Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩ කාලෙකට කලින් එක දවසක් බොරලැස්ගමුවෙ ශෙඩ් එකේදී ඔය වාහනේ නැවතිලා බන්දු අයීයට අපි තල්ලුවක් දුන්නා.බන්දු අයියත් හිනස්සලම ගියා මතකයි.
මං 2010 නවලෝක හොස්පිටල් එකේ security කරපු දවස් වල මං කකා හිටපු බත් එකේ තිබුණ බිත්තරය කාලා හිනා වි වි ගියා ඒ තරම් සුන්දර මනුස්සයෙක් ඔයා
😂
E biththare man kawa nm mkd karanne?
😂😂😂
Mahindayage biththara set wela thiyenne eetapasse wennathi😂
දේශපාලනේ කරන්නෙ නැතුව ඔන්න ඔය වගේ හිටියනං සුපිරි
දැක්කත් ඇති කතා කලත් ඇති මාමා හිනා යනවා .වාහනයත් සුපිරි ම තියෙ. ලංකාවෙ විකට රජා . ඔබට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️😊😊😊
බන්දු අයියා කතා කර නව දැක්කත් හිනා යනවා. සුපිරි චරිතයක් බුදු සරණයි
දිගායු ඔබට
කොහොම උනත් මුල.අමතක කරලනෑ අදටත් පාවිච්චි කරනවනෙ කාටත්.ආදර්ශවත්
ඔබ මේ රටේ හැමෝටම අයිති සුන්දරම සුන්දර මනුස්සයෙක් .ඒ ආදරය කාලකන්නී දේශපාලකයෝ ට පුද කරන්නෙපා.ඔබට දීර්ඝ ආයු ලැබේවා .
Old is gold ආ.. සුපිරි 👍🚙
බැලුවා ඉතිං ❤️❤️❤️❤️❤️❤️❤️
ඔව් ඉතිං
Nalin aiya❤
මෙන්න අපේ විරිදු අයියා මෙහෙ
Baluva itin
Baluwa ithin
සියක් ආයු ලැබ ..ජීවත් වේවා ...ආදරෙයි සර්...❤🙏🙏🙏👍❤
බන්දුට කලින් නං කැමතියි දැන්නං අප්පිරියයි කඩේ ගියා හොදටම අාන්ඩුවට....
ඔව් බන් ඊයා
A avasthava yanna ona nathnam senhala jathiya nathivanava
Attk apiriyi gu godk
ඉරිසියා කාර හැත්ත....
Nice video ekak jayawewa neyamye good luck budusaranayi
ෆට්ට සුපිරි .. අනේ බංදු මාමේ බ්රේක් නම් තව පොඩ්ඩක් හදා ගමු නෙහෙ. ☺☺☺😍😍😍 වේලාසනින් බ්රේක් ගහන්න ඕනෑ .😂😂😂😂😂😅😅😍
සුපිරි පහර බන්දු අයියා....නියමයි
Gammc thamai bandu aiyee 💓✌️
නියමයි බන්දු අයියේ ❤️🔥😘
The
CX
Supiri, one of my favourite actor 🇱🇰 ❤
සුපිරි සුපිරි ජයවේවා
අම්මටහුඩු වයිපරෙත් වැඩ 😯😯
siraaa🤣🤣🤣
Niyamai Mr Bandu anticks kawadath watinawa👌❤️💐
මන් පොඩි කාලෙ ඉදන් ආසම චරිතයක් බන්දු සමරසින්හ ඒත් පොහොට්ටුවට කඩේ යන්න ගත්තම තමයි එපා උනේ
බුදු සරණයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
ඔයා තමයි හොඳටම කරලා තියෙන්නේ 😁
👍👍♥️♥️ නියමයි බන්දු අයියේ ..වාසී..👍👍♥️♥️
Niyamayi..🤪
Adarei aiye .teruwan sharanai..girgayu wewaaaa
Bandu Aaiye mata denna barida wandiya oyage mama godak kamati 🚙🚙🚙🚙🚙🚙🚙
වහනයක් වුණත් හැම දෙයක්ම රැකගැනිම හොද සිරිතක්.
හම්මේ බ්‍රේක් සීන් එක මරු 😂😂😂
shira bn
වන්ඩිය සුපිරි බන්දු මාමා
බලු බන්දු
සුපිරි භාන්ඩේ..👍👍👍🚗
Best srilankan Legend ❤ My favorite actors bandu,ranjan ❤🙏🌷
ආසම චරිතයක් ❤😆😆😆
❤❤❤❤❤❤bandu....mama oyawadamk...hadagamage malagedara...oya ada nona akka awwa...kathakaranna asaunata...oya ge athulata chithra akka giya...nawatha hamuunama ...kathakaramu...wasantha ...sunethra akka..mamwa hodata aduranawa...mama ranwala chandani Ameresekera
මරු බානඩේ
Maru bandu,mame
සුපිරි ❤️❤️❤️❤️
දේශපාලනේ තමන්ගෙ දෙයක්... කෝම උනත් ඔබතුමාට පොඩි කාලෙ ඉදන්ම මන් හුගාක් ආසයි... දුකම මන් අනිත් කැමතිම ටෙනිසන් කුරේ මහත්තයා නැති එක...😢
❤❤ටෙනි මාමත් හිටිය නම් හොදයි පවු❤❤❤❤❤❤
Dirgayusha obatumata niyamai wandiya
ආතල් ලෝකයයි ආදරෙයි හොදේ
Mame niyamai a lasshanata tiya ganna
4 parakma beluwa නියමයිනේ man lagath thiyenwa hoda prana car ekak 👍👍👍👍👍👍
Bandu uncle oya tamai mage feverish ma naluwa.....soooo beutiful..🚹 👌👌👌
සුපිරි a....
Adarei bandu sir budusaranai
😃💪🏼❤️😁 bandu sir
සුපිරි 🔥💯
ආසම car aka meka uncle 😀😀😀😀😀😍😍😃
ela ela budu saranai n
එල සුපිරි මරැ පටිට
Ape pana tama bandu aiya👏👏👏👏
බුදු සරණයි
EL61. Asama car ekak. Maget palaweni car eka. Aurudu 15 mage langa. Oya photo eke thiyennet eka 🥰
එල....
නියමයි.. 💗💗 මේ ඒක නෙමේ මාර වැඩේ ලංකාවට උනේ නේද? 🌷
Niyama car eka 🚗 😀 #BanduSamarasinghe
Sundarai Aiya , Adarai Godak ,Budusaranai
We ❤ you mr bandu
පට්ටනෙ🚗🚗😘🚗🥰🥰
Adoooo 🐜 antik
Interested 😍both😍
Uncleගෙ කට් එක
පට්ට
❤️මරු බංඩිය
අම්මෝ ඒක ! 🔥😂👍
සුපිරිම තමයි ඒක නම් 😍😍 පරන ෆිල්ම් වල තියෙනවා නේද මේ වගෙ 🚗 😀
🙏🙏🙏❤❤❤👍✔️Tnx Brother Bandu Aiyya for the great Antique car 🚗. Budu saranai Loku Aiyya 🙏 ❤️ ❤❤
Ela ela❤️❤️❤️adarei bandu❤️❤️
Shaa ❤❤❤❤❤❤❤
හරි සන්තෝසයි ඉතිං....😄
Thawa athal videos one අපිට ගෙදර idan balanna...bandu අංකල් නිකම් katha kalath හිනා යනවා ..eka හින්දා සතියකට 1video ekak one mai
ඕන්න බැලුවා...😍😍😍
Niyama ardarayak...math mage bicke akata ohoma thamai adaraya karana
සුපිරි 😍😍😍😍😍🤸
Suwapathwewa!❤❤❤
Supiri review eka😍
Maru Hair Cut Aka.Niyamai Ela.
🤩🤩🤩🤩
කාර් එකත් බන්දු වගේම තමා
👍👍👍💋💋💋💋 මමත් බැලුවා නියමයිනේ
මාර වැඩේ ලංකාවට උනේ😂ුණේ
Ft😘😘😘😘😘😘❤️❤️
i like your car and your acting
Mareeeeee maruuuuu
Supirii
Supiri!
කාර් එකේ තව දිග විඩියෝ එකක් ඕනේ සර් 🙏
හැම පකාටම sir කියන්න එපා ඕයි.
අනේ බන්දු මාමේ ජනයි ප්‍රියයි වගේ කෙට් video හදලා දාන්නකෝ ......
බන්දු සර් එක්ක බලද්දී උන් මොක්කුද? ☺
අනිවා
EL series ආපු මුල්ම යුගයේ Austin A30❤️
Nice video!! We also have so many srilanka classics on our channel
❤❤❤❤❤ අනෙ බන්දු මාමෙ ටෙනි මාමත් හිටිය නම් හොදයි නෙද ඔයාලා දෙන්නා ටම එකවගෙ ආදරෙයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අර කලල්ගොඩ කන්ද නගිද්දි කැඳ දන්සලක් තිබිලා නවතුනොත් කන්දෙ තල්ලු කරන්න වෙන නිසා කැඳ නොබී ගියේ මේ කාර් එකේ නේද
Wooooooow
ආදරෙයි ❤️❤️✌️
මරු වන්ඩිය පට්ටම කාර් එක මට දෙන්වද වටයක් බන්දු සර් ❤❤
Very Good 👍👌
maru maru
Ela
Austin A30 fareena.supiri bande.mage thaththa lagath thibuna.oke break hadanna puluwan podi modification ekak karanna ona.A-40,minor me car walath oya break prashne thiyenawa.pitipassa michanical nisa.e modification eka kala kiyala antique market nethi wenne ne.
ගොඩ කාලෙකට කලින් එක දවසක් බොරලැස්ගමුවෙ ශෙඩ් එකේදී ඔය වාහනේ නැවතිලා බන්දු අයීයට අපි තල්ලුවක් දුන්නා.බන්දු අයියත් හිනස්සලම ගියා මතකයි.
මං 2010 නවලෝක හොස්පිටල් එකේ security කරපු දවස් වල මං කකා හිටපු බත් එකේ තිබුණ බිත්තරය කාලා හිනා වි වි ගියා ඒ තරම් සුන්දර මනුස්සයෙක් ඔයා
😂
E biththare man kawa nm mkd karanne?
😂😂😂
Mahindayage biththara set wela thiyenne eetapasse wennathi😂
දේශපාලනේ කරන්නෙ නැතුව ඔන්න ඔය වගේ හිටියනං සුපිරි
දැක්කත් ඇති කතා කලත් ඇති මාමා හිනා යනවා .වාහනයත් සුපිරි ම තියෙ. ලංකාවෙ විකට රජා .
ඔබට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️😊😊😊
බන්දු අයියා කතා කර නව දැක්කත් හිනා යනවා. සුපිරි චරිතයක් බුදු සරණයි
දිගායු ඔබට
කොහොම උනත් මුල.අමතක කරලනෑ අදටත් පාවිච්චි කරනවනෙ කාටත්.ආදර්ශවත්
ඔබ මේ රටේ හැමෝටම අයිති සුන්දරම සුන්දර මනුස්සයෙක් .ඒ ආදරය කාලකන්නී දේශපාලකයෝ ට පුද කරන්නෙපා.ඔබට දීර්ඝ ආයු ලැබේවා .
Old is gold ආ.. සුපිරි 👍🚙
බැලුවා ඉතිං ❤️❤️❤️❤️❤️❤️❤️
ඔව් ඉතිං
Nalin aiya❤
මෙන්න අපේ විරිදු අයියා මෙහෙ
Baluva itin
Baluwa ithin
සියක් ආයු ලැබ ..
ජීවත් වේවා ...
ආදරෙයි සර්...❤🙏🙏🙏👍❤
බන්දුට කලින් නං කැමතියි දැන්නං අප්පිරියයි කඩේ ගියා හොදටම අාන්ඩුවට....
ඔව් බන් ඊයා
A avasthava yanna ona nathnam senhala jathiya nathivanava
Attk apiriyi gu godk
ඉරිසියා කාර හැත්ත....
Nice video ekak jayawewa neyamye good luck budusaranayi
ෆට්ට සුපිරි .. අනේ බංදු මාමේ බ්රේක් නම් තව පොඩ්ඩක් හදා ගමු නෙහෙ. ☺☺☺😍😍😍 වේලාසනින් බ්රේක් ගහන්න ඕනෑ .😂😂😂😂😂😅😅😍
සුපිරි පහර බන්දු අයියා....නියමයි
Gammc thamai bandu aiyee 💓✌️
නියමයි බන්දු අයියේ ❤️🔥😘
The
CX
Supiri, one of my favourite actor 🇱🇰 ❤
සුපිරි සුපිරි ජයවේවා
අම්මටහුඩු වයිපරෙත් වැඩ 😯😯
siraaa🤣🤣🤣
Niyamai Mr Bandu anticks kawadath watinawa👌❤️💐
මන් පොඩි කාලෙ ඉදන් ආසම චරිතයක් බන්දු සමරසින්හ ඒත් පොහොට්ටුවට කඩේ යන්න ගත්තම තමයි එපා උනේ
බුදු සරණයි නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
ඔයා තමයි හොඳටම කරලා තියෙන්නේ 😁
👍👍♥️♥️ නියමයි බන්දු අයියේ ..වාසී..👍👍♥️♥️
Niyamayi..🤪
Adarei aiye .teruwan sharanai..girgayu wewaaaa
Bandu Aaiye mata denna barida wandiya oyage mama godak kamati 🚙🚙🚙🚙🚙🚙🚙
වහනයක් වුණත් හැම දෙයක්ම රැකගැනිම හොද සිරිතක්.
හම්මේ බ්‍රේක් සීන් එක මරු 😂😂😂
shira bn
වන්ඩිය සුපිරි බන්දු මාමා
බලු බන්දු
සුපිරි භාන්ඩේ..👍👍👍🚗
Best srilankan Legend ❤
My favorite actors bandu,ranjan
❤🙏🌷