට ගහන පාරක් එහෙම😁) ඊලග වීඩියෝ එකෙන් මේ විඩීයෝ එකේ මිස් උන කනේ පාරත් එක්කම දෙකක්ම ගහන්න අයියෝ🥺
Patta danuth notherena kalakannnita therennama dila 💗💗 thanks for your support siril ayya🙏
Oluwe tiyana prshna tika welawakata hari amathaka wenne siril aiyage athal nisa thamai ❤
ඊලග ටික අහගන්නනම් අපිම ඒ කතාව හොද විදිහට ලියන්න වෙනව ❤️❤️😅
මේක බලලා මට හාට් ඇටැක් වගේ 🥲😂 , මාව හොස්පිටල් දාන්න අයියො 🤟😂😂, අම්මෝ සිරිල් අයියා ගේ අලුත් එකක් එනකම් කොච්චර කල් බලන් හිටියද 🥲😁😁❤, ඒ කාලේ කලින් ටික බැලුවා. 😁❤, අද එකනම් පල නොකියා පලා බෙදුවා 😂😂💔, ඇඩෙන්නම දීලා තිනො 😂😂❤, ආදරෙයි සිරිල් අයියා ❤❤❤😍😋😌
මේකෙ Chapter 02 එක ඉක්මනින්ම දැකගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ❤
#අරගලයටජය
ජයවේවා 😍❤️
උබලා ආතල් බං ❤️ ජය වෙන්න ඕනී අපේ අරගලේට ❤️🇱🇰
Ade akanam දීලා තියෙනවා ඇඬෙන්නම .....👌👌👌👌👌👌👌💪🇱🇰 ජය වේවා ......siril ayya......👍
ඔවි බල්ලෝ ඔවි My Favorite ❤️
අම්බෝ සිරිල් අයියේ කාලෙකින් වීඩියෝ එකක් 😍
කණහරහා මොලේට 😍😍
මට සප් එකක් ♥️🤝🤟
දීල සැරටම😂❤️
මට සප් එකක් ♥️🤟🤝
සිරිල් අයියා ගැම්මක් තමයි. එහෙනම් 13 වෙනිදගෙන් පස්සෙ කථාවෙ ඉතුරු ටිකත් ලියමු..👍👍👍
Adoo patta bn ublge videos නම්..❤😂😂
අම්මො සිරිල් අයියෙ මේක බල බල හිනා වෙලා ගෙදරිනුත් බැනුම් ඇහුවා 😅😅😅
අම්මෝ 🤣🤣
අඩේහ් ඌත් රැවුල කපලා 😂 දැන් සිරිල් තමා ඉතුරුවෙලා ඉන්නේ 😂😂🤣
ළගදීම ඒකත් කපන්න වෙයිද 🥺🥺
ඔච්චරකල් කොහෙද බන් හිටියේ..🤔🤔
හොඳම විකල්පේ නරියා.. අම්මගෙ රෙද්ද 🤣🤣👍 පාලිතට කන පැලෙන්න දුන්නෙ නැත්තෙ ඇයි.. 🥲🤣🤣🤣