Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
කවදා හරි දවසක එනවා හොයාගෙන මමත් ලාන්සර් බොක්ස් පිස්සෙක් සතුටුඉ මෙහෙම කොල්ලෙක් අපිට වඩ්ඩෙක් වගේ දානෙනවා .සුභ ගමනක් යන්න වසනාව ආසිර්වාදය මගේනුත් .
Jl❤❤❤❤🎉😂😢❤🎉😂😢😂🎉😢😮😅😊❤😢😂😢😂😢😮😅😅😊❤❤❤❤❤❤❤❤❤
වාහන හැදිල්ල ගැන හරියටම හරි දේ කියන කෙනෙක් මේ දැක්කමයි!!!ජයවේවා!!!!
🙏
දිනූ ඔයානම් ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්. අලුත් කාර් එකක් පැද්දාට මගෙ හිතත් කාටත් හොරෙන් ආදරය කරන්නෙ පරණ වාහන වලට තමයි. Peugeot කාර් එකක් අරන් restore කරන්න තියෙන ආසාව තාමත් යටිහිතේ හොල්මං කරනවා. ඔයා අවංක වැඩ්ඩෙක්. ඔයා කතා කරද්දී පරණ වාහන පිස්සන්ගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා. ජයවේවා!
Mta aiyage number eka danko
මගෙ හිතෙ තියන ආසාව ck1 හරි ck2 එකක් හරි අරගෙන ආසම බොඩි කිට් එක evo 4 එකක් ගහලා...පට්ටට හදනවා මේතෙන්ට ගෙනල්ලා...ටික දවසයි හීනේට තව 😍
කවදම හරි වන්ඩියක් අරම් modified කරනවා සුපිරියටම 🥰 මෙයාව හොයම් ගිහිම් ❤️
එල
අනිව ..🥰❤️
කවදා හරි දවසක එනවා හොයාගෙන මමත්,සුභ ගමනක් යන්න වසනාව ආසිර්වාදය මගේනුත් , දිනූ ඔයානම් ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්.
නිලමේ මතක් උනා......😍 කටහඩ ඒ වගෙමයි......🌼
ස්තුතියි
Mamath rewatuna
😍🇱🇰😍
Aniwa ❤️ good work🚗🔥🔥👈
Me punchi nilame😂
❤️ වටිනා වීඩියෝ එකක්....🙏 ඒත් මේක බලන අයගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි...අඩු මුදලට..ලාබෙට...අතේ තියෙන ගාණට...පරණ කාර් අරගෙන Modify කරන්න කලින් වාහනේ දුවන පැත්තෙ අඩුපාඩු ටික හදාගෙන....Original බඩුමුට්ටු වල අඩුපාඩු සම්පූර්ණ කරගෙන....තමන්ට වාහනේ බය නැතුව ඕනෙ දුර ගමනක් යන්න විශ්වාසයක් එනකල් අවශ්‍ය වෙන කාරණා ටික සම්පූර්ණ කරගෙන....ඊට පස්සෙ Modification පැත්තට අවධානය යොමු කිරීම තමයි හොඳම අදහස.....ඔක්කොටම කලින් කාර් එකක් අතට ගත්ත ගමන් Modification ගැන හිතන්න ගියොත් අන්තිමට ලොකු අමාරුවක වැටෙන්න ඉඩකුත් තියෙනවා.... Modification කියන්නෙ ටිකක් සංකීර්ණ කාරණයක්...ඒකත් හරියට නොකලොත් අන්තිමට නටපු නැටුමකුත් නැති වෙලා යන එකයි වෙන්නෙ...ඒක නිසා කරුණාකර නිසි අවබෝධයක් නැතුව පරණ වාහන අරන් විනාස කරගන්න එපා...අන්තිමට හදිසියක් වුනහම විකුණගන්නවත් බැරි වෙන එකයි වෙන්නෙ...
ජයෙන් ජයම වේවා ! තෙරුවන් සරණයි !
Kollo malli kiyaddi aiyaa kiyala kathakarapan lassanai
aniwa❤
චාමි ලස්සන කලාවක් ❤️හිතට වැදුනා brother ඒක ❤️
කියද
කතාව හරියටම හරි ..කැරොල් කරන්නේ නැතුව ..චාම් ලස්සනක් තමයි මොඩිපිකේශන් කියන්නේ🖤
ඒ උනාට මේ වාහන ටික තොරොම්බල් එල්ලලනෙ තියෙන්නෙ මේවද මොඩිෆිකේශන්
@@kavigamarasooriya3384 👍👍👍
අද කාලේ හටියට මේ වගේ කොල්ලෙක් අපිට වඩ්ඩෙක් හරි දේ හරියට කරන කොල්ලෙක් සතුටුඉ
ඒකෙන්ම❤️ good work🚗🔥🔥👈
Lancer box තමයි ඉස්සෙල්ලාම open economy එකත් එක්ක ආපු brand new වාහනය. එතකොට brand new Rs.300k විතර වුණා, 80 මුල. Honda CG 125 bike එක Rs13k වුණා.
1980 brand new 185 16000.00 lkr
ලාන්සර් බොක්ස් එක 165ට ගත්තේ
එළ ඉක්මනටම වැඩක් කරමු බොස් good job අනිවා එනවා ඉක්මනටම වාහනයක් ගන්න ❤
Mitsubishi car ekakata thawamath heena dakinawa ❤️❤️🙏👈 සුපිරිම වැඩක් 🤙
Gold tiger eken dakka dinu modification kiynne lancer box ekak supiriyatama hadana pattama thanak kiyna eka onima kenekge oluwata watenwa lancer box modification kiynne kalawak nm dinu modification kiynne picaso wage thmi❤️❤️❤️ ekenma adarei dinu aiyage wadapiliwelata
සුපිරි අයියේ 👌😍👍
I feel like you are a highly professional person.Hopefully I will come and meet you in the near future God bless you!
😍
Where is this place! Any number?
කෙලින් කතා කරන සුපිරිම වචන ❤️ කවදා හරි දවසක ඔතනට එනවා 🤙❤️🙏
පරණ කාර් කියන්නේ පිස්සුවක් 🥺❤
සුපිරි වැඩ්ඩෙක් වගේ 🔥
ලාන්සර් බොක්ස් වෙනමම එකක් . දැනට දෙකක් තිබිල තීනව දැනුත් එකක් තීනව මෙයා කිව්ව එක ඇත්ත බොඩි ශේප් එක තමා අන්ක එක . අත්දැකිමෙන් කියන්නෙ 🙂
නියම ශිල්ප දැනුමින් බුද්ධිමත්ම කරනව කියලා හිතෙනවා !
නිලමෙත් ඔය තැන ගැනම වීඩියෝ එකක් කරලා තියෙනවා මීට මාස 6 කට කලින්
ඔව්
elaaa
Niyamai.... mageth car ekak thiyanawa hadaganna ona...
Video එක නම් පට්ට.
Thank you
නම්බරෙ දෙන්න පුලුවන්ද
good luck ayye
මරු අයියා
Video ek patta
😍😍😍Supiri Aiya digatama me wge videos onee😘😘😘😘😘😘
ස්තුතියි මල්ලි
Superb .....
Mazda 626 ekak thiyenawa, modified karala denna puluwan da?
නියමයිනේ ගැට්ටෝ ❤️
Patta vedio aka jaya wawa
Thank you bro
@@miravlogssl meyage contact ekak hari address ekak hari danna kenek nadda
ඇඹිලිපිටයෙ කොහෙද?4n number එකක් නැද්ද
මරු
Superb video
Kawada Hari dawasaka mamath ekak aragena enawa enawaaamai❤
එලම
Supiriii බොක්ක aniwa yanawa etenta😘
4 parak baluwa
Elane
Lancer modification gena vido ekak denna❤️
මෙහෙමයි මල්ලි
😀
pattaaa box ekak ganna hithunaa
Supper
අම්මටහුඩු, බණ්ඩාර අයියා. ගැම්මක්. 😍
ඇඹිලිපිටියෙ කොයි හරියෙ මචං මේ අයියා.
@@onadeyak6867 hospital road එකේ පහලට එන්න මිද්දෙනියෙ පාරට වැටෙන පැත්තට. පාර අයිනෙම තියෙනව ground එකක්, ඒ ground එක ඉස්සරහ ගෙදර, පාරෙ දකුණු අත පැත්තෙ ගෙදර, lancer එහෙම පේන්න තියෙනව. Furniture shop එකකුත් තියෙනව ඒ එක්කම.
Ahh thanks .mata mathakai .mama dakala thiyenawa para aine car nawaththala thiyenawa
In my country got mmc lancer club this first version lancer gsr
මිළ ගණන් ඉදිරිපත් කරන්න
අයියේ 1400cc engine එකක් 1800cc engine එකකට කන්වට් කරන්න බැරි ද?
Meka mtath danaganna one 😭♥️✨
Mudala kiyada vahanayak karanna vahana ganna thiyanavada meya gava
Abili pitiye koheda
Attatama parana wahanayk me kiyana widihata fully repair karanna puluwanda? Eeta passe attatama dura gaman aulk natuwa yanna pupuwanda ??? Anyone has the experience ?
සම්පුර්ණ වැඩ ඉවර කරන්න කොච්චර මුදලක් යනවද අවම වසයෙන්
AHU WENDA EPAA, MEYAA KARANNE BORUWA.MULIN SULU GAANAK KIYALA, CAR EKE KAALI GALAWALA, KOTA UDA THIYALA, IWARAYAK KARALA DHENAKOTA LAXA, 20, PAMANA SUDHDHE DHAANAWA.
Denata wikinimata wahana thiyenawada.milaganan ahema kohamada.abilipitiye koheda inne.
Machan thana koheyda .pone numbar aka ගන්න පුළුවන් neyda
Ac krapuwada bn
Modifications karapu vahana vikunanne nedda?
Toyota Ke20 ho ke50 cars thiyenawada. Ewa modify karanawada.
0716936934
lancer box witharada oya modifi karann
මාත් ඇබිලිපිටියෙ අනිවාරෙන්ම දවසක මාත් යනෝ හම්බෙන්න
❤❤❤❤❤❤
Kiyak withara yayida wahanayak samurnennem karanne mage b310 ekk thiyenawa
Hadapu car 🚗 ekk ganna kiyakk wenawada bro
rathnapureta enna lacer box balanna
modify කරන්ඩ සම්පූර්ණ ගාන කිව්වේ නෑනෙ අයිය
බොරු කියන්න ඕන නෑ. මට නම් පට්ට චොර
Lancer wegan car ekaka panal ekak ganne kohenda
කොහෙද තියෙන්නෙ මේ තැන
Malli apiya laxsa 7ta wage car akak ganta puluwanda
Mekata cl ekak denna 0716936934
❤️🔥
Meya ඇඹිලිපිටියේ koheda inne?
kiyak withara yanawada modipai karanna
Wahane dala awruddakatat wada giya pent eaka gahaganna vitarak.tawat maasa 6k vitaara giyaa wahane ayet eatanin ealiyata ganna
😂 සිරාද 😁
අයියේ මේ වගේ prius modified කරන තැනක් එහෙම නැද්ද
Negombo tiyenawa mage prius eka ehen modified kare
😍❤️❤️
👍
Van karannea nadda
Avanka kollek
🎉🎉
Brazzers eken apu car ekakuth thynawa 👀
Bolero modify karanne nadda..??
Engine hadene place details thiyenewadhe?
Ow bandaragama tiyenne maduranga
@@dinmadush3639 bandaragama koheda..
👍👍👍
👍👍👍👍
Aiye bw11 ekk thiye
Aiyye mage lancer akak tiyanawa gannawada
Parana kar akak thiyenawa gannawada
Me wahana wala mila kiyada
Vikunanna nadda hadapu vahana
Ayye lancer ck2 wage ekk wikunna ndd oya laga
Dinu modification face book page eke balanna dala tibuna
අය්යා මල්ලී මාරැවෙලා😂
🖤🖤🖤
❤️❤️❤️
tp no aka danna mage cab akath thiyenawa poddak wenasak karaganna ona
කොහෙද meya inne
👌
Mage lagath thiyenoo ekak. Box eka patta wandiya. 🥰✌️
Nissan b211modified krnwda
Ahala balanna 0716936934
කවදා හරි දවසක එනවා හොයාගෙන මමත් ලාන්සර් බොක්ස් පිස්සෙක් සතුටුඉ මෙහෙම කොල්ලෙක් අපිට වඩ්ඩෙක් වගේ දානෙනවා .සුභ ගමනක් යන්න වසනාව ආසිර්වාදය මගේනුත් .
Jl❤❤❤❤🎉😂😢❤🎉😂😢😂🎉😢😮😅😊❤😢😂😢😂😢😮😅😅😊❤❤❤❤❤❤❤❤❤
වාහන හැදිල්ල ගැන හරියටම හරි දේ කියන කෙනෙක් මේ දැක්කමයි!!!
ජයවේවා!!!!
🙏
දිනූ ඔයානම් ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්. අලුත් කාර් එකක් පැද්දාට මගෙ හිතත් කාටත් හොරෙන් ආදරය කරන්නෙ පරණ වාහන වලට තමයි. Peugeot කාර් එකක් අරන් restore කරන්න තියෙන ආසාව තාමත් යටිහිතේ හොල්මං කරනවා. ඔයා අවංක වැඩ්ඩෙක්. ඔයා කතා කරද්දී පරණ වාහන පිස්සන්ගේ ඇඟේ මයිල් කෙලින් වෙනවා. ජයවේවා!
Mta aiyage number eka danko
මගෙ හිතෙ තියන ආසාව ck1 හරි ck2 එකක් හරි අරගෙන ආසම බොඩි කිට් එක evo 4 එකක් ගහලා...පට්ටට හදනවා මේතෙන්ට ගෙනල්ලා...ටික දවසයි හීනේට තව 😍
කවදම හරි වන්ඩියක් අරම් modified කරනවා සුපිරියටම 🥰 මෙයාව හොයම් ගිහිම් ❤️
එල
අනිව ..🥰❤️
කවදා හරි දවසක එනවා හොයාගෙන මමත්,සුභ ගමනක් යන්න වසනාව ආසිර්වාදය මගේනුත් , දිනූ ඔයානම් ඇත්තටම සුපිරි වැඩ්ඩෙක්.
නිලමේ මතක් උනා......😍 කටහඩ ඒ වගෙමයි......🌼
ස්තුතියි
Mamath rewatuna
😍🇱🇰😍
Aniwa ❤️ good work🚗🔥🔥👈
Me punchi nilame😂
❤️ වටිනා වීඩියෝ එකක්....
🙏 ඒත් මේක බලන අයගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමතියි...
අඩු මුදලට..ලාබෙට...අතේ තියෙන ගාණට...පරණ කාර් අරගෙන Modify කරන්න කලින් වාහනේ දුවන පැත්තෙ අඩුපාඩු ටික හදාගෙන....Original බඩුමුට්ටු වල අඩුපාඩු සම්පූර්ණ කරගෙන....තමන්ට වාහනේ බය නැතුව ඕනෙ දුර ගමනක් යන්න විශ්වාසයක් එනකල් අවශ්‍ය වෙන කාරණා ටික සම්පූර්ණ කරගෙන....ඊට පස්සෙ Modification පැත්තට අවධානය යොමු කිරීම තමයි හොඳම අදහස.....ඔක්කොටම කලින් කාර් එකක් අතට ගත්ත ගමන් Modification ගැන හිතන්න ගියොත් අන්තිමට ලොකු අමාරුවක වැටෙන්න ඉඩකුත් තියෙනවා.... Modification කියන්නෙ ටිකක් සංකීර්ණ කාරණයක්...ඒකත් හරියට නොකලොත් අන්තිමට නටපු නැටුමකුත් නැති වෙලා යන එකයි වෙන්නෙ...ඒක නිසා කරුණාකර නිසි අවබෝධයක් නැතුව පරණ වාහන අරන් විනාස කරගන්න එපා...අන්තිමට හදිසියක් වුනහම විකුණගන්නවත් බැරි වෙන එකයි වෙන්නෙ...
ජයෙන් ජයම වේවා ! තෙරුවන් සරණයි !
Kollo malli kiyaddi aiyaa kiyala kathakarapan lassanai
aniwa❤
චාමි ලස්සන කලාවක් ❤️හිතට වැදුනා brother ඒක ❤️
🙏
කියද
කතාව හරියටම හරි ..කැරොල් කරන්නේ නැතුව ..චාම් ලස්සනක් තමයි මොඩිපිකේශන් කියන්නේ🖤
🙏
ඒ උනාට මේ වාහන ටික තොරොම්බල් එල්ලලනෙ තියෙන්නෙ මේවද මොඩිෆිකේශන්
@@kavigamarasooriya3384 👍👍👍
අද කාලේ හටියට මේ වගේ කොල්ලෙක් අපිට වඩ්ඩෙක් හරි දේ හරියට කරන කොල්ලෙක් සතුටුඉ
ඒකෙන්ම❤️ good work🚗🔥🔥👈
Lancer box තමයි ඉස්සෙල්ලාම open economy එකත් එක්ක ආපු brand new වාහනය. එතකොට brand new Rs.300k විතර වුණා, 80 මුල. Honda CG 125 bike එක Rs13k වුණා.
1980 brand new 185 16000.00 lkr
ලාන්සර් බොක්ස් එක 165ට ගත්තේ
එළ ඉක්මනටම වැඩක් කරමු බොස් good job අනිවා එනවා ඉක්මනටම වාහනයක් ගන්න ❤
Mitsubishi car ekakata thawamath heena dakinawa ❤️❤️🙏👈 සුපිරිම වැඩක් 🤙
🙏
Gold tiger eken dakka dinu modification kiynne lancer box ekak supiriyatama hadana pattama thanak kiyna eka onima kenekge oluwata watenwa lancer box modification kiynne kalawak nm dinu modification kiynne picaso wage thmi❤️❤️❤️ ekenma adarei dinu aiyage wadapiliwelata
සුපිරි අයියේ 👌😍👍
I feel like you are a highly professional person.
Hopefully I will come and meet you in the near future
God bless you!
😍
Where is this place! Any number?
කෙලින් කතා කරන සුපිරිම වචන ❤️ කවදා හරි දවසක ඔතනට එනවා 🤙❤️🙏
🙏
පරණ කාර් කියන්නේ පිස්සුවක් 🥺❤
සුපිරි වැඩ්ඩෙක් වගේ 🔥
ලාන්සර් බොක්ස් වෙනමම එකක් . දැනට දෙකක් තිබිල තීනව දැනුත් එකක් තීනව මෙයා කිව්ව එක ඇත්ත බොඩි ශේප් එක තමා අන්ක එක . අත්දැකිමෙන් කියන්නෙ 🙂
නියම ශිල්ප දැනුමින් බුද්ධිමත්ම කරනව කියලා හිතෙනවා !
නිලමෙත් ඔය තැන ගැනම වීඩියෝ එකක් කරලා තියෙනවා මීට මාස 6 කට කලින්
ඔව්
elaaa
Niyamai.... mageth car ekak thiyanawa hadaganna ona...
Video එක නම් පට්ට.
Thank you
නම්බරෙ දෙන්න පුලුවන්ද
good luck ayye
මරු අයියා
😍
Video ek patta
😍😍😍Supiri Aiya digatama me wge videos onee😘😘😘😘😘😘
ස්තුතියි මල්ලි
Superb .....
Mazda 626 ekak thiyenawa, modified karala denna puluwan da?
නියමයිනේ ගැට්ටෝ ❤️
ස්තුතියි
Patta vedio aka jaya wawa
Thank you bro
@@miravlogssl meyage contact ekak hari address ekak hari danna kenek nadda
ඇඹිලිපිටයෙ කොහෙද?
4n number එකක් නැද්ද
මරු
Superb video
Thank you
Kawada Hari dawasaka mamath ekak aragena enawa enawaaamai❤
එලම
Supiriii බොක්ක aniwa yanawa etenta😘
🙏
4 parak baluwa
Elane
Lancer modification gena vido ekak denna❤️
මෙහෙමයි මල්ලි
😀
pattaaa box ekak ganna hithunaa
Supper
අම්මටහුඩු, බණ්ඩාර අයියා. ගැම්මක්. 😍
ඇඹිලිපිටියෙ කොයි හරියෙ මචං මේ අයියා.
@@onadeyak6867 hospital road එකේ පහලට එන්න මිද්දෙනියෙ පාරට වැටෙන පැත්තට. පාර අයිනෙම තියෙනව ground එකක්, ඒ ground එක ඉස්සරහ ගෙදර, පාරෙ දකුණු අත පැත්තෙ ගෙදර, lancer එහෙම පේන්න තියෙනව. Furniture shop එකකුත් තියෙනව ඒ එක්කම.
Ahh thanks .mata mathakai .mama dakala thiyenawa para aine car nawaththala thiyenawa
In my country got mmc lancer club this first version lancer gsr
මිළ ගණන් ඉදිරිපත් කරන්න
අයියේ 1400cc engine එකක් 1800cc engine එකකට කන්වට් කරන්න බැරි ද?
Meka mtath danaganna one 😭♥️✨
Mudala kiyada vahanayak karanna vahana ganna thiyanavada meya gava
Abili pitiye koheda
Attatama parana wahanayk me kiyana widihata fully repair karanna puluwanda? Eeta passe attatama dura gaman aulk natuwa yanna pupuwanda ??? Anyone has the experience ?
සම්පුර්ණ වැඩ ඉවර කරන්න කොච්චර මුදලක් යනවද අවම වසයෙන්
AHU WENDA EPAA, MEYAA KARANNE BORUWA.
MULIN SULU GAANAK KIYALA, CAR EKE KAALI GALAWALA, KOTA UDA THIYALA, IWARAYAK KARALA DHENAKOTA LAXA, 20, PAMANA SUDHDHE DHAANAWA.