Hashen is good, but for this song I loved how Kasun sang, his energy and variations were unbelievable.... have tried to listen to the song many times to think otherwise but I still get the same feeling ... good luck Kasun!!
The BEST battle so far! 😍 Both contestants are extremely talented. Kasun has to come back through the wildcard round. He has so much more to offer on this stage. What a performance by both..
Kindly request the production team to arrange a wild-card round after the battles for the talents like Kasun, Mario and more who missed it not by their fault.
Hashen malli,Are you a Yellow lover?😊 It's looks like you have a high favouration towards the yellow color🤗 Anyway, you are the future sunshine(again yellow) of Sri Lankan Rock n Roll style💛🌻💛🌻💛🌻🌻
ඔක්කොමත් හරි ඒත් මෙ හැමදෙයකටම වඩා මෙම සංගීත කණ්ඩායම මරු කියලා හිතන අය තව ඉන්නවද...😘😘😘😘
Ekenma
Awankenma
මාවත් සබ්ස්ක්‍රයිප් කරන්න ❤❤
asela bandara mahathmayage da kohedo
සුපිරි බන් කියල වැඩක් නැ.බේස් බලකො.
හශෙන් දක්ශයා නමුත් අනිත් කසුන් හශෙන්ට හිරි වැටෙන්න බැටිල් කලා හොදේ අපරාදේ ඒ කොල්ලා හලන එක රෙන්ජ් එක වෙනස් පට්ට වොයිස් එකක් හශෙන් සුබ පැතුම්
Sira waddek bn u as dekata kadulak awa u kapuna ekatanam
I didn't understand the language but the melody is really heart touching. Love from Nepal🇳🇵🇳🇵🇳🇵
Y eh bro......
Dude It's famous sinhala song in sri lanka🇱🇰❤
❤️❤️❤️
❤️
we are sri lanken ❤️🤝🇱🇰
දැක්ක සුපිරි ම බැටල් එක.. ටීවි එකෙනුත් බලලා යූටියුබ් එකෙනුත් එපා වෙනකන් බලනවා. 😂 හසේන් ගැන කියන්න දෙයක් නැ පොරනම් රියල් වැඩ්ඩෙක් . කසුනාත් ඉම්පෲ වෙලා තියෙනවා. එදාටත් වැඩිය අද සුපිරි ලස්සන වොයිස් එකක්..මෙ දෙන්නව හොදට පුරුදු කරලා සුපිරි තැනකට ගෙනල්ලා තියෙනව සනුක . සුපිරි මයි දෙන්නටම Good Luck .. අන්තිමට කියන නෝට් ටික 😍
Hashen nm like karnna ,Adithyanam Comment karanna✌👊.❤❤Anyway both are gifted
Both are talented
Adithya is beat 🙏🔥
@@zanyskain3091 what beat😂
I think he wanted to say best.
Don't compare becz they both are best in their own way
Cup එක ඉස්සුවට පස්සෙ අහන අය ඉන්නවදෝ....😁
Yes😍
Ya
Oooo
ඔව්
ඔව්
හශේන්😍💕💕
කසුනුත් සුපිරි..සමහර තරගකරුවො අයින් උනාම coach අසාධාරණයක් කරා කිය කිය කෑ ගහද්දි කසුන් හරි නිහතමානීව සනුකට ස්තූති කරලා යනවා..ඒක පට්ට😏❤
සුබපැතුම් දෙන්නටම❤
ඊළගට සහන්ගි 🌻ඇවිල්ල දෙවනත් කරයි කියලා හිතන උන් කෝ 🇱🇰.අඩේ මේක පිස්සෙක් වගේ අහන්නේ බන් 🤐අනිවා trending #1 එන්න ඕන battle එකක්,, 🤥
👊👊👊❤️
👊👊👊👊👊💪
👌😍
❤️
Ou
කසුන් the voice ආවාට පස්සේ බලන්න ආපු අය ඉන්නවා ද? 🙄
mama mama Bro
Me
🙈🤟
කසුන්ව බලන්න තමා ආවෙ
අපි හැමෝම කසුන් ගැන ආඩම්බර වෙමු...හිත හදාගෙන හශේන් එක්ක කසුන් battle ඇවිත්...perform කරපු විදිය...නොසැලී කරට කර තරග කරනවා කියන්නෙ සැබැවින්ම ඔවුන් දක්ෂයින්...
Kasun hodata sing kera.ath wadak na.sirasen market keranne hashenwa
Ehem kiynn epa. Dennama godak dakshai. Ekkenek rok anith kenata tawath wenama widykt sing karanna puluwan. Dennama niymai
Pasindu madushanka මේක පිළිගන්න සම හරක් කැමති නැහැ. අපේ රටේ දේශපාලනය වගේ. හරි හෝ වැරදි එයාල පාටට අදිනවනේ
හශේන්ගෙ Rock Style එකට පට්ටටම ආස මා වැනි තවත් අය සිටීද?😍❤️
KaZsa ov mamath asai
Apith asai
Apith innawoo
Voice Srilanka පටන්ගත්තට පස්සෙත් මේවා බලන උන් ඉන්නවද🙄
🙋🏻♀️🙋🏻♀️🙋🏻♀️🙋🏻♀️
@@artcafe277 kasun Voice sri lanka eketh innawa 😜
Battle කියන්නේ මේවටනේ 😍😍
හශේන් එනකල් බලන් හිටියේ "අනේ මගෙ යකුනේ" 🙊❤️ හශේන්ව බලන්න ගිහින් ඕගන් අයියව දැක්කේ තුන්වෙනි පාර බලද්දි 😒
ඕගන් අය්යාට හිත ගිහින් වගේ හිහි..
@@TPCP1988 එහෙමත් නෑ ඉතිම් 😂😂
ඕගන් ගහන එකා පෙන්න්‍රවද? 😕
@@chaparanathunga89 නැත්තේමත් නැ වගේ...
ඔව් මාත්
Hashen ayya එනකන් හිටපු අය මේ කොනට👍👍
ලංකාවේ ආයෙත් පන්දම trendingවෙනවා Hashen ayya කිව්වම❤😍💛💙
හෂේන් මල්ලිගෙ "අනෙ මගෙ යකුනේ නටපන් හනිකේ" කෑල්ල ආපස්සට යව යව අහන මා වැනි තවත් අය සිටීද? 🙈😍😘
😃😄😄😛
මේ ඉන්නේ 💫
Math innawaa
Math
Mth...
හශේන්ට කැමති අය කෝ 😍😍😍😍😘😘👇👇👇👇👇👇 සුපිරිම ගායනයක්(අනේ මගෙ යකුනේ හටපන් හනිකේ...)😍😍 වාව්
😍😍😍😍
👌👌👌👌👌
ඇබ්බැහිවන සුලුය .ප්‍රවේශමෙන් ශ්‍රවණය කරන්න. එනිවේ හශේන් 😍👍😎
Ane mnda kawethna
ekanm atta pissu hdenw eb ktahadtaaaaa.😍😍😍😍😍
Aniwa
Aniwa
Ekka aththa
I dint undertand the language of shri langka but im always watching i dont no why?😘 love from Philippines 🇵🇭🇵🇭🇵🇭🇵🇭🇵🇭
Welcome to island of green and peace!
Maldita channel Tv. Thanks fren
Thank you mate... 😍💖
Very proud of srilanka
Love u guys ...
And thank u for the comment ..
Iam Srilanka singer🎤😉💖🎶💌🎸
අම්මෝ දානකන් බලන් හිටියේ දියවන්නා කුමාරයා යෝ 😍... ඒ Voice එක හිනාව 😁... Final යන්නම ඕන... ❤ Congratulations 🎊 ❤ 👏අනේ මගේ යකුනේ නටපන් හනිකේ💃🕺
Next කිත්තානේ SAHANGI 😍♥️
හශේන් ''අනෙ මගෙ යකුනෙ නටපං හනිකෙ" කියනකොට නම් ඇගෙ හිරිවැටුනා යකෝ.කොහොම උනත් දෙන්නම superb 👍👍❣️
💥
මාවත් සබ්ස්ක්‍රයිප් කරන්න ❤❤
ධනිත් කියනවා අහලා වරෙන් ගිහින්...
හිරුස්ටා වලට වඩා voice teen හොදයි කියන අය ලයික් එකක් දාගෙන යන්න දාන අයට බුදු සරනයි.....😀😀
@@lakmalabeyrathne6579 shaaaaaa
හිරුස්ටා මොකද්ද යකො😂 එකෙ උන්ට හරියකට සිංදුවක් කියා ගන්ඩ බෑ😂 බොරුවට කෑ ගහනවා විතරයි මෙලො රහක් නැ
Hiru star kiyanne bn puke àmarui athe àmarui. .goodak duk widapu eka pennana program ekk
@@dineshmadushan5201 Sira ban
Hiru star kiyanne Jarawakne
බොරුවක් කියන්න ඕන් නෑ බන් කසුන් උබ සුපිරිම ගේමක් දුන්න අද නම්....සුපිරිම කිව්ව....උබත් අනිවා මේකෙ ඉන්න ඕන එකෙක් බන්..😎😎😊😊👍
🔥🔥🔥🔥🔥 පට්ටම පට්ට හශේන්! ගින්දර!!! සුපිරිම සුපිරි. මම සාමාන්‍යයෙන් comment කරන්නේ නැහැ මෙහෙම... coach අශාන්ති මිස් කියන්නා වගේ සුපිරි, සුපිරි, සුපිරි..... කියන්න වචන නැහැ.🔥🔥🔥💥💥💥
හෂේන් දක්ෂයා උනත් original song එකත් එක්ක කටහඬ ගොඩක්ම යන්නේ කසුන්ගේ කටහඩ.පොර බයෙන් බයේ perform කරන්නේ ඒකයි අවුල.
"අනෙ මගෙ යකුනේ" කියද්දි ඇග හිරිවැටිල ගියා යකෝ 🔥❤️. උබ නන් යකෙක් හශේන් ❤️
ඒක නම් ඇත්ත
Sirma ktw
Vena mukut un ndda
සිරාවටම බං ❤
Sirwata oi❤️
හශේන්ගෙ මුල් සිංදුවට පිස්සුවෙන් වගේ නිතර ඇහුව අද ඉදන් මේකත් එ වගේම හැමදාම අහයි සුබ අනාගතයක් මල්ලියෝ ඉදිරියටම යන්න
මේ අපේ රටේ දරුවෝ නේද කියලා හිතෙනකොට දැනෙන සතුට වචන වලින් කියන්න බෑ...කොයිතරම් මැනික් කැට තියෙනවාද..ඒවා ඔපදමලා ගැනීමම හරිම වටිනවා...ආදරෙයි දරුවනේ...❤❤
ඔක්කොම ටික බලලා ආයිත් දියවන්නා කුමාරයා බලන්න ආපු උන් ඉන්නවද මන් වගෙ
අනිවාර්යයෙන් බන්
මං
Ow
මාවත් සබ්ස්ක්‍රයිප් කරන්න ❤❤
@@itsbobee3939 lajja nadda fake walin enna
බැනලා දාපු එක comment එකක් නෑ.ඒ කියන්නෙ හැමෝගෙම හදවත් වල ඉහලින්ම ඉන්නවා දියවන්නා කුමාරයා.සිංදු කිව්වට ඡනතාවට ප්රිය වෙන්න හැමෝටම බෑ.නිහතමානී හිනාවට තමයි ගොඩක්ම ආස. sindu කියන්න වගේම මිනිස්සුන්ගෙ හදවත හොරකම් කරගන්නත් talent එකක් ඕනනෙ ඉතිං.❤.congratulations malli.
ආයේ මොනාද ආතල් එකේ ඉන්නෙ ලල් කොල්ලෙක් 🤩❤️👍
එකක් තියෙනවා. ඌ unlike කරපු උන්ට බැනලා 🤣🤣
Eka thma mat bluva.kurut banala nh.eka ftta.ehma venna lesiyen
පිස්සුවක් ඒක😍. Kasun aiyah & hashen aiya all the best both of u.😍👊
aparade bn ubata una wadenam..... eda E sinduwa uba tharam hodata hesara kiuwe na..... aparade.....anyway congratzz
@@kmuzic6462 the n
Aparade aiye oya ain kale....😅😅
Charith aiye wish your all the best hamadamath api oya ekka innawa adarei hamadamath ❤️❤️❤️❤️❤️❤️❤️
Wish your all the best charith aiye🙂☺️☺️☺️☺️☺️
හශේන් කියන්නේ වැඩ්ඩෙක් කතා දෙකක් නෑ අපේ කාලේ ගායකයා තමා ඉතිම්😍😍😍😍👍👍
aniw brow mn asama singger welath bn hashen
Chamiya
@@isandudulnim6674 yep
සනුක කියපු හොදම කතාව තමයි, පට්නර්ගේ අඩවියට ගිහිනුත් බැට්ල් කලා කියන එක.
ඇත්තටම ඒකයි මෙච්චර ලස්සනට බ්ලෙන්ඩ් වෙන්නේ....
Next round එකේ මෛත්‍රිපාල හෂේන්ට අභියෝගයක් වෙයිද? යට තියෙන ලින්ක් එක ටච් කරල බලන්නකෝ ruclips.net/video/fzYo5qClVCw/видео.html
හශේන් final යනවට කැමති කව්ද
hashen aniwa final ennama ona kenek
Hashen final innama oniii....
එකෙන්ම😋☝️
Api
Pattama talented katahanda
කසුන් පැරදුනාට උඹත් එල කොල්ලෙක්.....ජය වේවා🤟🤟🤟
සිරාවටම.දක්ශ කොල්ලෙක් අයෙත් වරෙන් මචන් මේ වගේ රියැලටි ශෝ එකකින් ❤️❤️❤️❤️
අනිවාර්යයෙන්
Ow.ekatahat marama lassanai.hodata feel wena.❤️
අනේ එයා නේද නොමිලේ දුන් නිසා කියපු අයියා.අනේ.ලස්සනට perform කලා.hashen ත් perform කලා ලස්සනට.btw best of luck both of u
Kasun is very talented . Good luck
ඒ බැටල් එක සුපිරි 🔥 හශේන සුපිරිම කලා ❤....... ඒත් අනිත් එකා තෙරුන අනිත් සෙට් එකත් එක්ක බලද්දි කැපුන ඒ කොල්ල මරු 👌 .......... ඒ අතින් ඌට අසාධාරණයක් වෙනව 😓 එකග අය ලයික් කරපල්ල හයිලයික් වෙලා පේන්නත් එක්කම
ඇත්ත
Eyata chance ekak denda ona thamai ain una ayagen aphu tharagayk tibba nm hari kiyla hithenwa. Mkda anith team wala lassanta sing krpu nati aya godak issarahta giya. hodatama kiyna ki denekda therune. Tharagaye hati thamai kiyla qwata patta widiyta sing krna eunta harima asadaranai eka aththatma.
Sira kathaawa
Niyama kathawa
හශෙන්ගෙ කටහඩට පිස්සු හැඩුනු කට්ටිය ලයික් එකක් දාගෙන යන්😝😝😜
😌
@@sophiagrace6980 😊
දෙන්නව එක battle එකට දාලා හොද battle එකක් දුන්නට කසුන් කියන්නේ voice එකේ තව දුර යන්න ඔනේ කෙනෙක්..
Congratulations hashen....
Good luck kasun for u're future success
Aniwareyan akke
Ow eththatama
Aniwaren
Mn oyage l sinduwa dawasata 2ahanawa e tharam lassanai bs..
හශේන්ගේ කටහඩ අහන්න ආයෙත් පාරක් ඇවිත් මේ සිංදුව අහනවා.හශේන්ට කහ පාට නැතුවම බෑ වගේ
ඒක නම් ඇත්ත
එදා t shirt එකමයි නේද
U r the best yellow bird
@@annakaliabeydiwakara799
🤭🤭🤭පවු කොල්ලා
ඒක හශේන්ගෙ බ්‍රෑන්ඩ් එක..
දියවන්නා කුමාරයා දැන් සිහින කුමාරයා වෙලා😑හොඳට හිටපු මට උන දෙයක් යකෝ😭😭💕💕💕💕
හශේන් නම් කොහොමත් යනවා. ඒත් කසුන් sing කරපු විදියත් පට්ට
Next round එකේ මෛත්‍රිපාල හෂේන්ට අභියෝගයක් වෙයිද? යට තියෙන ලින්ක් එක ටච් කරල බලන්නකෝ හිනා වෙලා හක්ක පැන්නොත් වග කියනු නොලැබේ.😂 ruclips.net/video/fzYo5qClVCw/видео.html
දියවන්නා කුමාරයාගෙ battle එක එනකන් බලාගෙන හිටපු උන් කෝ👇
😋
Mth.a sinduwa qwa lassani..
kasun kiyane supiri weddek thmai
Mea inne agili gena gena unne😁
Equite @@sonalifdz5471 q
Hashen is good, but for this song I loved how Kasun sang, his energy and variations were unbelievable.... have tried to listen to the song many times to think otherwise but I still get the same feeling ... good luck Kasun!!
I thought Hashen sang his parts really well, but even I was caught by Kasun's variations. :D
දෙන්නම ගොඩාක් දක්ෂයි😍😍. බලපු හොඳම battle එක❤️. Selected වුනු සමහර දක්ෂයොත් එක්ක සන්සන්දනය කරද්දී කසුන්ට ලොකු අසාධාරණයක් වුනා කියලා හිතෙන්නේ නැද්ද🤔🤔
Mamath hithanne ehema thamaei.
ඇත්ත කතාව
Kasunta wune asadharanayak
kasun issarahata yanna oni dakshayek..
තරගෙ හැටි බන්..මොනව කරන්නද ඉතින්...අනික දක්ශයො එකට දැම්මෙ නැත්තං මෙහෙම ලස්සන output ගන්න බෑ...
THE VOICE TEENS SRI LANKA winner හශේන් කියන අය කෝ.... 😉
ඒ Rock කටහඬ...😍
Eya tamai aniwa winer wenne
SUDESH KUMARA u wenna ona Eth ehema wenne na kiyala penawa winishaya diha baluwama pahu giya
Aniwaren hashen aiya thama win karann oni 😎😎
Eya thama winner
Yes finally❤
කොහොමද මේකත් voice global ගියොත් 😍😍😍
Respect Kasun's humbleness and the genuineness !!! Congratulation Hashen. Pure talent.
අර තඩියට තව සෑහෙන දුරක් යන්න තිබ්බ මේ battle එකට වැටුන්නැත්තම්..
Hashen කොහොමත් final යන එකෙක්.. ඒත් අරූටත් කසුන් කල්හාරට වගේ හොද base බර voice එකක් තියනව. අපරාදෙ 😢
😓
මිනිස්සුන්ට අපහාස කරන එක ජාන වල තියෙන දෙයක්ද
@@kevinx2951 😂 ඕයී එ්ක
wild card round eken enawa
හරිම comment එක
Any tamil fans ??? hashen nailed it 🇱🇰🇱🇰💪💪
හෂේන් මල්ලියා ඔයා පහරක් අලෝ.🔥❤ඔයාගෙ වොයිස් එක youth එකට මාරම සෙට් අනේ..හෂේන් මල්ලි අනිවාරෙන් Finals එන්නම ඕනා එච්චරයි 😎💪
Ow ow ow
හෂෙන් ආඩම්බරයි බන් ❤️ඉදිරියටම යමන් ගැම්මක් තමයි.. කසුනුත් වැඩ්ඩා.. පට්ට battle එකක් දුන්න උබලට හද පිරි මෙව්වා ඒක..උබලා දෙන්නටම හදවතින්ම wish කරනවා මේ ෆීල්ඩ් එකේ ඉද්රියටම යන්න..මේ stage එකේ පලවෙනි තරග වටේ කැපී පෙනුන එවන් ගොඩක් ඉදිරියටම යනවා 💥All the best
2021 ත් අහන අය ඉන්නවද 😋
හරි ලෝබයි ඒ singing වලට❤️❤️❤️❤️❤️❤️❤️ දෙන්නාම සාධාරනයක් කලා 200% ක් කලා
ජය වේවා❤️❤️❤️
Wild card round එකෙන් කසුන් ආයේ එයි කියලා හිතන උන් කෝ බලන්න 👊
E mokakda bn wild card kiynne
wild card round ekke out wecchi unta aye enna puluwn
Wena ratawal wala nam battleground eken kapena kenawa wena team eheka couch kemathi nam ekata ganna puluwan.
Lankan eke wild card round ekk ne kiwalu.
@@oskahuzts867 steal option eken
අද (ද වොය්ස්) එකෙ බැටල් රවුන්ඩ් එක බලද්දි මේක මතක් උනා මේක තමා දැනට ආපු සුපිරිම බැට්ල් එක 2021/03/21
නියම battle එකක්..හශේන් ගොඩක් නිහතමානී කෙනෙක් එයා එහෙම නෙමෙයි නම්..මෙතන comment වල අර ආදිත්‍යාට වගේ හොදට කියල තියේවී..පට්ටම දක්ශයෙක් සුභ පතනවා ඔයාට..
හශේන් finale ඉන්න ඕනි කියන සෙට් එක like කරමු බලන්න ❤️❤️
Aniwa hashen inna ona finale
Final විතරක් නෙමෙයි දිනන්නම ඕනෙ
The BEST battle so far! 😍 Both contestants are extremely talented. Kasun has to come back through the wildcard round. He has so much more to offer on this stage. What a performance by both..
අර දෙවනි ඉනිම වගේ ගූ ගොඩවල් Trending නොකර මේවා නේද බං ඉස්සරහට ගන්න ඔන.. අපේ තරුණ, අපේ අනාගතේ නේද මෙ අද අපි ඇඟේ මයිල් කෙලිං කරගන බලන්නෙ විඳින්නේ.. කෝච් ලා 4 දෙනාම පට්ටම සුපිරි..උඹලා හිතනවද රාගධාරී මහා සංගීත විශාරද ල කෝච් ල උනා නං මේ විවිධත්වය, අලුත් අත්හදා බැලීම්, අලුත් ආර වල ගීත මේ ළමයි කියයි කියල.. නැ.. අලුත් වෙන්න ඔන ශාස්ත්රීය සංගීත දැනුම.. ඒක එතන පල් නොකර ඉස්සරහට ගෙනියන්න ඕන. ඒකට මේ වගේ අලුත් දේවල් කරන්න ඕන. අලුත් හඬවල්, අලුත් වැඩ්ඩො ඕන.. සතුටුයි, අනාගතේ ඇත්තටම සංගීත ලෝකය ලස්සන වෙයි. ජයමවේවා
Aniwa
සිරා කතාව. 😍
Attatama
වැසිකිලි ඉනිම😂... ට්‍රෙන්ඩින් එන්න හිතන්නවත් එපා ආයේ🤣
Demigod R so.true
කොල්ල එදා ඇදපු කහ ෂර්ට් එකම ඇදගෙන ඇවිදින් කියපන්කො ..මුගෙ ෂර්ට් එකේද මන්ද රහස..ජය වේවා හශේන් මල්ලි..
😂😂😂
But he needs to have that beard too with smile
කොල්ලෝ ඕම්මමයි... 😂😂
Ehema thma bn 😂kollone tiyena ek patta ghnva 😂🔥👅
😍😍😍
මොනවා නැතත් විනිශ්චය සතුටින් බාර ගත්තා...සුබ අනාගතයක් කසුන්...💕💕💕💕💕
ගින්දර වගේ බැට්ල් එකක්. හශේන් කියන්න කතා දෙකක් නෑ හයිලයිට් වෙනවා. සුපිරි. (කහ පාට ටී ෂර්ට් එක👏)
එනකන් බලන් හිටියා.... මේ battle එක..... wow හිතුවා වගේම super 👌all the best to both of u❤️
මට නම් හිතෙන විදිහට මේවා තමයි battle round එකේ හොඳම performances. එක්කෙනෙක් හොඳටම කියල, අනික් එක්කෙනා අවුල් වුනු ඒවා මේකට දැම්මේ නැහැ. දෙන්නම ලස්සනට perform කරපු ඒවා තමයි ලිස්ට් වල තියෙන්නේ.
ඔයාලගේ අදහසුත් comment කරන්න.
coach දුමාල්
- Wasundara vs. Rashmika
- Sasindu vs. Yugendran
- Nuthara vs. Dahami
- Adithya vs. Praveena
- Punsisi vs. Shareru
- Imesh vs. Veenath
- Janidhu vs. Uthpala
- Jayani vs. Hiruni
- Erandi vs. Hasini
- Savindi vs. Dinushika
- Sandil vs. Mayumi
coach සනුක
- Hesara vs. Charith
- Hashen vs. Kasun
- Lihini vs. Narthana
- Siyum vs. Shashini
- Sahangi vs. Siyumini
- Didula vs. Dasith
coach රයිනි
- Kyle vs. Ishitha
- Ayashma vs. Anuththara
- Dilmi vs. Chavindu
- Amelia vs. Hiran
- Jayath vs. Akila
coach අශාන්ති
- Pathum vs. Thisara
- Janith vs. Madhuvi vs. Oluka
Kindly request the production team to arrange a wild-card round after the battles for the talents like Kasun, Mario and more who missed it not by their fault.
Agree
good idea
Good idea♥️🙌🏻
Yes. Good idea 👌👌❤
Agree
සුපිරි...ඒත් කසුන්ට තරගයක් නැතිවම දිනන්න තිබුනා එතන හශේන් නොහිටියා නම්..එයා තේරුන සමහර අයට වඩා සෑහෙන ඉදිරියෙන් ඉන්නවා.හශේන්ට ඇත්තටම තරගයක් දුන්නා....
Ane pl yanna
Superb battle ❤
Let's give a round of applause to the live band who played almost every bit of the original song perfectly 👌👌👌
අද කසුන්ගෙ හොඳ improvement එකක් තිබුණා.
The best battle ever ❤️
Hashen - Like
Kasun -comment
👍
Patta
Kasun ❤️❤️❤️🙊🙊🙊
කසුන් අද ඉවත් උනාට උඹත් එල කොල්ලෙක් ❤️❤️❤️
Kasun 🤘💪🏻💪🏻💪🏻
මේ බැට්ල් එක එනකන් මග බලන් හිටියෙ යකෝ....අන්තිමේටමයි ඒකත් දුන්නෙ😣
Wow
එගොඩහා යන්නෝ ,දියවන්නා කුමාරියෙ
Famous aya anthimata danne.Iye Adithyath ehemane 😂😂😂
@@DayaniUththara ඔව්....😟✋
@@pasiyayt3053 😂😂😂
සැරෙන් සැරේ ඇවිත් මේක බලන මා වැන්නවුන් තවත් සිටිත්ද🙊
Yeeeesssssss😎😎
සිටි සිටි
මාත් එහෙමය්
Sitee
Aniwa brooo
THE VOICE TEEN SRI LANKA 2020 🇱🇰 👉 එකෙන්ම අපේ හශේන් දුලංජන 🔥
ඔයාගේ කටේ මසුරන් දාන්න ඕනි කියපු කතාවට. හරියටම හරි 😁😁😁
මගෙත් ෆේවරිට්
අහපුවගෙන් සුපුරිම බැටල් එක දෙන්නම මරු 😍❤️👍
Yes
හා බන් 😂
Ai hesara vs chrith
Shani Boole පල ගිහින් පාඩම් කරපං😂✋🏻
I really love hashen from audition til now... from Philippines.
හශේන් ඔයානම් සුපිරී❤️ 🔥ගින්දර🔥 වගේ සුපිරි battle එකක් දුන්නා..❤️
ඔයාගෙ වොයිස් එකයි... හිනාවයි...😊 හරිම ලස්සනයි... හදවතින්ම සුභ පතනවා ඔයාට... ජය වේවා...🔥❤️😍😘
දැන් ඉතින් දියවන්නා කුමාරියේ ඇහුවා වගේ මේක කී සැරයක් අහන්න වෙයිද😍
3n parak ahuwa denata 😂
danmama download karala thiyagaththa . naththam data iwara wenakam balanawane
සිංදුවේ අන්තිම ටික ...ෆට්ටට වැදුනා..🔥👌 දෙන්නම මරු ..🔥❤️
හශේන් ගේ 😃 හිනාවට කෞව්ඩ කමති මන් වගේ ❤️😎
අඩේ මට ව්තරද හිතෙන්නේ හශේන් කප් එක ගනී කියලා😍❤💯 ජය වේවා
Voice of teen හශේන් වෙයි වගේ මට නම් හිතන්නේ... පට්ටම voice එක..
❤️❤️❤️
Why this song did not come on trending list yet 😥
I hoped this one would be trending #1 today 😥
හදවත පතුලෙ යකුබෙර වැයුනේ.... - කසුන්
අනෙ මගෙ යකුනේ නඩපන් හනිකේ.... - හශේන්
ඇග හිරි වැටුනා ටිවි එක ඉස්සර ඉද්දි.. අම්මෝ පට්ට 😍😍😍
wow can't stop listening & watching this performance. Real battle that two of you had to leave each others comfort zones. Very strong performance.
නියම battle එකක් කොල්ලෝ..සුපිරියටම කලා. මේ වගේ battle එකක් කියන්නෙ final එකකටත් එහා ගිය දෙයක්..එ නිසා කසුන් මල්ලි ඔයා පරාද නෑ. සුභ පැතුම් හශේන් මල්ලී..මේ battle එක අපේ හිත් වලින් කවදාවත් නැතිවෙන්නෑ. ඒකයි වටින්නේ❤️🔥
ෆයිනල් ගියා වගේ දැනෙන එකම ලොකු දෙයක්.. ඒ හැඟීම ලේසියකට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.
කසුන්ට අාස වුන් විතරක් මේකට ලයික් කරහන් 🥺
Kasun hodata kiuwa
1M පහුකරනකන් බලන්
හිටියේ මම විතරද ?😃😃
සමහරු කෝචස්ලට බැන්නා කාලයක් දැන් තේරෙනවා ඇති තිබ්බ බැටල්ස් ටික බැලුවානම් කෝචස්ලා කොච්චර දක්ෂද. සාමාන්‍ය දක්ෂතා තියෙන අයවත් හොදට පුරුදු කරලා හැංගිච්ච දේවල් එලියට අරන්. රියල් වැඩ්ඩො ටිකක් හදලා තියෙනව. ග්ලෝබල් දෙයක් ලන්කාවට ගෙනාපු සිරසර ගොඩක් ස්තූතියි 😍 . අනාගතය සුභයි. සුපිරි වැඩ්ඩො ටිකක් දැනටමත් එලියට ඇවිත් ඉවරයි. බැටල්ස් රව්න්ඩ් වල තියෙන උනුසුම තරගකාරි ත්වය ඔය හොරුස්ටාර්වල ඩීමස්ටාර්වල ෆයිනල්ස් වලට වඩා පට්ටමයි. 😍😍
Hirustar balu unaata dreamstar nm ptt bn
@@hirushac.5983 Aniwa
මේක එනකම් බලාගෙන හිටපු අය කෝ ! දියවන්නා කුමාරයට ආදරේ කට්ටිය ඉන්නවද ?
Sms වටේදී බෙල්ල ඇල කරල පැත්තකින් හිනා වෙයන් එ ඇති..අපි පිස්සු වට්ටන්න.😁
😂😂😂
ඒක නම් ඇත්ත..❤❤
Ammoo ou 😍😍
ane aththa kathawa
ඒක ගින්දර, එත් කසුන් 😭 ඔයත් දක්ෂයෙක් තමයී good luck ❤️❤️
It's true
Hashen is the best this one should be the trending 1 ❤️❤️❤️
Surely better than all at least 1M now
@@ashokaindeewara4768 mm
@@ashokaindeewara4768 m
@@ashokaindeewara4768 mm
@@ashokaindeewara4768 mm
2020/6/30...මෙ වෙනකොට සිය පාරකට වැඩිය අහලා ඇති මෙ සිංදුව.හශෙන් මේක පිස්සුවක් වෙලා බොල🙂🤩...
Hashen malli,Are you a Yellow lover?😊 It's looks like you have a high favouration towards the yellow color🤗
Anyway, you are the future sunshine(again yellow) of Sri Lankan Rock n Roll style💛🌻💛🌻💛🌻🌻
Trending 1 enawa kiyanawa kiyana aya ✋❤
The voice එකෙන් පස්සෙ kasun බලන්න ආපු අය 😍
🙋🙋🙋🙋♀️🙋♀️
🥺❤️
ඊළගට චනුක මොරාගේ "යක්කුත් පිටියට ආවා" ඕනි battle rounds වලදී කාගෙම හරි team එකකින්. 😍
හශේන් මේ සෝංග් එක තනියම කරපංකො උබෙ චැනල් එකේ 😍 හිරි වැටෙනවා ඕයි 🤩🤩🤩
@@SathiraMusic.mp3 eka ain karala
ගොඩක් අය ගොඩක් බැට්ල්ස් වල දාලා තියනවා "ඇයි මේ දෙන්නව එකට දැම්මෙ" කියලා. ඒ අදහස අපි අයින් කරගන්න ඕනේ. මොකද Voice concept එකේ හැටියට කොහොමත් final යන්න වෙන්නෙ එක team එකකින් එක්කෙනෙක්ටයි. අනික් අයට කොහෙදි හරි කැපෙන්න වෙනවා. ඒ හන්දා දක්ශයෙක් කැපුනත් එයාව මිනිස්සුන්ට මතක තියන විදිහට තියාගන්නයි හොද දෙන්නෙක් එකට දාන්නේ. උදාහරණෙක්ට ගත්තොත් කසුන්, ප්‍රවීනා, කයිල් ගැන මිනිස්සු දන්නවා, සමහර ඉස්සරහට ගිය ළමයින්ට වඩා. එහෙම බලපුවම දක්ශයාට අසාධාරණයක් වෙලා නෑ. එ හන්දා අපි මේ battle දිහා බලන්න ඔනේ අපරාදෙ දක්ශයෙක් කැපුනා කියලා නෙවේ, මේක පට්ට battle එකක් කියන අදහසින් කියලයි මට හිතෙන්නෙ.
Band එක සුපිරි කියන වුන් ලයික් කරන් පලයං❤️🌸
මං දැනට voice teens sri lanka වල බලපු සුපිරි ම battle එක..❤️🤩😍😘
Good luck බන් උබලා දෙන්නටම..
👊👊👊👍👍👍👍👍
යකෝ Trending 1 වෙන්නේ නැති හැටි. ඉෂිතා කායිල් නම් කොහොමත් සාර්ථකයි. ආදිත්‍යාම තමයි බැට්ල් එකෙත් වැඩිම වීව්ස් ගන්නේ. සහංගිම බස්සන්න වෙනවා වගේ. ඒකිව අන්තිම සතියට දාවි. කොහොම උනත් ආදිත්‍යා දෙක වෙනව සහංගි ට විතරයි... 😍 මුන් දෙන්න මේ තරම් සුපිරි කියලත් වැඩක් උනේ නෑනේ...
mokada me kollo denna edala inne gaum nemene ekai e
Ada dawasama ahanne man meka witharai 😁😁 youtube unlimitedne. Padam karana gamanma ahanawa trending gemu kohoma hari❤️❤️❤️❤️
අම්මෝ ඒක.....පලවෙනි පාර සිංදුව පිස්සුවෙන් වගේ අහල...දෙවෙනි පාර කවුද හොදම කියල බැලුව....🤩🤩🤩🤩🤩🤘🤘🤘🤘