Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පාලිත රට ගියා පොඩි කාලයකට. එයාගේ කතාව siril diaries චැනල් එකෙන් බලන්න 🙏
ආයෙත් එයි නේද........?
පාලිත නැතිව අයුල් අප්පා
palithage acting nm patta...eyath hitiyanm patta ah....😘😘🥰
පාලිත ආපුවහම කනේ පාරක් ගහලාම පටන් ගමු 😋❤️
Ane palithaya nethi eka loku aduwak puluwn ikmnin gennwaganna
හිනා උනා වගෙ නෙවෙයි මෙහෙම රැවටෙන මිනිස්සු කොච්චරනම් ඉන්නවද😢. Very valuable video ❤
Ou
ඒකනම් දීල තියෙනව පාරාවො ටිකට ඇඩෙන්න.මේවා බලලවත් මිනිස්සුන්ට පනිවිඩයක් යනවනම් එච්චරයි 😢❤ සමනගෙ ඇක්ටින් නම්❤️🔥
ඒ වගේ අමුම අමු මී හරක් නැතුවාම නොවේ.. හොඳ පණිවිඩයක් වගේම විනෝදාත්මකයි.. ❤️❤️ පාලිතගෙ අඩුවත් දැනෙනවා..
🎉දියය්යසෙ
This is a strange story. The design is excellent. Cyril is a strange brand...! 😇❤Next level 🤘
Lmfao you're trying so hard. Just use Sinhala, mate. LOL
කාලෝචිත වැඩක්. හැමදාම වගේ සුපිරි 👍👍
නියමෙට හිතට වදින්න පහර ගැහුවා .සුපිරි 👍
මාර වටිනා පණිවිඩයක් මේ වෙලාවේ රටටම.. පුලුවන් තරම් ශෙයා වෙන්න ඕන වීඩියෝ එකක්👊❤️ නියමයි Siril Ayya
පලිත හිටියනම් තවටිකක් පට්ට්ට ❤️❤️❤️ හොදෙ පලිත ගිය ගමන සර්තක කරගෙන කරදරයක් නොවි එන්න කියලා පලිතට මම සුබ පතනවා ❤️❤️❤️❤️❤️සුබ පතගෙන යන් අපෙ පලිත අයියා ට 🤟🤟🤟❤️අදරෙයි පලිත 👍👍👍
Koheda machan Palitha aiyya giye?
පාලිත නැති අඩුව දැනෙනවා හොදටම ❤️
අද සමාජයේ අපි රැවටෙන දේවල් පැහැදිලිම ❤
සිරිල් අයියා දැක්කත් ඇති හිනා යනවා වෙනදා වගේම සුපිරියක් තමා 😂😂❤❤ good luck
පාලිත නැති අඩුව දැනෙනවා හැබැයි ❤❤🎉🎉
Den eya nedda mokada una
පාලිත නැති අඩුව 😭😭😭
අනිවාර්යෙන්ම පාලිත නැතිවනම් වැඩක් නෑ
Ai mokada une ayata
@@chamilprasad5859Rata giya
කන හරහා මොළයට ☝💪 keep it up brothers,, ❤
සිරිල් අයිය පට්ට වටින වැඩක් සමාජය දැනුවත් කිරීම ලොකු දෙයක් ❤❤❤
රිදෙන අයට තවත් රිද්දන්න එපා බල්.....😂 සෝසල් මීඩියා වල කාලෙන් කාලේ පෙනී සිටින චරිත ඇත්ත අම්මප මේවා
Saman’s best acting ever 🥳
සිරිල් අයියගේ රඟපෑම නම් අතිවිශිෂ්ටයි.විවිධ චරිත වලට ගැලපෙන විදියට රඟපෑම නම් සුපිරියි.ඒ වගේමයි සමනුත් විශිෂ්ටයි.👌👌👌💪💪💪
සුපිරිම සෙට් එකක් ඉතින්😍😍 බොක්කෙන්ම රගපානවා..ආදරෙයි සෙට් එකටම පාලිතත් හිටියනම් තවත් මරු...
පාලිතයට දෙන කනේ පාර ....නැතුව වැඩක් නෑ බ්‍රෝ...😊😊😍😍😍
විනි ,සිරිල් විතරයි කැමති තාමත් දාපු ගමන් බලනවා ඒ උනාට කෝ අර කෙල්ල ❤
එකෙක් කටක් ඇරියේ නෑ. ස්තුතියි සිරිලෝ.. බොලාගේ යාලු youtubers ලත් තව video ටිකක් කරන්න කියමු...
සිරිල් අයියත් දැන් නියම contents කරනවා.මරු අයියෙ, දිගටම ඔහොම යමු.ජයෙන් ජයම වේවා 🎉
සමන් නම් මරු. ❤️❤️❤️ ජටිලයෝ.. ආදරෙයි හොඳේ.
චැනල් කීයක් නම් දැන් වැහෙයිද 😁😹 නියමයි @Siril Ayya
ඒක නම් පට්ට හැබැයි..අපුරැ රංගනය...❤️👍වැදගත් ආදර්ශයයක් සමාජයට!
පාලිත නැති අඩුව දැනෙනවා සගෝ ❤🙂
Ai mokada une
නියමයි.. සෙට් එකට බුදු සරණයි ...ජයම වෙන්න ඕන..
😂😂. කාලේ තාලේට ගැලපෙන කතාවක් සිරිල් අයියා..❤
හැමදාම කියනවා වගේ සුපිරිම සෙට් එක ❤❤❤
හැමදාම හොදම දෙකින් සමාජයටත් දෙයක්දෙන සිරිල් අයියාට එකෙන්ම රෙස්පෙක්ට්!පිරමීඩ, TRADING කාරයෝ විතරක් නෙමේ RUclipsRSLA ඕනෑතරම් ඉන්නවා අහිංසක මිනිස්සුන්ව විකුණන් කන.
ඇත්තටම කාලෙකට පස්සේ දාපු නියම වීඩියෝ එකක් සිරිල් අයියේ... තාමන් අහිංසක මිනිසුන්ගේ තුට්ටු දෙකට කෙලින සක්කිලියෝ අපේ සමාජයේ ඉන්නවා. ඒ වගේම ඒ වගේ සක්කිලියොන්ට රැවටෙන අසරණ මිනිස්සුත් ඉන්නවා. කාලෝචිත මාතෘකාවක්! ❤❤❤❤ජය වේවා.....🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏▪️🙏
කන හරහා මොලේට.....❤❤❤
Pukata
@@mithunmadusanka9415ඕයි 😂😂😂
ඒකනම් දිලා තියෙනවා ඇඩෙන්නම..නියමයි සිරිල් අයියා...
අම්මෝ සිරිල් අයියේ ඒක 😂😂😂මරු අදත් 🔥❤❤😂
මේකනම් ඇත්තටම සුපිරිම පණිවිඩයක් දෙන වීඩියෝ එකක් පාලිතවත් ඉක්මනින් ගෙන්නගන්න ❤
ඒකනම් නියමයි. ලංකාවෙ මිනිස්සු රැවටෙන එක නම් නතර කරන්න බෑ මේ කපේට
අම්මො කොහොමද ඒක නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
කාලෙට ගැලපෙන video එක ❤❤
සමන් පට්ට වැඩ්ඩෙක්🤩 acting ගින්දර❤️🔥
Pyramid කාරයො, දුක විකුණන youtubers ල , trading course කාරයො 😂 පට්ට ආ 😂😂😂😂
සාපයක් උන් නම්
අම්මෝ . කාලෙට ගැලපෙන නියම විඩියෝ එකක් 🤣🤣👍👍
සිරිල් අයියගෙ වීඩියෝ එකක්නම් සුපිරියක් තමා ආදරෙයි බෙස්🥺❤️❤️
අර එද්දිම තිබ්බ පුටු දෙක ඇතුලෙ ඉදන් ගෙනත් ඉදගන්න දෙනවා වගෙ ලයින් එකක් තිබ්බනම් තවත් එලකිරි ❤ සීරිල් ගෙ එවා එල ❤️😌🔥
අම්බො එක පට්ට ❤😂
❤ ඇත්තටම ගොඩක් වටිනවා හොද උපදෙසක් දුන්නේ සිරිල් අයියා ❤❤❤❤
සුපිරිම ❤
Piyal oya end eka supiriyt dunna. Mee haraka 👌🫡UOM 👾🧠
ඒකනම් පට්ට සිරිලෝ ❤❤❤
පට්ටම ඇත්ත සමාජයේ ඇත්ත ඔකයි👍👉වටින දැනුවත් කිරිමක්👉👉
Ushan Vlogs left 😂😂හොද වැඩේ ඕකට😂😂
ඒකනම් පට්ටම වීඩිඕ එක සිරිල් අයියෙ...මරු කනේ පාර.❤
මී හරක් 🐄🐄🐄🐄 තමයි ඉන්නේ ඇත්තටම ලංකාවේ කොච්චර කිවුවාත් තේරුම් ගන්න බැරි මාරු සිරිල් අයියේ❤❤❤
කලෙකින් balapu සුපිරි video ekak. Suba gamank yann puluwan oyalata.
Next level concept brothers👊❤️🔥
සුපිරිම ආදර්ශමත් කාතවක්.දිලිදු කමේ..අන්තෙම ඉන්න එකා බලන්නේ.මොකක් හරි කරලා ගොඩයන්නයි.
Good one
saman aiyage acting nm supiri....🥰
එක ගලෙන් කුරුල්ලෝ ගොඩක් බිම 😊 👍✔
Mehemath kiyala ayeth ahuwena harak innawa.niyamai ada vedio eka 👍👍
සුපිරියක් තමයි සිරිල් ❤
හම්මෝ පිරමීඩකාරයෝ 😂😂 ගැම්මක් තමයි සිරිල් අයියෙ 🖤🔥
ඒකනම් සුපිරි ❤️
Meka nm supiri siril aiye.. sudu nangi ei kiyla hithuwe sumana qwama 😊😁
ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
විහිලුවත් සමග ලොකු කතාවක් ❤️
Very valuble video for සිරිලන්කන් පීපල්ස්. Highly appricete theses kind of works
කෝ බල්ලෝ පාලිතයයි, කට සැර අර කෙල්ලයි. උබලා ඔක්කොම බලන්නයි බං අපිට ඕන. ජය වේවා...! ❤
සිරාම සමාජෙට මාරම වැදගත් කතාවක් සිරිල් අයියේ😊
අද කාලේ ගැලපෙන මාතෘකාවක් 🖤
Kalekin arthawath video akak karala thiyanawa. Niyamai jayawewa
ඇත්තමයි අපේ මිනිස්සු ඔහොමම තමයි රැවෙටෙනව කියන්නෙ හැම එකාටම අන්තිමටම උනෙත් මොකක්ද එතනත් රැවටුනා 😂
Really it was amazing creation.great job buddy.keep it up
MTFE, USHAN VEEDIYAGODA ,FUTURE PATH INSTITUE 🤣🤣🤣🤣කැම්‍රි කනේ පාර ආදරෙයි❤️
😂😂😂😂
Great news,with superb creativity❤
ඇත්තටම මේ වගේ අහිංසක මිනිස්සු ඇති නේද ඔහොම මිනිස්සුන්ට රැවටෙන😢❤
ඕන තරම් ඉන්නවා
Character building නම් සුපිරි
master ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අමුතු විදිහේ දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
මන් අදුරන මී හරක් ගොඩක් ඉන්නව 😂😂😂
Great advice 😍😍😍 යහපත් අවවාදයක්
නියමයි කාලෝචිත මාතෘකාවක්❤👍
යටි බඩත් කොර අයියේ ❤
navav ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
උඹලගෙ කන්සෙප්ට් නං පට්ට බං , කියන්න වචන නෑ 👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ammoo maru ane . . Oyalage video supri 🔥🔥👌
සුපිරියි බොසා ❤️❤️😅😅...
අම්මෝ අදත් සුපිරියක් ...😂👌👌නියමයි තුන් දෙනාම...කනේ පාර තමා අඩු...😂
සුපිරි ....❤😍
ඒකටනම් පිස්සු හැදුනා 😂❤️
Hats off for the concept 🫡
Brilliant content bro. Superb acting. Proud of u !!!!!
පට්ටම script එක. වදින්න ඕන උන්ට ගානට වදින්න දීලා😂❤❤
සමාජෙට හොද ආදර්ශයක් මේ video එක ❤
Great message for Our society ❤
ටොපේ ටොප් ඈ නියමයි 🎉🎉🎉🎉😂😂❤❤
මොනා උනත් පාලිත නැති අඩුව මකන්න බෑ 😢
සිරිල් අයියා නම් සුපිරියක් තමා පාලිත හිටියා නම් තවත් සුපිරි ❤❤😊😅
ඔන්න හිනා කලා මැරෙන්න යන්නේ 😁😁
Adoo niyamai bn.. sira video aka
Miss U පාලිත 😢
Niyamai niyamaiii...♥️
Vlog vlog කියලා අහිංසක මිනිස්සු විකුණලා යූ ටියුබ් සල්ලි හොයන පොන්සියන්ටත් හොද කණේපාරක්.. ❤
ගැම්මක් යකෝ ඔක්කොටම ශොට් එක දුන්න එක පාරින්ම... සිරිල් අයිය මොල ගෙනාපු නැවක්
පාලිත රට ගියා පොඩි කාලයකට. එයාගේ කතාව siril diaries චැනල් එකෙන් බලන්න 🙏
ආයෙත් එයි නේද........?
පාලිත නැතිව අයුල් අප්පා
palithage acting nm patta...eyath hitiyanm patta ah....😘😘🥰
පාලිත ආපුවහම කනේ පාරක් ගහලාම පටන් ගමු 😋❤️
Ane palithaya nethi eka loku aduwak puluwn ikmnin gennwaganna
හිනා උනා වගෙ නෙවෙයි මෙහෙම රැවටෙන මිනිස්සු කොච්චරනම් ඉන්නවද😢. Very valuable video ❤
Ou
ඒකනම් දීල තියෙනව පාරාවො ටිකට ඇඩෙන්න.මේවා බලලවත් මිනිස්සුන්ට පනිවිඩයක් යනවනම් එච්චරයි 😢❤ සමනගෙ ඇක්ටින් නම්❤️🔥
ඒ වගේ අමුම අමු මී හරක් නැතුවාම නොවේ.. හොඳ පණිවිඩයක් වගේම විනෝදාත්මකයි.. ❤️❤️ පාලිතගෙ අඩුවත් දැනෙනවා..
🎉දියය්යසෙ
This is a strange story. The design is excellent. Cyril is a strange brand...! 😇❤
Next level 🤘
Lmfao you're trying so hard. Just use Sinhala, mate. LOL
කාලෝචිත වැඩක්. හැමදාම වගේ සුපිරි 👍👍
නියමෙට හිතට වදින්න පහර ගැහුවා .සුපිරි 👍
මාර වටිනා පණිවිඩයක් මේ වෙලාවේ රටටම.. පුලුවන් තරම් ශෙයා වෙන්න ඕන වීඩියෝ එකක්👊❤️ නියමයි Siril Ayya
පලිත හිටියනම් තවටිකක් පට්ට්ට ❤️❤️❤️ හොදෙ පලිත ගිය ගමන සර්තක කරගෙන කරදරයක් නොවි එන්න කියලා පලිතට මම සුබ පතනවා ❤️❤️❤️❤️❤️සුබ පතගෙන යන් අපෙ පලිත අයියා ට 🤟🤟🤟❤️අදරෙයි පලිත 👍👍👍
Koheda machan Palitha aiyya giye?
පාලිත නැති අඩුව දැනෙනවා හොදටම ❤️
අද සමාජයේ අපි රැවටෙන දේවල් පැහැදිලිම ❤
සිරිල් අයියා දැක්කත් ඇති හිනා යනවා වෙනදා වගේම සුපිරියක් තමා 😂😂❤❤ good luck
පාලිත නැති අඩුව දැනෙනවා හැබැයි ❤❤🎉🎉
Den eya nedda mokada una
පාලිත නැති අඩුව 😭😭😭
අනිවාර්යෙන්ම පාලිත නැතිවනම් වැඩක් නෑ
Ai mokada une ayata
@@chamilprasad5859Rata giya
කන හරහා මොළයට ☝💪 keep it up brothers,, ❤
සිරිල් අයිය පට්ට වටින වැඩක් සමාජය දැනුවත් කිරීම ලොකු දෙයක් ❤❤❤
රිදෙන අයට තවත් රිද්දන්න එපා බල්.....😂 සෝසල් මීඩියා වල කාලෙන් කාලේ පෙනී සිටින චරිත ඇත්ත අම්මප මේවා
Saman’s best acting ever 🥳
සිරිල් අයියගේ රඟපෑම නම් අතිවිශිෂ්ටයි.විවිධ චරිත වලට ගැලපෙන විදියට රඟපෑම නම් සුපිරියි.ඒ වගේමයි සමනුත් විශිෂ්ටයි.👌👌👌💪💪💪
සුපිරිම සෙට් එකක් ඉතින්😍😍 බොක්කෙන්ම රගපානවා..ආදරෙයි සෙට් එකටම පාලිතත් හිටියනම් තවත් මරු...
පාලිතයට දෙන කනේ පාර ....නැතුව වැඩක් නෑ බ්‍රෝ...😊😊😍😍😍
විනි ,සිරිල් විතරයි කැමති තාමත් දාපු ගමන් බලනවා ඒ උනාට කෝ අර කෙල්ල ❤
එකෙක් කටක් ඇරියේ නෑ. ස්තුතියි සිරිලෝ.. බොලාගේ යාලු youtubers ලත් තව video ටිකක් කරන්න කියමු...
සිරිල් අයියත් දැන් නියම contents කරනවා.මරු අයියෙ, දිගටම ඔහොම යමු.ජයෙන් ජයම වේවා 🎉
සමන් නම් මරු. ❤️❤️❤️ ජටිලයෝ.. ආදරෙයි හොඳේ.
චැනල් කීයක් නම් දැන් වැහෙයිද 😁😹 නියමයි @Siril Ayya
ඒක නම් පට්ට හැබැයි..
අපුරැ රංගනය...❤️👍
වැදගත් ආදර්ශයයක් සමාජයට!
පාලිත නැති අඩුව දැනෙනවා සගෝ ❤🙂
Ai mokada une
නියමයි.. සෙට් එකට බුදු සරණයි ...ජයම වෙන්න ඕන..
😂😂. කාලේ තාලේට ගැලපෙන කතාවක් සිරිල් අයියා..❤
හැමදාම කියනවා වගේ සුපිරිම සෙට් එක ❤❤❤
හැමදාම හොදම දෙකින් සමාජයටත් දෙයක්දෙන සිරිල් අයියාට එකෙන්ම රෙස්පෙක්ට්!
පිරමීඩ, TRADING කාරයෝ විතරක් නෙමේ RUclipsRSLA ඕනෑතරම් ඉන්නවා අහිංසක මිනිස්සුන්ව විකුණන් කන.
ඇත්තටම කාලෙකට පස්සේ දාපු නියම වීඩියෝ එකක් සිරිල් අයියේ... තාමන් අහිංසක මිනිසුන්ගේ තුට්ටු දෙකට කෙලින සක්කිලියෝ අපේ සමාජයේ ඉන්නවා. ඒ වගේම ඒ වගේ සක්කිලියොන්ට රැවටෙන අසරණ මිනිස්සුත් ඉන්නවා. කාලෝචිත මාතෘකාවක්! ❤❤❤❤ජය වේවා.....🔥🔥🔥🔥🔥🔥🙏🙏🙏🙏▪️🙏
කන හරහා මොලේට.....❤❤❤
Pukata
@@mithunmadusanka9415ඕයි 😂😂😂
ඒකනම් දිලා තියෙනවා ඇඩෙන්නම..නියමයි සිරිල් අයියා...
අම්මෝ සිරිල් අයියේ ඒක 😂😂😂
මරු අදත් 🔥❤❤😂
මේකනම් ඇත්තටම සුපිරිම පණිවිඩයක් දෙන වීඩියෝ එකක් පාලිතවත් ඉක්මනින් ගෙන්නගන්න ❤
ඒකනම් නියමයි. ලංකාවෙ මිනිස්සු රැවටෙන එක නම් නතර කරන්න බෑ මේ කපේට
අම්මො කොහොමද ඒක නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
කාලෙට ගැලපෙන video එක ❤❤
සමන් පට්ට වැඩ්ඩෙක්🤩 acting ගින්දර❤️🔥
Pyramid කාරයො, දුක විකුණන youtubers ල , trading course කාරයො 😂 පට්ට ආ 😂😂😂😂
සාපයක් උන් නම්
අම්මෝ . කාලෙට ගැලපෙන නියම විඩියෝ එකක් 🤣🤣👍👍
සිරිල් අයියගෙ වීඩියෝ එකක්නම් සුපිරියක් තමා ආදරෙයි බෙස්🥺❤️❤️
අර එද්දිම තිබ්බ පුටු දෙක ඇතුලෙ ඉදන් ගෙනත් ඉදගන්න දෙනවා වගෙ ලයින් එකක් තිබ්බනම් තවත් එලකිරි ❤ සීරිල් ගෙ එවා එල ❤️😌🔥
අම්බො එක පට්ට ❤😂
❤ ඇත්තටම ගොඩක් වටිනවා හොද උපදෙසක් දුන්නේ සිරිල් අයියා ❤❤❤❤
සුපිරිම ❤
Piyal oya end eka supiriyt dunna. Mee haraka 👌🫡
UOM 👾🧠
ඒකනම් පට්ට සිරිලෝ ❤❤❤
පට්ටම ඇත්ත සමාජයේ ඇත්ත ඔකයි👍👉වටින දැනුවත් කිරිමක්👉👉
Ushan Vlogs left 😂😂
හොද වැඩේ ඕකට😂😂
ඒකනම් පට්ටම වීඩිඕ එක සිරිල් අයියෙ...මරු කනේ පාර.❤
මී හරක් 🐄🐄🐄🐄 තමයි ඉන්නේ ඇත්තටම ලංකාවේ කොච්චර කිවුවාත් තේරුම් ගන්න බැරි මාරු සිරිල් අයියේ❤❤❤
කලෙකින් balapu සුපිරි video ekak. Suba gamank yann puluwan oyalata.
Next level concept brothers👊❤️🔥
සුපිරිම ආදර්ශමත් කාතවක්.
දිලිදු කමේ..අන්තෙම ඉන්න එකා බලන්නේ.මොකක් හරි කරලා ගොඩයන්නයි.
Good one
saman aiyage acting nm supiri....🥰
එක ගලෙන් කුරුල්ලෝ ගොඩක් බිම 😊 👍✔
Mehemath kiyala ayeth ahuwena harak innawa.niyamai ada vedio eka 👍👍
සුපිරියක් තමයි සිරිල් ❤
හම්මෝ පිරමීඩකාරයෝ 😂😂 ගැම්මක් තමයි සිරිල් අයියෙ 🖤🔥
ඒකනම් සුපිරි ❤️
Meka nm supiri siril aiye.. sudu nangi ei kiyla hithuwe sumana qwama 😊😁
ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අමුතු දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත සක්කරයා. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් ❤ @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
විහිලුවත් සමග ලොකු කතාවක් ❤️
Very valuble video for සිරිලන්කන් පීපල්ස්. Highly appricete theses kind of works
කෝ බල්ලෝ පාලිතයයි, කට සැර අර කෙල්ලයි. උබලා ඔක්කොම බලන්නයි බං අපිට ඕන.
ජය වේවා...! ❤
සිරාම සමාජෙට මාරම වැදගත් කතාවක් සිරිල් අයියේ😊
අද කාලේ ගැලපෙන මාතෘකාවක් 🖤
Kalekin arthawath video akak karala thiyanawa. Niyamai jayawewa
ඇත්තමයි අපේ මිනිස්සු ඔහොමම තමයි රැවෙටෙනව කියන්නෙ හැම එකාටම අන්තිමටම උනෙත් මොකක්ද එතනත් රැවටුනා 😂
Really it was amazing creation.great job buddy.keep it up
MTFE, USHAN VEEDIYAGODA ,FUTURE PATH INSTITUE 🤣🤣🤣🤣කැම්‍රි කනේ පාර ආදරෙයි❤️
😂😂😂😂
Great news,with superb creativity❤
ඇත්තටම මේ වගේ අහිංසක මිනිස්සු ඇති නේද ඔහොම මිනිස්සුන්ට රැවටෙන😢❤
ඕන තරම් ඉන්නවා
Character building නම් සුපිරි
master ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අමුතු විදිහේ දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
මන් අදුරන මී හරක් ගොඩක් ඉන්නව 😂😂😂
Great advice 😍😍😍 යහපත් අවවාදයක්
නියමයි කාලෝචිත මාතෘකාවක්❤👍
යටි බඩත් කොර අයියේ ❤
navav ඔයාට නොමිලේ ඉන්ටර්නෙට් යන හැටි වගේ අලුත් දේවල් දැනගන්න පුලුවන් ලස්සන වැඩක් පටන් ගත්ත. ඇවිල්ල මගේ වැඩ කොහොමද කියල ඔයාගේ වටින අදහස් දීලා මට හයියක් වෙන්න. ගොඩක් පින් 💖 @sakkaraya කියලා ගහල බලන්න මම ඉන්නවා 🌹
උඹලගෙ කන්සෙප්ට් නං පට්ට බං , කියන්න වචන නෑ 👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ammoo maru ane . . Oyalage video supri 🔥🔥👌
සුපිරියි බොසා ❤️❤️😅😅...
අම්මෝ අදත් සුපිරියක් ...😂👌👌
නියමයි තුන් දෙනාම...කනේ පාර තමා අඩු...😂