Very clear, very simple & accuratel presentation of the doctrine is wonderful. It reveals the experiences we've gone through in our lives,so true, so real.hence we automatically pave our path to Holy Nibbhana.May u step sucessfully and certainly into PARAMA NIBBANA SUKHAYA.....speedily.🙏🙏🙏
Suwapath wewa! Please join Daham Atuwawa group 1 through following link. You can get the deshana details of Dr Gayani Ranasinghe from this group. chat.whatsapp.com/EgywY7jGG1w4H6w7ZLTxjK
Saudi rataa sita seyaluma vadath karamin maa ahsmban asu u dasana mama asami vada karaminma asami oba thumiyata dergayusa labeevaa uthum nivanin sanasevaa sadu sadu sadu
අරිය උත්‍තමාවියනි..මේ සිරි සද්දර්ම දේශනාවත් ස්‍රවනය කරන කොට වෙලාව යනවා දැනෙන්නේ නැහැ...තම තමන්ගේ ලෝකය ක්‍රියාත්මක වෙන විදිය දැක ගන්නට ඉතාම පහසු වෙන විදියට උදාහරණ මගින් විස්තර විග්‍රහ කරමින් මේ සූත්‍ර දේශනවෙ අන්තර්ගතය පැහදිලි කරනවා ...අපි පින්වන්ත වී ඇත්තෙමු මේ භාග්‍යය ලබා ඉපදෙන්නට...
මේ දේශනා ස්‍රවනය කර පින්වත් උත්තමයින්ට සසර ගමන නිමා කරන්නටම හැකි වේවා 🙏🙏🙏
පින්වත් අරිය දියනියනි...ඔබ තුමිය මුලු ලොව එලිය කරන..පින්වත් මිනිසුන්ගේ සසර ගමනට තිත තියන්නට පාර මාර්ගය කියා දෙන උතුම් වූ උත්තමාවියකි..මේ යුග මෙහෙවර තව තවත් කරන්නට ඇවැසි සියලු ශක්තිය දයිර්‍යය ලැබේවා 🙏🙏🙏
🙏🙏🙏
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්
ඔබ තුමියට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏
හරිම ආශ්චර්‍ර්‍යයමත් දේශනාවක්.....ඔබ තුමිය හෙල බිමට පහල වූ පින්වත් අරිය උත්තමාවියකි..
තම තමන්ගේ ගති නගති කර වන්නටම අවන්කවම මග පෙන්වන ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🙏🙏
සාදු සාදු සාදු ..
අදුරාගන්නෙමි මගේ ලෝකය ...
පින් සිදු වේවා 🙏🙏🙏
තාම පැහැදිලි ආශ්චර්යමත් දේශනාවක් ඔබතුමියගේ.සුවපත්ම වේවා
😮😮ඉතා වටිනා පැහැදිලි දේශනයක් ඔබ තුමියට තෙරුවන් සරණයි.
හොඳ ටම පැහැදිලි යි.උත්තමාවිය 🌸 අරිය උත්තමාවියට නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි ..සාදු සාදු සාදු . 🙏🙏🙏
Obatumiyatapinsiduwewa
Ssdhu sadhu
ඔබතුමියගේ දේශණය ඉතාම වැදගත් ඉතාම පැහැදිලියි සාදු සාදු සාදු...
..
හරිම සරලව පහදාදෙනව. හරිම සරලයි.ගොඩක්දේශනමම ශ්‍රවනය කරලතියෙනව.අරිහතුනවහන්සේගෙ දේශනා මීරිගමදිත් ශ්‍රවනය කරල තියෙනව.මේදහම එකමමගකියල තේරෙනව.ඔබතුම්යට සම්මාසම්බුදු සරණයි.
සුවපත් වේවා!
අරිය උත්තමාවියට නිදුක් නිරෝගි සුවපත් බාවයම සහ මේ ජීවිතයේදීම අරහත්ඵල පූර්ණ වේවා යි අදිශ්ටාන කරමි .🙏🙏🙏
ඒ උතුම් සිරිසත් ධර්මය නිවැරදිව පැහැදිලි වේ දේශණා කළ ඔබ තුම්යට තව තවත් මෙවැනි දේශණා ඉදිරිපත් කිරීම ට ශක්තිය ධෛර්යය ලැබේවා.සසර ගමන කෙටි වේවා. තෙරුවන් සරණයි
Pinwath uthamawiyani niwan puranaya wewa!
ඔබතුමිය කරන උතුම් මෙහෙවර ඉදිරියටම කරගෙන යාමට සියලු ශක්තිය ලැබේවා! දහම් කරුණු ඉතාම පැහැදිලියි.
Sadu sudu oba thumiyata deergayu veva
Sadu....sadu... man mage piri apiri lokaya andura gaththa. Obathumiyata pin.
ඉතා හොඳ දේශනා වක් ..මීට කලින් අහලා නැති සතය දේශනා වක්...🙏🙏 ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏
අනාඝාමීත්වයට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏 නිවාගත් තවත් එක් සිතක් සිත් දහස් ගණනින් නිවන්නට දරන වෑයමක් වීර්‍යක්. මේ සක්වළේ මේ විශ්වයේ අස්සක් මුල්ලක් නෑරටම මේ හඩ ඇසේවා! පෙනේවා! දැනේවා! දකීවා! ඔබේ මේ දේශනාව මේ විශ්වයේ ජීවමානව විශ්වය පවතිනතාක් කල් පවතීවා!🙏🙏🙏 ඔබතුමියට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏 සිත් සුවපත් කරන ඔබේ සිතට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏
Obathumiyata උතුම්ම නිවන් අවබෝධ වේවා
,ඔබ තුමියට මාගේ නමස්කාරය වේවා
ඔයාගේ දුරකතන අංකය දෙන්න❤
අරිය උත්තමාවිය ඔබ තුමියට මාගේ නමස්කාරය වේවා ...තව තවත් පින්වතුන් සසරින් එතෙරකිරීමට මේ දරන වෑයම ශක්තිමත් එකක් වේවා....🙏🙏🙏🙏
ඔබතුමියට දීර්ඝායුෂ නිරෝගිභාවය ලැබේවා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !
Your explaining is simple. Everyone can understand in deepest heart.
සාදු, සාදු,සාදු. ඔබතුමියට නිදුක් නීරෝගීසුවය අධිෂ්ඨාන කරමි.
කියන්න බුදු දුව ඔබ කොහි සිටදො අාවේ...
කෙලෙසද දැකගත්තෙ ගති පොදියක උරැමෙ...
කියන්නෙ ඍජුවම ඔබ දුටුව නිසයි නිසි සේ....
කුමක්ද කල පින අප එළිය ගන්න ඔබගෙන්....🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏💐💐💐
පින්වත් ඔබතුමියට අප්‍රමාණ කුසල් රැස්වී නිවී සැනසුම අත්පත් කර ගනිත්වා. මම අවු 7 ක්ම සතෆ දහම සොයමින් සසරින් මිදෙන ක්‍රමය සෙවුවා. බොහෝ බණ ඇහුවා .හොඳින්ම අවබෝධ වුයේ ඔබතුමිය කියාදුන් විලාසයයි. ඔබ තුමියට අපමණ කුසල් රැස්වේවා 🙏🙏
❤🙏🙏🙏
චිත්තය ක්‍රියාත්මක වන හැටි දකිමින් එහි ඇති අනිච්ච දුක්ක අනත්ත ආණ පාන ලෙස එවෙලේම දකිනකොට එන මරනනුස්සතියෙන් රාග ද්වේශ මෝහ සිත් ප්‍රහාණය වෙන හැටි නිවන යන මාවත අතිදක්ෂ ලෙස ඒවගේම ගැඹුරු දහම් කරුණු සරල ලෙස සුපැහැදිලි ලෙස ප්‍රයෝගික ජීවිතයට අදාලව පෙන්වාදෙන මෙවන් දේශනාවන් බුදුසසුනට පණ පිහිටුවනවා. මෙවන් දේශනාවන් දැන දැක නොගෙන කිසිවෙකු හිස් අතින් දුර්ලබ මනුස්සත්ත පටිලබය අවසන් නොකරගනිත්ව!
ඔබතුමිය ඉතාමත් පැහැදිලි දේශනා වක් කලා පින් පින් ❤
සාදු සාදු සාදු!!!
සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා!!!
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් සාදු සාදු සාදු
සාදු සාදු සාදු ඔබ තුමිය ට මාගෙ නමස්කාරය වෙවා
Very clear, very simple & accuratel presentation of the doctrine is wonderful. It reveals the experiences we've gone through in our lives,so true, so real.hence we automatically pave our path to Holy Nibbhana.May u step sucessfully and certainly into PARAMA NIBBANA SUKHAYA.....speedily.🙏🙏🙏
Ariya Uththamaviyata mage namaskaraya wewa !
තෙරුවන් සරණයි oba thumiyata
Sadu Sadu Sadu!!!
Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi.
Oba thumiya kayika suwayen suwapath wewa!!!
Deergayu wewa!!!
Swam in vahansega Sathara satthipatttana potha kiyawamin siting mata hondatama theruna. Niwansuwa athamii
Suwapath wathwa 🙏🙏🙏
ඔඛතුමියට තෙරුවන් සරණයි.උතුම් දළධා සමිදු පිහිටයි.!
therhuwan saranaie obhathumiyata
ඔබ thumiya..සුවපත් වේවා ....
සියලු ලෝක සියලු සත්තවයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!
🙏🙏🙏
සුවපත් වේවා ....
උතුම් සිරිසද්ධර්මයටත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේත් නමස්කාර කරමි .
Namaskara Weva!!!
සුවපත් වේවා 🙏🙏🙏
sadu sadu sadu 🙏🙏🙏
මගේ නිවන් මග විවෘත කල අරිය උත්තමාවිය... උතුම් වූ නිවනින් සෙනසෙත්වා....
❤🙏🙏🙏
පින්වත් අරියඋත්තමාවියට කායික නිදුක් නීරෝගී සුවපත් භාවයම අධිෂ්ඨානය කරමි .🙏🙏🙏🙏
බුදුසරණයි. 🙏🙏🙏....,,,,
🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ
sadu sadu sadu 🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
suwapath wewa
💐🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏sadu sadu
සුවපත් වේවා .👍🙏🙏🙏
සුවපත් වෙත්වා 🙏🌹🙏🙏🙏
Mage namaskarya wewa
සුවපත් වේවා !!!🙏🙏🙏
සාදු සාදු සාදු. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Please can you know me how will l participate of this Damsak, marvellous Bana preaching . Sadu !!!
Suwapath wewa! Please join Daham Atuwawa group 1 through following link. You can get the deshana details of Dr Gayani Ranasinghe from this group.
chat.whatsapp.com/EgywY7jGG1w4H6w7ZLTxjK
🙏🙏🙏 උතුම් වූ චතු අරිය සච්චය වහ වහා පසක් වෙත්වා 🙏🙏🙏
jathiye pinata upan obathumiyata niduk nirogi dheerghayu sepa Labewa!
අරිය උත්තමාවිනි අප කෙරෙහි අනුකම්පාවෙන් උත්තමාවින් විසින් පැවැත් වූ සියලුම දේශනාවන් mp3 audio file formate ලෙස බාගත කිරීමේ පහසුකම ලබා දෙන මෙන් පාද නමස්කාර පූර්වක ඉල්ලා සිටිමි.
නිබ්බාන පරම සුඛයෙන් සුවපත් වේවා...!
සාදු! සාදු!! සාදු!!!
dhamsak.net වෙබ් අඩවියෙන් අරිය උත්තමාවියගේ මෙතෙක් කරන ලද සියළුම දේශනා mp3 format එකෙන් බා ගත හැක. සුවපත් වේවා!
🌹🌹🌹
🙏🙏🙏
අරිය උත්තමාවිය, මට එක ප්‍රශ්නයක් තියෙනවා: කෙනෙක් සෝවාන් ඵලයට පත්වෙනකොට එයාගේ අතීතයේ ඇතී දුගතීයේ ඊපදෙන ගතී නැති වෙන්නේ කොහොමද, ඒකට හේතුව මොකක්ද? මෙය දර්මතවයක්ද ? Please explain
කලින් එකතු උන කර්ම බීජ තියෙනවා. ලෝබ ද්වේශ මෝහ විදියට එකතු උන ඒවාට ගැලපෙන අරමුනු ආපසු ඉනද්‍රියන්ගෙන් උපාදානය වෙද්දි අලෝබ අදෝශ අමෝහ විදියට එන හින්ද කාලයක් යද්දි දුගතියෙ උපදින්න හේතු නැති වෙනවා
Suwapath wewa
Sadu Sadu Sadu
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
🌾🌾🌾💐💐💐
Puduma visthara kirimak .obathumiya niwanata pathwela awasan.
🙏🙏🙏🙏🙏🙏
Saudi rataa sita seyaluma vadath karamin maa ahsmban asu u dasana mama asami vada karaminma asami oba thumiyata dergayusa labeevaa uthum nivanin sanasevaa sadu sadu sadu
අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග චාරිත්‍ර කෙසේද,,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී ,නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු , සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච හා සීලබ්බත පරාමාස යෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003///
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏
එම ඉහත කී ප්‍රතිපදාවෙන් සක්කාය දිටිටිය දුරුවන ආකාරය පැහැදිලි කීරීමක් කරන්න පුලිවන්ද..ස්තුතියි.🙏 .
🙏🙏🙏🙏🙏💐💐💐💐
May you be peaceful in mind.
🙏🙏🙏🙏🙏🙏👏👏👏👏
🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
Raga ginna dwesha ginna moha ginna thama thulin dakinna aka dakkain passe a dahaya niwa ganna mokakda karanna ona
ගින්නට හේතුවයි දකින්න ඕනි..තව ටිකක් මෙම දේශනා අසන විට ඔබටම පිළිතුර වැටහේවී..සුවපත් වේවා!
පිවිතුරු ධර්මයක් සාහිත්‍යයක් බවට පරිවර්තනයක්වු තැනක එකී ධර්‍මයෙහි සැබෑ යථාර්ථය අතිශයොක්තියෙන් වැසී යන තැන් දැක ඇත. එවිට,සාහිත්‍යයෙන් වැසී යන පිවිතුරු ධර්මය සමාජගතවන්නේ ජනප්‍රිය ධර්මයක් විලසිනි.මෙම තත්ත්වය අප ධර්මද්වීපය තුල දැකිය හැක.උදාහරණ එක් තත්ත්වයක් : 'දුක' දැවෙන ගින්දරක් ලෙස පෙන්වීම. මෙවන් අතිශයෝක්තිය පිරුණු තැන් නිසා මිනිසුන්ට ජීවිතයේ සුන්දර ලෙස දකින්නට සහ විඳීමට ඇති තැන්ද මහා දුක් ලෙස පෙනේ.පැහැදිලි කිරීමක් කරදෙනු මැනවි 🙏
💥🙏🇱🇰
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ පොත ලබා දෙන්න
Sith niva gannata margaya pahadili lesa desena karana obata niwanin sanaseema weva!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😍🇱🇰❤🤩
🇱🇰🤩❤😍😍🥰
🤔
අපේ බුදුදහම , අපේ සංස්කෘතික අංග චාරිත්‍ර කෙසේද,,,/// සුවපත් වේවා, !!! සං දර්ශන බුදු දහමේ නැත, ඒත් බෞතික දියුනූවක් හා සුගති පැවැත්ම හදන බුද්ධ ආගමට සං දර්සන ඕනී ,නමුදු එහි සුගතිය විනා නිවන නම් නැත ,, ඒත් අවසරයි ,!! පිංවත් මීවන පලානේ සිරිධම්මා ලංකාර බුද්ධ පුත්‍ර , මහා ප්‍රාඥවු , සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේහ්ගේ (අනුබුදු හීම්ගේ පහලවීමෙන් පෙර නොඇසූ හේතුඵල දහම හෙලබිමේ නැවත පන පිහිටවා දේසනා කරන සේක ,, අද නැවත පරියාප්ති ,ප්‍රතිපත්ති , ප්‍රතිවේද ආධ්‍යාත්මික ත්‍රිවිධ සාසනය මතුකල නිසා අද මගපල ලාභී අරිය උත්තම උත්තමාවියන් හෙලබිමේ සතර දිබ්බාගයේම පහලවන යුගයක් උදාවිය ,,!! ධම්ම නියාමයෙන් පුබ්බේත කත පුන්න්‍යතා ශක්තිය හිමි සිව් හෙල යන් හා සම්මා දිඨ්ටික දෙවියන් ,, උන්වහන්සේ ගෙන් අද බව නසන සිරි සද්ධම්මය අසා පරතෝගෝසක ප්‍රත්‍ය ලබා අරිය මගට අනුගත වන බව පරම සත්‍යයි ,,, !!! එදා භාරතයෙන් හෙලබ්ම ආක්‍රමනය කල , මාහායනයේ මංජූ ශ්‍රි බෝසතාගේ ,,, බෝසත් පාරමිතා පුරමින් ද , යුරෝප ආබාශයේ ඇපලෝ පිලිම , වෙනුවට ජයින මහ මුනිගේ පිලිම භාරතයේ ඉදිවිය , ඔවුන් හෙලයේ බුදු හීමිට ද ජයින පිලිම ආරෝපනය කර මැටි පිලිම වැද අන්ද භක්තියෙන් ප්‍රාර්තනා යාක්ඥ කරයි , සසර අතර මං වෙමින් චන්දස් වෛදික නිර්වානයක් , ප්‍රාර්තනා හා යාක්ඥවෙන් මතු බුදුවන බුදු කෙනෙකු ගෙන් හොයන මහායානික බුද්ධ නම් ආගමක් වු , මාහා සාංගික දේව නිකායේ , සිල් වතක් තුල , ග්‍රන්ත ධුරයෙන් , අද උපාධි පශ්චාද් උපාධි හදාරා රැකියා ව්‍යාපාර ,කරමින් උපකුලපති, පරිවේනාධ් පති , ආදී තනතුරු , අග්ගමාහා පන්ඩිත ,ආදී තාන්න , මාන්න , වරදාන වරප්‍රසාද ලබමින් ලාභ පරියේශනය කරයි , සිවුරු දරන අසරන අක්ඥාඅන මහන බමුනන් ප්‍රඥාව අධික ගොතම මගඵල සසුන හා බුද්ධ ශක්තිය පිහිටි හෙල පුදබිම ව්කුර්තියක් සේ ප්‍රතික්ශේප කරයි ,, ඒත් ඔවුන් මරනින් ,මතු දෙවි මිනිස්සැප කෙලවර මතු බුදුවන ශ්‍රද්ධා අධික මෛත්‍රී බුදුන් ලග නිවන් ලබන තුරු අද සුගති පැවැත්මේ අතරමං කරවන කඩදාසි උප්පැන්නෙට බෞද්ධයන් වේ ,, මේ බුද්ධ ආගම් කඩතුරාවෙන් මිදෙන්නට නිහතමානි , ප්‍රඥාවන්ත , හෙලයන්ට අවස්තාව උදාවී ඇති යුගගයක් බව පරම මෙත්සිතින් පෙන්වා දෙමි ,, ඒ වෙන කිසිවක් නිසා නොව ,, අද තේ සං හේතු වලින් , හෙවත් සිතේ හට ගෙන සසරට බැදෙන රාග දේස මෝහ බාන , නිබ්බාන කිරීමටයි ,,!!! මන්ද ,, ඔවුන්ට ආශ්චර්‍ය අත්භූත , මිනී කන යක්කු , උරග ගනයේ නාගයෝ , ඔටුනු පැලදු අත්බූත දෙවි වරු ලෙස බුද්ධ ආගමේ ,බෞද්ධ සාහිත්‍යයෙන් විකුර්තිකර මින් , අරියන්ට ගරහ අරිය උපවාද කරගනී ,, මේ සිව් හෙලයයෙදි එදා මිනිසුන් ලෙස සතර පද ගාතාව යෝනිසෝ මනසිකාරයෙන් අසා මගඵල ලැබු හෙවත් රාග දේස මෝහ බානෙන් සදහටම මිදී නිබ්බාන වු අරිය උතුමන් හා බුද්ධ ශක්තිය කේන්ද්‍රගත මධ්‍ය මංඩලයක විශ්වශක්තිය ද කේන්ද්‍රගත එදා ජම්බුද්දීපය නම් වු මේ හෙලබිමේ හා එහි උපන් සුනීත ,සෝපාක පටාචාරා කිසාගෝතමි අම්බපාලී , යක්ක හෙල වෙසමුනි හේමවත සාතාගිරි ආලවක හෙලයන් දසරට්ට විරූඩ විරූපක වෛශ්‍රවන , සමන සක්කස්ස පනිත , බිම්බිසාර අදී දේව හෙල හා ගෝ කුල ,රජ දරුවන් මුචලින්ද ආදී නාග කුල රජදරු මුතුන් මිත්තන් , මෙන් මේ ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතයේ නිවන හොයන , පෙර පිං ඇත්තන්ගේ නිවනට අවදනය පිනිසමයි,,, !!! *** උගත් මානය සතර අපා දුකට හේතුවයි , සිතේ වු උද්ධ ඉච්ච , කුක්කු ඉච්ච , විචිකි ඉච්ච හා සීලබ්බත පරාමාස යෙන් මිදී සෝත ආපන්න වීමට , පින්වත් අරිය ශ්‍රාවක උතුමන් වහන්සේලා සං මුඛ වි, සෝත අවදානේ පංඥා සුතනයේ ඥානය ලබා දුක්ඛිත සතර අපාය නම් වු මහ ගෙදරින් ; සසරින් මිදෙන්න අප්‍රමාද වෙමු,, දහම් අටුවාව , www, sirisaddharaya, lk , dhamsak , බෝපිටියේ සදහම් පාසැල , සිව්හෙල වංසය , මිත්‍යාවෙන් එහා යතාර්තය , siri desaye arutha , පරම සත්‍ය දේසනා පරිශීලනය කරත්වා ,,, !! සුසිත් min of health 0769003//
🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼
Dewaradanawa is against the Buddhism.
Whju
Suwapath wewthwa
🙏🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා !!!
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌷🌷🌷🌷💐💐💐💐
🙏🙏🙏
සුවපත් වේවා!🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏