ඉතාමත් හොද ප්‍රශ්නයක් සහ පිලිතුරක්.

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 122

  • @seetharanjaninanayakkara1038
    @seetharanjaninanayakkara1038 10 месяцев назад +18

    හුරතල් වයසේ සිටින පුන්චි හාමුදුරුනමක් මොනතරම් ධර්මස්කන්ධය දරාසිටීද එය නම් ධර්ම තාවයක්මයි ඔබවහන්සේ ටනිවනම සාක්ෂාත් වේවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 9 месяцев назад +6

    ඔබවහන්සේ ට නමස්කාරය වේවා! මේ තමයි අප මෙතෙක් කලක් සෙවු ධර්මය.පිං ඇත්තන්ට ඇසෙත්වා. අවබෝධ වෙත්වා.!

  • @Respect-zd6ez
    @Respect-zd6ez 9 месяцев назад +6

    අරියන් වහන්ස ඔබ වහන්සේ සරලව දේශනා කරන දේ හොදින් වැටහෙනවා මෙම දේශණා බොහෝ දෙනෙකුගේ ධම්ම මාවත විවර වෙන්න උපකාර වේවා

  • @sakunthalaliyanaarachchi9068
    @sakunthalaliyanaarachchi9068 11 месяцев назад +43

    ඔබව හන්සේට මාගේ නමස්කාරය වේවා! බුද්ධ ධර්මය වැනි අති උත්තරීතර වූත් අති පුජනීය වුත් ධර්ම ස්කන්ධය ක් මේ තරම් අඩු වයසකදී අවබෝධ කර ගැනීමට තරමි ධර්මනූවණක් ලද ඔබවහන්සේ මොන තරමි පිංවන්තද. ? ඔබවහන්සේ ගෙ දහමි දැනුමෙන් මේ බුද්ධ ශාසනය තව තවත් බැබලේ වා.!

  • @a.h.m.aberathne2312
    @a.h.m.aberathne2312 25 дней назад +1

    පරම පවිත්‍ර සිරි සද්ධර්මය මනාව දේශනාකරමින් වටහා දෙන උතුම් පොඩ්‍ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂත් නිරතුරුව ම අදිඨ්ටාන කරමි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  21 день назад

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @udayasirisilva8088
    @udayasirisilva8088 11 месяцев назад +26

    මේ තරම් පැහැදිලිව ධර්මය දේශනා කරන උත්තම යනට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවායි පතමි

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  8 месяцев назад

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @terranceranjith1666
    @terranceranjith1666 11 месяцев назад +10

    ආර්‍ය්යන් වහන්සේට නිරෝගී සුව අදිටන් කරම්.

  • @dshdhammi7724
    @dshdhammi7724 10 месяцев назад +5

    නිදුක් නීරෝගි සුවපත් බවලැබ දිගාසිරි ලබත්වා අරිය හිමියනි තවතවත් දේශනා ප්‍රාතිහාර්‍ය පාන්නට සිව්පිළිසිඹියා පත් නුවනින් ලැබේවා

  • @wineetharanwala1116
    @wineetharanwala1116 10 месяцев назад +9

    ආර්‍ය්යන් වහන්සේට නිදුක් නිරෝගි සුවයත් දීර්ඝායුෂත් අධිෂ්ඨාන කරමි 🙏

  • @rajapaksharanbanda7858
    @rajapaksharanbanda7858 11 месяцев назад +15

    අඩුවයසින් අරහත් තත්වයට පත් ඔබවහන්සෙට දිර්ගායුශ වෙවා

    • @heratht3098
      @heratht3098 10 месяцев назад

      මුන් වහන්සෙ ජාතිිසොවාපන්න බව නම් අහල තියෙනවා. අරිහතුනන් වහන්සෙ කියන්නෙ අරහත් උත්තමයකුට නේද?

    • @bisomenike
      @bisomenike 10 месяцев назад

      Me ARAHATHUN WAHANSE namakda...sadu sadi sadu .SOWAN PHALA LABI namakda.sadu sadu sadu

  • @suranjiperera9752
    @suranjiperera9752 10 месяцев назад +7

    නිවන් මග පෙන්වන මෙි දහම සියල්ලෝම අසත්වා!
    ඔබ වහන්සේට නීරෝගි සුව ලැබෙිවා !

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  8 месяцев назад

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 месяца назад +1

    නමස්කාරය වේවා දීර්ඝායුෂම වේවා පිනට පහල වූ පින්වන්ත ස්වාමින්වහන්සේට

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 10 месяцев назад +7

    මේ පැහැදිලි කිරීම ඉහලයි. සිරි සද්ධර්මයට කැමති සැමට අසන්නට ලැබේවා..🙏🙏🙏

  • @SudathRohana-pr5wv
    @SudathRohana-pr5wv 10 месяцев назад +8

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා උතුම් පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා යහපතක්ම වේවා

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  8 месяцев назад

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @ThusithaPathirana-ji4gd
    @ThusithaPathirana-ji4gd 10 месяцев назад +5

    මේ නිර්මල සිරි සද්ධර්මය සියලු ලෝක සියලු සත්ත්වයන්ගේ දුක් පැවැත්මෙන් මිදී නිදහස් වීමටම උපකාර වේවා.....🙏🙏🙏ඔබ වහන්සේට කායික නිදුක් නිරෝගි සුව අධිෂ්ඨාන කරමි ....🙏🙏🙏

  • @udayasirisilva8088
    @udayasirisilva8088 2 месяца назад

    ආර්යන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ම ලැබේවා යි ඉත සිතින් පතමි

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 10 месяцев назад +3

    ගෞරවනිය අරිය උත්තමයන් වහන්සේට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🌹🙏🌹🙏🌹🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 5 месяцев назад

    🙏🌹🙏🌹🌹👏👏👏👏👏👏👌 නමෝ බුද්ධ ය sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් සුවාමින් wahnseta උතුම් තුනුරුවනේ සරණයි 🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏

  • @wmwijesinghe3874
    @wmwijesinghe3874 10 месяцев назад +5

    ආර්යයන් වහන්සේට නිදුක් නිරෝගී සුවය අධිෂ්ඨාන කරමි 🙏🙏🙏🙏

  • @gihansenevirathna8935
    @gihansenevirathna8935 7 часов назад

    තෙරුවන් සරනයි සුවපත් වේවා ,,,,

  • @rupasiriperera8085
    @rupasiriperera8085 10 месяцев назад +2

    බාහිරෙන් බුදුන් නොසොයන්න! බුදුන් ලිව්වේ නැත! දේශනා කළා පමණි. තමන්ගේ සිත තුළ වැඩ සිටින ජීවමාන බුදුන් දකින්න! ඒ දේශනාවට සවන් දෙන්න! එම බුදුන් ඔබට පෙන්වා දෙන කළ්‍යාණ මිතුරා ඔබට හමුවේවා! සුවපත් වේවා!!❤

  • @rockdragon8654
    @rockdragon8654 9 месяцев назад +1

    සුවපත් වේවා

  • @SarathKosgahagamage-wg2kn
    @SarathKosgahagamage-wg2kn 2 дня назад

    The greatest explanation the whole Buddhist community obeisance to ariyathunwahansa 🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 5 месяцев назад

    මෙවැනි දහමක් ඇසීමට මගේ කණ පින් කර තිබේ. මට දැනුනේ පුදුම සතුටකි. ඔබ වහන්සේට මෙම සිරි සද්ධර්මය තව චිරාත් කාලයක් අප රටේ ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබේවා.! සියලු ලෝක සියලු සත්වයෝ මෙම සිරි සද්ධර්මය අසා පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!.🙏 ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ම අත්පත් වේවා.!🙏

  • @RanjaneePriyankara-ru8ne
    @RanjaneePriyankara-ru8ne 2 месяца назад

    ඔබ වහන්සේට නිරෝගී සුවයම ලැබේවා !!!!

  • @Sathya-s3e
    @Sathya-s3e 17 дней назад

    අනිවාර්යෙන්ම පෙර සසර පුරුද්දක් නිසාම වෙන්න ඕන , මේ පොඩි ස්වාමින් වහන්සේට , මේ තරම් දහම් දැනුමක් වගේම , සරලව විග්‍රහ කිරීමේ හැකියාව ලැබී තියෙන්නෙ... සිරි සද්ධර්මය තව තවත් අපට ශ්‍රවණය කිරීමට ලැබේවා. නිදුක් නිරෝගී සැප ලැබේවා...🙏🙏🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  10 дней назад

      සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @NiloshanaKulathunga
    @NiloshanaKulathunga 6 месяцев назад

    තේරුනා අර්‍යන් වහන්ස. ඔබ වහන්සේට මගේ නම්ස්කරය වෙවා.. ❤

  • @KarunawathiKodithuwakku-p8y
    @KarunawathiKodithuwakku-p8y 2 месяца назад

    ඔබ වහන්සේට නිදුක් වේවා🙏🙏🙏🙏🙏🙏🦶

  • @RanaweeraPadma-gc1fg
    @RanaweeraPadma-gc1fg 6 месяцев назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා!

  • @sumithroshanfernando8934
    @sumithroshanfernando8934 10 месяцев назад

    සාදු සාදු. ඔබ වහන්සේට නිරොගි දිර්ගායු ලැබේවා.

  • @kanthirajapaksha8255
    @kanthirajapaksha8255 3 месяца назад

    Sadu sadu sadu aryanvahansa suwa path weve

  • @R.A.Somarathna-i7y
    @R.A.Somarathna-i7y 2 месяца назад

    ගරු අරහතුන් වහන්ස. ඔබවහන්සේගේ අවබෝදයෙන් අන්සුමාත්‍රයක් අපේ මහ තෙරවරුන් වහන්සේලාට තිබුනානම් මේ දේශය කිසිදින අරහතුන් වහන්සේලාගෙන් හිස් නොවීමට ඉඩ තිබුනා.

  • @salonsasra
    @salonsasra Месяц назад

    සුවපත් වේවා...

  • @mallikaamarasinghe302
    @mallikaamarasinghe302 8 месяцев назад

    පැහැදිලි යි හාමුදුරුවනේ තව තවත්
    පරම සත්‍යය දේශනා කිරීමට නිදුක් නිරෝගී වෙත්වා, බාධක දුරු වේවා
    සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @jsshostel5269
    @jsshostel5269 11 месяцев назад +4

    Excellent explanation ❤

  • @InnocentNightSkyline-kv4co
    @InnocentNightSkyline-kv4co 9 месяцев назад

    සාදු 🌹🙏 සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 9 месяцев назад

    Sadu sadu sadu mage namasksraya weva paramanibbana suwayen senasewa

  • @chandrikagunasekara345
    @chandrikagunasekara345 6 месяцев назад

    නමස්කාර වේවා

  • @rupasiriperera8085
    @rupasiriperera8085 10 месяцев назад

    මා නොවන හම! බුද්ධත්වයට පත් වූ තැනැත්තාට ඇත්තේ නිරාමිස සුවයකි. හේ අනුපාදිශේෂයෙන් පිරිනිවෙන තෙන් එම නිරාමිස සුවය විඳී! හේ මමායනයෙන් මිදුණෙකි! දම් දෙසීමේ දී හා සම්මත පැවැත්මේ දී හේ මම යන්න භාවිතා කරයි! එය හුදෙක් ම ඔහුගෙන් වැටෙන සෙවනැල්ල මිස යථා ස්වභාවය නොවේ! ගුරන්ටත් අකුරු වරදී!!❤😊

  • @SaraMendis
    @SaraMendis 7 месяцев назад

    Awurudu gananak eka eka hamudurwnge darma deshana walata sawan dunna.namuth ma sew darmaya mata labune oba wahasege sri mukayeni🙏
    Oba wahansege pada namaskaraya karanna awasayi🙏🙏🙏🙏🙏🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  7 месяцев назад

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @Kodisinghe.herath2722
    @Kodisinghe.herath2722 10 месяцев назад +1

    මාගේ නමස්කාරය වේවා෴

  • @kaludewawijethilaka5324
    @kaludewawijethilaka5324 10 месяцев назад +1

    මම සහ මමත්වය ගැන තව තවත් අවබෝධ කරලා දෙන්න අපේ හාමුදුරුවනේ.

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 10 месяцев назад

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺

  • @PushpamalaIllukwela
    @PushpamalaIllukwela 8 месяцев назад

    Excelant explanation

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 10 месяцев назад +1

    තර්ක වලට ආදා ගැනීම ආගමිකයන්ගේ සිරිතක්.ඔය නිවන් අවබෝධ කර ගැනීමට ආ කෙනෙක් නෙමෙයි .සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්ව නිබිබාන සුවයෙන් සුවපත් වෙිවා .🙏🌷🙏

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  8 месяцев назад

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @malidesilva7504
    @malidesilva7504 6 месяцев назад

    OBA WAHANSETA NIDUK NEEROGI SUWA LABEVA !!!

  • @anushkamalinda3400
    @anushkamalinda3400 11 месяцев назад +3

    🙏🙏🙏🙏🙏!!!!!

  • @PriyanthiWatawala
    @PriyanthiWatawala 10 месяцев назад

    Siyalu sathwayo suwapath wewa

  • @DilekaHiru
    @DilekaHiru 10 месяцев назад

    Ariya upawada karagena nirayata parakapa gannawa suwapath wewa

  • @nilankachandani
    @nilankachandani 10 месяцев назад

    SADU sadu mage nmaakaraya wewa

  • @sunilperera4624
    @sunilperera4624 10 месяцев назад +2

    ❤❤❤❤❤❤❤😊😊😊😊

  • @ajithrathnasinghe6906
    @ajithrathnasinghe6906 11 месяцев назад +1

    🙏🙏🙏

  • @rupasiriperera8085
    @rupasiriperera8085 10 месяцев назад

    පටිච්ඡ යනු ආගන්තුක හෙවත් අනුන්ගෙන් ගත් යන්න ය. කැමැත්ත යනු කාමය ඇති යන්න ය. කාමය යනු කාන්දම් ශක්තිය යි. කාමයෙන් අන්ධ වූ ස්වභාවය යි! කාමරාගය කුමක්ද යන්න අවබෝධ වේවා! සියලු විශම චක්‍රයන්ගෙන් මිදෙත්වා !!සුවපත් වෙත්වා!!!

  • @kgskjalath3374
    @kgskjalath3374 4 месяца назад

    සාදු සාදු සාදු දිර්ඝයුෂ අත් වෙවා🙏🙏🙏🙏

  • @nadheera157
    @nadheera157 10 месяцев назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anurasenarathna1703
    @anurasenarathna1703 10 месяцев назад

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @iltonfernando6483
    @iltonfernando6483 9 месяцев назад

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 10 месяцев назад +1

    🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @rasikapriyadarshana6961
    @rasikapriyadarshana6961 10 месяцев назад +1

    මෙවැනි පැහැදිලි කිරීමක් යටතේ වත් අපට ධර්මය තේරුම් ගන්න බැරි නම් ??????????????

  • @thalagalapriyanga
    @thalagalapriyanga 10 месяцев назад

    මමද නිවන් දකින්නේ මේ මොහොතේ හටගන්න සිතුවිල්ලද නිවන් දකින්නේ නිවන දකින්න දෙයක් නෑ සිත අනුගත කිරීමයි තියෙන්නේ මායාකාරී සිතට මායාකාරී ස්වභාවය තේරුම් යෑම තමා නිවන

    • @SanDickA
      @SanDickA 10 месяцев назад

      නමස්කාර වේවා ගෞරවණීය ස්වාමීන් වහන්ස....!!!
      පරම නිබ්බාන සුවයෙන් සුවයට පත්වේවා
      🙏🙏🙏🙏🙏🌼🌼🌼

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  8 месяцев назад

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා🙏🙏🙏

  • @rupasiriperera8085
    @rupasiriperera8085 10 месяцев назад

    ප්‍රිය මනාප කියන විට ම ද්වතාවයට, මාරයාට හසුවී හමාර ය!! ලුජ්ජති පලුජ්ජති ලෝකෝ! මාරයා හමාර කරන්න!! කොළේ ඉරාගන්න, නැතිකර ගන්න එපා!! මර උගුල් වලට හසුවන්න එපා!!!😊

    • @rupasiriperera5526
      @rupasiriperera5526 9 месяцев назад

      @@dilrukshijayalath877 කොහේටද, දරුව?

  • @thalagalapriyanga
    @thalagalapriyanga 10 месяцев назад

    මමෙක් කොහොමද ඔතන හැදෙන්නේ සියල්ල කරන්නේ මේ මොහොතේ හටගන්න සිතනේ ඒ සිතේ මම කොච්චර වෙලාවක්ද පවතින්නේ කරන්නෙ කරවන්නේ නැති ක්‍රියාවලියක් කියන්නේ එතන මම ඉන්නවද

    • @thalagalapriyanga
      @thalagalapriyanga 10 месяцев назад

      @@dilrukshijayalath877 මම කියන්නේ කෑම කන කටද

  • @kapilaabhayawans2496
    @kapilaabhayawans2496 7 месяцев назад

    මොන තරම් මුග්ධ විදියට මේ අය ධර්මය විකෘති කරන්නෙ?

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  6 месяцев назад

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @anjanaderanasinghe3035
    @anjanaderanasinghe3035 29 дней назад

    මේ ස්වාමීන් වහන්සේගේ නම මොකක්ද?

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  29 дней назад

      අරිය විමුක්ති ස්වාමීන්වහන්සේ

  • @User756gattykmnm
    @User756gattykmnm 10 месяцев назад

    බුදු අම්මෝ මේ මොනවද කියන්නේ? අසද්ධර්මෙ😢

    • @nopticals3664
      @nopticals3664 10 месяцев назад +1

      තවපාරක් අහලා තව පාරක් බලන්න

  • @DeepSeaCommercial
    @DeepSeaCommercial 8 месяцев назад

    මම හිතන්නෙ අඩු වයසින් කියල මැනීම වැරදියි. ඒක මෝහය ධර්ම අවබෝධයට ප්‍රත්‍යක්ෂ යට වයස අදාල නෑ. නොවේද

  • @kapilaabhayawans2496
    @kapilaabhayawans2496 4 месяца назад

    මොන විකාරද මේ සංඝයා වහන්සෙ කියන්නෙ. මොන මොනව හරි විකාර දොඩවනව

  • @blackmanhouse5961
    @blackmanhouse5961 7 месяцев назад

    දැං මොකද ලංකාවේ බුදුන් ඉපදුනා කීවේ නෑ කියන්නෙ.
    ruclips.net/video/ehLlipI1rHY/видео.htmlsi=XDOD8MguMbnRrYGa

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  7 месяцев назад

      පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා!

  • @dhanikaperera8516
    @dhanikaperera8516 4 месяца назад

    ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුව .

  • @rasith1982
    @rasith1982 12 дней назад

    සුවපත් වේවා ....

    • @user-NiwanataPaara
      @user-NiwanataPaara  10 дней назад

      සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා

  • @jinanandagalhenege4744
    @jinanandagalhenege4744 5 месяцев назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @helawansajayabhoomi9459
    @helawansajayabhoomi9459 11 месяцев назад +3

    🙏🙏🙏

  • @rangaprasadperera4485
    @rangaprasadperera4485 11 месяцев назад +2

    🙏🙏🙏🙏🙏

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela 11 месяцев назад +1

    🙏🙏🙏

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 10 месяцев назад +2

    🙏🙏🙏

  • @sithuminasithu2202
    @sithuminasithu2202 10 месяцев назад +1

    🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma 10 месяцев назад

    🙏🏼🙏🏼🙏🏼

  • @dangerous1504
    @dangerous1504 10 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @ruwanchaminda9384
    @ruwanchaminda9384 10 месяцев назад

    🙏🙏🙏

  • @rdvishaka2451
    @rdvishaka2451 10 месяцев назад

    🙏🙏🙏

  • @nilanperera884
    @nilanperera884 10 месяцев назад

    🙏🙏🙏🙏🙏

  • @premathilakagamalath2164
    @premathilakagamalath2164 10 месяцев назад

    🙏🙏🙏

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 10 месяцев назад

    🙏🙏🙏

  • @vihagachathupa2593
    @vihagachathupa2593 10 месяцев назад

    🙏🙏🙏🙏

  • @malanikodikara8181
    @malanikodikara8181 9 месяцев назад

    🙏🙏🙏

  • @Lilly76485
    @Lilly76485 5 месяцев назад

    🙏🙏🙏

  • @kumarie9
    @kumarie9 3 месяца назад

    🙏🙏🙏