Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රට වෙනුවෙන් මේ වගේ පණිවිඩයක් මිලියන් ගනනක් ජනතාව අතරට ගෙනයාමට ඔබ දෙපලට ස්තුතියි. ජය වේවා.
ඇත්ත…5 පාරක් විතර බැළුව.. මේක තමා වෙන්න ඕනි.
තවදුරටත් මේ මෝඩකම නොකරන්න වග බලාගමු
💯💯🇱🇰🇱🇰
Ado ekanam fatta aaa💗💗💗💗💗
Anivaren
හිනා නෙවෙයි මචන්ලා... අඬපල්ලා... ජනයි ප්‍රියයි.. එකෙන්ම රෙස්පෙක්ට්.. ජාතික මෙහෙවරක්!
හැම සෙට් එක්කම ඉන්නවා පොඩ්ඩක් ඇත්තන් සීරියස් වෙන එකෙක්😂
හිනා ගියේ නෑ බං. ඇඩුනා. මේක තමයි ඇත්ත තත්වෙ. ඊලග පාර වත් හරි පුද්ගලයෙක් බලයට පත් කරමු❤
අනිවාරයෙන්ම .....❤
සුවර් එකටම සනත් නිශාන්ත ගේ රියදුරා මේ වීඩියෝ එක බලලා.. නම විතරක් වෙනස් වෙන්න තිබ්බේ...😀😀 බොහෝම ස්තූති ඔබ දෙපලට කතාව කියා දුන්නට.. අනිත් රියදුරා ට පුළුවන් මේ රට ගොඩ ගන්න..
Sirama kathawa
මේව රියල් අනාවැකි🎉 අද උදේ සිදු උන අනතුරකින් ධීවර රාජ්‍ය ඇමති ගව රැලේ සාමාජික සනත් නිශාන්ත ජීවිතයෙන් සමු ගත්තා😮
Aniwaryen bn😂
රට වෙනුවෙන් මෙවැනි පණිවිඩ දිගින් දිගටම දෙන්න ජනයි ප්‍රියයි ඔබ දෙපෙළට ජය වේවා....
හැමදාම වගේ අර්ථවත් නිර්මාණයක් . ❤❤ ගව මොළවලට සේලයින් 😊
මේක නම් නියමයි ලොකු දෙයක් කියන්න හදනවා 👍 අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින් යන්නම ඕනෙ වීඩියෝ එකක්👍
දාලා සති2 ගියෙ නෑ අද බූරු අනතුරක් වෙලා 😅😬
2024.01.25 අද පරක්කු වෙලා මේක බල බල සනත් නිශාන්ත ව මතක් කරන්නෙ තව කවුද 😁😁😁
මේක තමා හෙව්ව කමෙන්ට් එක😮
Siraaa 😂😂
මෙහෙම වීඩිඔ එකක් එලිටට ආවට බූරුවා මැරුන එක සැක සහිතයි කියල ආරන්චියක් යනවා....මුන් මලමිනියෙනුත් වාසි ගන්න බලන්නෙ😂😂
සිරා කතාව
Mamath❤
කිසිම උගත් කමක් නැතුව පාර්ලිමේන්තු වේ ඉන්න එවුන්ට හොද පාඩමක්...😂👍
Untanam nwei padama. Un wage eun parliament yawana api wage eunta thamai hoda padama
Ubath thani gona ne
@@MT0854 තෝ වගේ ගෙදර ට වෙලා පින් බත් ගිලලා දෙමව්පියන්ගෙන් කකා ඉන්න එවුන්ට තේරෙන්නෙ නෑ...උබට පුලුවන් මේක විතරයි...අනුන්ගෙ comment වලට reply කර කර කාලෙ කන එක...😂😂😂😂😂😂👍
@artigala ඊ ළග සැරේ වත් අවධානෙ ඉල්ලපන්...උබ 😂😂😂😂😂😂👍👍👍...
නෑ නෑ අරක්කු බෝතලේට , බත් පැකට් එකට චන්දෙ දෙන උන්ට හොඳ පාඩමක් 😊💘
අපිට සිනහවක් දෙන ගමන් රටට වැදගත් පණිවිඩයකුත් දෙන ඔය දෙන්නටයි. ජනයි ප්‍රියයි කණ්ඩායමටයි ජයෙන් ජයම වේවා.
බොහොම ස්තූතී ජනයි ප්‍රියයී ඇත්ත දේ මිනිස්සුන්ට පෙන්නලා දෙන්න උත්සාහ දරන එකට ❤
ලංකාවේ මිනිස්සුන්ට හොද පණිවිඩයක් ලබාදෙන්නේ බොහොම ස්තුති ♥️♥️♥️
පොත් සියයකින් දෙන්න බැරි පාඩමක් ලස්සන්ට කියා දුන්නා..ස්තූතිය 💖🎀
නොතේරෙන මිනිස්සුන්ට තේරෙන බාෂාවක් තමයි මේකත් ජයවේවා ❤️
රට වෙනුවෙන් රටට ඇත්ත පෙන්නලා දෙන්න දරන උත්සාහයට ඔබ දෙපලට ස්තුතියි. ජය වේවා.😍😍
දීල තියෙනව ඒකනම් හික් ගෑවෙන්ඩම..නියමයි😂
ඒ හරකා මැරුනා - මීට සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් 😂😂
😹 පුත්තලම්බූරුවා මැරුණට පස්සෙ බලන මම
හැමෝටම වටින පණිවිඩයක් දීලා තියෙනවා 😊 සුපිරියක් ජය වේවා❤
මෙවැනි පනිවිඩ තව තවත් ජනතාව අතරට ගෙනයාමට ඔබට සක්තිය ලබේවා.ජයවේවා රටට
රටකට අවශ්‍යම අවවාදයක් අත්‍යාවශයම මිනිසුන් ඉටු කරනු දැකීම සතුටක්! තමන්ට තියෙන Resources වලින් රටට දෙයක් කරපු එක වටිනවා..තවමත් එක එක පක්ශ වලට පාට වලට තමන්ගේ ගමේ එකා කියන එකට කොන්ද නැමෙන මිනිස්සු ඉන්නවා..එයා හොදටම කරනවා..එයාට තමයි ජාත්‍යන්තර සබදතා තියෙන්නෙ වගේ Talk issue කර කර ආයෙත් රෑ වැටුන වලේ දවලුත් වැටෙන්න හදන අය ඉන්නවා..ඒ වගේ මිනිස්සුන්ට ගස් වල බැදලා හරි මේව පෙන්නන්න වටිනවා..පක්ශය මොකක් වුනත් අපිට කරල තියෙන්නෙ මොනව වුනත්..නිසි අධ්‍යාපනයක් තියෙන, රට ගැන වගකීමක් දරන්න පුලුවන්, පරණ හණමිටි අදහස් වලින් ඈත් වුන මනුස්සයෙක් මේ රටට ඕන..මේ පාර එහෙම බැරි වුනොත් අපි මේ විදින දුක අපේ දරුවොත් විදිනවා..මොකද මේ ජරා දේශපාලනය අපේ Generation එකේ හීන විනාස කරලා ඉවරයි..Best of Luck!
ගව අනතුරක් අද උදෙත් උනා නේද.. ඒක මේකෙ දෙවන කොටසද😂😂😂😂
හැමදාමත් රටට පනිවිඩයක් දෙන ජනයි ප්‍රියයි ආදරෙයි විරු දෙපලට.මේ පෝස්ට් එක අද දැම්මානම් ගොඩක් වටිනවා
මෙවැනි වටිනා පණිවිඩයක් ජනතාවට ලබාදීමට ජනයි ප්‍රියයි ගත් වෑයමට තුති 🖤🔥
අනිවාර්යයෙන් ම
මේකත් හරි චෝක් විහිලුව කියලා හිනා වෙලා කඩේ යන උනුන් ඉන්නවා ❤❤❤ ජය ❤️❤️❤️
අපේ රටේ ගව දේශපාලුවන්ට ඇඩෙන්නම දිලා තියනවා 🤭 Thank you ජනයි ප්‍රියයි ❤️❤️
අඩේ ජනාටයි ප්‍රියාටයි දිවැස් තියනවද මන්දා.😂😂😂
සනත් නිශාන්තගේ සීන් එකෙන් පස්සේ මේක බලන උන් මේ කොනට.😂
මෙයාලට දිවැස් තියෙනවාද කොහෙද
මේවා බලල හරි තේරුම් ගන්න පරපුරක් බිහි වේවා පතමි .
මිනිස්සුන්ගෙ මොළ පාදන එක ලොකු පිනක්. ඔයාල team එකටම බොහොම පිං 🙏🙏🙏
හොර තක්කඩි කරන වැඩේ නියමෙට රග පෑව රටට කරපු අපරාදේ මේ තරම් හොදට පෙන්වද්දී මේව බලලා තේරුම් ගන්නේ නැති උන් ඉන්න රටක්
කොහොමත් 100% ක් දෙනා තේරුම් ගන්නෙ නෑ.හදන්න බැරි මී හරක් ඉන්නව
මේ සැරේ නම් ඇඩෙන්න දීලා❤ thanks jana priya❤❤
අර සිද්දියත් එක්ක මොකක් හරි සම්බන්දයක් තියනවද මන්ද..🤔🤔 අනිවාර්යයෙන්ම ඒ driver .මේ වීඩියෝ එක බලල තියනව..😃😃😊
සුපිරි වීඩියෝ එක නියමයි පට්ට හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
ආයෝජකයෙක් ආවම ඔහොම තමා නේ අංකල්
මේවා බලලවත් තේරෙන්නෑ කියන්නෙ උන් බත් කෑවට වැඩක් නෑ .පුන්නක්කු සහ තනකොල තමයි කෑමට සුදුසුම ආහාර .මාලිමාවට ජය වේවා
මාලිමාවෙ ඉන්න්නෙත් මේ වගේ උන් තමා
@@creation8164හදන්න බෑ ..අප්පිරියයි ඔයාලා
@@creation8164ඔන්න කිව්වා.බුද්ධිමත් කතාවක්.උඩින් නැතුව දේශපාලනය පොඩ්ඩක් කියවලා බලන්න
ඔබතුමා කියපු ටික ඔබතුමාටම අදාලයි නේද මේ කියන්නේ එක කොට්ඨාසයක් ගැන නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න මුළු පක්ෂ හැමෝගැනම පාට කණ්නාඩි ගලවලා බලන්න.
@@waunasrinath4290 ඔව් හැමෝටම අදාලයි.මෙහෙම කරපු උන්ට ව්තරයි අදාල.හරියට පෝස්ට් එක කියවන්න උඩින් බලන්නේ නැතුව
මෙ දෙන්නා මෙ පෙන්නන්ඩ හදන්නේ අපේ රටෙ සැබැ දේසපාලනය? සදා ජයවේවා
මාළු ටින් කරන වැඩේ ඇත්තටම වෙච්ච සිද්ධියක් විහිළුවෙන් වුණත් පෙන්නලා දීපු එකට ස්තූතියි
13:24 පුත්තලම් බූරූවාටම ගහපු එකක්
ගව අනතුර නෙමේ 🥺 ගං වතුර අනතුරු මේ දවස් වල 😢❤❤❤❤අදරෙයි අදත් තිතටම දිලා තියෙනවා ❤ ජනයි ප්‍රියායි ❤️
oya theruma watahagena thiyenne niyameta harakek wahge?🤣
මේ වගේ පණිවිඩ රටට අවශ්‍යම වෙලාවයි...සුපිරි වැඩක්❤
රට වෙනුවෙන් මේ පණිවිඩය ඉදිරිපත් කරාට පිං. මේවා තේරුම් ගන්න මිනිස්සුන්ටත් බුද්ධිය පහළ වේවා (දැන් තේරුම් අරගෙන චන්දෙ ළං වෙනකොට ඒ බුද්ධිය අතුරුදහන් නොවේවා)
සුපිරි මේක තමයි ලංකාවේ දේශපාලනය සහ දේශපාළුවන්.(ජනාගේ ඒ හදිස්සිය නියමයි)
Trending යන්න ඕනෙම video එකක් trending යනවා දැක්කමයි ❤️
අද තමයි නියම episode එක බැලුවේ නියමයි ජය නියතයි.... ගමන සුබයි😊
තාම ගව්සම්පතේ අඩුවක් නෑ පුළුවන් තරම් දැනුවත් කීරිම් වටිනවා.....❤️❤️❤️
එ හරක මං අතින් මැරුන කියල😂, පුත්තලමි බූරුවාට සෝක් කතාව
Utama una eka tamai wade😂
@@KumaraRox-h5g සිරා කියහන්කො ,
අද බැලුවේ .... දවසට ගැලපුනා ද මන්දා.....
ඇත්තටම හොද පණිවිඩයක් .දිගටම කලාකරුවෝ විදිහට මිනිස්සු දැනුවත් කරන්න .ජයවේවා !!!!
බයියොන්ට මෙහම කිව්වත් තේරෙන්නෙ නැ.❤❤❤
ඒක ඇත්ත.තේරැම් ගන්න කෙනාට මෙච්චර දේවල් ඕන නැහැ
පට්ට...මේ වගේ කන හරහා ගහන videos තව සෑහෙන්න ඕනි..❤❤❤
හිනාවෙන්න වගේම තේරුම් ගන්නත් ගොඩක් දෙවල් තියෙනවා
මරු මරු ජයවේවා හැමෝටම රටට ඕන විහිලු නෙමෙයි ඔය වගේ දේවල් ලංකාවේ මිනිස්සුන්ට නුවණ පහළ වේවා
අඩෝ සනත් නිශාන්තයා 😂😂
අද පාඩමත් රට වැසියට හොදම පාඩමක්
ඒ ජනා වාහනේ drive කරන විදිහ...ඔය දෙන්න ගෙ හිනාව තමා සුපිරි...අද නම් සුපිරි පරි...😂😂😂👍❤️
අතිශයින්ම විශිෂ්ට යි.......උත්කෘෂ්ටයි අත්ලාද ජනකයි.....❤
හැමදාම අනිවාරෙන් මොකක්ම හරි පණිවිඩයක් දෙනවම තමයි 🥰❤️
මේක දාලා සති දෙකක් ගියෙ නෑ, ගව අනතුරක් සිදුවුණා! 🤔⛔
ජනා මන්ත්‍රීට ඇදලා එද්දිම හිතුනා...මරු👌
නිකන් පාටලියටත් වැදුනා වගේ. 🤔🤔😄🤔😄🤔
මන් ආසම දෙන්නෙක්,පුදුම හැකියාවක් තියෙන්නේ,ජේසු පීහිටයි
සුපිරියක්... අනිවාර්යයෙන් මේ හරක් රැලම පන්නනව අපි මේ පාර.. ඒකත් බැරි උනොත් අපිත් යනව මේක දාල
නියම පණිවුඩයක් ශ්‍රී ලංකාවේ සියළුම ජනතාවට, ජය වේවා!
225 හේ හෙලුව කෙටියෙන්ම .. ජයවේවා ජනයි ප්‍රියා යි❤️❤️
Good job ✌️
අපිට වෙන්නෙ මේ වගේ දේවල් තමයි.......මෝඩ පාලකයෝ ඉද්දි
හරක හප්පල ඩ්‍රයිවර්වට වරද පටවපු ගමන් මට මතක් වුණේ පාඨලී චම්පක 😂😂. අනිත් එක මේ වගේ හදවතටම දැනෙන්න මිනිසුන්ට කතා කරපු එකට පැෆරල් එකටත් ගොඩක් ස්තූතියි. ❤
කොච්චර මේ මිනිස්සු වීඩියෝ හදලා මොලේ හදන්ඩ හැදුවත් හරකා හරකම තමා. බීලා පාරේ හිටපු අම්මලාගේ ළමයිගේ ඔලු උඩින් ගිහිං මරලා දාලා ඉන්න ඇමති පුත්තු පොලිස් පුත්තු නිදැල්ලේ ඉන්නකොට මහින්දලාගේ පාදඩ දේශපාලනයෙන් වාහනේක පිටිපස්සෙන් ඇවිත් හැප්පුන රිය අනතුරක් මහාලොකුවට මධ්‍ය සංදර්ශන දාලා හරක්ගේ ඔලු වලට දාපුවම කිසිම හෙවිල්ලක් බැලිලක් නැතිව ඒවා කරේ තියන් තවමත් යන එකා හරකා නෙවේද. ජනයි ප්‍රියයි වීඩියෝ එක බලපු හරක්ට තේරෙන්නේ නැතිවෙයි කියලා අවසානට ලියලත් දාලා තියෙන්නේ ඕනෑම දෙයක් හරියට හොයලා බලන්ඩ කියලා. ඒ කියලා තියෙද්දිත් නොතේරෙන්නේ හරකටම තමා.
සුපිරියක්!!!අන්තිමට දුන්න පණිවිඩය බොහොම වටිනව ❤දිගටම මේ වගේ වැඩ කරන්න ලැබෙන්න ඕන.
තවත් මෙවැනි පණිවිඩ දිමට හැකියාව ලැබේවා. ඔබ දෙපලට ජය
නියමයි..bro....අපෙ හරක්ට ඔහොම හරි තේරුනොත් හොදයි ...👍👍🔥🔥
මිනිස්සුන්ගෙන් බැනුම් අහන් නැති එකම චැනල් එක ..ජනයි ප්‍රියයි ..❤❤
ඇයි රැට්ටා.. ඒයාටත් කවුරුත් බනින්නෑනේ
ගොඩක් ස්තුතියි ඔබ දෙපළට, කරුණාකර අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ දැනුවත් කිරීම දිගටම කරගෙන යන්න. ආයෙත් කවදාවත් මීහරක් ට රට පාලනයට ඉඩ නොදෙන්නම .
මේක බලල ඉවර වෙනකොටම news එකක් ... RIP
යකෝ මේවානේ ඩ්‍රාමා කියන්නේ. උම්බලා දෙන්නානම් සුපිරි .. අපි දන්නවා අපිට වගේම උම්බලාටත් මුන් එපා වෙලා කියලා... එපා වෙන එකත් මාකටින් කරලා කීයක් හරි හොයාගන්න එක තමයි නියම මාකටින්... ❤❤❤❤❤❤❤❤❤❤❤❤අනිවා එකතුවෙලා හිතලා ගහමු මේ සැරේ ... janai priyayi වගේ...😂😂
මේක තමයි අපේ රටේ ඇත්තම තත්වය😢😢😢😢😢😢😢😢😢😢😢😢
එකනම් සුපිරි .රටෙ තත්වය මෙකම තමා 😂😂😂😂😂😂😂
වීඩියෝ එක බලන්න කලිම් ලයික් කරන සෙට් එක කෝ බලන්න 😌❤️
නූගත්තු පාර්ලිමේන්තු යවල රටට උනදේ කෙටියෙන්ම.. 🥲🥲ඔබ දෙපලට ස්තූති යතාර්ථය පෙන්වා දීම පිලිබදව..
හොදම පණිවිඩයක් රටටම youtube එහාට රටට පනිවිඩයක්.🫡
ඔන්න අද මේක බලනව ලන්කාවම
විහිලුවෙන් සුපිරි ආදර්ශක් දුන්නා 🙂❤️
අනාවැකිම තමා. හරකා බූරුවා උනා විතරයි🙂
මරු❤ කොයි විදියෙන් පෙන්නුවත් උන්ගෙ ගූ ලෙවකන උන් ඉන්නව තව...
සනත් නිශාන්තයා ඉවරයි 😂😂😂
😮😮
ගව අනතුර 😀😀 අනාගතේ බලලා ගහපු Video
ජනාටයි ප්‍රියාටයි අනාවැකි කියන්නත්පුළුවන් වගේ 😂😂😂
ekanee...😂
ගව සම්පත ගැන නියම ඇත්ත සරලව කෙටියෙන්. Thank you guys.
ඉතාම වටිනා පණිවිඩයක්. මේ වගේ දේවල් දහස් ගණන් බිහි වේවා
ටිකක් බලන් යද්දි ඉතිරි ටික බලන්න මටම ලැජ්ජා හිතුනා.රටේ ඇත්ත තත්වේ පෙන්වන ඔබ දෙපලට ගොඩක් පිං ඇත්තටම.හිනා නෙවේ අඩන්නයි ඕන.අපි පව් ඕයි😢
අඩේ කෝමද අනාවැකි කියන්නෙ මෙහෙම..❤😂
අනාගතය බලලා script ලියන මිනිස්සු😅❤
අපූරු නිර්මාණයක් ..විශිෂ්ට යි.මෙවැනි නිර්මාණ තවත් අරන් එන්න .
❤සුපිරිම එකක්, කාලෝචිත මාතෘකාවක්
මේ පරවොත් හරියට ගැහුවේ නැත්තන් කතිරේ වෙන්නේ ඕක තමා..රට ගැන හිතලා මාලිමාව වටා අපි හැමෝම එකතු වෙමු රට වෙනුවෙන් ජයවේවා ❤ ජනා ප්‍රියා
Aniwarenma. maalimawa thamai ekama balaporoththuwa. Jaya jaya NPP
අම්මප සිරා කතාව. ඔයාල වගේ යූටියුබ් කරන හැමෝම එකතු උනානම් මේ රට වෙනස් කරන එක හරි සිම්පල් වැඩක්.. ❤ ජය වේවා.. කාලකණ්ණි දේශපාලකයො පවුල් පිටින් හැඳි ගෑවිලා යන්න ඕන පර බල්ලො !
The Sympsons කාටුන් එක අනාගතේ ගැන දේවල් හරියටම කියල තියෙනවා වගේ ජනයි ප්‍රියයි මිට දවස් 13කට කලින් මේ ඇමති ගේ Accident එක ගැන කියල තියෙනවා.
ගවයට අපහස නොකර මෙය ඉදිරිපත් වූ වා නම්..
සුපිරි නිර්මාණයක් .... මේවාගෙ නි්ර්මාන තව කරන්න ...
දවස් 12 න් එක.සැබෑවක් වුණා දැන් නම් සැක ජනයි ප්‍රියා 😂
Dewiyanta kiyala wadak na. chanda kole horunta nathuwa awanka minissunta kathire gahapalla
ඕක දෙවියන්ට කියනකං වෙන්නෙ කැලැණි ගඟෙන් නයි මතු වෙන එක විතරයි 😂😂😂😂
@@dcm6267 kawuda awanka minissu
රට වෙනුවෙන් මේ වගේ පණිවිඩයක් මිලියන් ගනනක් ජනතාව අතරට ගෙනයාමට ඔබ දෙපලට ස්තුතියි. ජය වේවා.
ඇත්ත…5 පාරක් විතර බැළුව.. මේක තමා වෙන්න ඕනි.
තවදුරටත් මේ මෝඩකම නොකරන්න වග බලාගමු
💯💯🇱🇰🇱🇰
Ado ekanam fatta aaa💗💗💗💗💗
Anivaren
හිනා නෙවෙයි මචන්ලා... අඬපල්ලා... ජනයි ප්‍රියයි.. එකෙන්ම රෙස්පෙක්ට්.. ජාතික මෙහෙවරක්!
හැම සෙට් එක්කම ඉන්නවා පොඩ්ඩක් ඇත්තන් සීරියස් වෙන එකෙක්😂
හිනා ගියේ නෑ බං. ඇඩුනා. මේක තමයි ඇත්ත තත්වෙ. ඊලග පාර වත් හරි පුද්ගලයෙක් බලයට පත් කරමු❤
අනිවාරයෙන්ම .....❤
සුවර් එකටම සනත් නිශාන්ත ගේ රියදුරා මේ වීඩියෝ එක බලලා.. නම විතරක් වෙනස් වෙන්න තිබ්බේ...😀😀 බොහෝම ස්තූති ඔබ දෙපලට කතාව කියා දුන්නට.. අනිත් රියදුරා ට පුළුවන් මේ රට ගොඩ ගන්න..
Sirama kathawa
මේව රියල් අනාවැකි🎉 අද උදේ සිදු උන අනතුරකින් ධීවර රාජ්‍ය ඇමති ගව රැලේ සාමාජික සනත් නිශාන්ත ජීවිතයෙන් සමු ගත්තා😮
Aniwaryen bn😂
රට වෙනුවෙන් මෙවැනි පණිවිඩ දිගින් දිගටම දෙන්න ජනයි ප්‍රියයි ඔබ දෙපෙළට ජය වේවා....
හැමදාම වගේ අර්ථවත් නිර්මාණයක් . ❤❤ ගව මොළවලට සේලයින් 😊
මේක නම් නියමයි ලොකු දෙයක් කියන්න හදනවා 👍 අනිවාර්යයෙන් ට්‍රෙන්ඩින් යන්නම ඕනෙ වීඩියෝ එකක්👍
දාලා සති2 ගියෙ නෑ අද බූරු අනතුරක් වෙලා 😅😬
2024.01.25 අද පරක්කු වෙලා මේක බල බල සනත් නිශාන්ත ව මතක් කරන්නෙ තව කවුද 😁😁😁
මේක තමා හෙව්ව කමෙන්ට් එක😮
Siraaa 😂😂
මෙහෙම වීඩිඔ එකක් එලිටට ආවට බූරුවා මැරුන එක සැක සහිතයි කියල ආරන්චියක් යනවා....මුන් මලමිනියෙනුත් වාසි ගන්න බලන්නෙ😂😂
සිරා කතාව
Mamath❤
කිසිම උගත් කමක් නැතුව පාර්ලිමේන්තු වේ ඉන්න එවුන්ට හොද පාඩමක්...😂👍
Untanam nwei padama. Un wage eun parliament yawana api wage eunta thamai hoda padama
Ubath thani gona ne
@@MT0854 තෝ වගේ ගෙදර ට වෙලා පින් බත් ගිලලා දෙමව්පියන්ගෙන් කකා ඉන්න එවුන්ට තේරෙන්නෙ නෑ...උබට පුලුවන් මේක විතරයි...අනුන්ගෙ comment වලට reply කර කර කාලෙ කන එක...😂😂😂😂😂😂👍
@artigala ඊ ළග සැරේ වත් අවධානෙ ඉල්ලපන්...උබ 😂😂😂😂😂😂👍👍👍...
නෑ නෑ
අරක්කු බෝතලේට , බත් පැකට් එකට චන්දෙ දෙන උන්ට හොඳ පාඩමක් 😊💘
අපිට සිනහවක් දෙන ගමන් රටට වැදගත් පණිවිඩයකුත් දෙන ඔය දෙන්නටයි. ජනයි ප්‍රියයි කණ්ඩායමටයි ජයෙන් ජයම වේවා.
බොහොම ස්තූතී ජනයි ප්‍රියයී ඇත්ත දේ මිනිස්සුන්ට පෙන්නලා දෙන්න උත්සාහ දරන එකට ❤
ලංකාවේ මිනිස්සුන්ට හොද පණිවිඩයක් ලබාදෙන්නේ බොහොම ස්තුති ♥️♥️♥️
පොත් සියයකින් දෙන්න බැරි පාඩමක් ලස්සන්ට කියා දුන්නා..ස්තූතිය 💖🎀
නොතේරෙන මිනිස්සුන්ට තේරෙන බාෂාවක් තමයි මේකත් ජයවේවා ❤️
රට වෙනුවෙන් රටට ඇත්ත පෙන්නලා දෙන්න දරන උත්සාහයට ඔබ දෙපලට ස්තුතියි. ජය වේවා.😍😍
දීල තියෙනව ඒකනම් හික් ගෑවෙන්ඩම..නියමයි😂
ඒ හරකා මැරුනා - මීට සනත් නිශාන්තගේ ඩ්‍රයිවර් 😂😂
😹 පුත්තලම්බූරුවා මැරුණට පස්සෙ බලන මම
හැමෝටම වටින පණිවිඩයක් දීලා තියෙනවා 😊 සුපිරියක් ජය වේවා❤
මෙවැනි පනිවිඩ තව තවත් ජනතාව අතරට ගෙනයාමට ඔබට සක්තිය ලබේවා.ජයවේවා රටට
රටකට අවශ්‍යම අවවාදයක් අත්‍යාවශයම මිනිසුන් ඉටු කරනු දැකීම සතුටක්! තමන්ට තියෙන Resources වලින් රටට දෙයක් කරපු එක වටිනවා..තවමත් එක එක පක්ශ වලට පාට වලට තමන්ගේ ගමේ එකා කියන එකට කොන්ද නැමෙන මිනිස්සු ඉන්නවා..එයා හොදටම කරනවා..එයාට තමයි ජාත්‍යන්තර සබදතා තියෙන්නෙ වගේ Talk issue කර කර ආයෙත් රෑ වැටුන වලේ දවලුත් වැටෙන්න හදන අය ඉන්නවා..ඒ වගේ මිනිස්සුන්ට ගස් වල බැදලා හරි මේව පෙන්නන්න වටිනවා..පක්ශය මොකක් වුනත් අපිට කරල තියෙන්නෙ මොනව වුනත්..නිසි අධ්‍යාපනයක් තියෙන, රට ගැන වගකීමක් දරන්න පුලුවන්, පරණ හණමිටි අදහස් වලින් ඈත් වුන මනුස්සයෙක් මේ රටට ඕන..මේ පාර එහෙම බැරි වුනොත් අපි මේ විදින දුක අපේ දරුවොත් විදිනවා..මොකද මේ ජරා දේශපාලනය අපේ Generation එකේ හීන විනාස කරලා ඉවරයි..
Best of Luck!
ගව අනතුරක් අද උදෙත් උනා නේද.. ඒක මේකෙ දෙවන කොටසද😂😂😂😂
හැමදාමත් රටට පනිවිඩයක් දෙන ජනයි ප්‍රියයි ආදරෙයි විරු දෙපලට.මේ පෝස්ට් එක අද දැම්මානම් ගොඩක් වටිනවා
මෙවැනි වටිනා පණිවිඩයක් ජනතාවට ලබාදීමට ජනයි ප්‍රියයි ගත් වෑයමට තුති 🖤🔥
අනිවාර්යයෙන් ම
මේකත් හරි චෝක් විහිලුව කියලා හිනා වෙලා කඩේ යන උනුන් ඉන්නවා
❤❤❤ ජය ❤️❤️❤️
අපේ රටේ ගව දේශපාලුවන්ට ඇඩෙන්නම දිලා තියනවා 🤭
Thank you ජනයි ප්‍රියයි ❤️❤️
අඩේ ජනාටයි ප්‍රියාටයි දිවැස් තියනවද මන්දා.😂😂😂
සනත් නිශාන්තගේ සීන් එකෙන් පස්සේ මේක බලන උන් මේ කොනට.😂
මෙයාලට දිවැස් තියෙනවාද කොහෙද
මේවා බලල හරි තේරුම් ගන්න පරපුරක් බිහි වේවා පතමි .
මිනිස්සුන්ගෙ මොළ පාදන එක ලොකු පිනක්. ඔයාල team එකටම බොහොම පිං 🙏🙏🙏
හොර තක්කඩි කරන වැඩේ නියමෙට රග පෑව රටට කරපු අපරාදේ මේ තරම් හොදට පෙන්වද්දී මේව බලලා තේරුම් ගන්නේ නැති උන් ඉන්න රටක්
කොහොමත් 100% ක් දෙනා තේරුම් ගන්නෙ නෑ.හදන්න බැරි මී හරක් ඉන්නව
මේ සැරේ නම් ඇඩෙන්න දීලා❤ thanks jana priya❤❤
අර සිද්දියත් එක්ක මොකක් හරි සම්බන්දයක් තියනවද මන්ද..🤔🤔 අනිවාර්යයෙන්ම ඒ driver .මේ වීඩියෝ එක බලල තියනව..😃😃😊
සුපිරි වීඩියෝ එක නියමයි පට්ට හොදෙ බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
ආයෝජකයෙක් ආවම ඔහොම තමා නේ අංකල්
මේවා බලලවත් තේරෙන්නෑ කියන්නෙ උන් බත් කෑවට වැඩක් නෑ .පුන්නක්කු සහ තනකොල තමයි කෑමට සුදුසුම ආහාර .මාලිමාවට ජය වේවා
මාලිමාවෙ ඉන්න්නෙත් මේ වගේ උන් තමා
@@creation8164හදන්න බෑ ..අප්පිරියයි ඔයාලා
@@creation8164ඔන්න කිව්වා.බුද්ධිමත් කතාවක්.උඩින් නැතුව දේශපාලනය පොඩ්ඩක් කියවලා බලන්න
ඔබතුමා කියපු ටික ඔබතුමාටම අදාලයි නේද මේ කියන්නේ එක කොට්ඨාසයක් ගැන නෙමෙයි පාර්ලිමේන්තුවේ ඉන්න මුළු පක්ෂ හැමෝගැනම පාට කණ්නාඩි ගලවලා බලන්න.
@@waunasrinath4290 ඔව් හැමෝටම අදාලයි.මෙහෙම කරපු උන්ට ව්තරයි අදාල.හරියට පෝස්ට් එක කියවන්න උඩින් බලන්නේ නැතුව
මෙ දෙන්නා මෙ පෙන්නන්ඩ හදන්නේ අපේ රටෙ සැබැ දේසපාලනය? සදා ජයවේවා
මාළු ටින් කරන වැඩේ ඇත්තටම වෙච්ච සිද්ධියක් විහිළුවෙන් වුණත් පෙන්නලා දීපු එකට ස්තූතියි
13:24 පුත්තලම් බූරූවාටම ගහපු එකක්
ගව අනතුර නෙමේ 🥺 ගං වතුර අනතුරු මේ දවස් වල 😢❤❤❤❤අදරෙයි අදත් තිතටම දිලා තියෙනවා ❤ ජනයි ප්‍රියායි ❤️
oya theruma watahagena thiyenne niyameta harakek wah
ge?🤣
මේ වගේ පණිවිඩ රටට අවශ්‍යම වෙලාවයි...සුපිරි වැඩක්❤
රට වෙනුවෙන් මේ පණිවිඩය ඉදිරිපත් කරාට පිං. මේවා තේරුම් ගන්න මිනිස්සුන්ටත් බුද්ධිය පහළ වේවා (දැන් තේරුම් අරගෙන චන්දෙ ළං වෙනකොට ඒ බුද්ධිය අතුරුදහන් නොවේවා)
සුපිරි මේක තමයි ලංකාවේ දේශපාලනය සහ දේශපාළුවන්.(ජනාගේ ඒ හදිස්සිය නියමයි)
Trending යන්න ඕනෙම video එකක් trending යනවා දැක්කමයි ❤️
අද තමයි නියම episode එක බැලුවේ නියමයි ජය නියතයි.... ගමන සුබයි😊
තාම ගව්සම්පතේ අඩුවක් නෑ පුළුවන් තරම් දැනුවත් කීරිම් වටිනවා.....❤️❤️❤️
එ හරක මං අතින් මැරුන කියල😂, පුත්තලමි බූරුවාට සෝක් කතාව
Utama una eka tamai wade😂
@@KumaraRox-h5g සිරා කියහන්කො ,
අද බැලුවේ .... දවසට ගැලපුනා ද මන්දා.....
ඇත්තටම හොද පණිවිඩයක් .දිගටම කලාකරුවෝ විදිහට මිනිස්සු දැනුවත් කරන්න .ජයවේවා !!!!
බයියොන්ට මෙහම කිව්වත් තේරෙන්නෙ නැ.❤❤❤
ඒක ඇත්ත.තේරැම් ගන්න කෙනාට මෙච්චර දේවල් ඕන නැහැ
පට්ට...මේ වගේ කන හරහා ගහන videos තව සෑහෙන්න ඕනි..❤❤❤
හිනාවෙන්න වගේම තේරුම් ගන්නත් ගොඩක් දෙවල් තියෙනවා
මරු මරු ජයවේවා හැමෝටම රටට ඕන විහිලු නෙමෙයි ඔය වගේ දේවල් ලංකාවේ මිනිස්සුන්ට නුවණ පහළ වේවා
අඩෝ සනත් නිශාන්තයා 😂😂
අද පාඩමත් රට වැසියට හොදම පාඩමක්
ඒ ජනා වාහනේ drive කරන විදිහ...ඔය දෙන්න ගෙ හිනාව තමා සුපිරි...අද නම් සුපිරි පරි...😂😂😂👍❤️
අතිශයින්ම විශිෂ්ට යි.......උත්කෘෂ්ටයි අත්ලාද ජනකයි.....❤
හැමදාම අනිවාරෙන් මොකක්ම හරි පණිවිඩයක් දෙනවම තමයි 🥰❤️
මේක දාලා සති දෙකක් ගියෙ නෑ, ගව අනතුරක් සිදුවුණා! 🤔⛔
ජනා මන්ත්‍රීට ඇදලා එද්දිම හිතුනා...මරු👌
නිකන් පාටලියටත් වැදුනා වගේ. 🤔🤔😄🤔😄🤔
මන් ආසම දෙන්නෙක්,පුදුම හැකියාවක් තියෙන්නේ,ජේසු පීහිටයි
සුපිරියක්... අනිවාර්යයෙන් මේ හරක් රැලම පන්නනව අපි මේ පාර.. ඒකත් බැරි උනොත් අපිත් යනව මේක දාල
නියම පණිවුඩයක් ශ්‍රී ලංකාවේ සියළුම ජනතාවට, ජය වේවා!
225 හේ හෙලුව කෙටියෙන්ම .. ජයවේවා ජනයි ප්‍රියා යි❤️❤️
Good job ✌️
අපිට වෙන්නෙ මේ වගේ දේවල් තමයි.......මෝඩ පාලකයෝ ඉද්දි
හරක හප්පල ඩ්‍රයිවර්වට වරද පටවපු ගමන් මට මතක් වුණේ පාඨලී චම්පක 😂😂. අනිත් එක මේ වගේ හදවතටම දැනෙන්න මිනිසුන්ට කතා කරපු එකට පැෆරල් එකටත් ගොඩක් ස්තූතියි. ❤
කොච්චර මේ මිනිස්සු වීඩියෝ හදලා මොලේ හදන්ඩ හැදුවත් හරකා හරකම තමා. බීලා පාරේ හිටපු අම්මලාගේ ළමයිගේ ඔලු උඩින් ගිහිං මරලා දාලා ඉන්න ඇමති පුත්තු පොලිස් පුත්තු නිදැල්ලේ ඉන්නකොට මහින්දලාගේ පාදඩ දේශපාලනයෙන් වාහනේක පිටිපස්සෙන් ඇවිත් හැප්පුන රිය අනතුරක් මහාලොකුවට මධ්‍ය සංදර්ශන දාලා හරක්ගේ ඔලු වලට දාපුවම කිසිම හෙවිල්ලක් බැලිලක් නැතිව ඒවා කරේ තියන් තවමත් යන එකා හරකා නෙවේද. ජනයි ප්‍රියයි වීඩියෝ එක බලපු හරක්ට තේරෙන්නේ නැතිවෙයි කියලා අවසානට ලියලත් දාලා තියෙන්නේ ඕනෑම දෙයක් හරියට හොයලා බලන්ඩ කියලා. ඒ කියලා තියෙද්දිත් නොතේරෙන්නේ හරකටම තමා.
සුපිරියක්!!!
අන්තිමට දුන්න පණිවිඩය බොහොම වටිනව ❤
දිගටම මේ වගේ වැඩ කරන්න ලැබෙන්න ඕන.
තවත් මෙවැනි පණිවිඩ දිමට හැකියාව ලැබේවා. ඔබ දෙපලට ජය
නියමයි..bro....අපෙ හරක්ට ඔහොම හරි තේරුනොත් හොදයි ...👍👍🔥🔥
මිනිස්සුන්ගෙන් බැනුම් අහන් නැති එකම චැනල් එක ..
ජනයි ප්‍රියයි ..❤❤
ඇයි රැට්ටා.. ඒයාටත් කවුරුත් බනින්නෑනේ
ගොඩක් ස්තුතියි ඔබ දෙපළට, කරුණාකර අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ දැනුවත් කිරීම දිගටම කරගෙන යන්න.
ආයෙත් කවදාවත් මීහරක් ට රට පාලනයට ඉඩ නොදෙන්නම .
මේක බලල ඉවර වෙනකොටම news එකක් ... RIP
යකෝ මේවානේ ඩ්‍රාමා කියන්නේ. උම්බලා දෙන්නානම් සුපිරි .. අපි දන්නවා අපිට වගේම උම්බලාටත් මුන් එපා වෙලා කියලා... එපා වෙන එකත් මාකටින් කරලා කීයක් හරි හොයාගන්න එක තමයි නියම මාකටින්... ❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවා එකතුවෙලා හිතලා ගහමු මේ සැරේ ... janai priyayi වගේ...😂😂
මේක තමයි අපේ රටේ ඇත්තම තත්වය😢😢😢😢😢😢😢😢😢😢😢😢
එකනම් සුපිරි .රටෙ තත්වය මෙකම තමා 😂😂😂😂😂😂😂
වීඩියෝ එක බලන්න කලිම් ලයික් කරන සෙට් එක කෝ බලන්න 😌❤️
නූගත්තු පාර්ලිමේන්තු යවල රටට උනදේ කෙටියෙන්ම.. 🥲🥲
ඔබ දෙපලට ස්තූති යතාර්ථය පෙන්වා දීම පිලිබදව..
හොදම පණිවිඩයක් රටටම youtube එහාට රටට පනිවිඩයක්.🫡
ඔන්න අද මේක බලනව ලන්කාවම
විහිලුවෙන් සුපිරි ආදර්ශක් දුන්නා 🙂❤️
අනාවැකිම තමා. හරකා බූරුවා උනා විතරයි🙂
මරු❤ කොයි විදියෙන් පෙන්නුවත් උන්ගෙ ගූ ලෙවකන උන් ඉන්නව තව...
සනත් නිශාන්තයා ඉවරයි 😂😂😂
😮😮
ගව අනතුර 😀😀 අනාගතේ බලලා ගහපු Video
ජනාටයි ප්‍රියාටයි අනාවැකි කියන්නත්
පුළුවන් වගේ 😂😂😂
ekanee...😂
ගව සම්පත ගැන නියම ඇත්ත සරලව කෙටියෙන්. Thank you guys.
ඉතාම වටිනා පණිවිඩයක්. මේ වගේ දේවල් දහස් ගණන් බිහි වේවා
ටිකක් බලන් යද්දි ඉතිරි ටික බලන්න මටම ලැජ්ජා හිතුනා.රටේ ඇත්ත තත්වේ පෙන්වන ඔබ දෙපලට ගොඩක් පිං ඇත්තටම.හිනා නෙවේ අඩන්නයි ඕන.අපි පව් ඕයි😢
අඩේ කෝමද අනාවැකි කියන්නෙ මෙහෙම..❤😂
අනාගතය බලලා script ලියන මිනිස්සු😅❤
අපූරු නිර්මාණයක් ..විශිෂ්ට යි.මෙවැනි නිර්මාණ තවත් අරන් එන්න .
❤සුපිරිම එකක්, කාලෝචිත මාතෘකාවක්
මේ පරවොත් හරියට ගැහුවේ නැත්තන් කතිරේ වෙන්නේ ඕක තමා..රට ගැන හිතලා මාලිමාව වටා අපි හැමෝම එකතු වෙමු රට වෙනුවෙන්
ජයවේවා ❤ ජනා ප්‍රියා