Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රතු ද නිල් ද කොළ ද අදාළ නෑ. හරි එකාට දෙමු 👍💪 නැත්නම් 15:56 කතාව තමා හැමදාම වෙන්නේ
පක්ෂෙ ඉන්න අනික් උන් දූෂිතයි නං හරි එකාටත් දෙයියන්ගෙම පිහිටයි. අනිවාර්යයෙන්ම හරි එකාට දෙන්න නං ඕන ඒක ඇත්ත. ඒත් පක්ෂයෙ හොරු නැති වෙන්ඩ ඕන.
හරි එකා ඉල්ලන්නෙ ගොං පක්සෙකින්නම් ඉවරයි
මේ රටේ කවුද සිරිල් අයියේ හරි එකෙක් ඉන්නෙ. මේ රටේ දේශපාලනය කියන්නෙම ජරාවක් විතරයි.
අයියේ ඔයාගෙ මේ කතාවේ සරලම තේරුමනං මට හිතෙන විදිහට දෙපැත්තටම චන්දෙ දීලා හොදටම කෙලව ගත්ත උන් මේ සැරේ බුද්දිමත් පිරිසකගේ වැඩ පිලිවෙල ගැන යම්තාක් දුරට තේරුම් ගත්තා සේ පෙන්නගෙන ඒක සමාජෙට පෙන්නුවත් චන්ද පොලට යන අවසන් තප්පරේදි ඔලුවේ තියෙන බයිකම ටොයිකම ඉහට ගහලා ගොන්කම චන්දෙ විදිහට දාලා ආයේ අවුරුදූ ගානක් පරම්පරාගත වහල්කම ඉස්සරහට ගෙනියන්න තමයි බලං ඉන්නේ, මේ සැරේවත් හරියට චන්දෙ පාවිච්චි කරපල්ලා, බැරිනං මේ රටින් පලයල්ලා
Un okkoma yaluwo malli😋😪
මස්ත ප්‍රඩක්ශන් අපිට වීඩියෝවට එකතු කර ගත්තට බොහොමත් ස්තූතියි. වැඩේ නම් මරුවටම තියෙනවා ට්‍රෙන්ඩින් වෙන්නම ඕනා වීඩියෝ එකක්. සිරිල් ඇතුලු ප්‍රඩක්ශන් එකේ සියලුම දෙනාට ගොඩක් ස්තූතියි. වැඩේ සාර්තකකර ගන්න උදව් කරාට. එදා වෙච්ච ආතල් බිහයින් සීන් ටිකත් ඉක්මනටම දාමු ඈ.......... සුබ ගමන් ආයෙත් වැඩකදි හමු වෙමු !
ආදරෙයි රෝසා ❤
දෙයියන්ගේ නාමෙට මෙපාරවත් තේරැමි අරන් දෙන ඡන්දයක් දීපන් 😇
ow ow namal babyta thamai
ruclips.net/video/MShnZNz1Ej4/видео.html ඉතාලියේ සුන්දර ඔර්ටීජා නගරයේ රවුමක් යං
ruclips.net/video/4Xyer_wSf5Q/видео.html
@@Binuka45539ukukkukukukukkuuum
ආදරෙයි Sunflower ඒ සින්දු ටිකට
😍
පාර්ලිමන්ට් ජෝක්ස් එකෙන් එදා රන්ජන් කිව්ව දේ එදා අපි තේරුම් ගත්ත නම් අද මෙහෙම වෙන්නෙ නෑ.උබලා හැමෝටම පාඩමක් උගන්නන්න මේ පාර අපෙ ගෙදර හැමෝම ජාතික ජනබලවේගයට ❤️
😂😂
එකෙන්ම
👍
අනිවා
Excellent !!!!
සමන් අයියගේ රතු සරම ❤️
මම පක්ෂ 2ටම චන්දෙ දීලා තියෙනවා ජේවීපී එකට දීලා නෑ කවදාවත් මේපාර අපි හැමෝම ජාතික ජනබලවේගයට පුද්ගලික වාසි අවශ්‍ය නැත ඉදිරි අනාගතයට හොඳ රටක් දූශිත දේශපාලනය අතුගාදැමියයුතුය උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යවමු අපිට වැරදුනා ඒවැරදි අපිම නිවැරදි කරමු මාලිමාවට චන්දෙ දෙමු ජනතාවාදී පාලනයක් ගෙන එමු රටට ජයවේවා ❤❤
එකෙන්ම අපිත්
හුකාපන්
@@Marisipala. aia e dan na
@@tharindudanushka2909 මොකක්ද
සිරිල් අයියා. . . මේ දවස් වල රෝල ගහන එකනම් පට්ට අමාරුයි තමයි 😁😁😂❤️❤️
Appatasiri sangeeth aiyth balanawa neh💜️
මේක බලලාවත් වහල් කමින් මිදේවා..👍👍🙏🙏මගේ රටට යහපතක් ම වේවා ..❤️❤️
සුපිරි සිරිල් අයියේ ආදරෙයි.. අපේ රිලව් ගස් උඩ හිටියට චන්දයක් එනකොට නරි ගහ උඩ තියලා උන් බිමට බහිනවා අවසානෙට ගහක් වත් නැ.. හැබැයි චන්දයක් එනකොට මේ රිලවු නිකන් දෙන ඔනිම ජාරාවක් ගන්න බිමට බහිනවා එකයි අපි ඇත්තටම එක තැන තාම
කාලෙට හරියන නියම නිර්මාණයක් සිරිල් අයියෙ නියම වැඩක් 👍👍😍😍
සරමෙන් ගේමගැහුවෙ සමන් අයියාජය වේවා......!!!!! ..... සරම තමයි පාට..🔴
සමන් අයියගෙ සරම රතු 😗❤
සිරිල් අයියා වොයිස් එක වෙනස් කරලා කතා කරන එකත් මරු..❤️විනී එකේ අරූ වගේ
රතු පාට සරමක් ඇදන් ඉන්නේ 😊 මොකක් හරි එකක් තියනවා..
දැනටමත් අපි හරිම කෙනා තෝරගෙන ඉන්නේ ස්තුතියි සිරිල් අයියා ජයවේවා sri lanka
රතු පාට සරම ඇඳන් ඉන්න ...එයාගෙ කතාව අහමු මේ පාර 😊😊
සුපිරි ❤,සින්දු 2ම sunflowers ලගේ සින්දු,ඒවා අදටත් ගැලපෙන සින්දු 👌✨️
මේ වීඩියෝ එකවත් බලල හැදියන්ලා. ස්තූතියි සිරිල් අයිය ඇතුළු සෙට් එකටම 💪❤
Educated, Classy and smart most comedians in Sri lanka. nice work bros.
Oyalata adare karana monissunta පණිවිඩය dunnata thank you siril aiye ❤️
හොද පණිවිඩයක් ලස්සනට දෙනවා 👌 නලුවො ටිකත් පට්ට සුපිරියට රගපානවා ♥️
❤❤
♥️♥️
නියමයි. මේ වගේ content තමයි හැදෙන්න ඕනි. හැබැයි මොන දේ කලත් වෙනස් වෙන් නැති වහල්ලු ටිකක් තාම අපේ රටේ ඉන්නව. උන් ටික වද වෙලා යනකන් මේ රටේ තරුණ නායකත්වයක්නම් වෙන එකක් නෑ..
අමාරුවෙන් රෝල ගහන්නෙ අපිත් සිරිල් අයියේ 😂😁🥲
ඒකනම් සුපිරි.... රැවුල දෙනව සුපිරියට... 😅😅🤛🏻🤛🏻👍🏻👍🏻💪💪👏🏻👏🏻👏🏻
❤❤❤❤
අන්තිමේට සමනා අත පුරවලා කනේ පාරවල් 2 ක් ගහනවා බලන් හිටපු මං වගේ තවත් අය සිටීද😪
සරමෙන් ගේම ගහපු සමන් අයියා...සුපිරි🙏🙏🙏
Adoooo Characters ටික නම් පට්ටම
❤❤❤
සිරා සිද්ධ්.මෙවා බලලවත් හැදුනොත් ලොකු දෙයක්.සුපිරි සහො♥️♥️♥️
සුපිරි සිරිල් අයියේ ටිකක් වෙලා ගියා බලන්න ඇඩේන්න දීලා තියනවා ඒකනම්
පටන්ගැන්ම සින්දුව නම් බොක්කටම වදිනවා 😁😁😁
වහල්ලු නොවෙමු 🙏😊ආදරෙයි සිරිල් අයියා ♥️
මම ආසම සේට් ඒක ඒකම video ඒකකින්. තව ඔනි❤️❤️
Siril nam ithin supiriyak thama
නියමයි නියමයි 🔥🔥🔥
ටහිකෙ.....ආයූබොවන් සිරි රජ සිරිල් මහාරජාණනී
Red sarong's ideal strategy bros good stuff.
අනාවැකියක් කියන්නම් .අනුර දිසානායක ඉලග ජනාධිපති වෙනවා වගේම ❤️ලෝකෙන්ම ආදර්ශමත් නායකයා බවට පත්වෙනවා ❤️💪
Redda tama,..😂
ගින්දර තමයි එකෙන්ම අනුරට.රටට යහපතක්ම වේවා
වහලෙක් ඉන්නවා
@@madawalamaddumagekolithasa9784 😅😅😅 දැන් කොහොමද
රන්ජන් අයියගේ පාර්ලිමන්ට් ජෝක් මතක් උනා, ඇත්ත ඇති සැටියෙන්ම කිව්වේ පොර තමා මුලින්ම
ජයවේවා ජයවේවා ජයවේවා
සිරිල් අයියා 1 million Subscribers ගහන්න ම ඕන Channel එකක් 🤘❤️
අනිවාර්යයෙන්ම
මරු පණිවිඩේ.හැමෝම දන්න නොදන්න ගානට ඉන්න ඇත්තම කතාව
Superb සිරිල් අයියා and crew😘😘😘😘
සිරිල් අයියා, සුපිරියි හොදේ. ඔහොම යන්. ජයවේවා !!!
සිරිල් අයියා + Mastha Production 😍
❤❤❤❤🙏🙏
@@MasthaProduction
ඔය වගේ තමා අපේ උන් කොච්චර බයිලාව ගහල ගියත් චන්ද කොලේ දැක්කාම ඉබේම අත් යන්නෙ...😂
ඒක තමා අන්තිමට අරුන් මරාගත්තෙ.ඒ වගේම තමා අපේ පුබ්බොරුවො ටිකත් චන්දෙ දාද්දි ආයි ගිහින් කෙලල එනවා හොරු ටිකට.අපිට බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ මෙහෙම ගියාම😖
Ow leewala thiyenawa unge paksha sik eka 😥
True
😂
හැම් වීඩියෝ එකක් ම ලස්සනයි ...ඉක්මනින් එවන්න ඊලග වීඩියෝ එකත්
සුපිරියක් සිරිල් අයියා 👌🙏
ආදරෙයි සිරිල්. අලුත් උන්ට කියපන් තව තාත්වික වෙන්න කියල 👌👍
නියමයි සිරිල් අය්යෙ 🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏
මරු..😍 අනේ අපේ උන්ගෙ ගොන් මොලේ මෙහෙමවත් පාදල ගන්න බලමු.අපි ඉවරයි නැත්තං😥😥❤️
නියමායි ❤️
තේරුම් ගැනීම අප සතුයි 🤛❤️🤛
සිරිල් අයියගෙයි පාලිතගෙයි ඩාන්ස් එක එක පට්ට ඈ 😍😍😍.මේ පාර උගත් බුද්ධිමත් පිරිසක් ජාතික ජනබලවේගයෙන් පත්කරමු.
අනේ වුකහම් 🤣
උගත් බුද්ධිමත් කියන එක නම් හරි හැබැයි ජාතික ජනබලවේගෙන් නම් එපා😂ඔය මොන බලවේගයක්වත් ඔන් නැ* වහලෙක් නොවී හිතන්නකො අනේ
මේ වගෙ කන්ටෙන්ට් අස්සෙ ගොන්පාට් දාන්න එපා ගොනෝ. රටෙ මිනිස්සුන්ට පණිවිඩයක් දෙනකොට ඒවට උදලු දාන තොපි නම් අමු ගවයො. තොගෙ අම්මා අනුරට රෙද්ද ඉස්සුවා කියල රටට විහිළුවක් වෙන්න එපා බල්ලො. 🤣🤣🤣
ඔය කිවේ ඉතින්..🤣
@@hashiniperera9026 hoda kenek kiymu balanna
සුපිරිම සුපිරිම සුපිරි හොඳ අදහසකුත් එක්ක සුපිරි සිනාවක්... තව ඕනෙ සිරිල් අය්යේ තව, සිරිල් අයියගේ ඡන්දය කාටද මෙදාපාර 🫡🫡🫡😅🤣😂🥳🥳🥳??!!
🧭🗽
ඒකනම් අනර්ඝ වීඩියෝවක්. බොහොම කාලෝචිතයි.
හොර බොරු නැති සෙට් එකක් පාර්ලිමේන්තු යවමු..ජාතික ජන බලවේගයට ජයවේවා...❤️⚒️🚩
මාලිමාවට දැක්මක් තියෙනවද ?
Npp ජය වේවා..
@@kts4322 තියෙනවද
😂😂😂😂😂😂😂😂🤭 💩 සම්ප්රදාය කියන්නේ 225ම තමයි බොලව්.. NPP UNP Phottu කියල වෙනසක් නෑ 🤣🤣🤣🤣... සමහරක් වහල්ලු පොඩි ඉඩක් දැක්ක ගමන් පැනල කඩේ යනව පුරුදට 💩🤭😂😂🤦
අඩෝ ගහන්න ඕන තැන් වලටනන් ගහල සුපිරියටම
මේ පාරවත් කල්පනාකරලා වැඩකරමු❤
සුපිරි වීඩියෝ එක...මේ සැරේ හොර හැත්තව එලවලම දාමු ❤
Respect for performing ur media responsibility..
කියන්න ඕන ටික සරලව පැහැදිලිව කිව්වා. සුපිරි!👌👌👌
😁😁ආදර්ශවත් සුපිරි වීඩියෝ එකක් සිරිල් අයියා ❤❤
ආදර්ශවත් සුපිරි වීඩියෝ එකක් සිරිල් අයියා
සුපිරි සිරිල් අයියේ..❤
උඹලගෙ මුල් කාලේ ඉදලම උඹලගෙ නිර්මාණ බලපු එකෙක් මන් කුණුහරප නැතුව හිනස්සන්න පුළුවන් නිර්මාණ කරන දක්ශයො තුන්දෙනෙක් ආදරෙයි සිරිල්,පාලිත,සමන්❤ බඩු ගහන කතාව නැති උනානම් උබලගෙ අනන්‍යතාවය ඒ විදියටම තියාගෙන යන්න තිබ්බ මට මතක විදියට ඒ වගේ වචනයක් හරි එලියට ආපූ උඹලගෙ පලවෙනි වීඩියෝ එක මේක 😖 මගෙ අදහස විතරයි
ඇත්තටම අපේ මන්ත්‍රීලා ටික හරියට කරේ බඩු ගහපු එක විතරක් නිසයි ඒක දැම්මේ 🙏🙏🙏
@@SirilAyya අනිවා සිරිල් අයියා
🙂👌නියම ආදර්ශමත් ජනතාවට හොද වටිනා වීඩියෝවක්🙏❤️
Niyamai aluth manthrila dennage acting super., ❤👌
😍 ආදරෙයි
Siril aiya lakai sikai ......supiriyak thama❤❤❤❤❤
සිරිල් අයියා 🙈🙈❤️ ආදරෙයි ❤️
ගිණි ගින්දර 😍
සිරිල් අයියේ ඩාන්ස් එක මරු
#.ෆිල්ම් එකේ කොපියක් උනත්, ඕනම වෙලාවට සිරිල් අයියා වැඩේ කරා,සුපිරියක් ❤️😎👊
සිරිල් 🙌👍🔥 සුපිරී සින්දු 😹😹🔥සුපිරී👌🤜හොදයි අද වගේ කාලෙක.. මන්දන්නෑ කටින් බයිලා ගහන අය තමා ඉන්නේ ඉතින් කොච්චර කියෙව්වත් 😑🙂
සුපිරියක් තමයි හැමදාම වගේ 😍
ඵක සුපිරි ආ මේ පාරක් නෙරැමි අරන් ඡන්දේ දපාල්ල 👍
සුපිරි ayye.. මරු .🥰🥰
වැඩේ හොඳයි ඉස්සෙල්ලම මේ වෙබ් සයිට් එක කවුරුන්ද කරන්නේ, මේකට සම්බන්ධ කවුද කියලත් කියවනම් හොඳයි. මොකද හිටපු පක්ෂ විපක්ෂ දෙකෙම උන් පරන ගේම ගහන්න හුඟක් ක්‍රීයේටිව් දේවල් කරනව. හැමදාම වෙන්නෙ අපි නොදැනුවත්ම උන්ට අහු වෙච්ච එක.
සුපිරියක් ඈ....🔥😘
Ad eka Supiri "Thilina Munasinghe", "Kasun Lekamge" aiye 🔥❤️
සුපිරියි......👍👍👍
Supuri wadak….
මෙදා පාර අපෙ ගමෙනෙ video එක කරලා තියෙන්නෙ _අලිබහින තොටුපල පාරෙ නෙ 😍🖤
ඔව් ඔව්
බුද්ධිමත් ජනතාවනි හැමදාම පක්ෂ දෙකක් මාරැවෙන් මාරැවට දිනවන්නේ නැතුව දැන්වත් තුන්වෙනි පාර්ශ්වය දිනවමු මේ පාර ඇගිල්ල දික් කරලා කියමු තවත් මෝඩයන් නොවි අපිත් හැරනා ඔබත් හැරෙන්න මාලිමාව ජය ...
Maalimawa dinawamu❤️❤️❤️
❤❤ අවංක මිනිස්සු ටිකක් .. මේ රට ගොඩ දාලා.. මනුස්ස හිත් තියන මිනිස්සු ටිකක් රටේ හදමු.. .
බල්ලෝ... අවදි වෙයි අපි ආයෙම 🤣🤣🤣 ආදරෙයි සිරිල් බබා ❤️❤️❤️
වටිනම දෙයක්..මේව දැකලවත් මිනිස්සු තේරුම් අරන් හරියට කතිරෙ ගැහුවොත් මේපාරවත්...
නියමයි සිරිල් අයියේ 😍😍🤝🇱🇰
ජයවේවා ❤️
සුපිරි යක් ❤❤❤❤❤ #AKD#💪💪💪🤝👍🤞🤛
බලන්න කලින් කියන්නේ සුපිරියක් තමයි
ඒක නියමයි සුභ පැතුම් ඔක්කොටම 👍👍👍🙂🙂
දැක්කනෙ.. රතු සරමක් ගහන් හිටපු සමන්ට විතරයි මොළේ තියෙන්නෙ..
3:44 පාලිත අයියා දෙයියා ව පෙන්නපු විදිය මරු 🤣🔥 dance ටික නම් ඡන්ද campaign වල දායකයෝ ටික ගේ නියම natural dance! සිරිල් ,සමන් අයියල😊❤️🔥
මුලු video එක පුරාවට akkage entry එක අපේක්ෂා වෙන් හිටපු මම වෙනුවෙන් විනාඩියක නිශ්බ්දතාවයක් 💔
සුපිරියක් 🥰
පොඩ් එකා දෙයියා කියන විදිහ මරු
මේ පාර nnp එකට චන්දේ දෙමු ❤
දෙනවා උන්ට කටට 😂😂😂
එල..
Maru maru siril ayye.
රතු ද නිල් ද කොළ ද අදාළ නෑ. හරි එකාට දෙමු 👍💪 නැත්නම් 15:56 කතාව තමා හැමදාම වෙන්නේ
පක්ෂෙ ඉන්න අනික් උන් දූෂිතයි නං හරි එකාටත් දෙයියන්ගෙම පිහිටයි. අනිවාර්යයෙන්ම හරි එකාට දෙන්න නං ඕන ඒක ඇත්ත. ඒත් පක්ෂයෙ හොරු නැති වෙන්ඩ ඕන.
හරි එකා ඉල්ලන්නෙ ගොං පක්සෙකින්නම් ඉවරයි
මේ රටේ කවුද සිරිල් අයියේ හරි එකෙක් ඉන්නෙ. මේ රටේ දේශපාලනය කියන්නෙම ජරාවක් විතරයි.
අයියේ ඔයාගෙ මේ කතාවේ සරලම තේරුමනං මට හිතෙන විදිහට දෙපැත්තටම චන්දෙ දීලා හොදටම කෙලව ගත්ත උන් මේ සැරේ බුද්දිමත් පිරිසකගේ වැඩ පිලිවෙල ගැන යම්තාක් දුරට තේරුම් ගත්තා සේ පෙන්නගෙන ඒක සමාජෙට පෙන්නුවත් චන්ද පොලට යන අවසන් තප්පරේදි ඔලුවේ තියෙන බයිකම ටොයිකම ඉහට ගහලා ගොන්කම චන්දෙ විදිහට දාලා ආයේ අවුරුදූ ගානක් පරම්පරාගත වහල්කම ඉස්සරහට ගෙනියන්න තමයි බලං ඉන්නේ, මේ සැරේවත් හරියට චන්දෙ පාවිච්චි කරපල්ලා, බැරිනං මේ රටින් පලයල්ලා
Un okkoma yaluwo malli😋😪
මස්ත ප්‍රඩක්ශන් අපිට වීඩියෝවට එකතු කර ගත්තට බොහොමත් ස්තූතියි. වැඩේ නම් මරුවටම තියෙනවා ට්‍රෙන්ඩින් වෙන්නම ඕනා වීඩියෝ එකක්. සිරිල් ඇතුලු ප්‍රඩක්ශන් එකේ සියලුම දෙනාට ගොඩක් ස්තූතියි. වැඩේ සාර්තකකර ගන්න උදව් කරාට. එදා වෙච්ච ආතල් බිහයින් සීන් ටිකත් ඉක්මනටම දාමු ඈ.......... සුබ ගමන් ආයෙත් වැඩකදි හමු වෙමු !
ආදරෙයි රෝසා ❤
දෙයියන්ගේ නාමෙට මෙපාරවත් තේරැමි අරන් දෙන ඡන්දයක් දීපන් 😇
ow ow namal babyta
thamai
ruclips.net/video/MShnZNz1Ej4/видео.html ඉතාලියේ සුන්දර ඔර්ටීජා නගරයේ රවුමක් යං
ruclips.net/video/4Xyer_wSf5Q/видео.html
@@Binuka45539ukukkukukukukkuuum
ආදරෙයි Sunflower ඒ සින්දු ටිකට
😍
පාර්ලිමන්ට් ජෝක්ස් එකෙන් එදා රන්ජන් කිව්ව දේ එදා අපි තේරුම් ගත්ත නම් අද මෙහෙම වෙන්නෙ නෑ.උබලා හැමෝටම පාඩමක් උගන්නන්න මේ පාර අපෙ ගෙදර හැමෝම ජාතික ජනබලවේගයට ❤️
😂😂
එකෙන්ම
👍
අනිවා
Excellent !!!!
සමන් අයියගේ රතු සරම ❤️
මම පක්ෂ 2ටම චන්දෙ දීලා තියෙනවා ජේවීපී එකට දීලා නෑ කවදාවත් මේපාර අපි හැමෝම ජාතික ජනබලවේගයට පුද්ගලික වාසි අවශ්‍ය නැත ඉදිරි අනාගතයට හොඳ රටක් දූශිත දේශපාලනය අතුගාදැමියයුතුය උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තු යවමු අපිට වැරදුනා ඒවැරදි අපිම නිවැරදි කරමු මාලිමාවට චන්දෙ දෙමු ජනතාවාදී පාලනයක් ගෙන එමු රටට ජයවේවා ❤❤
😂😂
එකෙන්ම අපිත්
හුකාපන්
@@Marisipala. aia e dan na
@@tharindudanushka2909 මොකක්ද
සිරිල් අයියා. . . මේ දවස් වල රෝල ගහන එකනම් පට්ට අමාරුයි තමයි 😁😁😂❤️❤️
Appatasiri sangeeth aiyth balanawa neh💜️
ruclips.net/video/MShnZNz1Ej4/видео.html ඉතාලියේ සුන්දර ඔර්ටීජා නගරයේ රවුමක් යං
මේක බලලාවත් වහල් කමින් මිදේවා..👍👍🙏🙏
මගේ රටට යහපතක් ම වේවා ..❤️❤️
සුපිරි සිරිල් අයියේ ආදරෙයි.. අපේ රිලව් ගස් උඩ හිටියට චන්දයක් එනකොට නරි ගහ උඩ තියලා උන් බිමට බහිනවා අවසානෙට ගහක් වත් නැ.. හැබැයි චන්දයක් එනකොට මේ රිලවු නිකන් දෙන ඔනිම ජාරාවක් ගන්න බිමට බහිනවා එකයි අපි ඇත්තටම එක තැන තාම
කාලෙට හරියන නියම නිර්මාණයක් සිරිල් අයියෙ නියම වැඩක් 👍👍😍😍
ruclips.net/video/MShnZNz1Ej4/видео.html ඉතාලියේ සුන්දර ඔර්ටීජා නගරයේ රවුමක් යං
සරමෙන් ගේම
ගැහුවෙ සමන් අයියා
ජය වේවා......!!!!! ..... සරම තමයි පාට..🔴
සමන් අයියගෙ සරම රතු 😗❤
සිරිල් අයියා වොයිස් එක වෙනස් කරලා කතා කරන එකත් මරු..❤️විනී එකේ අරූ වගේ
රතු පාට සරමක් ඇදන් ඉන්නේ 😊 මොකක් හරි එකක් තියනවා..
දැනටමත් අපි හරිම කෙනා තෝරගෙන ඉන්නේ
ස්තුතියි සිරිල් අයියා
ජයවේවා sri lanka
රතු පාට සරම ඇඳන් ඉන්න ...එයාගෙ කතාව අහමු මේ පාර 😊😊
සුපිරි ❤,සින්දු 2ම sunflowers ලගේ සින්දු,ඒවා අදටත් ගැලපෙන සින්දු 👌✨️
මේ වීඩියෝ එකවත් බලල හැදියන්ලා. ස්තූතියි සිරිල් අයිය ඇතුළු සෙට් එකටම 💪❤
Educated, Classy and smart most comedians in Sri lanka. nice work bros.
Oyalata adare karana monissunta පණිවිඩය dunnata thank you siril aiye ❤️
හොද පණිවිඩයක් ලස්සනට දෙනවා 👌
නලුවො ටිකත් පට්ට සුපිරියට රගපානවා ♥️
❤❤
♥️♥️
නියමයි. මේ වගේ content තමයි හැදෙන්න ඕනි. හැබැයි මොන දේ කලත් වෙනස් වෙන් නැති වහල්ලු ටිකක් තාම අපේ රටේ ඉන්නව. උන් ටික වද වෙලා යනකන් මේ රටේ තරුණ නායකත්වයක්නම් වෙන එකක් නෑ..
අමාරුවෙන් රෝල ගහන්නෙ අපිත් සිරිල් අයියේ 😂😁🥲
ඒකනම් සුපිරි.... රැවුල දෙනව සුපිරියට... 😅😅🤛🏻🤛🏻👍🏻👍🏻💪💪👏🏻👏🏻👏🏻
❤❤❤❤
අන්තිමේට සමනා අත පුරවලා කනේ පාරවල් 2 ක් ගහනවා බලන් හිටපු මං වගේ තවත් අය සිටීද😪
සරමෙන් ගේම ගහපු සමන් අයියා...සුපිරි🙏🙏🙏
Adoooo Characters ටික නම් පට්ටම
❤❤❤
සිරා සිද්ධ්.මෙවා බලලවත් හැදුනොත් ලොකු දෙයක්.සුපිරි සහො♥️♥️♥️
සුපිරි සිරිල් අයියේ ටිකක් වෙලා ගියා බලන්න ඇඩේන්න දීලා තියනවා ඒකනම්
පටන්ගැන්ම සින්දුව නම් බොක්කටම වදිනවා 😁😁😁
ruclips.net/video/MShnZNz1Ej4/видео.html ඉතාලියේ සුන්දර ඔර්ටීජා නගරයේ රවුමක් යං
වහල්ලු නොවෙමු 🙏😊
ආදරෙයි සිරිල් අයියා ♥️
මම ආසම සේට් ඒක ඒකම video ඒකකින්. තව ඔනි❤️❤️
😍
Siril nam ithin supiriyak thama
නියමයි නියමයි 🔥🔥🔥
ටහිකෙ.....ආයූබොවන් සිරි රජ සිරිල් මහාරජාණනී
Red sarong's ideal strategy bros good stuff.
අනාවැකියක් කියන්නම් .අනුර දිසානායක ඉලග ජනාධිපති වෙනවා වගේම ❤️ලෝකෙන්ම ආදර්ශමත් නායකයා බවට පත්වෙනවා ❤️💪
Redda tama,..😂
ගින්දර තමයි එකෙන්ම අනුරට.රටට යහපතක්ම වේවා
වහලෙක් ඉන්නවා
@@madawalamaddumagekolithasa9784 😅😅😅 දැන් කොහොමද
රන්ජන් අයියගේ පාර්ලිමන්ට් ජෝක් මතක් උනා, ඇත්ත ඇති සැටියෙන්ම කිව්වේ පොර තමා මුලින්ම
ජයවේවා ජයවේවා ජයවේවා
සිරිල් අයියා 1 million Subscribers ගහන්න ම ඕන Channel එකක් 🤘❤️
අනිවාර්යයෙන්ම
මරු පණිවිඩේ.හැමෝම දන්න නොදන්න ගානට ඉන්න ඇත්තම කතාව
Superb සිරිල් අයියා and crew😘😘😘😘
සිරිල් අයියා, සුපිරියි හොදේ. ඔහොම යන්. ජයවේවා !!!
සිරිල් අයියා + Mastha Production 😍
❤❤❤❤🙏🙏
@@MasthaProduction
ඔය වගේ තමා අපේ උන් කොච්චර බයිලාව ගහල ගියත් චන්ද කොලේ දැක්කාම ඉබේම අත් යන්නෙ...😂
ඒක තමා අන්තිමට අරුන් මරාගත්තෙ.ඒ වගේම තමා අපේ පුබ්බොරුවො ටිකත් චන්දෙ දාද්දි ආයි ගිහින් කෙලල එනවා හොරු ටිකට.අපිට බෙල්ලෙ වැල දාගන්න වෙන්නෙ මෙහෙම ගියාම😖
Ow leewala thiyenawa unge paksha sik eka 😥
True
😂
හැම් වීඩියෝ එකක් ම ලස්සනයි ...ඉක්මනින් එවන්න ඊලග වීඩියෝ එකත්
සුපිරියක් සිරිල් අයියා 👌🙏
ආදරෙයි සිරිල්. අලුත් උන්ට කියපන් තව තාත්වික වෙන්න කියල 👌👍
නියමයි සිරිල් අය්යෙ 🙏🙏🙏❤️❤️❤️❤️🙏🙏🙏
මරු..😍 අනේ අපේ උන්ගෙ ගොන් මොලේ මෙහෙමවත් පාදල ගන්න බලමු.අපි ඉවරයි නැත්තං😥😥❤️
නියමායි ❤️
තේරුම් ගැනීම අප සතුයි 🤛❤️🤛
සිරිල් අයියගෙයි පාලිතගෙයි ඩාන්ස් එක එක පට්ට ඈ 😍😍😍.මේ පාර උගත් බුද්ධිමත් පිරිසක් ජාතික ජනබලවේගයෙන් පත්කරමු.
අනේ වුකහම් 🤣
උගත් බුද්ධිමත් කියන එක නම් හරි හැබැයි ජාතික ජනබලවේගෙන් නම් එපා😂
ඔය මොන බලවේගයක්වත් ඔන් නැ
* වහලෙක් නොවී හිතන්නකො අනේ
මේ වගෙ කන්ටෙන්ට් අස්සෙ ගොන්පාට් දාන්න එපා ගොනෝ. රටෙ මිනිස්සුන්ට පණිවිඩයක් දෙනකොට ඒවට උදලු දාන තොපි නම් අමු ගවයො. තොගෙ අම්මා අනුරට රෙද්ද ඉස්සුවා කියල රටට විහිළුවක් වෙන්න එපා බල්ලො. 🤣🤣🤣
ඔය කිවේ ඉතින්..🤣
@@hashiniperera9026 hoda kenek kiymu balanna
සුපිරිම සුපිරිම සුපිරි හොඳ අදහසකුත් එක්ක සුපිරි සිනාවක්... තව ඕනෙ සිරිල් අය්යේ තව, සිරිල් අයියගේ ඡන්දය කාටද මෙදාපාර 🫡🫡🫡😅🤣😂🥳🥳🥳??!!
🧭🗽
ඒකනම් අනර්ඝ වීඩියෝවක්. බොහොම කාලෝචිතයි.
හොර බොරු නැති සෙට් එකක් පාර්ලිමේන්තු යවමු..ජාතික ජන බලවේගයට ජයවේවා...❤️⚒️🚩
මාලිමාවට දැක්මක් තියෙනවද ?
Npp ජය වේවා..
@@kts4322 තියෙනවද
😂
😂😂😂😂😂😂😂😂🤭 💩 සම්ප්රදාය කියන්නේ 225ම තමයි බොලව්.. NPP UNP Phottu කියල වෙනසක් නෑ 🤣🤣🤣🤣... සමහරක් වහල්ලු පොඩි ඉඩක් දැක්ක ගමන් පැනල කඩේ යනව පුරුදට 💩🤭😂😂🤦
අඩෝ ගහන්න ඕන තැන් වලටනන් ගහල සුපිරියටම
මේ පාරවත් කල්පනාකරලා වැඩකරමු❤
සුපිරි වීඩියෝ එක...
මේ සැරේ හොර හැත්තව එලවලම දාමු ❤
Respect for performing ur media responsibility..
කියන්න ඕන ටික සරලව පැහැදිලිව කිව්වා. සුපිරි!👌👌👌
😁😁ආදර්ශවත් සුපිරි වීඩියෝ එකක් සිරිල් අයියා ❤❤
ආදර්ශවත් සුපිරි වීඩියෝ එකක් සිරිල් අයියා
සුපිරි සිරිල් අයියේ..❤
උඹලගෙ මුල් කාලේ ඉදලම උඹලගෙ නිර්මාණ බලපු එකෙක් මන් කුණුහරප නැතුව හිනස්සන්න පුළුවන් නිර්මාණ කරන දක්ශයො තුන්දෙනෙක් ආදරෙයි සිරිල්,පාලිත,සමන්❤ බඩු ගහන කතාව නැති උනානම් උබලගෙ අනන්‍යතාවය ඒ විදියටම තියාගෙන යන්න තිබ්බ මට මතක විදියට ඒ වගේ වචනයක් හරි එලියට ආපූ උඹලගෙ පලවෙනි වීඩියෝ එක මේක 😖 මගෙ අදහස විතරයි
ඇත්තටම අපේ මන්ත්‍රීලා ටික හරියට කරේ බඩු ගහපු එක විතරක් නිසයි ඒක දැම්මේ 🙏🙏🙏
@@SirilAyya අනිවා සිරිල් අයියා
🙂👌නියම ආදර්ශමත් ජනතාවට හොද වටිනා වීඩියෝවක්🙏❤️
Niyamai aluth manthrila dennage acting super., ❤👌
😍 ආදරෙයි
Siril aiya lakai sikai ......supiriyak thama❤❤❤❤❤
සිරිල් අයියා 🙈🙈❤️ ආදරෙයි ❤️
ගිණි ගින්දර 😍
සිරිල් අයියේ ඩාන්ස් එක මරු
#.ෆිල්ම් එකේ කොපියක් උනත්, ඕනම වෙලාවට සිරිල් අයියා වැඩේ කරා,සුපිරියක් ❤️😎👊
සිරිල් 🙌👍🔥 සුපිරී සින්දු 😹😹🔥සුපිරී👌🤜හොදයි අද වගේ කාලෙක.. මන්දන්නෑ කටින් බයිලා ගහන අය තමා ඉන්නේ ඉතින් කොච්චර කියෙව්වත් 😑🙂
සුපිරියක් තමයි හැමදාම වගේ 😍
ඵක සුපිරි ආ මේ පාරක් නෙරැමි අරන් ඡන්දේ දපාල්ල 👍
සුපිරි ayye.. මරු .🥰🥰
වැඩේ හොඳයි ඉස්සෙල්ලම මේ වෙබ් සයිට් එක කවුරුන්ද කරන්නේ, මේකට සම්බන්ධ කවුද කියලත් කියවනම් හොඳයි. මොකද හිටපු පක්ෂ විපක්ෂ දෙකෙම උන් පරන ගේම ගහන්න හුඟක් ක්‍රීයේටිව් දේවල් කරනව. හැමදාම වෙන්නෙ අපි නොදැනුවත්ම උන්ට අහු වෙච්ච එක.
සුපිරියක් ඈ....🔥😘
Ad eka Supiri "Thilina Munasinghe", "Kasun Lekamge" aiye 🔥❤️
සුපිරියි......👍👍👍
Supuri wadak….
මෙදා පාර අපෙ ගමෙනෙ video එක කරලා තියෙන්නෙ _
අලිබහින තොටුපල පාරෙ නෙ 😍🖤